Soju|소주 병| කොරියාවේ සෝජු කියන්නේ මොනාද?? | අහමුද සෝජු ගැන පොඩි විස්තරයක් 😍| 소주 한 장

Soju|소주 병| කොරියාවේ සෝජු කියන්නේ මොනාද?? | අහමුද සෝජු ගැන පොඩි විස්තරයක් 😍| 소주 한 장 #soju #소주 #southkorea
අව්රුදු 19ට අඩු අයට විකුනන්න තහනම් කියලා, මේ bottle එකේම ගහල තීනවා

Пікірлер: 31

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 Жыл бұрын

    නියමයි අයියේ...ගොඩාක් වටිනවා. ❤

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    Жыл бұрын

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    Жыл бұрын

    මේව ගැනත් දැනගෙනම යන එක hodaine මල්ලි 👍🏿

  • @vimukthisadharuwan7595

    @vimukthisadharuwan7595

    Жыл бұрын

    @@pointofbhanu8206 ඒක ඇත්ත අයියේ... 👍

  • @dulankavishan9209
    @dulankavishan92093 күн бұрын

    අයියේ ගෙන්නලා දෙන්න පුළුවන් ද

  • @MotivationMastery-z3t
    @MotivationMastery-z3t Жыл бұрын

    Aiye uparima korean gin inna puluwan aurudu gana 10 yaida naththam ita wadida

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    Жыл бұрын

    15ක්‌ පුළුවන් මන් දන්න තරමට, E9 visa එකෙන්.... අව්රුදු 4/10 ඒවා තුන් පාරක් පුළුවන් කියනවා... ඊට අමතරව වෙන visa වලට මාරු උනොත්, e7.. ඒවගේ වෙන visa ජාති gdak තීනවා, ඒවාට මාරු ජිවිත කාලෙම හරි එහෙ ඉන්න පුළුවන්.... 👍🏿

  • @MotivationMastery-z3t

    @MotivationMastery-z3t

    Жыл бұрын

    Ha aiye thanks

  • @SudarmaDHS1995.
    @SudarmaDHS1995.4 ай бұрын

    අයියේ මටත් එකක් ඕන..😀😀😀

  • @kavindub549
    @kavindub549 Жыл бұрын

    💙🇰🇷

  • @MotivationMastery-z3t
    @MotivationMastery-z3t Жыл бұрын

    Aiya dan inne koreyaweda naththam lankaweda

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    Жыл бұрын

    දැනට ලංකාවේ මල්ලි ඉදල ආවේ එහෙ. Aith ලගදීම yawei 👍🏿

  • @InduranganAyeshanWickramasingh
    @InduranganAyeshanWickramasingh4 ай бұрын

    Okkoma bonw giyama 😉

  • @Foxy-lz5bj
    @Foxy-lz5bj Жыл бұрын

    😁😁🗿🔨

  • @user-if3ex6be3l
    @user-if3ex6be3l6 ай бұрын

    giapu mul dawaswala sajani,m akka bonna oneda aniwarenma ahema akak neneeda

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    4 күн бұрын

    Heee එහම නැහැ. හැබැයි එයා ෂොට් එකක් වක් කරොත් glass එකට, බිව්වත් නැතත් පොඩි cheers එකක් දාලා, කටේ ගාවගන්න. පොඩ්ඩක් හරි. ඕව එහම සැර නැහැ.

  • @ishanthijayasooriya681
    @ishanthijayasooriya6814 күн бұрын

    Ayye genalla denava nam price eka kiyanna ko pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls mama loku fan kenek soju valata.. ayye oka dilivari karanna kiyak gannavaada

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    4 күн бұрын

    මම නම් මේවා විකුනන් නැහැ, බොන්න ඕනනම් ගෙන්නලා දෙන්නම්, පොඩි ගානක් යයි. මට msg එකක් දාන්න. 👍

  • @ishanthijayasooriya681

    @ishanthijayasooriya681

    4 күн бұрын

    @@pointofbhanu8206 ow ow bonna thamai ayye dilivari th ekka price eka kiyanna pls pls pls

  • @ishanthijayasooriya681

    @ishanthijayasooriya681

    2 күн бұрын

    @@pointofbhanu8206 ryp ayye

  • @ishanthijayasooriya681

    @ishanthijayasooriya681

    2 күн бұрын

    @@pointofbhanu8206 ayye ryp

  • @navinmaleesha1927
    @navinmaleesha1927 Жыл бұрын

    අයියා සෝජු ශරීරයට අහිතකර නැද්ද

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    Жыл бұрын

    ලොකු aulak නැහැ මල්ලි චුට්ටක් බිව්වා කියලා අපේ අරක්කු තරම් අහිතකර නැහැ 👍🏿

  • @dinalcharuka
    @dinalcharuka10 ай бұрын

    ලන්කාවේ ගන්න තැනක් නෑ නේ බ්‍රෝ

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    10 ай бұрын

    ඕනනම් කියන්න, ගෙන්නලා දෙන්නම් 👍👍

  • @user-ju4gy7jl4d

    @user-ju4gy7jl4d

    4 ай бұрын

    ​@@pointofbhanu8206කීයක් යනවද ගෙන්නනවනම්?..

  • @chamara_bandara9999
    @chamara_bandara99998 ай бұрын

    මට සෝජුවක් බොන්න ආසයි

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    8 ай бұрын

    ගෙන්නලා දෙන්නම් ඕනනම්

  • @isurusampath8819

    @isurusampath8819

    5 ай бұрын

    ගෙන්න ගන්න පුලුහන්ද

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    5 ай бұрын

    @@isurusampath8819 බොන්න ඕනනම්, ගෙන්නලා දෙන්නම් 🇰🇷

  • @samankumara-xt5yq

    @samankumara-xt5yq

    9 күн бұрын

    Matatth Oni gennala

Келесі