No video

*අලුතෙන් කොන්ඩකටු හදන small bussines එකක්.Let's start a small business to make hair clips*

Пікірлер: 250

  • @sweetydew
    @sweetydew11 ай бұрын

    හරිම ලස්සනයි නංගි ❤ රිබන් එහෙම අඩුවට ගන්න පුළුවන් තැනක් ගැනත් පොඩි වීඩියෝ එකක් කරලා දාන්න..

  • @slcricketlove
    @slcricketlove Жыл бұрын

    අද මම hair clip හදන්න පටන් ගත්තා ඔයාගේ මේ video 1බලලා මේ දැන් තමයි මුලින්ම clip 1k හදන්න ගන්නේ. ගොඩක් ස්තූතියි . ඒ වගේම ගොඩක් 🙏🏼🙏🏼පින් ඔයාට. නංගි.

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    අනේ ගොඩක් සතුටුයි ❤ Good luck darling 🥰👍

  • @slcricketlove

    @slcricketlove

    Жыл бұрын

    @@malshakavindi2922 Thank you♥️♥️♥️♥️👍👍

  • @dilkidananjaya9892

    @dilkidananjaya9892

    11 ай бұрын

    Mekata awashya dewal kohenda gaththe

  • @slcricketlove

    @slcricketlove

    11 ай бұрын

    @@dilkidananjaya9892 maharagamain

  • @malshaniprabodima6993
    @malshaniprabodima699311 ай бұрын

    හරිම ලස්සනයි අක්කා..ඔයා ලස්සනට පැහැදිලිව කියල දෙනව තැන්කියු ඔයාට❤️ මමත් ආසාවෙන් ඉන්නෙ මේ වගෙ බිස්නස් එකක් පටන් ගන්න😊

  • @priyanthig5396
    @priyanthig5396 Жыл бұрын

    Godak Hodata kiyaladenawa Nangi Oyata Godak Sthuthie.

  • @jagathpremalal4636
    @jagathpremalal46368 ай бұрын

    Harima lassanai.mewage badu labeta ganna puluwanbkohenda 😊

  • @silvasilva-rj8sn
    @silvasilva-rj8sn Жыл бұрын

    Harima පැහැදිලි kiyla dunn thank you

  • @user-gk7yp5pr7k
    @user-gk7yp5pr7k10 ай бұрын

    Harima ලස්සනයි .හොඳට පැහැදිලි kala.thanks

  • @vimanshasadamini1467
    @vimanshasadamini146711 ай бұрын

    හරි ලස්සනයි මමත් කෑමති මෙ වගේ බිස්නස් එකක් කරන්න

  • @susiladissanayeka9348
    @susiladissanayeka934810 ай бұрын

    ගොඩක් වැදගත් ,Thank you so much

  • @dushmanthigayanika401
    @dushmanthigayanika4019 ай бұрын

    ගොඩක් ලස්සයි.ගොඩක් වැදගත් .thanks

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rt7 ай бұрын

    Godk sthuthi oyta. Harima Lassnai. Dinen dina dunu wewa..

  • @saranuruddika4049
    @saranuruddika404911 ай бұрын

    හරිම ලස්සනයි. හොඳට පැහැදිලි ❤

  • @samanthikasamanthika6740
    @samanthikasamanthika6740 Жыл бұрын

    හරිම ලස්සනායි

  • @BandulaPathmasiri-tt5nn
    @BandulaPathmasiri-tt5nn10 ай бұрын

    Harima pahediliwa kiyala denawa nangi,thank you..

  • @podimanikekaluwawe4871
    @podimanikekaluwawe487110 ай бұрын

    ලස්සනයි නංගී මන් ගෙදර නිකන් ඉන්නෙ මාත් ආසයි මෙහෙම දෙයක් පටන් ගන්න❤❤❤

  • @ashanikaushalya5502
    @ashanikaushalya55025 ай бұрын

    Akki math patan ganna inne owata onii dewal ganna than tikak dannko . ..❤

  • @malshakavindi2922

    @malshakavindi2922

    4 ай бұрын

    Gift zone page balnn nanga

  • @NuwanGamunu-co9vy
    @NuwanGamunu-co9vy11 ай бұрын

    Godak hodata kiyala denawa gdk pin..

  • @dayakannangara2865
    @dayakannangara286511 ай бұрын

    හොදින් කියා දුන් නා ස්තුතියි

  • @ireshahansamali6262
    @ireshahansamali626211 ай бұрын

    Oyata godak thanks, math asawen inne me wage business ekak karanna.

  • @user-qm6no3ff6r
    @user-qm6no3ff6r8 ай бұрын

    Harima lassani

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ගොඩක් ස්තූතියි

  • @dammikah.g.1785
    @dammikah.g.17857 ай бұрын

    Harima lassanai duwa ❤❤thank you

  • @user-dp4tc5xh1z
    @user-dp4tc5xh1z Жыл бұрын

    හරිම ලස්සනයි පැහැදිලි

  • @user-wq6tx7mt9i
    @user-wq6tx7mt9iАй бұрын

    Lassnai❤

  • @SryaniRupasinghe
    @SryaniRupasinghe3 күн бұрын

    Godak istuti mamath patan ganni yanna

  • @PriyadarshaniIndumali-gh8yn
    @PriyadarshaniIndumali-gh8yn11 ай бұрын

    Anee harima lassni dr..

  • @roshimuthu2429
    @roshimuthu242911 ай бұрын

    Harima lassanai matath asa hithuwa ewa hadanna ❤❤❤❤

  • @lokuvithananilaka9650
    @lokuvithananilaka9650 Жыл бұрын

    ලස්සනයි 👍

  • @Ashanibagya
    @Ashanibagya Жыл бұрын

    Thank you godak hodata kiyala dunna ❤️🥰

  • @user-by5dz3pg4f
    @user-by5dz3pg4f9 ай бұрын

    Harima lassanai

  • @shehaniwasalage6044
    @shehaniwasalage6044 Жыл бұрын

    Good job ❤

  • @kavindasilva5461
    @kavindasilva546111 ай бұрын

    Lassanay

  • @ushani9571
    @ushani957110 ай бұрын

    ලස්සනයි nangi ❤️❤️matath hithuna me wage deyak patan ganna

  • @lalanikalugala7010
    @lalanikalugala701010 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @Rishivithanaghe
    @Rishivithanaghe23 күн бұрын

    Me wage clip ekak weladapalata kiykata danna puluwanda,kadekata danawa nam apitaiyak athata gannapuluwanda

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd10 ай бұрын

    Thank you so mush🌼🌼

  • @hasithaadinushaani4056
    @hasithaadinushaani40567 ай бұрын

    Me wage clips hadana aya kiyannako samanyen weladapolata me wage clip daanna puluwan mila saha weladapole mila. Math podiyata patan ganna hadiwe. Vedios godak beluwa. Idia ekak ganna. Wisthara kiyannko

  • @ernana8988
    @ernana8988Ай бұрын

    Mema badu ganne kohenda. Mama nugegoda inne.

  • @irashamadhushani5097
    @irashamadhushani509711 ай бұрын

    lassanai.. thanks 🌹🌹🌹

  • @samanthasamantha6232
    @samanthasamantha6232 Жыл бұрын

    Godak lassanai dr..❤❤

  • @dipikapushpamali5093
    @dipikapushpamali509311 ай бұрын

    ලස්සනයි

  • @pushpamalishanika8893
    @pushpamalishanika889310 ай бұрын

    Me ribbon walata kiyana namak thinawada

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Grosgrain ribbon

  • @emashasenavirathna1832
    @emashasenavirathna1832Ай бұрын

    Aligator clips gann then kiynna puluwan d

  • @maduhansi519
    @maduhansi519 Жыл бұрын

    Godaaaaaak lassanai

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up8 ай бұрын

    lasanai😍

  • @imeshapathirana1868
    @imeshapathirana186811 ай бұрын

    Lassanyii❤❤

  • @ssa1479
    @ssa147910 ай бұрын

    Aneaa mth asai podiwat bussiness ekk ptn gnd❤

  • @asokayamuna1412
    @asokayamuna1412 Жыл бұрын

    Anee akke math oka kara ane kada walata ganne nehe ane wikinenne nehe kiyala mn heduwe hair band eka ribom eka alawala owa ape ganna thenak thiyenawanm plz akke kiyannako

  • @marinaroslima7823
    @marinaroslima7823 Жыл бұрын

    Tanks nange

  • @SujeewaWarnapura
    @SujeewaWarnapura2 ай бұрын

    Maath hadanwa dr..weladaplak neene eth

  • @NalakaWijerathna-rp4wh
    @NalakaWijerathna-rp4wh10 ай бұрын

    සිපිරි වැඩක් නංගි

  • @sakunthalasakunthala6843
    @sakunthalasakunthala6843 Жыл бұрын

    Thanks you harma pahdelwa kiya danawa

  • @prithikakodithuwakku1836
    @prithikakodithuwakku183610 ай бұрын

    හරිම ලස්සනයි නංගි..ක්ලිප් ගන්න පුළුවන් තැනක් තියෙන්නේ කොහෙද කියන්න ප්ලිස්

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Gift zone page

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv Жыл бұрын

    ලස්සනයි ගොඩක් පැහැදිළිව කියලා දුන්නා ස්තුතියි .කොහෙන්ද මේ ක්ලිප් රිබන් වගේ දේවල් අඩුවට ගන්නේ.ඒ ගැනත් විඩියෝ එකක් කරන්න.

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Thanks ❤..Gift Zone page eka balanna.

  • @060savidya.7

    @060savidya.7

    Жыл бұрын

    ​@@malshakavindi292210:43

  • @lahirumadushan8253
    @lahirumadushan825310 ай бұрын

    Lassanai akki❤

  • @lasanthirathaush1150
    @lasanthirathaush11503 ай бұрын

    ❤❤❤❤

  • @darshichandrika8703
    @darshichandrika87039 ай бұрын

    හරිම ලස්සනයි 😍ගොඩක් පැහැදිලියි. 👍මේ බෝ එක හදන්න ගත්තේ මොන රිබන් වර්ගයද කියන්නකෝ

  • @malshakavindi2922

    @malshakavindi2922

    9 ай бұрын

    Thanks dr.grosgrain ribbon

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris78738 ай бұрын

    Godak sthuthi me video walata.glue gun eka netuwa b6000 glue eka use karanna beida

  • @malshakavindi2922

    @malshakavindi2922

    8 ай бұрын

    Thank you dr 🥰..ba dr glue gun eka tham oni

  • @sureshiniprashanth6140
    @sureshiniprashanth614020 күн бұрын

    Hair. Clip. Hadana Badu. Kohomada online. Ganea keyannako.

  • @user-xr5hl4sg2z
    @user-xr5hl4sg2z7 ай бұрын

    Thank you dr..meka price kiyatha

  • @alokasanju2462
    @alokasanju24626 ай бұрын

    Anee shokk ekata kiyla denawaa. Math hair clips hadanna patn ganna onii.

  • @malshakavindi2922

    @malshakavindi2922

    6 ай бұрын

    Godak sthuthui dr ❤🙈

  • @Danujakavinrhasv6te
    @Danujakavinrhasv6te10 ай бұрын

    Tanks nangi aduwata riban bend katu ganna thenak kiyanna

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Gift zone page

  • @user-qp8jb3yx3k
    @user-qp8jb3yx3k11 ай бұрын

    Harima pahadili nangi.kohomada me badu ganne

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    Pehansa craft Gift Zone wage fb pages walin puluwn dr

  • @charuniwimalasena7630
    @charuniwimalasena7630 Жыл бұрын

    හරිම ලස්සනයි නංගි.මම මේ වගේ business එකක් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.ඔය පොඩි clip ගන්න ගන්න පුලුවන් කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද?

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Pehansa craft page Gift Zone FB page

  • @user-gt3gi9gi2h
    @user-gt3gi9gi2h2 ай бұрын

    Bad.ganna.puluwanda.oyagen

  • @pwnethusa3737
    @pwnethusa37376 ай бұрын

    හරිම ලස්සන යි බඩු ගන්න තැනක කියන්න

  • @malshakavindi2922

    @malshakavindi2922

    6 ай бұрын

    Gift zone fb page eken gann puluwn dr

  • @user-uc5oq2xz3r
    @user-uc5oq2xz3r4 ай бұрын

    Glu gam eka wenuwata wena ekak pawichchi krnna baida

  • @malshakavindi2922

    @malshakavindi2922

    4 ай бұрын

    Ba dr.glue gun eka aniwaryai

  • @mohamedfawmeer1710
    @mohamedfawmeer171010 ай бұрын

    Clip akata alavapu cute buttons kohendha ganna thiyenne?kohamadha illanne

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Ornaments..gift zone page eken gnn puluwn

  • @user-hq3ug3pw2e
    @user-hq3ug3pw2e10 ай бұрын

    ❤❤

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx11 ай бұрын

    ❤Lassanai

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනවා 🙏🙏 රිබන් ගන්න තැන් කියනවාද නංගී 🥰🥰🥰🥰

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    ane thanks ❤ ....Gift zone page eka balannko akka.

  • @adithyap.g9605

    @adithyap.g9605

    11 ай бұрын

    Gogak hodata kiyala denawa thanks

  • @lorrainebalthazaar9277

    @lorrainebalthazaar9277

    10 ай бұрын

    අර පොඩි මුහුන් කොහෙද ගන්න පුළුවන් ලස්සනයි

  • @alokasanju2462

    @alokasanju2462

    6 ай бұрын

    මේ ornaments gatte kohenda mis

  • @zdeneksibrava5095
    @zdeneksibrava50958 ай бұрын

    Sweet dreams ,,

  • @zdeneksibrava5095

    @zdeneksibrava5095

    8 ай бұрын

    Wish beauty , magic advent ,,,

  • @NisalSandeepa-nx1fz
    @NisalSandeepa-nx1fz2 ай бұрын

    මම ඔයාගෙන් slipprs design වලට අයිටම් ගත්ත මීගමුවේ අක්කා. Phone එක මාරු කල නිසා නම්බර්ස් ගොඩක් අයින් වෙලා. මගේ නම්.එකට මෙසෙජ් එකක් එවන්න පුලුවන්ද.

  • @user-xe4hq8my6t
    @user-xe4hq8my6t3 ай бұрын

    Akki me clips kohen wageda gnn puluwan

  • @malshakavindi2922

    @malshakavindi2922

    3 ай бұрын

    Gift zone fb page eken puluwn nangi

  • @user-jv5cz5ji7v
    @user-jv5cz5ji7v6 ай бұрын

    ඔයා සමනලුන් ගන්නෙ කොහෙන්ඩ

  • @malshakavindi2922

    @malshakavindi2922

    6 ай бұрын

    Gift zone fb page

  • @shamigamage7625
    @shamigamage76259 ай бұрын

    ලස්සනයි මේ ගම් එක මොකක්ද dear.

  • @malshakavindi2922

    @malshakavindi2922

    9 ай бұрын

    Glue gun eka

  • @suduredihora1
    @suduredihora1 Жыл бұрын

    ❤👍

  • @user-qy7qt3cz3i
    @user-qy7qt3cz3i Жыл бұрын

    Ane me badu adu milakata ganna then kiyanna pppp

  • @kavinirama9544
    @kavinirama9544 Жыл бұрын

    Me riban warge mokakda kiyada

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Grosgrain ribbon

  • @saumyathisarani2540
    @saumyathisarani254010 ай бұрын

    Ane akke plz mt kiyannako oni dewal tika

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Video eke mn penwan tik thm oni nangi

  • @user-kb9np1sr1v
    @user-kb9np1sr1v5 ай бұрын

    කටු ජොඩුවක් කියටද දෙන්නෙ

  • @ThushaniPabasara-te9un
    @ThushaniPabasara-te9un10 ай бұрын

    Akki mewata weladapola illuma thiyenva da . Kohomada api mewa wikuna ganne

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Ow nangi.shops walat dann puluwn oyalt.

  • @ThushaniPabasara-te9un

    @ThushaniPabasara-te9un

    10 ай бұрын

    Ane Thanks akke .

  • @user-rj4qc7pb8d
    @user-rj4qc7pb8d10 ай бұрын

    Me clips riburn ganne kohenda kiyanawada please

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Gift zone page

  • @p.meewala1211
    @p.meewala12119 ай бұрын

    ❤❤❤❤❤❤

  • @BhagyaLakmali-kw2rr
    @BhagyaLakmali-kw2rr10 ай бұрын

    Me riban eka wenas neda.ekata namak thiyenawanam kiyannako.

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Grosgrain ribbon

  • @havealuk
    @havealuk Жыл бұрын

    Superb 😍. From where you got this ribbon..

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Gift zone page

  • @havealuk

    @havealuk

    Жыл бұрын

    @@malshakavindi2922 is that instagram page?

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage666010 ай бұрын

    Me badu aduwata gna pluwan thank kynnko dr

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Gift zone fb page

  • @sankawijesiri181
    @sankawijesiri18111 ай бұрын

    ❤❤❤

  • @KaushlyaSangeewani-cm4sq
    @KaushlyaSangeewani-cm4sq Жыл бұрын

    Nangi me Katu band api ganne kohenda aduwata

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Gift zone page eka blann akka

  • @erangadilruk899
    @erangadilruk899 Жыл бұрын

    Ribbon saha anik badu ganna කොළඹ loheda thiyenne

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Rathu palliya awata

  • @shyamaa8460
    @shyamaa846011 ай бұрын

    MamaA/l karana student kenek matath asai mewage ekak karala mage study walata salli hoyaganna eth welada pala hoyagannane bari akki mewata badu ganna laba tanak kiyannako plz

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    Gift zone Pehansa craft Wage fb pages balnna

  • @shervinnathanielsz7912
    @shervinnathanielsz79129 ай бұрын

    මේ ක්ලීප් දාන බෑග් සහ ටැග් ගන්න විදිහ කියනවද.

  • @malshakavindi2922

    @malshakavindi2922

    9 ай бұрын

    Gift zone page

  • @Renuka-bc4ec
    @Renuka-bc4ec11 ай бұрын

    Ribon clip ganne kohomada

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    Gift zone Pehansa craft Wage fb pages balnna

  • @Dsweety-td3it
    @Dsweety-td3it11 ай бұрын

    Mekta gnna aligator clip size eka keeyd

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    4cm

  • @FranSiska-lu4xd
    @FranSiska-lu4xd11 ай бұрын

    Matath karanna asai,badu ganna thenak thiyanawada,klip hadala denna thenak thiyanawada wikunaganna thenak thiyanawada reply ekak denawada

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    Gift zone Pehansa craft Wage fb pages balnna

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    Gift zone Pehansa craft Wage fb pages balnna Oyalata puluwn shops walin orders ganna

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi257311 ай бұрын

    Nangi mata oyagen badu tika online ganna puluwanda kandakatu hadanna mmth asai

  • @malshakavindi2922

    @malshakavindi2922

    11 ай бұрын

    Pehansa craft Gift Zone page blnnko akka

  • @ShakilaCooray
    @ShakilaCooray3 ай бұрын

    Apta Badu Gann thenkuth kiyanko

  • @malshakavindi2922

    @malshakavindi2922

    3 ай бұрын

    Gift zone fb page eken ganna puluwn dr

  • @3boys-ji1xc
    @3boys-ji1xc10 ай бұрын

    Me clips kiyakata wikunanna puluwanda

  • @malshakavindi2922

    @malshakavindi2922

    10 ай бұрын

    Yana cost ekth ekk blal thmai mila thiranaya karanna oni

  • @MalindaAyesha
    @MalindaAyesha10 ай бұрын

    Onerments ganne kohenda nangi

  • @malshakavindi2922

    @malshakavindi2922

    9 ай бұрын

    Pehansa craft fb page

  • @user-td1xp4dd7z
    @user-td1xp4dd7z Жыл бұрын

    Meva hadanna ona Badu ganna thenk kiyannako .oya ganne kohenda

  • @malshakavindi2922

    @malshakavindi2922

    Жыл бұрын

    Gift zone page eka blann dr

Келесі