පොල් සම්බෝල හදන රසම ලේසිම විදිහ කල්තියාගන්නත් පුළුවන් Sri Lankan Pol Sambol in Blender
පොල් සම්බෝල - pol sambol @CookingwithWife
සිහින්ව ගාගත් පොල් - Scraped coconut
මිරිස් කුඩු - Chili Powder
ගම්මිරිස් කුඩු - Black Pepper Powder
කෑලි මිරිස් - Chilli flakes
ඉඟුරු - Ginger
ලූණු - Onion
සුදු ලූනු- Garlic
කරපිංචා - curry leaves
රස පදමට ලුණු - Salt to taste
පොල් තෙල් - coconut oil
The traditional method for preparing pol sambol is to grind the freshly grated coconut, shallot, chillies and maldive fish (umbalakaḍa - a smoked and cured tuna, that is sold in chips or flakes) on a rectangular block of granite with a granite rolling-pin, known as a miris gala If fresh coconut is unavailable then moistened desiccated coconut can be used as an alternative. Apply the juice of a freshly squeezed lime (or lemon) through the mixture, add salt if needed
The traditional method for preparing pol sambol is to grind the freshly grated coconut, shallot, chillies and maldive fish on a rectangular block of granite with a granite rolling-pin, known as a miris gala . If fresh coconut is unavailable then moistened desiccated coconut can be used as an alternative. Apply the juice of a freshly squeezed lime (or lemon) through the mixture, add salt if needed and serve as a side dish. A variation can be made by sautéing the pol sambol in mustard seeds, curry leaves and sliced onion, which is called Badapu Pol Sambol
#coconutshell #sambol #පොල්සම්බෝල
Пікірлер: 170
What a fantastic way to make pol sambal . Thank you so much .
Tawath kal thiya gathaheki ahara recipe labadenna.sthuthi
Harima watinwa video aka Oyata thank you so much 🌹🌹🌹
@CookingwithWife
Жыл бұрын
🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි
@CookingwithWife
Жыл бұрын
Thank you❤
ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි ඔබතුමියට
@CookingwithWife
Жыл бұрын
බොහොම ස්තුතියි 😍
ගොඩක් ස්තුතියි ඔබතුමියට ...
@CookingwithWife
Жыл бұрын
බොහොම ස්තුතියි
Rasai ne ...Thanks
@CookingwithWife
Жыл бұрын
😊
හොඳයි රසයි කියලා දැනෙනවා 👍👍👍
@CookingwithWife
Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
Thank you
@CookingwithWife
Жыл бұрын
🙏😍❤
Mama inna kuwait eka mama Pol sambole hadanna oye vidihata tamai ath miris gale abarala ganna wage rasa neha
Thanks
@CookingwithWife
Жыл бұрын
😍👍
Can we put in a fridge or outside
Wauoo maru saboli Magi katata kaelat inuwa Oyata hodak istuti dalada samidu pihitae 😍👍🙏💖💖💖💖🇱🇰
@CookingwithWife
Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
👍..
thanks
@CookingwithWife
Жыл бұрын
❤❤❤
😋👍
@CookingwithWife
Жыл бұрын
💐❤️
Thelata aba ata tikak pipiruwoth suwanda rasa wadiwey neda
Blender jar or grinder jar
අනේ තැන්ක්යු රස පාට පේනවා ඔයාට බුදු සරනයි🙏🌷🌸🌷🙏🌷💕💕🙏🌷💕🌷💕
@CookingwithWife
Жыл бұрын
Thank you🙏
Great vidio
@CookingwithWife
8 ай бұрын
Thank you so much💐💐💐
😍❤️
@CookingwithWife
Жыл бұрын
❤️💐
❤️❤️❤️👌
@CookingwithWife
Жыл бұрын
❤️😊
💐
@CookingwithWife
Жыл бұрын
💐💐💐
SUPER
@CookingwithWife
Жыл бұрын
Thank you so much 😊❤
👍👍👍👍👍👍
@CookingwithWife
Жыл бұрын
❤💐
Blend karannama oneda?
How many days can store sister
💐💐💐
@CookingwithWife
Жыл бұрын
😍💐❤️
Dehi daagsnne kaa kotada
Mamath hadala thiya gannawa polmirika ganna polkudu tikakuth poll walata akathu kara gannawa thel dana nisa kiyanna beha pol kudu akthu kala kiyala rasaye wenasakuth neha
@CookingwithWife
Жыл бұрын
❤️
❤️❤️❤️❤️😍😍
@CookingwithWife
Жыл бұрын
❤💐
❤
@CookingwithWife
Жыл бұрын
😍❤
මමත් හදන්න ඕන👌👌👌👌💛💙❤️
@CookingwithWife
Жыл бұрын
හදලා රස මටත් කියන්න ❤
Ambul thanne Naththa?
Kochchara kayak wage thiyanna puluwanda. Frij eke tjiyanna onada. Eliye thiyanna puluwanda.
@CookingwithWife
Жыл бұрын
ශීතකරණයේ දාලා තියාගත්තොත් ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්😊
ගොඩක් isthuthi oba thumiyata
@CookingwithWife
Жыл бұрын
🙏😊😍
❤❤❤❤👌
@CookingwithWife
Жыл бұрын
❤💐
ඔයාගෙ සම්බෝල badena සුවඳ මට mehetath danenawa.❤🌹💜💜
@slsong5582
Жыл бұрын
ඒක පුදුම දැනිල්ලක්නෙ
@withpurna847
Жыл бұрын
@@slsong5582 😂😂පරණ මතක පොඩිකාලේ අම්මා හදනවා ඔහොම සම්බෝල පිළුණු වෙන්නේ නැති වෙන්න
@slsong5582
Жыл бұрын
@@withpurna847 ආ ඒක මිසක්
@CookingwithWife
Жыл бұрын
ඔව් ගොඩක් සුවදායි 😍
@CookingwithWife
Жыл бұрын
ඔව්😍
🌹🌹🌹🌹🌹
@CookingwithWife
Жыл бұрын
❤😊
දෙහි දාන් නැද්ද
දෙහි දාන්නේ නැද්ද?
This Karla Racep
Decicated පොල්වලින් හැදුවම හොඳයිද ?
@jayanithij3293
Жыл бұрын
Pol kiri (piti kala ewa ho tin wala ena kiri) tikak dalaa DC tika pol wage karaganna
Kaha danva Penune naha , kahapataune kohomeda , miris kudu , kalimiris Ratupatai .
@CookingwithWife
Жыл бұрын
කහ පාවිච්චි කරේ නැහැ😊
👌👌👌👍👍👍👍🤙🤙🤙
@CookingwithWife
Жыл бұрын
👌👌👌👌👍👍👍
Blender krana kota pol walin wathura gathiya enawa neda
@CookingwithWife
Жыл бұрын
ඒ විදිහට වතුර ආවොත් තමයි නැවත ටිකක් කබලෙ දාගන්න අවශ්‍ය වෙන්නේ😍
Miris gale ambarala gautama thamai polsambole niyama rasa anne
@CookingwithWife
Жыл бұрын
ඔව්😊මේ විදියට හැදුවොත් රසයි😍
Dehi ekathu karanna one nadda
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි ඔයාට දෙහි එකතු කර ගන්න පුලුවන්
Any reason you did not add lime juice?? Thanks anyway
@nihandakalpana5787
Жыл бұрын
This is "Pol Melluma" or "fried Pol Sambol". Do not add Lime juice or lemon juice as it prevented preserving the food for a longer time. I also have a sugeestion that if you make "Lunu Miris" and wanted to keep it for a long time do not add lime juice, instead of use coconut oil or now a days vegetable oil. Lunumiris will last for about a week. My mother was from very deep south and she prepared lunumiris in that way and kept it in the coconut shell and not in a dish. She kept it for many days. I do not know the purpose of using coconut shell. If anybody knows the secreat please let me know. Thanks.
@chrissilva3649
Жыл бұрын
@@nihandakalpana5787 Thanks from Canada
Oka Kal tiya ganna puluwan
@CookingwithWife
Жыл бұрын
ඔව්❤
sheethakaranayata danawada
@CookingwithWife
Жыл бұрын
ශීතකරණයට දාලා තියාගත්තොත් ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්😊
Dehi abul danne nadda?
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි දෙහි යුෂ එකතු කරගන්න පුළුවන්😍
Math hadanna ona
@CookingwithWife
10 ай бұрын
Hadala balanna
Fridge එකේ දාන්න ඕනිද?
@CookingwithWife
Жыл бұрын
Fridge එකේ දැම්මොත් හොදයි නතුවත් පුළුවන්
Mekata abul danne nadda goraka kallak dammanam rasa wadiwei neda
@pushpaniranjani7859
Жыл бұрын
Kochcara dawasak thiyaganna puluvanda
@misticafernando5403
Жыл бұрын
Refrigerator eka thiyanna onada
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්😊
Owa kala bada yanawa
@CookingwithWife
Жыл бұрын
😅
Meka,pol.mallumakne
@CookingwithWife
Жыл бұрын
😊
තැනක්ස්
@CookingwithWife
Жыл бұрын
😍
මේකත් හොදයි,ඒත් ගලේ අඹරලා ගන්න සම්බෝලෙ වගේ කිරි රස නැතුව ඇති නේද,මගේ අදහස මං කිව්වෙ ,ඔයාට ස්තුතියි,ජේසු පිහිටයි👍👍❤️❤️🙏🙏
@CookingwithWife
Жыл бұрын
😊
@nirmalikusuminikarunanayak5024
Жыл бұрын
කිරි රස නැතිව තෙල් ගතියක්
@devikakarunaratne1131
Жыл бұрын
@@CookingwithWife d
@PSDDS1
Жыл бұрын
කිරි රසට ඕනෑනම් මේකෙන් ටිකක් කාල පොල් කිරි ටිකක් බ්‍රෝම්න 😊
@geethikanishantha7387
Жыл бұрын
God Bless you too ..!
මේක bottle 1ක දාලා fridge එකේද තියන්න ඕනේ?
@CookingwithWife
3 ай бұрын
ඔව් සිතකරංයේ තියන්න
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
@CookingwithWife
Жыл бұрын
සති දෙකක් විතර තියාගන්න පුළුවන්😊
ඉක්මනට රෙසිපි ඒක කියන්නකෝ අපි busy ලෙඩ්ඩු එක්ක
@CookingwithWife
Жыл бұрын
රෙසිපි එක description box එකෙන් ඉක්මනට ඔයාට ගන්න පුළුවන්❤😊
No lime 🍋.....?😮
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්😊
@virangaatukorala3558
Жыл бұрын
This is not a hated or angry comment. Just wanted to know about the lime. I’ve never heard of Pol sambal without lime.
@chrissilva3649
Жыл бұрын
I agree
English sub title තිරයේ දාන්න ....
@CookingwithWife
Жыл бұрын
👍
@judyferdinando1222
Жыл бұрын
සිංහල බැරිද 😃🤣
dehi ko
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි දෙහි එකතු කරගන්න පුළුවන්❤
පිටරට යන අයට ගෙනියන්න හොදයි. ස්තුතියි
@CookingwithWife
Жыл бұрын
ඔව්🙏😍
දෙහි දාන්නෙ නැද්ද
@CookingwithWife
Жыл бұрын
කෑමට ගන්න වෙලාවෙදි දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්😍
දෙහි දාන්න ඕනෙ වෙන්නේ නැද්ද
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි දෙහි එකතු කරගන්න පුළුවන්❤
කොච්චර කාලයක් මෙහෙම තියාගන්න පුලුවන්ද
@CookingwithWife
Жыл бұрын
හරියටම තියලා බලලා නෑ සතියක් විතර පුළුවන්
පොල් සම්බෝලය කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද
ශීතකරණයේ දාන්නම ඕනේද
@CookingwithWife
5 ай бұрын
ශීතකරණ ගොඩක් දවස් තියාගන්න පුළුවන්
Thopie polkudu sambole mokakdaH
@CookingwithWife
Жыл бұрын
😊
සම්බලට දෙහි එකතු කරන්නැද්ද
@CookingwithWife
Жыл бұрын
කෑමට ගන්න වේලාවේදී දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්😊
@thamaradarshani513
Жыл бұрын
දෙහි නැති කාලවලට නම් පංකාදුයි
ඇබුල් දැම්මෙ නෑනෙ
@CookingwithWife
Жыл бұрын
ආහාරයට ගන්න වෙලාවෙදි දෙහි යුෂ ටිකක් එකතු කරගන්න පුළුවන්😊
පොල් ටික කොටල තෙම්පරාදු කරන්න බැරිද
@CookingwithWife
Жыл бұрын
පුළුවන්😊
@Chathuri88
Жыл бұрын
තැන්කූ
@sammunandani393
Жыл бұрын
ඇඹුල් දාන්නෙ නැද්ද .
මේම හදාල ටික දවසිකින් බෝතලේ ඇතුලෙත ඊතා කුඩා ඇසට නොපෙනෙන ප්‍රමානයේ පනුවො හැදුනයින් පස්සෙ තමා මෙක වඩාම රසවත. මං නිදර හදාල පනුවො හැදෙනකන් දින ගනනක් තියාල බාවිතා කරනවා. පනුවො ගැවුවට පස්සෙ රසය වැඩි වෙනවා වාගේම ප්‍රෝටීන ප්‍රමානයත් වැඩි වෙන නිසා ප්‍රානවත් බවත් ඉතාමත් වැඩි වෙනවා 👍
@judyferdinando1222
Жыл бұрын
අප්පිරියයී
@PSDDS1
Жыл бұрын
@@judyferdinando1222 එහෙම නෑ රහයි. ඒ උනාට ඔයාල ගෙදරදි මේක කරන්න උස්සාහ කරන්න එපා.මට ප්‍රස්නයක් නෑ මම අමනුස්සයෙක් නිසා. ම්ම්ම්.
@babykitti537
Жыл бұрын
😂😂😂😂
@PSDDS1
Жыл бұрын
@@babykitti537 ඔයා හිනාවෙන එක හොදා. මන් විහිලුවක් කරේ. 😅
@thakshipeiris3580
Жыл бұрын
Chiiii