No video

සබන් කර්මාන්තයේ සියලු රහස් සමඟින් පරිපූර්ණව නිවැරදිව සබන් සෑදීම Soap Base and Herbal Soap making

සබන් කර්මාන්තයේ සියලු රහස් සමඟින් පරිපූර්ණව නිවැරදිව සබන් සෑදීම Soap Base and Herbal Soap making
මොහොතකට කුස්සිය විද්‍යාගාරයක් කරගනිමු..
ස්වයං රැකියවක් සොයන අයට හොඳ අදහසක්..කවුරුත් නොපෙන්නා හදන සබන් සංයෝගය නිවැරදිව හදන විදිය..ඖෂධීය සබන් සහ මූලික සබන් හදාගන්න.
ගාන්න පුළුවන් විදියට සබන් හදන විදිය බලන්න.සබන් කියන්නෙ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් .ඒ රසායනික ප්‍රතික්‍රියාව වෙන්න අවශ්‍ය සංයෝගය අපි හරියටම හදන්න ඕනි...ඒ වගේම ඒක ප්‍රතික්‍රියා කරල නියම විදියට පදම් වෙන්න නිදහස ..ඒ කියන්නෙ කාලය ඒකට දෙන්න ඕනි..නැත්නම් අපිට සමට අහිතකරයි...ඉතින් ඒ වගේම මේක සංයෝග කරද්දි ආරක්ෂා කාරී වෙන්න ඕනි..ඉතින් මේ සියලු කරුණු අන්තර්ගත මගෙ වීඩියෝ එක බලල සබන් ගැන හරි අවබෝධයක් ගන්න... ප්‍රායෝගිකව කරන විදිය බලන්න එන්න උඩ ලින්ක් එකෙන්..
මගෙ අනිත් වීඩියෝ වලට වඩා මේක ටිකක් දිග වැඩි වුණේ ඉහත කරුණු සියල්ල සපුරන්න වුණු නිසයි..මගේ ආදරණීය ඔයාලට ..සුබ දවසක් ...ලස්සන උදෑසනක් ...
මම කුසලා ජයමාන්න..
From Kusala's Simple Life
• සබන් කර්මාන්තයේ සියලු ...
👆👆👆👆👆👆👆👆👆👆👆

Пікірлер: 1 200

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife2 жыл бұрын

    ගොඩක් අයගෙ ප්‍රශ්න,සඳහා පිළිතුරු ටිකක් ... මේ සුදුපාටින් මං හැදුවේ මූලික සබන් එක..ඒකෙන් තමයි ඔක්කොම කරන්න පුලුවන් ...ඒක මේ විදියට හදලා සති දෙකක් පරණ කළාම ඔය විදියටම ඇඟේ ගාන්න ..මූණ සෝදන්න ගන්න පුලුවන් ..එහෙම නැත්නම් සති දෙකක් තියලා නැවත සකස් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල් දාලා..මං එහෙම වීඩියෝ කරන්නම්..මූලික සබන් එක හදනකොට මං කළා වගේ ඖෂධීය වියලි පිටි වර්ග ඒ කියන්නෙ කස්තුරි කහ , සුදු හඳුන්..රත් හඳුන් වෙනිවැල් කුඩු වගේ දේවල් එකතු කරගන්න පුළුවන් ... PH අගය මනින්න PH paper තියෙනවා ..PH meters තියෙනවා .. TFM නම් සබන්වල දාන තෙල්වලින් තීරණය කරන්න පුලුවන් ..ඒක ගෙදර මනින්න අමාරුයි.. NaOH වලිනුත් මෘදු සබන් හදනවා.. රෙදි සෝදන සබනුත් හදනවා..රෙදි සෝදන,සබන්වලට දාන තෙල් ප්‍රමාණය අඩුයි..ඒකයි ඒවයෙ TFM අගය අඩු...NaOH වලින් මෘදු සබන් සෑදීමේදී තෙල් සහ කෝස්ටික් සෝඩ රත් කිරීමෙන් අමතර NaOH ඉවත් කරනවා ග්ලසරයිඩ වෙන් කරනවා...සෝඩියම් ක්ලෝරයිඩ් මගින්..ඒව නිවෙස්වල කරන්න අමාරුයි .. ලේසිම ක්‍රමය තමයි මේ cold process ක්‍රමය ..මේ අනුපාතයට අරන් සබන් හදලා මේ විදියට දවසකින් ගලවලා සති 2 ක් පදම් වෙන්න තිව්වම කිසිම ප්‍රශ්නයක් නෑ...KOH ඒකියන්නෙ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලිනුත් සබන් හදනවා.. ඒක ගන්නෙ ගොඩක් වෙලාවට මෘදු සබන් හදන්න ...මං KOH දාලා සබන් හදන වීඩියෝ එකක් කරන්නම් ලගදිම...

  • @pasanabeysundara2301

    @pasanabeysundara2301

    2 жыл бұрын

    ඔබ ගොඩක් වැදගත් කරුණු සදහන් කරල තියෙනවා මිස්.සබන් නිෂ්පාදනයේදි සමට හිතකර පරිදි නිෂ්පාදනය ගැන දැනුවත් කිරීම ගොඩක් වටිනවා.👍

  • @dhanushkamki6105

    @dhanushkamki6105

    2 жыл бұрын

    Saban hadana achchu ganna thiyenne koheda

  • @isharadhanushka1944

    @isharadhanushka1944

    2 жыл бұрын

    පැහැදිලි කිරීම ගොඩක් වටිනවා..ඊලග වීඩියෝ ව එනකම් මෙ විදිහදට සබන් හදනවා..දැන් නම් අමුද්‍රව්‍ය පට්ට ගනන්

  • @harshanipradeepika55

    @harshanipradeepika55

    2 жыл бұрын

    මිස්.. බේබි සබන් හදනකොට දාන දේවල් වෙනස් වෙනවද?

  • @sapnaudesh8527

    @sapnaudesh8527

    2 жыл бұрын

    Ppl

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52572 жыл бұрын

    කවරුවත් මෙහෙම කියා දෙන්නෙ නෑ ඔබ තුමියට අනේක වාරයක් පින් සිදුවේවා!!දීර්ගායුශ ලැබේවා

  • @shamalsudarshana8813
    @shamalsudarshana88132 жыл бұрын

    මෙතෙක් කල් ගිය සබන් වීඩියෝ හැම එකම බැලුවා.ඔක්කොම කරන්නෙ අවශ්‍යම දේ කියන්නෙ නැතිව බොරුවට මවා පාන එක. ක්ෂණික සබන් හදාගන්න පුළුවන් කියල වීව්ස් ගන්න අරමුණින් කරල මිනිස්සු රවට්ටනවා. අනිත් කරුණ තමයි ඒ එකකටවත් කමන්ට් එකක් දාල උත්තර ගන්න බෑ කවදාවත් . ඒ අතින් මේ වීඩියෝ එක වගේම මේ චැනල් එකත් සුපිරි. සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුමයි. පරිපූර්ණ වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinthyadissanayake4412

    @achinthyadissanayake4412

    2 жыл бұрын

    අනිවාර්යයෙන් සමහරු හිතන්නෙ පොල් සම්බෝලයක් හදනව වගේ සබන් හදන්න පුළුවන් කියල 😀😀

  • @hearttouchingmusic3387

    @hearttouchingmusic3387

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඒක ඇත්ත

  • @anuradhasewwandi2173
    @anuradhasewwandi21732 жыл бұрын

    බොහොම ස්තුතියි!පැහැදිලි ව හැමදේම හොදට කියලා දුන්නා.

  • @sudarma256
    @sudarma2562 жыл бұрын

    වටින විඩියෝ එකක්. ගොඩක් ස්තුතියි ඔබ තුමියට.

  • @user-to6rc4bz6s
    @user-to6rc4bz6s Жыл бұрын

    මේ වගේ බිමටම වැටිලා ඉන්න වෙලාවක මේක හරිම හොඳ වැඩක් ,ස්තුතියි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Жыл бұрын

    ,ඉතාමත්ම හොදින් පැහැදිලි කලා මුල සිට අග දක්වාම.නියමයි අක්කා... සබන් හදන විදිය බලපු හොදම video එක මේක තමයි . රෙදි සෝදන සබන් ගැන vodiyo එකක් කරන්න.අපිට හරි දැනුමක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි බුදුසරනයි

  • @prasadjayasinghe7271
    @prasadjayasinghe72712 жыл бұрын

    ගොඩාක් ස්තුති.අපිට ඉතා පැහැදිලි ආකාරයෙන් කියා දුන්නා.

  • @channelfirst8726
    @channelfirst87262 жыл бұрын

    හරිම පැහැදිලියි ...ගොඩාක් ස්තූතියි !!!❤️❤️❤️🙏🙏🙏🙏

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe38292 жыл бұрын

    ඉතාමත්ම පැහැදිළි ලෙස අදාල ක්‍රියාවලිය ඉදිරිපත් කළා. සබන් සෑදීම ගැන බැලූ වීඩියෝ අතරින් හොඳම වීඩියෝව මෙයයි . ඇවැසි ද්‍රව්‍ය ගැනීමට ඇති ස්ථාන සඳහන් කිරීම හරිම වැදගත්. ස්තුතියි , ඔබතුමියට බොහොමත්ම .

  • @nilanthirajasingha2142

    @nilanthirajasingha2142

    5 ай бұрын

    🤑🤑🤮🤮🤮😡🥸😭😭☠️☠️👹️👹️👺🙈

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac552 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට ! විශ්වාසවන්තව යමක් දැන ගත්තා , ඉගෙන ගත්තා.. සුවබර දිවියකට ඔබට ආශිර්වාද කරනවා !

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna37532 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි .

  • @chandigamachchi9141
    @chandigamachchi91412 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @harshanipradeepika55
    @harshanipradeepika552 жыл бұрын

    බොහොම ස්තුතියි මිස් 💗💐 සබන් හදන videos කීපයක් බැලුවා. නිවැරදිව , පැහැදිලිව කියා දුන්නේ ඔබයි. බොහොම ස්තුතියි 🙏💐💗

  • @thilinilakmalie1789
    @thilinilakmalie17892 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කෙ 😊❤️

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella99332 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමියට නියමාකාරයෙන් ම කියලා දුන්නට

  • @nevilrohitha3369
    @nevilrohitha33692 жыл бұрын

    ඉතාමත් හොදට කියලා දුන්නට ස්තුතියි ඔබට

  • @MSMA1982
    @MSMA19822 жыл бұрын

    ස්තූතියි දුවේ මේ දැනුවත් කිරීම ගෝඩක් වටිනවා මොකද සුවෙන් රැකියවකට උනත් කරන්න පුලුවන් දෙයක්

  • @dammikairangani611
    @dammikairangani6112 жыл бұрын

    හොඳ ට.. පැහැදිලිව.කියලා.දුන්නා.ස්තූතියි

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 Жыл бұрын

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි

  • @priyankalakmini5942
    @priyankalakmini59422 жыл бұрын

    ස්තුතියි ඔබට පැහැදිලි ව කියලා දුන්කට👍👍👍👍🌹🌹🌹🌹💐💐💐💐

  • @malkanthijayasena8666
    @malkanthijayasena86662 жыл бұрын

    ස්තුතියි බොහොම ... අවංකවම හැම දෙයක්ම කියල දෙනවට..🌷🌷🌷🌷

  • @kavindainduwara8971

    @kavindainduwara8971

    2 жыл бұрын

    Godak sthuthi obata

  • @wasanasamarakoon
    @wasanasamarakoon2 жыл бұрын

    හරිම වටිනා වීඩියෝවක්..ස්තුතිය 🙏

  • @shanthijayalath4517
    @shanthijayalath45172 жыл бұрын

    ගොඩාක් ස්තුතියි නංගී, කාලයට ගැලපෙන වටිනා වීඩියෝවක්, ඔයා කියලාදෙනවා අහන් ඉන්නත් ආසයී.

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka51652 жыл бұрын

    ගොඩක් පින් ඇත්තටම ඛුදු සරණයි

  • @nimashanimashalew7360
    @nimashanimashalew73602 жыл бұрын

    මේ තරම් ලේසි දේවල් අඇයි අපි නොකරන්නේ .thank you very much ඇපි පටන් ගමු සොයන් රැකියාවක් ...බොහොම පින් .

  • @ranjaniathauda6003
    @ranjaniathauda60032 жыл бұрын

    ගොඩක් ස්තුතියි දූව.

  • @malir2192
    @malir21922 жыл бұрын

    වර්ථමානයට ගැලපෙන හොද video එකක්... බොහොම ස්තූතියි ..🌹🌹

  • @tharangadesilva7488
    @tharangadesilva74882 жыл бұрын

    ඉතා පැහැදිලිව හොදින් කියලා දුන්නට බෝහෝමත් ස්තුතියි 🙏🙏🙏

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z2 жыл бұрын

    වීඩියෝව මරු...😍👍 සබන් පිලිබද ගොඩක් දැනුවත් උනා...ස්තූතියි ...👏

  • @indeewarii.u3131
    @indeewarii.u31312 жыл бұрын

    හොඳ video එකක්.කිසිම දෙයක් අඩු නැතිව කියලා දුන්නාට ස්තුති .

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi84662 жыл бұрын

    ඉතාමත් වැදගත් .ස්තුතියි ඔබතුමියට.

  • @sumathipalaariyarathna1680
    @sumathipalaariyarathna16802 жыл бұрын

    Thank you kusala for your vedio clip about soap manufacturing. I think this will immensely help to people in this crucial time.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32162 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක් ස්තුතියි

  • @upulnadeera784
    @upulnadeera7842 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @shenalipanditha5440
    @shenalipanditha54402 жыл бұрын

    ස්තුතියි ඔබ ට ....🙏බොහොම වටිනා වීඩියෝ එකක්

  • @chamalichamindichamali6228
    @chamalichamindichamali62282 жыл бұрын

    Anith ayage video walata wada godak saralai බොහොම ස්තූතියි 😍

  • @isharadhanushka1944
    @isharadhanushka19442 жыл бұрын

    සබන් හදන විඩියෝ වලින් මම බලපු හොදම එක මේක,,මේවගෙ හොද දැනුමක් ලබා දෙන ,අලුත් වටිනා වීඩියෝ කරන්න තව තවත් හැකියාව ලැබේවා ඔබට.🙏🙏🙏

  • @Yourtubewahini
    @Yourtubewahini5 ай бұрын

    නියමයි ඔයා නම් සුපිරි චරිතයක් පැහැදිලිව theory එකයි practical එකයි දෙකම නියමෙට කරා..කිසි දෙයක් හැංගුවෙ නෑ..❤❤❤❤

  • @eranganirathnayaka6630
    @eranganirathnayaka66302 жыл бұрын

    ගොඩක් වටිනවා.ඔයාට ගොඩක් පින් හොදට කියලා දෙනවා

  • @chamaranuwan4224
    @chamaranuwan42249 ай бұрын

    godak hodai,පැහැදිලිව kiyala dunna.ගොඩක් ස්තුති

  • @aruniranu2051
    @aruniranu20512 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    Good Valuable sharing Thank you for sharing with us and Waching Now 🙏🙏🙏🙏🙏

  • @rajadasamendis4140
    @rajadasamendis4140 Жыл бұрын

    ඇත්තටම අව‍ංකවම හරියටම කියල දුන්න බව දැනෙනව .ඔබ තුමියට බොහොම ස්තුතියි!

  • @sarangiindika1282
    @sarangiindika12822 жыл бұрын

    ඔයා මේ දේවල් පැහැදිලිව කියලා දෙනවා අක්කී බොහොම ස්තූෝම ස්තුතියි අපට මෙවැනි වටිනා වීඩියෝස් අරගෙන එනවට.....

  • @rohithaekanayake2047
    @rohithaekanayake20472 жыл бұрын

    හරිම වැදගත් දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58362 жыл бұрын

    හරි වටිනා වීඩියෝවක් ස්තුතියි කුසල ඔයාට.....

  • @Y.12701
    @Y.127012 жыл бұрын

    ස්තූතියි ගොඩක් වටිනවා.

  • @upalihemachandra6686
    @upalihemachandra66862 жыл бұрын

    ඉතා පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake10582 жыл бұрын

    වර්ථමානයේ පවතින ආර්ථික ප්‍රශ්නයට ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්. දැනුවත් කලාව බොහොම ස්තුතියි.🙏 🙏 🙏

  • @philominamaxworth3165

    @philominamaxworth3165

    2 жыл бұрын

    Miss Mama me soap eka haduwa achchuwen gala wanna amaruine

  • @gvvhhh3222
    @gvvhhh32222 жыл бұрын

    THANKS YOU VERY MUCH.. TEACHI NG FOR US.. B. S.

  • @aselasampath8792
    @aselasampath8792 Жыл бұрын

    ඉතා හොඳ වටිනා වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට ...

  • @aroshadayananda5600
    @aroshadayananda5600 Жыл бұрын

    ඉතාමත් වටිනා දෙයක් ...❤️❤️❤️ බොහොම ස්තුතියි ...👍👍👍

  • @uditharajapaksa2460
    @uditharajapaksa24602 жыл бұрын

    Very nice 👍🙂 thank you so much

  • @pothakamahima8826
    @pothakamahima88262 жыл бұрын

    ඉතාමත් ස්තුතියි

  • @radharasangani7816
    @radharasangani7816 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබට වටිනා වීඩියෝ එකක් ...

  • @nilminithushari2864
    @nilminithushari28642 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට.

  • @induwejethunga5704
    @induwejethunga57042 жыл бұрын

    ගොඩාක් ස්තුතිය

  • @akshihansi6092
    @akshihansi60922 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 🙏 හැමදෙයක් ගැනම හොදින් පැහැදිලි කරලා කියලා දෙනවට.thank you very much❤️❤️

  • @ranjithkumara8103

    @ranjithkumara8103

    2 жыл бұрын

    Watina,wediyo,ask,harima,pahadili

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 Жыл бұрын

    ගොඩක් ස්තූතියි .හදල බලන්නම් බුදුසරණයි

  • @gamikalakruwan1370
    @gamikalakruwan13702 жыл бұрын

    බොහොම ස්තුතියි.... නිර්ලෝභීව සියල්ලම පැහැදිලි කිරීම ගැන ජයෙන් ජයම වේවා !!!

  • @nilminirathnayake9609
    @nilminirathnayake96092 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඉතා පැහැදිලිව කයලා දුන්නට අනිවාර්යයෙන් හදලා බලනවාමයි

  • @ashokakumara5460

    @ashokakumara5460

    2 жыл бұрын

    Good

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Жыл бұрын

    ❤❤❤❤ ආදරෙයි මහා ගොඩක් කුසලා. නමටම ගැලපෙන කුසලයන් කරනවා. මුලු යූ ටියුබ් එක පුරා පීර පීරා ඔයාගේ වීඩියෝ බලද්දි කෑම ජාති , ආයුර්වේද ක්‍රම සිංහල කෑම බටහිර කෑම වගේම මේ සබන් හදන විදිය අද දැක්කේ. මහත් පල මහානිසංස පින් කුසලාවනී ❤️❤️❤️

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි ...❤❤❤

  • @manjuladineshkumara6652
    @manjuladineshkumara66522 жыл бұрын

    බලපු වීඩියෝ වලින් හොදම එක...ඔබතුමියට ගොඩක් පින්.....

  • @thilankalakshan5125
    @thilankalakshan51252 жыл бұрын

    ගොඩක් ස්තුතියි.. හොද වීඩියෝ එකක්..

  • @rohinimabarna9183
    @rohinimabarna91832 жыл бұрын

    ස්තුතිය් ඔබට

  • @asankasudarshani2028
    @asankasudarshani20282 жыл бұрын

    ඔබ තුමියගේ වීඩියෝ එක බලල මමත් සෝප් බේස් එක හැදුවා, හරියටම ආවා, තැනක් යූ පැහැදිලිව කියල දුන්නාට

  • @thakshilamudunkotuwa2561

    @thakshilamudunkotuwa2561

    2 жыл бұрын

    oya me minum walatd gaththe costic soda katada kududa gaththe oya math haduwa mge eke oil gathiya wadii

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma3072 жыл бұрын

    Hamadema itha hondin kiya dunna.me kaleta harima vatina video ekak.thank you so much.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18602 жыл бұрын

    බොහොම පිං ඔබතුමියට❤️❤️❤️❤️

  • @sansalajayawardhana8417
    @sansalajayawardhana84172 жыл бұрын

    හරිම පිළිවෙලට හොදටම කියා දුන්නා.ගොඩාක් ස්තුති 🙏 .වෙන අය වගේ ගුරුමුෂ්ඨිය තියාගෙන කියා දුන්නෙ නෑ.ඔයාට තෙරුවන් සරණයි !

  • @shyamalafernando4113

    @shyamalafernando4113

    2 жыл бұрын

    සබන් හදන කොටම කෝමරිකා දැම්මාට කමක් නැද්ද?

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 Жыл бұрын

    ඉතාම ⁣හොඳින් පැහැදිලි කරා ස්තුතියි

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege Жыл бұрын

    Suddenly I wanted to try out home made soap and it's a fortunate to seek your fully described KZread channel.

  • @sandalusamaraweera1107
    @sandalusamaraweera11072 жыл бұрын

    මන් හිතුවා අක්කි සබන් හදයි කියලා ... අක්කි තමා හරියටම කියලා දුන්නේ.😍ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අක්කි 😘😘 අක්කිට බුදුසරණය් 😘😍🤩

  • @ranjaniudayakumari5454
    @ranjaniudayakumari54542 жыл бұрын

    Goooodak වටිනවා 🥰🥰🥰🥰

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha40072 жыл бұрын

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් නංගි ස්තුතියි ඔයාට මාත් හදලා ඉවර වෙලා කියන්නම්

  • @siraajmuhammed5510
    @siraajmuhammed55102 жыл бұрын

    බොහෝම ස්තුතියි 🙏

  • @dilshiekanayaka
    @dilshiekanayaka2 жыл бұрын

    ගොඩාක් ඒවා බැලුවා..එ්ත් හැමදාමත් වගේ වටිනාම දේවල් කිව්වෙ අක්කා❤️

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි නංගි

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha93302 жыл бұрын

    ස්තූති මේ වගේ වීඩියෝ ගේනවට මේ කාලයට ගොඩක් වටිනවා අරන් තියපු සබන් වලට කරන දේත් කියන්න 🙏👍

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ඒව දාල මං ඖෂධීය සබන් හදන විදිය කියන්නම්

  • @smahakubura8938
    @smahakubura8938 Жыл бұрын

    බොහොම ස්තූතියි, මිස්. ගොඩක් වටිනා වීඩියෝඑකක්.

  • @sachinids5930
    @sachinids59302 жыл бұрын

    Godak watinawa akke.. hariyatama visthara kiwwa.. thank you ❤️

  • @hemalipeiris2688
    @hemalipeiris26882 жыл бұрын

    හරිම විදිහට කියලා දුන්නාට ගොඩක් ස්තූති 🙂

  • @hemalipeiris2688

    @hemalipeiris2688

    2 жыл бұрын

    Soap base එක ඔය විදිහට හදලා ඒකත් සති දෙකක් තියලද සබන් හදන්න ගන්න ඕනේ , එහෙම නැත්තං set උනාට පස්සේ සබන් හදලා සති දෙකක් තියනවද ? ස්තූති 🙂

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    සති දෙකක් තිව්වම තමයි ගොඩක් හොඳ ඊටපස්සෙ අනිත් දේවල් දාල නැවත හදල සෙට් වුණු ගමන් ගන්න පුළුවන්

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 Жыл бұрын

    ඔබ අවක කෙනෙක් .....හොදට උගන්වන්න පුලුවන්.........සමහර කපටි අය විඩියෝවල ....ප්‍රශ්න කරත් සගවනවා......ඔබ ගුණවත් කාන්තාවක් ......ස්තූතියි.

  • @anomanarangoda6505
    @anomanarangoda65052 жыл бұрын

    සතුටුයි පැහැදිලි කිරීම පිළිබඳ ව... තුති පුදමි ~ තෙරුවන් සරණයි!!!

  • @ranathungemanike2294
    @ranathungemanike22942 жыл бұрын

    මේකාලෙ හැටියට වටිනාවීඩියෝවක්.ඔබට ස්තුතියි.

  • @chathuwedage6757
    @chathuwedage67572 жыл бұрын

    ඔයා සබනුත් හදලා, හරිම ශෝක්, මං කැමතිම අක්කගෙ විස්තරයට,ඒක ගොඩක් වටිනවා, මටත් තියෙන්නේ හරිම sensitive හමක්, ඔය විදියට හදන්නම්කෝ,පැහැදිලිවම හැමදේම කිව්වා, thanks අක්කා ❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි නංගී

  • @nadeeshbro...7833

    @nadeeshbro...7833

    2 жыл бұрын

    හදල බලන්න ගාන්න බෑ මාත් හැදුවා

  • @cyal8r007
    @cyal8r0072 жыл бұрын

    NaOH ( Caustic Soda) should be added to the water and not the other way around. A good informative video. Thanks!

  • @Thushari-nq4uz
    @Thushari-nq4uz5 ай бұрын

    හරිම ලස්සනයි .බොහොම ස්තූතිය .ගොඩක් පිං .හරිම අර්ථවත් ❤❤❤❤❤

  • @sammynonis3715
    @sammynonis3715 Жыл бұрын

    Wow...!!! ඔයාට ගොඩක් පින් මේ කරපු video එකට. ඒක හරිම සරලයි. තේරුම් ගන්න පහසුයි. ඒ වගේම සෘයලු මිනුම් නොසගවා දැනුම් දුන්නාට ස්තුතියි!🙏

  • @muthumaleeperera6581
    @muthumaleeperera65812 жыл бұрын

    අක්කි super ...❤️❤️👍

  • @desilva381
    @desilva3812 жыл бұрын

    ඔබ දාන හම vedio එකක්ම මම බලනවා එවගේම හදනවා .හරිම ශොක් . ගොරකා චුර්නයද මම ගුලි නොකර අල්ලට අරන් උනු වතුර බොනවා .

  • @indranimendis303
    @indranimendis303 Жыл бұрын

    හොඳ දැනුවත් කිරීමක් ගොඩක් ස්තුති ❤💐

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 жыл бұрын

    💗🌷ගොඩක්ම ස්තුතියි මිස්..

  • @chandanirupalata3450
    @chandanirupalata34502 жыл бұрын

    මේ කාලේ හැටියට වඩාත්ම වටිනා වීඩියෝ එකක්, ස්තුතියි ඔයාට

  • @renuniwunhalla624
    @renuniwunhalla6242 жыл бұрын

    ගොඩක් හොද විඩියෝ එකක්, හොද පැහැදිලි කිරිමක් , ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ළඟදිම රෙදි සොදන සබන් එකක් ගැනත් විඩියෝ එකක් කරයි කියලා ඔබට ජය ශි මහ බෝ සමිදු පිහිටයි

  • @lamagei1143

    @lamagei1143

    2 жыл бұрын

    Baby sop kohomada hadanne

  • @vasanamanoratne9619
    @vasanamanoratne96192 жыл бұрын

    MANY THANKS. IT WILL BE VERY HELPFUL TO ALL OF US.

  • @kanthi1038
    @kanthi10382 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරිය .

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e2 жыл бұрын

    MR එකේ බලලා ආවෙි ඔයාගේ විඩියෝ එක වටිනවා පැහැදිලි ස්තුතියි

  • @taniyakumari7104

    @taniyakumari7104

    2 жыл бұрын

    Math ehemi

  • @prettygirlo_o5021

    @prettygirlo_o5021

    2 жыл бұрын

    මාත් එහෙමයි

  • @himashasanjalee3652

    @himashasanjalee3652

    2 жыл бұрын

    මාත් එහෙමයි.

  • @ushani9571

    @ushani9571

    2 жыл бұрын

    Math ehemai

  • @thathsaranikavindi8639

    @thathsaranikavindi8639

    2 жыл бұрын

    Math

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna29252 жыл бұрын

    ස්තුතියි.සබන් කුඩු හදන විදිහත් කියලා දෙන්න අපිට

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee53102 жыл бұрын

    පැහැදිලි ව ව්ඩ්යෝ එක ඉදිරිපත් කලාට ස්තුතියි ඔබ තුම්යට❤️❤️

  • @yuhasbalage6095
    @yuhasbalage6095 Жыл бұрын

    Harima asawen mai puthai baluwa. Thanks ! 💚💚💚💐

Келесі