වැස්සට හිසරදයක් වුණ රෙදි වේලීම ලේසියෙන් කරන රහස.වැස්ස+කළුවර+රස කෑම ♥️🥰

Пікірлер: 135

  • @RoshaniPerera-wl5nn
    @RoshaniPerera-wl5nnАй бұрын

    Dear ඔයා හැමෝටම සුහද උත්තර දෙනවා eka ගොඩක් හොඳ දෙයක් සමහර coment තියෙනවා එයාල හිතන්නේ එයාල hamadema දන්න සර්ව සම්පූර්ණ aya කියලා ඔයා ඒවා හිතන්න epa ඔයා danna de අපිට kiyana weraddak තියෙනවා nam කවුරු හරි eka කාගේත් hitha noridenna කියලා දෙන්න පුරුදු වෙනවා nam ගොඩක් හොඳයි eth එහෙම aya අඩුයි eka ape අයගේ හැටි කවුරු mona කීවත් ඔයා නිහතමානීව උත්තර දෙන එකට ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ මේ ආදරණීය අදහස් වලට....ඔව් ඩියර් ඔයා කියන කතාව අපි සර්ව සම්පූර්ණ නෑ සමහර අය හරිම සුහදව දන් දේ වැරැද්ද පෙන්වලා දෙන්නවා තවත් අය බැනලා දානවා ඔහේ.ඒවට ඉතින් හිත් රිද්දගෙන ඒවා එක්ක එල්ලි එල්ලී යන එකෙන් අපිත ඒ ගානට වැටිලා අපේ කාලෙත් නාස්ති වෙනවා...ඔයූට ගොඩක් ස්තූතියි ඒ වචන මට ලොකු ශක්තියක්🥰♥️🥰

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7qАй бұрын

    අල ඔය විදියට පොත්ත පිටින් කපලා තම්බන එක හොඳ මදි දුවේ. පොත්ත ඉවත් කරලා කපලා thembena තරමට වතුර දාලා තම්බගන්න.නැත්නම් රසායනික පොහොර අල වලට දාන නිසා ඒවා ටිකක් හෝ ඉතුරු වෙලා තියෙන නිසාඅල වලට උරා ගන්නවා. තෙරුවන් සරණයි! ♥️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ඇත්තටම ඒ ගැන දැනන් හිටියේ නෑ...ගොඩක් ස්තූතියි ඔබතුමියට ඒ දැනුවත් කිරීමට තෙරුවන් සරණයි ❤️🥰♥️

  • @shalani.....

    @shalani.....

    Ай бұрын

    ​@@HAPPYWIFE-ml5khදැනුවත් නැත්නම් නොදන්න දේවල් සමාජගත නොකර ඉන්න

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    @@shalani..... මම කාටවත් අල පොත්ත පිටින් තම්බන්න කියලා උපදෙස් දුන් නැහැ... මගේ අත්දැකීම් මම කට්ටිය එක්ක ෂෙයාර් කරගන්නවා ඒ අය දන්න දේවල් ඒ අය මට කියනවා.අපි කවුරුත් සර්ව සම්පූරණ නෑනේ....

  • @ShenuFdo-jd5dr

    @ShenuFdo-jd5dr

    Ай бұрын

    1​@@HAPPYWIFE-ml5kh

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cfАй бұрын

    අනේ .... අද ව්ලොග් එක නම් ගොඩක් ලස්සනයි ... ගොඩක් වටිනවා .... ගොඩක් අයට වැදගත් වේවි.... හැම දාම මෙහෙම ආදර්ශමත් වීඩ්යෝ ගේන ඔයාටත්.... හැමෝටමත් ..... තෙරුවන් සරණයි!.... දෙවි දෙවි !...🙏🙏🙏

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @chandraranaweera1455

    @chandraranaweera1455

    Ай бұрын

    R 5​@@HAPPYWIFE-ml5kh

  • @mashi-zy6og
    @mashi-zy6ogАй бұрын

    ගොඩක් ලස්සනයි අදත් ව්ලොග් එක හරිම ආසාවෙන් බැලුවා ඩිනර් එක නම් නියමයි ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඔයාට 🥰♥️🥰

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516Ай бұрын

    Adath video aka lassanai nangi. Mamath oya wagema redi wel ge bedala thetha hidunama a adum awwata dala welaganne. wehi dawas walata aka godak hodai❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰♥️

  • @user-ky1go6ik6s
    @user-ky1go6ik6sАй бұрын

    Thankyou❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    thank you oyatath🥰❤️🥰

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9vАй бұрын

    හරිම වටින අදහස් පුතේ බුදුසරණයි ඔයාට

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤️🥰🙏

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2boАй бұрын

    අදත් ලස්සන video එකක් නංගි.අපිටත් වහිනවා ❤️❤️❤️💖💖💖💕💕💕👌👌👌

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ♥️🥰 ඔව් අක්කා වහින එක නම් හොඳයි එක දිගටම නැතුව වැස්ස නම් තවත් හොඳයි

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272Ай бұрын

    අක්කි ගොඩක් වටිනා vlog එකක් tanks ❤❤❤😊

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰♥️

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472Ай бұрын

    Niyamai nangi ....ආදරෙයි oyat ......hemdem piliwelai nangi ...hemdam oyage video balnva mam

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    godak sthuthi oyata adarei godak theruwan saranai 🥰♥️🙏

  • @amalinipunika9333
    @amalinipunika9333Ай бұрын

    ඔයාගෙ vlog බලන්න මම හරිම කැමති.. Thank you ..

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ♥️🥰

  • @user-tq6gk4yh8r
    @user-tq6gk4yh8rАй бұрын

    හරි වටිනවා අක්කේ ඔයාගෙ videos

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @RoshaniPerera-wl5nn
    @RoshaniPerera-wl5nnАй бұрын

    ❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️

  • @WathsalaBalasooriya
    @WathsalaBalasooriyaАй бұрын

    ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා. ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzmАй бұрын

    බොහෝම ස්තූතියි ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hxАй бұрын

    වාව් ..... හරි ම ලස්සනයි .... අදත් ගොඩක් වටිනා අදහස් උපදෙස් ටිකක් එක්ක ආදර්ශමත් වීඩ්යෝ එකක් ....... තෙරුවන් සරණයි !.....ඔයාලා සියලු දෙනාට ම ....🙏🙏🙏

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @shyamalakmini9973
    @shyamalakmini9973Ай бұрын

    Oya nam niyamai nangi❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @VasaniLasanthi
    @VasaniLasanthi18 күн бұрын

    ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    18 күн бұрын

    ❤️❤️❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340Ай бұрын

    ❤👍

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ♥️♥️♥️

  • @adrianrajapakshavlogs8690
    @adrianrajapakshavlogs8690Ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️

  • @tinuradinath5822
    @tinuradinath5822Ай бұрын

    Lassanayi nangi.❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900Ай бұрын

    ❤❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @sithunv7bk
    @sithunv7bkАй бұрын

    ගොඩක් ස්තූතියි අක්කා ඔයාට හැමදාම අපිට බලන්න ලස්සනම ලස්සන ව්ලොග් අරගෙන එනවට.... ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️🙏

  • @SusannaRathnayaka

    @SusannaRathnayaka

    Ай бұрын

    😅😊නනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන​@@HAPPYWIFE-ml5kh

  • @pabasara2634
    @pabasara2634Ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰

  • @sht818
    @sht818Ай бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️

  • @tharakeebodhiprabha5712
    @tharakeebodhiprabha5712Ай бұрын

    💜️💜️💜️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️♥️

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tzАй бұрын

    Oya nam shooi anee hamadamath aran enne watina dewalmai..❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @mumtazabdeen89
    @mumtazabdeen89Ай бұрын

    ❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @sakudissanayake8002
    @sakudissanayake8002Ай бұрын

    ලස්සනයි අක්කේ අදත් ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252Ай бұрын

    Me rack eka gatthe kohendha

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    මම්‍ර්ක මන් ගත්තේ කිරිබත්ගොඩ නිපුන් එකෙන්

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    මේක මන් ගත්තේ කිරිබත්ගොඩ නිපුන් එකෙන්

  • @raviravikumar7712
    @raviravikumar7712Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    🥰♥️🥰♥️

  • @nk3479
    @nk3479Ай бұрын

    කිචන් එකටයි ආලින්දයටයි ඉමජන්සි බල්බ් දෙකක් දාගන්න කරන්ට් එක ගියහම ඔටෝ පත්තු වෙනවා .අපේ ගෙදර මම දාලා තියෙන්නේ.❤️💙💓🧡💛💚💜️💗

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ඒ දැනුවත් කිරීමට 🥰♥️

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938Ай бұрын

    රෝල්ස් නම් නියමයි මේ වහින වෙලාවෙ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971Ай бұрын

    Thank u🎉

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    thank you so much ❤️🥰♥️

  • @SandaluMinipahan
    @SandaluMinipahanАй бұрын

    Redi welena tips monada...mewa ith

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ♥️

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6roАй бұрын

    නියමයි ...... ලස්සනයි ..... වැදගත් වගේ ම හරි ම ආදර්ශමත් .....👍👍👍

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xwАй бұрын

    ❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @nethusenaratnha8774
    @nethusenaratnha8774Ай бұрын

    පොල්කටු hadi dapu eka kohenda gatte

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    HomeMade kiyana Facebook page eken

  • @nethusenaratnha8774

    @nethusenaratnha8774

    Ай бұрын

    @@HAPPYWIFE-ml5kh thank you dr)😍

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472Ай бұрын

    Oya කොහෙද nangi

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    මම ගණේමුල්ල

  • @hiromaerandhi1472

    @hiromaerandhi1472

    Ай бұрын

    Me kadawath paththeda...mam yakkal nangi

  • @shajeewanigunawardana6176
    @shajeewanigunawardana6176Ай бұрын

    Oyage..gea..lassanai

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    thank you so much 🥰♥️🥰

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231Ай бұрын

    දූගේ චූටි පුතා හොදයි නේ..පොල් ගාන්න දන්නවා නේ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ ..

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    අනේ ඔව් තවම කරන්නන් බැහැ ඒත් ඉල්ලනවා ඒ නිසා ඉතින් ආසාවට ටිකක් දෙනවා.. ගොඩක් ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤️🥰🙏

  • @user-xh3fb1tr9z
    @user-xh3fb1tr9zАй бұрын

    ඔයා ගෙ panඑක හොඳට රොටිය ගැලවෙනවා කොහොමද හොද pan එකක් තොර ගන්නෙ

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    නන්සටික් ඒවගේ කොහොමත් හොඳට ගැලවෙනවා ඩියර් සවුත්තු කරගන්නේ නැතුව පාවිච්චි කරන්න ඕන

  • @seethaperera-nc7re
    @seethaperera-nc7reАй бұрын

    අැයි මිස් නුවරඑලියෙද ඉන්නෙ

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ane na ane mn ganemulla ape paththata me dwas wlaa tikak sethali pandrata anika mata tikak seethala gdk danenawa podi kale indlama ehemai ane

  • @thusharimalkanthi7752

    @thusharimalkanthi7752

    Ай бұрын

    ගනේමුල්ලෙ කොහෙද dear

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    @@thusharimalkanthi7752 වලව් වත්තේ

  • @user-rm7ct5jn6q
    @user-rm7ct5jn6qАй бұрын

    පිට විස්තරය වැඩි නැද්ද අප්ප

  • @user-rk6ye4sp7t
    @user-rk6ye4sp7tАй бұрын

    Redi gana kaiwaruwa with Sri melo vadakna pissuda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි අදහසට ♥️

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453Ай бұрын

    😂😂😂😂😂

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960Ай бұрын

    ඔය කරුණු සාමාන්‍ය දේවල් කවුරුත් දන්නවා

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ඒ ඔයා හිතන් ඉන්න විදිහ...ජීවිතයට අලුත් අය අතිදැකිම් නැති අය ඕන තරම් ඉන්නවා.දනන්වා හරි නොදන්නවා හරි අපි දන්න දේ අත්දැකීම් කාටම වැදගත් වෙයි කියිලා හිතලා ෂෙයාර් කරන්නේ.කමෙන්ට් කියවලා බලන්න ඔයා එතකොට තේරෙයි 🥰♥️

  • @NiroshaniDilrukshi0106-ph3wt
    @NiroshaniDilrukshi0106-ph3wtАй бұрын

    රෙදි ගැන කියද්දී බටු කපන්නෙ මොකද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ව්ලොග් එක හරියටම බැලුව නම් ඔයාට ඒක තේරෙනවා.මොකද මම කියනවා මම උයන පිහන වැඩ කරන ගමන් තමයි වහින දවස් වලට රෙදි වේලන එක ගැන මගේ අත්දැකීම් බෙදාගන්නේ කියලා .ඒ අතරතුර අදහසක් ගන්න අවශ්‍ය පින්තූර වීඩියෝ දානවා

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hxАй бұрын

    පිස්සු

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️

  • @user-vd6ox3ms7x
    @user-vd6ox3ms7xАй бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤❤

  • @sanjalibogahawatte
    @sanjalibogahawatteАй бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ♥️♥️♥️♥️

  • @khpkumara1422
    @khpkumara1422Ай бұрын

    ❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️

  • @Rashil8657
    @Rashil8657Ай бұрын

    ❤❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @lalaniperera6255
    @lalaniperera6255Ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️

  • @sujininiroshika3366
    @sujininiroshika3366Ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️

  • @dilhanipriyanka1962
    @dilhanipriyanka1962Ай бұрын

    💕💕💕💕

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-yp2ss7ri7m
    @user-yp2ss7ri7mАй бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️

  • @prasannagunasekara7286
    @prasannagunasekara7286Ай бұрын

    ❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️

  • @Rashil8657
    @Rashil8657Ай бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019Ай бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️❤️❤️

  • @takesiudara9684
    @takesiudara9684Ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ❤️❤️

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1epАй бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ♥️♥️♥️

Келесі