දේවාරෑඪයෙන්ද මේ..🤔 | Shashi & Pathum | Sri Lanka's Got Talent | Sirasa TV

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 672

  • @user-kk8ld5ig6y
    @user-kk8ld5ig6y7 күн бұрын

    නැටුම ලස්සනයි ... පිටිපස්සෙ තියෙන Screen එක dance එකට match වෙන විදියට වෙනස් වුනා නම් තවත් ලස්සනයි ..

  • @Marintha999

    @Marintha999

    4 күн бұрын

    අනිවාර්යයෙන්ම ඒක වෙන්නම ඕන දෙයක් ...මහන්සියෙන් කරන නිර්මානයට ලොකු වටිනාකමක් එකතු වෙනවා ඒකෙන්...

  • @danukodithuwakku8676

    @danukodithuwakku8676

    2 күн бұрын

    @@Marintha999👍

  • @lahirupeiris8520

    @lahirupeiris8520

    2 күн бұрын

    මුන්ට ඒකටවත් මොලයක් නෑ..

  • @banduladisanayaka452

    @banduladisanayaka452

    2 күн бұрын

    Aniwaren

  • @geesha735

    @geesha735

    2 күн бұрын

    ​@@lahirupeiris8520 එක ඉතිං නර්තන කරන අය ප්‍රාසාංගික කලාව

  • @ShashiImeshKumara-ow2nx
    @ShashiImeshKumara-ow2nx9 күн бұрын

    ගොඩක් ස්තූතියි 🙏♥🌹😘 ආදරෙයි හැමෝටම ....

  • @dilmimaleesha2370

    @dilmimaleesha2370

    9 күн бұрын

    අපි ගොඩක් කැමති කෙනෙක් ඔයා❤❤

  • @GayomiAmpitigedara

    @GayomiAmpitigedara

    9 күн бұрын

    Perfect ❤❤

  • @lvishmika1379

    @lvishmika1379

    9 күн бұрын

    මාර ලස්සනයි එක..කොච්චර බැලුවත් එපා වෙන්නෙ..එක බලනකොට ඇගෙ හිරි කඩු පිපුනා❤❤❤.අනෙ ලස්සනයි සුබ පතනො

  • @radikadi3345

    @radikadi3345

    9 күн бұрын

    ඔයා ලස්සනයි

  • @forza_craft

    @forza_craft

    9 күн бұрын

    හරිම ලස්සනයි ශශි...දෙපාරකට වඩා බැලුවා.තව තවත් ආසයි බලන්න.පුදුම ලස්සනක්....ඇස් අහකට ගන්න බැ...ඒ තරමට ලස්සනයි ❤ ඉදිරියටම යන්න....Good luck ❤

  • @dudis2476
    @dudis24769 күн бұрын

    ශශී නියමයි.සුපිරියි.ටික්ටොක් එකෙන් ඔයාගෙ හැකියාව දැක්ක මීට කලින්.ආඩම්බරයි.කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ . පැතුම් අ නම් දැක්කෙ අදමයි.සුබපැතුම් දෙන්නටම.

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d9 күн бұрын

    හදවතින්ම ආඩම්බර යි රටට අවශ්‍ය කලාකරුවන් බුදු සරන යි

  • @lionelranawaka8086
    @lionelranawaka80869 күн бұрын

    හොඳම වේදිකාවක් නිර්මාණය කරලා තිබෙනවා නිකම් වැලිතලාවල පාවෙන මැණික් ඔපමට්ටම් කිරීමට

  • @ShashiniFernando-xw2xg
    @ShashiniFernando-xw2xg9 күн бұрын

    පාර්වතී නර්තනයේ ලාලිත්‍ය ❤🥺🥺

  • @Pipi45678

    @Pipi45678

    8 күн бұрын

    E kali maniyan ane

  • @ashantharaka6654

    @ashantharaka6654

    7 күн бұрын

    ​@@Pipi45678 පාර්වතියගෙම රෞද්‍ර ස්වරූපය තමා කාලි

  • @Pipi45678

    @Pipi45678

    7 күн бұрын

    @@ashantharaka6654 ohh

  • @mrcreations4303

    @mrcreations4303

    7 күн бұрын

    ​@@Pipi45678 දෙන්නම එකයි

  • @DKvishalTharuka-tk5eu

    @DKvishalTharuka-tk5eu

    5 күн бұрын

    ​@@Pipi45678පාර්වතී මැනියො තමයි රෞද්‍ර උනාම කාලි මැනියො වෙන්නෙ 😂👍

  • @punchi_dhewola
    @punchi_dhewola9 күн бұрын

    ඔයාව කොහොමත් කා අතරත් ප්‍රසිද්දයි. කාලි නර්තනය තුලින් ..❤

  • @sriyakumari4314
    @sriyakumari43149 күн бұрын

    Harima ලස්සනයි ...විලි එළියේ දාගෙන natana ඒවා wageda මාර ආඩම්බරයක් දැනෙනවා ...sangeethaa මහත්මිය harima ලස්සනයි aduna වගේම oyaawath theruwan saranai හැමෝටම

  • @sarathkumara1378
    @sarathkumara13788 күн бұрын

    යකෝ ලංකාවේ මෙහෙම අය ඉන්නවද පිස්සුවක් ඒ තරම් සුපිරි❤ මේ තරගේ ජය මේකට ම දෙන්න ඕන ඇත්තටම කොහොම හැකියාවක්ද මේ❤❤❤

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj9 күн бұрын

    ජීවිතේට නර්ථනයක් බලල ඇස් දෙකට කදුලක් ඇවිත් නෑ මොකක් හින්දද මන් දන්නෑ නැටුම ඉවරවෙනකොට ඇස් දෙකේ කදුලු ඒක මාරම හැකියාවක් ..අවසන් වටය දක්වාම යාමට හැකියාව ලැබෙන්න ඕනි

  • @sooriar6256

    @sooriar6256

    8 күн бұрын

    කවියා ගැනත් ආඩම්බරයක් තියනවා හරිම ලස්සන යි බදුසරනයි🎉🎉🎉🎉❤❤❤

  • @historywithsm1814

    @historywithsm1814

    4 күн бұрын

    මේ නර්තනය හිමාලි සිරිවර්ධන නැටුව සුරේෂ් සහ අකලංක එක්ක. හිරු මෙගා ස්ටාර් .. ගිහින් බලන්න

  • @VishmiVishmi-t9z
    @VishmiVishmi-t9z9 күн бұрын

    ශශී අයියා ඔයා නම් පට්ටයී..හරි ආඩම්බරයී❤❤ අපේ ගමේ වැඩ්ඩෙක්😍

  • @MihirangaLakmal-mn6bo

    @MihirangaLakmal-mn6bo

    9 күн бұрын

    Ahh vishmi

  • @user-rv1pn6jd4j

    @user-rv1pn6jd4j

    9 күн бұрын

    ගම කොහෙද

  • @MihirangaLakmal-mn6bo

    @MihirangaLakmal-mn6bo

    8 күн бұрын

    @@user-rv1pn6jd4j වාද්දුව , පොතුපිටිය

  • @LalithSiriwardana-vd3xl

    @LalithSiriwardana-vd3xl

    8 күн бұрын

  • @nirodakaushalya3751

    @nirodakaushalya3751

    Күн бұрын

    ​@@user-rv1pn6jd4j ශෂි කළුතර ..❤

  • @shanidisanayaka3237
    @shanidisanayaka32379 күн бұрын

    හරිම ලස්සනයි. ඇත්තමයි හරිම සතුටුයි ඔයාලා දැක්කම මෙහෙම.ශෂී ,පැතුම් දෙන්නටම සුබ පැතුම්. ඉදිරියටම යන්න.

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka2798 күн бұрын

    හරිම ලස්සනයි, ඇත්තටම දේව බැල්මෙන් dance කරා වගේ, හදවතට දැනුණු මාර භක්තියකින් මේ dance එක බැලුවේ, කී පාරක් youtube eke බැලුවා ද කියලා මතක නෑ, ඒ තරම් ලස්සන dance එකක් අනිවාර්යයෙන්ම final වෙනකන් ඉන්න ඕන දෙන්නෙක් කියලා හිතුනා, දෙන්නටම good luck, ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤❤

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29158 күн бұрын

    හරිම ලස්සනයි නොවැ ජයෙන් ජය ආදරෙයි ❤️ ශිව පාර්වති ශක්තිය ලක් දෙරණ තුල බැබලේවා

  • @VithmiChamodani
    @VithmiChamodani9 күн бұрын

    අනේ මෙයා හරිම ලස්සනට නටනවා ඇත්තටම මං දැකලා තිනවා ජය වේවා ❣️

  • @sajaniMaleesha
    @sajaniMaleesha9 күн бұрын

    ඒක බලද්දී මගෙ ඇස් දෙකට කදුලුත් ආවා අයියා❤❤❤❤❤ඒකනම් මාරම ලස්සනයි....

  • @harshanisewwandi647
    @harshanisewwandi6473 күн бұрын

    Man godak kemathima charithayak sashi....all the best...❤❤❤❤❤🎉

  • @pubudu7665
    @pubudu76659 күн бұрын

    ලස්සනයි.... ශිවගෙ act එක power උනා නම් perfect ❤❤ good luck guys❤🎉sashi fatta ❤

  • @rahinigunawardhana9630
    @rahinigunawardhana96309 күн бұрын

    හරිම ලස්සනයි ....❤❤❤

  • @Gayangi2003
    @Gayangi20039 күн бұрын

    පාර්වතී නම් හරිම ලස්සන්ට act එක කරා❤❤😮

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga96072 күн бұрын

    ශශීගේ නැටුම් හරි පිරිසුදුයී. ශක්තිමත් සුබ පතනවා ❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53369 күн бұрын

    දැන් ඉන්න නළු එළිච්චිය වගේද නැටුම හරිම ලස්සනයි

  • @thamarasirimalwatha4449
    @thamarasirimalwatha44499 күн бұрын

    හරිම ලස්සනයි බලන්න ආසයි .

  • @ChamalshaMadushani
    @ChamalshaMadushani9 күн бұрын

    Background lighting thibbanam e dance ekata 🥺🙏🏻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21089 күн бұрын

    අම්මේ ඔයාට උතුම් තෙරුවන් සරණයි ! 🙏 ඔයාලා දෙන්නාටම උතුම් තෙරුවන් සරණයි ! හරිම ලස්සනයි ! අනේ ගොඩාක් ආඩම්බරයක් ජයෙන් ජයම වේවා ! ඒ අම්මාගේ සතුටම මටත් දැනුනා හදවතින්ම ලමයින්ගේ කුසලා ඉදිරියේ හරිම හැගීම්බර වෙනවා දෙමාපියන්ට ඒ සතුට කියන්න බැරි තරමට.

  • @malki2307
    @malki23078 күн бұрын

    හරිම අගෙයි ආඩම්බරයි ජයවේවා 👏🌸❤️👏👏👏❤️❤️🌸

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha9 күн бұрын

    හරිම ලස්සනයි❤❤❤

  • @anagifashoin5787
    @anagifashoin57879 күн бұрын

    ජය ජය ජය ශිව පාරවතී.....

  • @nadunsankalpa6927
    @nadunsankalpa69272 сағат бұрын

    ශශී අයියා ඔයාව දන්නවා පෙරහැරවල් වල ලස්සනට ඔයා නටනවා.. ❤

  • @nilankadeepthi5305
    @nilankadeepthi5305Күн бұрын

    ඇත්තටම හරිම ලස්සනයි පුදූම සතුටක් දැනෙනවා හිතට හදවතින්ම අශිර්වාද කරනවා දෙන්නටම බුදු සරණයි ❤❤❤❤❤

  • @UshiVlogs223
    @UshiVlogs2239 күн бұрын

    හරිම ලස්සනයි සුපිරි dance එක❤❤❤

  • @Artsofficial961
    @Artsofficial9619 күн бұрын

    සුපිරියක් 🥰❤️

  • @chandrikaa958
    @chandrikaa9588 күн бұрын

    හරිම ලස්සනයි ❤❤❤ ජය වෙිවා ❤❤❤

  • @upekshadisanayake6073
    @upekshadisanayake60738 күн бұрын

    හරිම ලස්සනයි ...❤️❤️❤️🥰🥰🥰🥰❤️❤️❤️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali5749 күн бұрын

    ඇත්තටම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤

  • @user-vo3nc5jq4t
    @user-vo3nc5jq4t8 күн бұрын

    මං දෙපාරක් බැලුවා හරිම ලස්සනයි❤

  • @jayantasis4852
    @jayantasis48528 күн бұрын

    හරිම ලස්සන ය් බොහොම ස්තුතිය ඔබ දෙපළට ත් සිරස ටී වී නාලිකාව ටත් ❤ආය එක තමා

  • @redabro-6701
    @redabro-67018 күн бұрын

    නියමයි ❤ දෙවි පිහිටයි 🙏

  • @kumudunimahesha1241
    @kumudunimahesha12419 күн бұрын

    හදවතින්ම සුභ පතනවා පුතා ජයෙන් ජයම වේවා

  • @rasanjanapathirage5536
    @rasanjanapathirage55362 күн бұрын

    ඒ නැටුමට ඇඟ හිරිවැටිලා ගියා මගේ... ✌️ Weldone shashi & pathum ✌️ Such a great performance I have ever seen 💪

  • @SaumyaSaloon
    @SaumyaSaloonКүн бұрын

    ඕම් නමහ් ශිවායහ් ජය මා කාලී... 🙏🙏🙏🙏 මාරම ලස්සනයි ❤❤❤

  • @buddhinitharushika6048
    @buddhinitharushika60486 күн бұрын

    ඇත්තටම හදවතටම දැනෙනවා.. හරිම ලස්සනයී...❤

  • @sirilee139
    @sirilee1399 күн бұрын

    හරිම ලස්සන යි . ජය වේවා .

  • @KDS_gaming_queen
    @KDS_gaming_queen9 күн бұрын

    Wow semma telant❤ all the best ❤❤❤❤❤ Lot of time I see this video ❤ Amazing 🎉 Always support Your telant ❤ No words to say this performance ❤❤❤❤❤❤

  • @Navo723
    @Navo7237 күн бұрын

    හරිම ලස්සනයි.❤

  • @trevelwithyasasi
    @trevelwithyasasi8 күн бұрын

    අනේ මාරම ලස්සනක්❤😍

  • @manikebmunuge2889
    @manikebmunuge28899 күн бұрын

    හරිම ලස්සණයි ඔයාල..දෙන්න ❤❤❤❤...

  • @nayomiperera7753
    @nayomiperera77539 күн бұрын

    ලස්සනයි ශිවගේ කාණ්ඩව ලක්ෂණ තවත් වැඩි උනානම් හොදයි සහ මුහුණේ අභිනය,❤

  • @marinasubhashini8901
    @marinasubhashini89017 күн бұрын

    මාරම ලස්සනයි ❤

  • @kesharabandara2447
    @kesharabandara24479 күн бұрын

    Best performance on 1st day.... Good Luck both!!!

  • @teenahansani7928
    @teenahansani79287 күн бұрын

    ඒක නම් කියන්න වචන නෑ ඇත්තමයි සුපිරි❤

  • @udaripremanath1467
    @udaripremanath14679 күн бұрын

    Niyamai aiye good luck🥳🥳❤️

  • @amandalakshani7917
    @amandalakshani79178 күн бұрын

    මාරම ලස්සනයි 🥺💗

  • @mallikamanu7405
    @mallikamanu74058 күн бұрын

    තුනුරුවන්ගේ සරනයි දෙන්නාටම ජයෙන් ජයම වේවා

  • @SleepyKoi-zz3jp
    @SleepyKoi-zz3jp8 күн бұрын

    Wow ලස්සනයි ගොඩාක් hita gana ba❤❤❤❤

  • @pubudu7665
    @pubudu76659 күн бұрын

    ශෂී..... ඔයා නම් supper ❤❤❤

  • @sadunmadushanka8361
    @sadunmadushanka83615 күн бұрын

    ඇත්තටම මේක පට්ට මා වෙනම ලෝකෙකට නිකන් අරන් ගියා වගේ😢❤congratulations 🎉

  • @sarojinijasingha8282
    @sarojinijasingha82828 күн бұрын

    ශශී මන් ඔයා නටනව දැකල තියෙනවා දෙවිනුවර පෙරහැරේ ගොඩාක් ලස්සනයි ජයවේවා

  • @user-gk8ek7wr7p
    @user-gk8ek7wr7p9 күн бұрын

    Woow..super 👏👏

  • @ochiniliyanage1497
    @ochiniliyanage14976 күн бұрын

    හරිම ලස්සන නර්තනයක්.සුභ පතනවා ඉදිරියට යන්න ලැබේවා

  • @nishansandaruwan3210
    @nishansandaruwan32106 күн бұрын

    මාරම ආසාවෙන් බැලුවෙ ඉදිරියටම යන්න සුබ පතනවා 😘😘😘

  • @nimeshadilrukshi5709
    @nimeshadilrukshi57092 күн бұрын

    මාරම දක්ශයෝ ❤️❤️

  • @RushariJayathilaka-rh6md
    @RushariJayathilaka-rh6md4 күн бұрын

    One of my favourites... very very powerful song of this era... every one should watch the original ❤

  • @menushipabasara5878
    @menushipabasara58782 күн бұрын

    දැකපු ලස්සනම ඩාන්ස් එකක් ♥️

  • @shehans6375
    @shehans63757 күн бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ❤️

  • @user-TECH-Podda
    @user-TECH-Podda8 күн бұрын

    පට්ටම ලස්සනයි අදරෙයි🥰😘😄

  • @user-ib7tr3ns9f
    @user-ib7tr3ns9f8 күн бұрын

    Aneeeeee hariima lassanai puthee..mena niyama dakshayoo...🔥❤️🥺

  • @lahirusampath1377
    @lahirusampath13779 күн бұрын

    Supiriyak thamai 💪💪

  • @user-ql8kv9vw1b
    @user-ql8kv9vw1b3 күн бұрын

    හරිම ලස්සනයි ඇත්තටම.. ඉදිරියට යන්න සුබ පැතුම්

  • @priyangikajayalath7344
    @priyangikajayalath73449 күн бұрын

    Excellent ❤❤❤❤❤ God bless

  • @araliyakawadycreation2208
    @araliyakawadycreation22089 күн бұрын

    ලස්සනයි shashi & pathum malli good luck

  • @nethuliyanage9932
    @nethuliyanage99328 күн бұрын

    හරිම ලස්සනයි හදවතින්ම සුබ පැතුම් ❤🎉

  • @nadeerashavinda8864
    @nadeerashavinda88647 күн бұрын

    That's so beautiful 😍. I am Buddhist but I love Hindu culture so much.

  • @සුද්දත්ත
    @සුද්දත්ත7 күн бұрын

    හරිම ලස්සනයි මල්ලි බුදු සරනයි 😊👍

  • @user-yb8ee9rf8u
    @user-yb8ee9rf8u6 күн бұрын

    ඇත්තටම අපේ රට පුංචි තමා ඒ උනාට අපි රටේ හොඳ වැඩකාරයෝ ඉන්නවා කියලා දැන් තමා අපිට තේරෙන්නේ...මේ වගේ දෙයක් ලෝකෙට පෙන්නන එක ගොඩක් වැදගත්...ඇත්තටම මේකෙ තෝරන්න කිසිම කෙනෙක් නෑ ඔක්කොම හොඳ වැඩකාරයෝ කියලා තමයි මට දැනෙන්නේ...කියලා නිම කරන්න බෑ ඇත්තටම ..අපේ රටේ කොච්චර වැඩකාරු ඉන්නවද ඇයි මේ හැම දෙයක්ම අපේ රටේ හැංගිලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම ඔයාලා එළි කරා ඔයාලට ගොඩක් ස්තුතියි...අපේ රටේ මේ දස්සතාවේ රැක ගන්ඩ ඕන ඉදිරියටත්....ඇත්තටම හැම වැඩසටහනම සුපිරි..❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏..

  • @Kadibi1234
    @Kadibi12349 күн бұрын

    Woooow amazing act ❤❤❤❤

  • @shankadarshana294
    @shankadarshana2949 күн бұрын

    ශිව පන මදි. ශිව නටන්නේ පාර්වතී වගේ 😂😂😂😂

  • @rmrkuma374

    @rmrkuma374

    8 күн бұрын

    එහෙම නෑ 😊

  • @Kong_yoeng

    @Kong_yoeng

    5 күн бұрын

    Ow math me kiyanna haduwe Choreography ek nam supiri ❤🎉

  • @champikamadhushani329
    @champikamadhushani329Күн бұрын

    එකනම් නියමයි, ගොඩක් ලස්සනයි, ගොඩක් වින්දා, සුබ පැතුම්

  • @Imasha_Welivita
    @Imasha_Welivita8 күн бұрын

    අම්මෝ මාරයි! බුදුසරණයී

  • @wasanaboxing
    @wasanaboxing8 күн бұрын

    ඇත්තටම ලස්සනයි ❤

  • @user-bu1sw3qx4z
    @user-bu1sw3qx4z9 күн бұрын

    apahu sirasa nagitta supiri apahu issara apata dunna wageeema loku loku wenaskam gennna jaya wewa sirasa

  • @Sanjanaaa416
    @Sanjanaaa4169 күн бұрын

    Good luck ❤ harima lassanai dance eka ❤

  • @user-tk3yp9lx9h
    @user-tk3yp9lx9h7 күн бұрын

    Niyamai aiya theruwan saranai

  • @abimaniwansa814
    @abimaniwansa8148 күн бұрын

    ගොඩක් ලස්සනයි .❤❤

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani88079 күн бұрын

    Aththatama lassanai dakshai

  • @suduchutti1419
    @suduchutti14198 күн бұрын

    Wow ...soo beautiful ❤❤❤

  • @kavindusubash9050
    @kavindusubash9050Күн бұрын

    Heartiest congratulations, superb act, amazing!❤️

  • @rajendranjeganesh5529
    @rajendranjeganesh55297 күн бұрын

    amazing guys… ❤❤❤

  • @deepikand5722
    @deepikand57228 күн бұрын

    🎉🎉🎉 පාඩම්බරයි මගේ රට ලෝකෙ කොහෙවත් නැති මේ කාම්බීර නර්තන ශෛලීන් තියෙන එකම රට ශ්‍රී ලංකාව මේවා දකිද්දි ඇත්තටම අපි රටවල වැඩ කරන අය මේවා දකිද්දී පුදුම ගාම්භීරත්වයක් හදවතට දැනෙනවා මේවා ලෝකෙටම පෙන්නන්න ඕනෙ ලෝකෙ හැම රටකම ජාත්‍යන්තරය මේ ගොට් හැලන්ට් වලට මේවා ගෙනියන්න ඕනේ ආඩම්බරයි මේ වගේ නර්තන ශිල්පීන් ඒ අයව ඉදිරියට ගේන ගෙනාවට ස්තූතියි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @savidyadamdew9896
    @savidyadamdew98969 күн бұрын

    Jaya wewa.....harima lassani .❤

  • @nironiro5785
    @nironiro57859 күн бұрын

    Lassanai dennatama subapathum😂❤😂

  • @user-po4wv9gi3k
    @user-po4wv9gi3k9 күн бұрын

    ආදරෙයි හැමෝටම ලස්සන යි

  • @kasunmarapana574
    @kasunmarapana5748 күн бұрын

    නියමයි..❤

  • @srilankanew529
    @srilankanew5298 күн бұрын

    බුදුසරණයි ජයවේවා

  • @user-tn5qx6mg6l
    @user-tn5qx6mg6l9 күн бұрын

    Harima lassanayi❤

  • @nadeeshabashini2050
    @nadeeshabashini20509 күн бұрын

    නියමයි ශෂී🌺🌺🌺🌺 සුභ පැතුම් ඉදිරියට🎉🎉🎉🎉

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d8 күн бұрын

    ජය වේවා සහෝදරයන් දෙන්නටම 🙏🥰🥰👌

  • @prasadnayana6079
    @prasadnayana60798 күн бұрын

    ඒක සුපිරියි ❤

  • @ishiniharasari3060
    @ishiniharasari30609 күн бұрын

    හරිම ලස්සනයි ඒ dance එක

  • @kogilasaga6988
    @kogilasaga69887 күн бұрын

    இருவருமே அசத்திட்டிக அருமையான நடனம் ❤❤

Келесі