Smart Test Ep :98 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 98 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 2 700

  • @helaruhelamithkaviraj9176
    @helaruhelamithkaviraj91762 жыл бұрын

    • උදාහරණය :- ඔප දාපු නැති මැණිකකට පයින් ගහනව වගේ වැඩක්. • මම හිතන්නෙ මේ රට දියුණු වෙනවනම් දියුණු වෙන්න ඕනෙ රටේ ඉන්න මිනිස්සුන්ගෙන්මයි. • රට හදන්න කලින් රටේ ඉන්න මිනිස්සු හැදෙන්න ඕනේ. ආ නැද්ද පුදුමයා

  • @mangalikairanganee1488

    @mangalikairanganee1488

    2 жыл бұрын

    Eka aththa

  • @jagathpriya6241

    @jagathpriya6241

    2 жыл бұрын

    Mekata like karanno

  • @anuhas7585

    @anuhas7585

    2 жыл бұрын

    Pudumaya man

  • @sehansanethsarani5484

    @sehansanethsarani5484

    2 жыл бұрын

    7

  • @sehansanethsarani5484

    @sehansanethsarani5484

    2 жыл бұрын

    20

  • @manjulilakshika4447
    @manjulilakshika44472 жыл бұрын

    ඩොලර් හිග වෙලා තියෙන්නේ.උදා:-(කිරිපිටි,ගෑස්,වගේ පිටරටවල් වලින් ගෙන්නන බඩු ගන්න ඩොලර් නැති නිසා හැම බඩුවකම ගාන ඉහල ගිහින් )ඒක තමයි හේතුව වෙන්න ඇත්තෙ කියලා මම හිතනවා.

  • @pradeepkumara9187
    @pradeepkumara9187 Жыл бұрын

    හරිම ලස්සනයි අයියෙ. ඔයාට සුභ පතනවා දිගටම මේ වීඩියෝ කරගෙන යන්න.

  • @niroshageetha7699
    @niroshageetha7699 Жыл бұрын

    බොහොම ස්තූතියි. පුදුමයෝ.පිලිතුරු දුන්නට. මම හැමදාම පුදුමයත් එක්ක ඉන්නවා

  • @user-sd2jz7cf8s
    @user-sd2jz7cf8s2 жыл бұрын

    පැහැදිලිව මෙච්චර යි මම ඉගෙන ගත් ආර්ථික විද්‍යාව අනුව මේ ඉල්ලුමෙන් ඇදුනු උද්දමනයක් (මුදල් ප්‍රමානවාදය හා කේන්සියානු විග්‍රහය අනුව ) සරලව මෙච්චරයි දොඩම් ගෙඩි 100 ක ආර්ථික යක ‍රුපියල් 100 කොල 100 ක් තියෙනවා දොඩම් ගෙඩි යක් 100යි ආර්ථික යට අලුතින් 100කොල 100 ක් එකතු උනොත් වෙන්නෙ මොකක්ද 100 කොල 200ක් තියෙනවා දොඩම් ගෙඩි 100ට ගෙඩියක් 200යි ඕක රටකට ගැලපුවාම් මුදල් සැපයුම වැඩි වීම නිසා පොදු මිල මට්ටමේ ඉහල යාමක් වෙලා කරන්න ඕනි මොකක්ද සල්ලි අච්චු ගහනවා නම් සමානුපාතික ව නිශ්පාදනය වැඩි කිරීම

  • @gayanamunugama258
    @gayanamunugama2582 жыл бұрын

    ආයෙමත් ලංකාව ගොඩගන්න බෑ අවුරුදු 10 ක් වත් යනකන් ලංකාවට දෙයියන්ගෙම පිහිටයි👏👏... දැන් ඩොලර් නෑ, ගෑස් නෑ, පෙට්‍රල් ඩීසල් නෑ, ලයිට් නෑ, පොහොර නෑ, හැම බඩුවක්ම හොඳටම ගණන් ගිහිල්ල රටට හොඳටම කෙලවිලා තියෙන්නෙ ලංකාව තමයි හොඳටම කලේ👍👍.. එලම කිරි සුපිරි ... 👊👊

  • @kavishkamadushan7598
    @kavishkamadushan7598 Жыл бұрын

    පුදුමයට ආදරේ අය ලයික් කරන් යන්

  • @AshanMADU-b2z
    @AshanMADU-b2z Жыл бұрын

    රට හදන්න කලින් අපි හැදෙන්න ඔනි. තමං සදරනව වෙන්න ඔනි. Samurdiyaපවා ගද්දි මිනිස්සු හෙන අත්මර්තකමි. සල්ලි තියන මිනිහා සදරනව අයින් වෙන්නෙ නැ දෙයක් නිකන් ගන්න තියෙනවනම් බොරු අදයම් දලා හරි ගන්නවා. පිනට කන්නෙ නැතුව පොඩ්ඩක් මහන්සිවෙලා තමන්ගේ කියල දෙයක් කරන්න ඔනි. නයනොවි අයොජනය කරන්න ඔනි. ...🖤 🇱🇰.. ...තමං හැදේන්න ඔනි සදරනව...

  • @artbro2976
    @artbro29762 жыл бұрын

    පුදුමයාට ආදරේ අය ලයික් කරන්න බලන්න

  • @wwegeethshow9715
    @wwegeethshow97152 жыл бұрын

    රටේ අනාගතය ඉවරයි. ගෑස් හිගයි. තෙල් පෝලිම්. විදුලිය නෑ. ආය අනාගතයට නෙවෙයි අතීතයට යන්නෙ. දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නෙ. නැවත අනාගතයට යන්න රටට වාසනාව ලැබේවා. 🥺

  • @sashikaPiumal-wz6li
    @sashikaPiumal-wz6li Жыл бұрын

    බන්ඩා ගරයක් උඩ ඉදන් හිගා කන රටක් 😥😥😭😭

  • @ajithwikrama8205
    @ajithwikrama8205 Жыл бұрын

    වට සෙට් එකම දිනුවා පුදුමයෝ☺️☺️

  • @ranjaniwijewikrama6454
    @ranjaniwijewikrama64542 жыл бұрын

    🔆නිදානයක් උඩ හිගා කන ජාතියක්😜

  • @sllike9234

    @sllike9234

    Жыл бұрын

    Yes 😂

  • @chamilaniroshini1455

    @chamilaniroshini1455

    Жыл бұрын

    Yes 😂😂😅❤

  • @reflexgm7333

    @reflexgm7333

    Жыл бұрын

    7 hari

  • @rumesharumesha1807

    @rumesharumesha1807

    Жыл бұрын

    6

  • @dilipsagarawarnakulasuriya7682

    @dilipsagarawarnakulasuriya7682

    Жыл бұрын

    3

  • @startech1239
    @startech12392 жыл бұрын

    රට හදන්න පුළුවන් රටේ මිනිස්සුන්ටම තමයි.. මොකද රට පාලනය කරන්නෙත් මිනිහෙක් ම තමයි...

  • @warnaathukorala4090
    @warnaathukorala40903 ай бұрын

    1දිල්කි

  • @adeeadeepa1806
    @adeeadeepa1806 Жыл бұрын

    Pudumayo aththamai mn okkama zombie wata dinuwa😍

  • @kavishka1727
    @kavishka17272 жыл бұрын

    සෞභාග්‍යයේ දැක්ම දැන් සැපායී 😂😂😂😂😂😂😅

  • @naradagamage6141
    @naradagamage61412 жыл бұрын

    උදේට පෝලිමේ ,රෑට කළුවරේ ,දවසෙම බඩගින්නේ,ලංකාවම පෝලිමේ

  • @naradagamage6141

    @naradagamage6141

    2 жыл бұрын

    @Nimsara Creative Academy ok

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Жыл бұрын

    මෙවගෙ වැඩ තව ඔනී පුදුමයො ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @THILAKHEMANTHA-xc2vt
    @THILAKHEMANTHA-xc2vt6 ай бұрын

    Pudumaya aththamai mama vata 3 k full sped dana win kara

  • @Thisara12
    @Thisara122 жыл бұрын

    රටත් ඉවරයි . පොඩි ලමයි වෙන අපේ අනාගත්තෙත් ඉවරයි පුදුමයෝ...මේවාට ඉතින් දේශපාලකයෝම ගාව ගන්නත් බෑ .අපිත් වැරදී.අතීතේ ඉදන්ම වෙච්ච වැරදිත් මේකට හේතුව වෙනවා ඉතිම්.හෙට දවසේ ව්රයෝ ලන්කාවට හොදක් කලොත් අනිවා පුදුමයා මතක් වෙනවා☺️☺️☺️☺️

  • @nadun8901
    @nadun89012 жыл бұрын

    අනාගතය ඉවරයි ගෑස්, පොහොර, කෑම, බීම, තෙල් තව නොකියපු කොච්චර දේවල් ඇතිද. මේ ඔක්කොම වැඩි නිසා. රටේ උද්දමය වැඩි . තව අනාගතයක් ඉස්සරහට තිබ්බොත් හොදයි

  • @ireshaliyanage863
    @ireshaliyanage863 Жыл бұрын

    Manam dinne chalenge 1yi...pattama vadak ah ...thanks supiri..olda best mr pudumaya❤

  • @thelibrarynetworkkdu3792
    @thelibrarynetworkkdu37925 ай бұрын

    මට 10 /9 ක් logo challenge එකෙන් Guess කලා .

  • @minuka5837
    @minuka58372 жыл бұрын

    2021 පුදුමයා දාපු ඔක්කොම Smart Tests බලපු අය like එකක් දාගෙන යමු ❤❤.පුදුම වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම super .ජය වේවා !.

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක් සහෝ. කැමතිනම් විතරක්..,

  • @amithprasantha2141
    @amithprasantha21412 жыл бұрын

    ශ්‍රී ලංකාවට , චීනගේ පිහිටයි... ඇමරිකනුවෙගේ ආරක්ෂාවයි... රට වැසියන්ට අබසරනයි.....

  • @muthunilanka-uq3tq

    @muthunilanka-uq3tq

    11 ай бұрын

    Eka aththa

  • @user-sv1dx2me7j
    @user-sv1dx2me7j11 ай бұрын

    Mata nam hithena vidihata nidanayak uda nidagena Ina higano ralak vage 😊

  • @Miheli55555
    @Miheli55555 Жыл бұрын

    Issara Kaden rupiyal 10yata pansala murukku raumai gonna puluwan. Dan kale rupiyal q10ta adu gane pansalawath gonna be

  • @professor_nethunaturemusic7943
    @professor_nethunaturemusic79432 жыл бұрын

    📛(Poem) -රජ කාලේ දියුණු වුණා අපේ මව්බිම.. -කලක් සමඟ අර්බුද ඇති වුණා ලෝකෙම.. -වර්තමානේ පෝලිම් ඇති නෙතේ අභියස. -නම වැටේවි පෝලිම් ලංකාව ළඟදීම...😌

  • @malshajayasekara3149

    @malshajayasekara3149

    2 жыл бұрын

    Maru

  • @---ws8tz

    @---ws8tz

    2 жыл бұрын

    හ්ම් 😥

  • @nishanthawijesekara1058

    @nishanthawijesekara1058

    2 жыл бұрын

    Ela

  • @rukshanrajapaksha6412

    @rukshanrajapaksha6412

    2 жыл бұрын

    සුර

  • @sadeeshaproductions6878

    @sadeeshaproductions6878

    2 жыл бұрын

    Ow

  • @amazingtopics-y2n
    @amazingtopics-y2n2 жыл бұрын

    කවුරු කොහොම කරත් රට කනවා කාට චන්දේ දුන්නත් වැඩක් නෑ අන්තිමේදි අපිට තමා ඔක්කොම ප්‍රශ්න

  • @user-cj2fn2ly4z
    @user-cj2fn2ly4z4 ай бұрын

    Logo challange එකෙන් 10/9 හරියට කිව්වා

  • @Binulashevon
    @Binulashevon Жыл бұрын

    ඔක්කොම හරි

  • @SpyRo_Shock
    @SpyRo_Shock2 жыл бұрын

    පුදුමයගේ Detective Academy එකට Join වෙමුතේ 😂❤️🔥

  • @amithprasantha2141
    @amithprasantha21412 жыл бұрын

    පුදුමය හොඳයි... කතා කරන විදිහ හොදාදාදායි... ඔයාලට බුදුසරණයි .... දිගුකල් වැජඹේවා......

  • @indikalakruwan2791
    @indikalakruwan2791 Жыл бұрын

    10/10 pudumaya mame mama rashini

  • @DamithMendis-hb1pr
    @DamithMendis-hb1pr Жыл бұрын

    rata ohe sulage Pavi ,pavi thiyenawa me loka uruma raka ganne naa apy ape rata surakimu mam wageama oya goloth ratata adaraya kramu winasayen galawa gamu 😂😂❤❤

  • @rohanapu6580
    @rohanapu65802 жыл бұрын

    නියමයි පුදුමයා ඔයාගෙ විඩියෝ 98 මන් බැලුවා හැම විඩියෝ එකක්ම ලස්සනයි තෙරුම්ක් තියනවා ස්තුති ඔබට අපට දැනුම එකතු කරනවට තව විඩියෝ එකක් බලාපොරොත්තු වෙනව හොදේ 😊😊😊😊

  • @giwanthathathsara9617
    @giwanthathathsara96172 жыл бұрын

    අසිරිමත් මගේ රටේ වටිනා දේ බොහො ඇතේ එහි අගේ මිල නොවේ කුමක් වීද මේ කලේ

  • @__dila___boy_____x
    @__dila___boy_____x11 ай бұрын

    ලංකාවේ ඉන්න එකෙක් අනිකට හරි යනවට කැමති නැ එක ක්‍රමේ වෙනස් වෙකා ඔක්කොම එකා වගේ හිටියනම් රට යම් තාක් දුරකට තැනකට ගන්න පුලුවන් 😊

  • @hansi2004v
    @hansi2004v11 ай бұрын

    den මිනිස්සු 225 ට පලු යන්න බනිනවා...😂. ඇත්තටම ඉතිං බනින්න දෙයක් නැ. 😂. මිනිස්සුන්ගේ තේරීමනේ අනෙ...😂😅. කුකුල් කොටුවක ඉන්න කුකුල්ලු ටික බලාගන්න කියල නරියෙකුට කුකුල් කොටුව බාර දිලා හරියයිද....😅. කොහොමත් නරියා කුකුල්ලු ටික කනව ඒක උගෙ ජාන වලින්ම එන එකක් 😂. ඒ දැන ගෙනත් දුන්නෙ මොකද...😂 den ඉතිං උණ දේ උණා කියල හිත හදාගන්න තියෙන්නේ 😅. වපුරපු විදිහටනෙ අස්වැන්න ලැබෙන්නෙ...කූබුරකට වි වෙනුවට තුත්තිරි ඉස්සනම් එකෙන් හාල් ගන්න දඟලන්න එපා 😅. එකෙන් හම්බෙන්නේ තුත්තිරි බීජ...😂 තමන්ගෙ තාත්තටවත් නැති සෙනෙහසක් නේ තිබ්බෙ...😂 තමන්ට කියල බත් කටක් වත් දීපු මනුස්සයෝ ද...😂😅 . ඒ සෙනෙහස තමන්ගෙ පවුලේ අයට තිබ්බ නම් මොන ක්‍රමෙන් හරි කාලා බිලා හරි ඉන්නව...😅. තමන්ට කියල දෙයක් උපයාගෙන 😅. මිනිස්සු හරි කැමතියි තමන් කරපු වැරදි වහගෙන. තවත් එකෙක් කරන වැරදි වලට බැණ බැණ ඉන්න....😂 එහෙම මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩ යයිද....😂 . දුගතියෙම තමා....😅 රට හදන්න කලින් මිනිස්සුන්ගේ ඔළු හදන්න ඔනේ. රටේ ගෝන්නුන්ගේ තීරණ හින්ද අනාගතෙට බෙහෙත් පෙත්තත් නැති උණා..රට මගේ කියල හිතන කෙනෙකුට නේවේ රට අපෙ කියල හිතන කෙනෙකුට ජන්දේ දෙන්න ඔනේ... හැබැයි ඉතිං . දේවදත්තත් පොරවන හිටියේත් කසාවතක්ම තමයි... නොදන්නෝ නොදත් දේ දන්නෝ කෙසේ හෝ දනිති... නොදන්නන්ගේ තීරණ දුබල උවත් දන්නෝ සිහි බුද්ධියෙන් තීරණ ගනී.... කෙසේ හෝ දැන ගන්න. නැතහොත් නිශ්ශබ්ධව සිටින්න... ඒකයි වෙන්න ඕනේ... කොච්චර මොන දේ කිවත් . ඔන් බලන්නකෝ ඉලඟ පාරත්.....😂 මුන්ව හදන්න බෑ....😅 . පැත්තකට වෙලා බලන් ඉන්න තමා වෙන්නේ...😂. කණ්ඩ බොන්ඩ නැති මිනිස්සු අලි වෙඩිල්ලක් හරි උස්සන් එයි සතුටු සාමිච්චියේ යෙදෙන්න...😂😅.

  • @chathuranganirmal1113
    @chathuranganirmal11132 жыл бұрын

    ආකල්ප වලින් නොදියුනු ජාතියක් ඉන්න රටක මොන දියුනුවක්ද පුදුමයෝ🙂

  • @minuka5837
    @minuka58372 жыл бұрын

    හැමදාම පුදුම වීඩියෝ skip නොකර බලන අය යටින් like එකක් දාන්න

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක් සහෝ. කැමතිනම් විතරක්..,

  • @madhushikaamarawansha8485

    @madhushikaamarawansha8485

    2 жыл бұрын

    හැමදාම බලන්න වෙන්නේ නෑ . ඒත් ෆ්‍රී ටයිම් ආපු ගමන් බලනවා.

  • @swmusic6766

    @swmusic6766

    2 жыл бұрын

    @@sltechemic102 .

  • @user-tl2ru4rp2v
    @user-tl2ru4rp2v4 ай бұрын

    රටේ අනාගතය ඉවරයි. ගෑස් හිගයි. තෙල් පෝලිම්. විදුලිය නෑ. ආය අනාගතය නෙවෙයි අතීතයට යන්නෙ. දරුවන් ගේ අනාගතයට මොකද වෙන්නෙ...

  • @SathishkaNethsara
    @SathishkaNethsara Жыл бұрын

    15 වුත්තරෙ

  • @sltechcollege2108
    @sltechcollege21082 жыл бұрын

    ඉන්නේ දුම්බරයි මහකලු රටක් උඩ කන්නෙ කරවලයි රට හාලේ බතට(දැන් ඒවත් ගනන්😅) දැන්නම් කලුවරෙයි පැය පහ දවසකට යන්නෙ කවදාද මේ රට හොද අතට but අපි තමා හොදටම කරෙව්😅..

  • @Danu_16

    @Danu_16

    Жыл бұрын

    මරු😂

  • @tekla5384

    @tekla5384

    Жыл бұрын

    රොම්බ 👍👏

  • @sampathasela7357
    @sampathasela73572 жыл бұрын

    රට ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ පුදුමයෝ.. කට්ටියම එකතු වෙලා මාරුවෙන් මාරුවට රට කනවා.... කවුරු ආවත් ආයේ වැඩක් නෑ

  • @sampathasela7357

    @sampathasela7357

    2 жыл бұрын

    අපිට නැතත් අනාගත පොඩි දරුවන්ටවත් ඉන්න රටක් ඉතිරි උනොත් හොඳටෝම ඇති

  • @executiveengineerhambantot9376

    @executiveengineerhambantot9376

    2 жыл бұрын

    😄😃

  • @nisha-ns5ny

    @nisha-ns5ny

    Жыл бұрын

    Akanam aththa ana

  • @thusharapriyadarshana6647

    @thusharapriyadarshana6647

    Жыл бұрын

    @@sampathasela7357 l. B.

  • @nuwanthikumari5450

    @nuwanthikumari5450

    Жыл бұрын

    Huththi🤭🤭🤭🤭🤭🤭❤️🧡💛💚💙💜🤎🖤🤍🙎🙎🙎🙎

  • @SarathSarath-xj5zr
    @SarathSarath-xj5zr Жыл бұрын

    Matath hariyatama gana ava mama 7 vasare

  • @slvehicegeek
    @slvehicegeek Жыл бұрын

    jaya veva ape srilankavata iye mama shishyattve lavva(rata kava man livva)🤘

  • @cony7270
    @cony72702 жыл бұрын

    Just credit goes to the singer who sang මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. Don't know the name of the singer. But he said the TRUE (ඇත්ත) story .

  • @dunethictlab
    @dunethictlab Жыл бұрын

    8ක්

  • @chamindakumara493
    @chamindakumara493 Жыл бұрын

    ඉස්සර nam rata hodata tibba att dan duppat

  • @vosandanethmira
    @vosandanethmira2 жыл бұрын

    all are correct. A beautiful video.

  • @amazingtopics-y2n
    @amazingtopics-y2n2 жыл бұрын

    මේ වගේ බුද්දිමත් නිර්මානශීලී අදහස් එන්නේ පුදුමයාට විතරමයි පුදුමයාගේ මොලේ 225 තිබ්බනම් අද ලන්කාව ලෝකෙ දියුණුම රට වෙයි

  • @sasikarathnayaka9426
    @sasikarathnayaka9426 Жыл бұрын

    logo මගෙ ඔක්කොම හරි👍👍😎🤑❤️❤️👍👍😎

  • @gayanharshaka3685

    @gayanharshaka3685

    Жыл бұрын

    Me rata gada ganna puluvan me harak rala yavvoth

  • @venushkadinujaya-we9jh
    @venushkadinujaya-we9jh Жыл бұрын

    නිදානයක් උඩ හිටගෙන වෙන වෙනනිදන් හොයන රටක් අපි කන සැමනුත් වෙනරටකින් ගෙන්නංකන රටක් ලංකාව වගේ 8 ගුනයක් මුහුද තියාගෙන කරන මොලේ නැති වැඩ් ලැජ්ජයි කියන්න මම මේ රටේ කියලා ඉස්සර රට ගැන ආඩම්බරයෙන් කියන්න පුලුවන් මම ශ්‍රී ලංකාවේ කියලා දැන් කියන්න ලැජ්ජයි 😢😢😢😢😢 මම මගේ රටට නිහතමානී ආදරයක් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤

  • @sproductions9033
    @sproductions90332 жыл бұрын

    නියමයි පුදුමයෝ 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤞

  • @Samadhigelokaya
    @Samadhigelokaya2 жыл бұрын

    පුදුමයගෙ වීඩියො තමයි හොදම

  • @user-oe7fr5ub5j
    @user-oe7fr5ub5j29 күн бұрын

    නිධාන පෙන්න පෙන්න වැඩ ගන්න ආණ්ඩුවක්😁

  • @sanjayabala4405
    @sanjayabala4405 Жыл бұрын

    Mata awurudu 11 ,mam kiyenne lankawe Inna rata goda danna puluwan ekema katiya lamyi.hodata igengena me Inna amathila wage rata vinasa nokara rata Kalin thibuna thathwetath wada Hoda thathweta genna NM mahansi wenna oni.mam doctor kenek Hari wella ratat wadk karnawamyi👩🏻👩🏻

  • @moviespecial4637
    @moviespecial46372 жыл бұрын

    Pudumaya අපිට නොකිය ම විඩියො එකක් දාලා😥😥මට පලවෙනි COMMENT එක දාන්න බැරි වුනාාා

  • @moviespecial4637

    @moviespecial4637

    2 жыл бұрын

    @Nimsara Creative Academy ok

  • @thilinasampath5869
    @thilinasampath5869 Жыл бұрын

    ගිය හකුරට නාඩන්නෙ තියෙන හකුර රැක ගන්නෙ ඉගුරු දීල ගත්තෙ මිරිස් නොවුනොත් ඒ හොදටම ඇති😍

  • @nalinwickramaarachchi1725
    @nalinwickramaarachchi1725 Жыл бұрын

    වට 2

  • @kanchanaweerasinghe216
    @kanchanaweerasinghe216 Жыл бұрын

    round hatharama dinna 4 weni round eka desarayak baluwa

  • @lakminimadhumali4519
    @lakminimadhumali45192 жыл бұрын

    මං වට4ම දිනුම් පුදුමයෝ 😘😘😘

  • @Memo12894
    @Memo128942 жыл бұрын

    අපේ රට තෝරගත්තේවැරදි මිනිහව.මින් පසුව හරි අපි හොද කෙනෙකුට චනූදෙ දෙමු.මම හිතනවා අනාගතයේදී හොද දෙයක් වෙයි කියලා.ස්තුතියි

  • @renukajayawardana8045

    @renukajayawardana8045

    Жыл бұрын

    Billa

  • @VihagaDineth-pk3ho
    @VihagaDineth-pk3ho4 ай бұрын

    Devi pihitai aiye oyata

  • @SandaruDilshan-bj2jv
    @SandaruDilshan-bj2jv11 ай бұрын

    15 palaweni sombi ece mn hithanne

  • @gamingshehanyt8164
    @gamingshehanyt81642 жыл бұрын

    සොම්බිලාගෙ ඔක්කොම හරි පුදුමයෝ ❤️🤗

  • @minuka5837
    @minuka58372 жыл бұрын

    නියමයි පුදුමයො .. මම විතරද හොද fan කෙනෙක්ට ඉන්නේ කෝ guys 👍👍👍.ඉදිරියේදී තවත් සහන ලබා දීමට නියමිතයි.😌

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක් සහෝ. කැමතිනම් විතරක්..,

  • @genuravidunkurukulasinghe8794

    @genuravidunkurukulasinghe8794

    2 жыл бұрын

    අපිත් ඉන්නො

  • @chandrajayanthi7374

    @chandrajayanthi7374

    2 жыл бұрын

    13

  • @friend190

    @friend190

    Жыл бұрын

    Apith ennawo

  • @malikafernando1710

    @malikafernando1710

    Жыл бұрын

    Pudumaya modai

  • @gamingdivel4957
    @gamingdivel4957 Жыл бұрын

    Nidana සම්බන්ධයෙන් විඩියොවක් කර්න්නකෝ පුදුමයෝ

  • @NimaliBandara-z8c
    @NimaliBandara-z8c10 күн бұрын

    Good Luck පුදුමයා 😇😇😇😇

  • @nadeeshachathurani3605
    @nadeeshachathurani36052 жыл бұрын

    රටේ අනාගතය ඉවරෙටම ඉවරයි තව ටික දවසක් යද්දි මේ රටටත් දුර්භීක්ෂය උදා වෙනවා මීට පස්සෙ කිසි කෙනෙක්ට චන්දෙ දෙන්නෙ නෑ😭😭😡😡

  • @manythings4946
    @manythings49462 жыл бұрын

    Ep100ට අපිට පුදුම කිරීමක් ඕනේ

  • @NewSamsung-df6ez
    @NewSamsung-df6ezАй бұрын

    මම හරි යටම කරලා😊😊😊😊😊😊😊😊😊😊😊

  • @induwarakavishan7048
    @induwarakavishan7048 Жыл бұрын

    super

  • @ShashiYaSL6856
    @ShashiYaSL68562 жыл бұрын

    පුදුමයගෙ ඇකඩමි එකෙත් සොම්බී😂😂 ආදරෙයි පුදුමය

  • @sudaradeshan426
    @sudaradeshan4262 жыл бұрын

    වට 3 යි.. හතරවෙනි වටය පැටලුනා🥴🥴🥴🥴

  • @kavindu3370
    @kavindu3370 Жыл бұрын

    දහයෙන් දහය මං ගත්තා

  • @vijitha_subasinha30y50
    @vijitha_subasinha30y5010 ай бұрын

    Logo 6 😊❤ Hari

  • @nightgems3660
    @nightgems36602 жыл бұрын

    Ape channel akath balanna Puduma 😋🤟🏻..... Link aka dammoooo...

  • @nightgems3660

    @nightgems3660

    2 жыл бұрын

    kzread.info/dron/rwFLr-2J6IZJ-vHetPBFnw.html Link aka

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක් සහෝ. කැමතිනම් විතරක්..,

  • @v.nim_00
    @v.nim_002 жыл бұрын

    මොකෝ කියන්නෙ , 100 එපියෙන් පස්සෙ live එකක් එමුද ah.! මූණ බලන්න ආසයි ටිකක්.! 🙂❤️‍🔥 ◦කැමතිදෝ.....!🤝❗

  • @user-gh4bk5pz3r
    @user-gh4bk5pz3r22 күн бұрын

    10%

  • @RusiruKumara3
    @RusiruKumara3 Жыл бұрын

    10 Yama

  • @gamingmounsterlk
    @gamingmounsterlk2 жыл бұрын

    එල 👍👍👍

  • @zakiralareef4705
    @zakiralareef47052 жыл бұрын

    උදාහරණය - ඉගූරු දීලා මිරිස් ගත්තා වගේ. 😂😂

  • @SandaruDilshan-bj2jv
    @SandaruDilshan-bj2jv11 ай бұрын

    Dewana wataye sombi 13 mn hithanne ne dacshaya 😉

  • @thesarasribagya6557
    @thesarasribagya655711 ай бұрын

    රටෙ දියුනු විම ගැන සර්තකවත් පෙති පත්තියක් නැතිවිම

  • @swmusic6766
    @swmusic67662 жыл бұрын

    අපි පුදුමයව ජනාදි පති කරමු 🤣🤣🤣

  • @gamepodda3732
    @gamepodda37322 жыл бұрын

    රටේ අනාගතය ඉවරයි ගෑස් ,කිරිපිටි ,පොහොර එහෙමත් නෑ 😅 දැන් කියන්න වෙන්නෙ වැඩ කරන අපේ විරැවා අපෙ රටට හිමින් කෙලියා කියල තමයි🥴

  • @IsiwaraSadaru-zh4fr
    @IsiwaraSadaru-zh4fr Жыл бұрын

    වැස්සක්

  • @sureshnalinda5507
    @sureshnalinda5507 Жыл бұрын

    පලවෙනි 3ma හරි අන්තිම ekata මට එවෙ 55

  • @uchilasharanda6099
    @uchilasharanda60992 жыл бұрын

    මගේ රට..🥺🥺🥺🥺❤️❤️❤️❤️ වාසනාවන්ත රටක් ගොඩ ගන්න කාටවත් උවමනාවක් නෑ පුදුමයෝ..🥺🥺🥺❤️❤️❤️ මීට වඩා වැටිල ගොඩ එන රටවල් කොච්චර තියේද..🥺❤️🙏 අනේ මගේ රට 🙏🥺

  • @lakshankavindu6436
    @lakshankavindu64362 жыл бұрын

    පලවෙනි වට 3 win කලා.. අන්තිම එකේ එකක් මිස් වෙලා..🥲

  • @namal6968
    @namal6968 Жыл бұрын

    4ම හරි

  • @inokawasanthi5039
    @inokawasanthi50392 ай бұрын

    4න් 3

  • @amajayadevi6631
    @amajayadevi66312 жыл бұрын

    Niyamai....👍👍👍👍

  • @abhilashwijesinghe5438
    @abhilashwijesinghe54382 жыл бұрын

    රටේ අනාගතේ කියනවනම් , ගෑස් නැති නිසා ඉලෙක්ට්‍රොනික් ලිප් ගෙනාවා. ඒවට කරන්ට් නැති නිසා ජෙනි ගෙනාවා. ඒවට ගහන්න පෙට්‍රල් ගේන්න ශෙඩ් එකට ගියාම තෙල් ලීටරේ 270වයි කිව්වම අපි ඇයි ලංකාවේ ඉපදුනේ කියලා හිතෙනවා.

  • @thilakasirithilakasiri3259

    @thilakasirithilakasiri3259

    2 жыл бұрын

    මං 2 ක් දින්නා

  • @thilakasirithilakasiri3259

    @thilakasirithilakasiri3259

    2 жыл бұрын

    දිල්කි

  • @RoshaniPrasanthika-tl8ig
    @RoshaniPrasanthika-tl8igАй бұрын

    06

  • @lakmalisathini4761
    @lakmalisathini47612 жыл бұрын

    කබලෙන් ලිපට වැටුන වගේ ,ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ .

  • @dasuniabeysekara
    @dasuniabeysekara2 жыл бұрын

    කෙටියෙන්ම කිව්වොත් අමුතු ඇටේ අනාගතේ කියන්නේ සෙලවෙන මනසට කියලා තේරෙන්න තව නොබෝ කාලයයි 🥴😌💔

Келесі