No video

Small business එකක් පටන් ගන්න බය ද? | ගොඩක් දේවල් එකම වීඩියෝ එකකින්🤭 | small business tips 🍓🤍✨

ගොඩක් දේවල් ගැන එකම වීඩියෝ එකකින්🤭
ගොඩක් දේවල් ගැන එකම වීඩියෝ එකකින්🤭
මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා මෙන්න මේ දේවල් ගැන🙉
1)Small business එකක් පටන් ගන්න බය ද?
2)Packing වලට ඕන දේවල් ගන්න තැන්
Thank you cards
Craft box
Courier bags
Seal
3)Courier / post ගැන
4)Post එකේ parsel එකක් නැති උනොත් මොකද කරන්නෙ?
#smallbusiness #smallbusinesssrilanka #smile #srilanka #courier #postoffice #srilankapost #packing #packingmaterial #courierbag #thankyoucards

Пікірлер: 226

  • @smile_fashion_store
    @smile_fashion_store Жыл бұрын

    මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා මෙන්න මේ දේවල් ගැන🙉 0:41 Small business එකක් පටන් ගන්න බය ද? Packing වලට ඕන දේවල් ගන්න තැන් 6:49 Thank you cards 8:17 craft by lucky page 10:52 Craft box 12:08 Courier bags 12:19 MK trading page 12:46 Seal 13:47 Pinterest app 15:04 Courier / post ගැන 19:37 Post එකේ parsel එකක් නැති උනොත් මොකද කරන්නෙ?

  • @dishi1315
    @dishi1315 Жыл бұрын

    ඔයා⁣ගේ page එකයි, ඒවා ඉදිරිපත් කරන විධියයි හැමදේම හරිම cute නංගි... ඕන Girl knkta බලන්න ආස හිතෙනවා.. Best of luck for your future...

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Thank you so much🥺♥️

  • @SenukiSenu
    @SenukiSenu3 ай бұрын

    මාත් අලුතින් පටන් ගන්න ඉන්නෙ ඉතින් මන් තාම හොයනවා කොහොමද කරන්නෙ කියලා හාම්බෙන් දැක්කෙ මට ගොඩාක් වටිනවා විඩියෝ එක තෑම්ස් නංගී 😍

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    🥰♥️

  • @savinimadhushika6076
    @savinimadhushika6076 Жыл бұрын

    This video Is very usefull thank you so much akki😉❤ දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්ත 😍🤝

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ♥️✨

  • @amithshalika9234
    @amithshalika92345 ай бұрын

    කතා දෙකක් නෑ ඔයාගෙ වැඩනම් සුපිරි.ලෝගො තෑන්ක් යූ කාඩ්‍,ස්ටිකර් වගෙ ඕනම දෙයක් හදාගන්න මේ නංගිව රෙකමන්ඩ් කරනවා බය නැතුවම ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    5 ай бұрын

    Thank you so much ♥️✨

  • @amilasandanuwan5920
    @amilasandanuwan5920 Жыл бұрын

    හිනාවයි කටහඩයි ඔයයි sooo beautiful ♥️😩

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ♥️

  • @devithennakoon4576
    @devithennakoon457611 ай бұрын

    නංගියෝ මමත් චූටි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ. මං ඒ අවශ්‍ය බඩු ටිකක් ගෙනාවා. ඉතුරු ටික කොළඹින් ගන්න තැනක් දන්නේ නැතුව ඉන්නවා 😢😢😢😢

  • @user-ff7gw8nv8y

    @user-ff7gw8nv8y

    5 ай бұрын

    Petta yanna dear

  • @diskablast5737
    @diskablast5737 Жыл бұрын

    කියපු කිසිම දෙයක් තෙරුනෙ නෑ... 😊 මුන දෙසමයි බලන්න හිටියෙ ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    😁♥️

  • @diskablast5737

    @diskablast5737

    Жыл бұрын

    @@smile_fashion_store බුදු අම්මෝ ලස්සන ඩයස්ගෙ නංගිද 😁💜️✨️ Day vlog එකක් එනකම් ඉන්නෙ

  • @nishssp9523
    @nishssp9523Ай бұрын

    අලුතින් වැඩක් පටන් ගන්න ප්ලෑන් කර කර ඉද්දි අහම්බෙන් ඔයාගෙ මෙ වීඩියෝ එක සජෙස් උනෙ. දන්න කරුනු අතරින් ඔයාගෙ අත්දැකීමෙන් කියපු ගොඩක් වටින දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන් උනා . ගොඩක් ස්තූතියි ❤❤❤❤❤ වටින වීඩියෝ එකක් ❤❤❤. ජයින් ජයම වේවා !🎉

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    Comment එකට ගොඩක් ස්තූතියි😍♥️

  • @bhagya734
    @bhagya734 Жыл бұрын

    හොය හොය හිටියෙ 😌🌸 අක්කෙ

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    🤭♥️

  • @user-np5ei7zg3y
    @user-np5ei7zg3y Жыл бұрын

    Thank you very much akke.ගොඩක් හොය හොය ඉදපු වීඩියෝ එකක් ❤❤❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ♥️✨

  • @suwetha-tq5tm
    @suwetha-tq5tm Жыл бұрын

    අක්කිගෙ විඩියො ගොඩක් ලස්සනයි.ගොඩක් වටිනවා❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Thank you🥰

  • @dilhanisakura9789
    @dilhanisakura978922 күн бұрын

    Hemadema loba nethuwa kiyala denawa.thnq so much..❤❤ oyage business ekata jayama wenna one ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    21 күн бұрын

    🥰♥️

  • @user-wd9cj6ci4k
    @user-wd9cj6ci4k22 күн бұрын

    Oya godak hodat kiyala denawa ane thank you.oyage e dream ekata ikmanata yanna puluwa wei sure❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    21 күн бұрын

    Thank youu♥️🥰

  • @Mamasanduni
    @MamasanduniАй бұрын

    දිගටම ඕනි මේ වගේ Vlogs..♥️

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    🙈♥️

  • @AchiniPurnima-si8lg
    @AchiniPurnima-si8lgАй бұрын

    Ada dawase dakka lassanama video eka ❤❤❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    thank you🙈♥️

  • @gihiniushani
    @gihiniushani2 ай бұрын

    Ane thnkxx chutii patiyoo 💗🥺. Godak watina video ekak mn goda kalek idan asawen idiye eth karana hati therenne nathuwa idiye oyge video eka dakke thnkx patiyoo❤. Oyge business eka godak diyunuu wenna kiyala wish karnww ❤️🫶. Oy lassna chutii kellek 🥺💗.

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    🥰♥️🫶

  • @beautyLab93
    @beautyLab9311 ай бұрын

    Maarama hoda kenek oya..❤ oyage Business eka sarthaka wenna kiyla wish karanawa

  • @smile_fashion_store

    @smile_fashion_store

    11 ай бұрын

    Thank you🥰♥️

  • @imandimaneesha57
    @imandimaneesha577 ай бұрын

    Thank you so much akkii✨ ..You are awesome..I'm happy about your best explanation for start a small business ❤️🌼

  • @smile_fashion_store

    @smile_fashion_store

    7 ай бұрын

    ♥️

  • @ChathurikaMadumali-d4n
    @ChathurikaMadumali-d4n27 күн бұрын

    hello😍mama me oyage bln 2weni video eka aththamai godak asa hithenawa.math chootywata business ekaka patan gannam kiyala chootyma chooty item collection ekak oder kara.thamanam labune nh.oyath podima thanin patan gaththa kenek nisa mt bayak nathuwa eka karaganna puluwan wei kiyala hithanawa😇adin passe oyage chooty youtube chanel eke fan kenek math onna☺

  • @smile_fashion_store

    @smile_fashion_store

    26 күн бұрын

    Anew me comment ekata thank you🥺♥️ oyage business eka oya hithana widiyatama sarthaka wenna kiyala mn wish karanawa darling 🥰🥺♥️

  • @NethmiNatasha-qp8gx
    @NethmiNatasha-qp8gxАй бұрын

    Super vlog එකක් akkiyo ❤❤thank you

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    😍♥️🥰

  • @KasunPrabath-ye8ug
    @KasunPrabath-ye8ug6 ай бұрын

    Nangi mn oyage vedio balala small bussiness ekak patan aran inne, Thank you

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    🥺♥️🥰

  • @dilapsara4688
    @dilapsara4688 Жыл бұрын

    Thank u thank u thank u adarei manika me video eka goda godaakkk watinooo ❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    🫶🤭♥️

  • @madhushisewwandi623
    @madhushisewwandi6239 ай бұрын

    අනේ ඔයා හරි ශෝක් 😍❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    9 ай бұрын

    😁♥️

  • @lakshannimalka6721
    @lakshannimalka67218 ай бұрын

    අක්කා හරි නංගි හරි thank for this video ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    8 ай бұрын

    Welcome darling 🤭♥️

  • @VenuriHasanjana
    @VenuriHasanjana2 ай бұрын

    Ane thax akki❤ me vidiyo eka godak vatinavana❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    🥰

  • @harshaasandeepani5551
    @harshaasandeepani55513 ай бұрын

    ඔයා හරිම ලස්සනයි.අමුතුම ලස්සනක් තියෙන්නේ ඔයාගෙ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    🫢♥️

  • @tginduka5089
    @tginduka508921 күн бұрын

    Thnks akki godak watinw video ak aththtm pehediliw hem dem kiyl denw❤thnk you

  • @smile_fashion_store

    @smile_fashion_store

    21 күн бұрын

    🥰♥️

  • @All-rounderWeb2k
    @All-rounderWeb2k5 ай бұрын

    Thank You so Much akki. ❤ Hamadema hariyata kiyala dunna.❤❤❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    5 ай бұрын

    ♥️

  • @chandinadeeka6460
    @chandinadeeka6460 Жыл бұрын

    Kisima loku kamak nathuwa hamadema gana kiyala denawa oya harima hodai akki mama wish karanawa oyage business eka meetath wada hodata karagena yanna puluwan wenna kiyala all the best akki 😘💗 love ya ! 🌹👑💗

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Thank u so much♥️🤭

  • @sayunigunawardana1110
    @sayunigunawardana1110 Жыл бұрын

    This video is very useful ! It's really glad to see a girl like you❤Thank you so much for sharing all the tips. Hoping to start a small handmade card business. This is really usefull.

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    You're so welcome! Best of luck on your business journey! 🥰♥️

  • @ruwaniishara306
    @ruwaniishara3064 ай бұрын

    Ada tamai issellama baluve.thank you nangi❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    ♥️🥰

  • @Bee_craft188
    @Bee_craft188 Жыл бұрын

    Hari cute ane..thnk u so much ....💟💐💐

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Welcome ♥️✨

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7388 ай бұрын

    Thank you so much! Most valuable video ! ❤🥰💐

  • @smile_fashion_store

    @smile_fashion_store

    8 ай бұрын

    You’re welcome 😊

  • @ChamodiOdithya-ld2sn
    @ChamodiOdithya-ld2sn6 ай бұрын

    Tnq godak watin video ekk ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    6 ай бұрын

    🥰♥️

  • @tharushehana4332
    @tharushehana43324 ай бұрын

    Motivation and most helpful vedio❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    🥰♥️

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 Жыл бұрын

    Very useful dr ..... danne nathi gdk dewl gna danagaththa❤❤❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ❤❤

  • @Themindie0
    @Themindie0 Жыл бұрын

    This video is very useful to me. Thank u so much darling. තව දෙයක් අර පිටිපස්සේ තියෙන රෝස පාට මල් කොහෙන්ද අනේ ගත්තේ 😍🤎

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Welcome!🌷ටික කාලෙකට කලින් sell කරන්න ගෙනාපු ඒවා.. දැන් නම් මං ලඟත් තියන්නෙ ඔය ටික විතරයි🥹

  • @sachigamage9361
    @sachigamage93618 ай бұрын

    Oyge video eka hoda moral ekk nangi😊❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    8 ай бұрын

    🥺♥️

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx4 ай бұрын

    Me videos edit karanne kohomada nangi..math business ekak patan ganna inne..mata wada godak bala podi Nangi kenek ge me sarthakathwaya dakkidi athatama sathutui...girl kenek widihata oya ge uthsahaya kepaweema gena..mn athatama anith girls lata kiyanna tiyenne..oya wage uthsaha wantha wenna kiyala ❤️ cute smile nangi ❤️😊

  • @smile_fashion_store

    @smile_fashion_store

    4 ай бұрын

    Edit කරන්නෙ capcut එකෙන්🥰♥️ thank you 🥺♥️

  • @disnakumari2376
    @disnakumari23764 ай бұрын

    Busu saranai. lassana wachana tika oyage

  • @smile_fashion_store

    @smile_fashion_store

    4 ай бұрын

    🥰♥️

  • @Ozicreations
    @Ozicreations5 ай бұрын

    ඔයත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි 🤭😍

  • @smile_fashion_store

    @smile_fashion_store

    5 ай бұрын

    🫢♥️

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani558110 күн бұрын

    නංගා .english page එකකින් මම order කරන්නේ නැතුව පොතක් awa.mata eka return කරන්ඩ පුලුවන් ද.එයාලා address එක ගත්තෙ register වෙන්න kiyala විතරයි .pls reply

  • @smile_fashion_store

    @smile_fashion_store

    10 күн бұрын

    පොත ආයෙම return කරන්න ඕනෙ කියල ඒ අදාල page එකට කියල බලන්න akka♥️😕

  • @SenewMunasingha
    @SenewMunasingha3 ай бұрын

    Thank you so much & love uh 🥺❤️

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    🥰♥️

  • @lotuscreations2000
    @lotuscreations20006 ай бұрын

    Oyage hinawa hari lassanai... ❤️❤️❤️

  • @smile_fashion_store

    @smile_fashion_store

    6 ай бұрын

    🙊❤️

  • @smak500
    @smak500 Жыл бұрын

    Usefull video darling ❤oya gala inna ipstick brand eki shade eki kiynna puluwnd?

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Welcome! 🥰✨Viana M11💄

  • @krishanthisilva2567
    @krishanthisilva25679 ай бұрын

    නංගී ඔයා log ,thank you card, sticker design කරනවා ද? මගේ business එකේ ටික කරලා දාන්න පුළුවන් ද?

  • @elishafernando159
    @elishafernando15910 ай бұрын

    thank you very much very usefull video

  • @smile_fashion_store

    @smile_fashion_store

    10 ай бұрын

    Welcome🥰♥️

  • @shalikasewwandi5495
    @shalikasewwandi549511 ай бұрын

    අනේ Thanks akki❤️‍🔥❤️

  • @smile_fashion_store

    @smile_fashion_store

    11 ай бұрын

    ♥️

  • @hmdskaberathna1629
    @hmdskaberathna1629 Жыл бұрын

    Very usefull. Thank you❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    You're welcome♥️

  • @Iresha271
    @Iresha271 Жыл бұрын

    Kalin wage day vlog ekak oni 😊❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    🤭♥️

  • @KaushalyaNishani-ud2uc
    @KaushalyaNishani-ud2ucАй бұрын

    Nangi pronto eken service charge ek kiyk waged wenne... Parsel eke inch eke widiyatada

  • @smile_fashion_store

    @smile_fashion_store

    29 күн бұрын

    Pronto එක ගැන නම් මම දන්නෙ නෑ🥺මම delivery කරන්නෙ prompt xpress එකෙන්♥️

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442Ай бұрын

    Thank you so muchhh🥺♥️

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    🥰

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 Жыл бұрын

    Thank you sudu menike❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ♥️✨

  • @aksha321
    @aksha321 Жыл бұрын

    Thank you ❤️. if you don't mind can I know the size of the cardboard boxes?😊

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    17.5cm * 12.5 * 4cm🌸

  • @aksha321

    @aksha321

    Жыл бұрын

    @@smile_fashion_store thank you❤️❤️

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et4 ай бұрын

    Thank you so cute akkai 👍❤️❤️❤️🙏🙏🙏

  • @smile_fashion_store

    @smile_fashion_store

    4 ай бұрын

    ♥️

  • @nish216
    @nish21626 күн бұрын

    Thank you dr..❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    26 күн бұрын

    🥰

  • @user-qg6bm9jl4k
    @user-qg6bm9jl4k Жыл бұрын

    Thank u daughter . Oya harima nihathamaniwa hamadema kiuwa. Budu saranai

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ♥️✨

  • @IreshaRasanjali315
    @IreshaRasanjali3153 ай бұрын

    Thank you akke♥️🍭

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    🥰♥️

  • @chenuthi_
    @chenuthi_7 ай бұрын

    අක්කි මම post එකෙන් යවන්නෙ cash on delivery ඉල්ලුවහම මොකද කරන්නේ

  • @smile_fashion_store

    @smile_fashion_store

    7 ай бұрын

    Post එකෙනුත් cash on delivery යවන්න පුලුවන් ♥️

  • @surangikaperera9735
    @surangikaperera9735 Жыл бұрын

    anee shoakk oya cute

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    😁❤️

  • @janakiindhunil4395
    @janakiindhunil43955 ай бұрын

    ඔයා හරි ලස්සනයි ❤නංගී කස්ටමර්ට delivery charge ගැන කියන්නේ කොහොමද

  • @smile_fashion_store

    @smile_fashion_store

    5 ай бұрын

    මම නම් order එකට යන post charge එක වෙනම customerගෙන් ගන්නව akka ..ඒක customer ට කියන්න delivery charge එකක් add වෙනව කියල♥️

  • @user-wd9cj6ci4k
    @user-wd9cj6ci4k22 күн бұрын

    Cash on delivery karanna kohomada kiyala kiyanna puluwanda

  • @hirangakulasiri526
    @hirangakulasiri5265 ай бұрын

    ❤thanks nangi

  • @smile_fashion_store

    @smile_fashion_store

    5 ай бұрын

    🥰♥️

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 Жыл бұрын

    Thank you godak 😍❤️

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    welcome🥰

  • @kavi471
    @kavi4713 ай бұрын

    Thank you akke❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    🥰♥️

  • @oshadinayanathara4382
    @oshadinayanathara43826 ай бұрын

    Akki oyage shirt eka gaththe kohenda.I much love that pattern 🥺❤️🤭

  • @smile_fashion_store

    @smile_fashion_store

    6 ай бұрын

    Mge store eken gnna puluwn darling ♥️

  • @lakamalli8771
    @lakamalli877111 ай бұрын

    Room tour

  • @wasanthifernando7666
    @wasanthifernando76667 ай бұрын

    Thankyou Verymuch ♥️♥️♥️

  • @smile_fashion_store

    @smile_fashion_store

    7 ай бұрын

    You're welcome 😊

  • @stephanieimallawa2826
    @stephanieimallawa2826Ай бұрын

    මේ සේරම product එකට add වුනාම product එකේ cost එක ගොඩක් වැඩි වෙන්නෙ නැද්ද

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    Rs.100 ක් වගේ... ඔයා packingවලට පාවිච්චි කරන දේවල් එක්ක cost එක ඊට වඩා අඩු හෝ වැඩි වෙන්න පුලුවන් ♥️

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et4 ай бұрын

    Math pode bunnies eka krane eane a,,, puluwen da uduwu k krnea a nagai,,,, thank you card eka i visiting cards eka i pitting kraghana khoyeda DA kyala a,,,

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    Print කරන තැන වීඩියෝ එකේ කියල තියනවා♥️🥰

  • @DilJayasuriya
    @DilJayasuriya2 ай бұрын

    නන්ගි පෝස්ට් එකේ කෑශ් ඔන් ඩිලිවරි රෙදි යවද්දි පැක් කරන්නෙ මොනාගෙන්ද,

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    Post එකේ cash on delivery නම් මම යවල නෑ😕ඒ නිසා ඒක ගැන මම හරියටම දන්නෙ නෑ akka❤🥺

  • @FathimaaGurlyyy
    @FathimaaGurlyyyАй бұрын

    Ane ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    ♥️

  • @raazz6877
    @raazz68772 ай бұрын

    hari business card eka. business card designs dakala na thama.muntath orders dena harak innawa ne

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    customersල මගෙන් order කරන්නෙ මගේ business card එක නෙවෙයි එයාලට ඕනෙ product එකනෙ😌😜අනිත් එක මම මේ වීඩියෝ එක කලේ ‘’small business’’ එකක් කරන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න මිසක් business cards ගැනවත් ඔයා වගේ සියල්ලදත් අයටවත් නෙවෙයි🥹♥️අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි🤭😉

  • @lakamalli8771
    @lakamalli877111 ай бұрын

    Akke oyta business ek ptan ara gnn kochchra මුදලක් giyda .....reply oona....

  • @smile_fashion_store

    @smile_fashion_store

    11 ай бұрын

    මං මුලින්ම ලොකු stock එකකට ගෙනාවෙ backpacks .. මතක විදියට rs.28,000 ක් වගේ උනා.. ඒ දවස්වල නම් dollarඑක මීට වඩා අඩුයි♥️

  • @Wishdom-Isu
    @Wishdom-Isu4 ай бұрын

    Parsal yawana hati video ekak karanna . 🎉

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

  • @nimeshanuwanthika8575
    @nimeshanuwanthika85756 ай бұрын

    Nangi apita order ekak awama ekta gewim karanne kohomada. Order eka customerta labunata passe gewna විදියක් tiyanawa neda

  • @smile_fashion_store

    @smile_fashion_store

    6 ай бұрын

    Ow cash on delivery ♥️

  • @user-hl4gd7px7i
    @user-hl4gd7px7iАй бұрын

    Thank you🥰❤️

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    ♥️

  • @chathurikadineshi6006
    @chathurikadineshi60065 күн бұрын

  • @smile_fashion_store

    @smile_fashion_store

    4 күн бұрын

    ♥️

  • @venuperera7776
    @venuperera7776 Жыл бұрын

    Thank You Soo Much ❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    You're welcome 😊

  • @NishanthiChandrasekara-yf6cy
    @NishanthiChandrasekara-yf6cy6 ай бұрын

    Thanks nangiyo

  • @smile_fashion_store

    @smile_fashion_store

    6 ай бұрын

    ♥️

  • @Hashan20
    @Hashan208 ай бұрын

    Thank you ❣️

  • @smile_fashion_store

    @smile_fashion_store

    8 ай бұрын

    welcome❤️

  • @deepaalideemel4658
    @deepaalideemel46589 ай бұрын

    ane kiyannako akki

  • @user-cm3zf5mv1k
    @user-cm3zf5mv1k9 ай бұрын

    Prompt express eke cod krnne ndda akka.chocolate box diliver krnna cod krna curier service ekak akka dnne ndda 🙃

  • @smile_fashion_store

    @smile_fashion_store

    8 ай бұрын

    Nh darling ✨

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813Ай бұрын

    Post eke yawaddi dawasak thiyagenada dr serama aran gihin customerslata yawanne

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    මම නම් package post office එකට භාරදෙන්නෙ සතියට දවස් දෙකයි♥️ඊට පස්සෙ ඒක customer අතට යන්නෙ නම් එහෙම විශේෂ දවසක් නෑ.. සාමාන්‍යයෙන් මම package එක post එකට භාරදීල දවස් 2-4 ක් ඇතුලත ඒක customerට ලැබෙනව dear😇

  • @hirubhagya2922
    @hirubhagya29223 ай бұрын

    Ane dear mekata aniwa reply krnna mn sereppi buissnss ekk patan ganna yanne ane e sereppu delivery krnna hoda bag ekak kiyanko plz

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    මම හිතන විදියට Courier bags හොඳයි❤🥰

  • @havi9536
    @havi9536 Жыл бұрын

    Thank you 😊

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    Welcome!♥️🙊

  • @sithmisulakshana3995
    @sithmisulakshana39953 ай бұрын

    Nice❤❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    3 ай бұрын

    🥰♥️

  • @sldailymeme6121
    @sldailymeme6121 Жыл бұрын

    Thank you akke

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ❤✨

  • @user-oy7gb4ws4u
    @user-oy7gb4ws4u2 ай бұрын

    Post karapuwahama salli ganne kohomd .bank deposit krnne nathuw yawwoth.

  • @smile_fashion_store

    @smile_fashion_store

    2 ай бұрын

    Post එක හරහා cash on delivery යවන්න පුලුවන් dear.. ඒත් මම ඒ ගැන ලොකු විස්තරයක් දන්නෙ නෑ♥️😕

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215Ай бұрын

    Thanks

  • @smile_fashion_store

    @smile_fashion_store

    Ай бұрын

    ♥️

  • @nusrajumat1355
    @nusrajumat13556 ай бұрын

    Delivery karana uber ekak dhala evana beridha

  • @Priyangikagunawardhana-wj3gv
    @Priyangikagunawardhana-wj3gv8 ай бұрын

    Athakota salli denne bank akatada..

  • @smile_fashion_store

    @smile_fashion_store

    8 ай бұрын

    Ow dear♥️

  • @user-lw9nw5yo8d
    @user-lw9nw5yo8d6 ай бұрын

    Akke math small buisness ekk krnn hdnne ane mata logo ekk hadala dennko🥺🥺

  • @smile_fashion_store

    @smile_fashion_store

    6 ай бұрын

    Whatsapp message එකක් දාන්න♥️

  • @Thescrunchilife
    @Thescrunchilife7 ай бұрын

    මමත් scrunchie business එකක් කරනවා අක්කිලා,නංගිලා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට massage එකක් දාන්න 😊💕

  • @smile_fashion_store

    @smile_fashion_store

    7 ай бұрын

    ♥️

  • @deepaalideemel4658
    @deepaalideemel46589 ай бұрын

    akki mata kiyannako crfts by lucky akkigen oder ekak gattama ekata salli denne kohomada kiyannako akki

  • @smile_fashion_store

    @smile_fashion_store

    9 ай бұрын

    Bank deposit...

  • @bhagya734
    @bhagya734 Жыл бұрын

    🌸💗

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ❤✨

  • @mekalashiromi1628
    @mekalashiromi16285 ай бұрын

    E seel ekata kiyanne.safe ink seel kiyala❤

  • @smile_fashion_store

    @smile_fashion_store

    5 ай бұрын

    නම දැනගත්තෙ දැන්🙈♥️ thank you✨

  • @user-jh9np2ch5b
    @user-jh9np2ch5b Жыл бұрын

    very useful

  • @smile_fashion_store

    @smile_fashion_store

    Жыл бұрын

    ♥️✨

  • @rashinisandeepani1018
    @rashinisandeepani101810 ай бұрын

    Oya me items kohenda ganne , lankawenda nathnm import karnwada dr

  • @smile_fashion_store

    @smile_fashion_store

    10 ай бұрын

    Import karanawa❤️😇

Келесі