ඇරබුනේ ඔබෙ වතාවයි slowed reverb/Arabune obe wathwai slowed reverb/Papuwe nawathina me susuman

Музыка

Song :- ඇරබුනේ ඔබෙ වතාවයි
Artist:- Shehan perera
original songs:- • Arabune Obe Wathawai -...
: Copyright Disclaimer under Section 107 of the copyright Act 1976 , allowance is made for fair use for purposes such as criticism , comment , news reporting , scholarship , and research . Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing . Non - profit , educational , or personal use tips the balance in favor of fair use .

Пікірлер: 530

  • @pamudimaheshika341
    @pamudimaheshika3418 ай бұрын

    _හරියන්නට හරි ; වරදින්නට හරි ; පෙම් කළ එකම වස්තුව ඔබයි:|| 🙂❤📌_

  • @hirushaprabath9409

    @hirushaprabath9409

    6 ай бұрын

    😊

  • @Senashasavindi814

    @Senashasavindi814

    3 ай бұрын

    sira....❤

  • @user-nt5nw6of5m

    @user-nt5nw6of5m

    2 ай бұрын

    🙂❤️

  • @ChaniMadusha

    @ChaniMadusha

    19 күн бұрын

    Sira

  • @user-is2oy2wk3l
    @user-is2oy2wk3l10 ай бұрын

    කොච්චර රිද්දුවත් තාමත් ආදරේ හිතටම විතරයි...🙂🥀💗

  • @chamilakarunathilkakarunat3588

    @chamilakarunathilkakarunat3588

    9 ай бұрын

    💔😊

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    3 ай бұрын

    🥺💔

  • @ChaniMadusha

    @ChaniMadusha

    2 ай бұрын

    🥺💔

  • @SriyaniHerath-xf3kr

    @SriyaniHerath-xf3kr

    2 ай бұрын

    Hmm😢

  • @upekshakalpani1683

    @upekshakalpani1683

    Ай бұрын

    🥺

  • @shalikakumari7644
    @shalikakumari7644 Жыл бұрын

    සමහරු ඇත්තටම ආදරය කරන අයව දාලා යන්න හෙතු හොයනවා තමත්ව රවට්ටන අයව ලග තියාගන්න බලනවා💔🥺😊

  • @kevindanushka4996

    @kevindanushka4996

    11 ай бұрын

    ඔව් බං සමහර මිනිස්සු හොදම දේ අතහැරලා කුනුගොඩක් බදාගන්නවා😔

  • @rusad-mw6xj

    @rusad-mw6xj

    11 ай бұрын

    Aniwa🥺

  • @user-kk8uj8ir2h

    @user-kk8uj8ir2h

    11 ай бұрын

    😢

  • @bhagyadissanayaka8315

    @bhagyadissanayaka8315

    11 ай бұрын

    ඒක ඇත්ත එයා මාව දලා ගියා එයාට බොරු කරපු කලින් කෙල්ල ලගට 🥺💔🥀

  • @shalikakumari7644

    @shalikakumari7644

    11 ай бұрын

    Ekani😢

  • @kavishasewwandi6606
    @kavishasewwandi660610 ай бұрын

    අපි හැමදාමත් ආදරේ කරේ අපිට ආදරේ කරන අයට නෙවෙයි අපි ආදරේ කරපු කෙනාට..එයත් අපි වගෙම ආදරේ කරානම් ආදරේ කියන හැගීම කොච්චරනම් සුන්දරද 🥺❤️...අදටත් මම ආදරේ කරන්නේ මාව රිද්දපු එයාටමයි. 😔💔

  • @aseemaseem3967

    @aseemaseem3967

    9 ай бұрын

    Kohe hitiyat sathutin inna menike 😔😔😖godak adarei oyata wastuwe😣😣😖

  • @user-oq1hz9zo8j

    @user-oq1hz9zo8j

    9 ай бұрын

    Hm

  • @rukmansomarathna2540

    @rukmansomarathna2540

    8 ай бұрын

    eka hari mth ehamai

  • @ManojaMarasinha

    @ManojaMarasinha

    7 ай бұрын

    💯🥺💔

  • @user-ss9yd7nw5f

    @user-ss9yd7nw5f

    4 ай бұрын

    🥺🥺🥺🥺

  • @gataya6286
    @gataya62868 ай бұрын

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබිනු විශ්වාසේ 🥺🖤 I feel it

  • @kasuni240

    @kasuni240

    3 ай бұрын

    🥺💔💔

  • @user-dr9ll2by4c

    @user-dr9ll2by4c

    3 ай бұрын

    🙂

  • @ChaniMadusha

    @ChaniMadusha

    2 ай бұрын

    😔🥺

  • @Supunbuddika-qu4gp

    @Supunbuddika-qu4gp

    2 ай бұрын

    Eth eya wisvasaya kaduwa

  • @nirman____
    @nirman____11 ай бұрын

    මොන දෙයක් කලත් එකම හිතක් තියන් ඉන්න එක කියන තරම් ලේසි නෑ ඒත් ඔබ වෙනුවෙන් මම ඉන්නවා ❤

  • @ajithatukorala8308

    @ajithatukorala8308

    11 ай бұрын

    ❤❤

  • @Max-gx8dq

    @Max-gx8dq

    11 ай бұрын

    Aniwaren hamadama eya ekk innawa eyawa ona nisa

  • @rasika3854

    @rasika3854

    2 ай бұрын

    හ්ම් 😢

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    Ай бұрын

    ඇත්තක් 🥺💔

  • @ShalukaHettiarachchi-py3si
    @ShalukaHettiarachchi-py3si10 ай бұрын

    ජීවිතේම අවසානේ .. ලියා දුන්නු ආදරේ .. පාරවාවි ලය ඇතුලේ ...ඔබේ මතක සාගරේ .. අවිශ්වාස මේ ලෝකේ..ඔබයි තිබුනු විශ්වාසේ .. දරාගන්න බැරි හින්දයි ..කදුලු මේ වැටෙන්නේ .. ඇරඹුනේ ඔබේ වතාවයි .. නැවතුනේ මගෙ කතාවයි .. තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි .. පපුවේ නවතින මේ සුසුමන් .. අලුතින් පන දෙන්නට පුලුවන් .. සත්තයි ඔබටම පමනයි මේ ලෝකේ .. 🤍 2:00

  • @user-Aveeshadiwyan

    @user-Aveeshadiwyan

    2 ай бұрын

  • @sangeethdilshan
    @sangeethdilshan9 ай бұрын

    "ගිනි අරන් අලු වෙන්න හරි හමුවෙන්න ඕනෙ තනි නොකර ළග ඉන්න මිනිස්සු..!"😊♥️

  • @nimalthennakoonpgn8804

    @nimalthennakoonpgn8804

    9 ай бұрын

    🙂

  • @hashiniamalka6860

    @hashiniamalka6860

    7 ай бұрын

    ම්ම්ම් 🙂❤️

  • @ChaniMadusha

    @ChaniMadusha

    19 күн бұрын

    Mmm 😣

  • @user-mt1vz9bc6v
    @user-mt1vz9bc6v11 ай бұрын

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුන විශ්වාසෙ🙂💔

  • @dulangapriyanath4399

    @dulangapriyanath4399

    10 ай бұрын

    Attha kathawa ayya

  • @sanduninisansala1431
    @sanduninisansala1431 Жыл бұрын

    හරියන්නට හරි... වරදින්නට හරි.... පෙම්කල එකම වස්තුව ඔබයී🥺🥀

  • @Max-gx8dq

    @Max-gx8dq

    11 ай бұрын

    Mmm

  • @RM-ze8jh

    @RM-ze8jh

    11 ай бұрын

    පපුවේ නවතින මේ සුසුමන් අලුතින් පන දෙන්නට පුලුවන් සත්තයි ඔබටම පමනයි මේ ලොකේ😢😢....

  • @user-bn6xu7eb5w

    @user-bn6xu7eb5w

    9 ай бұрын

    mine ❤V

  • @DarshanaManoj-dp3yp

    @DarshanaManoj-dp3yp

    5 ай бұрын

    I. love(s)

  • @ranishikadulanji8404
    @ranishikadulanji840410 ай бұрын

    තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි.... 🥺✊💔

  • @sheshmikamanuwel2620

    @sheshmikamanuwel2620

    Ай бұрын

    mage ekka

  • @isharisadaruwani
    @isharisadaruwani5 ай бұрын

    නුඹ මට හිමි නොවුනත් මම ආසම කෙනා නුඹ විය....😇❤️✊🥺🌍

  • @ChaniMadusha

    @ChaniMadusha

    3 ай бұрын

    Hmmm

  • @shehanikaushalya7875
    @shehanikaushalya787510 ай бұрын

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ....❤😩

  • @AdeeshaVihari
    @AdeeshaVihari8 ай бұрын

    ඇයි පොරොන්දු කඩලා එයාල සතුටින් ඉන්නේ 🥺💗

  • @nuli-baba
    @nuli-baba5 ай бұрын

    තියාගන්න හදවත තුලම පරිස්සම් කරන් අපේ මතක ...🫀✊ ගෙවි ගියපු කාලෙ සුන්දරයි ... 🙂❤️‍🩹හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුබයි ....🥺👑️🔐🥀

  • @tharushadewshan1489
    @tharushadewshan148911 ай бұрын

    "පෙම් කල එකම වස්තුව ඔබයි" හදවතෙ ලියලා තියගන්නම් 💓🥀🙂

  • @sajaniupeksha5954
    @sajaniupeksha595411 ай бұрын

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි 😔💔 පපුවෙ නවතින මෙ සුසුමන්

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    10 ай бұрын

    😢😢😢

  • @ThimanshaTewlini-ox5fh
    @ThimanshaTewlini-ox5fh11 ай бұрын

    මතක අවුස්සන අහපු ලස්සන සින්දුවක්❤️😇

  • @user-nw1pj3lv7f
    @user-nw1pj3lv7f11 ай бұрын

    හරි යන්නට හරි වරදින්නට හරී පෙම් කල එකම වස්තුව ඔබයි! 🥺💔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    10 ай бұрын

    😢😢

  • @tharindulakshan234

    @tharindulakshan234

    9 ай бұрын

    ❤❤😐

  • @gataya6286

    @gataya6286

    8 ай бұрын

    හිතටම වැදුනා ඒ lyrics ටික 🥺

  • @rasikapriyadarshani3715

    @rasikapriyadarshani3715

    5 ай бұрын

    😢😢😢

  • @nethu783
    @nethu7839 ай бұрын

    ~💞😊මිනිස්සු ජීවත් වුණා, තමන් ආදරය කරන කෙනා ළඟ හිටපු හැම තත්පරයක්ම..😊💔

  • @_dinu-116
    @_dinu-11611 ай бұрын

    ඇස් පියාගෙන අහනවා 🥺💔😌🥀🙂

  • @ChankaRashan-oz5qe

    @ChankaRashan-oz5qe

    11 ай бұрын

    Sirawatam 😔😔

  • @ShenMamli.
    @ShenMamli.8 ай бұрын

    මට මේ වැඩියෙන් දෙන අදරෙ...❤️ අනේ අදරෙ නොලැබෙන🥺 කෙනකුට ලැබෙවා ! 💖💌

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana43739 ай бұрын

    ඇරඹුනේ ඔබෙ වතාවයි නැවතුනේ මගෙ කතාවයි...🙂💔🥀 " D " 🥺💔

  • @charithlahiru4206
    @charithlahiru42067 ай бұрын

    අවිෂ්වාස මෙ ලොකේ.ඔබයි තිබුණු විෂ්වාසේ🥺❤️🌏(v)❤

  • @E-money199

    @E-money199

    7 ай бұрын

    🙂❤️

  • @KDNChannel2335
    @KDNChannel233510 ай бұрын

    අවිශ්වාස මේ ලොකේ ඔබයි තිබුනු විශ්වාසේ 🙌 ඒ විශ්වාසෙත් කඩ කරලා එයා දුර ගියා🥺🥀💔

  • @pradeepweerasingha8707
    @pradeepweerasingha870710 ай бұрын

    ඇරබුනේ ඔබේ වතාවයි 😊❤️ නැවතුනේ මගේ කතාවයි🙂,,,💔(s) කාටවත් කවදාවත් බොරුවට බලාපොරොත්තු දෙන්න එපා🙂

  • @shezzdenzz

    @shezzdenzz

    8 ай бұрын

    Hmm 🙂

  • @rasika3854

    @rasika3854

    8 ай бұрын

    Hmmm.....💔s💔💔💔💔💔💔😪

  • @HashiniAlvis

    @HashiniAlvis

    7 ай бұрын

    ඔව් මොකද ඒ බලාපොරොත්තු ජීවිතේම කරගත්තු මිනිස්සු බලාපොරොත්තු කැඩුනු දවසට මැරි මැරි ඉපදෙනව 💔🥺🙏

  • @ManojaMarasinha

    @ManojaMarasinha

    7 ай бұрын

    Aththa 🥺 S 🥺

  • @user-xv7kn4dd6x

    @user-xv7kn4dd6x

    5 ай бұрын

    🥺

  • @thanuriumeshika
    @thanuriumeshika11 ай бұрын

    එයා තරම් හිතට දැනුනෙ නැ වෙන කව්රුවත් 😢 එත් එයා ගියා😢😢

  • @WenuGunasekara-qr7er

    @WenuGunasekara-qr7er

    10 ай бұрын

    🙂💔

  • @susanthajayalal4230

    @susanthajayalal4230

    2 ай бұрын

    🥲

  • @user-ti5bf8dg7d
    @user-ti5bf8dg7d4 ай бұрын

    දරා ගන්නබැරි හින්දයි කදුලු මේ වැටෙන්නේ 😢😢😢😢❤️

  • @PrabhashiPrabhashi-if9gw
    @PrabhashiPrabhashi-if9gw11 ай бұрын

    භාවනාවක්.....😔🩵

  • @sanjanakumara1850

    @sanjanakumara1850

    10 ай бұрын

    Humm 😔♥️

  • @kanchanaherath935
    @kanchanaherath93511 ай бұрын

    අවුරුදු ගානක ආදරේ තිබ්බ විශ්වාසෙ බලාපොරොත්තු හැමදේම විනාස කරල දාන්න එයාට ගියෙ එකම එක තප්පරයක් විතරයු ☺️❤️‍🩹

  • @BhagyaSewwandi-nv8gn

    @BhagyaSewwandi-nv8gn

    10 ай бұрын

    ඇත්ත අමාරුම කාලේ ලගින් හිටපු අය එයාලට හරිගියාම අතාරින්න යන්නේ තත්පර ගානයි

  • @ManojaMarasinha
    @ManojaMarasinha7 ай бұрын

    *_සියල්ලට සිනහවකින් සමු දෙන්න_* 🍂🥀

  • @user-dn6kb2ze4y

    @user-dn6kb2ze4y

    Ай бұрын

    🖤🫂

  • @ChathuniPerera
    @ChathuniPerera6 ай бұрын

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ 🙂🌏❤️

  • @Alawanthaya_unlimited_kyzer
    @Alawanthaya_unlimited_kyzer5 ай бұрын

    අවිශ්වාස මේ ලෝකෙ ඔබයි තිබුන විශ්වාසේ _ 🚶🏽‍♂️🫀🫶✨" 😇

  • @nisaldevinda8676
    @nisaldevinda867611 ай бұрын

    ලස්සනට වඩා අවංක හිතක් වටිනවා 🥺❤️

  • @user-kz5oe2td8w

    @user-kz5oe2td8w

    10 ай бұрын

    aniw

  • @ranjithrawimal3520

    @ranjithrawimal3520

    9 ай бұрын

    කොල්ලො ගොඩක් හොයන්නෙ ලස්සන 😊 ලස්සන හදවත් තියෙන අය එයාලට පෙන් නෑනේ 🥺❤

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    Ай бұрын

    Hm 🥺🌍💔

  • @kanchanaherath935
    @kanchanaherath93511 ай бұрын

    ඔහු ඇත්තටම ගොඩක් හොදයි.කතාවෙ මුලවත් මැදවත් අගවත් නොව.ඔහුට හිතුනු තැන්වලදි.ඔව් ඇත්තටම එයා ගොඩක් දක්ශයි දරාගන්න බැරි තරම් ආදරයක් දීල මගින් හැරිල ගිහින් ආදරෙන් ඉන්න හිත්වලට මෙ ලෝකෙ සදහටම පසුතැවෙන්න හේතු හදල දෙන්න.ඉතින් ලමයෝ,මෙච්චර රිද්දලත්,මං තාමත් ඔයාට ආදරෙයි මහ ගොඩක්.ඉන්න තැනක සතුටින් ඉන්න නොකියා ඉන්නම්.මං නැති පෝරුවක උඹ ඉන්නව බලන්න බැරිකම හින්දම.දවසක තැනකදි ආයෙත් මුණගැහුනොත් බලන්නවත් එපා මැණික මට නොපෙනෙන්නම යන්න.දරාගන්න බැරිවෙයි මට හිතේ වේදනාව් වැඩිකමටම උබේ ඇස් දිහා බලන් දරාගන්න බැරිව මැරිලම වැටෙයි මම.ඉතින් ලස්සන පිරිමි ලමයෝ යනවනම් යන්නම යන්න.ආයෙත් හොයන්නනම් එපා ඉස්සර හිටිය කෙල්ලව.ජීව්තේ හිතුනොත් ආයෙත් හැරිල මං ගාවට එන්න.සියදහස්වාරයක් හිතට එකග වෙන්න දුකක් නොදෙන බවට. පරිස්සමෙන් ඉන්න ☺️💔

  • @hashinithisara3031

    @hashinithisara3031

    9 ай бұрын

    💔

  • @hichchimallinichchimalli349

    @hichchimallinichchimalli349

    9 ай бұрын

    ❤💔💔

  • @dehensathsarana9368

    @dehensathsarana9368

    6 ай бұрын

    Anee ee kathawa 🥺

  • @dilankacosta8164

    @dilankacosta8164

    5 ай бұрын

    😢❤

  • @Lgsmunirathna

    @Lgsmunirathna

    4 ай бұрын

    😢

  • @oshannawoth5908
    @oshannawoth590810 ай бұрын

    ඔයා මට ආදරේ කරන කාලෙ මට ඔයාව වැඩක් නැති උනාට ඔයා මාව දාල ගිය දවසෙ ඉදන් මැරි මැරී ඉපදුනා මැණික 🥺💔😔

  • @chandanipushpakumari1374

    @chandanipushpakumari1374

    9 ай бұрын

    😢

  • @hashiniamalka6860

    @hashiniamalka6860

    7 ай бұрын

    🥺💔

  • @savin206
    @savin2069 ай бұрын

    ඇරඹුනේ ඔබෙ වතාවයි...නැවතුනේ මගෙ කතාවයි...තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි...🥺💔

  • @user-ge8cc6jx5n
    @user-ge8cc6jx5n10 ай бұрын

    ජීවිතේ හරිම පුදුමයි .හිතන පතන කිසි දෙයක් වෙන්නෙ නෑ.මාත් එයත් එක්ක ගොඩක් හීන මැව්වා.ඒත් ඒව ඇස් ඉස්සරහම කඩන් වැටුනා.ඒ එයාගෙවත් මගෙවත් වැරැද්දකින් නෙමේ.එවුනාට මන් තාම එයාට ආදරෙයි .🙂❤

  • @yapasachini5643

    @yapasachini5643

    5 ай бұрын

    🙂

  • @greshanniraj
    @greshanniraj11 ай бұрын

    මට ඕනි උනේ ඔයා ලග ඉන්නයි ඒත් ඔයාට ඕනි උනේ දුරකට යන්නයි.😣

  • @ParindiPallimulla

    @ParindiPallimulla

    2 ай бұрын

    Mtth 🙂💔

  • @Akilaprasath-js8bd
    @Akilaprasath-js8bd Жыл бұрын

    හැරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුඹයි මැණික....S❤️🖇️

  • @user-fd3zs8cy8x
    @user-fd3zs8cy8x11 ай бұрын

    පපුවෙ නවතින මේ සුසුමන්.. අලුතින් පණ දෙන්නට පුළුවන්.. සත්තයි ඔබට ම පමණයි මේ ආදරේ 🙂💔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    10 ай бұрын

    2007 🤭

  • @hashiniamalka6860
    @hashiniamalka68607 ай бұрын

    හමුවෙන්න ඔනේ හෙන ගැහුවත්, වෙනස් නොවෙන මිනිස්සුව...💔😥🥀

  • @MAKO722

    @MAKO722

    5 ай бұрын

    😊 hmm

  • @yapasachini5643

    @yapasachini5643

    5 ай бұрын

    🙂💔

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    2 ай бұрын

    hmm 🥺

  • @user-gb2dn1wi6g
    @user-gb2dn1wi6g Жыл бұрын

    හරි යන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුබයි ...... (T) ❤️🥺😔😔😔

  • @wdsnalindanalinda2782

    @wdsnalindanalinda2782

    11 ай бұрын

  • @AmusedPug-vz4hk

    @AmusedPug-vz4hk

    5 ай бұрын

    T 🥺🥀💗

  • @user-fq8jv3yq4i

    @user-fq8jv3yq4i

    4 ай бұрын

    Mageth (T) 😘🥹🥺

  • @nethmimanisha4820
    @nethmimanisha482011 ай бұрын

    පපුවෙ නවතින මෙ සුසුමන්, අලුතින් පන දෙන්නට පුලුවන්නම්, සත්තයි ඔබටම පමනයි මෙ ලොකෙ , 🥺💔🥀

  • @nishijayasingha6472
    @nishijayasingha64725 ай бұрын

    තරහ නැ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි 🙏

  • @nishanmaduranga5471
    @nishanmaduranga54717 ай бұрын

    අවාසනාවයි කදුලයි සදා උරුම මේ හිතේ ✨️🐾🖤.... උබේ හිනවයි සතුටයි මගේ පැතුම ජිවිතේ 😚🥺

  • @reshmi228ayodya
    @reshmi228ayodya6 ай бұрын

    මට වැරදුනාට කමක් නෑ ඒත් මේ ලෝකෙ ආදරේ කරන කිසිම කෙනෙක්ට වරදින්න එපා 😢 💔😔

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    Ай бұрын

    🥺🌍💔

  • @maneeshamadushani4845
    @maneeshamadushani484510 ай бұрын

    පණ වගේ ආදරේ කරපු කෙනා වෙන්න කෙනෙක්ගේ වෙන්න යනවා...කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නෑ....එයා කාගේ වුනත් මම ගොඩක් ආදරෙයි 🥺❤️‍🩹

  • @user-kz5oe2td8w

    @user-kz5oe2td8w

    10 ай бұрын

    😓

  • @dayasabegunawardana8668

    @dayasabegunawardana8668

    9 ай бұрын

    මටත් එහෙම තමා

  • @SavishkaSachinthani
    @SavishkaSachinthani11 ай бұрын

    ඇරඹුණේ ඔබෙ වතාවයි🙂නැවතුනේ මගෙ කතාවයි 🥺

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    10 ай бұрын

    තරහා නැ රත්තරං ඔබව දෙව්යන්ට බාරයි 😢

  • @naveesharathnayakaneel6566

    @naveesharathnayakaneel6566

    8 ай бұрын

    😢

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    8 ай бұрын

    @@naveesharathnayakaneel6566 😔😔

  • @NITHI332
    @NITHI33211 ай бұрын

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ🙂💔

  • @upekshani9478
    @upekshani9478 Жыл бұрын

    හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව ඔබයි 21/04/30 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @user-ns1vi8sf8s

    @user-ns1vi8sf8s

    Жыл бұрын

    oii 🥺

  • @user-ns1vi8sf8s

    @user-ns1vi8sf8s

    Жыл бұрын

    nama mokakda 🥺

  • @sajithakumara6806

    @sajithakumara6806

    Жыл бұрын

    Oyata lassa adarayak hambanna kiyala patanava

  • @pasziigaming9319

    @pasziigaming9319

    Жыл бұрын

    Jiwithe ohoma thami

  • @upekshani9478

    @upekshani9478

    9 ай бұрын

    @@user-ns1vi8sf8s nama

  • @shashy_n
    @shashy_n10 ай бұрын

    මාව දාලා ගියාට ඒ හිතට කිසිම දුකක් දැනෙන්නෙපා🥺💔🥀

  • @user-mn9gw1fk3n
    @user-mn9gw1fk3n3 ай бұрын

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි❤❤❤❤😢😢

  • @KDNChannel2335
    @KDNChannel23359 ай бұрын

    ඇයි හැමෝම රවට්ටන්නේ මෙහෙම තනියම ඉන්න බෑ හැමොටම ඒත් මට පුළුවන් ආදරෙන් විදවන හැමෝටම මේ වෙලාවේ ඉදන්වත් සැනසීමක් ලැබේවා.🥺🥀

  • @shahenrashmika3339
    @shahenrashmika333911 ай бұрын

    තරහ නැ රත්තරං ඔබව දෙවියන් ට බාරයි 😢😫😥💔🙇

  • @ViduUmaya
    @ViduUmaya4 ай бұрын

    තරහ නෑ රත්තරන් ඔබ දෙවියන්ට බාරයි 😖... විදූ දෝණි 🥀🥀^||

  • @thisaradewdunu6113
    @thisaradewdunu61132 ай бұрын

    ලොවේ කොතන හෝ ඉපදී මගේ වෙන්න මේ සසරේ 🥺💔

  • @user-kg2fl8sj2m
    @user-kg2fl8sj2m2 ай бұрын

    Aya nam onema nh ❤

  • @ZenuKavi
    @ZenuKavi3 ай бұрын

    Mage jiwitha kalema oyata witgarai mn adare karanne ..a hadawarhata witharai adare .saththai rathtthrane 🙏 ashirwada karanna dewiyani hema hithakama thiyana lassana awanka adarayata❤ 🌎💙

  • @ZenuKavi

    @ZenuKavi

    3 ай бұрын

    ❤❤

  • @KavindhiyaKavindhiya

    @KavindhiyaKavindhiya

    3 ай бұрын

    ❤🌍💙

  • @vijithapriyani6663
    @vijithapriyani66634 ай бұрын

    ගුලියක් ගහල අහන්නේ...අම්මෝ..😢😢😢

  • @dilushaubeysingha5017
    @dilushaubeysingha50175 ай бұрын

    තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි😣💔🥀

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    2 ай бұрын

    🥺💔

  • @pradeepindika796
    @pradeepindika7964 ай бұрын

    තියා ගන්න හදවත තුලම ❤🥺 පරිස්සම් කරන් අපේ මතක .... 💔🥺

  • @ruwangichamathsara9489
    @ruwangichamathsara94899 ай бұрын

    බය වෙන්න එපා ඒ ඇත්ත ආදරේනම් ඔයාට කවදාවත් විඳවන්න වෙන්නෙ නෑ ළමයෝ😊💗 සමහර වෙලවට ඔයාට පලවෙනියට පරීක්ෂණයක් ලැනෙන්නත් පුලුවන් ඒ පරීක්ෂාවට ඔයා මූණ දෙන විදිහට ඔයාගෙ ඉස්සරහ වෙනස් වෙයි❤

  • @chethmabandara2745

    @chethmabandara2745

    8 ай бұрын

    ado ekh

  • @hashiniamalka6860

    @hashiniamalka6860

    7 ай бұрын

    පන ඇරලා කෙනෙක්ට ආදරෙ කලා මන් 🥺 එයා මාව දාලා ගියා 🥺 මගේ හොදම යාලුවා එක්ක එයා දැන් සතුටිම් ඉන්නවා 🙂❤️

  • @SupunLakshan-lj4jw
    @SupunLakshan-lj4jw9 ай бұрын

    ~තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි~ (A) 🖤

  • @KanthiKanthi-bq9lo
    @KanthiKanthi-bq9lo10 ай бұрын

    ආදරය යනු රැවටිමක් විය 🥺💔

  • @damsarashrimal254
    @damsarashrimal254 Жыл бұрын

    Download link එක දෙන්නකෝ ඔක්කොම vedios වලට ❤️❤️😍😍🥰🥰

  • @devdiakarsha
    @devdiakarsha11 ай бұрын

    මන් හිතන්නෙ මන් මේ ලෝකේ ඉන්න කාලකන්නිම කෙල්ලෙක් වෙන්න ඇති අනේ මන් එයාට වරදක් කරෙ නැ යාලු වෙලා ඉදපු කාලෙටම මම එයාට එක බොරුවක් කිව්වේ නෑ මට දුන්න බලාපොරොත්තු මම විශ්වස කරා මම හිතුවෙම මෙය තමයි මගෙ ජිවිතෙ දවසක හම්බ වෙන්නේ කියලා එයා මගෙ විශ්වාසෙ දිනා ගත්ත හැටි මට නොපෙනි බොරු කරපු හැටි මම ඇත්තටම හිතුවෙ ආදරේ ඇත්තක් කියලා හොදට කතා කරලා විහිලු කරලා නිදා ගත්ත අපි දෙන්නාට උදෙ ඉදන් ඔයා වෙනස් උනා මැනිකහ් කෝල් ගත්තා සීයක් විතර් ඔයා ඔන්ලයින් ඉදලත් ඒව කට් කරා මැසෙජ් සියක් දෙසියක් එක පාරම අඩ අඩ දාද්දින් උබ හිතක් පපුවක් නැ වගෙ එකක් වත් සීන් නොකර් ඔන්ලයින් ඉද්දින් මගෙ පපුව කඩාගෙන යන්න වගේ මගෙ පනහ් මට් වෙන කොල්ලෝ එපා මට ඔයාව තරම් කවුරුත් දැනෙන්නෙ රත්තරන් මට ඕන ඔයාව ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් අනේ මේම කරන්න එපා මටහ් මම මැරෙයි මට හෙන පාලුයි දෙයියෝ අනේ 😢😢මැනිකහ් මට ඔයා නැතුව ඉන්න් බැ එක මැසෙජ් එකක් එක කෝල් එකක් ගන්නකො අඩුම ගානේ හේතුවවත් කියන්න 😢❤

  • @HashiniAlvis

    @HashiniAlvis

    6 ай бұрын

    දුක් වෙන්න එපා...ඔයාට නැති උනේ ඔයාව වටින්නැති මනුස්සයෙක්ව ...ඒ කෙනාට නැති කරගත්තෙ එයාට හැමදේටම වඩා ආදරේ කරපු කෙල්ලෙක්ව...එයාට ඒකට උත්තර ලැබෙයි ....මමත් ඔය විදිහටම ආදරේ කලා...එයාගෙ හැම වැරැද්දක්ම අඩුපාඩුවක්ම කියල දීල හරි ආදරෙන් පරිස්සමෙන් බලාගත්ත...එයාට පුන්චි අඩනීපයක් උනත් මං මට පුළුවන් හැමදේම එයා වෙනුවෙන් කලා....ඒත් අන්තිමේදි මං මැරෙන්න තරම් අසනීප උනා....ඔප්ප්‍රේශන් එකක් කරන්න උනා....ඔපරේශන් එක නම් හොදටම කරගන්න පුළුවන් උනා...හැබැයි මට සිහිය ආවහම මං ජීවිතේ අම්මගෙන් පස්සෙ ආදරේ කරපු එකම කෙනා මාව දාල යන්න ගිහින්...එයාගෙ අම්මවත් එයා ලග නැති කාලෙ මමය් හැමදේම බලාගත්තෙ ....කරපු දේවල් කියනව නෙමෙයි ඒත් හිතට හරි වේදනය්...මිනිසුන්ගෙ වෙස්මූනු ගැලවෙද්දි සතුටුයි ...ඒත් ඒ මිනිස්සු වෙනුවෙන් ජීවිතේ දැක්ක හීන නිසා ජීවිතේ කලකිරීමක් තියෙනව මහ පුදුමාකර....ඒත් එයාට පින නෑ...එච්චර දීපු ආදරේ රැකගන්න....ඉන්න තැනක හොදින් ඇති...ඔයත් හිත හය්යකරගන්න....යන අයට යන්න දෙන්න ආය් මොන හේතුවක් නිසා වත් ගන්න එපා ලගට...මොකද මිනිස්සුන්ට සමාව ඕනෙ තව වැරැද්දක් කරනකන් විතරය් ...තමංගෙ වටින කම තේරුම් ගන්න...තෙරුවන් සරනය් ❤

  • @chathushijayana2213
    @chathushijayana221310 ай бұрын

    සමහර ආදර කතා තියෙනවා හරි ලස්සනයි. එත් මගෙ ආදරෙ හැමදම මාව දලා යනො වැරදි නැතුව පොඩි දෙකට උනත් තරහ අරගෙන මාව දලා යන්නමයි බලන්නෙ එක දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩ අඩ ඇයි එහෙම 😢😣

  • @-banuka-
    @-banuka-10 ай бұрын

    තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි💔😊

  • @Pramodchathuranga-bz6tt
    @Pramodchathuranga-bz6tt8 ай бұрын

    අපි කවදාවත් අපිට ආදරේ කරපු අයට නෙමෙයි ආදරේ කරලා තියෙන්නෙ ඒ කෙනාට අපි ආදරේ කරා විතරයි😢

  • @dulanjanaroshan5065
    @dulanjanaroshan5065 Жыл бұрын

    It is now on the deep in my heart😚💖

  • @Sadu.manikh
    @Sadu.manikh11 ай бұрын

    ජිවිතේ අවසානෙ ලියා දුන්න ආදරේ පාරවී ලය ඇතුලේ ඔබේ මතක සාගරේ 🥺💉❤අවිශ්වාස මේ ලොකේ ඔබයි තිබුන විශ්වාසේ දරාගන්න බැරි හිංදයි කදුලූ මේ වැටෙන්නේ🥺💉❤

  • @ranjithrawimal3520

    @ranjithrawimal3520

    9 ай бұрын

    ඒ හැඟීම් පාරන song එකක් ...ඉන්න බෑ පිච්චෙනවා වගේ 🥺🙏🏻❤

  • @Sadu.manikh

    @Sadu.manikh

    5 ай бұрын

    ඔව් අනිවාර්යයෙන් 😊🥺💔

  • @gimeshakrishani4995
    @gimeshakrishani499511 ай бұрын

    ඇරඹුනෙ ඔබෙ වතාවයි නාවතුනෙ මගෙ කතාවයි😢

  • @Lakshan724
    @Lakshan72410 ай бұрын

    ඇරබුනේ ඔබෙ වතාවයි නැවතුනේ මගෙ කතාවයි.🥀💔🥺

  • @uththarakumari8938
    @uththarakumari89388 ай бұрын

    හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුඹයි 🙂❤️‍🩹.......

  • @rashi6438
    @rashi643811 ай бұрын

    ඇරඹුනේ ඔබේ වතාවයි නැවතුනේ මගේ කතාවයි තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි..(T)🙂💔🥀

  • @wdsnalindanalinda2782

    @wdsnalindanalinda2782

    11 ай бұрын

  • @Tk_xxx0
    @Tk_xxx05 ай бұрын

    🍂ජීවිතේම ආවසානේ.🥺❤️ ලියා දුන්නු ආදරේ...❤️🌍 පාරවවි ලය ඇතුලේ.😔💔 ඔබේ මතක සාඟරේ..🥺💔 අවිශ්වාස මේ ලෝකේ.😢💗 ඔබයි තිබුනු විශ්වාසේ..💓❤️ දරාගන්න බැරි හින්දයි.😞💗 කඳුලු මේ වැටෙන්නේ...🥺😔💔

  • @user-zj8lp9gk7i
    @user-zj8lp9gk7i6 ай бұрын

    අවිශ්වස මෙ ලොකෙ මෙ ලොකෙ ඔබයි තිබුනු විශ්වසෙ 😢❤🙂💔🥺

  • @chandimadillini9201
    @chandimadillini9201 Жыл бұрын

    කටවත් බොරු බලාපොරොත්තු දෙන්න් එපා ...!🥺💔😣

  • @hasinthatheekshana6246

    @hasinthatheekshana6246

    11 ай бұрын

    ඇත්ත 🥺💔

  • @user-yb1tu8kt8n
    @user-yb1tu8kt8n9 ай бұрын

    අවාසනවායි කදුලයි සදා උරුම මේ හිතේ 🙂🥀එයා ගෙ මතකත් එක්ක මම විදවනව තාමත් එයාට දැන් මාව මතකත් නැතුව ඇති 😣අදටත් මම දුක්වෙනව ඇයි එයාව මට හම්බුනේ ' කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි මේ දේ හොදට හිතට ගනිම් කවදාවත් බොරුවට පොරොන්දු දෙන්න එපා plz ..... 💔😣 ඇත්තටම ආදරේ කරන කෙනා ඒ පොරොන්දුත් එක්ක හැමදාමත් විදවනව අවසානෙට මට එයාව නැතිවුනා , මම එයත් එක්ක කරපු කියපුව මම මැරෙණකම්ම මේ හිතේ තියෙයි ..... එදා කිව්ව වගේ මම තාමත් ඔයාට ආදරෙයි චූටි ..❤️‍🩹😣

  • @Alawanthaya_unlimited_kyzer

    @Alawanthaya_unlimited_kyzer

    5 ай бұрын

    🥺

  • @DinushikaMaduwanthi-x9f
    @DinushikaMaduwanthi-x9fКүн бұрын

    අවිශ්වාස මේ ලෝකේ.... ඔබයි තිබුණු විශ්වාසේ...❤️‍🩹

  • @chamikanirmal1467
    @chamikanirmal146711 ай бұрын

    හැමදේම නැතිවුනා එයා හැමදේම නැති කරලා මට මාවත් නැති කලා 🙂💔

  • @sajaniupeksha5954

    @sajaniupeksha5954

    11 ай бұрын

    නැවතුනෙ මගෙ කතාවයි තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි 🙂💔😔

  • @ChankaRashan-oz5qe
    @ChankaRashan-oz5qe11 ай бұрын

    Ayeth paran mathak walat yanawa 😢😢😢😔😔

  • @kaushalyaviharabasnayaka8556
    @kaushalyaviharabasnayaka85568 ай бұрын

    කොච්චර රිද්දුවත් ආදරේ ඒ හිතටම විතරයි 😖🫀🤍

  • @HashaniHashanidilshara-du5pg
    @HashaniHashanidilshara-du5pg6 ай бұрын

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි අවිස්වාස මේ ලොකේ ඔබයි තිබුන විස්වාසේ

  • @user-mt1vz9bc6v
    @user-mt1vz9bc6v11 ай бұрын

    පෙම්කල එකම වස්තුව ඔබයි🙂💔

  • @Yc_chuti_doni
    @Yc_chuti_doni5 ай бұрын

    _Fv song🙂💚_

  • @LaknaSemini
    @LaknaSemini9 ай бұрын

    *ඇරබුනේ ඔබෙ වතාවයි..* *නැවතුනේ මගෙ කතාවයි..* *තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි...* "feel_it 😇❤️🫀"

  • @arunanilantha1783
    @arunanilantha17839 ай бұрын

    හරියන්නට හරි...🌻 වරදින්නට හරි...පෙම් කල එකම වස්තුව ඔබයි.....🥺💔

  • @UpulHippala-xn1er
    @UpulHippala-xn1er5 ай бұрын

    හරියන්නට හරි... වරදින්නට හරි.... පෙම්කල එකම වස්තුව ඔබයී🥺🌹

  • @sithujayawardhane
    @sithujayawardhane3 ай бұрын

    ලොවේ කොතැන හෝ ඉපදී මගේ වෙන්න මේ සසරේ..😔💔🥺

  • @tharindulakshan234
    @tharindulakshan2349 ай бұрын

    ❤❤පපුවෙ නවතින මෙ සුසුමන් අලුතින් පන දෙන්නට පුලුවන් සත්තයි ඔබටම පමනයි මේ ලෝකේ.....😒😒😖

  • @NemaliPerera
    @NemaliPerera11 ай бұрын

    _සමකරක් අයගෙ ආදර කතවල හරි ලස්සනට ආදරෙ කරනවා_එත් මගෙ කෙල්ල මාව මව ගහරිනො කියල මතක් උනාම_ඇස් දෙකට කදුලු අවා_ 🤕😓💔🍃

  • @user-dn6kb2ze4y
    @user-dn6kb2ze4yАй бұрын

    වෙනස් වෙන්නැති කිසිවක් මෙ ලොව තුළ නොමැත 😊

  • @MashiMunshif
    @MashiMunshif2 ай бұрын

    ඔබේ හිනාවයි සතුටයි මගේ පැතුම ජීවීතේ... 🚶🫀❤️‍🩹🥺

  • @dulanjanaroshan5065
    @dulanjanaroshan5065 Жыл бұрын

    Nice song💖

  • @ChaniMadusha
    @ChaniMadusha19 күн бұрын

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි......😖🥀

  • @rushichanu3172
    @rushichanu3172Ай бұрын

    හරියන්නට හරි වරදින්නට හරි පෙම් කළ එකම වස්තුව ඔබයි.....❤🥺

  • @user-wl6oj9xm5u
    @user-wl6oj9xm5u3 ай бұрын

    කොච්චර හිත රිද්දුවක් තාමත් ආදරේ ඔය හිතට විතරයි ❤️🖤💔🥺

  • @Ds_king017
    @Ds_king0172 ай бұрын

    තියාගන්න හදවත තුලම.. පරිස්සම් කරන් අපෙ මතක.. ගෙවී ගියපු කාලෙ හරි සුන්දරයි.. හරි යන්නට හරි.. වරදින්නට හරි.. පෙම් කළ එකම වස්තුව ඔබයි...🥺💔

Келесі