වටින්නෙ කව්ද ? 🤣 _ Sl tiktok Funny Video🤣

Subscribe කරන්නෝ
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs

Пікірлер: 164

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240Ай бұрын

    ආසම කැල්ල තමා අමිම ඇහුවොත් මෙකද කියන්නෙ කියන එක😅😅

  • @sadunihimansha9193
    @sadunihimansha9193Ай бұрын

    සුදු ආත්තම්මෝ අපිට නම් ඔයාව මහ ගොඩාක්ම වටිනව බුදු සරණයී ආදරෙයි❤❤❤❤❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    අපිට නම් ඉතින් වටින්නෙ ඔයා තමයි ආච්චි අම්මෙ ❤❤ තෙරුවන් සරණයි 🙏 අම්මා සල්ලි දකී කියලා හැමදාම බයයි 😂

  • @user-dz7kh2ic1m

    @user-dz7kh2ic1m

    Ай бұрын

    අනේ ඔව් අනේ 😄

  • @champi6579
    @champi6579Ай бұрын

    හරිම සුන්දර මුනුපුරෙක්. ඒ ආච්චි අම්මා ගොඩක් වාසනාවන්තයි. ඉක්මනින් ම යාලුවන් ලක්ෂයක් ලැබෙනවා ඒක ස්ථිරයි ඔයාලට

  • @nayananadeekakumari9902
    @nayananadeekakumari9902Ай бұрын

    අනේ....ආච්චිගෙ හිනාව.❤️

  • @user-oy4jo5vd5d
    @user-oy4jo5vd5dАй бұрын

    ඉතාම ඉක්මනින් යාළුවෝ ලක්ෂයක් සම්බන්ධ කරගන්න ලැබේවා

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823Ай бұрын

    ඒක මරු උත්තරේ ..😅😅😅❤❤❤

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    ආච්චි අම්මාගේ හිනාව😂😂😂❤❤❤

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    මේරි අම්මට විතරයි ඒක තේරෙන්නෙ යාලුවො මොකටද නේද මේරි අම්ම .පුතාගෙ හිනාව ❤❤❤❤දෙන්නටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරනය ලැබේවා බුදු සරණයි දෙන්නටම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @aa-ef9go
    @aa-ef9goАй бұрын

    පව් අනේ 😒🥺🥺දිර්ඝායු ලැබේවා රත්තරන් අත්තම්මේ ❤️❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    😂😂😂😂 පන්සීය අතට ගන්නකන් පන්සීය වටිනවලු සල්ලි අතට ගත්තට පස්සෙ යාලුවො වටිනවලු 😂😂😂 අම්මෝ මේරි නෝනේ ඔයානම් 😂😂😂

  • @sududhoni8763
    @sududhoni8763Ай бұрын

    මම ආසම ආචිචිගේ හිනාවට❤

  • @dilrukshifernando4665
    @dilrukshifernando4665Ай бұрын

    මම ආසම "යං යං" කියන එකට ❤

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    මුණු පුරාගේ ම ආච්චි නේ හිනාව 🙏😘😘🤣

  • @ShanikaSadamali-lu7hm
    @ShanikaSadamali-lu7hmАй бұрын

    බුදු සරණයි අනේ ආච්චියේ..දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙන්නටම❤❤❤❤

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4nАй бұрын

    කිරි අමිමෙි බුදු සරනයි....ඔයාට හරි අිදරෙයි මම ඔය හිනාවට

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ejАй бұрын

    මරු අනේ අඇත්තම කියනවා පව් ඒකනේ එයාට අපි කැමති මුනුපුරෝ

  • @maliesudharshi1488
    @maliesudharshi1488Ай бұрын

    Ape siriyawantha aththatamata Adarei 😊😊❤

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    අනේ❤ පවු ආච්චි 🌹🌹🌹දිර්ගායු ආච්චි ට,ඔවු අද කාලෙ යාලුවො මොනාටද නේද අමිමෙ,බුදු සරනයි අමිමට 🙏🙏🙏

  • @teklarajapaksha9965
    @teklarajapaksha99654 күн бұрын

    Oyanam ආච්චි මැණිකේ අපිට watinna oyawa ❤❤❤❤❤❤❤😂😂😂😂 තරහ i hoda 😂😂😂😂😂❤❤❤❤❤

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842Ай бұрын

    😘😘 අනේ !! අපිට නම් වටින්නේ ඔයාගේ හිනාව තමයි අත්තම්මේ... ආදරෙය්...god bless u all...!!!💗💗✨️🌏🌟🌏💐💗🇮🇹

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5iАй бұрын

    තව යාලුවෝ...80.000/=ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @ShanikaSadamali-lu7hm
    @ShanikaSadamali-lu7hmАй бұрын

    ලෝබයි අනේ ඔයාගෙ වැඩවලට❤❤❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922Ай бұрын

    හ්ම්.. අනේ අාච්චියො...😂😂 අපි තමයි එ් යාලුවො😊😊

  • @kkdkoralage2790
    @kkdkoralage2790Ай бұрын

    අනේ ෂෝක් අම්මා. තෙරුවන් සරණයි.

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi26 күн бұрын

    දුරින් ඉන්න දේට වඩා ලඟින් ඉන්න දේ වටිනවා ආච්චිට❤

  • @ravindi4994
    @ravindi499426 күн бұрын

    ආච්චි අම්මාත් දැන් මුණුපුරා ගානටම වැටිලා😂😂

  • @isharakalpani8746
    @isharakalpani8746Ай бұрын

    අනේ ආච්චි අම්මට ආදරේ හිතෙනවා ❤

  • @UdayanganiKumari-mv3oe
    @UdayanganiKumari-mv3oeАй бұрын

    ආදරෙයි ආච්චි අම්මේ.. ❤️❤️❤️

  • @nadeepriya9970
    @nadeepriya9970Ай бұрын

    සුබ පැතුම් කොල්ල.❤❤❤

  • @abcdc8965
    @abcdc8965Ай бұрын

    ආදරෙයි ආච්චි 😍😍

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239Ай бұрын

    Aththane appa.. api enawaya salli denna... Ahuwechcha welawe onna oka ganna Mary nona!♥️

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513Ай бұрын

    ආච්චි නම් ඇත්තම කියනවා.ආච්චිගේ දක්ෂකමටනේ යාලුවෝ හැදුනේ. ඒ නිසා ආච්චිට සල්ලි තමයි වටින්නේ. හොඳ ආච්චී ඇත්ත කියනවා.

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    Apiva vatinne nathuvata kamak na.oya happy nam oyala dennatama dalada samidu pihitai 😂❤😂❤

  • @hansiyasho
    @hansiyashoАй бұрын

    මෙිරි අමිමෙී ඔයානමි කපටියා❤ ආදරෙයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    😂😂😂😂😂Sallli

  • @darshanipriyadarshani679
    @darshanipriyadarshani679Ай бұрын

    බුදු සරණයි ආච්චි අම්මේ😘❤️❤️❤️❤️❤️❤️

  • @indrarani9373
    @indrarani9373Ай бұрын

    Today grandma very happy god bless

  • @dammika5829
    @dammika582925 күн бұрын

    කොච්චරවත් යන්න යන්න munupuratha නියමයිනේ

  • @NS-yi9kg
    @NS-yi9kgАй бұрын

    පව් අනේ හරිම සිරියවන්තයි අත්තම්මා. ඇත්ත තමයි යාලුවෝ හිටියට කොහේ ඉන්නවද කියලා දන්නවද 😅 අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා!!! බුදුසරණයි 🙏

  • @MalaniDisanayaka-vp2oc
    @MalaniDisanayaka-vp2ocАй бұрын

    Ane ape aachchi Amma... ❤❤❤

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu22 күн бұрын

    සල්ලි තමයි වටින්නේ 😂

  • @user-qx5he2qc9z
    @user-qx5he2qc9zАй бұрын

    දැන් හරිනේ😂😂😂

  • @deshu-omagle7
    @deshu-omagle7Ай бұрын

    අනේ බුදු සරණයි ආච්චි අම්මේ 😩💞

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    අනේ ආච්චි අම්මට තේරුමක් නැහැ .එහෙනම් එයා එකපාරින් උත්තර දෙයි ආදරෙයි ආච්චි අම්මා ❤

  • @user-pf8rr5yj5c
    @user-pf8rr5yj5cАй бұрын

    😂🎉😢😅😅😅😅😅❤❤❤❤❤grams are you correct friends hiya kiyala wadak tiyanawada

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238Ай бұрын

    යාළුවෝ නෙමෙයි පන්සීය...😂

  • @champasepalikamallawaarach6129
    @champasepalikamallawaarach612927 күн бұрын

    අනේ ඒ අම්මාට ඔච්චර දේවල් තෙරුම් ගන්න බැ ...❤❤❤🎉🎉🎉

  • @dsvlog6100
    @dsvlog6100Ай бұрын

    ❤❤❤❤❤ ඔයාගෙ හිනාව අපිට කෝටියක් වටිනවා මේරි නෝනා ❤❤❤❤❤

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867Ай бұрын

    Aiyooo, aiyooo achchii ammeee 😂 apita nam oyawa ona hode 💐 ♥️😘 🇱🇰 🇮🇹 Italy

  • @user-dm5ht9vn6c
    @user-dm5ht9vn6cАй бұрын

    අනෙක්.අත්තම්මා ගේ. හිනාව❤❤❤

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    ඉතිං ඇත්තනේ අද කාලේ යාලුවන්‍ට වඩා සල්ලි වටිනවා ...😂😂..මුනූ ඉක්මනින්ම යාලුවෝ ලක්ෂය ළං කර ගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනෝඕඕඕඕ......👍💯👏👏

  • @Munupura

    @Munupura

    Ай бұрын

    ආදරෙයි සුද්දා

  • @chandrikasenanayake6413

    @chandrikasenanayake6413

    Ай бұрын

    @@Munupura ❤️🌹

  • @thinuthkenuja6355
    @thinuthkenuja6355Ай бұрын

    අච්චි අම්මත් කපටි නෑ නේද. ❤❤

  • @ambandara-vw9dx
    @ambandara-vw9dxАй бұрын

    Adarei.❤❤❤❤❤.mage.❤❤❤❤sudu.❤❤❤❤❤.a❤m❤m❤a❤t❤a❤.budu.saranai.❤❤❤❤❤❤

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6juАй бұрын

    Aththne 500 thamai watinne 😂😂😂😂, yaluwo kannada neda Aachichi ❤😂😂😂😂😂

  • @user-tf9nm7ij7p
    @user-tf9nm7ij7pАй бұрын

    ආච්චි ඇත්ත කියන්නේ

  • @sampashami7996
    @sampashami7996Ай бұрын

    ඇත්තනේ අත්තම්මේ නේද 😂😂 යාලුවෝ කොහේ කොහේ ඉන්නවද කවුද දන්නේ 😂😂😂

  • @saas179
    @saas179Ай бұрын

    Anea powe anea salli dakkama hinawa ❤❤❤❤❤❤❤

  • @chanibotheju8911
    @chanibotheju8911Ай бұрын

    අනේ අනේ ආච්චගෙ මොලේ තමයි මොලේ බුදු සරණයි ! දීර්ගායුෂ ලැබේවා !😂❤

  • @priyantha19452
    @priyantha19452Ай бұрын

    හරිම ආදරනිය අමිමා කෙනෙක්

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059Ай бұрын

    😂😂😂😂😂😂😂😂😂yaluo wadak ma naaaa

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    අම්බෝ මේරි 😂😂

  • @rashanidil8553
    @rashanidil8553Ай бұрын

    😂😂😘😘

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9rАй бұрын

    බුදු සරනයි කිරි අමිමෙි

  • @champananayakkara5765
    @champananayakkara5765Ай бұрын

    Aneeeeeeee 😘 🙏

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712Ай бұрын

    😃😃😃😃

  • @user-if6mc6vr5u
    @user-if6mc6vr5uАй бұрын

    Api pau nadda achchiye😂😂😂

  • @emonemon105
    @emonemon105Ай бұрын

    Ane .manika 😂tharahai hode

  • @user-vs2zd9ji9h
    @user-vs2zd9ji9hАй бұрын

    😂❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073Ай бұрын

    අනේ කිරි අම්මේ මට ඔයාව බලන්න ඕනේ....❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397Ай бұрын

    යාළුවෝ වැඩක්ම නෑ නේද ආච්චි අම්මේ...😄😜

  • @gosh8873
    @gosh8873Ай бұрын

    Anee 🥰😘😘

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6nАй бұрын

    අපි තරහයි ආච්චි😂😂😂

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤😂

  • @varunifdo-dg3cp
    @varunifdo-dg3cpАй бұрын

    Achi oya nam maru ❤❤😊😊😊😊😊

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089Ай бұрын

    😂😂😂

  • @user-ix3ph4tt3b
    @user-ix3ph4tt3bАй бұрын

    ❤❤😂

  • @mallikasamahon4339
    @mallikasamahon4339Ай бұрын

    Mary none oya nm maru ane ❤

  • @NimeshaLakmali-wg5ro
    @NimeshaLakmali-wg5roАй бұрын

  • @vinuvinaya976
    @vinuvinaya976Ай бұрын

    😂

  • @nandaniweerasingah5569
    @nandaniweerasingah556929 күн бұрын

    💕

  • @nadieattanayake5910
    @nadieattanayake5910Ай бұрын

    😂😂😂😂😂

  • @user-yg9lk8rs7h
    @user-yg9lk8rs7hАй бұрын

    ❤❤❤❤😂😂😂😂

  • @hemakanthi6274
    @hemakanthi627429 күн бұрын

    ane puthe dan sathi 3k idan mm balanne niyamai yaluwo watinne nahane 😂😂

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5pАй бұрын

    ❤❤😂😂

  • @user-sb9ue5rg2w
    @user-sb9ue5rg2wАй бұрын

    තරහම තරහයි.....

  • @kumarikumari1819
    @kumarikumari1819Ай бұрын

    😂🤣❤

  • @AnushaNilmini-jw3ki
    @AnushaNilmini-jw3kiАй бұрын

    ❤❤❤❤

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378Ай бұрын

    Ammo santhaa

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fyАй бұрын

    ❤❤❤

  • @user-rx1vx5lb3q
    @user-rx1vx5lb3qАй бұрын

    පන්සිය 😂😂😂

  • @user-vm6rk3wf7g
    @user-vm6rk3wf7gАй бұрын

    අපි යනවා අනේ යන්න .මේරි නෝනා

  • @sunethragamage9392
    @sunethragamage9392Ай бұрын

    😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @tharangakumari7670
    @tharangakumari7670Ай бұрын

    Ane Achchiye yaluwo API ennawa oyata.

  • @IroshikaChamini
    @IroshikaChaminiАй бұрын

    අනේ මගෙ ආදරණීය අත්තම්මා ❤

  • @dineshbalasooriya1199
    @dineshbalasooriya1199Ай бұрын

    අම්මෝ ඔයා

  • @priyaniperera2838
    @priyaniperera2838Ай бұрын

    ආච්චි ♥️♥️♥️♥️

  • @sudarshideepa6726
    @sudarshideepa6726Ай бұрын

    පව් ඓයා ට තෙරෙන්නෙ නෑ

  • @anjalia6399
    @anjalia6399Ай бұрын

    ❤❤❤🎉🎉

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    අනේ අනේ මේරි නෝනා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

Келесі