No video

දවසක් ගෙදර තනියම හිටපු මම🥲 / Solo Date 👀/තනියම කෑම හදන්න ගිහින් කකුලත් පුච්ච ගත්තා🙂

Instragram ...

Пікірлер: 229

  • @shashi7178
    @shashi7178 Жыл бұрын

    මන්.මෙ ලොකු කමක් කියනව නෙවෙ මට අවුරුදු 24 යි ඔනම දෙයක් හදන්න දන්නව 100කට උනත් තනියම උයල කන්න දෙනව අපෙ අම්ම මට කවදවත් උයන්න දිල නැ මගෙ අක්ක ලග ටික කලයක් හිටිය එයගෙන් තමයි බලන් පුරුදු උනෙ ❤❤

  • @hansaneedulakshika9773

    @hansaneedulakshika9773

    10 ай бұрын

    මටත් පුලුවන් මට තාම 18යි😁

  • @myhely7888

    @myhely7888

    9 ай бұрын

    Hehe oyata 24i ne . Mn mge thattagenui achchigenui igengena dn hodata kama hadnn puluwn mt 13 labanwa me january wlt❤❤❤ hehe

  • @sawmyalepothdeniya7422
    @sawmyalepothdeniya7422 Жыл бұрын

    ජීවිතේ ට ආපු ප්‍රශ්න ,ඒවට මූන දීපු හැටි.දැන්ගන්න ඕනි..

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Жыл бұрын

    ඔයා නම් පිස්සු කෙල්ලෙක් නගා මන් ආදරෙයි අනේ ඔයාට ඔයාගෙන් බලාගෙන ඔන්න ඕඩර්ස් පවා දැම්මා අහ්හ් බුදු සරණයි නගා පරිස්සමෙන් ඉන්න හැමදාමත් සරලව ඔය විදිහට ඉන්න 💙🖤🖤

  • @ashendilmi5430
    @ashendilmi5430 Жыл бұрын

    ශනු අක්කිගෙ ව්ලොග් එකෙන් මත් දැකල හදුව මත් හරි රහයි

  • @Dinithi123
    @Dinithi123 Жыл бұрын

    හැමදාම වගේ මේ vlog එකත් හරිම ලස්සනයි අක්කේ ❤😘

  • @kanchanadayvlog
    @kanchanadayvlog Жыл бұрын

    තනීම හිටපු දවසක මෙක බලපු මම ❤

  • @monikakomangoda6817
    @monikakomangoda6817 Жыл бұрын

    චූටි බව්වා ශෝයි අනේ❤😍😘

  • @Blue_Loom
    @Blue_Loom Жыл бұрын

    Home tour එකක් ඕනේ😍,

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Hri

  • @sapumalikavindya7983

    @sapumalikavindya7983

    Жыл бұрын

    Ou akki home tour ekak dennako

  • @upekasandeepani1810

    @upekasandeepani1810

    Жыл бұрын

    ඔව් ඕනි 😁

  • @hirunidilshika1255

    @hirunidilshika1255

    Жыл бұрын

    Ow ane dennakoo

  • @anushkalakshitha3311

    @anushkalakshitha3311

    Жыл бұрын

    අනුන්ගෙ රෙද්දව්ල් ඉල්ල ඉල්ල බලන්න පිස්සුද උබලට 😂

  • @oshikasilva4490
    @oshikasilva4490 Жыл бұрын

    ආසාවෙන් බලන්නේ අක්කාගේ විඩියෝ අනේ 👀😍❤️❤️❤️❤️❤️❤️

  • @Feelings953
    @Feelings953 Жыл бұрын

    අක්කේ.. මං ඔය කෑම එක හැදුවා අද.. උම්බලකඩ නම් නෙමේ හැබැයි. හාල්මැස්සො බැදලා පොඩි කරලා.ඒ තුන මාර විදිහට ගැලපෙනව.ගෙදර හැමෝම කීව රසයි කියලා .ඔයාට comment කරලම නැද්ද කොහෙද ..ඒත් මේක නම් කියන්නම හිතුනා 🌝 thq

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    දත කැක්කුම අක්කි 😪 එපා වෙලා ඉන්නේ මේ දවස් ටිකේ ම

  • @ruvi9252

    @ruvi9252

    Жыл бұрын

    මගෙත් අෆ්ෆා..හිරිවැටිලා තියෙන්නෙ එපා වෙනවා

  • @Nethusha22
    @Nethusha22 Жыл бұрын

    Akka nonstic eka gihipu bajana wala uyanna epa..rice cooker eke ehema neda.ehema kawoth cancers enna puluwan.

  • @Imaya_018
    @Imaya_018 Жыл бұрын

    අක්කේ .. බව් පැටව්න්ව ඔයා අදුර ගන්නෙ කොහොමද ඒ ගොල්ලො එකවගේනේ , බොනික්කො වගේ 🥰

  • @udeshisdiary
    @udeshisdiary Жыл бұрын

    හරිම සතුටෙන් ඉන්න ලස්සන කෙනෙක්..මගේ පොතක කවරයට ෆොටෝ එකක් දෙන්න බැරිද මැණික ❤❤

  • @Hasith640
    @Hasith640 Жыл бұрын

    Nice & hawain cookies තමා තේ එක්ක setම.

  • @ayomiperera3188
    @ayomiperera3188 Жыл бұрын

    Nanga day eka patan gaththama udeta face ekata mukuth treatment karanna nadda morning ekata cream use karanna nadda oya a wage video ekak mn dakala na

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe558410 ай бұрын

    Katha karanna ඉගෙන ගන්න lamayi lamayi කියන්න kota kathayi හදලොකු amme

  • @user-vj4nn2rm1m
    @user-vj4nn2rm1m Жыл бұрын

    Akki room tour ekakui,home tour ekakui dennakoo ❤❤❤❤

  • @joshapaloka
    @joshapaloka Жыл бұрын

    akki oya thma Egyptian lage cream use karnvada

  • @asha1628
    @asha1628 Жыл бұрын

    මේ වගේ විඩියෝ තමයි අනේ මරු🥰

  • @saduniraweena1830
    @saduniraweena1830 Жыл бұрын

    Girl kenek unama iganagannawa fashion karanawa wagema gedara wada uyana dewal unath danagaththama e girlge maarama watinakamak thiyenne.ehema ganu lamayek hari sampurnai.oyage wayasata harinamoya me wenakota uyanna puluwanwenna ona.tika tika e dewalut iganaganna.😊theruwan saranai

  • @thanujapriyadarshani8187
    @thanujapriyadarshani8187 Жыл бұрын

    අක්කි හරි ලස්සනයි අනේ ❤ ❤

  • @subodhadiwyanjali629
    @subodhadiwyanjali629 Жыл бұрын

    Akke chiya seed ekai kasa kasa atai dekakd Kasa kasa ata walin oka hadann berid akki

  • @kushanidanushika3773
    @kushanidanushika3773 Жыл бұрын

    AI nangi oya oayage nangi gana kiyannatthe eya nadda gedra ☺️☺️nangi mul vidiyos wala hitiya pass na ☺️

  • @PradeepRanabahu
    @PradeepRanabahu10 күн бұрын

    Mamaath Oka hadhuwa marama rasai akki mama tashini

  • @user-wk3ef5ou4z
    @user-wk3ef5ou4z Жыл бұрын

    Mama class giya akki. E hinda damma gaman balanna bari una. Adath vlog eka harima lassanay. Akke room tower ekak dannako.

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @siphalainstituteofeducatio7759
    @siphalainstituteofeducatio7759 Жыл бұрын

    Onion 🧅 cut karaddi wet towel ekak podi ekak hodee😂 issarahen thiya gonna akki ...... Ethakota adanna Oni NH math ehemaii

  • @chathurikawijenayake6818
    @chathurikawijenayake6818 Жыл бұрын

    Akki oya use krna face wash eka mokakd. Cream use krnawd Oya

  • @nadee92
    @nadee92 Жыл бұрын

    සෝවා මීට් ? සෝයා මීට් 😅

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 Жыл бұрын

    තනියම ගෙවන දවසත් හොදයි නේද😍😍

  • @RR_GIRL59994
    @RR_GIRL59994 Жыл бұрын

    දානකම් බලාගෙන හිටියේ ❤❤❤❤❤❤ love you akki ❤👀😍

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Lve u

  • @MaduRasanjana-uz3bh

    @MaduRasanjana-uz3bh

    Жыл бұрын

    ලස්සනයි akki

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi Жыл бұрын

    Adrei akkiyoo,hama video ekkma blnoo ❤️❤️😍

  • @Dssilva1992
    @Dssilva1992 Жыл бұрын

    nangi chia seeds walin prathipala tiyenawada

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Ouuu

  • @Hansani._46
    @Hansani._46 Жыл бұрын

    Hama video ekakma balala thiyenne eeth ada thama first comment eka danne 🥰 lassanai akkiyo ❤️❤️

  • @tharinidhananjana
    @tharinidhananjana Жыл бұрын

    Video එකක් එනකම් හිටියේ ❤😘👍😊

  • @Sishood405
    @Sishood405 Жыл бұрын

    Oya Teaching dip eka kare koinda doll... Ane kiynnkoo

  • @sujanidamayanthi5012
    @sujanidamayanthi5012Ай бұрын

    ලස්සනයි අක්කි

  • @Kavi.Anu..
    @Kavi.Anu.. Жыл бұрын

    akkige bf අපි වගේ අලුත් video 1k දානකන් අාසාවෙන් බලන් අැති නේද❤❤😢😢😢

  • @ishankamadushani9054
    @ishankamadushani9054 Жыл бұрын

    කොණ්ඩ කෑලි 2 කැතයි අනේ.දිග වැඩී

  • @sandunipiyumanthi5813
    @sandunipiyumanthi5813 Жыл бұрын

    Oyanam shok ane.dn addict wela inne oyage videos blnna🌸❤️🥰

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 Жыл бұрын

    මට අලුත් වචනයක් ..... කුන්දිරා ගෙඩියක් කියලා නේද කිව්වේ....

  • @DilniKaushalya

    @DilniKaushalya

    Жыл бұрын

    Kundira kiyala wenama pol wargyk thiynw

  • @HiruJayarathna-zu2jd
    @HiruJayarathna-zu2jd Жыл бұрын

    Lassani akki video eka 😘❤️😍

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @SahaniFernando8675
    @SahaniFernando8675 Жыл бұрын

    Akki puluwannm malee akka ekka oyai eyai vlog ekk krnnakoo plz akkiyooo 🥰♥️😊

  • @imasha_04
    @imasha_04 Жыл бұрын

    Love you so much akki love ❤ ada vlog ekath hrima shoii 😍

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Жыл бұрын

    Me widiyo ek 4.30 dankm bln hitpu mama 🥲💗

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Aneee🥹🥹🥹♥️♥️

  • @DihenHasmira
    @DihenHasmira Жыл бұрын

    ටොබු ශොයි අනෙ😭❤️

  • @kaveeshadewmini.
    @kaveeshadewmini. Жыл бұрын

    Room tour ekak oni akkiyo 😊

  • @sanduni6394
    @sanduni6394 Жыл бұрын

    1 st කමෙන්ට් එක ❤️ ලස්සනයි අක්කී vlog eka 🥰❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Awww

  • @sanduni6394

    @sanduni6394

    Жыл бұрын

    @@dilkinadeera 😍❤️😘

  • @Nikii_gurl
    @Nikii_gurl Жыл бұрын

    Notification එක ආපු ගමන් එහෙම්මම මෙතන 😂😁

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Ane adrei 🥰🥰🥰

  • @kapilarathnayaka2649
    @kapilarathnayaka2649 Жыл бұрын

    ලස්සනයි අක්කේ 😋😊😊😊

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe558410 ай бұрын

    Hodayi loku amme

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 Жыл бұрын

    Oya kaha batha hadanakota wathura wenuwata pol kiri dala hadannko akki marama rasai🥰❤️❤️

  • @Mahie12
    @Mahie12 Жыл бұрын

    Ice cream bucket එකෙ තියෙන්නෙ ice cream da . මාලුද 😁

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    මාලු & මස් 😂😁

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 Жыл бұрын

    Adarei Akki❤❤

  • @oshalaamaa1990
    @oshalaamaa1990 Жыл бұрын

    Aiyath ekka thawa videos karannako dilki. Aiya cute ane.

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Hri

  • @shanikawshalya7229
    @shanikawshalya7229 Жыл бұрын

    Ow nangi math hadanawa oya bath aka Mata rasai

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    😍😍😍😍🥰

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Жыл бұрын

    Video eka shoi❤❤❤❤❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @NirmalaChandani-po5nm
    @NirmalaChandani-po5nm Жыл бұрын

    ආදරෙයි අක්කි..❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri395211 ай бұрын

    Akkigei malee akkigei voice eka same

  • @vijithakumari5304
    @vijithakumari5304 Жыл бұрын

    Vlog eka lassanai akki 😊

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 Жыл бұрын

    Man mg kara mata reply na dr. Ane oya gana creem eka hodada kiyannako

  • @pinkgirl111
    @pinkgirl111 Жыл бұрын

    5 වසරෙ ඉදම් කන්න උයන මම 🤗🙂

  • @ShadowEditsMotivation

    @ShadowEditsMotivation

    Жыл бұрын

    Mn nam huru une 9di

  • @tharushitharaka-ol1nr
    @tharushitharaka-ol1nr Жыл бұрын

    අනේ අක්කියෝ hamadama mewage video dannako ane ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Hri danmmm 🥰🥰🥰

  • @tharushitharaka-ol1nr

    @tharushitharaka-ol1nr

    Жыл бұрын

    @@dilkinadeera ආදරෙයි akiiyooo godak ❤️🥰🥰🥰❤️

  • @prabanisujeewa1126
    @prabanisujeewa1126 Жыл бұрын

    Mama oyata godak adarei akki

  • @pushpaudayangani7220
    @pushpaudayangani7220 Жыл бұрын

    Ayema night routine ekak oni nanga

  • @parkbabymochi2894
    @parkbabymochi2894 Жыл бұрын

    Ane paw akkiya 😢

  • @ahinsanethmini1910
    @ahinsanethmini1910 Жыл бұрын

    සෝයි අනේ

  • @Ruwandidilhara
    @Ruwandidilhara Жыл бұрын

    මරු අක්කියෝ ඔයානම්🤭🥰❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    😍😍🥰

  • @anoshafernando9210
    @anoshafernando9210 Жыл бұрын

    man kanneth oyea soya eaka oke prawns dewal eakath rasai

  • @BabeDhanu
    @BabeDhanu Жыл бұрын

    Ara bisct scene eka nn atta hodee...eka nn pissuwk 😍

  • @darshi_vlogsD
    @darshi_vlogsD Жыл бұрын

    අනේ නොටිෆිකේශන් ආපු ගමන් ආවා ඉතින් බලන්න ලස්සනයි අක්කි.. ආදරෙයි ❤❤

  • @Fathiigirl

    @Fathiigirl

    Жыл бұрын

    matath support ekak dennakoohh🥺

  • @darshi_vlogsD

    @darshi_vlogsD

    Жыл бұрын

    @@Fathiigirl shur darling 🥰🤌

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Aneee🥹🥹🥹♥️♥️

  • @Fathiigirl

    @Fathiigirl

    Жыл бұрын

    @@darshi_vlogsD 🥰❤️

  • @tharushirandima9276
    @tharushirandima9276 Жыл бұрын

    හවායින් කුකීස් මාත් ආසම බිස්කට් එක 😁

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Жыл бұрын

    ආදරෙයි නංගෝ ❤💕💞😘😍

  • @subasuba8230
    @subasuba8230 Жыл бұрын

    Konde badala lassany bawwonge.

  • @Crazygirl-zv1rl
    @Crazygirl-zv1rl Жыл бұрын

    දාන කල් බලන් හිටියේ

  • @chamudipabodya4319
    @chamudipabodya4319 Жыл бұрын

    Love you darling god bless you 🌸😘🌀🍁🌈️😊

  • @tharushisandeepanirajapaksha
    @tharushisandeepanirajapaksha Жыл бұрын

    ආදරෙයි අක්කී❤

  • @dilmihansika886
    @dilmihansika886 Жыл бұрын

    Bs parissamin inn akkiyoo ❤❤

  • @nishikafonseka317
    @nishikafonseka317 Жыл бұрын

    Mama akkige video hamadama balanawa

  • @kaveeshakeshani4396
    @kaveeshakeshani4396 Жыл бұрын

    ලස්සනයි ඒයි 🤭

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰

  • @ppriya-cq5eq
    @ppriya-cq5eq Жыл бұрын

    Adreyi sudu bolla katiyoo

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Adrei

  • @VihangaSithumi
    @VihangaSithumi Жыл бұрын

    dapu gaman baluvoo akkii

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰

  • @piyanthasaman3516
    @piyanthasaman3516 Жыл бұрын

    අම්මෝ දානකන් බලන් හිටියෙ විඩියෝ එක ❤❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰🥰

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 Жыл бұрын

    Nice akki ♥️♥️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o Жыл бұрын

    Ada video aka lassani akki

  • @sajeefernandz
    @sajeefernandz Жыл бұрын

    Rosa malak wage akki oya ❤️

  • @k.k1093
    @k.k1093 Жыл бұрын

    ලස්සනයි අක්කි❤❤❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰

  • @strandu1065
    @strandu1065 Жыл бұрын

    Soya meet hadanakota gedara thunapaha sos warga dala hadanna ake pekat danna epa .hodama nethilu pilika hedenawalu😒

  • @isuruisuru7182
    @isuruisuru7182 Жыл бұрын

    Lassanai akkeeee😊😊❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 Жыл бұрын

    Shok akki❤

  • @DarshiKumari-ks9xg
    @DarshiKumari-ks9xg Жыл бұрын

    Adreiiii itin ❤️❤️♥️♥️😘👍

  • @shehanirashmika2596
    @shehanirashmika2596 Жыл бұрын

    Khomadaaaaaa😊😊😊😊😊

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰

  • @Happyrose96
    @Happyrose96 Жыл бұрын

    Ane 😂❤❤❤❤❤

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰

  • @Doni-lk1wp
    @Doni-lk1wp Жыл бұрын

    අක්කී ❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰

  • @wasundaravindaya527
    @wasundaravindaya527 Жыл бұрын

    Gdr innko kammli ndd oyt mn exam result enkm gdr nkm inn pissu wge 😢😢

  • @mayuminayananjalie230
    @mayuminayananjalie230 Жыл бұрын

    First viewer ❤😘

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Aww

  • @naleen81
    @naleen81 Жыл бұрын

    Akkkaa😍😍😍😍

  • @madavimadavi5338
    @madavimadavi5338 Жыл бұрын

    oya soya eka thamai rasama 😋

  • @Amalsha1111
    @Amalsha1111 Жыл бұрын

    Ammooo ammooo enakala blan idiyeeee

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Adrei

Келесі