No video

ලස්සන දවසක් මාත් එක්ක|මාළු මිරිස් මෙහෙම හදල බලන්න

#sinhala #vlog #vlogger #cooking #mealprep

Пікірлер: 57

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59024 ай бұрын

    Vlog එකක් එනකම් බලන් හිටියේ...ආසාවෙන් බැලුවා...ඔයා හරිම ලස්සනයි දැන්..❤

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Thank u akke 🥰❤️

  • @Harshi_online
    @Harshi_online4 ай бұрын

    රස කෑමක් ❤

  • @chathuchathu1043
    @chathuchathu10434 ай бұрын

    ඔයාගෙ video එකක දැකල මමත් ගත්තෙ hotzy sauce එක...අනේ thanks nangoo..ඒක රසයි..

  • @dulmisenarathne820
    @dulmisenarathne8204 ай бұрын

    මාත් ඉවුව දවසට 10 පාරක් වත් අහනව ගෙදර අයගෙන් කෑම රසයිද රසයිද කියලා..බනිනවා ඉතින් මට අනික් දවසෙ උයන්න එපා කනක් ඇහිලා ඉන්න නෑ කියල😂😂.....මාලු මිරිස් එක රස පාටයි නංගි

  • @user-if4ok5lp2s
    @user-if4ok5lp2s4 ай бұрын

    Oya widihatama bandakka purawala hadanna.rasama rasaii ekat ❤❤❤❤

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Kala balamu welawaka hadala ❤️🥰

  • @animals6101
    @animals61014 ай бұрын

    අපි හදන්නෙ රෝල්ස් වගේ එ මිශ්‍රණය දාලා දවටලා බදිනවා ❤ ආදරේයි අක්කි❤

  • @senuriimalsha2431
    @senuriimalsha24314 ай бұрын

    Hemadama vlog balannawa godak lassani budu saranai akkiyo❤

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j4 ай бұрын

    බුදු සරණයි 🙏🙏❤️❤️❤️

  • @tuwininishadi8985
    @tuwininishadi89854 ай бұрын

    මාලු මිරිස් කවදාවත් හදන්න හිතලවත් තිබ්බේ නෑ..😁😁 එහෙම ආසාවක් තිබ්බේ නෑ..ඒත් මේක දැක්කට පස්සේ හදන්න ඕන කියලා හිතුවා ඉතින් අද ආසාවටම හදලා බැලුවා..ඇත්තටම ඒකත් එක්ක විතරක් බත් කන්න පුලුවන්...😁 Thnk u😊 පරිස්සමින් ඉන්න.බුදු සරණයි❤️

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Ekane kiuwe 🥰🥰rasai neda

  • @tuwininishadi8985

    @tuwininishadi8985

    4 ай бұрын

    Heee ow😁😊

  • @Hirudumi1234
    @Hirudumi12344 ай бұрын

    මම ඒ මිශ්‍රණය තම්බන්නේ නෑ ශශියෝ. නිකන්ම අතින් පොඩි කරලා කරලට දාලා මිටිකිරි දාන්නේ කරල් ටික අතුරනවා හට්ටියේ. ඒ පලපු තැන් වලට මිටිකිරි දානවා. එතකොට ඇතුල තැම්බෙනවා. ඉතුරු කිරි චුට්ට නිකන් දානවා එහෙම හදලා බලන්න හරි රසාආආආආඅයී ❤❤❤❤❤❤

  • @user-tu7dy9ct7x
    @user-tu7dy9ct7x4 ай бұрын

    oyalage midulatanam man asai. harima lassanai

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Aneee ❤️🥰

  • @PMM2920
    @PMM29204 ай бұрын

    Ane vlogs Genna parakku wenna Epa Patiyo. ikmanata Aran Enna. Api Balan innawane. Adath Lassanai. Budu Saranai. Parissamin inna.😍❤😍

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Adareiii ❤️🥰

  • @Kveesha
    @Kveesha4 ай бұрын

    ❤❤❤love u akkiyoo❤❤..adth vend vgem vlog ek funny

  • @amharriyas5041
    @amharriyas50414 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤❤😊😊😊😊

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    ❤️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o4 ай бұрын

    Parisaman inna akki 🥰🥰 🥰🥰🥰🥰

  • @sankasumudu4838
    @sankasumudu48384 ай бұрын

    Oya shoi ane man okkoma oyage vedio balanawa lassana nangi kenek oya❤❤❤

  • @RS_Life

    @RS_Life

    3 ай бұрын

    🥰❤️

  • @dahamisaumya6532
    @dahamisaumya65324 ай бұрын

    ❤❤

  • @akarshamini
    @akarshamini4 ай бұрын

  • @user-ej9lv6bd4b
    @user-ej9lv6bd4b4 ай бұрын

    Hi sashi ...sathiykt eka prak wath vedio ekak dannko

  • @hashinisewwandi2194
    @hashinisewwandi21944 ай бұрын

    😍😍😍😍

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    ❤️

  • @ShehaniandKasun
    @ShehaniandKasun4 ай бұрын

    Hamdama vlog blnwoo akka ❤

  • @Hello-uw8fx
    @Hello-uw8fx4 ай бұрын

    Offer ekak dennako awuruddata

  • @Happygirl11117

    @Happygirl11117

    4 ай бұрын

    Owwww aney

  • @sandunidarshani267
    @sandunidarshani2674 ай бұрын

    Akke oya daily night cream eka use karanawada❤

  • @hasinimishendra5204
    @hasinimishendra52044 ай бұрын

    🤗😍

  • @user-ln7gc8ki4e
    @user-ln7gc8ki4e4 ай бұрын

    Shanuge vlog ekk balabala hitiye meka dakka gaman eka dala awe❤

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Aneeee math godak asaiii shanuge vlog walata ❤️adareiii menikaa

  • @roshimadilshani319
    @roshimadilshani3194 ай бұрын

    Hii hii❤

  • @rashisanka5951
    @rashisanka59514 ай бұрын

    නංගි, කෑමෙන් පරිස්සම් වෙන්න.. තෙල් & සීනි ඒ වගෙම මැගී.. කන්නම එපා.. ❤

  • @rasangipathirana9021
    @rasangipathirana90214 ай бұрын

    ඔයා අසනීප වෙයි දෙයියනේ...😢 healthy foods වලට ටික ටික හුරු වෙන්නකෝ..බය හිතෙනවා..

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    🫣🥹

  • @hansanaabeysinghe8194
    @hansanaabeysinghe81944 ай бұрын

    Me oyge channel eka cooking channel ekkd?

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw4 ай бұрын

    Akkiyoooo aurudu shopping vlog ekk gennkooo

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Me para redi ganne nehe petyo 🫣

  • @ShehaniandKasun
    @ShehaniandKasun4 ай бұрын

    Eka mggi

  • @SachiNavodaya
    @SachiNavodaya4 ай бұрын

    Vlog ekak daanakan balan idiye oya hari shoi akki❤❤❤

  • @SandeshVideo
    @SandeshVideo4 ай бұрын

    Akki hot chilishows eka gaththe kohenda kiynnkoo

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Hotzy kyl tiktok pagr ehekin ptyo 🥰

  • @SandeshVideo

    @SandeshVideo

    4 ай бұрын

    @@RS_Life anee mtath gnna one man tik tok ne habai

  • @saranya549
    @saranya5494 ай бұрын

    ane eka digta video dnnko😢

  • @Tharu1121
    @Tharu11214 ай бұрын

    Akke cream gnn msg karata reply karnne nanee 😢😢😢😢

  • @RS_Life

    @RS_Life

    4 ай бұрын

    Reply karawi suduu❤️

  • @Tharu1121

    @Tharu1121

    4 ай бұрын

    @@RS_Life Reply kara akki 😁😁

  • @Sheeli12
    @Sheeli124 ай бұрын

    කනව විතරනේ

  • @RS_Life

    @RS_Life

    3 ай бұрын

    😂oune

  • @tiffanyava3374
    @tiffanyava33744 ай бұрын

    Akki oyage toe nails pennannako

  • @chamodidilshani9013
    @chamodidilshani90134 ай бұрын

    Akki whatsapp msg dmmt rply nane

Келесі