Sitha atharaman wela | karaoke | Indika Prasad | without voice

Музыка

If you would like any Karaoke tracks created for you personally, please Contact.
ranganakariyawasam@gmail.com
+94753606468 Thank You.
#slkaraoke #sithaatharamanwelakaraoke #indikaprasadkaraoke #srilankakaraokesongs #sinhalaoldkaraoke
පිය මනිනවා නොවේ පානැගෙයි මාවතේ
ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වළාකුලක්‌ නෑ පෙනෙන තෙක්‌ මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ළතැවුලක්‌ මගේ චන්ද කින්නරාවියේ
අස්‌වැන්න ගොඩගසා තිබූ කමත වේලිලා
ගෙට ගන්න හිතක්‌ නෑ එහි ගිහින් පේවිලා
මට ඇහෙන්න ගී නොගයා මද සුළඟෙ පාවෙලා
ඇවිදින් කාහල්ල පුංචි කුරුළු හාමිලා
පියමනිනවා නොවේ පා නැගෙයි මාවතේ
ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ
තව හිතන්න කිසිවක්‌ විහඟුනි නෑ මගේ හිතේ
තෙපිත් ඉගිලියන් අහසට නොසිට කෑ පතේ
පද රචනය - වී.ජී.රෝහණතිස්ස
තනුව - සමන් වීරකෝන්
ගායනයන - ඉන්දික ප්‍රසාද්

Пікірлер: 33

  • @slkaraokesingit
    @slkaraokesingit3 жыл бұрын

    *Dedicated To Known As Sudu Malli who Requested This Song.*

  • @preethiprasadtattoo6025

    @preethiprasadtattoo6025

    2 жыл бұрын

    Huttige putho mona huttakda pako me ...kurutu gee liyala wage kohomada kimbo me balan kiyanne gon pakaya..bari nodanna huttawal nokara edapan

  • @user-rv6wm5sz5r
    @user-rv6wm5sz5rАй бұрын

    Ane sinduve Akuru lokuvata thada patakin daannakoo..❤❤❤❤

  • @palithajayakodi7694
    @palithajayakodi76942 жыл бұрын

    සුපිරිමයි,(හැකිනම් කිංස්ලි පීරිස් ගේ සිත පියගැට පෙල without කරල දෙන්න,,)සුභ ගමන්,තෙරුවන් සරණයි

  • @virajsampath4675
    @virajsampath4675 Жыл бұрын

    අකුරු පැහ්දිලි නැ

  • @malindunilanga2692
    @malindunilanga26922 жыл бұрын

    ස්තුතී ..🙏🙏🙏🙏

  • @lankalanka7920
    @lankalanka79203 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @kugoodku4477
    @kugoodku44772 жыл бұрын

    Ela ft♥️♥️♥️♥️

  • @vinsaratravels5090
    @vinsaratravels5090 Жыл бұрын

    කාවේරි

  • @asankasanjeewa3356
    @asankasanjeewa335610 ай бұрын

    ❤❤

  • @asankaupul1541
    @asankaupul15413 жыл бұрын

    Sinduwa hodai bro penna daanna akuru tika

  • @rsknuwan7182
    @rsknuwan71822 жыл бұрын

    Kweeshage Mata pembanda sinduwa denna puluwanda original eka

  • @namalsamarasinghe9162
    @namalsamarasinghe91623 жыл бұрын

    Kumarasiri pathirana guru pare ganovite geethaye without voice denna new miusic

  • @ranilkanchana4203
    @ranilkanchana42037 ай бұрын

    Subaru tata

  • @sumudu_wik
    @sumudu_wik3 жыл бұрын

    Sudam ge nethata nopenena ek dennkoo😊😊

  • @tintinproduction6684
    @tintinproduction66843 жыл бұрын

    Keroke aka maruath lyrics penne video aka nisa

  • @preethi9916
    @preethi99163 жыл бұрын

    Kohomada hukanno akuru kiyawanne ubala screen eka purama kotala thiyeddi.machan karoke hadanawanm karuna katala hithala karapalla.kiyana un amaruwe danne nathiwa..

  • @user-mp4gv8jm4k
    @user-mp4gv8jm4k3 жыл бұрын

    සිංදුවත් ලාවට ඇහෙනවනෙ බන්

  • @slkaraokesingit

    @slkaraokesingit

    3 жыл бұрын

    ow bn oka fully ayin karanna welawa godak yanawa track onenam mawa contact karapan whatsapp hari imo hari dennam

  • @user-mp4gv8jm4k

    @user-mp4gv8jm4k

    3 жыл бұрын

    @@slkaraokesingit whatsapp nu eka ewapanko bn... Eka loku udauwak bn

  • @slkaraokesingit

    @slkaraokesingit

    3 жыл бұрын

    @@user-mp4gv8jm4k 0753606468

  • @surangaabeyratne846
    @surangaabeyratne8462 жыл бұрын

    Tharu ath akirin geethaya hoyaganna naththe ai

  • @slkaraokesingit

    @slkaraokesingit

    2 жыл бұрын

    due to copy right cliam sorry bro

  • @submeitsfreebruh
    @submeitsfreebruh3 жыл бұрын

    Mewalam mokatada sinduwe karaoke eka hewwa kohewath ne bn kawruwath upload karala ne. Puluwannam upload karannako. Thanks 😊👍

  • @slkaraokesingit

    @slkaraokesingit

    3 жыл бұрын

    *_track eka damma.... thx for comment_*

  • @submeitsfreebruh

    @submeitsfreebruh

    3 жыл бұрын

    @@slkaraokesingit ade thanks macho. Uba dewiyek newei dewalayak. Digatama me wade karagena yanna subs tika tika hari ekathu wela uba hoda thanakata enawa aniwa. ✌️👍

  • @dushansoysa7445
    @dushansoysa74453 жыл бұрын

    අයියේ ඔයාල මේ කැරෝකේ එඩිට් කරන සොෆ්ට්වෙයා එක මොකක්ද කියල කියන්න පුලුවන්ද.. ඒක නෙට් එකෙන් නොමිලේ බාගත කරගන්න පුලුවන්ද කියල කියන්නකෝ. මමත් ආසයි ඔය විදියට සිංදු හදන්න..

  • @slkaraokesingit

    @slkaraokesingit

    3 жыл бұрын

    mekata 100% software ekak naha. api karanne avid Black Majic Console eken

  • @virajviraj5565
    @virajviraj5565 Жыл бұрын

    Mu pissek moda ballek me visuel eka krapu eka.

  • @chelvinbro1927
    @chelvinbro19273 жыл бұрын

    Pean na ban

  • @sirimal1018
    @sirimal1018 Жыл бұрын

    වචන පේන්නේ නෑනේ

  • @KanishkaWijayathunga
    @KanishkaWijayathunga7 ай бұрын

    Penenne ne pk

  • @chamindawijerathna1924
    @chamindawijerathna19246 ай бұрын

    අකුරු තව ලොකු කරන්න

Келесі