බෆල් වර්ග හදුන්වන නම් දන්නවද?

Music show, live show, උත්සව අවස්ථාවලදි පාවිච්චි වෙන බෆල් වර්ග දැකලා තිවුනට සමහරු ඒව හදුන්වන නම් දන්නෙ නෑ. ඒක නිසාමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ.
Audio කියන Subject එකට අයිති වෙන විඩියෝ රැසක් මුලසිටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
Channel එකට අලුත් කෙනෙක්නම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න.
පාසල් වල media unit එකේ ඉන්න ලමයින්ට පවා මේ වීඩියෝ වැදගත් වේවි. ඒ අයත් එක්ක මේ විඩියෝ share කරගන්න.
සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
‪@Soundoperator‬

Пікірлер: 49

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri356910 ай бұрын

    මරැ මලෙ

  • @g.invantionhouse5473
    @g.invantionhouse54737 ай бұрын

    සුපිරියි...❤

  • @nimanthanimantha5562
    @nimanthanimantha55623 ай бұрын

    මල්ලි ඔයා සුපිරි දැනුවත් කිරිමක් කරා නියමයි good job

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Жыл бұрын

    මරු බන් වීඩියෝ දාහම් දිගටම

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel908710 ай бұрын

    ජයවේවා ඔබට ගොඩක් වටිනවා ඔබගේ වීඩියෝ එක

  • @malindawishvajith8255
    @malindawishvajith82555 ай бұрын

    සුපිරි

  • @artofmusicDL
    @artofmusicDL Жыл бұрын

    වටිනවා වීඩියෝ එක ❤

  • @samannandana6001
    @samannandana600110 ай бұрын

    Supiri.

  • @milroykoelmeyer
    @milroykoelmeyer6 ай бұрын

    Thank u very much

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 ай бұрын

    👍👍👍👍

  • @IshuIshu-yh4xj
    @IshuIshu-yh4xj10 ай бұрын

    පාටි වලට වගේ සව්න්ඩ් කරන්න puluwan අරගෙන යන්නත් lesi buffel kit ekak ගැන වීඩියෝ එකක් dennako

  • @imashfernando3953
    @imashfernando395311 ай бұрын

    Amazing video ❤❤❤

  • @inventor2002
    @inventor200211 ай бұрын

    Patta bn digatama karapan ❤️

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    Aniwa...❤ oyalata thaniyama, Supiriyatama sound wadak karaganna puluwan thathwetama path karala thamayi man me channel eka nawaththuwoth nawaththanne...☺️

  • @AmaranaathDisaanayaake
    @AmaranaathDisaanayaake11 ай бұрын

    Thank, you,bro❤

  • @manujanishshanka3688
    @manujanishshanka368811 ай бұрын

    Thank you for you

  • @TharinduLiyanage-o9n
    @TharinduLiyanage-o9n8 күн бұрын

    👍👍

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf10 ай бұрын

    Podi podi wada walata sound karanna puluwan hoda active buffel monawa kiyala video ekak ona

  • @pathmasirikaushlya5539
    @pathmasirikaushlya55399 ай бұрын

  • @uranga-ob4jf
    @uranga-ob4jf11 ай бұрын

    ❤එල

  • @BanduRathnayake-ff8nv
    @BanduRathnayake-ff8nv11 ай бұрын

    3pice band ekakata outdoor walata pawichchi karanna sounds tikak thora ganna widiya video ekak karanna puluwada

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    හරි, ඉදිරි විඩියෝ එකකදි ඉල්ලීමට සාදාරණයක් කරන්නම්...

  • @sugathjayantha5907
    @sugathjayantha590710 ай бұрын

    OWA GANA AKIN AKA WEYNAMA VISTHARA KARANNA KO KOMA DE HADAN NE MONA AWADE OKATA GAN NE A WAGE AKAK KARANNA ATHAKOTA HADANA AYATA HADANNA PULUEAN NE

  • @Soundoperator

    @Soundoperator

    10 ай бұрын

    හරි මන් ඉස්සරදි ඒ ගැනත් වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නේ

  • @nimeshmadusanka7409
    @nimeshmadusanka74093 ай бұрын

    double top ekatakata mixer eka hari amplifier deken eka vitharak use karanan berida.nethtma dekama oneda

  • @Soundoperator

    @Soundoperator

    3 ай бұрын

    Amplifer එකයි, Mixer එකයි දෙකම ඕන වෙනවා. එහෙම නැත්නම් powerd mixer එකක් පාවිච්වි කරන්න.

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises5 ай бұрын

    Behringer mpa100 bt gana wisthara tikak kiyanna price ekka

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්

  • @ushanmadusanka2081
    @ushanmadusanka2081 Жыл бұрын

    outdor wadakta set wena mulu set ekk video ekj denn plz

  • @Soundoperator

    @Soundoperator

    Жыл бұрын

    අනිවා දෙන්නම්...🙂

  • @chaminigalwaththa9439
    @chaminigalwaththa94393 ай бұрын

    කිසිම වීඩියෝ එකක් නෑ මිඩ්‍ රේන්ජ් ස්පීකර් ගැන.ඒව දැන් කිසි කෙනෙක් පාවිච්චි කරන්නෙ නැද්ද.භාවිතයෙන් ඉවත් වෙලාද

  • @Soundoperator

    @Soundoperator

    2 ай бұрын

    ඉවත් වෙන ගමන් වගේ තියෙන්නේ. full range speaker තියෙන නිසා, මිල ලොකු වෙනසක් නැතුව bass එකත් ගන්න පුලුවන් වෙනව නිසා තමයි mid range අයින් වේගෙන යන්නේ

  • @thusharachampika4905
    @thusharachampika490511 ай бұрын

    Klh odiyo sistam ekakata gannaone bapall monawada empeka 200w

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    කියපු දේ පැහැදිලි මදි වගේ.

  • @thusharachampika4905

    @thusharachampika4905

    11 ай бұрын

    K l h වර්ගය200,w ඇම්ප් එකකටගන්න ඕනෙ මොන වගේ බපල් දdouble speaker the සින්ගල්speaker the wot කීය වගේද . ඇම්ප් එක oms8

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    @@thusharachampika4905 250Wක විතර, 8ohms buffel එක තමයි පාවිච්චි කරන්න ඕන. buffel 2ක් කනෙක්ට් කරනවනම් 16ohms buffel 2ක් තමයි ගන්න ඕන.( එක specker out එකක් විතරයි නම් තියෙන්නේ) duble top ද, singal top ද කියන එකට නම් හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒක amp එකේ ප්‍රමාණය, buffel වල තියෙන specker මොනවද, watt ගනන් කොහොමද, කියන ඒව බලලා ඕන dubleද, singalද දාන්න ඕන කියන එක තීරණය කරන්න.

  • @ruk1764
    @ruk176425 күн бұрын

    ලයින් ඇරෙ වල වෙනස මොකද්ද වාසි මොනවද

  • @Soundoperator

    @Soundoperator

    16 күн бұрын

    ඉස්සරහදි වීඩියෝ එකක් අරගෙන එන්නම්

  • @w.k.piyasiri3792
    @w.k.piyasiri379211 ай бұрын

    ලංකාවේ කොහෙද තියෙන්නේ හොඳ subwoofer තියෙන තැනක් please send telephone no

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    මන් නම් දන්න තරමට නම් colity sound item ගන්න පුලුවන් තැනක් තමයි multi audio visual ආයතනය කියන්නේ. facebook.com/MultiAudioKadawatha මේ link එකෙන් එහේ කන්ටෑක් නම්බර් එකක් ගන්න පුලුවන්.

  • @w.k.piyasiri3792
    @w.k.piyasiri379211 ай бұрын

    I need active subwoofer එකක්

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    අලුතින් ගන්නද, පාවිච්චි කරපුවා ගන්නද?

  • @w.k.piyasiri3792

    @w.k.piyasiri3792

    11 ай бұрын

    Subwoofer ටිකක් පාවිච්චි කරපු ඒවා වුණත් කමක් නැහැ

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    @@w.k.piyasiri3792 පාවිච්චි කරපුවනම් ගන්න තියෙන place දන්නෙ නෑ. සව්න්ඩ් කරන අය කීප දෙනෙක් එක්ට කතා කරන්න. එයාල අලුතින් buffel ගත්තහම පරණ ඒව පැත්තකට දාලා තියනවා. එහෙම ඒව චෙක් කරලා බලලා අඩුවට ගන්න පුලුවන්.

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    ඔයා Subwoofer කියලා කියන්නේ home thiater system වල තියෙන sub එකටද? ලොකු සෙටප් වල තියෙන bass bin වලටද?

  • @w.k.piyasiri3792

    @w.k.piyasiri3792

    11 ай бұрын

    Bass bin active subwoofer

  • @vimukthikd
    @vimukthikd9 ай бұрын

Келесі