smd capacitors මොනවද

Пікірлер: 8

  • @sudath2007
    @sudath2007Ай бұрын

  • @AI_Computers_
    @AI_Computers_Ай бұрын

    ❤❤❤Supiri

  • @rvliveshow5464
    @rvliveshow5464Ай бұрын

    ඔබ තුමාලා ලග ඇව්ත් කොස් ඒක කරන්න පුලුවන්ද මට ව්ස්තර කියන්න

  • @janakakumara9827
    @janakakumara9827Ай бұрын

    ❤. ඔන්න සිංහලෙන්ම කැපැසිටර් කියන්නේ මොකක්ද කියලා....මේ.කියන දේවල් එහෙන් මෙහෙන් ඇහිදපූවා නොවේ .කැපැසිටර් අග මූල...අපි නම් ඉගෙනගත්තෙ DN mobile ...❤❤❤

  • @cinemaworld1065
    @cinemaworld1065Ай бұрын

    පොත කොහොමද ගන්නෙ

  • @milindajayamaha6563
    @milindajayamaha6563Ай бұрын

    ඔවා චෙක් කරන්න වෙනම මීටර් තියෙනවා අපි ලග. ලංකාවේ මිනිසුන්ගේ කුහක කම කවදාවත් නැතිවෙන්නෙ නෑ .දුක් විදලා ඉගෙන ගෙන නිකන් දෙන්නෙ නෑ අපි ටෙක් වල දුක් වින්ද විදිහ දන්නේ අපි විතරයි ජය වේවා

  • @dn.mobile----

    @dn.mobile----

    Ай бұрын

    අපිත් ඉගෙන ගත්තේ සල්ලි වියදන් කරලා මහන්සි වෙලා එවට වටිනා කමක් දෙන්න ඔනේ ඔයාටත් ජය

  • @milindajayamaha6563

    @milindajayamaha6563

    Ай бұрын

    ඔව් මිනිස්සුන්ට නිකන් කියලා දෙන්න පුළුවන් ඒත් කිසි වටිනා කමක් නෑ.ඉගෙන ගෙන ගුරුවරයාත් අමතක කරන ජාතිකයක් ලංකාවේ ඉන්නෙ

Келесі