පෙර කර්ම විඳවන්නම ඕන නෑ උත්සහයෙන් කර්මය නවත්වගන්න පුළුවන් | Sothapaththi | 2022.12.16

දිනපතා විකාශය වන ජයමග දේශනා නැරඹීමට Jayamaga Deshana KZread නාලිකාව Subscribe කරන්න.
විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
JAYA TV ON SOCIAL
Join Our Facebook page : / jayatv.lk
Follow on TikTok : / jayaz_tv
Follow on Instagram : / jaya_televi. .
Subscribe on KZread : kzread.info?su...
Watch Jaya TV Live : / jayatvlive_. .
Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
Jaya TV Media Network - All Rights Reserved
#Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

Пікірлер: 60

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 Жыл бұрын

    පින්වත් .ස්වාමීන් .වහන්ස.ඔබ වහන්සේට .තෙරුවන් .සරණයි සාදු .සාදු .සාදු

  • @KAMANIR-vq9ib
    @KAMANIR-vq9ib11 ай бұрын

    අමාරුවෙන් ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය වටිනා කමක් සහිතව ගෙවි මට කල්‍යාණ මිත්‍ර සේවනය සහ උතුම් ශ්‍රී සද්ධර්ම උපකාරි වෙන ආකාරයත් වටිනා මනුෂ්‍ය ජීවිතය ගෙවිය යුතු ආකාරයත් මනා ලෙස පැහැදිලි කරවූ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේ උදෙසා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nandaAbewikkrama-yc7iq

    @nandaAbewikkrama-yc7iq

    2 ай бұрын

    තෙරැවන්.සරණයි.අපේහාමුදුරැවනේ

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌳🏵️🌳🏵️🌳🏵️🏵️🌳🌳🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️

  • @KAMANIR-vq9ib
    @KAMANIR-vq9ib Жыл бұрын

    උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා තුලින් මම මාගේ ජිවතයට බොහෝ ධර්ම කරුණු සමීප කරගනිම්න් පසුවෙමි ඔබ වහන්සේ සැබැවින්ම උතුම් කල්‍යාණ මිත්‍ර යෙකි ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @user-uk2mu3eg1w

    @user-uk2mu3eg1w

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !

  • @maneldissanayake3551
    @maneldissanayake35518 ай бұрын

    ඔබවහන්සේ වැනි සත්පුරුෂ ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් මගේ පෙර පිනක්. පෙර කරන ලද අකුසල් නිසා සිත්තැවුලින් පීඩා විඳින හැමවිටම ඔබවහන්සේ ගේ ධර්ම දේශනාවක් ඇසීමෙන් මා ලබන්නේ සැනසීමක් හා ධර්මය ගැන අවබෝධයක්. ඔබවහන්සේ ට මේ ධර්ම දේශනා කුසළය නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ

  • @swarnavithanage9763
    @swarnavithanage9763 Жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 Жыл бұрын

    ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේ වැඩ සිටින ස්ථානය දැනගන්න පුලුවන් නම් බොහෝ පිං සිද්ද වේවා🙏🙏🙏

  • @anujadevanthi4649

    @anujadevanthi4649

    5 ай бұрын

    විජේරාම ,

  • @asamarakoon8120
    @asamarakoon8120 Жыл бұрын

    මගේ නමස්කාරය වේවා!!.ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටින කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්.

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mayon3660
    @mayon3660 Жыл бұрын

    සාදු සාදු සාදු ! ලොව් තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! හිත නිවන බුදු බණ අපට වටහා දීමට මහත් සේ කැප වී කටයුතු කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ව්.ඒ.රත්නායක ,හෝමාගම

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa 🙏🙏🙏🙏

  • @sahanpubg6936
    @sahanpubg69365 ай бұрын

    සාදු සාදු...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @rusirunawanjane6626
    @rusirunawanjane66269 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Sammasambudu saranayi pinwath suwaminwahansa oba wahanseta Sri saddarmaya..awaboda we me gorathara sasari athmide sanasethwa..sadu sadu sadu🌹🌹

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @shihalriyancyfernando6318
    @shihalriyancyfernando6318 Жыл бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏

  • @user-rq9ld8kn1n
    @user-rq9ld8kn1n11 ай бұрын

    සාදු .....සාදු ....සාදු

  • @sahananssd1619
    @sahananssd1619 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 Жыл бұрын

    තෙරුවන් සරනින් සියලු දෙනාට නිවන් මඟ අවබෝධ වෙවා 🙏🙏🙏

  • @sarathdewananda7408
    @sarathdewananda740811 ай бұрын

    මාගේ නමස්කාරය වේවා

  • @sumiperera5713
    @sumiperera5713 Жыл бұрын

    Sadhu sadhu sadhu .

  • @dma.dissanayake1975
    @dma.dissanayake1975 Жыл бұрын

    🙏🙏🙏 උතුම් සද්ධර්මාවබෝධයම වේවා🙏

  • @user-es3fe5mk5p
    @user-es3fe5mk5p3 ай бұрын

    සාදු සාදු සාදු

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Жыл бұрын

    🙏🙏🙏 Oba wahanseta Niwan Suwayama labewa !

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Sadu sadu sadu🌷🌷🌷🌷🌷

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu.

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera196 Жыл бұрын

    sadu sadu sadu

  • @hemabasnayake2122
    @hemabasnayake2122Ай бұрын

    පින්සිදුවේවා.

  • @madushanrangana7699
    @madushanrangana7699 Жыл бұрын

    🙏🙏🙏

  • @MapleA3
    @MapleA3 Жыл бұрын

    🌼🌻🌼🌻🌸😊🙏💛

  • @therunibandara8278
    @therunibandara8278 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranathunga4623
    @ranjaniranathunga4623 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 Жыл бұрын

    🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏

  • @LalithaGunaratne
    @LalithaGunaratne3 ай бұрын

    Budusaranai

  • @gaminipathirana2647
    @gaminipathirana2647 Жыл бұрын

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 Жыл бұрын

    සාධු` සාධු` සාධු`

  • @harshishyamali2591
    @harshishyamali25916 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @disneypatterson8667
    @disneypatterson8667 Жыл бұрын

    If you can stop constant advertisements it’s a good good deed for you

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya961810 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @SR-we1re
    @SR-we1re Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajanthatikiriratne3804
    @ajanthatikiriratne38042 ай бұрын

    💐🙏🙏🙏

  • @anuruddhikajayasekere6998
    @anuruddhikajayasekere69983 ай бұрын

    🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Жыл бұрын

    🙏🙏🙏

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @amilanuwanfonsekawanniarac1758
    @amilanuwanfonsekawanniarac1758 Жыл бұрын

    🙏🙏🙏

  • @gayathriwimalasena3224
    @gayathriwimalasena3224 Жыл бұрын

    🙏🙏🙏

  • @CK-zd7is
    @CK-zd7is Жыл бұрын

    🙏🙏🙏

  • @amitharathnadiwakara7881
    @amitharathnadiwakara78816 ай бұрын

    🙏🙏🙏

  • @tharangiparanavithana7063
    @tharangiparanavithana70639 ай бұрын

    🙏🙏🙏

  • @anuruddhikajayasekere6998
    @anuruddhikajayasekere699811 ай бұрын

    🙏🙏🙏

  • @simpleARTSwithsu
    @simpleARTSwithsu6 ай бұрын

    🙏🙏🙏

  • @amahansani
    @amahansani Жыл бұрын

    🙏🙏🙏

Келесі