සජිත අයියා මාව බදාගත්ත සතුටට මං දවස් ගානක් නෑවේ නෑ 😬❤️ | Sirasa TV

Ойын-сауық

සජිත අයියා මාව බදාගත්ත සතුටට මං දවස් ගානක් නෑවේ නෑ 😬❤️
තරු ඉරිදා | ඉරිදා සවස 3.30 ට
👉 tinyurl.com/34vwf3vz
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka #Tharuirida #SirasaTharuirida #weekendProgramme

Пікірлер: 215

  • @dulanjamihirani
    @dulanjamihirani10 ай бұрын

    හරිම නිර්ව්‍යාජ චරිතයක් අක්කී ඔයා.....💖 බොරු පොශ් නැති අයගේ ගමන ගොඩාක් දුරකට ගෙන යන්න පුලුවන් ....😍

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi10 ай бұрын

    ඇත්තටම මනුස්සයෙක් හම්බෙලා අඳුරගෙන හිනා වෙලා කතා කරද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ එක අමුතුම හැඟිමක්🥺💝

  • @DeshanPremith-uk8qx

    @DeshanPremith-uk8qx

    10 ай бұрын

    මං ඔයාලගෙ tik tok වලට මාර කැමතියි ❤❤

  • @Vidusha_N_Janushi

    @Vidusha_N_Janushi

    10 ай бұрын

    @@DeshanPremith-uk8qx Thank You🖤

  • @izuruone
    @izuruone10 ай бұрын

    එයාගෙ ආසාව ඉතින්.... ඒකට වැරදී කියන්න බෑ. අනික නිම්මිට ඇත්ත හංගන්නත් බෑ වගේ... කියාගන යනවා ❤

  • @wasthuamaya4352
    @wasthuamaya435210 ай бұрын

    දවසක ඔයාටත් එහෙම ප්‍රැන්ස්ලා ඉදිවී.... ඔය නිහතමානීකම හැමදාම තියාගන්න ....❤

  • @dahalexander
    @dahalexander10 ай бұрын

    මේ කෙල්ලට ජරා විදියට comment කරපු සීලවන්තයන්ගේ පහත් ජරා අසික්කිත හිත තමයි එලියට දැම්මේ. ඒ කෙල්ල නාන්නේ නෑ කියලා කිව්වලු.එහෙම මිසක් නෑවෙ නෑ කිව්වේ නැහැ. අනික , සමහරු ඉන්නවා crush එක අහම්බෙන්වත් අත ඇල්ලුවොත් ඒ අත එයාම කම්මුලට තියන් අත සෝදන්නත් ලෝබකමේ ඉන්න. ඒක ඕනම කෙනෙකුගේ හද පතුලෙන්ම එන හැඟීමක්. ඔය ජරා comment දාපු අයට හැඟීම් දැනෙන හදවතකුත් නෑ. දෙයක් ගන්න ඕන විදිය තේරුම් ගන්න බුද්ධියකුත් නෑ. ඒ කෙල්ල අවන්කයි. 👌❤️❤️❤️❤️❤️🌹

  • @taniyaweerakoon6531

    @taniyaweerakoon6531

    10 ай бұрын

    Hari perfect minissu thama comment krla thiynne. Hageemak danimak danenne nathi aya hari ketha comment dala thynwa. Me rata samajeeya washayen diyunu wenna sahenna kalayak yai. Harima dukai me social media wala comments balanna. Artistala wewa, sport figure ekk wewa, harima apprasannai dana comment.

  • @dahalexander

    @dahalexander

    10 ай бұрын

    @@taniyaweerakoon6531 ඒක තමයි. රටේ සන්ස්කෘතිය රකින්න කිව්වම දූපත් මානසිකත්වය කියනවා. මනුස්ස හැඟීමක් කිව්වම දූපත් වැසියන්ගෙත් නැති පටු අදහස් දෙනවා. මේ අයව හදන්න බැහැ ඉතින්.

  • @shellybsooriya
    @shellybsooriya10 ай бұрын

    හිතේ එකක් තියාගෙන එලියට වෙන දේවල් දාන දාර්ශනික සෙට් එකක් මේකේ ටිපර් වෙලා 😂 මේ කෙල්ල බොරු නැතුව එයාට දැනුනු විදිහ කිව්වා . මේකේ ඉන්න උන් එකෙත් අඩුපාඩු හොයනවා

  • @dahalexander

    @dahalexander

    10 ай бұрын

    👍

  • @nihalkithsiri8322

    @nihalkithsiri8322

    10 ай бұрын

    ඇත්ත

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe993310 ай бұрын

    නිර්ව්‍යාජ නිලියක් දැක්කේ කලාතුරකින්, ජය වේවා එකෙන්ම☺️

  • @FCmoments7

    @FCmoments7

    9 ай бұрын

    ඇත්ත

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne10 ай бұрын

    පව් ඒ කෙල්ල.. ඇත්තම කියනව..බනින්න එපා ඉතින්.. අහිංසක ආසාවල්නේ.. අපිට නලු නිලියො ගායකයො එහෙම ලොකුවට දැනුනෙ නැති උනාට පිට රටවලත් මේ වගේ රසික රසිකාවියො ඉන්නවා.. 😊

  • @ranilkumara565
    @ranilkumara56510 ай бұрын

    අහිංසක යි , හැබැයි පිස්සු කියල දැනගත්තෙ අදයි

  • @samandiwanigasekara1118

    @samandiwanigasekara1118

    10 ай бұрын

    😂😂😂

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    10 ай бұрын

    😂

  • @mk5052

    @mk5052

    10 ай бұрын

    Pissu huttak ban ma pissyo kohanda ban ganna.

  • @mk5052

    @mk5052

    10 ай бұрын

    134 bus aka angoda yawapalla aiyo😂pw

  • @JeyaRatna-bf1ff

    @JeyaRatna-bf1ff

    10 ай бұрын

    ​@@bandaranayakegayathri6138ll😮

  • @thus9719
    @thus971910 ай бұрын

    එයා ලග මවා ගත්ත විකාර නෑ💖.

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx10 ай бұрын

    බොරු පොශ් නැති එල කෙල්ලෙක් ❤❤☺

  • @PothugodaKavindi-vx9cz
    @PothugodaKavindi-vx9cz10 ай бұрын

    ඔය තමයි ඔයාගෙ තියෙන අව්‍යාජ කම අදරෙයි හැමදාම .. හැමදාටම ඔය හිනාව සතුට අව්‍යාජ බව නිහතමානී බව පරිස්සමින් තියාගන්න ❤❤❤❤❤❤

  • @kaveenanethmini3753
    @kaveenanethmini375310 ай бұрын

    එයා හරි අවන්කයි 😍😍

  • @Hasichana0923
    @Hasichana092310 ай бұрын

    එයාට හිතුන දේ එයා අවංකව කිවා.. මිනිස්සුන්ගෙ comments dakkama hithenawa kochchr pirihilada kyl. Ithin ubala kawada ratak hatiyata issrahata yaida..

  • @iroshiiro4599
    @iroshiiro459910 ай бұрын

    මොන තරම් ප්‍රසිද්ධ කෙනෙක් දැක්කත් මට ඔහොම නොදැනෙන හැටි

  • @senushni2582
    @senushni258210 ай бұрын

    අනෙ මං හරි ආස නිළියක්.අදයි comment වලින් නම දැනගත්තෙ. ❤

  • @nimchala3611
    @nimchala361110 ай бұрын

    කොහොම මොනවා කීවත් crsh එක ඉස්සරා කවුරුත් ගොළු වෙනවා ගල් වෙනවා.ඒ හැටි

  • @NicoNicos-qw5mm

    @NicoNicos-qw5mm

    10 ай бұрын

    කක්කා යන්නෙ නැද්ද

  • @shaani518

    @shaani518

    9 ай бұрын

    නැ චූ යනවා.

  • @ranjithgajanayaka2346
    @ranjithgajanayaka234610 ай бұрын

    අවංක නිහතමානී චරිතයක් ❤

  • @dinudamayantim.t.g.v623
    @dinudamayantim.t.g.v62310 ай бұрын

    So cute ❤❤

  • @isharalakshan1651
    @isharalakshan165110 ай бұрын

    පෞද්ගලිකත්වය තමයි Power එක.මිනිස්සු තමන්ගේ හැමදේම දැනගන්න ඕනෙ නෑ.මිනිස්සු නොදන්නා දෙයක් විනාශ කරන්න මිනිස්සුන් බෑ.Good Luck😇😁

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri142710 ай бұрын

    .මටත් තියෙනවා .ඔය ආසාව...හේමාල් අයියා ව..දකින්න.❤

  • @upekshailangasinhe2560

    @upekshailangasinhe2560

    10 ай бұрын

    Same❤

  • @NicoNicos-qw5mm

    @NicoNicos-qw5mm

    10 ай бұрын

    මම තමා හේමාල් ගෙ assistant ... මාව hug කරනවද

  • @CharinduneeNimeesha-ms3sq

    @CharinduneeNimeesha-ms3sq

    10 ай бұрын

    Aneee matath❤❤❤

  • @amithasamanmali1879

    @amithasamanmali1879

    10 ай бұрын

    Oya samarisikayek da?

  • @anurabandara2427
    @anurabandara242710 ай бұрын

    Aththatama eki,kiyanne eka bokkenmai ❤😊

  • @user-kg9uc5tm2f
    @user-kg9uc5tm2f10 ай бұрын

    බුදුසරණයි

  • @indurigoonatillake4727
    @indurigoonatillake472710 ай бұрын

    Very genuine

  • @hapugodageeperera8840
    @hapugodageeperera884010 ай бұрын

    බොහෝම නිහතමානිි චරිතයක්

  • @nimeshasewwandi929
    @nimeshasewwandi92910 ай бұрын

    ආදරණීය චරිතයක් ❤

  • @banukaliyanage1201
    @banukaliyanage120110 ай бұрын

    පෙරාදෙනියෙ ගැම්ම නිම්මි අක්කෙ ❤

  • @dilinimaleesha6106
    @dilinimaleesha610610 ай бұрын

    පූජා උමාශංකර් අක්ක දැක්ක පලවෙනි දවසෙ මට හිතුනා film වල ලස්සන කෙල්ලෙක්ව පෙන්නද්දි කකුලෙ ඉදන් උඩට කැමරාව slow motion ගෙන්නල්ලා කොණ්ඩෙ ගාවදි ලොකු හුලඟක් වගේ ඇවිල්ලා කොණ්ඩෙ පාවෙන සීන් එක ඇත්තක් කියලා. මොකද පූජා අක්කව දකිද්දි මං බැලුවම පෙනුනෙ එහෙම. ඒක අමුතුම feeling එකක්. දැනට අවුරුදු 7ක් වගේ වෙනවා දැකලා. අද වගේ මතකයි ඒ video clip එක වගේ එක. 😍 වෙන නිළියොත් දැකලා තියනවා. එහෙම උනේ නෑ තාම. ❤

  • @ChamindaLankathilaka-wh7bi
    @ChamindaLankathilaka-wh7bi10 ай бұрын

    නිම්මි බොරු නැති සුපිරි..... 👍👍

  • @user-wk6wr7jd7f
    @user-wk6wr7jd7f10 ай бұрын

    අපේ රටේ මීලග පරපුරේ හැදියාව කොමෙන්ට් වලිනුත් පෙනෙනවා.ඇය හිතට ආව දේ ඔහේ කියවනව.ඒකට කියපු කුනු හරුප වලින් පෙනෙන්නෙ comment කරපු අයගෙ අසහනය .

  • @user-wk6wr7jd7f

    @user-wk6wr7jd7f

    10 ай бұрын

    හරි එයා වෙනස් තමයි.එහෙම පිස්සුවක් හැම girl කෙනෙක්ටම නෑ.ඒ උනාට ප්‍රසිද්ධ්‍ යෙ කුනුහරුප comment දාන්න කලින් හිතන්න ඕන.

  • @Lazy570

    @Lazy570

    10 ай бұрын

    @chanakaxp3559 Lontha pacaya thoo😂😂

  • @NicoNicos-qw5mm

    @NicoNicos-qw5mm

    10 ай бұрын

    ​@@chanakaxp3559 උබේ වයිෆ් ලග ඉද්දි අපිටත් feelings එනව හලෝ

  • @kavindijanmaweera6935

    @kavindijanmaweera6935

    10 ай бұрын

    ​@@chanakaxp3559උම්බල වගේ අසහන.කා.රයො බදින්නත් කෙල්ලො ඉදලනෙ

  • @kavindijanmaweera6935

    @kavindijanmaweera6935

    10 ай бұрын

    ​@@chanakaxp3559එ මනුස්සය තමන්ගෙ ඇත්ත අදහස කියල තියෙනව..එ කෙල්ලට කු.ණු කතා කියන ඔයා වගේ පොnසි අසhනkrයො නම් සෑහෙන්න චාtr

  • @buddikanuwan9992
    @buddikanuwan999210 ай бұрын

    පොඩ්ඩි.. ආදරේයි අපි..❤❤

  • @kavindugayashan294
    @kavindugayashan29410 ай бұрын

    පොඩ්ඩි😍❤️

  • @wasanthasisira2105
    @wasanthasisira210510 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sammunigedilrukshi2242
    @sammunigedilrukshi224210 ай бұрын

    Minissunta adare karanna age karanna adaraniya hithak oni. Aya ithama hoda adaraniya kenek. ❤

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w10 ай бұрын

    ජෙනුයින් 🎉

  • @nondiproduction1857
    @nondiproduction18579 ай бұрын

    ❤❤😊

  • @user-ox6dm6nv2q
    @user-ox6dm6nv2q10 ай бұрын

    ❤❤❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt10 ай бұрын

    සජිත හග් කරපු⁣ වෙලාවෙිි නලා නැ මිහිරංග බැදපු වෙලාවෙිි කලා නැ අනේ මන්දා 😮

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    10 ай бұрын

    😂😂😂

  • @_babyboyshibu_5699

    @_babyboyshibu_5699

    10 ай бұрын

    😂😂

  • @suppiahmalarvili91

    @suppiahmalarvili91

    10 ай бұрын

    😊

  • @hashinimadhushika8741
    @hashinimadhushika874110 ай бұрын

    ඔන්න ඕකට තමයි අපි ඔයාට ආසම

  • @ayishaayisha6784
    @ayishaayisha678410 ай бұрын

    වෙලාවට මට crush එකක් නැත්තේ.😂😂හැමෝටම එක වගේ

  • @motivationlanka
    @motivationlanka10 ай бұрын

    Aththatama respect naogi bs

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka108710 ай бұрын

    මේ කෙල්ල පට්ට

  • @nadunc8124
    @nadunc812410 ай бұрын

    මටනම් ඉතින් දමිත් අයියයි චාමර අයියයි තරම් පොරවල් දෙන්නෙක් ලොවේත් නෑ ආදරෙයි පැලේන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani962310 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yx3ld6yf9m
    @user-yx3ld6yf9m10 ай бұрын

    ඔයා හරිම awankai nangi

  • @channel-kz5lv
    @channel-kz5lv10 ай бұрын

    Cute girl

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar421710 ай бұрын

    Deviyangema pihitayi !!

  • @lahirudananjaya5361
    @lahirudananjaya536110 ай бұрын

    කෙල්ලෝ කොහොමත් නාන්නේ නෑ😁😂

  • @noobgameplay8584
    @noobgameplay858410 ай бұрын

    ME NILIYODA LANKAWE DAN INNA?

  • @keshaniupeshika4803
    @keshaniupeshika480310 ай бұрын

    Oyata harima asae patiyo ..hari open manika oya ..

  • @DilrukLasantha
    @DilrukLasantha10 ай бұрын

    අනේ අපිත් බදා ගම්මු එහෙනම් එයාව...හැබැයි එයා නාන්නෙ නෑනෙ

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya523310 ай бұрын

    Me comment dala thiyanne amuma asahana karayek

  • @TheSJSWEET
    @TheSJSWEET10 ай бұрын

    Am I the only one find the girl in red giggles like a puppy met a accident

  • @FCmoments7
    @FCmoments79 ай бұрын

    පව් බන් ඒකි ❤

  • @Dulan-hy1vu
    @Dulan-hy1vu10 ай бұрын

    මාන්දම් කියල නම් දන්නවා ඒත් මෙච්චරටම

  • @chamindathushara8310
    @chamindathushara831010 ай бұрын

    හුරුබුහුටි ලස්සන කෙල්ලෙක්

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory15599 ай бұрын

    🙂 හේශාන් වැඩේ ලස්සනට කරනවා

  • @mahisha1151
    @mahisha115110 ай бұрын

    පිස්සු නැත්තං ශෝක් තමයි .😂

  • @chaturanuwan1257
    @chaturanuwan125710 ай бұрын

    නියම නිලියක්

  • @user-ur2mu6nd6v
    @user-ur2mu6nd6v10 ай бұрын

    😮😮😂😂😂

  • @Rose-xo8mx
    @Rose-xo8mx10 ай бұрын

    Manasika rogin tma meke comment krla tiyenne

  • @Skzworld646
    @Skzworld64610 ай бұрын

    අපේ පැත්තේ ඉන්නවා පිස්සු ගාමා කියලා එකෙක් උවත් එවන්නං කෝ වෙලාවක බදාගන්න ඔබව 😮😮😮😮

  • @dini1512
    @dini151210 ай бұрын

    හිතේ තියන දේ කියන එක වැරැද්දක් විදිහට මම දකින්නෙ නැ. හැබැයි ඒ එයා කියන දෙයින් කියන කෙනාට හානියක් වෙනවා නේද. මොකද බැඳලා බිරිදක් ඉන්නවා ළමයි ඉන්නවා ඒතකොට එයාලාගෙ personality එකට හානියක් වෙනව නේද. (ම⁣ට හිතෙන විදිහට කීවෙ)

  • @sammunigedilrukshi2242

    @sammunigedilrukshi2242

    10 ай бұрын

    Ehema wenne naha, eka kamuka asawak nemeine,, e Kanata hithe thiyena bakthiya asawa, garu kirima,

  • @Thiththaieththa
    @Thiththaieththa10 ай бұрын

    ඇයි නලු නිලියන්ට ඔහොම කැමති? මට නම් පේන්නම බෑ උන්.එක එක්කෙනගෙ කැමැත්ත වෙන්න ඇති

  • @Savee803
    @Savee80310 ай бұрын

    Moko me baninne pissuda ❤️

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny10 ай бұрын

    Me rate openly katha karanna be. Awankawa katha karama Dana comments balannath be 😭

  • @Ranuga1212
    @Ranuga121210 ай бұрын

    Dakka saralama niliyak.

  • @supunwijekoon3780
    @supunwijekoon378010 ай бұрын

    Kawuda ban artistla den inne. Den inne adanno. Hotu pendo. Sewala gorakayo. Saha gon badu

  • @user-tm4lc6cg4v
    @user-tm4lc6cg4v10 ай бұрын

    Thanikarama mol amaruwa

  • @anishaambrosefan
    @anishaambrosefan10 ай бұрын

    මුන්ට නම් පිස්සුද මන්දා😂

  • @sunilbeddewela5469
    @sunilbeddewela546910 ай бұрын

    ඉදකිං. කුණු කය.කොහොමත් නාන්නේ නෑ නේ.

  • @liyanagetilak3051
    @liyanagetilak305110 ай бұрын

    අපරාදේ නෑවේ !!

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h10 ай бұрын

    පිස්සුනැත්තං.සෝක්😅😅😅😅

  • @isurugamage2137
    @isurugamage213710 ай бұрын

    වෙලාවට බදන් තියෙන්නෙ වෙන ඒව කරානම් ගලවගෙන එන්නෙ ගෙදර බිත්තියෙ ගහන්න ඔනෙ වෙලාවට ගන්න අමු ගවයො

  • @kavindijanmaweera6935

    @kavindijanmaweera6935

    10 ай бұрын

    ඔයා වගේ නූgath අසhනkrයො ව.දා.පු නූgath ගෑnu නම් සෑහෙන්න ප.ව්

  • @surajchamikara4293

    @surajchamikara4293

    10 ай бұрын

    නෙදකින්. කෙල්ලෙක් වචනයක් කිව්වත් උඹලට අසහනේ. උඹලගේ හිත්වල තියෙන අසහනේ අනිත් අය උඩින් යවන්න එපා. උඹලටත් අම්මලා අක්කලා නංගිලා ඇතිනේ.

  • @sameerasudesh692
    @sameerasudesh69210 ай бұрын

    Nodakin 😀

  • @jayamala7987
    @jayamala798710 ай бұрын

    කෙල්ල

  • @sunandaliyanage8547
    @sunandaliyanage854710 ай бұрын

    Me kella ahinsaka kamata girawi wage kiyonawa ekata ape gon haththa ikan paw puro gannawa yako eki awankawama aththa kiyanne thirisan wennepa bolaw

  • @ireshaherath5635

    @ireshaherath5635

    10 ай бұрын

    අනේ ඔව්....මුන් අසහනකාරයෝ

  • @itsme-zi3zo
    @itsme-zi3zo10 ай бұрын

    බුවි ලෙප්ට්😂😂

  • @nisharaheshani8287

    @nisharaheshani8287

    10 ай бұрын

    ඒ ඇයි

  • @islam_makhachev_00

    @islam_makhachev_00

    10 ай бұрын

    ​@@nisharaheshani8287uba wage hora ganu nisa ptta balliye

  • @Skwsamanthi
    @Skwsamanthi10 ай бұрын

    අනේ මන්දන්නෙ නෑ මෙයාල ප්‍රසිද්ධියේ මේමා ඔලුවටම අසූචි හලා ගන්නෙ ඇයි..😌

  • @Lazy570

    @Lazy570

    10 ай бұрын

    Uba wage paththini wes aran wate yan na un ekai😂

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi494610 ай бұрын

    යකෝ crush ගොඩක් ඉදලනේ 😁🤭🤣

  • @nish7396
    @nish739610 ай бұрын

    Lankawe balu heththage comment dekkama appiriyai 🤮🤮

  • @Day_withcurlygirl
    @Day_withcurlygirl10 ай бұрын

    පිස්සු නැත්නම් සෝක් 😂😂😂

  • @ajithajithnalaka4561
    @ajithajithnalaka456110 ай бұрын

    Bada gatthahama nanne nethuwa unnalu (puke aeriyoth) masa ganak renne nethuwa idey neda

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p10 ай бұрын

    අදමයි ඇහුවේ සතුටට නාන්නේ නෑ කියලා කසාද මධුසමය ගත කරලා ආව දවසට පස්සේ ජීවිතේට නාන එකක් නෑ

  • @mangalasuwarna9272
    @mangalasuwarna927210 ай бұрын

    Dawas ganak newe gandastare panayanda athi wate hitapu unta ane mehemat gon wasseyo

  • @AhmadAhmad-tz7jc
    @AhmadAhmad-tz7jc10 ай бұрын

    Ahinsakai hodai a unata baduwa wage piriminta godak kemathi geunath nangi adanawada

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4eb10 ай бұрын

    සමයං😂😂😂🤣😂😂🤣🤣

  • @jayamala7987
    @jayamala798710 ай бұрын

    Sajithage කෑල්ලක් adanawa ethi 😀😀😀😀😀😀

  • @himansarandhinu1561
    @himansarandhinu156110 ай бұрын

    Sjitha kiyanne minihekda ane 😃

  • @pryanthapopy6002
    @pryanthapopy600210 ай бұрын

    සජිත්. හම්බවෙන්න. ගියේ. Nada. Passe. Ah එම. උනානම්. මේ කීට. ලී. ක්. වෙනවා. පිස්සු. හැදිලා. ඉන්නේ.

  • @iukguy1
    @iukguy110 ай бұрын

    kauda sajitha kiyanne?

  • @leelaratnealuthge
    @leelaratnealuthge10 ай бұрын

    Aya awanka wadi wage

  • @RealJhony-hv2rx
    @RealJhony-hv2rx10 ай бұрын

    කවුද බන් මේ.මුන් වගෙ කාලකන්නි.මොල්.කරන්නෙ කවුද මුන් මොනවාද.කරන්නෙ මට.හිතා.ගන්න බෑ මිට වඩා.හොදයි.වැදගත්.දෙයක්.කරානන් සිරස

  • @user-rz9si2mx2z
    @user-rz9si2mx2z10 ай бұрын

    😂😂😂😂😂

  • @sachiaddushanthi8585
    @sachiaddushanthi858510 ай бұрын

    පිස්සු නැත්තාම් සොක් 😮

  • @SachiniPeiris_1997

    @SachiniPeiris_1997

    10 ай бұрын

    😂😂

  • @tharanamax2923
    @tharanamax292310 ай бұрын

    kello nan na kiyanne aththa ehenam

  • @Hasaranga1
    @Hasaranga110 ай бұрын

    kello kohomat nanne na ne

  • @chamaththaruka5650
    @chamaththaruka565010 ай бұрын

    😂

  • @kothmaleananda413
    @kothmaleananda41310 ай бұрын

    Gon

  • @ranbimalanka1267
    @ranbimalanka126710 ай бұрын

    🤔🤔🤔🤔 🐄 🐄 😂

Келесі