No video

Sri Lanka Air Force Training and Army Training | Sri Lanka Army | Wishwa Sayura

Sri Lanka Air Force Training and Army Training | Sri Lanka Army | Wishwa Sayura
-----------------------------------------------------------------------------------------------------------------
#wishwa_sayura
#sl_army
#sri_lanka_army
sri lanka army
army training
sf training
sf
commando
sri lanka special forces

Пікірлер: 1 100

  • @sieno-xtt61965
    @sieno-xtt61965 Жыл бұрын

    තාත්තත් 2009 මැයි දහය මෝටාර් එකකට අහුවෙලා අතක් නැති වුනේ නැත්තම් ප්‍රභාගේ මල බතත් කලාම තමයි එන්නෙ🔥👊

  • @ssplifestyleenjoyunlimited6668

    @ssplifestyleenjoyunlimited6668

    Жыл бұрын

    😥❤️

  • @ramanikk5397

    @ramanikk5397

    Жыл бұрын

    😥

  • @udbhashanaee19

    @udbhashanaee19

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanusanda

    @thanusanda

    Жыл бұрын

    තාත්තා නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ.♥️

  • @sasvindunirvan860

    @sasvindunirvan860

    Жыл бұрын

    බුදු සරණයි රත්තරං අප්පච්චිට ............ ❤️🙏

  • @apekshanilakshi9467
    @apekshanilakshi9467 Жыл бұрын

    කියන්න ආඩම්බරයි මගේ තාත්තත් මව් බිම වෙනුවෙන් ජීවිතයම පිදුව පිදුව අබීත රණවිරුවෙක්. සහ මම දැන් මේ මව්බිම වෙනුවෙන් කැපවෙන රණවිරුවෙක්ගෙ බිරිදක්.. 🌍💪❤️

  • @aravindasanoj9854

    @aravindasanoj9854

    Жыл бұрын

    නියමයි පවුලේ කව්ද ඉන්නේ

  • @chamith8074

    @chamith8074

    Жыл бұрын

    ❤️

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    🦁💗

  • @aparnaranasinha2302

    @aparnaranasinha2302

    Жыл бұрын

    🥰🥰❤️

  • @malshisenarathna1546

    @malshisenarathna1546

    Жыл бұрын

    ♥️🥺

  • @chathuranga__
    @chathuranga__ Жыл бұрын

    ඇග හිරිවැටුන උන් like කරපන් 😎💪

  • @luckshanx1320

    @luckshanx1320

    11 ай бұрын

    අඩෝ ඔව් බං , මං හිතුවා මට විතරයි කියලා♥

  • @hariniwickramasinghe6301

    @hariniwickramasinghe6301

    8 ай бұрын

    Ow matath🥺

  • @user-tf1pz7rh1j

    @user-tf1pz7rh1j

    3 ай бұрын

    M 😊😊😊​@@luckshanx1320

  • @kumuduniweerasinghe8793
    @kumuduniweerasinghe8793 Жыл бұрын

    මගේ තාත්තාත් හමුදා සෙබළෙක් යුද්දේ කාලේ තාත්තා මාස ගණන් ගෙදර ආවේ නෑ කෝල් එකක්වත් ගන්න බැරි දවස් තිබ්බා අපි ඒ දවස්වල පොඩී.. අම්මා ගොඩක් අඩලා තියනවා තාත්තට කරදරයක් වෙයි කියලා තාත්තා අවු: 18 විතර තමයි Army එකට ගිහින් තිබුනේ ආච්චිට සීයටයි පවුලේ අයට සල්ලි හම්බ කරලා දෙන්න.. ආච්චි සීයයි බලාගන්න හැමදේම කරපු පින හින්දම තාත්තගේ ජීවිතේ ඒ දරුණු යුද්දෙ දි පවා රැකුනා 🥰❤️ තවත් තාත්තා ඒ ගැන හිතලා සතුටු වෙනවා

  • @hasinimadhupriyantha3792
    @hasinimadhupriyantha3792 Жыл бұрын

    මගේ තාත්තා මගේ අයියලා 3 දෙනා මගේ මහත්තයා ඒයගේ තාත්තා මේ ඔක්කොම රණවිරුවෝ❤️

  • @user-yy9qz5or9k

    @user-yy9qz5or9k

    Жыл бұрын

    💪

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    Respecte Madam 😇🙏

  • @user-iv3dl7ju3e

    @user-iv3dl7ju3e

    Жыл бұрын

    Oyage familiy maruuuu💖💖💖💖💖💖💖💖

  • @thilinaperera9929

    @thilinaperera9929

    Жыл бұрын

    Ged family 💕Bs

  • @naderasandema6492

    @naderasandema6492

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @Boot409...
    @Boot409... Жыл бұрын

    අපි වෙනුවෙන් ලේ කැප කරන යක්කුන්ට ජය 🇱🇰❤️

  • @naderasandema6492

    @naderasandema6492

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @bhagyadissanayaka8315
    @bhagyadissanayaka8315 Жыл бұрын

    මගෙ ලොකු අයියත් 2006 රට වෙනුවෙන් දිවි පිදු විරුවෙක් 🥺❤️🌺

  • @White.....186

    @White.....186

    11 ай бұрын

    හැකි ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට හැකිවේවා..🙏🙏

  • @virajtharuka4983

    @virajtharuka4983

    Ай бұрын

  • @sandewsathsara5487
    @sandewsathsara5487 Жыл бұрын

    අපේ තාත්තාගේ ප්ලැටුන් එකෙන් තමා ප්‍රබාගේ බෝඩිය ගත්තේ ❤️

  • @chethiyaabhiman3511
    @chethiyaabhiman3511 Жыл бұрын

    මගේ බාප්පත් 2007 අප්‍රෙල්.27 වෙනිදා මැරුනා බොම්බෙකට අහුවෙලා .. දුක නෑ ඒත් පාලුයි... 🌍😊😘 රට වෙනුවෙන් දිවි පිදූ රණවිරු ඔබ සැමට අචාරය respect 😊🌍

  • @mohamedfarshan4071
    @mohamedfarshan4071 Жыл бұрын

    මෙ සින්දු අහනකොට මයිල් කෙලින් වෙනවා...පට්ටම පට්ට..

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    ❤️

  • @tech8823
    @tech8823 Жыл бұрын

    මුමුණා කීවද මෙලෙසේ...... ජීවිත පුද දෙයි යුද්ධේ....... ගැයුවට මේ ගී සින්දූ....... හදවත පාරයි හනිකේ...... පසවන මේ ශරීරේ...... දෙවියෝ රැක දෙයි ජීවේ..... 🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehariliyanage2495
    @shehariliyanage2495 Жыл бұрын

    මගේ තාත්තත් air force එකේ air gunner කෙනෙක් විදියට යුද්ධෙ කාලෙ හිටියෙ.අදටත් ඒ කතා අහන්න අපි හරි ආසයි.මාර ගැම්මක් එන්නෙ.ආඩම්බරයි මට ❤️‍🔥💫💗

  • @priyanthaadikari6214

    @priyanthaadikari6214

    Жыл бұрын

    මාත් අපේ තාත්තගෙ කතා අහන්නෙ පට්ටම ආසාවෙනෙ මාරම ගැම්මකින්

  • @user-tm6bg1gh6s

    @user-tm6bg1gh6s

    Жыл бұрын

    තාත්තගේ intake එක (බදවාගැනීමේ කාණ්ඩය )දන්නවද?

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 Жыл бұрын

    දැන් ඉන්න උන්ට මේ සින්දු අමතකයි ඒත් අපි වගේ අයටනම් අමතක වෙන්නේ නෑ සදා අමරනීයයි 🥺🥺🙏🙏🙏🙏

  • @NadikadisanayakaNadika-vh9hc

    @NadikadisanayakaNadika-vh9hc

    Жыл бұрын

    👍👍👍👍👍

  • @naderasandema6492

    @naderasandema6492

    Жыл бұрын

    අදටත් මෙ සිංදු ඇහෙත්දි හදවතට මාරම විදිහට දැනෙන්නේ

  • @shashikanisansala9898
    @shashikanisansala9898 Жыл бұрын

    ඇස් වලට කදුළුත් එක්ක ඇග හිරි වැටිලා යනවා..ආදරෙයි❤️❤️ ආදරණීය රණවිරුවන්ට උපහාර යක් වේවා

  • @malinduprabha5255
    @malinduprabha5255 Жыл бұрын

    ජාතිය වෙනුවෙන් දිවි පිදූ යක්කුන්ට ජය🖤🥰

  • @nilanthiranjani-cn4xw
    @nilanthiranjani-cn4xw Жыл бұрын

    මගේ ලොකු අයියා ක් 2005 රට වෙනුවෙන් දිවිපිදූ විරුවෙක්. ,

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    Manussa atamayak labana Sama bavayakma nirogi sampatiya labeva 🙏😇

  • @SirisenaNandasena-xh4bl

    @SirisenaNandasena-xh4bl

    Жыл бұрын

    2005 කොහේදිද?

  • @omikaprabhan2426

    @omikaprabhan2426

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @naderasandema6492

    @naderasandema6492

    Жыл бұрын

    අබීත රණ විරුවාණනි .උපන් රටට ණය නැති විරොවෙක් .ඔබට නිවන්සුව ලැබේවා .

  • @ishara8829

    @ishara8829

    Жыл бұрын

    😪😪😪😪

  • @futureCEOarmy
    @futureCEOarmy Жыл бұрын

    මගේ තාත්තක් යුක්දයට ගියා,ඒ වගේම මට ගොඩක් ආඩම්බරයි.එක දවසක් එක මහත්තයෙක් ඇහුවලු "කෑවද ?" තාත්තා කිව්වලු "නෑ,තාම නැහැ" ඒ මහත්තයා කිව්වලු "එහෙනම් ගිහින් කන්න," එහෙම කියලා අත දික් කරාලු. තාත්තා බත් ටික කාලා එනකොට එයාගෙ බෙල්ල වෙන් වෙලා තිබ්බලු.🥀😢😢 ඉතිං ඒ වගේ හොඳ මහත්වරු කී දෙනෙක් මේ යුක්දෙන් නැති වෙන්න ඇත් ද ? මව් බිම වෙනුවෙන් ජීවිතය කැප කල හැම රණවිරුවෙකුටම අපගේ උත්තමාචාරය 🙏🙏

  • @rogmeonrn719
    @rogmeonrn719 Жыл бұрын

    ඒ කාලෙ හැදුන රණවිරු ගීත අතරින් හොද මට්ටමක තියෙන හිතට වැදුණු motivational type එකේ එකම සිංදුව ❤️

  • @sarathkumara3789
    @sarathkumara3789 Жыл бұрын

    මගේ තාත්තාත් යුද්ධයට ගියා...මාර අාඩම්බරයක්..රට රකින අපෙ විරැවොන්ට දිර්ඝායුෂ....❤

  • @palithawijebandara8917
    @palithawijebandara8917 Жыл бұрын

    කියන්න ආඩම්බරයි... මගේ තාත්තිත් මව් බිම රැකගන්න ලේ දහඩිය වැගුරුව අභීත රණවිරුවෙක්....❤️ Respect Sri Lanka army 🇱🇰

  • @gihandevind

    @gihandevind

    Жыл бұрын

    එකෙන් මරෙස්පෙට්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nisansaladilrukshe9290

    @nisansaladilrukshe9290

    Жыл бұрын

    ❤️

  • @nishanganimadushikasheneha4183

    @nishanganimadushikasheneha4183

    Жыл бұрын

    තාත්තාට ආදරෙයි කියලා කියන්න අපි හැමෝම ❤❤❤

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    හදවතින්ම ආදරෙයි ඔයාලගෙ තාත්තලා නිසා තමා අපි අද නිදහසෙ ඉන්නෙ 👍🦁

  • @sawindyathathsarani9770

    @sawindyathathsarani9770

    Жыл бұрын

    ♥️♥️🙏

  • @chamodanuththara1317
    @chamodanuththara1317 Жыл бұрын

    මාරම දේශාභිමානී බාවයක් එනවා

  • @WishwaSayura

    @WishwaSayura

    Жыл бұрын

    💙💙💙

  • @thilinadulajsenanayaka4599
    @thilinadulajsenanayaka4599 Жыл бұрын

    තම ඉපදුන මව්බිමට ණය නැති දෙශයෙ මුරදේවතාවො ආදරෙයි හැමදාම❤❤❤❤❤🙏

  • @ayeshaekanayake7288
    @ayeshaekanayake7288 Жыл бұрын

    මගේ අප්පච්චි ඇතුළු ව යුධ බිමේ එඩිතරව සිටී සියලු රණවිරුවන්ට සියලු දෙවි රැකවරණයි❤️🍀🥺

  • @lalranjith8299
    @lalranjith82992 ай бұрын

    අපි වෙනුවෙන් ජීවිතය පරදුවට තිබූ රනවිරුවනි ඔබට අපගෙ උත්තමාචාර්ය Respect to Sri Lanka Army ❤❤❤❤❤

  • @shanboy8492
    @shanboy8492 Жыл бұрын

    වෙනදා මේ සින්දුව live සීදුව සකුරා ගහනකොට කොල්ලො නටන්නෙ නෑ🥺❤️. ඒ කාලෙ මේ සින්දුව පපුවට වදිනකොට හිත් වලට දැනෙන feeling එක කියන්න වචන නෑ🥺❤️❤️❤️

  • @Vihangi_71

    @Vihangi_71

    Жыл бұрын

    Atta

  • @lakshithamadushan3512

    @lakshithamadushan3512

    Жыл бұрын

    Sirawatama.. Mn podi ethakota mara adareyi issara army ekta.. Danatath ehemayi.. Asawen hitiye yanna.. Eth yanna ba mage asaneepayak nisa. ❤

  • @achinihansika250
    @achinihansika250 Жыл бұрын

    මගෙ boyfriendනුත් ආරමි එකේ 🥺♥️. මම පට්ටම ආදරෙයි ආර්මි යුනිෆෝම් එකට 🥺.ඒ ඇදුමෙ තියන ගැම්ම අනිත් ඇදුම්වලට ගන්න බෑ මාරම ගැම්මක් ඒක 🥺♥️🌻.ආර්මි කොල්ලෙක්ගෙ කෙල්ලෙක් වෙන්න ලැබීමත් පිනක් 😚❤️🤝

  • @Hewage973

    @Hewage973

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️💪😎

  • @vishinirmani6222
    @vishinirmani6222 Жыл бұрын

    මගේ මහත්තයා ඇතුලු සියලුම රණවිරුවන්ට එදා මෙන්ම අදත් අපගේ ආදරය , උත්තමාචාරය ❤️❤️❤️ නියම වීරයෝ ❤️❤️

  • @ruwanchaminda172
    @ruwanchaminda172 Жыл бұрын

    රට වෙනුවෙන් කැප කල මාගේ ලොකු තාත්තට දළදා සමිදුගේ පිහිටයි 😔😔😔

  • @sanjikaamarasena

    @sanjikaamarasena

    Жыл бұрын

    ර්ටුඊෆෙව්

  • @rasikachamara8847

    @rasikachamara8847

    Жыл бұрын

    💝💝💝

  • @isurunuwan6854

    @isurunuwan6854

    10 ай бұрын

    ❤❤🙏🙏🙏🙏❤️❤️

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    10 ай бұрын

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @jayaminikoslanda7444
    @jayaminikoslanda7444 Жыл бұрын

    මෙ ඉන්නේ මිහිපිට දෙවියන්.. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰☸️💓 I love you Sri Lanka army 🇱🇰🇱🇰❤️❤️

  • @sunithasunitha5134

    @sunithasunitha5134

    Жыл бұрын

    දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවාරණවිරු ඔබ හැමටම මගේ පැතුමතිස් වසරක් තිස්සේ තිබුණු යුද්ධය නිම කර දුන්නාට මා ඔබට සදා ණය ගැති රණවිරුවන් මව් බිමේම ඉපදේවා නැවතත් ඉපදේවා ඔබට සදා ණය ගැතියි රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මම පුදකරමි රණවිරුවන්ට දෙවියන්ගේ පිහිටයි මතු උපදින උපදිනා ආත්මෙත් මගේ මව්බිම රැක දේවා මව්බිම රැක දේවා

  • @chamindakumara8599
    @chamindakumara8599 Жыл бұрын

    මගේ තාත්තා navy එකේ.mage තාත්තා ගැන මට ආඩම්බරයි🇱🇰❤️

  • @Inu4YT
    @Inu4YT Жыл бұрын

    ගෑනුන්ට වදින සින්දු වලට නෙමේ මේවගේ සින්දුවලට තමා ලයික් වීවුස් වැටෙන්න ඕනෙ 🌝✔️ #SLARMY

  • @upulkumara832

    @upulkumara832

    Жыл бұрын

    Aniwaren❤😎

  • @update5797
    @update5797 Жыл бұрын

    2023/ අඩම්බරයි මටත් කියන්න,මගේ ඇගේ දුවන්නේ ලංකාවේ නියම හමුදා නිලදාරින්ගේ ලේ.යුද්දයට ගිහින් තාත්තාගේ අතක් නැති උනත් තාත්තට ඒක අඩුපාඩුවක් නෙවෙයි.අපටත් නෑ.මගේ තාත්තා ගැන මම මාරම ආඩම්බරයි.මටත් පුංචි කාලේ ඉදලාම අරමුණක් තිබුනා.ඒ හමුදාවට යන එක.ඒත් මගේ පවකට මට මේ ආත්මේ ඒ අරමුණට යන්න පින නෑ.එහම නොවුනානම් අද මම commando සෙබලෙක්.ඒත් මට ඒකට පින නෑ.ඒ මගේ ඇස් වල ප්‍රශ්නයක් නිසා.හැබැයි මගේ ඇගේ දුවන්නේ හමුදා නිලදාරියෙක්ගේ ලේ.ලබන ආත්මේවත් ඒ ආසව ඉශ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා.අද මම ගුරුවරයෙක් උනත් හදවතින් හමුදාවට ආදරෙයි ❤

  • @naderasandema6492

    @naderasandema6492

    Жыл бұрын

    ❤❤❤

  • @thilinadulajsenanayaka4599
    @thilinadulajsenanayaka4599 Жыл бұрын

    මෙ සින්දව ඇහෙන කොට ඇගට දනෙන මොරාල් එකට කියන්න වචන නෑ❤️❤❤❤️🙏

  • @sachinisandeepani1691

    @sachinisandeepani1691

    Жыл бұрын

    ඒක nam ඇත්ත

  • @volleyhub7847
    @volleyhub7847 Жыл бұрын

    පොඩි කාලේ තිබුන ලොකුම ආසාවක් තමයි හමුදාවට යන එක මට ඕන උනේ වීරයෙක් වෙන්න 🥺 ඒත් දැන් මට එහෙම හිතෙන්නෙ නෑ ඉස්සර ඉදපු පරාර්තකාමී මම දැන් ආත්මාර්තකාමී වෙලා ඒකට හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තමයි අපිට පොඩි කාලෙ ඉදන්ම ආත්මාර්තකාමී අදහස් විතරයි අපිට කියාදෙන්නේ 👍

  • @udbhashanaee19

    @udbhashanaee19

    Жыл бұрын

    මාත් ඔහොමයි මචන් . උබ වගේම වීරයෙක් වෙන්න ආසා කලා .මිනිස්සු දුක් විදිද්දී උහුලන් ඉන්න බැරි උනා .මිනිස්සු ආත්මාර්තකාමී උනා දින්න නිදහස අවභාවිතා කලා .දැන් පේනවද මිනිස්සු දඩුවම් විදින විදිහ. කන්නත් නැතුව.උබට මට වීරයෙක් වෙන්න අනිවාරයෙන් කලයක් එනවාමයි.පාඩම් කරලා ඉගනගනින් දොස්තර කෙනෙක් වෙලා මිනිස්සු බේරාගනින් .

  • @udbhashanaee19

    @udbhashanaee19

    Жыл бұрын

    පරාර්තකාමීකම දිගටම තියාගනින් උබ වෙනස් වෙන්න එපා.

  • @weera709
    @weera709 Жыл бұрын

    අපිත් යක්කු තමයි... අතිතයට යටපත් උන මතකය.. මතකය මැරෙන්න දෙන්න එපා.

  • @ChamilaSurangani

    @ChamilaSurangani

    Жыл бұрын

    Jaya wewa ayiye oyalata❤❤ adareyi hamadama ❤❤😊😊

  • @mangalikarathnayaka3349
    @mangalikarathnayaka3349 Жыл бұрын

    හැමදාම මේක දාගෙන ඩිෆ් gahanne මාර ගැම්මක් හිතට එන්නේ

  • @wickramanayakathushara4424
    @wickramanayakathushara4424 Жыл бұрын

    බොහොම අඩු පිරිසකට තමයි මෙයාලව මතක ඩොලර්වලට කැදර ගොඩක් සිංහල බලුවර්ගය රන විරැවන්ට ගොඩක් අපහස කරා

  • @kavindasandaruwan8632
    @kavindasandaruwan8632 Жыл бұрын

    සුපිරි විරයන් බිහිකර ලක්මාවත ආරක්ෂා කරන යුද්ද හමුදාවට බැදි සේවය කිරිමත් ආඩම්බරයක්

  • @lastparadise5819
    @lastparadise5819 Жыл бұрын

    සමහරුන්ට මේවා අමතකයි. අපි අද ජීවත් වෙලා ඉන්නේ මේ වීරයෝ නිසා ❤🙏

  • @sujeewaprabath537

    @sujeewaprabath537

    Жыл бұрын

    Api හැමදාමත් ආදරෙයි ♥️♥️♥️

  • @HDKB0

    @HDKB0

    Жыл бұрын

    අනිවාරෙන් සැබෑ ජාතික විරුවෝ 🙏🙏

  • @desmanfdo4558

    @desmanfdo4558

    Жыл бұрын

    සිරාවටම

  • @Gossip545

    @Gossip545

    Жыл бұрын

    7

  • @SHEHAN_21

    @SHEHAN_21

    Жыл бұрын

    යුද්දය ඉවර කරපු පරන හමුදා රනවිරුවන් කවදාවත් අමතක වෙන්නෑ ❤️

  • @locallife757
    @locallife757 Жыл бұрын

    ඉස්සර යුද්ධය කාලේ මේ සින්දුව Live ගහනකොට කොල්ලෝ ඩාන්ස් කරේ na සියල්ලෝ සීරුවෙන් සිට අහපු අභීත ගීතයක් ❤️❤️❤️

  • @thamodtharinda2151
    @thamodtharinda2151 Жыл бұрын

    අපේ කොල්ලන්ට ජය වේවා 👍

  • @sadaruwanchathuranga5720
    @sadaruwanchathuranga5720 Жыл бұрын

    යුද්දෙට,දායක වෙච්ච කොමාන්ඩෝ රණවිරුවෙක් වීම මටත් ලොකු ආඩම්බරයක්..ජයවේවා..

  • @user-yy9qz5or9k

    @user-yy9qz5or9k

    Жыл бұрын

    💪❤

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    Respecte sir 😇🙏

  • @kushandayarathna7401
    @kushandayarathna7401 Жыл бұрын

    මගේ තාත්තත් අවුරුදු 24ක් ක්‍රියාන්විත රාජකාරියෙන් පසුව 2015 දී විශ්‍රාම ගියේ.ඒ ගොල්ලෝ කරපු සේවය ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ 💗💗💗💗💗

  • @kavindumax4763

    @kavindumax4763

    Жыл бұрын

    යුද්දේ පටන් ගත්ත තැන ඉඳන් අවසානය දක්වා... මාරම වාසනාවන්ත වැඩ්ඩෙක් මචන් තාත්තා ඔයාගේ ❤

  • @kushandayarathna7401

    @kushandayarathna7401

    Жыл бұрын

    @@kavindumax4763 thank you machan.

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    තාත්තා සිංහයෙක් මචන් 🦁

  • @naderasandema6492

    @naderasandema6492

    Жыл бұрын

    💪පට්ට ගැම්මක් බං

  • @kushandayarathna7401

    @kushandayarathna7401

    Жыл бұрын

    @@TUTU82083 thank you 😊

  • @dilaan9658
    @dilaan9658 Жыл бұрын

    2009 අද වගේ දවස වෙනකන් රට බේරගන්න දිවි දුන්නු රණවිරුවන්ට උපහාරයක් වේවා

  • @shamalperera7788
    @shamalperera7788 Жыл бұрын

    මෙක අහද්දී මගේ විතරද හිරි ගඩූ පිපුනේ.❤

  • @manushkadarshitha6443
    @manushkadarshitha6443 Жыл бұрын

    කියන්න ආඩම්බරයක් මගෙ තාත්තත් මවු බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෙක්❤❤

  • @sanduninisansala2463
    @sanduninisansala2463 Жыл бұрын

    මාර ගැම්මක් එන්නේ මේ සිංදුව අහද්දිත්... අට පාස් ආමී කාරයෝ කියපු කාලකන්නවත් අදටත් ආරක්ෂා කරන්නේ මේ රණවිරුවෝ නේද?

  • @sameerapoornima6764

    @sameerapoornima6764

    Жыл бұрын

    Kiyal wadak na.dan inna unta me athithe mathka na e mokuth danunewth nathuwa baninwa un ada mehema inne me ahinskayo rata wenuwen hitapu nisai.edath adath hetath me kollo withari enne rata beargnn.oya bnina un Adan asse hangenwa.

  • @greenlk5011
    @greenlk5011 Жыл бұрын

    Respect SL army❤🙏

  • @ajanthaihalawela9564

    @ajanthaihalawela9564

    6 ай бұрын

    Me to

  • @AnuraSiri-fj1vu

    @AnuraSiri-fj1vu

    5 ай бұрын

    ❤🎉🎉❤❤❤

  • @OmasahaDilukshmi

    @OmasahaDilukshmi

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @knowledgeseries7922
    @knowledgeseries7922 Жыл бұрын

    මන් පොඩිකාලේ ඉස්කෝලේ ගිහින් එද්දි පාරේ ඉදන් ගනන් කරනව ගම් පැති වලට අරන් යන ත්‍රිවිධ හමුද නිළදාරීන්ගේ මිනී පෙට්ටි වෑන් ගාන 😣 රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සදා වැජඹේවා 🌸 නිවන් සුවයම ලැබේවා... 🌸🏵️🏵️🏵️

  • @user-xr4ji4iu7y
    @user-xr4ji4iu7y Жыл бұрын

    කියන්න ආඩම්බරයි රට වෙනුවෙන් සටන් කරපු රනවිරුවෙක්ගෙ දුවක් උන එකට. මගෙ රට වෙනුවෙන සටන කරපු රනවිරුවන්ට ජය ✊හා රට වෙනුවෙන් ජිවිතය පිදු එම රනවිරුවන්ට අම මහා නිවන් සුව පතනවා.. 🌎🙏🙏🙏💖

  • @akilaprebath3976
    @akilaprebath3976 Жыл бұрын

    23th අහනවා මාර ගැම්මක් එන්නේ අහද්දිත් 😌❤️ මොකද මගේ තාත්තත් විස්‍රාමික සෙබලෙක් නිසා ❤️

  • @lalanisajeevni5802

    @lalanisajeevni5802

    Жыл бұрын

    🙏

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    🙂😇

  • @kkatanusha357
    @kkatanusha357 Жыл бұрын

    කියන්න ආඩම්බරයි මගේ තාත්තා රට වෙනුවෙන් සටන් කල රණ විරුවෙක්

  • @vijayanthabandara3866

    @vijayanthabandara3866

    Жыл бұрын

    Proud of your father.

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.87209 ай бұрын

    රට ජාතිය අපි වෙනුවෙන් දිවි පිදුව පුදන ඔබ සැමට තුනුරුවන්ගෙ සරනයි.

  • @lakshithaherath630
    @lakshithaherath630 Жыл бұрын

    ගොඩාක් මිනිස්සුන්ට දැන් මේවා අමතක වෙලා ගිහින්.......ආමි එකේ විරුවන් දැන් ගනන් ගන්නැති තත්වෙකට පත්වෙලා.....වෙලානෙමේ රටේ පාලකයෝ නිසා ඒක එහෙම වෙලා 😢💔

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    True

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    Palakayo vitarak neme minisut ehemai ☹️

  • @oshadakumara3379
    @oshadakumara3379 Жыл бұрын

    මාරම දේශාභිමානීකමක් ගෙන දෙනවා

  • @manerror5565
    @manerror55652 жыл бұрын

    ඒ song වලට පට්ට ආසයි ahawata එපා වෙන්නේ නෑ

  • @WishwaSayura

    @WishwaSayura

    2 жыл бұрын

    💙💙💙

  • @manerror5565

    @manerror5565

    Жыл бұрын

    Hamadamath hadawathe oyala❤️❤️❤️❤️❤️

  • @wasanawasana4229

    @wasanawasana4229

    Жыл бұрын

    හ්ම්ම්ම්ම්ම්

  • @renukajay1068

    @renukajay1068

    11 ай бұрын

    එ්ක නම් අැත්ත❤❤❤❤

  • @nadeeshadilshan7646
    @nadeeshadilshan7646 Жыл бұрын

    ජාතිය වෙනුවෙන් දිවි පිදූ යක්කු💓

  • @SLWebtraveler
    @SLWebtraveler Жыл бұрын

    අද අපි මහා ලොකුවට හුස්ම අරං ඉන්නේ මේ රත්තරං විරෝදාර රණවිරුවන් නිසා....අගේ හිරිගඩු එනවා මේ සිංදුව අහද්දී.... ❤

  • @ajanthakumari4347
    @ajanthakumari4347 Жыл бұрын

    SF වගේ ⚔️⚔️⚔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimalshantha3512
    @nimalshantha3512 Жыл бұрын

    රට වෙනුවෙන් කැපකල සියලුම දෙනාට බුදුසරණයි එවාගෙම එ අය බීහිකල දෙමාපියන්ට සියලු දෙව්පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @phonemaster50
    @phonemaster50 Жыл бұрын

    සීදුව සකුරා ඉස්සර ගැම්ම❣️❣️❣️❣️

  • @kaveeshabandaranayaka8035
    @kaveeshabandaranayaka8035 Жыл бұрын

    මගෙ රත්තරන් අප්පච්චිත් මවුබිම රැකගන්න ලේ දහඩිය හෙලූ අභීත රණවිරුවෙක්. ආඩම්බරයි...මගෙ අප්පච්චිට දීර්ගායුෂ ලැබේවා🥰🥰💗💗

  • @guwaniliyanage1586
    @guwaniliyanage1586 Жыл бұрын

    මම ගොඩාක් ආදරේ කරන මගෙ නිමන්ත අයියත් ආමි එකේ..එයා යුද්දෙ අන්තිම කාලෙ ත් ආමි එකේ හිටියා දැනුත් ඉන්නවා සියලු රනවිරුවන්ට තෙරුවන් සරනයි...දෙවි රැකවරණය ලැබේවා 🙏🙏

  • @srimalsamapath3658
    @srimalsamapath3658 Жыл бұрын

    නියමයි.. මගෙ මහත්තයාත් හිටපු ආමි යකෙක් තමයි. ආඩම්බරයි..

  • @jayani.shriya.abepala2003
    @jayani.shriya.abepala2003 Жыл бұрын

    තාමත් SL NAVY යන්න ආසාවෙන් ඉන්න මම....🌼🤭මැරෙන්න කලින් එක දවසක් හරි ඒ යුනිෆෝම් එක ඇදගෙන රටට සේවයක් කරන්න පිං පිරුවොත් ඇති මට🥰💙

  • @LahiruSandaruwan-re8gj

    @LahiruSandaruwan-re8gj

    Жыл бұрын

    Good ...🤩

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 Жыл бұрын

    මගෙ රට එදා කොටින් ගෙන් බෙරපු අපෙ විරොදාර සෙබල සෙබලියන්ට ජයිශ්‍රි මහා බො හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @nishadikanirmani6473
    @nishadikanirmani6473 Жыл бұрын

    ආසයි දවසක ඒ uniform එකෙන් රට වෙනුවෙන් කැපවෙන්න. අපි වෙනුවෙන් ජීවිත පුදපු අපේ යක්කුන්ට පිං

  • @lakiyurusihilal9556
    @lakiyurusihilal9556 Жыл бұрын

    අප වෙනුවෙන් දිවි පුදන විරුවනි ඔබට ජය❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @sameerasilva8998
    @sameerasilva8998 Жыл бұрын

    අපේ සින්හල කොල්ලොන්ට ජය වේවා 🤙

  • @techversionlk
    @techversionlk Жыл бұрын

    තාම ආසාවෙන් අහන සිංදුවක් අපේ සිංහයෝ 🇱🇰👁️🙏

  • @suku1314
    @suku1314 Жыл бұрын

    මේ වගේ කට්ටියට අපි හදවතින් ම ආචාර කරමු

  • @dilukshi98
    @dilukshi98 Жыл бұрын

    අනේ මගේ රටේ අහිංසක කොල්ලො කී දාහක් අපේ අනාගතය වෙනුවෙන් ජීවිත පූජ කරන්න ඇත්ද....කී දාහක් නම් ලේ හලන්න ඇත්ද.... රණවිරුවන්ට උපහාරයක්ම වේවා... පරණ මතක ආයෙ අලුත් උණා.. පපුවට හරි ම බරක් ඒවා මතක් වෙද්දි... 😭😭😭😭

  • @chutidonichutidoni2086
    @chutidonichutidoni2086 Жыл бұрын

    මේ අපි වෙනුවෙන් කැප වෙන මෙ රණවිරුවන් ඔක්කොටම ජය 🙏♥️♥️🙏

  • @suddamax-vw2kj
    @suddamax-vw2kj Жыл бұрын

    මට හමුදාවට යන්ඩ දුන් නැ අපේ ගෙදරින් ආසයි දැකින කොට බුදු සරනයි😢😢

  • @kalutaraisuru6387
    @kalutaraisuru6387 Жыл бұрын

    කවුරු කොහොම කිව්වත් බලද්දී මාර ගැම්මක් එනව බන් . පොඩි දවස් මතක් වෙනවා.

  • @SumuduGimhani-fn8ce
    @SumuduGimhani-fn8ce Жыл бұрын

    හමුදාවෙ ඉන්න හැම රණවිරු වෙකුටම දළදා සමිදු පිහිටයි❤️❤️

  • @h.kr.v396
    @h.kr.v396 Жыл бұрын

    ආදරෙයි හැමදාමත් රණවිරුවන් හට

  • @DinuGunawardhana-ry6bi
    @DinuGunawardhana-ry6bi Жыл бұрын

    රට වෙනුවෙන් දිවි පිදූ අපේම රණවිරු කැලට මාගේ ආචාරය❤️🤘 හැමදාම ආදරෙයි❤

  • @wsumedha1823
    @wsumedha1823 Жыл бұрын

    කවද්ද ආදරේ හිතෙන ගෞරවණීය සිංදුවක් 😍💛

  • @dininduvishvaka6954
    @dininduvishvaka6954 Жыл бұрын

    අපෙ රටේ වීරයෝ බං ඔය හැමදාමත් ආදරෙයි බං මං නම් ☠️🥰🥰

  • @malindudulanjana4586
    @malindudulanjana4586 Жыл бұрын

    ආදරෙයි SL Army ❤️❤️❤️

  • @WishwaSayura

    @WishwaSayura

    Жыл бұрын

    💙💙💙

  • @slpower3869
    @slpower3869 Жыл бұрын

    ඇගෙ මයිල් කෙලින් වෙනවා යකො... ❤️

  • @chutta7829

    @chutta7829

    Жыл бұрын

    සිරා🥺

  • @Bus_king_of_the_golle

    @Bus_king_of_the_golle

    Жыл бұрын

    මමත් ආමී

  • @sugathsooriyaarachchi7656
    @sugathsooriyaarachchi7656 Жыл бұрын

    I love sri Lankans Armi Jaya sri

  • @WishwaSayura

    @WishwaSayura

    Жыл бұрын

    💙💙💙

  • @shansankalpa1988
    @shansankalpa1988 Жыл бұрын

    මගේ චූටි බාප්පිත් රට වෙනුවෙන් දිවි පිදුව වීර සෙබලෙක්.... එයා නැති උනෙත් යුද්දෙ කාලේ එයාලා ගිය වාහනේ බෝම්බෙකට අහු වෙලා.... අපිට බොඩි එකවත් ලැබුනෙ නෑ...😥😥😥

  • @Hewages.m5662

    @Hewages.m5662

    Жыл бұрын

    ඔයාගෙ බාප්පා වීරයෙක් .එයාලා නිසා තමා අපි අද ඉන්නෙ

  • @newmobile9414

    @newmobile9414

    Жыл бұрын

    Manussa atamayak labana Sama bavayakma nirogi sampatiya labeva 🙏

  • @mohamedfarshan4071
    @mohamedfarshan4071 Жыл бұрын

    Proud of sri lanka army ❤❤

  • @rohanakumara4202
    @rohanakumara4202 Жыл бұрын

    අපි වෙනුවෙන් දිවි කැප කර රනවිරැ සෙබලුන්ට බොහෝම ස්තුතියි. ඔවුන් නිසා තමයි අද අපි මේ විදියට ජිවත් වෙන්නේ. සියලු සෙබලුන්ට බුදු සරනයි .දෙවි පිහිටයි...🙏🙏❤

  • @ishanidilsha276

    @ishanidilsha276

    Жыл бұрын

    නාවික හමුදාවේ හිටපු විරුවෝ තමයි අපි.මේ සින්දුව ඇහෙද්දි උදේට ඇගට මරා මොරාල් එකක් එන්නේ.

  • @madushikanchana3634
    @madushikanchana3634 Жыл бұрын

    මගෙ අයියාලා තුන් දෙනාත් රට රකින විර පුතුන් .එකම නංගි විදියට මට ගොඩක් ආඩාම්බරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalapushpakumara1155
    @mangalapushpakumara1155 Жыл бұрын

    Proud of ශ්‍රී ලංකා i ❤ sl

  • @udarapramod6095
    @udarapramod6095 Жыл бұрын

    මගෙ තාත්තා කමන්ඩො එකෙ ස්නයිපර් කෙනෙක් එයා තම මගෙ hero

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰දැන් ඔවා මතක නැ කාටවත් 🇱🇰🇱🇰🇱🇰

  • @user-pz4qz2vw2q
    @user-pz4qz2vw2q Жыл бұрын

    army කියන්නෙ රැකියාවක් නෙමෙයි අපි අදහන ආගමක්

  • @malithnisansala7566

    @malithnisansala7566

    Жыл бұрын

    ඇත්ත

  • @jayadewajaya5957
    @jayadewajaya5957 Жыл бұрын

    යුධ හමුදාවට මම ආදේරේයි i love you

  • @madhusankachamila1104
    @madhusankachamila1104 Жыл бұрын

    කියන්න ආඩම්බරයි. මගේ තාත්තත් SL Army එකේ. දැං පැංශන් ඉන්නෙ. එයාලගෙ හීනෙත් තාත්තා ඉන්න තැනට මාත් යනවට❤😊🌍💖.

  • @DON____music21
    @DON____music21 Жыл бұрын

    කියන්න සතුටුයි මගේ තාත්තා ත් යුද්දේ අවසාන ය වෙනකම් ම හිටියා.❤️ මමත් commado giya passe yunit vatuna තව මාස කිහිපයකින් මන් army eken අයින් වෙනවා නමුත් army එකට එදා වගේම ආදරෙයි ❤️❤️😍❤️

  • @himashahimasha1446
    @himashahimasha1446 Жыл бұрын

    සාමයේ හඩ ලොව පතුරන්නෝ ⚡☠️👹️💪💓

  • @anuwagamingbussid3714
    @anuwagamingbussid3714 Жыл бұрын

    අපෙ බාප්පත් ගුවන් හමුදාවෙ හිටියෙ යුද්දෙදි තාමත් ඉන්නවා ..♥️🇱🇰

  • @rdcisithu5997
    @rdcisithu5997Ай бұрын

    මගෙ තාත්තාත් මව්බිමට නය නැති රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්... මේක අහද්දි මාර ගැම්මක් එන්නෙ ❤.. respect SL army ❤❤

  • @gamingchutta6741
    @gamingchutta6741 Жыл бұрын

    මෙ සින්දුව අහද්දි ෆට්ට ගැම්මක් ඇගට එන්නෙ

  • @user-zk4wp5ul9f
    @user-zk4wp5ul9f Жыл бұрын

    I love you my father 🇱🇰❤💪ඒ දවස් වල ඔයා නිවාඩු ඇවිල්ලා යද්දි මාර දුකක් දැනුනේ .

  • @malindurashmika5534
    @malindurashmika5534 Жыл бұрын

    Marama lassnai

  • @WishwaSayura

    @WishwaSayura

    Жыл бұрын

    💙💙💙

Келесі