Spelling trick | How to spell the words

බණ්ඩාර සර්ගේ වෙනත් පාඩම් කිහිපයක ලින්ක් පහතින් ඇත..
🔴 1 සිට 100 ට අංක ගණන් කරද්දී නිවැරදි උච්ඡාරණය දන්නවාද..?
• How to practice 12 ten...
🛑 නම් ගම් පාඩම 👇👇
• How to write your name...
🛑 නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව 👇
• FREE ENGLISH COURSE
🛑 AND සහ & වෙනස
• AND සහ & වෙනස | What...
🔵 බණ්ඩාර සර්ගෙන් රට ගැන ගීතයක් "අපිට මොකද උනේ "
• අපිට මොකද වුනේ..? Song...
🔵 ආදර්ශක පද Modal Verbs • Modal Verbs || Can ,Co...
#shorts
#spelling
#englishspelling
#englishinsinhala
ආදරණීය ළමා සහ වැඩිහිටි සිසුනි..!
හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි ලියන්න ගිහාම අකුරු මතක නැති එක...හෝ spelling mistakes සිදුවීම.. වචන වලට අකුරු යෙදීම හෙවත් අක්ෂරවින්‍යාසය සඳහා ඉංග්‍රීසි භාෂාවේ විධිමත් ක්‍රමවේදයක් නැත... කළ හැකි එකම දේ වචන නැවත නැවත ලියමින් ඇසටද ඇසෙන් හිතටද හිතෙන් අතටද හුරු කරවීම පමණි... අන්තර්ජාලය තුළද Spelling Trick යනුවෙන් සොයා බැලුවහොත් ඔබට දැක ගත හැක්කේ දිග වචන කොටස් කර එම කොටස් මතක තබා ගන්නා ක්‍රම සහිත වීඩියෝ කිහිපයක් පමණි .. එයින්ම පෙනී යනවා මේ සඳහා ලෝකයේ විවිධ ගුරුවරුන් තුළ හෝ වචන වලට අකුරු මතක තබා ගැනීම සඳහා කිසියම් ක්‍රමවේදයක් නොමැති බව.. මෙහිදී සිංහල භාෂාවට උපතින්ම උරුමකම් කියන අපිට අනුගමනය කළ හැකි විශේෂ ක්‍රමයක් මා විසින් අත්හදා බැලීමී.. ඒ අනුව එය 100%ක් සාර්ථක විය.. එනිසා මම අදහස් කළා ඒ අද්විතීය ක්‍රමවේදය ඔබට හඳුන්වාදීමට.... එහෙනම් ලංකාවාසී ලෝකවාසී මාගේ පාඩම් නරඹන සෑම අයෙකුටම ආරාධනා කරනවා පාඩම මුළ සිට අවසන් වනතුරු නරඹා මේ සුපිරි spelling trick එකට අනුව ඕනෑම ඉංග්‍රීසි වචනයක අකුරු මතකතබා ගැනීම අද සිට අරඹන්න..
ඔබ වැඩිය ලියන අයෙක් නොවුවද ඔබ දන්නා අය අතරේ අවශ්‍යයැයි කියා හිතෙන අයට මේ පණිවිඩය Share කරන්නත් අමතක කරන්න එපා... "සබ්බ දානං ධම්ම දානං ජිනාති" සියළු දාන අතරින් ධර්ම දානය උතුම් වේ...
බණ්ඩාර දිසානායක.
2022.12. 24
English Grammar and Speaking
Courses / Classes / Study pack
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACDEMY - MALABE
COLOMBO - SRI LANKA
WhatsApp call 0701093728

Пікірлер: 848

  • @englishclass01
    @englishclass013 ай бұрын

    සවයං අධ්‍යයන කට්ටලය.. 👇 kzread.info/head/PL9aBbqW6d4j_TsdjSIm55zbhH4mLSQV1c&si=JssQpVrnwcs56JEo

  • @kanthikanthi358
    @kanthikanthi358 Жыл бұрын

    අපි ඉගෙන ගත්ත කාලෙ මෙහෙම තිබුන නම්.... ..ඔබතුමා දෙවිකෙනෙක් .බුදුසරණයි .

  • @anu7430
    @anu7430 Жыл бұрын

    ගොඩාක් ස්පෙලින්ස් ලියනකොට ගලපගන්න අපහසුයි මට,ගොඩක් වටිනවා මට මේක.බොහොම ස්තූතියි ඔබතුමාට !!!

  • @englishclass01
    @englishclass01 Жыл бұрын

    වහාම නැති කර ගතයුතු නරක පුරුදු පිළිබඳ පාඩම නරඹන්න.. 👇👇 kzread.info/dash/bejne/qGisr5Jmlq_AacY.html

  • @englishclass01
    @englishclass01 Жыл бұрын

    නොමිලේ පාඨමාලාවට 👇 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @sheltongurusinghe1064

    @sheltongurusinghe1064

    Жыл бұрын

    👌

  • @user-kr8py5ji4f

    @user-kr8py5ji4f

    8 ай бұрын

    ❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢😮😮😮😮😅😅😅😅😊😊😊😊

  • @user-gt2pw9jz8u

    @user-gt2pw9jz8u

    8 ай бұрын

  • @user-gt2pw9jz8u

    @user-gt2pw9jz8u

    8 ай бұрын

  • @user-gt2pw9jz8u

    @user-gt2pw9jz8u

    8 ай бұрын

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    අද තමයි බැලුවෙ ...නියමයි .ජයවේවා

  • @TechTaskExplainer9692
    @TechTaskExplainer9692 Жыл бұрын

    බුදුසරණයි sir ට අපිට මේක එදිනෙදා ජිවිතේටත් ගොඩක් වැදගත් ❤️

  • @dassaelanka
    @dassaelanka Жыл бұрын

    සර් මමත් පොඩි කාලෙ මෙහෙම තමයි අකුරු මතක තියාගන්න පාවිච්චි කලේ. හැබැයි කවුරුවත් කියාදීල තිබුනෙත් නෑ.මටම එහෙම හිතිලා එහෙම කලේ. ඇත්තටම මේක සාර්ථකම ක්‍රමයක්. Thank you.Sir....

  • @chithrairangani8388

    @chithrairangani8388

    Жыл бұрын

    English අවැසි අයට වටින පාඩමක් ඔබතුමන්ට බැතිබර ස්තූතිය : !

  • @DINUSHIKATHILINI

    @DINUSHIKATHILINI

    7 ай бұрын

    ස්තුති සර්. දුව ට පාඩම් කරන්න බෑ කොච්චර කළත් dictation . මේ ක්‍රමය හොදයි . කියලා දෙන්න ඕන මම එයාට

  • @sudeshchathuranga3859

    @sudeshchathuranga3859

    6 ай бұрын

    0:51 Mk

  • @SumithJayawardhana-lx6sr

    @SumithJayawardhana-lx6sr

    6 ай бұрын

    ​@@DINUSHIKATHILINIķ

  • @Nimsar685

    @Nimsar685

    5 ай бұрын

    ❤❤👏🏻👏🏻🙏🏻

  • @englishclass01
    @englishclass01 Жыл бұрын

    නිළමේ KZread (සාකච්ඡාව) kzread.info/dash/bejne/gGFo3LaEfcWxl84.html

  • @user-oc5ew5ks4f
    @user-oc5ew5ks4f9 ай бұрын

    මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. මමත් පුන්චි කාලෙ ඉඳන් මෙහෙම තමයි පුරුදු වෙලා හිටියෙ. දැන් නම් වචනයක් ඇහුන ගමන් ලියන්න පුළුවන්.

  • @englishclass01

    @englishclass01

    8 ай бұрын

    ඔබ හරි මේ ක්‍රමය කාලයක් අනුගමනය කරනකොට අළුත් වචනයක් ඇහුනත් අකුරු ලියන්න පුළුවන් වෙනවා ඒ ඇහෙන හඬට අකුරු යෙදෙන අවිධිමත් ක්‍රමය අපේ මොළය විසින් යම් මට්ටමකට ග්‍රහනය කරගෙන.. 100% ක් හෝ 99% ක් නිවැරදි වෙන්න පුළුවන්..

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Жыл бұрын

    හරිම වැදගත් පාඩමක්...සියල්ලෝම මෙය දකිත්වා...බොහොම ස්තුතියි නිර්ලෝභීව ඉදිරිපත් කිරීම ගැන ...

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @malikamalika4669

    @malikamalika4669

    4 ай бұрын

    ​@@englishclass01❤️🙏

  • @user-ih5zh5iq2p

    @user-ih5zh5iq2p

    2 ай бұрын

    😮 🤗👍🙏🙏🙏

  • @englishclass01
    @englishclass01 Жыл бұрын

    හරියට කෝල් එකක් ගන්න විදිහ.. 👇 kzread.info/dash/bejne/hGRmtq2niba7ebQ.html

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම දෙනා ට දැනුම ලැබේවා!

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    ඔබටද සුභ අනාගතයක්.. යහපතක්ම වේවා !!!

  • @dehemiparindya7096
    @dehemiparindya7096 Жыл бұрын

    ඔයා හොදට කියලා දෙන සර් ස්තූතියි සර්

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @dismanranasinghe4531
    @dismanranasinghe4531 Жыл бұрын

    ස්තූතියි පැහැදිලි කිරීමට බොහොම පින් මහත්මයා

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @hemantamatarage4206
    @hemantamatarage4206 Жыл бұрын

    ඇත්තටම මෙතුමාගේ ඉගැන්වීම ඉතාමත් වටිනව වයස් භේදයකින් තොරවම..❤️❤️❤️👍

  • @upalirajapaksha7357
    @upalirajapaksha73576 ай бұрын

    නොදැන ඉගෙන ගත් මගේ ක්‍රමයට නිවැරැදියි කියා සර් මුද්‍රාව තැබුවා . බොහොමත්ම ස්තුතියි .

  • @tsujayamaha9248
    @tsujayamaha9248 Жыл бұрын

    නියමයි සර් මාත් අනුගමනය කරනවා හරිම සාර්ථක යි ..ස්තුති.

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @wasanabandara5510
    @wasanabandara5510 Жыл бұрын

    හරිම වැදගත් පාඩමක්...කාටත් ඕනි වෙනවා....සරල නමුත් සංකීර්ණයි.... ඒත් තේරුම් ගන්න පුළුවන් සරල විදිහට සර් කියලා දෙනවා....ගොඩක් ස්තූතියි බණ්ඩාර සර්...👌💐🙏

  • @thusithahkumara
    @thusithahkumara4 ай бұрын

    අනිත් ඔක්කොමල කරන්නෙ තියෙන විදිහට අකුරු ටික කියල ලේසි වචන ටිකක් ලියල නිකම් ඉන්නව මන් වීඩියෝ ගොඩාක් බැලුව ඔය ප්‍රස්නය මට තිබුනා ඇත්ත කියල ඔන්න ඔහොම උගන්වන කෙනෙක් මම දැක්කෙ නෑ 👌 සුපිරි නියමයි ඕක තමා ඇත්ත කතාව 👍👍👍👍

  • @sarojanipushpalatha2170
    @sarojanipushpalatha2170 Жыл бұрын

    ඇත්තටම හොද විඩියෝ එකක්👍👍

  • @ravindrakulathilaka6397
    @ravindrakulathilaka6397 Жыл бұрын

    Thanks sir. අද අළුත්ම දෙයක් ඉගෙන ගත්තා. ගුරුමුශ්ඨියක් නැතිවම දන්න දේ කියල දුන්නට. I wish you all the bast sir. බුදුසරණයි !.

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @hansaniupeksha5362
    @hansaniupeksha5362 Жыл бұрын

    ගොඩක් පින් සර්.සර්ට තව තවත් මේ විදියට සරල ඉංග්‍රීසි උගන්වන්න ශක්තිය ලැබේවා🙏හරිම ආසයි අහන් ඉන්නත්.☺️

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j_sEQ9KeUnFUTqyWpvrtxpv

  • @janakaweerasekara3478

    @janakaweerasekara3478

    8 ай бұрын

    ​@@englishclass01❤❤❤A

  • @nimminilmini9032
    @nimminilmini9032 Жыл бұрын

    ඉගන ගන්න ආස හිතුනා.වැරදුන තැන් බොහොමයි.🙏👍🏽🤝💯

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j_sEQ9KeUnFUTqyWpvrtxpv

  • @shanthakumara9117
    @shanthakumara9117 Жыл бұрын

    Sir meka godak vatinava.... loku podi hamotama...හැම වැඩක්ම සාර්ථක වේවා!...🖊️

  • @sugathneel1541
    @sugathneel154110 ай бұрын

    ❤ ගොඩක් හොදයි සරලව තේරෙන විදියටම කියල දෙනවට බොහොම පින් ස්ර්ටත් හැදු වැඩු දෙමාපියන්ටත් ජයෙන් ජයම වේවා !!!!!!!!!!!! තෙරුවන් සරණයි!!!!!!!

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar27987 ай бұрын

    English ගැන මම ඉගෙන ගත් හොඳම පාඩම ජයවේවා ❤❤❤thank you sir

  • @kingroyal9331
    @kingroyal93317 ай бұрын

    අතිශය සාර්තකයි ගුරුතුමනි. මමත් සමහර වචන මතක තියාගන්නේ මෙහෙමයි. 🥰

  • @priyanthajayathilaka6462
    @priyanthajayathilaka6462 Жыл бұрын

    මේ විඩියො එක ගොඩක් වටිනවා සර් 😊

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @nominthewmal
    @nominthewmal Жыл бұрын

    ගුරු දෙවියෙක් 🖤

  • @seuwandinisansala4017
    @seuwandinisansala4017 Жыл бұрын

    හරිම වැදගත් විඩියෝවක් සර්

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @englishclass01
    @englishclass013 ай бұрын

    හරියටම 10 ට ගණින විදිහ 👇 (නිවැරදි උච්ඡාරණය) kzread.info/dash/bejne/lWakqtuBp9zdadI.htmlsi=zRnEyFycSdIg9p7Y

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 Жыл бұрын

    Hodama hoda sir kenenk .. harima pahadiliy budu saranai sir ..🙏🙏🙏

  • @lewangamamalki5687
    @lewangamamalki56879 ай бұрын

    හරිම හොද පැහැදිලි කිරීමක් හරියට spellings ලියන්න නම් දන්නෙම නැහැ.thanks sir. දීර්ගව මේ පාඩම කරන්න.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Жыл бұрын

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. අප්‍රමාණ පින් ඔබතුමාට.

  • @jagathranatunga8005
    @jagathranatunga8005 Жыл бұрын

    ඉතා හොද ක්‍රමයක්

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Жыл бұрын

    Super systematic to the remembering method of the any type of ingiris sentence words.

  • @mracademy5439
    @mracademy5439 Жыл бұрын

    සුපිරියක් තමා ❤️

  • @indikadinesh1963
    @indikadinesh19636 ай бұрын

    ගොඩක් වටිනවා සර්

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 Жыл бұрын

    ගොඩක් වටිනවා සර්.ස්තුතියි ඔබතුමාට

  • @wmap172
    @wmap172 Жыл бұрын

    Excellent system. Congratulations Sir...! and thank you 💐💐🙏❤

  • @yogananda4294
    @yogananda4294 Жыл бұрын

    Great job 👏

  • @melanimalsha945
    @melanimalsha9454 ай бұрын

    ගොඩක් පින් සර් ..මේ කරන උපකාරේට...❤

  • @k.l.pramilaudayangani8713
    @k.l.pramilaudayangani87135 ай бұрын

    ගොඩක් ස්තුති සර්❤

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 Жыл бұрын

    Excellent sir..මම දැන් දැක්කෙ..supper video.❤❤🙏🙏

  • @dilinibhagya1865
    @dilinibhagya1865 Жыл бұрын

    Thank you so much for your great video sir.may the triple gem bless you sir.🙏🙏🙏🙏🙏

  • @hishaniasiri5235
    @hishaniasiri5235 Жыл бұрын

    Shaaaa maru ane niyamai e kramaya

  • @sunimalinilanka9542
    @sunimalinilanka9542 Жыл бұрын

    Thank you sir.

  • @ramanigamage4644
    @ramanigamage46449 ай бұрын

    ගොඩක් වටිනවා ඔබතුමා ට බොහොමයක් ස්තුතිය පින් තෙරුවන් සරනයි

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna63189 ай бұрын

    බොහොමත්ම ස්තූතියි සර් .. ගොඩක් පින් ඔබට .. 🙏

  • @ginthotafoodproducts8797
    @ginthotafoodproducts8797 Жыл бұрын

    නියමයි සර්

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @kitjayathilaka5240
    @kitjayathilaka52407 ай бұрын

    හරියටම හරි සර් නියමයි

  • @charuka.jeewantha999
    @charuka.jeewantha9993 ай бұрын

    Supiriyak. ❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi69846 ай бұрын

    සර් මමත් සමහර වචන මතක තියාගත්තෙ මේ ක්‍රමයට දිගටම මම මේ ක්‍රමය අනුගමනය කරනවා බොහොම ස්තුතිය සර් තෙරුවන් සරනයි 🙏

  • @user-lv4bc9zh1f
    @user-lv4bc9zh1f3 ай бұрын

    සර් ගේ පැහැදිලි කිරීම සරලයි ගොඩක් ස්තුති

  • @alpha43.718
    @alpha43.718 Жыл бұрын

    Thank you sir. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.😃

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    👍👍👍

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 Жыл бұрын

    සුපිරි සර්

  • @harshikaprabodani4523
    @harshikaprabodani4523 Жыл бұрын

    Thank u sir❤ ස්කූල් යද්දි ටීචර්ස් ,ක්ලාස් වල අපිට උගන්වලා නෑ මෙහෙම😥

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @anjanaudaya6987

    @anjanaudaya6987

    Жыл бұрын

    සර් ව contact number එක මොකක් ද

  • @mohamedafras8685
    @mohamedafras8685 Жыл бұрын

    Mama podi kale idhan manma use karapu trick eka☺☺☺✌✌

  • @yasarathnadisanayaka-nb4ob
    @yasarathnadisanayaka-nb4obАй бұрын

    ඉතාම වැදගත් මග පෙන්වීමක්,ස්තුති ඔබට 🙏🙏

  • @madushikanchana3634
    @madushikanchana36348 ай бұрын

    සර් නියමයි

  • @samithhdt1997
    @samithhdt1997 Жыл бұрын

    Excellent work sir❗👌👊

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 Жыл бұрын

    හරිම පැහැදිලියි සර්🙏

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    නොමිලේ ඉංග්‍රීසි kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa557910 ай бұрын

    ගොඩාක් හොද පාඩමක් සර්.. tnx.♥️

  • @malialahakoon3359
    @malialahakoon3359 Жыл бұрын

    Congratulations sir!

  • @sitharasithumini3621
    @sitharasithumini3621 Жыл бұрын

    Thank you sir.aththatama watinawa me iganwiima.suba anagathayak wewa.

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    නොමිලේ පාඨමාලාව kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @stellamarie2998
    @stellamarie2998 Жыл бұрын

    Very good lessons thanks

  • @danuskasehan765
    @danuskasehan7658 ай бұрын

    නියමයි සැර්

  • @dilipkumara4967
    @dilipkumara49673 ай бұрын

    Well said Sir 🎉

  • @csatanarachchi
    @csatanarachchi8 ай бұрын

    Sinhala is a phonetic language, writing words based on their sounds is generally more straightforward because there is a consistent one-to-one correspondence between sounds and characters. In contrast, English is a non-phonetic language with many irregularities, making it more challenging to spell words solely based on their sounds. there are some methods and strategies that can help you improve your spelling and writing words based on their sounds Phonetic Spelling Rules: Learn and practice English phonetic spelling rules. These rules can help you understand how certain sounds are typically represented in English words. Phonetic Dictionaries: Use phonetic dictionaries that provide the phonetic transcription of words, helping you understand their pronunciation. Break Words Down: Divide words into syllables and break them down into smaller, more manageable parts to help with spelling. Mnemonics: Create mnemonic devices or memory aids to remember the spelling of challenging words. Practice and Repetition: Regular practice and repetition of words can improve your ability to spell them correctly.

  • @thilinapriyashan6391
    @thilinapriyashan6391 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි සර්...

  • @pradeepkumara7328
    @pradeepkumara7328 Жыл бұрын

    Super sir

  • @suranjisuranji8404
    @suranjisuranji8404 Жыл бұрын

    Budusarni sir

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 Жыл бұрын

    The Radiantway is the book we've learnt to read English this way. It's long ago. This is not new. Still the children in leading private schools are using this style. Anyway this is a great opportunity, because the other children who are not studying in Colombo schools can learn this method. Hats off.

  • @user-pw8gw3jr3i

    @user-pw8gw3jr3i

    Жыл бұрын

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා බොහොම ඉස්තුතී

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    Of course.. ❤️❤️👍👍

  • @Fooddifference.K
    @Fooddifference.K6 ай бұрын

    Exellent sir.👍👍👍

  • @chandanigamaga7907
    @chandanigamaga790711 ай бұрын

    ගොඩක් වටිනා සර් තෙරැවන් සරණයි 🙏❤

  • @induwarabudharathne2926
    @induwarabudharathne2926 Жыл бұрын

    නත්තල් තෑග්ගක් ❤❤❤

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    අනිවා... හැමෝටම සුභ නත්තලක් වේවා..!!!

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    එහෙනම් බොරුවක්

  • @anukumarasinghe4017
    @anukumarasinghe4017 Жыл бұрын

    Godak lesi e krme sir godk pin mn asama ne english walta eth mema igenagddi pattama aswak enne 🥰❤️

  • @maduraprabath7794
    @maduraprabath7794 Жыл бұрын

    බොහොම ස්තුතී සර් .... ගොඩාක් වැදගත්.... Thank you sir ....❤️❤️🙏🙏

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @idunilpriyankara5081
    @idunilpriyankara5081 Жыл бұрын

    Niyamai bs

  • @irenedesilva3009
    @irenedesilva3009 Жыл бұрын

    Wow so good thank you very much

  • @devminiweerasinghe824
    @devminiweerasinghe824 Жыл бұрын

    Good lesson ❤❤

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi693 Жыл бұрын

    Niyamai sir mama adamai balwe me wadasathana

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමත් තෙරැවන්සරණයි .

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @shanthisathyawel2818
    @shanthisathyawel2818 Жыл бұрын

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.Thank you sir

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @prabanicosta7229
    @prabanicosta722911 ай бұрын

    හරිම වැදගත් පාඩමක් 🎉🎉

  • @user-qn2tn7gp9u
    @user-qn2tn7gp9u4 ай бұрын

    අහපු ඉංග්‍රීසි පාඨමාලා වලින් සර් මුලින්ම කිව්ව වගේ කිසිම ගුරු මුස්ට්‍ යක් නැතුව කියල දුන්න මම එයින් උපරිම ප්‍රයෝජන ගන්න මතක ශක්තිය ලැබුණ බව මට දැනුන !!!!!!!සර් ට පිං 🙏

  • @indikaweerasinghe940
    @indikaweerasinghe940 Жыл бұрын

    ගොඩක් වටිනා විඩියොවක් සර් මම ත් හිරවෙලා හිටපු තැනක් ඔයා පහදා දුන්නෙ ඉස්තුතිය්

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040 kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @SirisomaKalupahana
    @SirisomaKalupahana11 ай бұрын

    very good sir thank you very much.......sir

  • @notymathiya8233
    @notymathiya8233 Жыл бұрын

    Congratulation 😯 niyamai sr ge hoyagenima super 👍🙏

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @upalidasanayaka5541
    @upalidasanayaka55414 ай бұрын

    බොහොම ස්තූතියි බන්ඩාර සර් මේ ආකාරයට අපේ දරුවන්ට english උගන්වන එකට

  • @nadimathathsarani2272
    @nadimathathsarani2272 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්

  • @surangaangammana1396
    @surangaangammana1396 Жыл бұрын

    අද තමයි බැලුවේ ගොඩක් වටිනවා සර්.. ගොඩක් ස්තූතියි වාගේම ගොඩාක් පිං සර්ට 🙏🙏🙏🙏

  • @anojahemali4043
    @anojahemali4043 Жыл бұрын

    බුදුසරණයි සර් . ගොඩාක් ස්තූතියි මේ කැපවීම වෙනුවෙන්

  • @SamsungA-gn4ox

    @SamsungA-gn4ox

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimasenarathna6235
    @chandimasenarathna6235 Жыл бұрын

    Thank you sir.🙏🙏🙏

  • @user-dn3yl6rr7t
    @user-dn3yl6rr7t9 ай бұрын

    Excellent sir .

  • @hbrajakaruna3241
    @hbrajakaruna3241 Жыл бұрын

    harima wadagath vedio ekak.

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0

  • @ramaniperera6801
    @ramaniperera6801 Жыл бұрын

    හොදම විදියට කියලදෙන පාඩමක්

  • @englishclass01

    @englishclass01

    Жыл бұрын

    kzread.info/head/PL9aBbqW6d4j_sEQ9KeUnFUTqyWpvrtxpv

  • @anuramendis2360
    @anuramendis23609 ай бұрын

    Good .thanks sri

  • @delikamalkanthi3558
    @delikamalkanthi3558 Жыл бұрын

    ඒක නං පට්ට👍👍👍♥️♥️♥️🙏🙏🙏 thank u sir

Келесі