ආශිර්වාද ලත් දවසක්... විනාශ කරන දවසක් කරන පිස්සු වැඩ.. එ රැග් එක දකින්නත් පිළිකුලක්.... ඉතාම පිළිකුල් ....
වුවත් 🎎🍇🍉
යාලු කමනෙවෙියි පැහැදිලි ඉර්ශියාව
යාලුවො කියල ලං කරන් ඉන්නෙ එහෙම් පිටින්ම මීහරක් රැලක් තමන්ගෙ හොදම දවස මේ විදියට කාබාසිනිය කරන්නෙ යාලුකමට නම් නෙමෙයි
ගොං කම නියමෙට පේනවා
කාලකන්නි සතුටක්
වෙඩින් එහෙකටනම් ඔය රැග් හරියන්නෑ මොකෝ උපන්දිනයක් වගේ නෙවේනේ කවුද දන්නේ ඔය ඇදුම් රෙන්ට් එකට ගනවද කියලා එහෙම උනොත් එවටත් ගෙවන්න වෙනවනේ මිනිස්සු අසරන වෙනවා ඇයි මේ මිනිස්සුන්ට ඒක තෙරෙන්නෑත්තේ 🤬
මේවා කරන්නේ මානසික ලෙඩ්ඩු
අනුන්ට කරපු දේවල් තමයි මේ පස්සෙන් ඇවිත් තියෙන්නේ😁
මෙවා නමි පවූවැඩ
නොදකින් මේ වගේ හරක් යාලුවො
ගමේ කසිප්පු කාරයෝ ටිකක් . ජීවිතයේ හොඳම දවස . මේ යාළුවෝ නම් නෙමෙයි . මිතුරෝ කියන් හතුරෝ ඔබ ලගම ඇත .
Kalakanni yaluwo
මිනිස්සු අසරණ කරන්න එපා
මානසික රෝග එලියට එන හැටි. කොන්ද පණ ඇති දෙමව්පියන් නැති අඩුව තමයි මේ. මම මනමාලි නං බලාගන්න තිබුණා
දෙමව්පියන්ට නොදැන බොරුවට දොස් කියන්න එපා. මොකද ඔයා දන්නෙ නැති උනාට ඒ දෙමව්පියො තමන්ගෙ පුතා ගැන වගේම අවුරුදු ගානක් පුතාගෙ යාලුවො ගැනත් දන්නවා….
@@nuwanadhikari5776 ඒක ටිකක් තේරුනා මනමාලයා කැමැත්තෙන්ම රැග් වෙන හැටි දැක්කම. එක අත්තේ වහපු එකරෑණේ කුරුල්ලෝ. ඔය විදියට කරලා කීදෙනෙක් ආබාධිත වුනාද? කීදෙනෙක් මැරුනද? අනෙකා රිදවා සතුටු වීම මානසික රෝගයක්. මම ලිව්වෙ මම ඒ දේ දකින විදිහ.
ඒවනමි හෙද වැඩ නේමෙයි පවු ඒ
මිනිස්සු අසරණ කරන්න apa මේවා මානසික ලෙඩ
මම මනමාලිනම් මනමාලයාගේ යාලුවන්ට කන පැලෙන්න අමතනවා....... මරු මනමාලි මිනිහට හෙනගැහුවාත් කමක් නැ හිනා වෙනවා..... මනමාලයාගේ කරුමේ..එ වගේ මනමාලියෙක් කරගහන්න උන එක... මනමාලි පරිස්සම් කරන්නේ 4 න් ක මිසක් මනමාලයාව නෙවෙයි ...මනමාලයාට තිබ්බේ ඔක්කොම දුවල දුවලා බදාගන්න ....
මේවා මානසික රෝග .......අනුන්ට රිදවලා, කිලුටු කරලා කරදර කරලා ලබන සතුට.
Koheda ane me sakkili hitiye...
විවාහ වන්න බලාපොරොත්තු ෙවන් ඉන්න හැම දෙනා ෙගම ආදරය සහ ප්රාර්ථනාවන් ෙජ්සුස් වහන්සේගේ ආශිර්වාදය ෙයන් ආරක්ෂා කරනවා . ෙජ්සුපිහිටයි .. ආශිර්වාද ෙව්වා!
ෂික්.මේ මොන බලුවැඩද.මේ ජරාවල් නාන්න තරම් මෝඩද.මේ මනමාලයාගේ කොන්ද පණ නෑ.ඒකනේ ඕන එකක් කරපලා කියලා බලාගන ඉන්නෙ.අනික මනමාලිත් හොදට බලාගන ඉන්නවා.මම එහෙමනම් දැඩිවම විරුද්ද වෙලා තමන්ගේ සහකරුවාව බේරගන්නවා.රැග් කරනවා කියලා මේවාගේ ආතල් ගන්න අයට හදුන්වන්න නාමයක් නෑ.කියන්න තියෙන්නෙ තිරිසන්නුන්ටත් අන්තයි කියලා. මම කියන්නේ මේ වාගේ ආතල් ගන්නේ නැතිව ඒ දෙන්නාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හැමෝම එකත්වෙලා හිතාගන්න බැරි විදියෙ පුංචි හරි දෙයක් කරන්න කියලා.
Todays young crowd have No discipline , no advice from parents , even wife doesn't bother about the rag !no Proper education! So do their children in the future , so dad !
මොනාද යකො මේ රැග්... මනමාලිට ගානක් නෑනේ යකෝ.මානව පුරුදු ආයි එලියට ඇවිත්
මෝඩ යාලුවෝ ටිකක් ඒ දවස එනකම් ඇගිලි ගනිමින් හිටියේ මෙහෙම ඉන්න ද යාලු
Athatama manasika rogi yaluvao
මෙවා තමයි සිංහලයාගේ ගොන්කන්
අනුන්ගේ සතුට විනවිනාශකරන සත්තු
අනික මේ මිනිස්සුන්ට පිස්සුද මේ වාගේ වැඩ youtub දාලා සතුටු වෙන්නෙ.මොකද කවුරුවත්ම මේ දේවල් අනුමත කරන්නෙ නෑ
😢😥😰😨😭😭😭😭😭😱👍🏾👍🏾👍🏾👍🏾😰😨😱😱😱😭😭😭😢😥😰😨👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤝💕💔💔💔
Harima kalakanni ralak neda.shik
Tirisan yaluo
Dekapu jarama wedding ...chih..
Mahima punishment jindabad
Nodakin me rag
Mama amma una nam hmmm para balla ralak
Mala wekaara
මේව මහ බලු වැඩ සත්තු වගේ හැසිරෙනව. මේ අවස්තාව මොන තරම් වැදගත් ද. නොදකින් බලු සත්තු.
Pk eun mun yaluwo neme
Mala kolan
පිස්සො සෙට් එකක්
me mona yaluwoda
Paw
Jsra ma wafsjiwithaye ahindakama dawasa lajja nathi wada hadu wadu demapiyanth lankawath nigawa dahm pasalkatawsth gihinanathi olamottala wada mawa dakina ahinsaka daruwanata palli pansalwala dahami suwaminwansela monada kiyala denne pau e uwala jesu pihitai
Mehema dawasaka sathuta baluwidihata vidina apaya sahaya mithtrayo.
Chik
Kalakanni
E minussunge juvithe hodama dawasa vinasa kara
Hari loku deyak kiyala hithanawa athi.me wage yaluwanta gahala elawanna one.
Rag une yaluwomai
කලිසන් කෝට් දාගෙන ගියාට කැලෙන් පැනපු සත්තු වගෙයි පේන්නෙ චික් කාල කන්නි වගයක්.
Yes, true . Mentally Retarded crowd !
Pissoo
Manashika leddu harima Asobanai
Gon athal..පිස්සු මානසික ..සමාජයක් gana danne නැති .mn ehema nm hoda wedak karanawa.
මූන්නම්..මිහරක්
👍
Its wrong
pau anay aei me wagay dayak karannay
Pau itin monawa karannada adu masen awama
Atthatama mun irshiyakara yaluwo kala kanni mukuth kiya ganna baruwa athi manamalayata mithuru wesin inna hathuro kiyanne munta thamai..
Puttalam Booruwo set Ekak
Kasala soodakayo yaluwo karagaththama ohoma wenawa
Pau
Me wage ewnta kiyanne yaluwo nemei attatama maha jara wada mewa
Gon hatta
Ayyoo..venura.. me wage yaluwoda inne? This is not a jokes or rag.
Owa ithin issarahata wenna thiyena dewal da danne ne…😁😁😁
@@relaxwiththaraka5594 😆😆😆 😆 api hithuwe Nalandiansla great kiyala..balamuko issarahatawath e wedagathkama thiyagena idida kiyala...
😁denmama baya wela 🤣🤣🤣
Thirisanu. Karana. Weda.
Tai kort adapu gon harak ubalata saha gahanava pau daviyanaa viyadam karana salli valin bath parsal 100k higannunta deepalla sathak wei kalakanni yakku
Nugat harak
පව් යකෝ
Gahapiyau මුන්ට මොකද තොපි බලාගෙන ඉන්නේ
මේ.මනමාලයාට.පව්.කොරෝනා.හැදෙයිද?????
Gowadakarana goyaluvo.
Asikkithai
Miharak yaluwo nodakin
මූසල yaluwo balahan ara gindara say eakath ekka moo una nam mokadawenne modacharak
සියතෙ ඉන්නෙ මන්ද මානසික ලෙඩ්ඩු බව පෙන්වා තිබේ
Mee gindara wgee programe eka krna kena needa....
@@oshi3016 meya thamai siiyatha radio eke jinthupitiya karanne.
Gon.yakku.kala.kanni.hattha.ammage.hutthe.rag
අයියෝ paw munta hana ගහන්න ona ma karanawada වලට
Moda yaluwoo
Kalakanni sthutak.modakama pradarshanaya karanawa
Munge දෙමාපියන් nanda yako.මෙවන් දවසක.me wage kalakanni hatthak yako සාක්කිkili
kupithai...modayo kiyala marannada e yaluwo
Gon haththa
Mad people
Me wage mi harak
Mun Balu minissu pali ganna yakku hithe tharahak pirimaha gaththa neda Nugathkama
NodKin kalakanni pol gahanna thibbe oka plan karapu akage oluwe aparade mn manamali noune.
Kellata kondak nadda beraganna
මොනවද මේ කාලකණ්ණි වැඩ..හිරිකිතයි දැක්කා ම...මිනිස්සුන්ගෙ.ලස්සන දවස කාලකණ්ණි කරන පවුකාර යාලුවො.
මෙහෙමත් මිනිස්සු ඉන්නවන්නෙ..ශික් විතරක් .
Unta hodanam apita moko ban 😏😏
gon athal
අමන මනමාලයගේ අමන ගොන් යාලුවෝ යයි කියාගන්නා සක්කිලින්ගේ ගොං අාතල් ,,,අපේ රට ජාතිය ඉවරයි..
දැන් සනිප ඇති
Gon athal
කසාද බදින ඵකත් මහ ගොන් කමක් තමයි. ඉතිං ඵ් වගෙ ඵවුන්ව නාවන්න ඕන පුන්නක්කු වලින්. 😅😅😅😅
යකෝ එක එකාව බදා ගත්තනම් ඉවරනේ
Peretayo
මෝඩ හරක් ගේ වැඩ ඕවා ලස්සනයි කිහා හිතන් ඉන්නේ
යකෝ මෙව හොද na
පවු මහ කැත වැඩ.. ජරා මොංගල් යාළුවො.
Pisso mun. Appiriyai
ඔවානම් හොදනැහැ පවුනේ
Mewanam balu wada a manussayage hada daase me karana dewal , munta pissu
Hukana wada kiyanne mewata thama mage bashawennam
Motoyo wagayak avilla mogul gedara man wage amma kenk nam munwa gahala pannanawa pisso tika wa
WHAT A PATHETIC JOKE
Пікірлер: 148
ආශිර්වාද ලත් දවසක්... විනාශ කරන දවසක් කරන පිස්සු වැඩ.. එ රැග් එක දකින්නත් පිළිකුලක්.... ඉතාම පිළිකුල් ....
@chamindaprasad1748
2 жыл бұрын
වුවත් 🎎🍇🍉
යාලු කමනෙවෙියි පැහැදිලි ඉර්ශියාව
යාලුවො කියල ලං කරන් ඉන්නෙ එහෙම් පිටින්ම මීහරක් රැලක් තමන්ගෙ හොදම දවස මේ විදියට කාබාසිනිය කරන්නෙ යාලුකමට නම් නෙමෙයි
ගොං කම නියමෙට පේනවා
කාලකන්නි සතුටක්
වෙඩින් එහෙකටනම් ඔය රැග් හරියන්නෑ මොකෝ උපන්දිනයක් වගේ නෙවේනේ කවුද දන්නේ ඔය ඇදුම් රෙන්ට් එකට ගනවද කියලා එහෙම උනොත් එවටත් ගෙවන්න වෙනවනේ මිනිස්සු අසරන වෙනවා ඇයි මේ මිනිස්සුන්ට ඒක තෙරෙන්නෑත්තේ 🤬
මේවා කරන්නේ මානසික ලෙඩ්ඩු
@nuwanadhikari5776
2 жыл бұрын
අනුන්ට කරපු දේවල් තමයි මේ පස්සෙන් ඇවිත් තියෙන්නේ😁
@enokapriyadarsani6700
2 жыл бұрын
මෙවා නමි පවූවැඩ
නොදකින් මේ වගේ හරක් යාලුවො
ගමේ කසිප්පු කාරයෝ ටිකක් . ජීවිතයේ හොඳම දවස . මේ යාළුවෝ නම් නෙමෙයි . මිතුරෝ කියන් හතුරෝ ඔබ ලගම ඇත .
Kalakanni yaluwo
මිනිස්සු අසරණ කරන්න එපා
මානසික රෝග එලියට එන හැටි. කොන්ද පණ ඇති දෙමව්පියන් නැති අඩුව තමයි මේ. මම මනමාලි නං බලාගන්න තිබුණා
@nuwanadhikari5776
2 жыл бұрын
දෙමව්පියන්ට නොදැන බොරුවට දොස් කියන්න එපා. මොකද ඔයා දන්නෙ නැති උනාට ඒ දෙමව්පියො තමන්ගෙ පුතා ගැන වගේම අවුරුදු ගානක් පුතාගෙ යාලුවො ගැනත් දන්නවා….
@shamaladissanayake
2 жыл бұрын
@@nuwanadhikari5776 ඒක ටිකක් තේරුනා මනමාලයා කැමැත්තෙන්ම රැග් වෙන හැටි දැක්කම. එක අත්තේ වහපු එකරෑණේ කුරුල්ලෝ. ඔය විදියට කරලා කීදෙනෙක් ආබාධිත වුනාද? කීදෙනෙක් මැරුනද? අනෙකා රිදවා සතුටු වීම මානසික රෝගයක්. මම ලිව්වෙ මම ඒ දේ දකින විදිහ.
@sbdjhssh333
2 жыл бұрын
ඒවනමි හෙද වැඩ නේමෙයි පවු ඒ
මිනිස්සු අසරණ කරන්න apa මේවා මානසික ලෙඩ
මම මනමාලිනම් මනමාලයාගේ යාලුවන්ට කන පැලෙන්න අමතනවා....... මරු මනමාලි මිනිහට හෙනගැහුවාත් කමක් නැ හිනා වෙනවා..... මනමාලයාගේ කරුමේ..එ වගේ මනමාලියෙක් කරගහන්න උන එක... මනමාලි පරිස්සම් කරන්නේ 4 න් ක මිසක් මනමාලයාව නෙවෙයි ...මනමාලයාට තිබ්බේ ඔක්කොම දුවල දුවලා බදාගන්න ....
මේවා මානසික රෝග .......අනුන්ට රිදවලා, කිලුටු කරලා කරදර කරලා ලබන සතුට.
Koheda ane me sakkili hitiye...
විවාහ වන්න බලාපොරොත්තු ෙවන් ඉන්න හැම දෙනා ෙගම ආදරය සහ ප්රාර්ථනාවන් ෙජ්සුස් වහන්සේගේ ආශිර්වාදය ෙයන් ආරක්ෂා කරනවා . ෙජ්සුපිහිටයි .. ආශිර්වාද ෙව්වා!
ෂික්.මේ මොන බලුවැඩද.මේ ජරාවල් නාන්න තරම් මෝඩද.මේ මනමාලයාගේ කොන්ද පණ නෑ.ඒකනේ ඕන එකක් කරපලා කියලා බලාගන ඉන්නෙ.අනික මනමාලිත් හොදට බලාගන ඉන්නවා.මම එහෙමනම් දැඩිවම විරුද්ද වෙලා තමන්ගේ සහකරුවාව බේරගන්නවා.රැග් කරනවා කියලා මේවාගේ ආතල් ගන්න අයට හදුන්වන්න නාමයක් නෑ.කියන්න තියෙන්නෙ තිරිසන්නුන්ටත් අන්තයි කියලා. මම කියන්නේ මේ වාගේ ආතල් ගන්නේ නැතිව ඒ දෙන්නාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හැමෝම එකත්වෙලා හිතාගන්න බැරි විදියෙ පුංචි හරි දෙයක් කරන්න කියලා.
@ranjulapathirathna1862
Жыл бұрын
Todays young crowd have No discipline , no advice from parents , even wife doesn't bother about the rag !no Proper education! So do their children in the future , so dad !
මොනාද යකො මේ රැග්... මනමාලිට ගානක් නෑනේ යකෝ.මානව පුරුදු ආයි එලියට ඇවිත්
මෝඩ යාලුවෝ ටිකක් ඒ දවස එනකම් ඇගිලි ගනිමින් හිටියේ මෙහෙම ඉන්න ද යාලු
Athatama manasika rogi yaluvao
මෙවා තමයි සිංහලයාගේ ගොන්කන්
අනුන්ගේ සතුට විනවිනාශකරන සත්තු
අනික මේ මිනිස්සුන්ට පිස්සුද මේ වාගේ වැඩ youtub දාලා සතුටු වෙන්නෙ.මොකද කවුරුවත්ම මේ දේවල් අනුමත කරන්නෙ නෑ
@ghuyffgghhu8912
2 жыл бұрын
😢😥😰😨😭😭😭😭😭😱👍🏾👍🏾👍🏾👍🏾😰😨😱😱😱😭😭😭😢😥😰😨👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤝💕💔💔💔
Harima kalakanni ralak neda.shik
Tirisan yaluo
Dekapu jarama wedding ...chih..
Mahima punishment jindabad
Nodakin me rag
Mama amma una nam hmmm para balla ralak
Mala wekaara
මේව මහ බලු වැඩ සත්තු වගේ හැසිරෙනව. මේ අවස්තාව මොන තරම් වැදගත් ද. නොදකින් බලු සත්තු.
Pk eun mun yaluwo neme
Mala kolan
පිස්සො සෙට් එකක්
me mona yaluwoda
Paw
Jsra ma wafsjiwithaye ahindakama dawasa lajja nathi wada hadu wadu demapiyanth lankawath nigawa dahm pasalkatawsth gihinanathi olamottala wada mawa dakina ahinsaka daruwanata palli pansalwala dahami suwaminwansela monada kiyala denne pau e uwala jesu pihitai
Mehema dawasaka sathuta baluwidihata vidina apaya sahaya mithtrayo.
Chik
Kalakanni
E minussunge juvithe hodama dawasa vinasa kara
Hari loku deyak kiyala hithanawa athi.me wage yaluwanta gahala elawanna one.
Rag une yaluwomai
කලිසන් කෝට් දාගෙන ගියාට කැලෙන් පැනපු සත්තු වගෙයි පේන්නෙ චික් කාල කන්නි වගයක්.
@ranjulapathirathna1862
Жыл бұрын
Yes, true . Mentally Retarded crowd !
Pissoo
Manashika leddu harima Asobanai
Gon athal..පිස්සු මානසික ..සමාජයක් gana danne නැති .mn ehema nm hoda wedak karanawa.
මූන්නම්..මිහරක්
@kumarichandra6441
Жыл бұрын
👍
Its wrong
pau anay aei me wagay dayak karannay
Pau itin monawa karannada adu masen awama
Atthatama mun irshiyakara yaluwo kala kanni mukuth kiya ganna baruwa athi manamalayata mithuru wesin inna hathuro kiyanne munta thamai..
Puttalam Booruwo set Ekak
Kasala soodakayo yaluwo karagaththama ohoma wenawa
Pau
Me wage ewnta kiyanne yaluwo nemei attatama maha jara wada mewa
Gon hatta
Ayyoo..venura.. me wage yaluwoda inne? This is not a jokes or rag.
@relaxwiththaraka5594
2 жыл бұрын
Owa ithin issarahata wenna thiyena dewal da danne ne…😁😁😁
@sudarshililani8283
2 жыл бұрын
@@relaxwiththaraka5594 😆😆😆 😆 api hithuwe Nalandiansla great kiyala..balamuko issarahatawath e wedagathkama thiyagena idida kiyala...
@relaxwiththaraka5594
2 жыл бұрын
😁denmama baya wela 🤣🤣🤣
Thirisanu. Karana. Weda.
Tai kort adapu gon harak ubalata saha gahanava pau daviyanaa viyadam karana salli valin bath parsal 100k higannunta deepalla sathak wei kalakanni yakku
@kumarikarunanayake1481
2 жыл бұрын
Nugat harak
පව් යකෝ
Gahapiyau මුන්ට මොකද තොපි බලාගෙන ඉන්නේ
මේ.මනමාලයාට.පව්.කොරෝනා.හැදෙයිද?????
Gowadakarana goyaluvo.
Asikkithai
Miharak yaluwo nodakin
මූසල yaluwo balahan ara gindara say eakath ekka moo una nam mokadawenne modacharak
සියතෙ ඉන්නෙ මන්ද මානසික ලෙඩ්ඩු බව පෙන්වා තිබේ
@oshi3016
2 жыл бұрын
Mee gindara wgee programe eka krna kena needa....
@dayanikulatunga9734