ඔයාගේ Soulmate හම්බවුනාද...

/ @universalmagicwithsan...
👆යුනිවසල් මැජික් චැනල් එක👆
👇පෞද්ගලික TAROT රීඩින්ග් එකක් ගන්න👇
076 2700 752
👇මෙන්න ෆේස්බුක් ලිපිනය👇
/ sltarotguru
Time stamps ✨️
00:00 Introduction
03:46 Card 1
09:45 Card 2
20:06 Card 3
Follow us on
Facebook 👥
/ sltarotguru
You tube ▶️🎦
/ @sltarotmagician
You tube ▶️🎦
/ @universalmagicwithsan...
Tiktok 🎶
/ tarotguruthemagician
Instagram📸
/ sltarotguru
#tarot #tarotreading #tarotguru #themagician #tarotguruthemagician #lovespread #divinemessage #angelcardreading #tarotsrilanka #sltarotguru #ආදරය #විවාහය #අනාගතය #අනාවැකියක් #magic #spell #tarotcard #myfuture #whatishappening #tarottiktok #tarotok #sltiktoktarot #viral #sltrending #famosos #tarotreading #faded #alanwalk #alanwalker #fade #crush #divine #foryou #all #tiktokmagician #popular #popularsongs #trendingsl #trendingsrilanka #tiktokmagic #fyp #sinhalatarot #cardreading #trendigsongs #popular #blessings #god #numerology #horoscope #sinhalasongs #2023
#lagnapalapala #lagnapalapalasinhala #lagnapalapalatoday #lagnapalapala2023 #tarotpalapala #lagnapalapalajuly #ලග්න #ලග්නපලාපල #මාසයේපලාපල #ඔක්තෝබර් #අනාගතය #sinhalalagnapalapala #sinhalanews #october #octoberhoroscope #sinhalagossip #sinhalasindu #හීලිං #cosmic #cosmicenergy #power #positivevibes #positivethinking #positiveenergy #exam #2024 #nextyear #newyear #newyearprediction #newyear2024 #soul #soulmate #short #all

Пікірлер: 370

  • @surekalakmali9089
    @surekalakmali90894 ай бұрын

    මම select karapu file එක හැටියට ex ගැන තමයි කියවුනේ. Soulmate මග හැරිලා ඇති මට. මම එයා ගැන කලින් personal reading ගත්තා. ඒ affeair එක නතර වෙනවා කිව්‍වා මට. හරි හැටි හේතුවක් නැතුවම ඒක නතර උනා. මම readings කලින් අරන් තිබුන නිසා මට ලොකුවට හිතන්න ගියේ නැ. දුක් උනේ නැ. මට ඒකෙන් මගෙ හිත හදාගන්න ලේසි උනා

  • @Isurikashashini

    @Isurikashashini

    4 ай бұрын

    Personal reading kohomad karanne ? Call ekakind? Nodann nisa ahnne.😊

  • @user-zv6mz

    @user-zv6mz

    Ай бұрын

    Stuthy vushvamathaweny

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn54974 ай бұрын

    Card no 2 ❤ ඇත්තටම මේ විස්තර ටික ඔක්කොම හරියටම ගැළපෙන එකම කෙනෙක් ඉන්නවා, එයා ගැන තමයි මගෙ හිතට පහුගිය කාලෙම දැනිලා තියෙන්නෙත්. තාම අපි කතාබහ කරලාවත් නෑ, දැන් හොඳටම විශ්වාසයි එයා තමයි මගේ soulmate කියලා ❤ හැමදේම හරිම වෙලාවෙදි සිදුවෙයි! ❤ විශ්ව මෑණියන්ටත්, ඔබටත් ස්තූතියි! ❤

  • @IsharaNishshanka-kg7pb

    @IsharaNishshanka-kg7pb

    4 ай бұрын

    Me too

  • @kaushalya1122
    @kaushalya11224 ай бұрын

    දෙයියනේ මට ම හම්බුනු ප්‍රයිවට් රීඩින්ග් එකක් වගෙ.හරියටම හරි❤️💥💥 🥳🥳🥳🥳❤️❤️ විවාහ සහකරු ගැනත් ගේන්නකෝ❤️

  • @sunilgamage5786
    @sunilgamage57864 ай бұрын

    මගේ හිතේ ඉන්න එයා ගැන තමා මන් select කරපු file එකෙන් කීවෙ...❤ ඔයා කීවා හරියටම හරි සර්...එයා කියන හැම වචනයක්ම හරිම sharp...කියන කියන වචනයක් ගානෙ මගෙ හිත රිදෙනවා...එයා මට ආදරේ නැති උනත් මන් එයාට හරිම ආදරෙයි💯🥺🫶 thank you mother universe...thank you sir😊

  • @Rashininavindi
    @Rashininavindi4 ай бұрын

    විවාහ සහකරු හමුවන ආකාරය පිළිබඳව vedio ekak genna❤️💜🙏

  • @shalanilakshika8223
    @shalanilakshika82234 ай бұрын

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe32614 ай бұрын

    කියුව සේරම හරි ❤ Card no 2 ස්තුතියි ඔබට 🙏

  • @shayamalikumari5089
    @shayamalikumari50894 ай бұрын

    card no 3 ඔයා කිවුවේ ඇත්ත.මගේ දැන් ඉන්න නපුරාම තමයි ඒ..❤.විශ්වයට ස්තූතියි

  • @nimmianuthtara5753
    @nimmianuthtara57534 ай бұрын

    ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @user-rx5vl5jv2l
    @user-rx5vl5jv2l4 ай бұрын

    File 02 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🕊️💐🕊️❤️

  • @tharuu1111
    @tharuu11114 ай бұрын

    හැමදෙයක්ම හරියටම හරි🥰❤ File No 2 & 3..api denna ganamai ee😊 Thank you universe and you💖💫

  • @Skwsamanthi
    @Skwsamanthi4 ай бұрын

    බොහොම ස්තුති 💕💕✊✊ඔව් ඔයා හරි..👌එයා එහෙම කෙනෙක් (2)..ස්තුති 🙏

  • @fenandoliyana
    @fenandoliyana4 ай бұрын

    ස්තූතියි විශ්වයටත් ස්තූතියි ඔබතුමාටත් ❤

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka16834 ай бұрын

    මට ගොඩක් ආදරෙ කරන,ගොඩක් හොද කෙනෙක් ලැබිලා ඉන්නවා,මගේ හැමදෙම හොයලා බලනවා මට ගොඩක් ආදරෙ කරනවා,මට ගොඩක් ආදරෙ කරන කුමාර ඔයාටත් ගොඩක් ස්තුති මට මේ දෙන ආදරෙට,මේ සතුට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 ඔබටත් ස්තුති ස්තුති ♥️🙏

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr2 ай бұрын

    File no 3❤ Kiuwa hamadema hariyatama hari. Aththama mata puduma hituna eyage vidiyama thamai kiuwe. Kamatima colour eka white. Eywa mata hambunet december wala ☺️ gathigunat e wagemai. ❤ Thank you universe 🦋🦋 thank you so much ❤

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn4 ай бұрын

    ස්තූතියි🙏 ආදරනීය විශ්වයටත් ,,ඔබටත් බොහොම ස්තූතියි🙏

  • @wasanthichathurani7632
    @wasanthichathurani76324 ай бұрын

    පලවෙනි coment එක මගෙන් 🤗 ස්තූතියි අයියේ ❤️🙏

  • @pusithchamalaka1948
    @pusithchamalaka19484 ай бұрын

    Card no 2 ..💜️💜️💜️ Hariyatama hari..eya asama travel karanna..eya travel guid kenek...kiyapu qualities eyagema thamai...ස්තූතියි විශ්ව මාතාවට එයාව මුණ ගැස්වූවාට...🙏🙏🙏

  • @indujayasekara-uz4re
    @indujayasekara-uz4re4 ай бұрын

    File 2..eya aththatama lawyer kenek thama..❤❤..😊😊..paduwe inna decent kenek..my agemai..❤️❤️..kiyapu hamadema aththa ayyee..

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd4 ай бұрын

    No 01 ගොඩක් ස්තූතියි ඔබතුමාට. කියපු දේවල් එක්ක ගැළපෙන කෙනෙක් ඉන්නවා දැනටමත්..❤️ මට සුදුසු හැම දේම සුදුසු ම වෙලාවට විශ්වය මට ලබා දෙනවා.! Thank you universe ❤️🦋

  • @lalithakumarihamy1446
    @lalithakumarihamy14464 ай бұрын

    Nambar 3 thank you malli ❤❤❤❤❤❤❤

  • @dinushikafernando9628
    @dinushikafernando96284 ай бұрын

    Pile no 02. Kiyapu dewal okkoma aththa.adaraniya vishvayata godak sthuthie 🙏

  • @user-xw6gm7mo5y
    @user-xw6gm7mo5y16 күн бұрын

    සරනයි .ස්තුතියි ස්තුතියි ....දෙවියෝකිවිව .දෙයක් වගේ හරියටම කිවිව විශ්ව මාතාවට මගේ ස්තුතිය

  • @samithabagya9016
    @samithabagya90164 ай бұрын

    Pile 2 thnky thnky wishwa ❤❤❤❤

  • @nishunimasha23
    @nishunimasha234 ай бұрын

    Pile num:2 🙃🙂 crush, best friend dekama eya 👀heee kiwa ewa nm okkoma atta😌wayasat wda dewal gn denumak tynwa,travel krnn me hemadema atta❤️ ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක ගෙනාවාට ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏🦋

  • @alisanab7205
    @alisanab72054 ай бұрын

    බේහේම ස්තුනියි ඔබතුමාට ❤❤

  • @dhammipriyangani2979
    @dhammipriyangani29794 ай бұрын

    ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට

  • @sachinimalsha3084
    @sachinimalsha30844 ай бұрын

    2 thank you ayye ❤️ eya gena kiyapu okkoma aththa

  • @sahanprabodasahanpraboda265
    @sahanprabodasahanpraboda2654 ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏💗💗💗 අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @harshakalpani8963
    @harshakalpani89634 ай бұрын

    විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @user-gw3zf5hx2t
    @user-gw3zf5hx2t4 ай бұрын

    Godak sthuthi viswa mhathavata❤❤❤ aththama kiuwa ser. ❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita4 ай бұрын

    දැන් ඉන්න එක්කෙනා ගැන නෙ කිව්වේ.. මං එයාව අතෑරියා 😪 එයා busy වැඩි නිසා.. Love කරන එක පැත්තකින් දාලා ඔයාට crush උනා නම් හරි 😒💕 Thanks හොදේ!

  • @anyideas616
    @anyideas6164 ай бұрын

    බොහොම ස්තුති ඔබට❤

  • @meghanithennakoon6981
    @meghanithennakoon6981Ай бұрын

    Pile No 2 ,3 ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි !ස්තූතියි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤🌹

  • @neranjalanikalas8331
    @neranjalanikalas83314 ай бұрын

    Ow eya mage yaluwek.udaw karana kenek.hari sir.god bless

  • @pusithchamalaka1948
    @pusithchamalaka19484 ай бұрын

    එයා මගේ ක්‍රශ් එක..ඔයා කියපු සේරම හරි..වයස,පෙනුම,රැකියාව,ආසා දේවල් ,එයා ඉන්නෙත් පිට පළාතක.ඔක්කොම හරි..එයා ට්‍රැවලින් වලට ගොඩක්ම ආසයි..දැන් කතාබහ ටිකක් අඩුයි..ඒත් එයා එනවා මං දන්නවා..ස්තූතියි විශ්වයට එයාව මුණගැස්වූවාට...❤️💜️

  • @hiru1111
    @hiru11114 ай бұрын

    Thank You universe ,Angles.❤✨

  • @nimeshamaduwanthi8002
    @nimeshamaduwanthi80024 ай бұрын

    Card no 2 ඇත්තටම මගේ soulmate මගේ crush එක..එයා කැමති නුවර එලියට..ට්‍ර්ප් යන්න ගොඩක් ආසයි..සුදු අදින්නත් කැමතියි.. මට වඩා බාලයී. හැබැයි එයා මන් එක්ක දැන් කතා කරනවා එෆ් බී එකෙන්.. ඒත් ඇත්තටම දැකලා නෑ.. thank you mother universe❤

  • @imashasewmini-sb6gn
    @imashasewmini-sb6gn4 ай бұрын

    මම තෝරාගත්තේ pile 03 කියපු 95%ක්ම දේවල් මම ගැනනේ කියවුනේ ඒ කියන්නේ soulmate මම වගේම කෙනෙක් වේවි ❤️💫🥰 thank you the magician ✨

  • @-gamingsadeeya12509
    @-gamingsadeeya125094 ай бұрын

    ඔයා කියන දෙ හරියටම හරි ❤❤❤❤❤❤

  • @ramanijayanthi3258
    @ramanijayanthi32584 ай бұрын

    Card no 2 සේරම කිව්වෙ ඇත්ත❤ thank you universe❤

  • @user-gq6zw8oc6h
    @user-gq6zw8oc6h4 ай бұрын

    විශ්වයට ස්තුතියි

  • @ishhhh...6000
    @ishhhh...60004 ай бұрын

    ❤❤ ස්තූතියි විෂ්ව මතාව මගේ සොල්මෙිටි මගේ ex ගැන මයි කිවෙි....❤ මුනගැස්සුවාට ස්තූතියි එන්ජ්ල් ස්තූතියි ඔබට ❤️❤️💚💚

  • @moticlips0519
    @moticlips05194 ай бұрын

    ස්තුතියි විශ්ව මාතාවනි ❤️🙏

  • @Rashinethu
    @Rashinethu4 ай бұрын

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 💙🌎💗✨️💐🦄🌸🙏

  • @roshanfernando7098
    @roshanfernando70984 ай бұрын

    Harima asawen balanawa vidio 1 dammama 💓💓💓💓aththamai kiwwa dewal sthuthii sthuthii sthuthii 🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🌹🌹😘😘😘😘😘😘😘🌌🌌

  • @theoneentertainment5931
    @theoneentertainment59314 ай бұрын

    Oh my goodness ❤ aiya hariyatama Hari oya kiyapu dewal pile number 2❤

  • @glitzyglam4377
    @glitzyglam43774 ай бұрын

    you are telling the truth

  • @rashmidethabrew3427
    @rashmidethabrew34274 ай бұрын

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹🦋🦋💖💖 ඔබටත් ස්තුතියි ✨✨🦋🦋💖💖

  • @user-qn3ct4sn5x
    @user-qn3ct4sn5x4 ай бұрын

    ස්තුතියි විශ්ව මාතාවට. ඔයාටත්

  • @thannagesanju1627
    @thannagesanju16274 ай бұрын

    විශ්ව මාතාවට ස්තූතියි...🙏🙏🙏🦋🦋🦋

  • @preshani2581
    @preshani25814 ай бұрын

    Okkoma Hari ath parakku wela lebune❤ Thanks universe ♥️🙏🏻♥️ Thanks angel ❤🙏🏻♥️ File number 2 ❤

  • @sheshyumihen9339
    @sheshyumihen93394 ай бұрын

    විශ්වයට ස්තූතියි🙏❤️❤️🙏

  • @prageethaalwis1505
    @prageethaalwis15054 ай бұрын

    හරියටම හරි. කිව්ව දේවල් සේරම හරි❤️🙄. මගේ bf ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් . එයාට හොද බුද්ධියක් තියෙනවා . වෙලාවකට කතාවක් නෑ. වෙලාවකට කියෝනවා. අපි යාලු වුණෙත් ජනවාරි. ❤️ කිව්ව අනිත් දේවලුත් සේරම හරි . මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏 ❤️ 02❤️

  • @mallikasilva2416
    @mallikasilva24164 ай бұрын

    බොහොම ස්තුතියි❤❤❤

  • @sahiniasam115
    @sahiniasam1154 ай бұрын

    විශ්ව මාතාවට ස්තුතියි 🙏💗🌸🦋♀️♾️

  • @NadeeDilhani-he4ok
    @NadeeDilhani-he4ok4 ай бұрын

    ස්තුති ඔයාට 🎉

  • @piyumihansika7272
    @piyumihansika72724 ай бұрын

    Cad no.2 කියපු දේවල් ඔක්කොම ඇත්ත අයියේ😍එයා ගැනමයි කිව්වෙ❤️

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f4 ай бұрын

    Thanks Aiya 🙏

  • @meenugurusinghe5
    @meenugurusinghe54 ай бұрын

    Card no 1 Thenk you ❤❤❤❤

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p4 ай бұрын

    ආ........නියමායි......ආදරෙයි විශ්වයටත් ❤

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi15384 ай бұрын

    Aththama kiuwaa budusaranai obathumata 🙏

  • @ruvinibandara
    @ruvinibandara4 ай бұрын

    Ex ගැන කියඋනේ. ඒත් එයා දැන් විවාහ වෙලා .ex ගැන reding දෙකේම ඔයා කියුව එයා විවාහ වෙලා කියලා .මේ විශ්වයේ ඉන්න හැමෝටම තමන් ප්‍රාර්තනා කරන ආදරය ලැබේවා ❤❤.මට රනවිරුවකු සමඟ විවාහ වෙන්න ලැබුනට ගොඩාක් සතුටින් විෂ්ව මෑණියන්ට ස්තුතිය 🙏 . ලුණු /කුරුදු / සූර්ය නමස්කාර / මම කරනවා 👍ඔයාට ගොඩාක් ස්තුතිය 🙏

  • @vishmipaboda3965
    @vishmipaboda39654 ай бұрын

    විශ්ව මාතාවනි ස්තුතියි..ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න .🥺🌏💗

  • @shanikaherath1111
    @shanikaherath11114 ай бұрын

    ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!❤️🙏🙏🙏❤️

  • @kalumpradip1296
    @kalumpradip12964 ай бұрын

    Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile 2 kiuwa samahara DeWal hariyatama hari

  • @ridmiridmi-rj8ln
    @ridmiridmi-rj8ln4 ай бұрын

    Card number 3 ඔයා නම් මාරයි❤

  • @user-tp2iz8gu9n
    @user-tp2iz8gu9n4 ай бұрын

    File 2 :- Thank you mother universe ❤

  • @user-iu7zj8sf8k
    @user-iu7zj8sf8k4 ай бұрын

    File 01 කිව්වේ හැමදේම ඇත්ත. එයා මගේ යාළුවා දැන් ආදර සම්බන්දයක් තියේනවා 😊

  • @user-di6xj7iz2d
    @user-di6xj7iz2d4 ай бұрын

    ❤❤❤ Hamoma ashirwada krnna issr hitiya wage mage adare mt danenna kiyala ❤❤❤

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf4 ай бұрын

    ❤ ස්තුතියි

  • @nirashadissanayake3040
    @nirashadissanayake30404 ай бұрын

    Thank you Universe 💫💫Guardian Angels 💫💫

  • @achiniishara7222
    @achiniishara72224 ай бұрын

    Thank you dr thank you universe thank you my angeles ❤❤❤❤

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi4 ай бұрын

    Thanks malli...thanks universe 🎉🎉❤🎉❤🎉❤ ❤🎉🎉🎉🎉❤🎉❤🎉❤

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna3304 ай бұрын

    3 හරියටම හරි .ස්තුති.ස්තුති.ස්තුති .💪💪💕💕💕💕💕💕💕💖

  • @sayurihimasha
    @sayurihimasha4 ай бұрын

    හරියටම හරි ❤

  • @NisalmaNethdini-uw5ox
    @NisalmaNethdini-uw5ox4 ай бұрын

    Thank you univers ❤

  • @oshalaperera5751
    @oshalaperera57514 ай бұрын

    95% ක් හරියටම කිව්වා...ජෙනරල් රීඩින්ග් එකක් උනාට ප්‍රයිවට් රීඩින්ග් එකක් ගත්තා වගේ❤ මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මන් ආදරේ කරන මගේ සුදූව හැමදාටම මගේ අයිතිකරු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @anjaliravihari6098
    @anjaliravihari60984 ай бұрын

    Pile num 2 ❤ Thankyou Universe ❤

  • @user-my9ku7gn7g
    @user-my9ku7gn7g4 ай бұрын

    Card nu.2 godak durata hari ❤

  • @supuniabeywickrama8321
    @supuniabeywickrama83214 ай бұрын

    Thank you my universe ❤❤.thanks this vedio

  • @sanduni21
    @sanduni214 ай бұрын

    Thank you universe ♥️🌍 Thank you angels 💗🧚

  • @piuminisansala-jt8ds
    @piuminisansala-jt8ds4 ай бұрын

    ස්තුතියි ❤❤❤

  • @prasannadinesh3224
    @prasannadinesh32244 ай бұрын

    Thank you sooooo much for you ❤🦋💛

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh4 ай бұрын

    File number 1..මම එයාව දන්නවා..ඒත් තාම සම්බන්ධයක් නෑ😢 ස්තූතියි ❤

  • @jinanjaleeherath5395
    @jinanjaleeherath53954 ай бұрын

    Card no 2 ❤, e kiww ewnm aththa😮

  • @sudarmajayanthi4387
    @sudarmajayanthi43874 ай бұрын

    Katha karana hati hari lassanai ...🎉🎉

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq4 ай бұрын

    Serma attha kiwa . Thank you univers 🙏🙏🙏🙏🙏🙏no 03

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l4 ай бұрын

    විවාහ සහකරු සහකාරිය මොන වාගේද කියල වීඩියෝ එකක් ගේන්න

  • @dananjanierandika4839
    @dananjanierandika48394 ай бұрын

    Hariyatama mn hithe thiyn hitapu kena ganama kiwuwa mn number 1 thoragaththe eya mage hodama yaluwek habai thama eya ehema mukuth ahala na hamadema hari welawata wei kiyala hithala balan innawa oyatath vishwa mathawatath bohoma sthuthi 🙏❤️

  • @user-lp4or7es1c
    @user-lp4or7es1c4 ай бұрын

    Thank you so much ❤ thank you universe 🙏🏻🌎🧿♾️🧚‍♀️🦋💜

  • @kawishahimanshi7693
    @kawishahimanshi76934 ай бұрын

    Athm kiuw ❤ Mt den lebila inna kena genama kiuw wishwa mathawta sthuthi

  • @chanodyasenananda2549
    @chanodyasenananda25494 ай бұрын

    තාම එහෙම කෙනෙක් නම් හම්බෙලා නෑ . අනිත් වීඩියෝ වගේම මේකත් හරියටම හරි ඇති❤❤

  • @user-zd2lv3kr8k
    @user-zd2lv3kr8k4 ай бұрын

    Okkoma aththa ❤

  • @thilinanishad
    @thilinanishad4 ай бұрын

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි !!!

  • @user-ek8el2td9n
    @user-ek8el2td9n4 ай бұрын

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤🙏

  • @IMESHARUBY
    @IMESHARUBY2 ай бұрын

    විශ්ව මෑණියන්ට, ඔබටත් ස්තූතියි!💗

  • @niroshanaHerath-po2me
    @niroshanaHerath-po2me3 күн бұрын

    කිව්ව ඵ වන මි ඇත්ත වශ්වයටස්තුතියි ❤❤❤❤❤❤

  • @tharushichamodika8186
    @tharushichamodika81864 ай бұрын

    Thank you Universe 💚🍃 Thank you my guardian angels🧚

  • @samithabagya9016
    @samithabagya90164 ай бұрын

    Thnky thnky adraniya wishwa mathwta ❤❤❤❤❤❤❤

Келесі