Sinhayan Se(සිංහයන් සේ)|Official Music Vedio 2022|Various Artists |

Ойын-сауық

Sinhayan Se(සිංහයන් සේ)|Official Music Vedio 2022|Various Artists |#අරගලයේගීතය
*මේ සදහා කිසිදු දේශපාලනමය මැදිහත් වීමක් නැත .හුදෙක් මෙය පිරිසිදු හෙට දිනයක් වෙනුවෙන් නැවුම් හුස්මක් බලාපොරොත්තු වන දිරිය ලාංකිකයින් වෙනුවෙනි .
Song :- Sinhayan Se ( සිංහයන් සේ)
Artist :- Nalin Perera /Dumal Warnakulasooriya/Ruwan Hettiarachchi /Chandumal Fernando /Dushan Jayathilaka /Kanishiyas Fernando /Sadara Bandara/Tharindu Nirmana /Taleetha Dewmini
Lyrics :- Asanka D
Melody :- Kanishiyas Fernando (KANY MUSIC )
Music arrangements and composed by :-Dushan Jayathilake
Mix &Mastered by : Dushan Jayathilake @Dush Recording Studio.
Guitars :- Johan Ranmuthugala
Camera :- Ishara sumudu
Bilshan Dananjaya
Edit :-Viraj Harshana
Director :- Asanka D
Sponsored by:- Devaka Fernando .
Special Thanks :-
*To all the beloved artists who participated in this song.
*Devaka Fernando
*Chandumal Fernando
*Dushan Jayathilaka
*Jayasanka Fernando
Lyrics :-
කෙලසුණ රටකට පන දෙන්න..
අත් වැල් අල්ලා එක් වෙන්න..
අරගලයට ඔබ දිරි දෙන්න..
ලක් අම්මේ යලි නැගිටින්න..
සරු පොළවක් උඩ මියැදෙන්න...
දීන ජාතියකි පැරදුම දරන..
ඉඩෝරයට දිය බිඳක් වෙන..
එකමුතු වෙමු යුතුකම සදන..
සිංහයන් සේ එක් වී.. (All)
දිනවමු ලක් මව් දිරි දී..(All)
ආගම ජාතිය නොතකන්න..
රට එක පවුලකි එකමුතු වෙන්න..
රට වැනසුම පරදන්න..
හීන වලට යලි පන දෙන්න.
සිංහයන් සේ...එක් වී...(All)
දිනවමු ලක් මව් දිරි දී..(All)
කෙලෙසෙන්න පෙර ලක් මවක්....
අලුතෙන් ලියන් කතාවක්...
බැරියල් බිඳිමු වතාවක්...
එක් වෙමුද වී එක් රටක්..
හෝ..හෝ..(All)
සිංහයන් සේ එක් වී.. (All)
දිනවමු ලක් මව් දිරි දී..(All)

Пікірлер: 11

  • @gamageruwan8573
    @gamageruwan85732 жыл бұрын

    Api Sawoma Akamuthu Wee Sinawamu lak Maaniyan

  • @Ashaa
    @Ashaa2 жыл бұрын

    ගින්දර 🖤❤️🙏

  • @srikorea9991
    @srikorea99912 жыл бұрын

    අරගලයට ජයවේවා 🙏❤️☸️✝️☪️🕉🇱🇰

  • @greeneye360k
    @greeneye360k2 жыл бұрын

  • @Chandifernando7031
    @Chandifernando70312 жыл бұрын

    අරගලයට ජය වේවා 🇱🇰 🙏❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    😍🔥❤️💥

  • @TharinduHimash
    @TharinduHimash Жыл бұрын

    😘😍❤️

  • @samsri0079
    @samsri00792 жыл бұрын

    Im 3rd watcher 😜

  • @amilaupendra7724
    @amilaupendra77242 жыл бұрын

  • @dewhettiarachchi1698
    @dewhettiarachchi16982 жыл бұрын

    ❤️

Келесі