No video

Sound Card V8/V8S/V8+ - Audio Recorder...Sinhala...

මේ වීඩියෝ එක තුලින් V8, V8S හා V8+ කියන Sound Card තුන ගැන තමයි කතා කරේ.
මේ Sound Card වලට Condenser Mic හෝ Dynamic Mic සම්බන්ධ කරලා Voice record එකක් සිදුකරගන්න පුලුවන්.
ඒ වගේම Guitar එකක් සම්බන්ධ කරලා ඒකේ Sound එකත් record කරගැනීමේ හැකියාව තියෙනවා.
මේ Sound Card සඳහා Blutooth ලබා දීලා තියෙනවා. ඒ මගින් Audio track, Sound card එකට ලබා දීමේ හැකියාවක් තියෙනවා.
V8+ Sound Card එක සඳහා Noise remove කිරීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා.
මේ Sound Card එක packege එකක් ලෙස මිලදී ගැනීමේදී BM-800 Condenser Mic එකක්, Flexible Mic Stand එකක්, Table Clamp එකක්, Wind Screen එකක්, Pop Filter එකක්, XLR to 3.5mm AUX Cable එකක්, Micro Usb to 3.5mm AUX Cable දෙකක් හා Micro Usb to USB Tye A Cable එකක් ලබා දීලා තියෙනවා.
සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
‪@Soundoperator‬

Пікірлер: 41

  • @OZGT123
    @OZGT12310 ай бұрын

    Niyametamatama kiyala denawa.niyamayi❤

  • @imashfernando3953
    @imashfernando395310 ай бұрын

    Amazing video ❤❤❤❤

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf10 ай бұрын

    Amazing Video😙💖

  • @SurangaSuranga-jo1zb
    @SurangaSuranga-jo1zb10 ай бұрын

    Supiri👍💖

  • @pns999
    @pns9997 ай бұрын

    V10 එක ගැන වීඩියෝවක් ගේන්නකො

  • @DilanHarshana
    @DilanHarshana6 ай бұрын

    මිනි usb එකකින් කොහොමද පෝන් එකට input එකක් දෙන්නෙ පෝන් එකේ 3.5 mm port එකක් නැහැ

  • @Soundoperator

    @Soundoperator

    6 ай бұрын

    එහෙනම් ඔයාට micro Usb to micro Usb cable එකක් ගන්න වෙනවා.

  • @mihirangakavindu8255
    @mihirangakavindu82559 ай бұрын

    Supiri❤

  • @nilangakavihara2063
    @nilangakavihara206310 ай бұрын

    ❤❤❤

  • @Yavinishanaya
    @Yavinishanaya21 күн бұрын

    V8 card 1 mixer 1ta in karanna puluwanda?

  • @letsgoupchannel967
    @letsgoupchannel9672 ай бұрын

    Koheda ganna tiyenne

  • @r.studio4455
    @r.studio4455Ай бұрын

    කොච්චර කල් චාර්ජ් කරන්න ඔනේද ? v8S එක.. එතකොට ෆුල් චාර්ජ් උනා කියලා දැන ගන්නෙ කොහොමද ?

  • @Soundoperator

    @Soundoperator

    Ай бұрын

    Charge එකඉ ගහගෙනම වැඩ කරන්න පුලුවන්. පැය බාගෙන් වගේ charge කරගන්න පුලුවන්.

  • @user-wv7eq2qn4d
    @user-wv7eq2qn4d9 ай бұрын

    😊

  • @sasikanilnuwanfernando
    @sasikanilnuwanfernando16 күн бұрын

    V8sx hodai nedda

  • @amiththaranga1734
    @amiththaranga17344 ай бұрын

    Karaoke walata gathahakida sub ekakata connect karanna puluwanda

  • @Soundoperator

    @Soundoperator

    4 ай бұрын

    කැරකෝ වලට ගන්න පුලුවන්. earphone/ headset out එකකින් out එක අරගෙන sub එකට signal input දෙන්න පුලුවන්

  • @sasikanilnuwanfernando
    @sasikanilnuwanfernando16 күн бұрын

    V8sx 1 hoda nedda

  • @senarathbandara6852
    @senarathbandara68528 ай бұрын

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe45714 ай бұрын

    Ganan kiyada

  • @user-nt2ud5my4r
    @user-nt2ud5my4r9 ай бұрын

    Ethakota musical wala live records karanne mewa dalada😮😮

  • @Soundoperator

    @Soundoperator

    9 ай бұрын

    පොඩි පොඩි Studio වල music recording කරන්නම් මේ වගේ ඒව පාවිච්චි කරනවා. ටිකක් ලොකු stuio වල නම් මීට වඩා advance audio Intataface භාවිත කරනවා. මන් ඒව ගැන වීඩියෝ ඉදිරියේදී අරගෙන එන්නම්...

  • @NisansalaSubashini-vc8rh
    @NisansalaSubashini-vc8rh5 ай бұрын

    Mata danaganna oni sound card eken recording witarada karanna puluwan kiyala

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    කැරකෝ වගේ කියන්නත් පාවිච්චි කරන්න පුලුවන්...

  • @kumudukaluarachchi8998
    @kumudukaluarachchi89982 ай бұрын

    මේවා ගන්න තියෙන්නේ කොහෙද ? මිල කීයද? ඒකත් හොයල කියන්න පුලුවන් නම් හොදයි.

  • @Soundoperator

    @Soundoperator

    2 ай бұрын

    BM800 microphone එකත් එක්ක 14,000-15,00 වගෙ වෙයි

  • @shihanjayathunga1111
    @shihanjayathunga11115 ай бұрын

    meka original ekakda local ekakda kiyala hoyagnne kohomada

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    මන් දන්න තරමින් නම් ඕවයි local එකක් එන්නෙ නෑ. සාමාන්‍යයෙන් මේකත් ඉතින් local එකක් වගේ තමයි. ඒ තරම්ම කොලිටි එකක් නෑ. ලබන සතියේ වීඩියෝ එකෙන්, මීට වඩා හොද, ගෙවන ගානට සුපිරිම, මේ වෙනකොට ප්‍රසිද්දම audio intaface එකක් ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ විඩියෝ එතක් බලන්න කියලා ඉල්ලීමක් කරනවා.

  • @dharmakeerthigamage8593
    @dharmakeerthigamage85935 ай бұрын

    V8 s eke price keeyada

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    4,500ත්, 5,500ත් අතර මිලකට ගන්න පුලුවන්. දැන් නම් කොහොමද කියන්න දන්නෙ නෑ

  • @erandaharshana5616
    @erandaharshana56168 ай бұрын

    මේක mixer එකකට සම්බන්ද කරන්න පුලුවන්ද ?

  • @Soundoperator

    @Soundoperator

    8 ай бұрын

    මේක හදලා තියෙන්නේ mixer එකක් නැතුව පොඩි පොඩි වැඩ කරගන්න විතරයි. එහෙමයි කියලා අපි සැලෙන ජාතියක් නෙවෙයිනේ. mixer එකේ moniter out එකකින් signal අරගෙන dynamic mic plag කරන TS port එකට plag කරලා record කරගන්න පුලුවන්. ඒකෙදී monitrr out එකේ volume එක ගොඩක්ම අඩු කරලා තියා ගන්න ඕන. නැත්නම් sound card එක පිච්චෙන්න පුලුවන්. මේ Sound card එක හැර තවත් වර්ගයක් තියෙනවා Mixer එකෙන් ගන්න out record කරන්න පුලුවන් එකක්. ඒ වගේ එකක්ගන්න පුලුවන් නම් වඩාත් හෙදයි...

  • @erandaharshana5616

    @erandaharshana5616

    8 ай бұрын

    @@Soundoperator ස්තූතී ඔයාට නොදන්න දෙයක් අපට කියල දෙනවට thanks 👍

  • @erandaharshana5616

    @erandaharshana5616

    8 ай бұрын

    @@Soundoperator ❤️❤️❤️❤️❤️

  • @erandaharshana5616

    @erandaharshana5616

    8 ай бұрын

    @@Soundoperator mixer එකෙන් අවුට් එකක් අරන් recordin කරන්න පුලුවන් සවුන්ඩ් කාඩ් මොනවද කියල කියන්න පුලුවන්ද

  • @gayanniroshan2073
    @gayanniroshan20739 ай бұрын

    මේ තුනෙන් හොද එක මොකක්ද

  • @Soundoperator

    @Soundoperator

    9 ай бұрын

    V8+ එක තමයි මටනම් හොදයි කියලා හිතෙන්නේ. V8S එකත් නරක් නෑ. ඒකත් හොදයි. V8 එක නම් වැඩක් නෑ.

  • @SurangaSuranga-jo1zb

    @SurangaSuranga-jo1zb

    8 ай бұрын

    බාගෙටද video එක බැලුවේ

  • @ChathuraMaduwantha

    @ChathuraMaduwantha

    6 ай бұрын

    Namba eka danna puluwanda

  • @Soundoperator

    @Soundoperator

    6 ай бұрын

    @@ChathuraMaduwanthachannel description වල තියෙනවා

  • @sahithrishmika368
    @sahithrishmika3689 ай бұрын

    Supiri🤩

Келесі