Sithin Lanwela - Milinda Sandaruwan

Ойын-сауық

Song Title | Sithin Lanwela
Artist | Milinda Sandaruwan
Music| Chandana Walpola
Lyrics | Sajith V Chathuranga

Пікірлер: 942

  • @mpgtechpro7326
    @mpgtechpro73263 ай бұрын

    2024 මේ song එක අහන අය මේ කොනට🥺❤️

  • @sasinduthathsara5444
    @sasinduthathsara5444Ай бұрын

    2024 anyone 😫❤️

  • @pathumdeumika3505

    @pathumdeumika3505

    Ай бұрын

    Yes

  • @lakshithadee2914
    @lakshithadee29142 жыл бұрын

    මේක සිංදුවක්ම නෙවේ... ගොඩක් නිහඬ අයගේ ජීවිත කතාවක්...❤️🥺

  • @dushandushan6499

    @dushandushan6499

    Жыл бұрын

    අැත්ත බං

  • @PawanThanka-lc2zm

    @PawanThanka-lc2zm

    11 ай бұрын

    සිරාම බන්

  • @lahirusamp3731

    @lahirusamp3731

    9 ай бұрын

    සහතික ඇත්ත ❤❤❤😢😢😢😢😢

  • @Mala090-sz5fh

    @Mala090-sz5fh

    7 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉අැත්තටමද

  • @lakshithadee2914

    @lakshithadee2914

    7 ай бұрын

    @@Mala090-sz5fh oo

  • @amalshadewmini7321
    @amalshadewmini73213 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් na..හදවතට දැනෙන sinduwak😘😘😘

  • @nirosudu636
    @nirosudu6366 жыл бұрын

    මිලින්ද අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව..තව ලස්සන සින්දු කරන්න මේ වගේ..ඔයාට සුභ පතනවා අයියේ මම...

  • @sasikathilini2943

    @sasikathilini2943

    3 жыл бұрын

    Srw3sa

  • @sasikathilini2943

    @sasikathilini2943

    3 жыл бұрын

    Fdeww2.m9h7. 34 r

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton96466 жыл бұрын

    මිලින්ද අයියාගෙ සිංදු ඔක්කොම පට්ට ලස්සනයි..සිංදු ලියන එක්කෙනත් සුපිරියටම ලියනවා

  • @channa7780

    @channa7780

    3 жыл бұрын

    Ekanm atta sewage marama lassana thiyenne

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman57802 жыл бұрын

    ඉස්සර පිස්සුවෙන් අහපු සිංදුවක්😍😍😍

  • @dineshruwan9342

    @dineshruwan9342

    Жыл бұрын

    Hm

  • @chanuakanimantha2631
    @chanuakanimantha26316 жыл бұрын

    කාටත් කොච්චර කරත් ❤️❤️❤️ අන්තිමෙට වෙන්නේ ඔක තමයි

  • @ishanrandika9252

    @ishanrandika9252

    5 жыл бұрын

    Chanuaka Nimantha ඔයාටකොහොමද

  • @user-dq6md7il5x

    @user-dq6md7il5x

    6 ай бұрын

    Atta🫶

  • @user-wb1er9it1f

    @user-wb1er9it1f

    3 ай бұрын

    Attha. Kathawa. 👌👌👌

  • @ashanpasindu2260
    @ashanpasindu22603 жыл бұрын

    ලස්සන තේරුමක් තියෙන සින්දුවක් 😍❤️ ජය වේවා අයියේ

  • @MaduBandara-yr3mm
    @MaduBandara-yr3mm6 ай бұрын

    දැන් තියෙන සින්දු ඒකට රෙනවා ඒකට මේ සින්දු අම්මෝ..මිලින්ද අයියාගෙ song කොහොමත් සුපිරි ඉතිම්ම්ම්❤❤

  • @wageeshaviraj5308
    @wageeshaviraj53084 жыл бұрын

    පිස්සෙක් උනා මාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ love u brother 💓❤️😍😘

  • @shanudissanayaka795
    @shanudissanayaka7956 жыл бұрын

    මගේ අාදරත් මේ වගේ 😭😭😭 එත් මන් එයාගේමයි

  • @nirosudu636
    @nirosudu6366 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ...

  • @indaranifarnando3892
    @indaranifarnando38924 жыл бұрын

    අදත් බැලුවා ලස්සනයි ගොඩාක් ලස්සනයි හොඳේ 2019/11/4

  • @nurirathnayaka8897

    @nurirathnayaka8897

    2 жыл бұрын

    Today.. ❤️🤗 2021.08.17

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka7643 жыл бұрын

    තමත් මාගේ හැමදේ ඔබට අයිතිකියා..

  • @sasinthadilith-6580
    @sasinthadilith-65802 жыл бұрын

    2021 ahana set eka 🤟🤟me පැත්තට 🤟🤟❤️❤️

  • @nilikainshara9264
    @nilikainshara92646 жыл бұрын

    එ දුක වේදනාව වචන වලට හරවන්න බැ.ඇස් වලින් වැටේන අදුලු ගංගාවකටත් වඩා වැඩියි.කවදාවත් නොලැබේන බව දැන දැනම තවමත් පන වගේ ආදරේ කරනවා මගෙ පනට.මේම දුකක් නම් කාටවත් ලැබේන්න එපා දෙයියනෙ.දාරාගන්න බැ එ වේදනාව ඒ දුක අස්සෙ පොඩි හරි සතුටක් තියේනවා මොකද එයා ලග නැති වුනත් ඒ මතකය හැමදාම මං ලග තියෙනවා.ආදරේ මගෙ පනට අදවගෙම හෙටත් ගෙවෙන හැම තප්පරේකමත්.

  • @Avidk644

    @Avidk644

    Жыл бұрын

    එයාව ආයෙත් ඔයාට හම්බෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා 😊

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p2 жыл бұрын

    අඩියෙන් අඩිය තියලා ගියපු මාවතෙ එදා.කවුදෝ එක්කන් යනවා නොඑන ගමනක් ඔයා🥺💔

  • @wddswijesinghe5881
    @wddswijesinghe58815 жыл бұрын

    ayye kochchara sindu thibbath me sinduwt withari godaaakk kamthii...lassanm laseaniiiiiiiiiiii sinduwaaaaa....godaakkk...katahdat godaakkkk kamathii lassaniii...voice ek...ayyag wd ktyuthu silla srthak wewa.!budusarani...

  • @deepthisewwandika3684
    @deepthisewwandika36842 жыл бұрын

    කොච්චර අඑහුවත් එපා වෙන්නෙ ලස්සන සිංදුවක්..❤️❤️❤️❤️❤️🙏🙏

  • @bsgkumara405
    @bsgkumara4056 жыл бұрын

    මතු භවයේවත් එයා මගේ වෙලා අපි දෙන්නට එක වහලක් යට ජීවත් වෙන්න ලැබුනොත්.ඒ තමයි මගේ එකම පැතුම සත්තයි

  • @niroshafranando4034
    @niroshafranando40346 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක්

  • @dinushaushen4298

    @dinushaushen4298

    3 жыл бұрын

    ෆශීථ

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga5045 жыл бұрын

    හැමොටම තියේන්නේ එකම ලේ එක සාමහර අයට එක තෙරෙන්නෙ නැහැ 😂

  • @Pramuditha123
    @Pramuditha12310 ай бұрын

    ආයෙමත් ලබන බවයේ මාගෙ වේවා ඔයා එනකල් තනිව ඉන්නම් මම පෙර මං බලා... 💔

  • @ahinshaparami1569
    @ahinshaparami15694 жыл бұрын

    අයේ මත් ලබන බවයේ මගේ වේවා ඔයා එනකල් තනිව ඉන්නම් මම පෙර මං බලා patta lassanai oyge sindu

  • @j.j.ccreation2332
    @j.j.ccreation23324 жыл бұрын

    Ayemath labana bawaye Maage wewa oya Enakan thaniwa innam Mama peraman balaa...💓💓💓💓

  • @yakgahahewagesusema2772
    @yakgahahewagesusema27726 жыл бұрын

    lassanai ayye sinduwa.oyage sindu hama akakma niyamai.math me wage dukak widinawa.me sinduwa matama liyapu akak wage.niyamai.

  • @chamindulakshan1534
    @chamindulakshan15343 ай бұрын

    2024 රෙත් ආදරණීයම ගීතය ❤️🤗

  • @dinushadinusha6004
    @dinushadinusha60046 жыл бұрын

    මගේ ආදරේ ටත් ගෙදරින් අකමැති වුනේ මෙහෙම හේතුවකට.මට ඒ වෙලාවෙ ගොඩක් දුක හිතුණා .මං එයාට ⁣මගේ පනටත් වැඩිය ආදරෙයි .මට එයා ගේ කු⁣ලයෙන් ඇති වැඩක් නෑ.කවදහරි මං වෙනවනම් ඒ එයාගේ විතරයි .

  • @nisalmunasingha5825

    @nisalmunasingha5825

    5 жыл бұрын

    😊 aniwarenma lebenna kiyala prarthana karanawa bro amen

  • @senurisanjana5666

    @senurisanjana5666

    5 жыл бұрын

    Dinusha Dinusha

  • @ishanrandika9252

    @ishanrandika9252

    5 жыл бұрын

    Dinusha Dinusha අනිත්ටිකකියන්න

  • @nadeeshapriyadarshini6004

    @nadeeshapriyadarshini6004

    4 жыл бұрын

    👍👍👍👍😥

  • @asithasampath6579

    @asithasampath6579

    3 жыл бұрын

    පැනලා යන්න 🙂

  • @udiprabash
    @udiprabash6 жыл бұрын

    සිතින් ලන් වෙලා 2 ඕනේ..වීඩියෝ එකේ එන්න ඕනෙ කොල්ල election එකෙන් එක වෙලා එන සීන් එකක්..👊👊

  • @sheshandilshanka4983

    @sheshandilshanka4983

    6 жыл бұрын

    Aniwarn

  • @sunitrakusum1257

    @sunitrakusum1257

    6 жыл бұрын

    Udita Prabashwara

  • @anujapathirana565

    @anujapathirana565

    6 жыл бұрын

    kzread.info/dash/bejne/qYWA17yqnbW1npM.html

  • @ishudilhani5763

    @ishudilhani5763

    6 жыл бұрын

    ela

  • @chamithdilshan9610

    @chamithdilshan9610

    6 жыл бұрын

    aniwa machan👍👍👍👍

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 Жыл бұрын

    2023...🥺❤️

  • @surangidinushka6951

    @surangidinushka6951

    6 ай бұрын

    ❤🎉

  • @SaduniBonikki

    @SaduniBonikki

    3 ай бұрын

    2024😊😊😪

  • @amayasamadi9682
    @amayasamadi96822 жыл бұрын

    Milenda Aaiyage sindu walata mama hemadama Adareai ❤❤❤

  • @teneeshasandaruwan940
    @teneeshasandaruwan9406 жыл бұрын

    ගොඩාක් ස්තූතී හැමෝටම ❤️❤️❤️

  • @Sadeepa_Abeysekara

    @Sadeepa_Abeysekara

    6 жыл бұрын

    Yaluwa FATTA Song Eka.... HARI Zet Ekath Supiriyata Wade Karala Thiyenawa JAI HO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @idunilchandhana3954

    @idunilchandhana3954

    6 жыл бұрын

    BRDH...Me Sinduwa Dialog Rigin Ton Dannakoo....Fatta Song aka..

  • @teneeshasandaruwan940

    @teneeshasandaruwan940

    6 жыл бұрын

    Thanks brothers mama ringing tones dala thiyenne thama numbers awe na awagaman mama ewannam ok ❤️❤️❤️

  • @virajmadusank4874

    @virajmadusank4874

    6 жыл бұрын

    ou ayiye song danawanam godak hodayi mn samadi

  • @virajmadusank4874

    @virajmadusank4874

    6 жыл бұрын

    ayiye godak lassanayi sinduwa idiriyatama yanna oyala wage aya thamayi sinduwaka age danne hema dama sathutin inna wesh ol the best

  • @ramaniekanayka5794
    @ramaniekanayka57946 жыл бұрын

    සිතින් ලං වෙලා දුරින් ඉමු සාදා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤

  • @sanjanihettiarachchi8743
    @sanjanihettiarachchi87435 жыл бұрын

    woow fatta song eka milinda aiyee....

  • @amithamith7993
    @amithamith79933 жыл бұрын

    Milinda aiye me sinduwa kochara ahuwat epa wenna aiya🧡💛💢💥👍

  • @aalakshan4067
    @aalakshan40672 жыл бұрын

    සුපිරියි බන් ඇඩෙනවා

  • @dilkinaduli9853
    @dilkinaduli98536 жыл бұрын

    mage nowana magema adaryak matath thiyanewa

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka7643 жыл бұрын

    Mama godkc asm sinduwk.❤️

  • @zzackry
    @zzackry2 жыл бұрын

    මටත් දැන් කියන්න වෙලා තියෙන සිංදුවක් මේක...now 2022

  • @inoshapriyadarshani464
    @inoshapriyadarshani4645 жыл бұрын

    පෙමි කලාට පණ මෙන්,ලැබිලා නෑ සැනසිමක්,,,🌹

  • @sadishkumara1380

    @sadishkumara1380

    5 жыл бұрын

    Sithin lanwela 😘😘😘😘😘😘😘😘

  • @user-tk4ro5xk1f
    @user-tk4ro5xk1f6 жыл бұрын

    අපි හැමෝටම එකම ඉර නම අපේ ධෙෙවය.මමත් මෙි වගේම විදිනවා.නොලබෙන එයාට පන වගෙ අාදරේ කරනවා.මෙි අාත්මෙි නොලබුනත් උපදින හැම අාත්මෙම මගේම වෙිවා රත්තරනේ

  • @ahimisenehasa1645

    @ahimisenehasa1645

    6 жыл бұрын

    Chathu Lanka . Kauda

  • @whatthishmm.8948

    @whatthishmm.8948

    6 жыл бұрын

    Maath praarthana karanava eyaava labana aathmevath oyage venna kiyala pauv

  • @ishudilhani5763

    @ishudilhani5763

    6 жыл бұрын

    eka nam aththa

  • @dilshanmadushanka6378

    @dilshanmadushanka6378

    6 жыл бұрын

    sad

  • @asalapriyadarshani2005

    @asalapriyadarshani2005

    6 жыл бұрын

    නෙතු නිල් නෙතු math mage panatath wada mage samiyata adarei eth eya therun ganna kawadaharimawa therun ganna kan balan innawa

  • @omeshsandaranga7207
    @omeshsandaranga72072 жыл бұрын

    2022ත් අහනවා......😍😘

  • @kingvideo1340
    @kingvideo13405 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් මිලින්ද good luke ..සූර්යා 👍godak.ලස්සනයි Teruwan සරණයි සියලු දෙනාටම

  • @kasunhansamal4067
    @kasunhansamal4067 Жыл бұрын

    එදා වගේම අදටත් ඔයා ලස්සනයි මැනික.😇🖤

  • @chandimakumari340
    @chandimakumari3406 жыл бұрын

    Sithin lan wela Durin imu sada..... Amazing ❤️❤️❤️❤️❤️

  • @thirunesanjeyanuka282

    @thirunesanjeyanuka282

    5 жыл бұрын

    Chandima Kumari ui

  • @ishanrandika9252

    @ishanrandika9252

    5 жыл бұрын

    Chandima Kumari ඔයාටකොහොමද

  • @kelumlakshithalakshitha1288
    @kelumlakshithalakshitha12884 жыл бұрын

    aiyya oyage sindu okkoma godak Lassanai...oyage ana kochara baluwath epa wanna..... patta

  • @CAFilms
    @CAFilms6 жыл бұрын

    patta bn superb sajith V chathuranga gehuwoth gode goda

  • @yakgahahewagesusema2772
    @yakgahahewagesusema27726 жыл бұрын

    me sinduwa oyalage jiwithetath sambandanam like karannako.

  • @diwyanjaleem8907
    @diwyanjaleem89072 жыл бұрын

    😪 එ සින්දුව අහද්දි ගොඩක් දේවල් මතක් වෙනව.🥺💔 miss you එයත් එක්ක හැමදාම සතුටින් ඉන්න රත්තරන් 😪

  • @virajchandima5679
    @virajchandima56793 жыл бұрын

    Paatama song ekak hithe tiyanawa hamadama kochchara ahuwath epa wenne na...e wachana tika supiri milinda aiyeee...👌👌👌👌👌

  • @rangichathu5234
    @rangichathu523410 ай бұрын

    කටහඩ මරු .... ❤😊

  • @anutharangaanutharanga9261
    @anutharangaanutharanga92616 жыл бұрын

    සිතින් ලං වෙලා දුරින් ඉමු සදා.....

  • @murzeethmurzeeth1325

    @murzeethmurzeeth1325

    6 жыл бұрын

    Hi

  • @madushankrishna9041

    @madushankrishna9041

    6 жыл бұрын

    hmmm dukak +94775361535 imo

  • @anujapathirana565

    @anujapathirana565

    6 жыл бұрын

    kzread.info/dash/bejne/qYWA17yqnbW1npM.html

  • @sunethmadusankacool9342

    @sunethmadusankacool9342

    6 жыл бұрын

    Hai

  • @lankalahiru4346

    @lankalahiru4346

    5 жыл бұрын

    Sex

  • @chathurihiraniranasingha755
    @chathurihiraniranasingha7556 жыл бұрын

    aenakal bala innam peraman bala.ayemat labana bawaye mage wewa sada.S.b

  • @MudithaDissanayake8081
    @MudithaDissanayake80816 жыл бұрын

    සුපිරි සිංදුවක් අයියෙ පහර

  • @nishalfernando6382
    @nishalfernando63825 жыл бұрын

    සිතින් ලං වෙලා දුරින් ඉමු සාදා

  • @janithnnisansala6815
    @janithnnisansala68155 жыл бұрын

    සිතින් ළං වෙලා.... දුරින් ඉමු සාදා .... මේ තමයි දෛවය`` කියලා..N

  • @uthumkaushal6429
    @uthumkaushal64296 жыл бұрын

    milinda aiye patta song eka.....bokkatama wadinawa.....subapathanawa aiye hadawathinma....

  • @pavanibagya9321
    @pavanibagya93216 жыл бұрын

    supiri milinda aiya

  • @sasanjisasanji3223
    @sasanjisasanji32232 жыл бұрын

    ආයෙමත් ලබන භවයේ මාගේ වේවා ඔයා.....එනකල් තනිව ඉන්නම් මම පෙරමං බලා💔😭😭😭

  • @sulajjay8345
    @sulajjay83455 жыл бұрын

    සිතින් ලං වෙලා.. දුරින් ඉමු සදා... මේ තමයි දෛවේ කියල හිතලා හිත හදන්...♻️🔳pmd🔳💔

  • @arjunaarjuna568
    @arjunaarjuna5686 жыл бұрын

    adaraya dukak thamai, ewa widadaraganna api purudu wenna une, me thamai daiwe😢😢😢😢😢💔💔💔

  • @wasanawiragini8966

    @wasanawiragini8966

    6 жыл бұрын

    Arjuna Arjuna lassanai sinduw

  • @prasanisamanmali5221

    @prasanisamanmali5221

    5 жыл бұрын

    Arjuna Arjuna 😢😢

  • @charunikaushlaya2810
    @charunikaushlaya28105 жыл бұрын

    Ayemath labanawa bawaye mage wewa oyaa....❤️

  • @sudeshdananjaya6044
    @sudeshdananjaya60446 жыл бұрын

    ආදරේ අවසානෙදි දුකක් විතරයි.....

  • @madubashithagayan3762
    @madubashithagayan37626 жыл бұрын

    ඒකේ part 02 ඔනි කියන අය කො

  • @anujapathirana565

    @anujapathirana565

    6 жыл бұрын

    Madubashitha Gayan kzread.info/dash/bejne/qYWA17yqnbW1npM.html

  • @dilumsrimalwimalaweera6874

    @dilumsrimalwimalaweera6874

    5 жыл бұрын

    Aniwarenma ooneemai

  • @ishimaduwanthi1283

    @ishimaduwanthi1283

    5 жыл бұрын

    Y

  • @kusumkalyaniwijethuge6612

    @kusumkalyaniwijethuge6612

    4 жыл бұрын

    Oneeee💜💜💜💜💜

  • @denuwan3128

    @denuwan3128

    4 жыл бұрын

    Oni

  • @ireshairesha3134
    @ireshairesha31346 жыл бұрын

    මගේ ආදරෙටත් මෙි දේම තියෙනවා ඒත් මම මගේ පන වගේ හැමදාම ආදරෙයි මගේ ආදරෙට ඇමදාම ඔයා මට මගේ වස්තුව ,,godak dukai

  • @tiktoksl982
    @tiktoksl982 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ ඇ සුපිරි ඇ

  • @numeshschannel1078
    @numeshschannel10785 жыл бұрын

    Comment balanna danna apu yaluwongen man ahanne. Ubalath adu kule kiyana ayata mehemada salakanne. Awankawa kiyanna.

  • @ishuabhimanya4770
    @ishuabhimanya47706 жыл бұрын

    අනේ දෙයියනේ මමත් මෙහෙම වේදනාවක් විදිනවා. කවදාවත් ලැබෙන් නෑ මට එයාව. ඒක දැන දැනත් අදටත් පන වගේ ආදරේ කලනවා. එයාගෙන් ඈත් වෙන්න කියල කිව්වත් මට ඒ දේ කරන්න බෑ. ඇයි කාටවත් නොතේරෙන්නෙ හැමෝගෙම ඇගේ දුවන්නෙ එකම රතු ලේ කියල. හතුරෙකුටවත් මෙහෙම දුකක්නම් දැනෙන්න එපා. ඒ වේදනාව දරා ගන්න අමාරුයි .....

  • @nimashakumari5611

    @nimashakumari5611

    6 жыл бұрын

    ishu abhimanya ☺☺

  • @ishuabhimanya4770

    @ishuabhimanya4770

    6 жыл бұрын

    Ruviya Music ou yalu. Mn aygn kawadawath ath wen ne. A mg pna

  • @ishuabhimanya4770

    @ishuabhimanya4770

    6 жыл бұрын

    Nimasha Kumari 😔😔

  • @user-pe8sl3ds7o

    @user-pe8sl3ds7o

    6 жыл бұрын

    ishu abhimanya ප්‍රාර්ථනය කරනවා අක්කි ඔයාට ඔයාගෙ ආදරය ඉක්මණට ලැබේවා කියලා අවංක අයට කවදාවත් වරදින්නෙ නැහැ පැරදුනත් ඒක පැරදුමක් නෙවෙයි පැරදුම ඇතුලේ තමයි ජයග්‍රහණය තියෙන්නෙ

  • @sandaliadhikari5917

    @sandaliadhikari5917

    6 жыл бұрын

    ishu abhimanya අක්කියෝ ජීවිතේ අපිට හැම දේම ලැබෙන්නෙ නැහැ කියලා අතාරින්න එපා..ආදරේ කරන්න ඉස්සරටත් වඩා..කවදාවත් ආතාරින්න එපා..වරදින්නෙ නැහැ..

  • @hiruhansa4153
    @hiruhansa41536 жыл бұрын

    සිතින් ලනවෙලා දුරින් ඉමු සදා

  • @wasanawiragini8966

    @wasanawiragini8966

    6 жыл бұрын

    Hiruni Avishka eka thamai harima de😏

  • @hiruhansa4153

    @hiruhansa4153

    6 жыл бұрын

    Wasana Wiragini owwww eka aththa

  • @nisalmunasingha5825

    @nisalmunasingha5825

    5 жыл бұрын

    Uthsaha karanna dennama awankanam aniwarenma lebenawa hiruni/wasana

  • @sadunsadun8146
    @sadunsadun81462 жыл бұрын

    එකනම් පහරක් 🤟🤟🤟🤟

  • @jeenajeenanina67
    @jeenajeenanina676 жыл бұрын

    එනකන් තනිව ඉන්නම්....ලස්සනයි

  • @anujapathirana565

    @anujapathirana565

    6 жыл бұрын

    kzread.info/dash/bejne/qYWA17yqnbW1npM.html

  • @BdhhfbBfugbxb

    @BdhhfbBfugbxb

    6 жыл бұрын

    jeena jeena Nina 0769364310

  • @niradiradhika6769
    @niradiradhika67695 жыл бұрын

    ආයෙමත් ලබන බවයේ මාගේ වෙවා ඔයා! ..ගොඩක් ලස්සනයි අය්යේ! All the best!

  • @sachinthatech7081
    @sachinthatech70816 жыл бұрын

    අයෙමත් ලබන බවයේ මගේ වේ‍වා ඔයා එනකන් තනිව ඉන්නම් මන් පෙරමන් බලා

  • @user-dv1pb5yp6m
    @user-dv1pb5yp6m4 жыл бұрын

    Maru sinduwa ...

  • @sujantharindu6189
    @sujantharindu61896 жыл бұрын

    sithin lan wela song eka nam supiri. mage nam hadawathatama danuna aiye.oyage voice ekath pattai .☺☺☺☺☺

  • @maheshishashikala8300
    @maheshishashikala83005 жыл бұрын

    ආයේමත් ලබන භවයේ මගේ වේවා ඔයා....

  • @chandrakumarif9639
    @chandrakumarif96393 жыл бұрын

    ලස්සනයි

  • @ganganiwickramarachchi789
    @ganganiwickramarachchi7894 жыл бұрын

    Gdak hoda lAssana sinduwa aiya❤️❤️❤️❤️

  • @sewminihansamali9841
    @sewminihansamali98416 жыл бұрын

    ලස්සනයි මිලින්ද අයියෙ...ගුඩ් ලක්....

  • @dilmisansala3010
    @dilmisansala30105 жыл бұрын

    Marama lassana song ekak. Adarei godaak ❤❤❤❤❤❤

  • @ameerkahn3940

    @ameerkahn3940

    5 жыл бұрын

    💕💕💕💋💋💋

  • @shew2006
    @shew20062 жыл бұрын

    කියන්න දෙයක් නැ මේක මගෙ ජීවිතයම තමා 😔✋

  • @hmrkumara9582

    @hmrkumara9582

    Жыл бұрын

    🥺😥

  • @harshanikarunanayaka965
    @harshanikarunanayaka9655 жыл бұрын

    Me sinduwa mage jeewiteta gdkk lagaiii..duka kiynna wachana naa.my favourite song.

  • @nikolaoskoniaris2226
    @nikolaoskoniaris22266 жыл бұрын

    YOUR PRESENCE IN ALSO THIS VIDEO CERTIFIES THE GREAT PERSONALITY YOU ARE. I AM VERY LUCKY TO KNOW MUCH-MUCH MORE ABOUT YOU, BUT I DON'T TELL ANYBODY... LOVE YOU..

  • @sudumanika5412
    @sudumanika54125 жыл бұрын

    මොන දේ වුනත් මට එයාව අමතක කරන්න එපා.මං එයාට පන වගේ අාදරේයි.මට හැම දාටම එයාව ඔිනි.

  • @madumadu5333
    @madumadu53336 жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @manujadissanayake475

    @manujadissanayake475

    6 жыл бұрын

    patta

  • @SupunKavindha-xu1sf
    @SupunKavindha-xu1sf2 ай бұрын

    2024 anyone

  • @rangawasana8163
    @rangawasana81635 жыл бұрын

    Sithin lan wela durin imu sada me thamai diwaye kiyala ....💘💘💘

  • @lahirupriyankara5467
    @lahirupriyankara54672 жыл бұрын

    මෙ song එකෙ 2ක ඕනේ 💓

  • @ranminiimaya2402
    @ranminiimaya24022 жыл бұрын

    ඒ සින්දුව....🥰🥺

  • @w.a.umalshanimalshani1639
    @w.a.umalshanimalshani16396 жыл бұрын

    කියන්න බලන්න video එක බලන්න කලින් camment බලන්න එන්නේ කවුද කියලා???????????????? හරියටම මන් වගේ

  • @kumarilanka2499

    @kumarilanka2499

    4 жыл бұрын

    W.A.U Malshani Malshani man 🙋🙋

  • @daluwattadaluwatta412

    @daluwattadaluwatta412

    4 жыл бұрын

    👏👏👏👏

  • @asankamg6459

    @asankamg6459

    4 жыл бұрын

    Mama

  • @sasindupriyashansasindupri23

    @sasindupriyashansasindupri23

    4 жыл бұрын

    Koll o ahema thamayi

  • @darshimylove6165
    @darshimylove61656 жыл бұрын

    ගොඩක් ලස්සන පද රචන 😘😘😘

  • @chaghrimadushani1442

    @chaghrimadushani1442

    4 жыл бұрын

    Atta

  • @hiruhiru3958
    @hiruhiru39585 жыл бұрын

    වේදනා මිසක් නෑ සැන සිමක් කාගේවත්.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😥

  • @ujithasmart2173
    @ujithasmart21736 жыл бұрын

    Milinda aiyye fatta song eka aiyye lv you ❤❤❤❤❤

  • @rogushakirs6001
    @rogushakirs60013 жыл бұрын

    පිස්සුවක් 😭

  • @Miracleshappen2222
    @Miracleshappen22222 жыл бұрын

    Best match - soorya and maneesha😍💜️❤️

  • @dayanadilrukshi8105
    @dayanadilrukshi81056 жыл бұрын

    Awanka adare hama dama Dukai. Vithtara. Lassanai song ekka

  • @rentmalkanthi5634

    @rentmalkanthi5634

    6 жыл бұрын

    Lasanae

  • @dayanadilrukshi8105

    @dayanadilrukshi8105

    6 жыл бұрын

    Rent Malkanthi hmm

  • @wasanawiragini8966

    @wasanawiragini8966

    6 жыл бұрын

    Dayana dilrukshi niyamai

  • @deepthipriyadarshani3672
    @deepthipriyadarshani36726 жыл бұрын

    ayemath labana bavaye mage veva oya..

  • @madushaharshani1885
    @madushaharshani18855 жыл бұрын

    Godakkkk lassanaii aiyaa....😚😚

  • @maheshimaheshi5439
    @maheshimaheshi54396 жыл бұрын

    ගොඩාක් ලස්සනයි සින්දුව 👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nisalmunasingha5825

    @nisalmunasingha5825

    5 жыл бұрын

    Ow 😊

  • @subodhiweerasooriya3222

    @subodhiweerasooriya3222

    5 жыл бұрын

    Dukai song eka shoi

Келесі