No video

Sony Lovers ලා වෙනුවෙන් අඩුවට ගන්න පුළුවන් සුපිරියක් | Sony Xperia XZ 2 in 2023?

Buying Link : 070 707 1007 | 0777239495 | 0117744188
www.sonylanka.lk/
Buying Other Product :
XIAOMI : click.daraz.lk...
SAMSUNG : click.daraz.lk...
VIVO : click.daraz.lk...
APPLE : click.daraz.lk...
HUAWEI : click.daraz.lk...
OPPO : click.daraz.lk...
NOKIA : click.daraz.lk...
REALME : click.daraz.lk...
INFINIX : click.daraz.lk...
TECNO : click.daraz.lk...
ITEL : click.daraz.lk...
ALCATEL : click.daraz.lk...
TCL : click.daraz.lk...
ZTE : click.daraz.lk...
Subscribe to SL Photo on KZread!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular KZread videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

Пікірлер: 302

  • @sonudulshanrajakaruna
    @sonudulshanrajakaruna Жыл бұрын

    මාත් අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කරන්නෙ xz2 එක. මන් ගන්න ගියෙ xz3එත් එකේ ඩිස්ප්ලේ එකේ carve එක මට එච්චර සෙට් උනෙ නැති නිසා මන් මේක ගත්ත. Xz2 සහ xz3 එකේ වෙනස තියෙන්නෙ display එක විතරයි. Cpu, camera, සහ අනිත් හැමදේම සමානයි. ඒක නිසා මේක ගත්ත. මේකෙ camer එකේ manual mod එක නම් සෑහෙන්න වටිනව iso range එක උනත් 12000ට යන්න පුලුවන්. Samsung (S10 එකේ වත් ඒ තරම් iso range එකක් නෑ) නිසා අදුරු වෙලාවක උනත් හොදට පොටෝ ගන්න පුලුවන්. තව මේකෙ manual දාල ගත්ත photo සහ dalr 24mm දාල ගත්තුව අතර වෙනසක් පෙන්නෙම නැති තරම්. ඒත් selfie කැමර් එකේ නම් මූනෙ නැති ⁣වලවලුත් පේනව. ඒක නිසා slfie ගහන්න නම් වෙනම app එකක් අරන් පාව්ච්චි කරන්න. මේ වෙනකම් කිසිම custom rom මොනවත් නැතුව original විදියට පාවිච්චි කරනව. මට නම් os එ⁣කේ කිසිම ප්‍රෂ්නයක් නෑ. අනිත් එක ram එක 4GB උනත් කිසිම ඇප් එකක් stuck වෙන්නෙ crash වෙන්නෙ නැතුව පාවිච්චි කරලා තියනව. ගොඩක් දුරට sanapdragon 845 චිප් එක නිසා වෙන්න ඕන. Storage 64GB එක නම් තවම මට මදි වෙල නෑ backup තියා ගන්න නිසා. මගේ අත්දැකීම අනුව මේකෙ අවුලකට තියෙන්නෙ සිග්නල් ප්‍රෂ්නෙ තමයි. හොදට සිග්නල් තියන අය පාවිච්ච්යට මේක ගන්නව නම් කිසිම අවුලක් නෑ. ඒත් සිග්නල් ටිකක් අඩු පැති වලට ගිහිම් කෝල් එකක් වත් ගන්න බැ. අනිත් අවුල තමයි මේක glass නිසා අතට හරියට grip වෙන්නෑ. Back cover එකක් දාල පාව්චච් කරනවනම් තමයි ගොඩක් හොද. නැත්තං gorilla glass 5 උනත් පිටි පස්සෙ glass එක හීරෙන එක නවත්තන්න බෑ. Bettry life එක ගත්තම නම් youtube, facebook වගේ එක දිගට බලනවනම් පැය 4ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. සමාන්‍ය දවස පාවිච්චියේදි නම් පැය 10ක් විතර පාවිච්චි කරන්න ඇහැකි. මන් data off කරන්නෙ නැති නිසා data off කරල කොච්චර වෙලාවක් පාවිච්ච් කරන්න පුලුවන්ද කියන්න නම් දන්නෑ.

  • @slghost5790

    @slghost5790

    Жыл бұрын

    Mekata backcovres ehema thiynw da...meka gaththata kamak nadda

  • @sonudulshanrajakaruna

    @sonudulshanrajakaruna

    Жыл бұрын

    @@slghost5790 back covers නම් තියනව. ඒත් මට තාම full cover වෙන temper glass එකක් සෙට් උනේ නෑ. display එකට ගහන්න පුලුවන් ස්ටිකර් තිබුනට ඒව ගැහුවම මේකෙ තියන original colours හරියට පේන්නෑ. සාමාන්‍ය පාවිච්චියට නම් ගන්නෙ මේකෙ ස්ටිකර් එකක් ගැහුවම වෙන පාට වෙනස් වීම අදාල වෙන්නෑ. lightroom mobile වගේ ඇප් පාවිච්චි කරන අයට මේක අවුල්. ඒක නිසා මේ වෙනකම් temper glass / stickers මොනවත් නැතුව මන් පාවිච්චි කරන්නෙ. සීරීම් ගැන ලොකුවට බය වෙන්න දෙයක් නෑ. මේකෙ පිටිපස්සෙ carve වෙච්ච glass එකක් නිසා හොද back cover එකක් දාන එක කෝකටත් හොදයි.

  • @isurulakshan-vn1gc

    @isurulakshan-vn1gc

    Жыл бұрын

    😂 📷 samana na

  • @vgsandeepa1377

    @vgsandeepa1377

    Жыл бұрын

    Atha hodt plaster karala thiyeno dakke man witharada

  • @sonudulshanrajakaruna

    @sonudulshanrajakaruna

    Жыл бұрын

    @@isurulakshan-vn1gc මං කියුවෙ dalr කැමර් එකක kit lens එකෙන් ගත්ත jpg එකක් මේකෙ jpg එක ගැන. Raw එකක්නම් සමාන කරන්න බෑනෙ.

  • @v_jayawardhana
    @v_jayawardhana Жыл бұрын

    Display, camera, performance අතින් sony කියන්නෙ සුපිරියක්..❤ හැබැයි battery life එක තමා මදි.. හැබැයි 50000 ට විතර වෙන 2nd හෑන්ඩ් ෆෝන් එකක් ගන්නවට වඩා සෝනි එකක් අරන් පවර් බෑන්ක් එකක් ගන්න එක වාසියි කියල හිතෙනව😂

  • @virajmiluda4696

    @virajmiluda4696

    Жыл бұрын

    Kawuda bn kiyanne me phone eke battery life eka supiriyak anika vinadi 45 full charge wenawa

  • @v_jayawardhana

    @v_jayawardhana

    Жыл бұрын

    @@virajmiluda4696 මං කිව්වෙ sony phone වල පොදුවෙ බැට්‍රි ලයිෆ් අඩුයි අනික් ෆෝන් වලට වඩා.. මගෙ අතේ තියෙන්නෙ xperia 1mark එකක්..ඒකත් එහෙමයි.. හැබැයි fast charging support හින්දා පැයෙන් විතර ෆුල් චාජ් කරන්න පුළුවන්..

  • @gayashansajith75

    @gayashansajith75

    Жыл бұрын

    ​මාටත් ඕක තමයි එපා වෙන්නෙ,ස්ක්‍රීන් එක ඕෆ් වෙලා තිය්ද්දිත් බැටරි බහිනව ,ජපන් firmware නිසා වෙන්න ඕනෙ😢

  • @user-lb2qv7nw7y
    @user-lb2qv7nw7y Жыл бұрын

    Anyone watching on xperia xz2👀😇

  • @prekka99

    @prekka99

    Жыл бұрын

  • @FutureBillionaire-bh2pt

    @FutureBillionaire-bh2pt

    Жыл бұрын

    ​@@prekka99 hodaida

  • @ranmina2005

    @ranmina2005

    Жыл бұрын

    sony xperia 5 iv🌚😂

  • @prekka99

    @prekka99

    Жыл бұрын

    @@FutureBillionaire-bh2pt දැනට මාස 6ක් තිස්සෙ පාවිච්චි කරනව කිසි අවුලක් නැ එක චාර්ජ් එකකින් නෝමල් දවසක් cover

  • @Sovi_King_

    @Sovi_King_

    Жыл бұрын

    @@prekka99 gaming awlak nedda , battery senika bahinwd ?

  • @maneshalakshan
    @maneshalakshan Жыл бұрын

    මන් දැන් අවුරුදු එක හමාරක් පවිච්චි කරනවා, කිසි අව්ලක් නෑ ඒක මාරම ෆීලිං එකක්, ගත්තේ xperia technologies katupotha (sujan kanishka) අය්යාගෙන්, 100% recommend

  • @aravindadesilva3446
    @aravindadesilva344611 ай бұрын

    මම ගත්තු XZ3 එක පට්ට කොලිටි හැබැයි මාස 4ක් පාවිච්චි කලා..ඊටපස්සෙ සිග්නල්ISSUE එක ආව..සිම් එක වැඩකරන්නෙ නෑ. AIRPLANE MODE දාල වැඩ කරන්නෙ..එත් සමහර වෙලාවට ඔෆ් වෙනව..ඔටෝ රීස්ටාර්ට් වෙනව...... මම නම් කියන්නෙ පාවිච්චි කරපු ෆෝන් එකකට් යනවට වඩා ඔය 35000 ට තව 20ක් එකතු කරල අලුත් ෆෝන් එකකට යන්න.. සෝනි ෆෝන්හොදයි තමයි..මේකත් හොදයි ඒත් Risk එකක් ගන්න ඔනි නෑනේ පාවිච්චි කරපු ෆෝන් අරගෙන

  • @VectorBeats_7
    @VectorBeats_7 Жыл бұрын

    මම use කරන්නෙ xz2 premium. අවුලකට තියෙන්නෙ Battery life ටිකක් එක විතරයි . අය්යේ අනිවාර්යයෙන් Sony device වලට android 12 හෝ 11 flash කරන විදිහක් ගැන vedio එකක් ඕනෙ❤❤❤

  • @hmmusix2042

    @hmmusix2042

    Жыл бұрын

    Math use krne xz2 premium 6gb ram eka mchn,battery aneth parana sony ekka baladdi tkk hodai neda ,,

  • @DamithSampath-bq2oq
    @DamithSampath-bq2oq Жыл бұрын

    Sl photo නම් මරු .හැමදාම එකම විදිහට නැ .විස්තර කරන එකත් සුපිරි.එකෙනම් ගැම්මක් තමා .

  • @techwithdroid3072
    @techwithdroid3072 Жыл бұрын

    සුපිරියක් මෙක්. පට්ටම Durability එකක් තියෙන්නෙ ❤

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 Жыл бұрын

    මාත් sony use කරන්නෙ මේවගෙ මේ ගනන් වලට වෙන brand එකකින් මේ features බලාපොරොත්තු වෙන්න බෑ. මොකේවත් බෑ මේ ගනන්වලට 4K video recording 😂

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng Жыл бұрын

    නලින්ද අයියගෙම වීඩියෝස් බලල sony experia 1 එකක් සෝනි ලංකා එකෙන් අරන් මේ වීඩියෝ එක සතුටින් බලන මන් ❤😊

  • @user-wo6sn7km8e
    @user-wo6sn7km8e Жыл бұрын

    Xz 2 එකක display එකක් දාන්න කීයක් විතර ඕනෙද

  • @ravidutharaka888
    @ravidutharaka888 Жыл бұрын

    ayye huawei nova 2i me phone eka hodai da ayye nomal wadak karagena use karanna puluwan neda danna kenek kiyanna puluwan da

  • @IshanVishva
    @IshanVishva Жыл бұрын

    PHONE EKE minimum distern forcasing aul....eka nisa godak macro wage subject ekata lanwela photo gahana kenekta me phone eka aul,ewagema prigerpint eka tikak slow,selfi cam eke mirror refuse mode ekak naha

  • @nethupasamarasinghe
    @nethupasamarasinghe Жыл бұрын

    සරලව tech ගැන සිංහලෙන් කතාකරන සුපිටි youtuibe චැනල් එකක්.👍

  • @chanikaudayangani5794
    @chanikaudayangani57942 ай бұрын

    Mama awulak nathuwa use karanawa battery ekei heat wena ekai thami awula ubalatath ehemada

  • @NuwanMadhanayaka
    @NuwanMadhanayaka7 ай бұрын

    Sony phones වලට play store එකෙන් free call recorder apps download කරලා පාවිච්චි කරන්න පුළුවන්ද? Apple වලටනම් බැහැනෙ.

  • @slgamingworldofficial

    @slgamingworldofficial

    6 ай бұрын

    Puluwan puluwan ehema aulk ne. Mewath ithin android phonesne

  • @slboy7988
    @slboy7988 Жыл бұрын

    I am using a sony xz1 right now, You would think it would be slow and sluggish because it is 6 years old, But to evryones suprise, It's not. Pubg works in hdr ultra, Sometimes there are some stutters but you got to know how old it is, And bro do you think its's worth upgrading to this beast, Is there a trade in option?

  • @MAD_DHANAA
    @MAD_DHANAA Жыл бұрын

    අයියේ ඕකට තව update එන්නේ නැද්ද ❤

  • @nirash1562
    @nirash1562 Жыл бұрын

    අයියේ soundpeats free2 classic එක ගැන වීඩියෝ එකක් ගේන්න මමත් simplytec එකෙන් ගත්තා සුපිරියක් ❤

  • @ajithpriyantha1364

    @ajithpriyantha1364

    Жыл бұрын

    kiyak unada mcn...

  • @nirash1562

    @nirash1562

    Жыл бұрын

    @@ajithpriyantha1364 6500

  • @Chanu-HUB
    @Chanu-HUB Жыл бұрын

    අයියේ Umidigi A13 pro ගැන video එකක් කරන්නකෝ

  • @SLSectionofficial
    @SLSectionofficial Жыл бұрын

    එක සුපිරියක්😍😍😍

  • @DewEditz111
    @DewEditz111 Жыл бұрын

    Sony xperia 10 ii එක ගැන review එකක් ගේන්නකෝ 🥺

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb11 ай бұрын

    Xperia xz premium එකද ,xz2 එකද හොදම🩵💫....කවුරු හරි කියන්නකො...🩵💫

  • @nithumchenitha2475
    @nithumchenitha2475 Жыл бұрын

    watch I8 pro max oni video එකක්

  • @aroshsuresh1779
    @aroshsuresh1779 Жыл бұрын

    මම නොකියා සහ සෝනි fans කෙනෙක්.හුග දවසකට පස්සේ sonymobile එකක් review කළේ.sony xz1 review කරන්න

  • @AshenNimsara-tp6cr

    @AshenNimsara-tp6cr

    Жыл бұрын

    කරල තියෙන්නෙ

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    මම අවුරුදු 1.5ක් පාවිච්චි කරනවා xz3 එකක් තාම කිසිම ප්‍රශ්ණයක් ආවෙ නෑ සමහර තැන් වලට සිග්නල් පොඩ්ඩක් අඩු එකක් තියෙනවා ඒක ඇරෙන්න මේ වෙනකන් එකපාරක්වත් ස්ලෝ උනේවත් නෑ බැටරියත් මට ඇති හැබැයි ගොඩාක් වෙලා පාවිච්චි කරන කෙනෙක්ටනම් අනිවා මදි ඊට අමතරව දැන් කිසිම ලැග් එකක් නැතුවත් පාවිච්චි කරන්නේ 5GB free ස්පේස් එකක් තියාගෙන 😊

  • @Ik5429

    @Ik5429

    Жыл бұрын

    Green line enwd niknm oke

  • @sathsaraYT2007
    @sathsaraYT2007 Жыл бұрын

    aluth unu nokia gena video ekak dennako

  • @user-jv2js6mc7r
    @user-jv2js6mc7r Жыл бұрын

    @SLPhoto samsung galaxy A Quantum හොදද

  • @slphotoLK

    @slphotoLK

    Жыл бұрын

    ඔව් හොඳයි

  • @MadujithSagara
    @MadujithSagara Жыл бұрын

    Nalinda, videography වලට ම optimize කරපු best affordable smartphones ගැනත් content එකක් ඕන

  • @darshananuwan7571

    @darshananuwan7571

    Жыл бұрын

    Video නම් iphone තමා

  • @anuhasmayantha17

    @anuhasmayantha17

    Жыл бұрын

    ​@@darshananuwan7571 6s කට්ටා ඇපල්

  • @kavishkakeshara4550
    @kavishkakeshara4550 Жыл бұрын

    මාත් ඕක ගත්තා හැබැයි මට කේස් උනෙ බැටරිය ඉක්මන්ට බහින එක අව්ල් කියලා පස්සෙ vivo y51 එකක් ගත්තා🥰

  • @fawmiakram1006
    @fawmiakram1006 Жыл бұрын

    Crisis ekata kalin man Gaththe 23000ta Man auruddak use karala eka wifeta dunna eyath Dan auruddak use karanawa kisima aulak na. 4g witharak case wenawa. 4g off karala on karama aye hariyanawa.. Supiriyak ❤️❤️❤️❤️

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 Жыл бұрын

    Iphone 11 series ekema phone wala review ekk ona aiya.eekak ganna eka iphone userslata fanslata සුපිරි.ee price walata

  • @badshadw3953

    @badshadw3953

    Жыл бұрын

    11 eka aththatama hodai habai ita wada godak aduwen e performance siyata 90 kata wada ganna puluwan se 2 eken ..... mn wage touch id, small size phone ekakata asa kenek nm baya nathuwa recommend karanawa se 2 eka ... night mood,ultra wide arunama camera eka godak durata samanai bro 😍

  • @charithjayanitha7170
    @charithjayanitha7170 Жыл бұрын

    ඕකට android updates එන්නෙ නැති නිසා ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද . sony experia 10 mark 2 එක හොදයිද

  • @jazonb5459

    @jazonb5459

    Жыл бұрын

    10 ii ek midrange device ekk eth android 12 thiyana hinda hodai

  • @gayashansajith75

    @gayashansajith75

    Жыл бұрын

    Mekata whatsapp ehm tw kocchr kal wada krida😢

  • @jazonb5459

    @jazonb5459

    Жыл бұрын

    @@gayashansajith75 bro thama android 5 walatath whatsapp wada

  • @W.D.M.D.S
    @W.D.M.D.S Жыл бұрын

    XZ2 use kara aulak na phone ek eeth battery madi e nisa samsung a90 5G ekak gaththa 😍😍😍🤟😁

  • @namewirting..6558

    @namewirting..6558

    Жыл бұрын

    Mat use kra a90 5g

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    මගේ මතේනම් සෝනි එකක් අරන් පවර් බෑන්ක් එකට ගහන් පාවිච්චි කරන එක හොදයි හිර වෙවී පාවිච්චි කරනවට වඩා හැබැයි බැටරිය ලොකු අව්ලක් නෑ මම උදේ 8ට පාවිච්චි කරන්න ගත්තම ආයෙ හවස 5ට වගේ චාජර් කරන්නේ එහෙම බැලුවම අව්ලක් නෑ හැබැයි මම xz3 පාවිච්චි කරන්නේ

  • @indranikumarasinghe8664
    @indranikumarasinghe866411 ай бұрын

    FOTO maranna puluwan oni wwada Hira wenne nathuwa karanna puluwan supiri fon ekk 😊

  • @madushxd9923
    @madushxd9923 Жыл бұрын

    video eke me wenasa nam maru habaii🤩🤩

  • @Harshanaprasad1
    @Harshanaprasad1 Жыл бұрын

    Good video malli adath niyamai

  • @MrHimAsh.
    @MrHimAsh.11 ай бұрын

    අයියේ මේ මොබයිල් එක තව කොච්චර කාලයක් පාවිච්චි කරන්න හොදද මන් අහන්නේ 2024 , 2025ට galapenawa da 👍 plz kiyanna

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.3496 Жыл бұрын

    Redmi Not 12 pro Plus එකේ වීඩියෝ එකත් ඉක්මනට දෙන්න...❤

  • @supundila5825
    @supundila5825 Жыл бұрын

    Supiri bro❤, Xperia gana godak aya hithan inne waradiyata 🤢, Xperia 5 mark iii review ekak ooni❤

  • @sachirawenusara3449
    @sachirawenusara3449 Жыл бұрын

    Samsung m13 eke review ekak oni

  • @SisinduPerera-kh3lg
    @SisinduPerera-kh3lg Жыл бұрын

    Aiye zony xz eka games walata Hodada

  • @Nipuna_Galhenage
    @Nipuna_Galhenage Жыл бұрын

    Common issues - High battery drain Signal issues (sometimes incoming and outgoing calls not working )

  • @betterthings3208
    @betterthings3208 Жыл бұрын

    Performance wadiweddi battery bahino 🙂

  • @dillu_shadillu_sha3341
    @dillu_shadillu_sha33417 ай бұрын

    I'm also using Xz2 ❤

  • @playking7652
    @playking7652 Жыл бұрын

    නලින්ද අයියගෙන් ❤️ එකකුයි comment එකකුයි අරන් නැති මන් වගේ උන් තවත් සිටීද

  • @nipuvlogs2366
    @nipuvlogs23663 ай бұрын

    Sony so-03k වෙන ජාතියක් ද..

  • @badshadw3953
    @badshadw3953 Жыл бұрын

    10:11 zony arenna pixel 3 eketh puluwan nalinda ayye 😁

  • @dsl77746
    @dsl77746 Жыл бұрын

    Math pawichchi krnne XZ2 signal case ekk nm lokuwta awe na 4G hodata wada Awulakata thinne mage laga thinne SoftBank version ela Android 10 update eka awe na 9 duwanne awlak na solution ekk danna kenek innawa nm reply ekk danna

  • @DENIAL.999
    @DENIAL.999 Жыл бұрын

    Hello bro.. mn use karanneth Sony xz2 ekak.. but . Prossar eka Snapdragon 845 ... 6 nm chip eka .... But oya kiyanne 10 nm chip ekak kiyala .... Please explain bro

  • @nimbusnexus6969
    @nimbusnexus6969 Жыл бұрын

    Sony experia xz2 ekada hoda google pixel 3 ekada hoda

  • @rajasirisamitha

    @rajasirisamitha

    Жыл бұрын

    Cam ek athinnm godak issrhin pixel 3 ek inne. Performance wlinuth hoda pixel 3 wenna snapdragon 845 ne tjiyenne

  • @sonudulshanrajakaruna

    @sonudulshanrajakaruna

    Жыл бұрын

    දෙකම snapdragon 845. ඒත් pixel 3 එකේ os update තියනව

  • @rajasirisamitha

    @rajasirisamitha

    Жыл бұрын

    @@sonudulshanrajakaruna ow an 12 thiyenne

  • @galaxyhero10
    @galaxyhero10 Жыл бұрын

    Sony phone hodai habai battery life 1ka madi. Ganna kalin eka gana hithala balala ganna. Specs walata aasa wela. Battery eka hitin nathi 1k aran wedak nahane.

  • @upalipremathilaka7315
    @upalipremathilaka7315 Жыл бұрын

    අයියෙ realme narzo c53 ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🥸🥸😥😥

  • @gamingkrrish9290
    @gamingkrrish9290 Жыл бұрын

    5 mark 2 eka dan price kiyada dn

  • @_Gamingtutu_
    @_Gamingtutu_ Жыл бұрын

    Mekata wada xz 3 ela hodai neda?

  • @sriyanipadmakanthi6980
    @sriyanipadmakanthi6980 Жыл бұрын

    ipone 6s ekata wada මේක හොදයි නේද දන්නෙ නැති නිසා අහන්නෙ

  • @Saneshhansana
    @Saneshhansana Жыл бұрын

    10:16 ayi pixel 3 eketh puluvan ne

  • @chanindudewmin7693
    @chanindudewmin7693 Жыл бұрын

    Sony xperia 10 mark ¡¡ review ekak ona😊

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara Жыл бұрын

    Honor X8a Review එකක් ඕනේ අයියේ

  • @rohansameera1723
    @rohansameera1723 Жыл бұрын

    Sony global 4n ganna tenak nedda

  • @janidunethsara369
    @janidunethsara369 Жыл бұрын

    I phone 6 s puls gana katha karannko

  • @badaginiyi
    @badaginiyi Жыл бұрын

    වැඩක් නෑ. ගන්ඩ එපා... battery එක නැතුව මොකක් ගත්තාත් වැඩක් නෑ. Use වෙන phone එකක් ගන්ඩ. Display එහෙම ගියොත් ලග කඩයක්වත් නෑ display දාගන්ඩ . මම නම් කියන්නේ හොද battery එකක් තියෙන phone එකක් ගන්ඩ.

  • @oshan6654

    @oshan6654

    Жыл бұрын

    Uba danna pakak na

  • @fawmiakram1006
    @fawmiakram1006 Жыл бұрын

    Ayya plzzz Mata reply karanna man next week ganna inne 4n ekak. Xperia 5ii gannada naththan pixel 5 gannada plzzz reply me. All performance features camera display baladdi Mata hitha ganna mokakda ganne kiyala

  • @slphotoLK

    @slphotoLK

    Жыл бұрын

    pixel 5

  • @dccreation9826
    @dccreation9826 Жыл бұрын

    ayiye globlal rom gahana hati video ekak gendako

  • @vimukthikumara9581
    @vimukthikumara9581 Жыл бұрын

    Aiya realme c55 gana full video ekak denna barida?😢

  • @mspk2007
    @mspk2007 Жыл бұрын

    sony xperia 8 eketh reviwe ekak one

  • @softcaermuni2489
    @softcaermuni2489 Жыл бұрын

    මමත් gatta sz1 සුපිරි tnx

  • @user-tp3px9gw7p
    @user-tp3px9gw7p Жыл бұрын

    මේකේ screen short ගහන්නේ කොහොමද අයියේ😮

  • @koshithamenal5012
    @koshithamenal5012 Жыл бұрын

    Ayye redmi 12c eka gana video ekak ikmanatama gennako plz

  • @pathumthiwankabiyanwila4263
    @pathumthiwankabiyanwila4263 Жыл бұрын

    Meke recycle bin එකක් නැද්ද

  • @nethmalhettiarachchi5997
    @nethmalhettiarachchi5997 Жыл бұрын

    DJI osmo mini cam EKA gana video ekak ona

  • @Music_Kolla-
    @Music_Kolla- Жыл бұрын

    Sony Xperia xz2 eke Docomo phone eka frek ekadda

  • @AshenNimsara-tp6cr

    @AshenNimsara-tp6cr

    Жыл бұрын

    නෑ

  • @Dileepa_2006
    @Dileepa_2006 Жыл бұрын

    මේකට වඩා pixel 3 එක හොදයි ද 🚫

  • @Dulan..dinesh.5

    @Dulan..dinesh.5

    Жыл бұрын

    Ou

  • @erandahiru2391
    @erandahiru23915 ай бұрын

    Aiyye 20 wage ganna 4n monada sony

  • @thejoker9750
    @thejoker9750 Жыл бұрын

    Miui 14 වල video එකක් ඕනි

  • @pasansandeepa6261
    @pasansandeepa6261 Жыл бұрын

    XZ3 ekak thiye maru😍🥰

  • @oshan6654

    @oshan6654

    Жыл бұрын

    mamat ganna inne maruda

  • @nadeeshawickramasingha2523
    @nadeeshawickramasingha252310 ай бұрын

    Thank you so much !

  • @Tharusha-Nishan
    @Tharusha-Nishan Жыл бұрын

    Poco F1 eke HDR පුළුවන් PUBG

  • @amilanuwan6014
    @amilanuwan6014 Жыл бұрын

    සොනි 10 || රිවිවු එකක් ඔනේ 😍😍😍😍😍😍😍

  • @slmixsalad
    @slmixsalad Жыл бұрын

    ඕක හොද උනාට කිසිම Accessories එකක් නෑ මචන්. මගේ යාලුවො අරන් හොදටම කෙලවන් ඉන්නෙ.ලෙඩක් ආවොත් සොරි තමයි

  • @nuwanrajapakshaonline310

    @nuwanrajapakshaonline310

    Жыл бұрын

    මටනම් එහෙම අව්ලක් ආවෙ නෑ පාර්ට්ස් තිබ්බා

  • @slmixsalad

    @slmixsalad

    Жыл бұрын

    @@nuwanrajapakshaonline310 koheda mcn parts thiyenne.apitath kiyapanko

  • @jrsasanka2429
    @jrsasanka2429 Жыл бұрын

    Aiye 60kata withara ganna puluwan hodama camera 4n eka mokadda

  • @Sovi_King_
    @Sovi_King_ Жыл бұрын

    Freeyond smartphone ek gena review ekak oni

  • @SLlion2005
    @SLlion2005 Жыл бұрын

    මමනම් pavicchi karanne sony xzs 👌

  • @rukshangaming9897
    @rukshangaming98974 ай бұрын

    Mege bek kawara ganna thenek nedda

  • @senuragayashan7411
    @senuragayashan7411 Жыл бұрын

    Sony thamay bn brand eka ❤

  • @saaaZz-to1ok

    @saaaZz-to1ok

    Жыл бұрын

    Ekenm 😊

  • @user-jv2js6mc7r
    @user-jv2js6mc7r Жыл бұрын

    samsung galaxy A Quantum එක හොදද කොරියාවෙ used 4n

  • @user-jv2js6mc7r

    @user-jv2js6mc7r

    Жыл бұрын

    @SLPhoto attention

  • @gayankumara2501
    @gayankumara2501 Жыл бұрын

    අයියේ මේකද හොඳ නැත්නම් xz3 එකද?

  • @sandeepathaveesha3598
    @sandeepathaveesha3598 Жыл бұрын

    ayya use karana camera eka mokakda

  • @mohamedfazlurrahman9348
    @mohamedfazlurrahman9348 Жыл бұрын

    Good Phone I'm used Wow Phone

  • @vimukthikumara9581
    @vimukthikumara9581 Жыл бұрын

    අනේ අය්යා realme c55 full video දෙන්නකො

  • @dimuthumadusanka9639
    @dimuthumadusanka9639 Жыл бұрын

    Vivo y22 s review එකක් දාන්න

  • @virajmiluda4696
    @virajmiluda4696 Жыл бұрын

    Hamoma dala battery life madi kiyala habai eke matanam awlk penne na mage phone ekenam battery life good

  • @M-I-N-I-X524
    @M-I-N-I-X524 Жыл бұрын

    Ayye vivo y78 plus phone review karannako🥺

  • @Manomax-mz2dk
    @Manomax-mz2dk Жыл бұрын

    Xz2 ekkin balnne🙃

  • @SLT...TikTok....100K
    @SLT...TikTok....100K Жыл бұрын

    Google pixel 6a phone eka oni

  • @shanakadushmantha4339
    @shanakadushmantha4339 Жыл бұрын

    නිවැරදි කිරීමක් පමණයි❤ snapdragon 845 865 නෙමේ☺️

  • @Dulan..dinesh.5

    @Dulan..dinesh.5

    Жыл бұрын

    🥲

  • @asjude4834
    @asjude4834 Жыл бұрын

    Pixel 3 vs Xperia xz2 Which best

  • @fawmiakram1006

    @fawmiakram1006

    Жыл бұрын

    Pixel 3

  • @kaveesha5724
    @kaveesha5724 Жыл бұрын

    Xperia Xz2 ekai Xperia 5 akai athin kokada hodama hema athinma

  • @AdmiringAutoRace-wn7cs
    @AdmiringAutoRace-wn7cs7 ай бұрын

    Is anyone here one who watching this on xz2 ? 😇

Келесі