මිලදී ගන්න සුදුසු නැති Smartphone 5ක් | 5 smartphones not worth buying in Sri Lanka

Ғылым және технология

This video is 5 smartphones not worth buying in sri lanka
Another Smartphone Brand Buying Link :
Infinix : click.daraz.lk/e/_eBX7p
Apple : click.daraz.lk/e/_eCb8F
Realme : click.daraz.lk/e/_eCN9d
Vivo : click.daraz.lk/e/_eCHdN
Samsung : click.daraz.lk/e/_eerWx
Oppo : click.daraz.lk/e/_eCJ9z
Nokia : click.daraz.lk/e/_eDper
Huawei : click.daraz.lk/e/_eD3AJ
Itel : click.daraz.lk/e/_7e1fz
Contact me to Sponsorship in this link -
/ slsectionstudio
Follow Us Soical Media
Facebook:
/ slsection
Instagram:
/ slsection
Twitter:
/ slsection1
Thanks....

Пікірлер: 1 500

  • @anelien2586
    @anelien25862 жыл бұрын

    මෙහෙම phonesවල වැරදි කියන එකෙක් දැක්කමයි ලංකාවෙ 😂 නියමයි සගෝ ♥✨

  • @techno_minds

    @techno_minds

    2 жыл бұрын

    Meka attac

  • @subashdeshappriya5070

    @subashdeshappriya5070

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ...

  • @dwaynejohnson4389

    @dwaynejohnson4389

    2 жыл бұрын

    Sl photo එකේ අය්යත් කියනෝ

  • @all.abt.rd_15

    @all.abt.rd_15

    2 жыл бұрын

    @N.imantha de silva ආයෙත් හම්බුනා ඉතාලි සහෝ 😂😂

  • @relaxmindwithunivers

    @relaxmindwithunivers

    2 жыл бұрын

    dan blnna one hodama review karana channel tika😍

  • @slcms5329
    @slcms53292 жыл бұрын

    ලංකාවේ ප්‍රථම වතාවට මම බලපු වීඩියෝ වල මෙහෙම වීඩියෝ එකක් කරාමයි.ඇත්තටම හොඳයි නෙමෙයි පට්ට අයියේ... 😘

  • @tiktoktvsrilanka4039

    @tiktoktvsrilanka4039

    2 жыл бұрын

    @@SLSectionofficial SAMSUNG GLAXY MO1 core වැඩක් නැහැ ඉක්මනින් බැටරි බහිනවා 2 GB රැම් පාවිච්චි කරද්දී රත් වෙනවා

  • @dilanpredeep3828

    @dilanpredeep3828

    2 жыл бұрын

    Sirwatama

  • @slcms5329

    @slcms5329

    2 жыл бұрын

    @@dilanpredeep3828 ආයෙත් අහලා 😀

  • @Sampath_Bandara_Wijesundara9

    @Sampath_Bandara_Wijesundara9

    Жыл бұрын

    ​@N.imantha de silva lag yko yt ynnth ba rath wenw. sts ema blddith emai🙂

  • @Sampath_Bandara_Wijesundara9

    @Sampath_Bandara_Wijesundara9

    Жыл бұрын

    @N.imantha de silva Used i phone 1k blnw bn aye smg gn na🥲

  • @nimeshMalshan342
    @nimeshMalshan3422 жыл бұрын

    අලුතෙන් phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වටින වීඩියෝ එකක්...සුපිරි🔥❤️

  • @kavishgimhan2088
    @kavishgimhan20882 жыл бұрын

    ලංකාවෙ සල්ලි වලට බොරු කියන අය අතරෙ ඔයා පට්ට අයියා දිගටම කරගෙන යමු ♥🤙

  • @Nippastream
    @Nippastream2 жыл бұрын

    අනිත් අය හොද කියනකොට ඔයා නරක කියනවා අයියා තමා හොදටම කරේ 😌

  • @rdeshapriya
    @rdeshapriya2 жыл бұрын

    Good work , highly appreciate your independent thoughts which adding to your clip

  • @saurlakrauthedancer7962
    @saurlakrauthedancer79622 жыл бұрын

    අයියා මේ කරන්නේ ඇත්තටම ලොකුම ලොකු සේවයක් මොකද කියනවනම් අපේ රටේ ගොඩක් තරුණ වගේම අනිත් අය බහුතරයත් හොඳ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න එක තමන් ගේ ජීවිතේ එක ලොකු අරමුණක් එහෙම වෙද්දී තමන් මහන්සියෙන් සල්ලි එකතු කරලා ගන්න හදන ඒ ස්මාර්ට් ෆෝන් එක ඒ ගෙවන ගානට වටින්නේ නැති වුනොත් එතකොට ඒ කෙනාට දැනෙන පාඩුව කියන්න බැරි තරම්ම ලොකු දුකක් එහෙම නොවී තමන් ගන්න ස්මාර්ට් ෆෝන් එක තමන් ගෙවන ගානට වටිනවද නැද්ද කියලා මෙහෙම පෙන්නලා දෙන එකට අයියට ගොඩක්ම RESPECT..!

  • @thenukanisal6957
    @thenukanisal69572 жыл бұрын

    1.Nokia C20 2.Samsung Galaxy M02 3.Nokia 5.4 4.Samsung Galaxy A22 5.Samsung Galaxy M42 5G

  • @Shannon-cd4xm

    @Shannon-cd4xm

    9 ай бұрын

    ඔව්

  • @eshaniduwara9390

    @eshaniduwara9390

    2 ай бұрын

    Galaxy m02 ekagai

  • @yehanvinoj4927

    @yehanvinoj4927

    2 ай бұрын

    Samsung Galaxy A11

  • @ssmvid

    @ssmvid

    2 ай бұрын

    Samsung M02

  • @ashen1073
    @ashen10732 жыл бұрын

    මේවා තමා ලංකාවට ඕන කරන phone reviews

  • @tharakabromax3104
    @tharakabromax31042 жыл бұрын

    Super videos ekak ayiye meka....👍👍👍👍 thanks...brother..

  • @sasanjanasikshan790
    @sasanjanasikshan7902 жыл бұрын

    ගොඩක් වටිනවා හැමෝම කියන්නේ 4n වල හොද විතරයි , නමුත් හොද වගේම නරකත් අනිවාරෙන්ම දැන ගන්න ඕනේ 4n එකක් ගද්දී ,, සමහරු මඩ ගහයි නමුත් ඇත්තටම වැදගත් වීඩියෝ එකක්

  • @SLSectionofficial

    @SLSectionofficial

    Жыл бұрын

    ❤❤❤

  • @sisirawickramarathne5875

    @sisirawickramarathne5875

    6 ай бұрын

    Good one is first think and Buy it Doesn't matter anything different bad wrong not good etc If I give first time for not good That is the wrong way to buy not only smartphone, may be anything to buy

  • @sweetstories7408
    @sweetstories74082 жыл бұрын

    Me video eka pattane. I ve never seen a video like this. Great task. Please upload a video on best phones if someone planning to buy a phone. I m waiting for it

  • @sahanhansaka4841
    @sahanhansaka48412 жыл бұрын

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක්👍

  • @KuwindaMaxx
    @KuwindaMaxx2 жыл бұрын

    සුපිරියක් අයියේ..එක නම් මාරම වටිනවා..❤️✌️

  • @MewanManujaya-iy5gf
    @MewanManujaya-iy5gf5 ай бұрын

    පලවෙනියට බැනපු පෝන් එකෙන් මේ වීඩියෝ එක බලන මම

  • @kavinduprabash6334
    @kavinduprabash63342 жыл бұрын

    Respect මේ වගේ චැනල් එකල් තියන එක වටිනවා මොකද අනිත් චැනල් වලින් කවදාවත් හොද නැති 4n මොනාද කියලා කියන්නේ නෑ . ඔයා ඒ අතින් respect ♥️

  • @Dimuthu-1
    @Dimuthu-12 жыл бұрын

    ගොඩක් වටිනවා අය්යේ 🥰♥️ Thanks ❤

  • @Nirosh_Dewakpriya
    @Nirosh_Dewakpriya2 жыл бұрын

    මෙහෙම දෙයක් කතා කරපු එක ගොඩක් සතුටුයි ❤️❤️❤️.ගුඩ් ලක් සහොදරයා

  • @tharindulakshan610
    @tharindulakshan6102 жыл бұрын

    අඩේ පට්ට ලංකාවේ මෙච්චර කාලෙකට දැක්ක පලවෙනි වීඩියො එක.නොදැන ගන්න මිනිස්සුන්ට මේක ගොඩක් වටිනවා.හොද වගේම නරකත් මිනිස්සුන්ට පෙන්නන ඔබට හදපිරි ගෞරවය

  • @nimalweerasinghe-qs6eb
    @nimalweerasinghe-qs6eb2 ай бұрын

    හොඳ දැනුවත් කිරීමක්,මේක මට බලන්න මග හැරුණු වීඩියෝ එකක් මගේ අත්දැකීම අනුව දැනට ගන්න හොඳම නැති ෆෝන්එක තමයි Huawei මොකද ඒකෙ whatsApp වැඩකරන්නේ නැතුව යනව ඒක හදාගන්න එයාල රු.2000/=ක් ගන්නව අනිත් කාරනය google කෙලින්ම වැඩ කරන්නෙ නැහැ.

  • @latesttips5770
    @latesttips57702 жыл бұрын

    video එක සුපිරි. අලුතෙන් phone එකක් ගන්න කෙනෙක්ට වටිනව. හැබැයි sd 732 performance අඩුයි sd 750 ට වඩා 😁

  • @LankanShop
    @LankanShop2 жыл бұрын

    Perfect 😍😍😍😱

  • @darshanapethum8154
    @darshanapethum81542 жыл бұрын

    Great video.. thanks for this information.!!!

  • @extremebp8891
    @extremebp88912 жыл бұрын

    නියමයි.. ඔයාගෙ චැනල් එක දැන් සෑහෙන්න දියුණු වෙලා ❤️❤️❤️

  • @charithaled279
    @charithaled2792 жыл бұрын

    සුපිරි වෙනසක්.. වෙන්න ඕන දේ වෙමින් පවතී..ජය🔥🔥

  • @kavindu_r
    @kavindu_r2 жыл бұрын

    ඕකට samsung galaxy s21+ එකත් add කරන්න... පරන s series වල වගේම මේකත් පට්ට විදිහට heat වෙනව. මන් brand new අරන් මාස 4යි පාවිච්චි කරේ නිකන්ම display ගියා (එක පාරක්වත් බිම වැටිලවත් නෑ). දැන් company warranty යවල තියෙන්නේ. Warranty යවලත් දැන් මාසෙකට වැඩියි. Company එකෙන් කියනව තව කල් යනවලු . Covid කේස් නිසා එයාලට තව s21+ display ඇවිල්ල නෑලු.. 😐

  • @dulsaramanupriyal5635

    @dulsaramanupriyal5635

    2 жыл бұрын

    @@SLSectionofficial I am using samsung s20+ series phone and I had same experience of Kavindu. Phone has been sent to the samsung repairing center a month ago and still waiting for display shipment from India. We need to share this horrible samsung experience with SL folks. Same incident happend for 3 of my friends as well. ( S20 Ultra, S9, S20 plus - all are green display issues :( )

  • @sandeepafernando9749

    @sandeepafernando9749

    2 жыл бұрын

    @JBLBASS 😪

  • @ubetta99

    @ubetta99

    2 жыл бұрын

    @@dulsaramanupriyal5635 samsung maha gu godak

  • @dulsaramanupriyal5635

    @dulsaramanupriyal5635

    2 жыл бұрын

    @JBLBASS J2 pro kiyanne normal low price phone ne machn. mama kiyanne me S series eka gena high price , supereb quality display . ee unata display yanawa . ethakota laksha ganan deela ganna phone walin wedak nee. Aparade salli

  • @Hi-ci1dw

    @Hi-ci1dw

    10 ай бұрын

    Samsung after sales service අන්තිමයි.

  • @DANUKDESHAN
    @DANUKDESHAN Жыл бұрын

    Nice vedio machan. Keep it up

  • @letterswriting1227
    @letterswriting12272 жыл бұрын

    Aluth idea 1k bro...wenas deyak.ela 👍👍

  • @chamarasadakelum6077
    @chamarasadakelum60772 жыл бұрын

    අනිවා පට්ට වැඩක් අයියේ අනිත් අය සල්ලි වලට ප්‍රොමොට් කරනකොට මේ වගේ දෙයක් කරලා දැනුවත් කරනවට පින් 💖

  • @user-jz9hh9gm7k
    @user-jz9hh9gm7k2 жыл бұрын

    අයියෙ මම ඔයාගෙ අවුරුද්දකට කලින් දාලා තිබ්බ Photoshop Mokup video එක බැලුවා එදා වගේ නෙමෙ අද අයියා සුපිරියටම දියුණු වෙලා තියෙනවා Good Luke Brother 👍

  • @Dinethma2162
    @Dinethma21622 жыл бұрын

    නියමයි..අයියා මේවගේ නරක වගේම හොද පෝන් ගැනත් කියන්ඩ ..ජය වේවා සබ් එක්කූත් දැම්මා.😊😍

  • @indikajbr3226
    @indikajbr32262 жыл бұрын

    ඉතාම වටිනවා.ඉදිරි ගමන සාර්ථක වේවා

  • @tharukashehan4398
    @tharukashehan43982 жыл бұрын

    ඒකනම් සුපිරි 🔥❤️

  • @darshanamahela1673
    @darshanamahela16732 жыл бұрын

    නියමයි තරිඳු අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

  • @supermotomadness7666
    @supermotomadness76662 жыл бұрын

    Supiri aiyye hamoma kiynn honda vithrai oya varadi deta varadi kiya minissunta kiyva ❤RESPECT 🔥

  • @pcguid3006
    @pcguid30062 жыл бұрын

    Tnx ...,aiye sumsung galaxy a10s hodai da please kiyannako??? chip set eka ema hodaida

  • @pasinduoshan1815
    @pasinduoshan18152 жыл бұрын

    වටින වීඩියෝ එකක් අයියේ 👍🧡

  • @wowweerayo

    @wowweerayo

    2 жыл бұрын

    අනේ අයියේ අපේ චැනල් එකටත් උදව්වක් කරන්නකෝ..........please.............

  • @sudilabuthsara
    @sudilabuthsara2 жыл бұрын

    ඇත්තටම ඔයා සුපිරි අයියේ....මොකද ලංකාව කිසිම එකෙක්ට කොන්දක් පණ තිබ්බේ නෑ මේ ෆෝන් එක හොඳයි මේ ෆෝන් එක හොඳ නෑ කියලා කියන්න....ඇත්තටම සතුටු වෙනවා....මිනිස්සු මේ ගැන දැනුවත් වෙන හින්දා...good luck 👌❤️

  • @tuffguy3649
    @tuffguy36492 жыл бұрын

    New concept.keep it up bro💪

  • @WhispersOfCeylon
    @WhispersOfCeylon2 жыл бұрын

    puluwannam Redmi 9T ekei POCO M3 ekei Bootdead eka gena wistharayak krnnako , thaamath ee awla thyanwda?

  • @slmusicview8936
    @slmusicview89362 жыл бұрын

    මෙන්න නියම Phone Review videos.මේ වෙනකං අපේ උන් හිතං හිටියේ Review කියන්නෙ හොඳ කියන එක විතරයි කියලනෙ 👍😍👌❤️🙏

  • @SLSectionofficial

    @SLSectionofficial

    Жыл бұрын

    ❤❤❤

  • @subashmilenda7197

    @subashmilenda7197

    2 ай бұрын

    ​@@SLSectionofficial Galaxy A13 eka ganna hodaida.

  • @dinukajayawardena1499
    @dinukajayawardena14992 жыл бұрын

    A series is definitely the better choice as the A series is a global series while the M series is only focused on the South Asian market.

  • @chalakaranasinghe730
    @chalakaranasinghe7302 жыл бұрын

    මේ වගෙ වීඩියො එකක් කරාට ඔයාට ගොඩක් ස්තූතියි අයියෙ👍👍

  • @janithabesekara3189
    @janithabesekara31892 жыл бұрын

    ඇත්තටම කවුරුත් මෙහෙම video එකක් කරලා නෑ. කරන්නෙත් නෑ. ගොඩාක් වටිනවා. ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කලා.

  • @w.ssumedha8953
    @w.ssumedha89532 жыл бұрын

    නියමයි අයියේ ...🤩😍😘😘

  • @emanside3519
    @emanside35192 жыл бұрын

    Respect පැලෙන්න අයියෙ💯❤️❤️❤️

  • @panda8424
    @panda84242 жыл бұрын

    Thank bun.good luck..

  • @sahancmadushan7571
    @sahancmadushan75712 жыл бұрын

    Niyamai ayye ela ❤️

  • @msp6141
    @msp61412 жыл бұрын

    වටින වීඩියෝ එකක් price එකත් කියන නිසාම සුපිරි. ජය වේවා. 👍🙄👍😍

  • @sameeraminipura1877
    @sameeraminipura18772 жыл бұрын

    සුපිරි වීඩියෝ එක 🔥👍❤ එල 🤟🤟

  • @kavindusathsara3245
    @kavindusathsara32452 жыл бұрын

    ගොඩාක් හොඳ video එකක් bro ❤️❤️

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri40242 жыл бұрын

    වටිනා දැනුවත් කිරීමක්..ස්තූතියි. ❤️👊

  • @Buddirulez2
    @Buddirulez22 жыл бұрын

    ගන්න හිතාගෙන හිටපු 4න් දෙකම ලිස්ට්එකේ තියෙනවා දැක්ක මම😂🔫

  • @maskinglk9829
    @maskinglk98292 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්👍

  • @dewdusathsara5274
    @dewdusathsara52742 жыл бұрын

    අලුත් වෙනසක් .ගැම්මත් තමා අයියේ ❤️

  • @slnimsaradjbro
    @slnimsaradjbro2 жыл бұрын

    අයියෙ ඔයාගෙ video ගොඩක් වටිනවා. Good job.

  • @hansanahimeth5679
    @hansanahimeth56792 жыл бұрын

    මේ වගේ video තව ඕනා , මොකො phone ගන්න ගිහින් අපි ගොඩක් කෙලව ගන්නවා අයියේ

  • @janakashamila1805
    @janakashamila18052 жыл бұрын

    කෙලින්ම අඩුපාඩු කියන එකට ✊✊✊❤️

  • @TM-bj1nt
    @TM-bj1nt2 жыл бұрын

    ඔයානම් නියමයි අයියේ ඔයාගේන හැම video එකක්ම මම හැමදාම බලනවා ජයවේවා❤️

  • @vidusankha3351
    @vidusankha3351 Жыл бұрын

    Niyamayi ayiye ❤️👍

  • @kavithgunasekara4355
    @kavithgunasekara43552 жыл бұрын

    නියමයි අයියේ හොද ,නරක දෙකම කියන්න ඕන❤️❤️❤️❤️❤️

  • @rukmal4511
    @rukmal45112 жыл бұрын

    Dislike කරලා තියෙන්නෙ එපා කියපුවා ගත්ත සෙට් එක වෙන්න ඇති 💔😅😅😅😅

  • @dineshmadduma9731

    @dineshmadduma9731

    2 жыл бұрын

    Mokakda hoda phone eka

  • @Numsara

    @Numsara

    6 ай бұрын

    Ow bn mage Nokia C01

  • @priankapiris5355
    @priankapiris53552 жыл бұрын

    Supiri video akkakk👍

  • @shanchamara9212
    @shanchamara92122 жыл бұрын

    Niyamai matath e phones tika hoyaganna garuwa hitiye thanks

  • @djmanojpathummjnsd5849
    @djmanojpathummjnsd58492 жыл бұрын

    M42 ගන්න ගිහින් A32 එකක් ගත්තෙ අම්මෝ වෙලාව ඒක Thank You Bro ❤ වටින වීඩියෝ එකක්

  • @djmanojpathummjnsd5849

    @djmanojpathummjnsd5849

    2 жыл бұрын

    @@SLSectionofficial A32 එක අවුලක් නෑ නේ

  • @djmanojpathummjnsd5849

    @djmanojpathummjnsd5849

    2 жыл бұрын

    @@SLSectionofficial ඔව් හැබැයි

  • @sammiteacher7253

    @sammiteacher7253

    2 жыл бұрын

    A32 phone eka hodaida

  • @techcd
    @techcd2 жыл бұрын

    ඇපල් ඒවටත් බනී කියල බලගන හිටපු මම 😑

  • @uthum.adithya7066

    @uthum.adithya7066

    2 жыл бұрын

    ගොඩක් අය apple වලට බනින්නේ තියේන ඉරිසියාව ට හා කුහක කමට. Btw මම මේ comment එක දැම්මේ huwawei y6 prime 2018 කින් 🤣

  • @relaxmindwithunivers

    @relaxmindwithunivers

    2 жыл бұрын

    tech hcd 💖🤜

  • @senu2681

    @senu2681

    2 жыл бұрын

    @@uthum.adithya7066 ehema nemei, gewana ganata therumak ne, ekai

  • @uthum.adithya7066

    @uthum.adithya7066

    2 жыл бұрын

    @@senu2681 iPhone 7 awurudu ganakata kalin apu 2nd hand phone eken waedaganna පුළුවන් anith 40 000 - 50 000 price වල ඒවාට. ( mama iphone 7 use karanne nae)

  • @senu2681

    @senu2681

    2 жыл бұрын

    @@uthum.adithya7066 7 outdated, can have better specs for android phone in the sme price

  • @diluminisansala5843
    @diluminisansala58432 жыл бұрын

    Ayye Samsun M02s ekada Infinix hot 10 ekada hoda? Infix brand eka lankawata alut nisa eka gannat bayai wge

  • @Gamunu.2023
    @Gamunu.2023 Жыл бұрын

    මාව චොර කරන්න බලං හිටපු යාලුවන්ට මෙන්න තෑග්ගක්. 2019 ට පසු පැමිණි samsung device quality අඩු බව මමත් පිළිගන්නවා. එදා පැමිණි j 1 phones වලත් amoled display, picture quality, ram උසස් මට්ටමේ පැවතියා.

  • @minukarodrigo

    @minukarodrigo

    Жыл бұрын

    මගේ j3 එක නම් superb

  • @SLSectionofficial

    @SLSectionofficial

    Жыл бұрын

    යෙස්

  • @SadaruwanMusic
    @SadaruwanMusic2 жыл бұрын

    ගොඩක් වටිනවා අයියේ සුපිරි යි ❤🔥

  • @tiktoktvsrilanka4039

    @tiktoktvsrilanka4039

    2 жыл бұрын

    @@SLSectionofficial SAMSUNG GLAXY MO1 core වැඩක් නැහැ ඉක්මනට බැටරි බහිනවා

  • @shan4017
    @shan40172 жыл бұрын

    නියමයි කොල්ලො 😉😉

  • @vinudacreation4634
    @vinudacreation46342 жыл бұрын

    Great මල්ලි .. oya ලංකාවේ පළමු වතාවට මෙහෙම වීඩියෝ එකක් දැක්ක mai..Man හිතන්නේ ..hema වේලාවේ ම hari දෙ හරියට තේරුම් කරලා දෙන.👉..great channel එකක් ✍️

  • @randimayasithperera9420
    @randimayasithperera94202 жыл бұрын

    Nice content brother....🎉

  • @naduninduwara8892
    @naduninduwara88922 жыл бұрын

    ගොඩක් වටින් video එකක් වෙනස් video එකක්🥺🤚👈

  • @isurulakshan4023
    @isurulakshan40232 жыл бұрын

    නියමයි ❤️

  • @RuvinPro
    @RuvinPro2 жыл бұрын

    Super aiya😍❤

  • @nirmalweerasingha250
    @nirmalweerasingha2502 жыл бұрын

    Supiriiiii macho

  • @TLA686
    @TLA6862 жыл бұрын

    Thank you very much. මම ගන්න හිටියේ A22. හොඳ වෙලාවට. M 12 6GB/ 128GB කොහොමද ??

  • @Roshan-yo2ko
    @Roshan-yo2ko2 жыл бұрын

    දැක්කනේ huawei එකක්වත් නෑ. දැනවත් තේරැම් ගන්න...... මන් use karanne nova 7se

  • @Roshan-yo2ko

    @Roshan-yo2ko

    2 жыл бұрын

    @@SLSectionofficial ow eth ewa nathi unoth loku aulak na..mama nam hadama use karanne huawei ...

  • @SIGMAMALES964

    @SIGMAMALES964

    2 жыл бұрын

    Redda thama huawei y5 lite wada krnn ba lag weno black screen

  • @Roshan-yo2ko

    @Roshan-yo2ko

    2 жыл бұрын

    @@SIGMAMALES964 e google ekka thina nisa mn y5 lite wage 1gb ram phone gana neme kiwwe 😂

  • @dilshanchaminda3181
    @dilshanchaminda31812 жыл бұрын

    Niyamai aiye video eka ,oya kale kollange salli walata sadarana ganakata 4n ekk ganna udaw karapu eka ,baya nethiwa adu padu kiwwata respect ♥broo😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @readersmind1836
    @readersmind18362 жыл бұрын

    Thank you ayya. niyamii.

  • @muvinduchiran5564
    @muvinduchiran55642 жыл бұрын

    ඔතන 1 තියෙන්න ඕන poco m3 eka.. eka thiyana leda kiwwoth kollo tika dena ganii...❤️❤️

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu2 жыл бұрын

    ❤❤ඒ මේ වගේ සීරීස් එකක් කරන්න විවිධ price range වලට ගොඩක් වටිනවා දන් නැතු අයට..❤❤superb👍❤වෙනස් වැඩක්❤🕊️

  • @dulanbimsara9970
    @dulanbimsara99702 жыл бұрын

    Good video.keep it up bro

  • @amilanuwan2710
    @amilanuwan27102 жыл бұрын

    පට්ට විඩියෝ එකක්. ජය වේවා සහෝ. 👍👍👍👍👍💐💐💐💐💐

  • @dumindamanamperi8493
    @dumindamanamperi84932 жыл бұрын

    සල්ලිවලට බොරු කියන්න පක්කු අතරෙ උඹ පට්ට මචෝ.

  • @thisaradilshan9755
    @thisaradilshan97552 жыл бұрын

    Samsung m21 edition 2021 full review ekak oni phone eka apu gaman

  • @user-du6ex4cm4l
    @user-du6ex4cm4l2 ай бұрын

    පිස්සුද බන් මගෙ M02 එක අවුරුදු 3 තාම යකා වගෙ වැඩ......❤️

  • @hashanisewwandi6069
    @hashanisewwandi60697 ай бұрын

    වැදගත් වීඩියෝ එකක්..😊 Samsung A05 එකද හොඳ නැත්තන් Redmi 12 එකද කියලා දැනගන්න පුළුවන්ද ?

  • @apoorwashashmika
    @apoorwashashmika2 жыл бұрын

    A21s එක නම් මේ ලෝකෙ රහක් නෑ 46 කට ගත්තා , කිසිම තේරැමක් නැති ජරාවක් 🥺💔

  • @dinukamethmal1815

    @dinukamethmal1815

    2 жыл бұрын

    මට නම් ඒකෙ කිසි අවුලක් නෑ බන් ..😁😁

  • @lakithlakvijaya2670

    @lakithlakvijaya2670

    2 жыл бұрын

    Mage lagth thiyan eka kisi awulk na bn.

  • @dinukamethmal1815

    @dinukamethmal1815

    2 жыл бұрын

    @@lakithlakvijaya2670 ඔව් මගෙත්

  • @bhawanyaperera9229

    @bhawanyaperera9229

    2 жыл бұрын

    මටත් කිසි අවුලක් නෑ හොද 4න් එකක්නෙ 😺

  • @yashweerasinghe2267

    @yashweerasinghe2267

    6 ай бұрын

    Mtath prshnyk une na eken...

  • @miqugaming5460
    @miqugaming54602 жыл бұрын

    ලොකු දෙයක් අයියේ හැමෝම ගන්න හොඳ ඒවා ගැන කියද්දී හැම Phone එකක් ම හොඳයි නේ මෙහෙම එකක් කරපු නිසා පොඩි අදහසක් ගන්න පුළුවන් 👍👍❤️❤️

  • @SLSectionofficial

    @SLSectionofficial

    Жыл бұрын

    ❤❤❤

  • @gayankumara7586
    @gayankumara75862 жыл бұрын

    ගොඩක් වටිනව අයියේ...එ් වගේම ගන්න හොඳ Phones ගැනත් review එකක් කරන්නකො ...

  • @sachithsaddha5615
    @sachithsaddha56152 жыл бұрын

    අයියේ hardware quality බලන කෙනෙක්ට හොඳම midrange brand එක මොකක්ද කියල කියන්න පුලුවන්ද

  • @TechStip
    @TechStip2 жыл бұрын

    ඉක්මනින්ම 50K ගහමූ අයියා 😊

  • @lahirushanaka4611
    @lahirushanaka46112 жыл бұрын

    සැම්සුන්ග්ලා පෝන් ගොඩක් රිලීස් කරන නිසා මේම වෙන්න පුලුවන්...

  • @user-bn3ft6yk1l
    @user-bn3ft6yk1l Жыл бұрын

    මගෙ සැම්සුන් s8 එකෙ ටච් එක ගියා එක දන්න 50000 දහක් යනව එනිසා අලුතෙන් පොන් එකක් ගන්න හොයනව ඔබට තැන්ක් මෙම එච්චර හොද නැති පොන් ගැන කින එකට

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa77332 жыл бұрын

    Zte blade v30 phone eka kohomada, eke reviews aduy, eka ganna baluwe, eke thiyena awul monada

  • @JAlex-wk6xx
    @JAlex-wk6xx2 жыл бұрын

    samsung වලින්ම used flagship phone 1k ගන්න පුලුවන් 30000 - 40000 අතර ගානකට ලොකු දෙයක් කරගන්න පුලුවන්.

  • @rusar376
    @rusar3762 жыл бұрын

    මට හිතාගන්න බැරි කාලයක් ලෝකෙම හොල්ලං හිටපු nokia දැන් වැටිල තියෙන තැන... ඉස්සර මන් ආසම කරපු brand එකක්...

  • @sammiteacher7253

    @sammiteacher7253

    2 жыл бұрын

    Nokia company eka vikunala thiyenne den

  • @varunajayasena9792

    @varunajayasena9792

    2 жыл бұрын

    Research and innovation නැති කම...Apple, Samsung ඉස්සරහින් ඉන්නෙ research and innovation වලට ලොකු මුදලක් එයාල යට කරන නිසා

  • @poddaoffical1320

    @poddaoffical1320

    Жыл бұрын

    Math asama ekak issara dan nam samsung

  • @sluncommonnature3679
    @sluncommonnature36792 жыл бұрын

    Good work 👍😁

Келесі