SL to UK Packing List | UK එද්දි ගේන්න ඕනම දේවල් මෙන්න | Essential Packing List
Essential Packing List for your UK Adventure : What to Bring
UK එද්දි ගේන්න ඕනම දේවල් මෙන්න
#ahambu #uk #england #vlog #bag #luggage #travel #university #srilanka #packinglist #packing
Пікірлер: 67
Godak channel wala godak video baluwa akke oya thamai best 😍
Very useful information, you are a nice person, thank you ❤
Well Said ,Thanks dear 🎉🎉
Thanku akki😍❤️
Very informative video dear.Thank you very much ❤
@Ahambu
6 ай бұрын
❤❤
Thank you sister❤
Thankyou so much 💓
Thank you so much sister
Thanks
Very usefull lesson
Very informative video..thank you
@Ahambu
7 ай бұрын
Thank you very much
Very usefull Thank you❤
@Ahambu
6 ай бұрын
Glad it was helpful!
Hi. Thanks for your valuable video. How may I collect the sim card.
It's very helpful, thanks
@Ahambu
7 ай бұрын
Thank you very much ❤️
Husbend and wife yanawa nm birth control method ekak vidhihata mokakda use kranna puluwan implant method eka use kranna puluwan da
❤❤❤❤❤❤
👍
Very much usual. Thank you very much. Could you please tell me how am I get sim card before coming to the UK?
@Ahambu
10 ай бұрын
www.giffgaff.com/orders/affiliate/sathe85311 They send to Sri Lanka a.But it will take 10 days
Thank you akke. Godak useful informations. 👍 uk sim card ekak lankawen ganna puluwan da? Kohinda ganna puluwan? Thank you very much!
@Ahambu
8 ай бұрын
www.giffgaff.com/orders/affiliate/sathe85311 They send to Sri Lanka a.But it will take 10 days
Contact krgnn widiyk nadd akke...wisthara tikk dangnn thiyenw
Hand laggage eke power bank ekk genn puluwnd?
Akke sim eka lankawedi ganna puluwanda.. e karamaya kiyanako plz..
Where we can take sim card before going to uk
👍👍👍👍🙏🙏🙏🙏
අක්කි පව්මක් කියන්නෙ කීයක් ද රුපියල් වලින්???
december wala masters intake nadda dear.if have details pls
@Ahambu
10 ай бұрын
University websites walin check karanna wenawa. November intakes thiyena ewa ati.
Addi kochchara mudalak genna oneda
@Ahambu
10 ай бұрын
ගෙයක් හොයන එක හරිම ආමාරු වැඩක් මේ දවස් වල.පුලුවන් තරම් ගේන එක හොදයි . තුන්දෙනෙක් එනවා නම් අඩුම £4000 ක් වත් තිබුනොත් හොදයි
Akke depent avith job karanna puluwanda.mnwada thynna ona qualifications
@Ahambu
6 ай бұрын
Dependent ඇවිත් ඕනම job එකක් කරන්න පුළුවන් . Sports person හැර. ජය වේවා
Cardiff patte living expenses wadida akki
@Ahambu
5 ай бұрын
ලොකු වෙනසක් නැහැ අනිත් පැති එක්ක.London වලට වඩා අඩුයි.
Mage bf uk inne akke.eyage master eka iwarai.dan work visa inne.ethkota depent gnna puluwan neda
@Ahambu
6 ай бұрын
ගන්න පුළුවන් නංගි.ඔයාලා Marry කරන්න ඕන.එහෙම නැත්නම් partner කියලා පෙන්නන්න වෙයි... ජය
Babala bheth hemath freeda nangi
@Ahambu
7 ай бұрын
ඔව්.බබාලට Free
Oye climate ekath canada wagema wadi shithalakda thiyenne nangi
@Ahambu
9 ай бұрын
Canada තරම් සීතලක් නෑ.ඒ තරම් හිම වැටෙන්නෙ නෑ.
@lakshikannn281
9 ай бұрын
Thanks nangi
Uk eddi pork genna puluwanda
@Ahambu
Ай бұрын
මෙහේ ඕන තරම් තියෙනවා .එහෙන් ගේන්න එපා😊
උම්බලකඩ ගේන්න පුලුවන්ද?
@Ahambu
6 ай бұрын
පුළුවන් .හැබැයි Vacuum Pack කරලා ගේන්න වෙන්නෙ.අපිත් මාලු එහෙමත් ගෙනාවා .
1. Accounts 2න් වගේ show money පෙන්නන්න පුලුවන් ද? 3rd Party service එකක් use කරන එක visa approval එකට riskද? 2. January intake London එනවා නම් part time jobs හොයගන්න අමාරුද? 3. University Accommodations වල ඉන්න එක expensive ද? 4. Part time job කරල tax කැපුනාම කීයක් වගේ ඉතිරි කරගන්න පුලුවන් ද expenses වලට?
@Ahambu
9 ай бұрын
01.Accounts දෙකකින් පුලුවන්. Risk එක තමයි පෙන්නන කෙනා ඒකෙන් Loan එකක් අරගත්තොත් .හරියට කරන කෙනෙක් නම් අවුලක් නෑ. 02.London වල jobs ගොඩක් තියෙනවා කියලා හැමෝම කියනවා නමුත් Accomodation ගණන් සහ හොයාගන්න හරිම අමාරුයි. 03.University Accommodation වලට යන ගාණ හරියට බලලා ඔයා එන පැත්තෙ Accommodation Right-move එකෙන් බලලා පොඩ්ඩක් Analys කරන්න. 04.Student ට පැය 80 නෙ මාසෙට.ගොඩක් දුරට ඒකට tax කැපෙන එකක් නෑ. අවම පැයකට 10.50 දාලා ගණන් හදලා බලන්න.
@marlbo4627
9 ай бұрын
@@Ahambu Thank you for your detailed answer ☺
Lankawe idan uk sim eka ganna widiya a to z kiyanna puluwanda sister
@Ahambu
11 ай бұрын
Giffgaff website එකෙන් ගෙන්න ගන්න පුළුවන්. £10 package එක හොදටම ඇති
@akilanagahawatta7476
11 ай бұрын
@@Ahambu mata link eka danna puluwanda sister
@akilanagahawatta7476
11 ай бұрын
Link eka?
@Ahambu
11 ай бұрын
www.giffgaff.com/orders/affiliate/sathe85311 They send to Sri Lanka a.But it will take 10 days
@akilanagahawatta7476
11 ай бұрын
@@Ahambu thanks dear