පුංචි රැප් Star

Ойын-сауық

#IrajShow #NoizeTV #SriLanka #Rap #SLrap #SinhalaRap
පුංචි රැප් Star

Пікірлер: 1 000

  • @ashanbuddika886
    @ashanbuddika8863 жыл бұрын

    මොකක් උනාත් උබෙ අම්ම තාත්තා උබව වැදගත් විදියට හදල තියෙනව මල්ලි. Respect මල්ලි.❤️

  • @list2543

    @list2543

    3 жыл бұрын

    Aniwa

  • @hashanmadusanka4890

    @hashanmadusanka4890

    3 жыл бұрын

    eka nm aththa

  • @realeyesrealizereallies801

    @realeyesrealizereallies801

    3 жыл бұрын

    Yep bruh

  • @anuda7723

    @anuda7723

    3 жыл бұрын

    Sira bn

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava

  • @dilanjanfernando
    @dilanjanfernando3 жыл бұрын

    පට්ට අහිංසක මල්ලි කෙනෙක් වගේ වරදින්නේ නෑ මල්ලියා හොඳ ගමනක් යමු. හෙල රැප් වෙනස් කරමු මල්ලි. කවදාත් මතට යන්න හිතන්නවත් එපා මල්ලියා ❤️ආදරෙයි.

  • @gamingwithpasiya7781

    @gamingwithpasiya7781

    3 жыл бұрын

    ඔව්

  • @premasiriperera7947

    @premasiriperera7947

    2 жыл бұрын

    Ow ek aththa respect niyamai malliya ❤😘😘🤗 good luck

  • @viranchanura3834
    @viranchanura38343 жыл бұрын

    හෙල රැප් පොතට තවත් නමක් SUWAHAS....❤️🤟🏾☝🏿🇱🇰🇯🇵

  • @imashasewwandi6259

    @imashasewwandi6259

    3 жыл бұрын

    ❤️

  • @sanjeewagayashan2720
    @sanjeewagayashan27203 жыл бұрын

    හෙල රැප් රැල්ල කලාවක් කරන්න පුළුවන් කොල්ලෙක්...smoka ගෙ ගෝලයෙක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑ පට්ට වැඩ කාරයෙක් වෙනව ෂුවර්..බුදුසරණයි කොල්ලො...❤️

  • @dewinLankeshwer
    @dewinLankeshwer3 жыл бұрын

    👉 අනේ ඉරාජ් එයා හරිම ගැමි පිළිවෙළකට ඉන්න කොල්ලෙක් ආදරේ හිතුණ 😘

  • @harshanaudayanga1090
    @harshanaudayanga10903 жыл бұрын

    ඒ ලමයා ලොකු ලොකු රැප් කිවුවත් ඇත්තටම පොඩි ලමයෙක්ට ගැලපෙන විදියට Respect පිට ඉන්නවා Iraj අයියා ඔයා ඇත්තටම වෙනස් මනුස්සයෙක් අයියෙ මන් අයියට කැමතිත් ඔය දවසෙන් දවස වෙනස් දේවල් ගොඩක් එකපාර හරියටම කරන හින්දා ❤️❤️❤️

  • @Imaa1703
    @Imaa17033 жыл бұрын

    ආදරේ හිතෙනවා බන් පොඩ්ඩාට... හරිම වැදගත් විදියට ඉන්නවා වයසට අනුව... වැරදී පාරෙ යන්නෙ නැතුව හොද ගමනක් යන්න... 😍 බුදු සරනයී🙏

  • @asangaperera7315
    @asangaperera73153 жыл бұрын

    දැං ඉන්න ගොඩක් උන් අම්මා තාත්තටත් ඔයා මෙයා බ්‍රෝ කියලා කතා කරන කාලෙ.ඇත්තටම දෙමවුපියන්ටයි පාසලටයි එක දෙන්න ඕනෙ මෙහෙම දරුවෙක් වැදගත් විදියට හැදුවට.හරිම ආසයි කතාකරන විදිය අහගෙන ඉන්නෙ,අවංක කොල්ලෙක්

  • @sameerachathuranga8278
    @sameerachathuranga82783 жыл бұрын

    Smokio & Chamath මචන් මේ පොඩි එකා වෙනුවෙන් කරපු දේම ඇති මචන් උබලගේ මනුස්සකමගැන ලෝකෙටම දකින්න

  • @rasibroo304

    @rasibroo304

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sandaruwanperera3164

    @sandaruwanperera3164

    2 жыл бұрын

    aniwa bro akanam

  • @madushinisagarika7472
    @madushinisagarika74723 жыл бұрын

    අහින්සක හිනාවක් එක්ක නිහතමානී කතා විලාසය අන්තිම වෙනකම් බැලුව වීඩියෝ එක ...❤️ස්මෝකියො සහෝදරයා වගේම මේ මල්ලිටත් සංගීත ලෝකයේ සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා .. ❤️

  • @_anjali_8478
    @_anjali_84783 жыл бұрын

    වැදගත් විදිහට උත්තර දෙනවා 😇 ගොඩක් දක්ශ කොල්ලෙක්..

  • @dulishawikramage3133

    @dulishawikramage3133

    3 жыл бұрын

    ඇත්ටම 😇👌. ගොඩක් පොඩි උන්ට මේකයි බැරි 😑

  • @wambeckpaintmaster215

    @wambeckpaintmaster215

    3 жыл бұрын

    true 💯

  • @bhanukaabeydeera8076

    @bhanukaabeydeera8076

    3 жыл бұрын

    Embilipitiye kollek ne 😎

  • @allinonestatus166

    @allinonestatus166

    3 жыл бұрын

    අයියා නෙමෙයි බන් මාමා

  • @ngwonderstore8074

    @ngwonderstore8074

    3 жыл бұрын

    Ow aththa mara wedagath

  • @nimethsenanayaka9537
    @nimethsenanayaka95373 жыл бұрын

    වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක.😍🌎❤

  • @himashatharushi5127
    @himashatharushi51273 жыл бұрын

    නියම මල්ලි කෙනෙක්...මාරම වැදගත් ..ඒ වගේම හොද ලමයෙක් කියලා තේරෙනවා...බුදු සරණයි මල්ලි....

  • @thusith_vlogs
    @thusith_vlogs3 жыл бұрын

    නියමයී.....මල්ලී ජය වේවා......ඔහොම යමු...❤❤❤...දවසක රටේ ලොකු වෙනසක් කරමු...👍👍👍

  • @anjanasankalpa6802
    @anjanasankalpa68023 жыл бұрын

    අනේ සුපිරි මල්ලියෝ.. බුදුසරනයි. ඉදිරියටම යන්න. කවද හරි ලන්කාවෙ සුපිරිම රැප් Star කෙනෙක්ම වෙන්න. ජය වෙවා❤️❤️ Voice❤️🤗

  • @nayanajithpramod5483

    @nayanajithpramod5483

    3 жыл бұрын

    අනිවා...කවදා හරි ලොකු තැනකට යනව⁣ා මූ...බලපන්කෝ ටෝක දෙන ලස්සන ලොකු කතා නැතුව....💔😁😁

  • @silvergirl9365
    @silvergirl93653 жыл бұрын

    අපිටවත් මෙච්චර වයසට ගිහින් තාම අපේ හීන හැබෑ කරගන්න බැරි උනා. ඔයා දක්ශයි මල්ලි❤️

  • @rasindu_kaushalya5858
    @rasindu_kaushalya58583 жыл бұрын

    හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ❤️😍

  • @Films328

    @Films328

    3 жыл бұрын

    අනිවා අනිවා

  • @sugath8369

    @sugath8369

    3 жыл бұрын

    Ae ka aththa

  • @slspider7955
    @slspider79553 жыл бұрын

    හෙල රැප් පොතට තවත් නමක් සුවහස්.....ජයවේවා මල්ලී හොද ගතිගුන එක්ක හැදිල තියෙනවා

  • @captaincheems7583
    @captaincheems75833 жыл бұрын

    ඉරාජ් එක්ක මේ පොඩ්ඩාගේ අලුත් සිංදුවක් එනකම් බලන් ඉන්නෝ 👍

  • @dilkeydilshani7364
    @dilkeydilshani73643 жыл бұрын

    අනේ මල්ලි එයා ශෝක් ලස්සනට කතා කරනවා .ඇත්ත කතා කරනවා ❤ කටේම smokio # ආදරෙයි ඔයාට.

  • @KasunSuranjaya
    @KasunSuranjaya3 жыл бұрын

    එල කොල්ලෙක් ❤️💪 වයසෙ හැටියට වැඩ කරන පුතෙක් ❤️❤️❤️ ලමා පරපුර මේ වගේ වෙන්නයි ඕනා.. ජය වේවා ❤️💪

  • @biberzsanuk6804
    @biberzsanuk68043 жыл бұрын

    ඒ වචන වල තියෙනවා හෙන අනාගතයක් ❤😍

  • @virangabandara674
    @virangabandara6743 жыл бұрын

    මරු පොඩි එකෙක් ... ඒ හැදියාවට respect 🔥

  • @achalaprabodh2457
    @achalaprabodh24573 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් ඉස්සරහට හොද තැනකට එනවා අනිවාරෙන් ජයවේවේ ❤️

  • @chamalravihara5993
    @chamalravihara59933 жыл бұрын

    පට්ට ටැලන්ටඩ් කොල්ලෙක් බං..නියමයි පොඩ්ඩා 😍💙

  • @mjlanka8324
    @mjlanka83243 жыл бұрын

    ඉරාජ් අයියෙ කරමුකො කොල්ලත් එක්ක trackඑකක්..අනාගතයේ වැඩ්ඩෙක් තමයි❤️

  • @ashenhettiarachchi3181
    @ashenhettiarachchi31813 жыл бұрын

    වැදගත් විදියට කතා කරන හොද කොල්ලෙක්... සුපිරි දක්ශයෙක් ❤️❤️💪😍😍😍😍😍

  • @anuda7723

    @anuda7723

    3 жыл бұрын

    aniwa

  • @forsale6070

    @forsale6070

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Chama841
    @Chama8413 жыл бұрын

    පොඩි එකා උණාට මාද දක්ෂයි රැප් එක නම් ලියල තියෙනව මරුවටම ❤️❤️❤️ අපිටත් වැදගත් ලස්සන කතාවක්

  • @niftymusicofficial8463
    @niftymusicofficial84633 жыл бұрын

    තව ඉන්නව අයියා පොඩි වැඩ්ඩො උන්ට අත දෙන්න කවුරුත් නැ ❤️එකෙන්ම ආදරෙයි

  • @adhithelyricist

    @adhithelyricist

    3 жыл бұрын

    😔 හ්ම්ම් ඔව්

  • @crew_music_7365

    @crew_music_7365

    3 жыл бұрын

    ඔව්නෙ බ්න්

  • @lilibooz1

    @lilibooz1

    3 жыл бұрын

    matath no chance

  • @thinew2653

    @thinew2653

    3 жыл бұрын

    Tik Tok Sigithi Pathale un nemi ne 😂😂😂

  • @mohamedmohamedfawmi6554

    @mohamedmohamedfawmi6554

    3 жыл бұрын

    2w2

  • @Dayes_of_isuru
    @Dayes_of_isuru3 жыл бұрын

    මෙ පොඩි කොල්ලට වැරදි පාරේ යන්න දෙන් නැතුව රැප් මියුසික් වලින් උඩටම යන්න උදව් කරන එක ඉරාජ් අයියේ සහ අනිත් රැපස්ලගෙ වගකිමක් වෙන්න ඔනේ ♥️☺️

  • @lasanthamahesh7167

    @lasanthamahesh7167

    3 жыл бұрын

    සිරා කතාව ☝️

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava

  • @dilshan8094

    @dilshan8094

    3 жыл бұрын

    Hi ligaya

  • @bro-yi8km

    @bro-yi8km

    3 жыл бұрын

    @@AskMe38 😁😁😁 ha api balannam 😋

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    @@dilshan8094 hello

  • @SheshaGaming
    @SheshaGaming3 жыл бұрын

    මේ පොඩි කොල්ලගේ වොයිස් එකත් නිකම් smokio ගේ වගේ අමුතු unique ගතියක් තිනවා නිකම් ඒ smokio ගේ කටහඩට පොඩ්ඩක් smooth ගතියක් තිනවා වගේ තේරේන්නෙ

  • @sandahansanadeesha8423
    @sandahansanadeesha84233 жыл бұрын

    නිහතමානීකම උපරිම..වැදගත් කම ඉහලින්ම පොඩ්ඩා...❤️❤️

  • @shashikaprabhash2985
    @shashikaprabhash29853 жыл бұрын

    ඒක ඊට වඩා බලලා තියෙනවා 1.7M විතර . අනික ලංකාවේ හැම කැම්පස් එකේම බහුතරක් ලමයි කොන්වර්කේෂන් වීඩියෝ කෑල්ලකට ඕක ස්ටේටස් දාලා තියේ තව 1M විතර 😌

  • @sankasong9557

    @sankasong9557

    3 жыл бұрын

    Miliyanak kiyanne laksha kiyada🤣🤣

  • @LakshanPamesh

    @LakshanPamesh

    3 жыл бұрын

    මිලියනයක් කියන්නේ ලක්ශ 10යි.. මෙයා..

  • @ashanbuddika886

    @ashanbuddika886

    3 жыл бұрын

    මු ට ගනන් බෑ😂😂

  • @editinglab6021

    @editinglab6021

    3 жыл бұрын

    podi ekath dnnw ganan😂😂💔

  • @jeewanthaudk3502

    @jeewanthaudk3502

    3 жыл бұрын

    Ow bn...❤❤

  • @cm-yo1md
    @cm-yo1md3 жыл бұрын

    අනාගතේ වටිනා රැප් ස්ටාර් කෙනෙක් ♥️😇good luck malli

  • @roshanlakmal9641
    @roshanlakmal96413 жыл бұрын

    මල්ලී නොවේ පුතා කියන්න ඉරාජ් අයියා ... ඉරාජ් අයියේ ඔයා දැන් වයසයි 🤔🤭😴

  • @bhagyawedagedara7278
    @bhagyawedagedara72783 жыл бұрын

    වැදගත් කොල්ලෙක්.... ජයෙන් ජය මල්ලි හොඳ ගමනක් යන්න සුභ පතනවා.... 🎉❤️

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q3 жыл бұрын

    SMOKIO වගේ රැපර් කෙනක් වෙන්න මල්ලි කවදාහරි වරදින්නෑ ඔයාට දෙවිපිහිටයි...

  • @manelmangalika2661

    @manelmangalika2661

    3 жыл бұрын

    niyamai

  • @manelmangalika2661

    @manelmangalika2661

    3 жыл бұрын

    super

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki56203 жыл бұрын

    නිමයි මල්ලි පැටියො ඔයාව ගොඩක් වැදගත් විදියට හදලා තියෙනවා ඔයා ගෙ දෙමාපියො ගොඩක් ආදරනියයි වයසින් ලොකු උනාමත් හොද විදියට ඉන්න ඉරාඡ් නියමයි බොක්ක

  • @2bwilli245
    @2bwilli2453 жыл бұрын

    දැන් ඉන්න 2000 පස්සෙ උන් වයසින් වැඩි කෙනෙක්ට අයියේ කියනවා ඇහිලා නෑ ජීවිතේට ඒ අතින් මේ පොඩි මල්ලි අයියා අයියා කියලා හදවතින්ම කියද්දි ආදරේ හිතෙනවා❤️

  • @charithranathunga
    @charithranathunga3 жыл бұрын

    නියම කොල්ලෙක්! කතාව එහෙම මරු..! අයියෙ කියල හොඳට කතාකරනව

  • @EppawalaTv
    @EppawalaTv3 жыл бұрын

    ඇත්තටම දුක හිතුනා එයාගේ.කාතා විලාහසය හරිම අහිංසකයි පුතේ ඔයාට වරදින්නේ නැ සරස්වති මැනියන්ගේ පිහිටයි❤️

  • @MSMA1982
    @MSMA19823 жыл бұрын

    හැමෝම ඉරාඡ් වීරරත්න මේ පුතා අයියා කීවාට සමහරැන්ට තදදහවෙලා නෑදෑකම නොවේ අදාල ඉරාඡ් වීරරත්න කොලු පැටියා සොයායාගන ආපු එක තෙරුවන් සරණයි පුතු පැටියෝ ඔහෝමම යං විරරත්න යෝ ටැංකියූ

  • @Romeshdarshana5
    @Romeshdarshana53 жыл бұрын

    ලංකාවේ රැප් අනාගත⁣ය ❤️❤️

  • @hashanthabanu6639
    @hashanthabanu66393 жыл бұрын

    මේ පොඩි එකාව වැරදි පාරෙ යවන් නැතුව මියුසික් පැත්තෙන් උඩටම ගෙනියන්න ඉරාජ් අයියේ ❤️

  • @lahiruchandikabandara85
    @lahiruchandikabandara853 жыл бұрын

    ඒ මල්ලි ගෙ කතා විලාසේ සුපිරි 😍❤️🙏

  • @asinsanacostha2636
    @asinsanacostha26363 жыл бұрын

    මෙච්චරකල් මන් ඇහුවෙ Eminem ගෙ rap.දැන් අහන්නෙ මේ මල්ලියගෙ සිංදු .supperb.good luck for future .every day enjoy your life .all the best bro ....😍😘

  • @tharakahirushan5516
    @tharakahirushan55163 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා පොඩ්ඩාට...!!😍👏💪💐

  • @akashpahasara1811
    @akashpahasara18113 жыл бұрын

    වැදගත් විදිහට උත්තර දෙනව වැඩේ ලස්සනයි මල්ලි. Best of luck ❤️

  • @SheshaGaming
    @SheshaGaming3 жыл бұрын

    කොල්ලගේ තින අනිත් හොදෙ තමා බොරු කියන් නෑ english rap අහනවද ඇහුවම මේම හිට් වෙගෙන එන ගොඩක් උන් බොරු පෝශ් ලයින් දානවා ගමේ කොල්ලෙක් නිසා බොරු ලයින් නෑ

  • @ravishanooh5953

    @ravishanooh5953

    3 жыл бұрын

    English rap අහන් නැතුවනම් මේ field එකේ ඉස්සරහට යන්න ගේමක් දෙන්න අමාරුයි බ්‍රෝ මම මේ පොශ් සීන් එකකට කියනවා නෙමෙයි ඒත් ඒවල melody,rhythm,styles ඒවා බලල අදුර ගන්න ඕනා hit වෙන්න ඕනා artist කෙනෙක් නම් මොකද රැප් කියන්නේත් මුලින්ම english වලින් පටන් ගත්තු දෙයක් නේ ලංකාවේ ඒව විතරක් අහලා ඒක ගන්න අමාරුයි හැකියාව තිබ්බට

  • @SheshaGaming

    @SheshaGaming

    3 жыл бұрын

    @@ravishanooh5953 100% agreed but මම කිව්වෙ මේ field එකට ආව ගමන් සමහර අය අහන්නෙත් නැතුව බොරුවට ඔව් කියනවනේ.මේ කොල්ලා ඉස්සරහට ඇසිය යුතුයි එක ඇත්ත

  • @newworld6501

    @newworld6501

    3 жыл бұрын

    මූට එහෙම බොරු ලයින් දාන්න තේරෙන්නෑ බන් පොඩි නිසා

  • @vlixstudio2758
    @vlixstudio27583 жыл бұрын

    අයියා කෙනෙක්ට අයියා කියලා කතා කරන්න දන්නේ නැති දැන් ඉන්න සමහර පොඩි උන්ට මේ මල්ලිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා

  • @seeyouoficial
    @seeyouoficial3 жыл бұрын

    මුඩුක්කුවෙන් එළියට කොහොමද රැප් කෑල්ල ❤️❤️

  • @dildiaries8047
    @dildiaries80473 жыл бұрын

    රැප් කියනව කියාගෙන කුනුහරප කියන් නටන පොඩි උන්ට වඩා මේ මල්ලි එකෙන්ම සුපිරි චරිතයක්. තැනට ගැළපෙන විදිහට වැදගත් විදිහට ඉන්න දන්න කොල්ලෙක්. පොඩ්ඩා රැප් කියනවා කියලා කවදාවත් අරක්කු කුඩු ගංජානම් ජීවිතේට කං කරගන්න එපා. හොද ගමනක් පලයන් මලයා. ජය වේවා.

  • @mfversion7642

    @mfversion7642

    3 жыл бұрын

    සිරාවට

  • @Yangana809
    @Yangana8093 жыл бұрын

    සබරගමුවේ කොල්ලෙක් තමා ඉතිං..ජය වෙව මල්ලියෝ උබට..තව තව ලස්සන සුපිරි වැඩ කරන්න වාසනාව ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඔනි..good luck..

  • @frien6168
    @frien61683 жыл бұрын

    යකෝ පොඩි එකාට මල්ලි කියන්න එපා පුතා කියපන්. නාකිය.😂😂😂

  • @sasmithaprabshana2915
    @sasmithaprabshana29153 жыл бұрын

    වැදගත් විදිහට කතා කරන හොද කොල්ලෙක් බුදු සරණයි

  • @hgkarunarathne5172
    @hgkarunarathne51723 жыл бұрын

    හෙල Rap එකට තවත් නමක් සුවහස් ♥️♥️♥️

  • @kaveena95
    @kaveena953 жыл бұрын

    හෑහ් ඇඹිලිපිටියේ ..🙄🙄.. ගමේ වෙලත් දන්නෑනෙ ඒක.කොහෙද ඉන්නෙ මල්ලියේ.🤩🤩

  • @rdp..3405

    @rdp..3405

    3 жыл бұрын

    Yako ekane ඇඹිලිපිටියේlu ape game

  • @maneethdulajanushanga

    @maneethdulajanushanga

    2 жыл бұрын

    Me Malli inne moraketiye

  • @hewagesandun8300

    @hewagesandun8300

    2 жыл бұрын

    Dapane ,dorapane emb ,school yanne

  • @yasas_adikari
    @yasas_adikari3 жыл бұрын

    අයියා නෙමෙයි මල්ලි මාමා කියහන් 😅 වැදගත් කොල්ලෙක් ජයවේවා! ❤️

  • @nadeeshaweerasinghe7420

    @nadeeshaweerasinghe7420

    3 жыл бұрын

    ඉතින් ඉරාජ් මල්ලි කියද්දි ඒ පොඩි එකා මල්ලි කියන්නෙ කෝමද

  • @ablck763

    @ablck763

    3 жыл бұрын

    සීරාවට යකො 🤣💔

  • @flashzhj1426

    @flashzhj1426

    3 жыл бұрын

    මල්ලි නෙමේ පුතා කියහන් බන් උබත්

  • @prasanthalagalage8288

    @prasanthalagalage8288

    3 жыл бұрын

    Godak wadagath

  • @Samarts2013
    @Samarts20133 жыл бұрын

    පුංචි කාලෙදිම හිතපු නැති විදිහට තැනකට එන්න පුලුවන් වෙලා.. අනාගතයේ ගැන පරිස්සමෙන් වැඩ කරලා හොඳ තැනකට යන්න 😍✌️

  • @jagathprasanna7626

    @jagathprasanna7626

    3 жыл бұрын

    3S

  • @bindushagunawardhana385
    @bindushagunawardhana3853 жыл бұрын

    ගමේ කොල්ලෙක්... ජයවේවා මල්ලි ...

  • @Oceanchild9
    @Oceanchild93 жыл бұрын

    අහිංසකයෙක් 💝

  • @youcenon
    @youcenon3 жыл бұрын

    මල්ලි කිව්වට මූ පුතා වෙන්නේ ඉරාජ්ට 😂

  • @shanikamadushan2060

    @shanikamadushan2060

    3 жыл бұрын

    Ou yakoo😬😬

  • @darrenaronofsky6868
    @darrenaronofsky68683 жыл бұрын

    අයියා නෙවෙයි පුතේ මාමා...මාමා..😯❤✌

  • @nethulidihansa3547
    @nethulidihansa35473 жыл бұрын

    අම්මා තාත්තගේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ විදිහටම ලොකු වෙලාත් හොද ලමෙක් විදිහට හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .දැන් කාලේ සමහර රැප් බලන්නත් බැරි තරම් ඒ විදිහට නොවී ඔය වගේ ඉදිරියටත් කටයුතු කරන්න . බුදු සරනයි

  • @amikafernando7181
    @amikafernando71813 жыл бұрын

    හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ✌️🤙😍

  • @prabudhajayasinghe680
    @prabudhajayasinghe6802 жыл бұрын

    අය්ය නිහතමානී චරිතයක්.රැප් ඇහුවෙත් ඔයාගෙ SIGING දැකලා...COUNGRATHULATION 🤟

  • @theillegalgang6659
    @theillegalgang66593 жыл бұрын

    අත දෙන්න කවුරුත් නැ අපිට 😭එත් මාත් ආසයි රැප් කියන්න ❤️❤️ස්මොකියො අයියට ගොඩාක් අදරෙයි මගෙ පනටත් වඩා ❤️❤️ස්මොකියොගෙ රැප් ඇහුවෙ වයස අවුරුදු 9 විතර එ කාලෙ ඉදන් රැප් වලට ආසයි 😈😈දැන් අවුරුදු 15 මන් නම් මාරම ආසයි රැප් වලට ❤️❤️මල්ලි ඔයා එක තැනකදි කියනවා (වාසනාව නෙවෙයි හැකියාවයි අන්ක එක කියලා) එත් අපිට හැකියාව තියනවා එත් වාසනාව නැ එක තමයි අව්ල 😭

  • @chathuralakshan8940

    @chathuralakshan8940

    3 жыл бұрын

    smokiyowa hambaweyan ban

  • @sajithakmeemana5504
    @sajithakmeemana55043 жыл бұрын

    ජයවේවා කොල්ලෝ ❤️❤️❤️💥

  • @thivirucabraal5323
    @thivirucabraal53233 жыл бұрын

    සුපිරි කොල්ලෙක් රරස්තියාදු සීන් නෑ....එල කොල්ලෙක්..අම්මයි තාත්තයි සුපිරියටම හදලා තියෙනවා

  • @ranganajr8570
    @ranganajr85703 жыл бұрын

    අතදිපං අතදිපං iraj bro ❤

  • @madu9831
    @madu98313 жыл бұрын

    අහිංසක පොඩි එකා ❤

  • @madushankasamarasingha96
    @madushankasamarasingha963 жыл бұрын

    ඉරිසියාවක් කුහක කමක් කියලා දෙයක් දන්නේවත් නැති වයසක ඉන්න පොඩි දරුවෙකුටත් ඉරිසියා කරන ජාතියේ මිනිස්සු ඉන්න රටක්ද මේක..😔පොඩි කාලේ ඉදන්ම ලස්සන දෙයක් කරන් ඉහලට යන්න හදන කොල්ලෙකුටත් ඩිස්ලයික්...මේ රට නම් මෙතනම තමයි..😔😏

  • @wasanthagodage2730
    @wasanthagodage27303 жыл бұрын

    අයියා නෙමෙයි පුතේ.... අංකල්... ඉරාජ් අංකල්...😃😃 ජය වේවා... මේකත් තව හීනයක් වෙන්න ඇති...❤❤❤

  • @kalpapabasara8527
    @kalpapabasara85273 жыл бұрын

    ඉරාජ් හරි වයසෙන් බැන්දානම් ඔය වගේ පොඩි එකෙක් ඉන්නවා උබට 😁😁 පොඩි එකාගේ වයස වගේ තුන් ගුණයක් මුට.අයියලු ඒත්.😁😁

  • @illnoizeful

    @illnoizeful

    3 жыл бұрын

    Pabe oya hemathenama neh 🤣🤣🤣🤣

  • @kasuntharanga9097

    @kasuntharanga9097

    3 жыл бұрын

    oke nenadala maamala nee. okkoma aiyala akkala thamai. hee hee

  • @sammeshak5462

    @sammeshak5462

    3 жыл бұрын

    ,,,,,,,,,,,

  • @nalaniserasingha3453

    @nalaniserasingha3453

    3 жыл бұрын

    Aiyoo waradida hoyanna epa 70 wada wayasa Malini fonsekatath kalakaruwo 20 wayasa ayath kiyanne Akka kiyala 🤣

  • @sghansashortclip2551

    @sghansashortclip2551

    3 жыл бұрын

    Ubata puke amaruwak tynawada irajwa bandanna 👆🏻

  • @chaaproduction1796
    @chaaproduction17963 жыл бұрын

    සුපිරි මල්ලී ඔය වැදගත්කම දිගටම තියාගන්න ❤ ආදරෙයි ඔය පිලිවෙලට 😍

  • @ashenhettiarachchi3181
    @ashenhettiarachchi31813 жыл бұрын

    Good luck podda ❤️❤️💪😍😍😍😍

  • @Alex955G
    @Alex955G3 жыл бұрын

    Thank you IRAJ! 🧡❤️ 🙏

  • @musicworld6406
    @musicworld64062 жыл бұрын

    Sinduwata kalin ඉගෙනුම niyama kolllek 💖💖 සුභ අනාගතයක් 👌

  • @RealPodibanti
    @RealPodibanti3 жыл бұрын

    සුපිරි 🥰 දක්ශයා 🥰

  • @deepalkumara3880
    @deepalkumara38803 жыл бұрын

    අහිංසක මල්ලි කෙනෙක් ආඩම්බරයක් මල්ලි..❤️

  • @Roshan1st
    @Roshan1st3 жыл бұрын

    මල්ලී නෙවේ පුතා පුතා...

  • @b.g.ireshalakmali2180
    @b.g.ireshalakmali21803 жыл бұрын

    Woooooooooooow malliyo niyamai kawadawath waradinna issarahatama yamu waradi yaluwo munagahei monawa unath mathatanam yanna epa budusaranaii malliyo congratulations

  • @mr.654
    @mr.6543 жыл бұрын

    හරියටම අහන දේට උත්තර දිලා ට්කෙන් ට්ක ඉස්සරහාට අඩ්ය තියන්න හදන පුංචි මල්ලි කෙනෙක් එවාගෙම ඉගෙන්ම් වැඩ ට්ක කරගෙන රැප් සිංදු වලින් හොද ගමන් යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි !!❤️

  • @mudithdissanayaka
    @mudithdissanayaka3 жыл бұрын

    යකෝ අපේ ගමේ කොල්ලෙක් ජය වේවා ආදරෙයි

  • @naviff8584
    @naviff85843 жыл бұрын

    පට්ට 🤗❤️‍🔥

  • @isharagimhan1719
    @isharagimhan17193 жыл бұрын

    සුපිරියටම හැදිච්ච කොල්ලෙක් ❤️ කවදහරි ලෝකෙම හොල්ලන්න ඕනෙ 😘

  • @anjanadilshan9433
    @anjanadilshan94333 жыл бұрын

    uba weddek kollo..jaya jesu pehetai budu sranai samandevi pehetai..may allah bless you 🙏🏻😊

  • @vihangajay6816
    @vihangajay68163 жыл бұрын

    කොල්ලා වැඩ්ඩා 👍🖤

  • @sachhesh
    @sachhesh3 жыл бұрын

    සුපිරි අතින් ❤💥

  • @isurupriyankara7887
    @isurupriyankara78873 жыл бұрын

    ඔය වැදගත් කම ඉදිරියටත් දිගටම තියාගෙන යන්න මල්ලියෝ.. සුබ අනාගතයක්

  • @greenearth2471
    @greenearth24713 жыл бұрын

    Embilipitiya kollek❤️

  • @chanirudewnith
    @chanirudewnith3 жыл бұрын

    First comment, congrats

  • @Avinduramishka
    @Avinduramishka3 жыл бұрын

    දක්ශතාවය උපරිමයි .අත දෙන්න එකෙක් නෑ ඉරාජ් කොල්ලට සප් එකක් දියන්

  • @nuwansandeepa2020
    @nuwansandeepa20203 жыл бұрын

    මෙි නිහතමානී කම දිගටම තියාගනින් මල්ලි

  • @adithyathilakaratne1355
    @adithyathilakaratne13553 жыл бұрын

    අනාගතයට නිහතමානී චරිතයක් !!!❤💯🇱🇰

  • @shamikasrimal
    @shamikasrimal3 жыл бұрын

    සුපිරි 😍✨

  • @suranthavlog3580
    @suranthavlog35803 жыл бұрын

    Superb character 💫 superb talent💫 and look is also good no words 👏 👌 👍 🙌special thanks to smokio for like this motivated lyrics

  • @ruchithmihiran4020
    @ruchithmihiran40203 жыл бұрын

    Supiri malliyo👍 jayawewa

  • @chamaranuwan3111
    @chamaranuwan31113 жыл бұрын

    Ahinsaka kolu patiyek adarei malli..oya වැදගත්කම hamadama tyaganna 👍👍

  • @yohanranasinghe2525
    @yohanranasinghe25253 жыл бұрын

    He’s the next generation of the sri lankan rap culture ❤️❤️

Келесі