Sri Lankan Resturent in japan | ජපානයේ ලංකාවේ කෑම

best sri lankan resturent i have ever gone in japan. very delicious sri lanakn food and good customer service.
/ salindasenarath
location of the sri lankan resturent
Casa Pascale カーサパスカーレ, 3 Chome-3-8 Fujigokoro, Kashiwa, Chiba 277-0034
like our facebook page
/ salindasenarat
follow our Instagram page
/ salinda_senarath

Пікірлер: 150

  • @fdsindigenous1905
    @fdsindigenous19053 жыл бұрын

    මට ඊයෙ තමා චැනල් එක සෙට් උනේ, එවලෙ ඉඳං තාම බලනව වීඩියෝ ටික..😁😁

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    අඩේ😀. ආදරෙයි ❤️❤️❤️

  • @c.k.dheerasingha3051

    @c.k.dheerasingha3051

    3 жыл бұрын

    Me too

  • @s.aperera2558
    @s.aperera25583 жыл бұрын

    මමත් ඉන්නේ පිටරටක දිනක් අසනිප වෙලා ලංකාවේ දෙස්තර මහත්මයෙක් ලගට ගියා එම අවස්තාවේ මට කිව්වා හොදට උණුවෙන් දියර වර්ග ගන්න කියලා මොනවාද බොන්නේ කියලා මගෙන් ඇහැව්වා මමත් උජාරවෙන් කිව්වා Nestomalt කියා එතකොට දෙස්තර මහතා ගත් කටටම කිව්වා හොයාගෙන ගිහින් ගන්නේම කුනු කියලා මම ඇහැව්වා ඒ ඇයි කියලා මට දිපු උත්තරය තමා ලංකවේ හැර ලොකේ වෙන කොහේද ඔය Nestomalt තියෙන්නේ කියලා මගෙන් ඇහැව්වා.මම මෙය ලියන්න හිතුවේ මෙහි රුපරාමු අතර Nestomalt එකක් දැකපු නිසා.

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ඔව් ඒක නම් ඇත්ත. පොඩිකාලෙ ඉඳලා තියෙන සමහර පුරුදු අතාරින්න අමාරුයි කොච්චර නරකයි කියලා දැනගත්තත්

  • @samiththaranga1935
    @samiththaranga19352 жыл бұрын

    ela ela aiya.... supiri thawa Videos danna

  • @Ace-he8lk
    @Ace-he8lk2 жыл бұрын

    Keep it up aiyee🔥❤

  • @oshansadeepa7451
    @oshansadeepa74513 жыл бұрын

    මරු අය්යේ දිගටම මේ වගේ ඒවා ඕන

  • @road6025
    @road60253 жыл бұрын

    දෙන්නටම ජය ❤️

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️

  • @rajithaprasad8174
    @rajithaprasad81743 жыл бұрын

    ✨️🖤🌸 නියමයි I like this one 😍

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️

  • @kenadyhalpege3213
    @kenadyhalpege32133 жыл бұрын

    Good job keep it up

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️

  • @thesanduhansitha5468
    @thesanduhansitha54683 жыл бұрын

    සුපිරි අයියේ...හදවතින්ම සුබ පතනවා 🤍👍🏻

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @dilanpredeep3828
    @dilanpredeep38283 жыл бұрын

    Thanks ayiye good luck

  • @thusitharupesinghe819
    @thusitharupesinghe8192 жыл бұрын

    8Good Vedio

  • @janpeiris1376
    @janpeiris13762 жыл бұрын

    එල එල කිරි ගෑරුප්පුවෙන් කන්න පුළුවන්, පූතා කාර් පාට්ස් ගැනත් දාන්න,ජය වේවා

  • @chamod4306
    @chamod43062 жыл бұрын

    Niyamai aiya api oyage video balnwa ❤️❤️❤️

  • @maruhabai9938
    @maruhabai99382 жыл бұрын

    Vedio ekk dapu gamn blnw mama mru oyge vedio superb🙂❤💯

  • @nethsarasheheran8128
    @nethsarasheheran81283 жыл бұрын

    ❤😋 maru aiye digetama keranne.🤩

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thanks ❤️❤️🙏

  • @nuwanjayalath2762
    @nuwanjayalath27623 жыл бұрын

    Nice video..👍👍

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏

  • @Anurasg
    @Anurasg3 жыл бұрын

    Jayawewa...

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga16683 жыл бұрын

    ඔයාගේ වීඩියෝ හරිම වටිනව .

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️❤️

  • @asankasandamal1909
    @asankasandamal19093 жыл бұрын

    Mage yaluwek innawa restaurant ekak karana tokiyo wala ghin balanna mama location eka dennam supirma waddek oyage video hodai lassani jaya wewa

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    shop eke name eka mkada

  • @sineththaranga9495
    @sineththaranga94952 жыл бұрын

    Ela broo

  • @senakitchen5560
    @senakitchen55603 жыл бұрын

    Thank you so mich🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nuwanthashenal8491
    @nuwanthashenal84913 жыл бұрын

    Mewage vlog oneee digatama ❤️🤘

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    කොරෝනා නිසා වැඩිය ඇවිදින්න යන්න බැරි අවුල තමා තියෙන්නේ 😥

  • @mjfanssrilanka9907
    @mjfanssrilanka99073 жыл бұрын

    මාසෙකට කීයක් විතර ඉතුරු karanna පුලුවන්ද

  • @CEYLONONLINE111
    @CEYLONONLINE1113 жыл бұрын

    😍😍

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara77393 жыл бұрын

    7:52 Aiyage kata athulen badath penuna 😁😁😊😊😉😉👍👍😁

  • @thusitapathirana6799
    @thusitapathirana67993 жыл бұрын

    Elaaaama ❤️❤️

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️

  • @kamanikoswatta2318
    @kamanikoswatta23182 жыл бұрын

    Thanks you so much

  • @salinda_senarath

    @salinda_senarath

    2 жыл бұрын

    Most welcome

  • @kusalharshana602
    @kusalharshana6023 жыл бұрын

    Very simple ... congratulations to you. What is your job in Japan?

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏

  • @janpeiris1376

    @janpeiris1376

    2 жыл бұрын

    Y Asking Private matters

  • @user-tu7dl9ox9o
    @user-tu7dl9ox9o3 жыл бұрын

    Chiba dura wedie nettam restaurant ekata kanna enawa 😋😋😋😋

  • @naveenanushka7254
    @naveenanushka72542 жыл бұрын

    නියමයි අයියා 👍 👍 👍 👍

  • @salinda_senarath

    @salinda_senarath

    2 жыл бұрын

    thank you ❤️❤️

  • @srinathniro2824
    @srinathniro28242 жыл бұрын

    Mata Dolping van 🚐 Mitsubishi Canter Isuzu npr wage lorry .saha van video ona 😘❤😍

  • @dilshanrandika25
    @dilshanrandika25 Жыл бұрын

    Aluth videos one ayyeee

  • @sharada-cz3tq
    @sharada-cz3tq3 жыл бұрын

    lassan song ekkuth play wenawa

  • @ndhunter5280
    @ndhunter52803 жыл бұрын

    🔥🔥🔥😍😍😍😍

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe91973 жыл бұрын

    Ammo e price ek

  • @gihanranga6486
    @gihanranga64863 жыл бұрын

    Loku aiye budu saranai

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    බුදු සරණයි ❤️❤️

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    වෙනස කියන වචනෙටත් බයයි අපි දැන්

  • @ddissanayake3128
    @ddissanayake31283 жыл бұрын

    👍💜

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏

  • @nipuniprarthana7993
    @nipuniprarthana79932 жыл бұрын

  • @chameeN7012
    @chameeN70123 жыл бұрын

    woow මම ඉන්නෙ ඔය කිට්ටුව අනිවාරයෙන් යනව.

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    meyalage fb eka poddak balala yanna. samahara dawas walata wahanawa

  • @japanmeal3788
    @japanmeal37883 жыл бұрын

    🍗🍗🍗👍👍

  • @kingofthekings1275
    @kingofthekings12753 жыл бұрын

    Ammoh aiye akka kana kema 😅😅

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    මාවත් කයි මෙහෙම ගියොත්

  • @renukadamayanthi1004
    @renukadamayanthi10042 жыл бұрын

    අය්යා ජපානේ කරන ජොබ් එක මොකද්ද

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea58283 жыл бұрын

    Aiyanam hena ankuura

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea58283 жыл бұрын

    U jeeviteta kadekin kapu ekek nemi

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    kawda

  • @hashandananjaya8435
    @hashandananjaya84353 жыл бұрын

    Koheda me.?

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    chiba wala. location eka description eke tiyenawa

  • @dasunedirisooriya484
    @dasunedirisooriya4843 жыл бұрын

    👍👍👍👍👍

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ❤️❤️❤️🙏

  • @nethsarasheheran8128
    @nethsarasheheran81283 жыл бұрын

    Aiye masekara yen laksha keeyak withere hoyanne plwnde.🤔 aththetema basic wage keeyade aiye.🤔

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    රස්සාව අනුව තමා ඉතින්. සාමාන්‍යයෙන් යෙන් ලක්ෂ 2ක් වගේ

  • @lasachandima

    @lasachandima

    3 жыл бұрын

    ඒ කියන්නේ Rs 360,000 වගේ ...

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    @@lasachandima ඔව් ආසන්න වශයෙන්

  • @mahindajayaweera7506
    @mahindajayaweera75063 жыл бұрын

    Mamanam arsa bentho ekak kanna

  • @helarasamihira4433
    @helarasamihira44333 жыл бұрын

    Thank you🐶🐶🐶🐶🐶

  • @sanathwijerathne3590
    @sanathwijerathne35903 жыл бұрын

    Api kela gillooooo

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    එහෙනම් වතුර ටිකක් බීපන්

  • @chathurangajems7930
    @chathurangajems79302 жыл бұрын

    🙂👌

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea58283 жыл бұрын

    Minihekuta tea ekakwath denne ne

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    කවුරුත් දෙනකල් බලන් ඉන්න එපා. තේ එකක් ඕන නම් අරන් බොන්න පුරුදුවෙන්න

  • @maheshil2505
    @maheshil25053 жыл бұрын

    Good💞💞💞💞

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thanks 🙏

  • @padmajayasinghe4946
    @padmajayasinghe49463 жыл бұрын

    පුතේ මට ලංකාවෙ කඩයක කෑම උයන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද

  • @namindaasith3828

    @namindaasith3828

    3 жыл бұрын

    එක්කෙනෙක් හොයනවා.. ඔයා කොහොමද connecte කර ගන්නෙ?

  • @padmajayasinghe4946

    @padmajayasinghe4946

    3 жыл бұрын

    @@namindaasith3828 ගොඩක් ස්තුතියි පුතේ මගේ නම්බරේ මේකට දැම්මට කමක් නැද්ද වට්ස්ඇප් imo viber වලින් කතා කරන්න පුළුවන්

  • @APTdias
    @APTdias2 жыл бұрын

    🏋️❤️

  • @jgtunes7760
    @jgtunes77603 жыл бұрын

    A/l karannathuva japan enna barida aiye 🤔

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    student enna nam 12 years school gihin tiyenna ona

  • @u.hthenuka5812
    @u.hthenuka58123 жыл бұрын

    Niyamai 😍😍😍😍😍💖💖💖

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏

  • @priyankapriyamalie167
    @priyankapriyamalie1673 жыл бұрын

    Lankawe price ekath kiwwa nam ne honda

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ඉස්සරහ වීඩියෝ වලදි කියන්නම්

  • @cmrpancha5093
    @cmrpancha50933 жыл бұрын

    Ayye dn kochchara kalda ohe,

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    5ක් ඉවරයි

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara77393 жыл бұрын

    Oya ලංකාවට enne nadda

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan92303 жыл бұрын

    වූෆි 😁😁😁

  • @danunera5546
    @danunera55463 жыл бұрын

    ඔචිචර කන්න පුළුවන් ද?😀😀

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    පුළුවන්. ඔය කන්නෙ අගේට 😁😁

  • @manodhyaprabodhani9618
    @manodhyaprabodhani96183 жыл бұрын

    Hi man Narashino

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ලඟපාතනෙ. ❤️❤️

  • @harindukalana6765
    @harindukalana67653 жыл бұрын

    මේ කියන ගණන් ලංකාවේ ඒ කෑමවල ගණන් වගේ 3-4 ගුණයක්නෙ.ඒ නිසා ජපානයෙ සාමාන්‍ය මාසික වැටුප කොහොමද කියලත් අදහසක් දෙන්නකො අයියෙ

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    සාමාන්‍ය රැකියාවකට රුපියල් ලක්ෂ 3-4 අතර වගේ

  • @prperera625
    @prperera6252 жыл бұрын

    Teruwan sara

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea58283 жыл бұрын

    Api dannava japane inna lankawe ayage heti

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    අපිත් දන්නවා ලංකාවේ ඉන්න අයගෙ හැටි

  • @samrathnayaka7180
    @samrathnayaka71803 жыл бұрын

    please fix the audio issues . too noisy . kota do not insult japan .

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ok

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva88713 жыл бұрын

    Mn dakpu galapenma lssanama couple eka jp 😶💖

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️❤️❤️

  • @pasinduhansika6463
    @pasinduhansika64633 жыл бұрын

    ඔයාල දෙන්නා ගැලපෙනවා අයියේ

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    thank you 🙏❤️❤️❤️

  • @maruhabai9938

    @maruhabai9938

    2 жыл бұрын

    Eyala marry krl inne oya kapuwek wenna ep😂👍

  • @mahindajayaweera7506
    @mahindajayaweera75063 жыл бұрын

    Aiya oyala lankawe koheda

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    mama balangoda

  • @mahindajayaweera7506

    @mahindajayaweera7506

    3 жыл бұрын

    Aiya oyage watsap no ekata marwa ad karagannako mama kurunegala bisnes paththen godak dewal kathakaraganna bisnes kewe kuruma parts paththen

  • @captainnemo5907
    @captainnemo59072 жыл бұрын

    මොකක්ද ඒ රැහැයියෙක් කෑ ගහන සද්දයක් ඇහෙන්නේ🧐🧐🙄🙄

  • @sharada-cz3tq
    @sharada-cz3tq3 жыл бұрын

    wife da ehapaththe?????

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ඔව් ඔව්

  • @mahindajayaweera7506
    @mahindajayaweera75063 жыл бұрын

    Oyalage watsap nambar ekak nadda

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    fb innawa

  • @mahindajayaweera7506

    @mahindajayaweera7506

    3 жыл бұрын

    Senarath saan mama fb na watsap witaray inne mama kamathi na fb ekata

  • @Gaya-Kitchen
    @Gaya-Kitchen3 жыл бұрын

    ඔය රෙස්ටුරන්ට් එකේ නම කාසා පස්කාලේ

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    ඔව් ඔව්. මට කියවගන්න අමාරු උනා 😁

  • @captainnemo5907
    @captainnemo59072 жыл бұрын

    අයියේ ඔය කඩේට ජපන් ජාතිකයෝ එන්නේ නැද්ද 🧐🙄🧐🙄

  • @BeWalk97
    @BeWalk973 жыл бұрын

    පලවෙනි පාරද ලංකාවෙ රෙස්ටුරන්ට් එකකට ගියේ තම්බි හරක් දිහා බලන්න වගේ කෑම එක දිහා බලපු හින්ද ඇහුවෙ 😂 ඕවා කඩ නෙමෙයි ලඩ.ඉතබශි වල තියනව රොජර්ස් කිචන් කියලා ආයෙ නකමෙගුරො තියනව සිලෝන් ඉන් කියලා නිකමට ගිහින් බලන්න ඕවා මොනවද හිතෙයි.අහ් තැප්‍රොබේන් කියල ලංකාවෙ හාදයෙක් කරන තව එකක් තියනව වැරදිලාවත් යන්නෙපා 😂

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    හොඳ හොඳ කඩවලින් කාපු ඇන්ටි කෙනෙක් කියලා තේරෙනවා කතා කරන විදියටම. ස්තූතියි උපදෙස් වලට

  • @BeWalk97

    @BeWalk97

    3 жыл бұрын

    @@salinda_senarath තම්බියා කිව්වම තරහ ගියා නේද :/

  • @damithdamith1025
    @damithdamith1025 Жыл бұрын

    ඉතා හොදයි..පුලුවන්නම් ලoකාවේ දුප්පත් මිනුස්සුන්ටත් පොඩි උදව්වක් කරන්න ලොකු පිනක් ලoකාවේ කන්න නැතුව මිනිස්සු ඕනි තරම් ඉන්නවා..?

  • @salinda_senarath

    @salinda_senarath

    Жыл бұрын

    මට පුළුවන් මට්ටමෙන් කරනවා මම

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e3 жыл бұрын

    ඉස්සර වූෆි කියලා කාටූන් එකක් ගියා බං.ඒ බල්ලගෙ මූනමයි උබට තිය්න්නේ😂

  • @sududhoni8763

    @sududhoni8763

    3 жыл бұрын

    මනුෂ්‍යයෙක්ට 🐕 හා සාමාන්‍ය කරලා කියන එක පවක්නේද යාලු

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    @@sududhoni8763 අනේ කමක්නෑ. මේ වගේ කොල්ලොන්ට වඩා බල්ලා වැදගත් සතෙක්

  • @darshanaunantenne8486

    @darshanaunantenne8486

    3 жыл бұрын

    Omg 😲😱 don't say like 😳that.

  • @zhibbysehanjana8676

    @zhibbysehanjana8676

    3 жыл бұрын

    කංද උඩ බතලයා ඔයාගේ මූන ඊටහපන්😂 ඊයා අප්පිරියයි

  • @kingofthekings1275

    @kingofthekings1275

    3 жыл бұрын

    Thoge muna blhn ita klin 😂

  • @nakatsukuma86
    @nakatsukuma863 жыл бұрын

    ටිකක් පණ ඇතුව කතාකරපන් යකෝ.. 🤮 කෑමත් එක්ක එපාවෙනවා උබ කතාකරන විදිහ අහන් ඉන්නකොට 🤣🤣

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    පණ නෑනෙ මහත්තයා 😁

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    @@navinduhasaranga9551 ඉතින් මේ වීඩියෝ නොබල හිටහන්කො ඉවරයිනෙ

  • @salinda_senarath

    @salinda_senarath

    3 жыл бұрын

    @@navinduhasaranga9551 අනේ ඒ තරම් ආදරයක් මේ පවුකාරයට. දරාගන්න බෑ මහතයෝ 😁😁

  • @dagarukajayasinghe3811

    @dagarukajayasinghe3811

    3 жыл бұрын

    Modayek ayya lanakwe indala jeoluos athi oya owa ganan ganna epa

  • @dagarukajayasinghe3811

    @dagarukajayasinghe3811

    3 жыл бұрын

    @@navinduhasaranga9551 who cares, lol 😂

Келесі