ලංකාවෙ ඉන්න පුලුවන්ද? ඉඳල බලමු. Sinhala video | Life in Sri Lanka | Life in the UK
#HarshaAndSophia #CanadaSinhala #UKSinhala
The information and opinions we provide are not legal advice, therefore do not rely on or treat as legal advice.
Facebook - / 5143459452351013
English podcast - "journey of a small BUSINESS" on all major podcast platforms
Spotify - open.spotify.c...
Apple Podcasts - podcasts.apple...
Google Podcasts - podcasts.googl...
CANADA - • Canada PR
UK - • Life in the UK
canada sri lanka, canada sri lanka 2022, canada visa sinhala 2022, canada new rules sinhala, canada visa new rules, canada visa new rules 2022, Health and Care Worker visa, health and care visa, care worker visa, healthcare worker visa, care worker visa, care visa, care worker visa 2022, health and care visa 2022, healthcare visa 2022, care worker visa 2022, senior care worker, healthcare assistants, health care assistants, easy jobs in canada, Low IELTS, Low IELTS canada, canada immigration 2022, skilled worker, health and social care, no experience jobs in canada, jobs for Sri Lankans, jobs for Sri Lankans, social worker jobs, recruitment canada, cheap visa visa, low visa fees, NHS jobs, canada health care jobs, home carer, caregiver visa, care giver visa, canada caregiver, staff shortage jobs, canada care giver 2022, caregiver canada jobs, dependant visa canada, dependant visa 2022, dependant visa, care home jobs in canada, carehome jobs, care jobs in canada, care jobs, care worker shortage list, apply with no agent, canada knowledge buddy, canada visa, how to apply for canada visa, jobs in England, jobs in Wales, jobs in Scotland, jobs in Ireland, jobs in canada, British care worker jobs, canada care giver jobs, canada immigration news, canada visa application, canada passport, canada citizenship, British citizenship, VFS global, skilled worker visa, new visa route, canada new visa rules, labour shortage jobs, from Sri Lanka to canada, Sri Lanka to canada, EU to canada, Sri Lanka to canada, Sri Lanka to canada, new visa rules, visa application, visa processing times, migrate to canada, canada immigration rules, canada immigration, canada recruitment agency for health and social care, canada recruitment agencies, canada health care recruitment, canada ILR, canada PR, Health and Care Worker visa, health and care visa, care worker visa, healthcare worker visa, care worker visa, care visa, care worker visa 2022, health and care visa 2022, healthcare visa 2022, care worker visa 2022, senior care worker, healthcare assistants, health care assistants, easy jobs in UK, Low IELTS, Low IELTS UK, UK immigration 2022, skilled worker, health and social care, no experience jobs in UK, jobs for Sri Lankans, jobs for Sri Lankans, social worker jobs, recruitment UK, cheap visa visa, low visa fees, NHS jobs, UK health care jobs, home carer, caregiver visa, care giver visa, uk caregiver, staff shortage jobs, uk care giver 2022, caregiver uk jobs, dependant visa uk, dependant visa 2022, dependant visa, care home jobs in uk, carehome jobs, care jobs in UK, care jobs, care worker shortage list, apply with no agent, uk knowledge buddy, uk visa, how to apply for uk visa, jobs in England, jobs in Wales, jobs in Scotland, jobs in Ireland, jobs in UK, British care worker jobs, UK care giver jobs, uk immigration news, uk visa application, uk passport, uk citizenship, British citizenship, VFS global, skilled worker visa, new visa route, UK new visa rules, labour shortage jobs, from Sri Lanka to UK, Sri Lanka to UK, EU to UK, Sri Lanka to UK, Sri Lanka to UK, new visa rules, visa application, visa processing times, migrate to uk, UK immigration rules, uk immigration, uk recruitment agency for health and social care, uk recruitment agencies, uk health care recruitment, UK ILR, UK PR, UK student visa, Canada student visa, student visa, canada study permit, entry clearance,
Пікірлер: 183
Middle class එක තමයි ලංකාව දලා යන්නේ ,doctor ලා engineer ලා ,ව්‍රතියවේදීන් , දුප්පත් ,නුගත් අය ලංකාවේ ඉන්නවා ,යන්න විදියක් නැති හින්දා ,ලොකු කොටිපති යෝ ලංකාව දාලා යන්නේ නෑ ,තමන් ගේ රටේ හොදට ඉන්නවා,සල්ලි බලෙන් ගැම්මට ඉන්නවා,අවසය වුනොත් ස්ව්ස්ටර්ලන්තයට මසයක් නිවඩු ක් ගහනවා ,අයි ලංකවට එනවා.
උඹේ අදහස් වලට 100% ක් එකගයි bro. මාත් ඔයාගෙ වයසට ලග වයසක කෙනෙක්. එදා ඉදන් මේ රටේ system එකට ආස නොව්නට වෙන රටකට යන්න ට්‍රයි කරන්න ගත්තේ 2019 ඉදන්. තාම try. Set උනේ නෑ තාම. කොහොම හරි යනවා. උඹේ වචන ලොකු හයියක්.. 🙏
You are so lucky to get the realisation to go abroad at such a young age. Unfortunately, my parents and their siblings සුපිරි යක්ක පුත්තු. එයාල අපිට පොඩි කාලේ ඉඳන් කිව්වේ තමන්ගේ මවු බිම දාල යන්නේපෛ, මවුබිම පාවදෙන්නෙපා කියල. මමත් ඉතින් ඒවාට හොඳට අහු වුනා. ඊටපස්සේ මොකද්දෝ වාසනාවකට මට Germany tour එකක් යන්න සෙට් උන. එහෙ ගියාම මට තේරුණා ලංකාව කියන්නේ මොකද්ද, ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙමෙයි අමනුස්සෙයෝ කියල. ලංකාවේ මින්ස්සු traumatized. ඒ trauma එක නිසා තමා උන් පුළුවන් තැන කාව හරි පාගල සතුටක් ලබන්නේ. ශ්‍රී ලංකා භූමිය තරම් උතුම් භූමියක් තව නැතුව ඇති. But ශ්‍රී ලංකාව කියන රට සහ ඒ රටේ ඉන්න ජරා අමනුස්සෙයෝ තරම් අමනුස්සෙයෝ ටිකක් නම් තව කොහෙවත් නැතුව ඇති. පෙර පවු වලට මීකේ ඉපදුනා නම්, පුළුවන් ඉක්මනින් පැනගන්න එක තමා තියෙන්නේ.
@ThinkGenius
Жыл бұрын
යකාගේ හැටියටලු නේ විමානේ. ලබුකාවත් අන්න ඒ වගේ.
I am a 52 year old woman. As a result of Sri Lankan people's negative attitudes and most of the similar incidents to yours, I moved to the UK. I have lived in the UK for nearly 20 years with dignity and without any negative impact.
@HarshaSophia
Жыл бұрын
I’m so glad to hear that. 😊
@ThinkGenius
Жыл бұрын
Happy to hear that and all the best! 👏
@manjulahettiarachchi3053
7 ай бұрын
ඇත්ත, 💯
ඔයා හරි මල්ලි. ඔය විදියටම තමා මම හිතුවෙත් මට උනෙත්. ඔයා වගේම මටත් අවුරුදු 22 දි ලංකාවෙන් යන්න පුළුවන් උනා. දැන් 48 යි . ආපහු යන්නෙ නැ ලංකාවට. මෙහෙන් වෙන රටකට ගියොත් ඇර. ලංකාව නෙමෙ අවුල , මහ පුටුවල ඉන්න කාලකන්නි . මේ අවුරුදු විසි ගානටම ලංකාවට ගියෙත් හතර පාරයි. ( එකක් wedding එකට 😂) ඒ තරමටම එපා වෙලයි ඉන්නේ.
අයියා කිව්ව කතාව හරි. මේ රට කොන්ද පණ තියන මිනිස්සුන්ට හරියන රටක් නෙවෙයි. අපිට මේක හදන්න කවදාවත්ම බෑ. මේකෙන් අයින් වෙන්න තැනට අපි යා යුතුයි. මම හිතන විදිය පවා වෙනස් කලේ ඔයා තමා ඉතින්. රටින් පිටවෙන්න ඕන දේවල් පිලිවෙලට කරගෙන යනවා ඒ නිසාම. අයියගෙ කටේ මසුරන් දාන්න ඕන ❤
@HarshaSophia
Жыл бұрын
Good luck to you brother ❤️
@ThinkGenius
Жыл бұрын
Great! 👍
මං වගෙ පොරක් .මටත් 17 වයස මම අදටත් ඔය පොරියල් කනො .මටත් එප වෙල් තියෙන්නෙ මෙ රට මමත් යන්න බලන්නෙ ඔය අසාධාරණ හෙතු තමා 🥲
මල්ලි ඔයා කියන කතාව ඇත්තම ඇත්ත අපි අවාසනාවන්ත ජාතියක් අපි මේ රටේ කරුමෙ ගෙවනවා මම ඉතාම අසාධාරණ යට ලක් වූ පවූලක් නමූත් මම සටන් අත් ඇරියෙ නෑ ජඩ දෙශ පාලූ වන්ට හා අසාධාරණ කමින් මිනිසුන් ගෙන නිහතමානී කමින් ප්‍රයෝජන ගන්නා අසල්වාසී අනීතික මිනිසුන් ට විරුද්ධව නැඟී සිටි යා මගෙ දුවව මම අද හොඳම රටකට ඇරියා අධ්‍යාපනය සදහා මට අවශ්‍ය ඇයව නීතිඥවරිය ක් කිරීම ට එදාට අපිව සහ අපි වගෙ පොඩි මිනිසුන් ව පාගන්න දෙන්නෙ නෑ. ඔබගේ යූටියුබ් වීඩියෝ වලට ස්තුතියි.
ඒ ලංකාවෙ සල්ලි විතරයි නෑ කියපු ඩයල් එකේ ළමයි කොහෙද ඉගෙනගන්නෙ කියලා බලන්නකො.
ලංකාවේ මිනිස්සු තමන්ගෙ සීමාව දන්නෙ නෑ. හැම රෙද්දටම ඇගිලි ගහනවා. අනුන්ගෙ කුනු හොය හොය තැන් තැන් වල කියවනවා. 225කට බැන බැන අපි මාර ජාතියක් කිය කිය ඉන්නවා. යකාගෙ හැටියට කියනවනෙ විමානෙ. මේ රට නිවාඩුවකට ඇවිල්ල යන්න හොද රටක් ජීවත් වෙන්න හොද රටක් නෙමෙයි.
@ThinkGenius
Жыл бұрын
නිවාඩුවකට වුණත් භයානකයි.
Well said Harsha…..! Husband, parents, in-laws ලා, අපේ හත්මුතු පරම්පරාවටම දැනගත යුතු දේ ලස්සනට පෙලගස්වලා කිව්වා. මමත් ඔය ටිකම පැහැදිලි කරන්න මොන තරම් උත්සහා කලත් තේරුමක් නැහැ. තවත් විනාසයක් අත ලගට එනකන් ඉන්නවා. දරුවන්ගේ අනාගතය තවත් විනාස වෙන්න නොදි පුලුවන් මාර්ගයකින් යන්න හදන හැම විටම කකුලෙන් අදින්න කවුරුහරි ඉන්නවා. I always appreciate your endless motivation Harsha….! Many thanks. God bless you and your family.
ලංකාව කියන්නේ දේශගුණය,පරිසරය අතින් ලස්සන රටක් ❤ හැබැයි අපිට එදිනෙදා ගනුදෙනු කරන්න වෙන්නේ මෙහෙ ඉන්න මිනිස්සු එක්ක සහ මේ තියෙන system එකත් එක්ක 🤮 මේකෙ ඉන්නවා නම් අනික් මිනිස්සු වගේ වෙලා මේ system එකේ ඉන්න ඕනි.එහෙම බැරිනම් යන්න ඕනි
@ThinkGenius
Жыл бұрын
ලංකාව කියන්නේ නරාවලක්.
දැන් ඕව වැඩි අය්යා. අපිත් එන්න තමා බලන්නෙ. අපිටත් හිතුනෙ අවුරුදු 18 දී .දැන් 20. ලංකාවට කියන්නෙ සක්කිලි රටක්. අනුන්ගෙ මගුල් හොයන කුහක එවුන් ඉන්න රටක්. මෙ ගුබ්බෑයමෙන් එනවා ලගදිම.ඔයාට ජය
@jackbro7232
Жыл бұрын
උපන් බිමට ගරහන්න එපා යාලුවා. ඒ ගුබ්බෑයමෙන් ඉගෙනගෙන, අහිසක මිනිස්සු න්ගෙ බදු මුදලින් ඉගෙනගෙන ඉන්න උඹලා.... අනේ මංදා උඹලගෙ මොලගෙඩි ඇතුලේ මොනවා තියෙනවා ද කියලා. උපන් බිමට නිගරු කරලා, දිණුමක් ලබාගන්න හිතනවා නම්, ඒක ටිකක් අමාරු දෙයක් වෙයි. ලංකාව බුදුන් වැඩිය බිමක්. උඹලා ඒකෙන් යන්න යනවා නම්... කටයි, අනික් පැත්තයි වහගෙන ඉදලා යන එක තමා හොඳ. නැත්නම් කවදාවත් ජයක් ලැබෙන්නෙ නෑ. ස්තුතියි
@gimhanadasanayake9562
Жыл бұрын
@@jackbro7232❤❤❤
@thanujaperera431
Жыл бұрын
@@jackbro7232 කියලා වැඩක් නෑ මහ කාලකන්නි තමන්ගේ උපන් රටට ගරහන මිනිස්සුන්ට ලෝකයේ කොහේ ගියත් හරියන්නේ නෑ ඔය වගේ මිනිස්සු තමයි ගිහින් ඒ රටවල් විනාශ කරන්නෙත් හොඳ දෙමාපියන්ට දාව ඉපදිලා නැති වුනාහම සහ දෙමාපියන් හරියට හදලා නැති එක තමයි ලියලා තියෙන විදිහෙන්ම පෙන්වා හැදියාව මේ මිනිස්සුන්ට අමතකයි මේ රටෙන් ලැබිච්ච දේවල් ගැන තමන් මොනවද මේ රටට කරලා තියෙන්නේ 🤔 හැබැයි කතාව නම් ලොකු ටෝක්ස්
@OG-Girl89
Жыл бұрын
Same, very soon ,going to say goodbye to this country, and start my new life in a European country with my husband ❤😊
@akashakash-m4z
Жыл бұрын
@@jackbro7232 මම lyceum ගියෙ බ්‍රෝ.
Great job ඔයාගේ කතාව සීයට දාහක් ඇත්ත අපිත් ට්‍රයි කරන්නේ දූපතෙන් එළියට ඇවිල්ලා ලෝකය දකින්න. ඔයාට ජය වේවා. අයියේ ❤🙂🙂
මටත් නම් ලංකාව තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නෑ..ලංකාවේ ජීවත් වෙන කාලකන්නි මිනිස්සු තමයි ඉන්න එපා කරලා තියෙන්නෙ..😢 Thanks brother for the motivation ❤
@ThinkGenius
Жыл бұрын
සුන්දර රටවල් වෙන නැත්තං😂😂
@anjanamadusanka6882
Жыл бұрын
Ekanm eththa saho lankawen aliyata awamai lankawe lassana penne
@usaloverhardcore
Жыл бұрын
@@ThinkGenius ubala wage un nathnm sundara ratak meka monawa unath
සම්පූර්ණ ඇත්ත අයියෙ... ලංකාවෙන් යන්න නම් හේතු ඕනවටත් වඩා තියෙනවා. ලංකාවෙ ඉන්න එකම එක හේතුවයි තියෙන්නෙ. ඒ තමයි පවුලෙ අයව දාලා යන්න වෙන එක. ඒත් කොහොමහරි හිත හදාගෙන හොඳ රටකට යන්න තමයි දැන් හිතෙන්නෙ.
@thelittleitsybitsy
10 ай бұрын
Uk australia වල parents ලවත් ගන්න පුලුවන්.germany th puluwan. ඒ වගේ රටකට සෙට් වෙන්න❤
ඊයෙ පාස් පෝර්ට් එක උනා වගේ ගොඩක් දේවල් ඔන්ලයින් වෙනවනම් ඔය ප්‍රශ්න අඩු වෙනව, පොලිස් රිපෝර්ට් එහෙමත් දැන් ඔන්ලයින් පුලුවන්නෙ, මම ඊට අදාල රජයේ තැනක වැඩ කරන්නෙ, අපේ ප්‍රධාන ඉලක්කයෛ තමයි ගොඩක් රජයේ වැඩ ඔන්ලයින් කරන්න හදන එක, උඩ කිව්ව ඒව වගේම උප්පැන්න, විවාහ වගේ ඒවත් ගෙදර ඉදන්ම දැන් ගන්න පුලුවං. රටේ නිලධාරී වාදය අඩු කරන්න ඒක ගොඩක් උදව් වෙයි. මේ රටින් යා ගන්න බැරි මිනිස්සු වෙනුවෙන් ඉන්න රට අපිට පුලුවන් විදියට වෙනස් කරන්නත් අය මේ රටේ ඉන්න ඕන. මේකෙ ඉන්න පරප්පරා දෙකක් තමයි තාමත් මේ හනමිටි අදහස් වලින් රට කන්නෙ, දැනට ගොඩක් තැන් වෙනස් වෙලා විදේශ කටයුතු එකෙන් එහෙම ගොඩක් වැඩ ලේසියෙන් කර ගන්න පුලුවං. ටික ටික හරි මේ රටේ ඉන්න කැමති අලුත් පරම්පරාව එක්ක මේක ඉස්සරහට අදිනව. වෙන රට ඉදගෙන උනත් රට වෙනුවෙන් මෙහෙම හරි දේවල් කරන එකට ආචාරය 🙋♂
ඔතන විතරක් නෙමෙයි, කොතනට ගියත් ඕක තමයි තත්වෙ . ලමයෙක් ඉස්කෝලේ දාන්න ගියාම තියෙන දේවල් . මම නම් එන්නෙ කවද්ද කියල බලන් ඉන්නෙ...,
You are absolutely correct Harsha!! It's not the country, its the people and their attitude who live there, also as you clearly said its not the beauty of the country we are dealing with on a day to day basis, people are so blinded by the belives passed down to them and not ready to step out from their comfort zone. Not only that they never miss a single chance to demotive or spread negativity when someone else is trying to live a best possible life
@HarshaSophia
Жыл бұрын
You are absolutely correct Panchami. Couldn’t agree more. 👌🏽
අයියා හරියටම හරි 💯
ඕක තේරුනේ 1985 වරේදි...ලංකාවට ආදරවුනත් ඉන් අනාගතයක් මටත් දරුවන්ටත් බලාපොරොත්තුවෙන් නැහැ ....
මටත් දැන් පෞද්ගලික ව ලංකාව ගැන ලොකු කලකිරීක් තියෙන්නේ. වෙන රටකට යන්න අදහස තියෙනවා. ඒත් ඒක කරන්න අමාරුයි නෙ.
ලන්කාව එපා වෙලා ගොඩක් කල් ඒත් මෙහෙන් යන්න හිතාගෙන civil engineering කරලා දැන් ජොබ් එකත් නැතිව පව්ලෙන් කියලා මෙලෝ වත්කමක්වත් නැතිව ලන්කාවේ හිර වෙලා ඉන්න මම 😢 ජොබ් වීසා දාන්න එක්ස්පීරියන්ස් එකක් හදාගන්නත් නෑ.. තව ටික දවසක් බලලා අතුගාන්න හරි මිඩ්ල්‍ඊස්ට් යනවා 😔
Totally agree bro. corrupt una society ekaka salli vitarak tibila wadak na.
All the things you said about Sri Lanka is very true but at the same time UK has its problems too.. I have lived in UK for 8 years. There are alot of crime, racism, poverty and injustice there too. At the end of the day it's all about personal preference.
@HarshaSophia
Жыл бұрын
Exactly what I said in the video. Happiness is where your heart is.
Ow machan , Salli witarak jiwithe newei .. we need ti live our life in a good environment ⭐️
මෙතන හර්ෂ ගෙ කතාව හරි.ඒක උගෙ අත්දැකීම.හැබැයි කමෙන්ට් සෙක්ෂන් එකේ පේන්නෙ සුපුරුදු අපේ හීනමානය තමා. මෙහෙ උන් හිතන් ඉන්න දෙයක් තමා ඒ රටවල ඉන්නෙ අතිශය දියුණු ලෙස හිතන සෙට් එකක් බවත් මෙහෙ ඉන්න වැඩි හරියක් පට්ට ගොබ්බයො බවත්.(තමන් හැර,තමන් ඉතාම දියුණු අදහස් ඇති කෙනෙක් බවත් රටේ අනික් උන් පට්ටපල් මෝඩයන් බවත්😂😂) ඒ රටවලට යන මෙහෙ බහුතරයක් යන්නෙ proffesional job වලට නෙමෙයි.අතිශය සාමාන්‍ය රස්සාවලට.(උන් කොහොමත් අපේ වැඩි දෙනෙක් ගන්නෙ ඒ රස්සාවලට.) එහෙදි මෙහෙ යාපනේ ගිහින් අතරමං උනත් වරෙන් මචං අපේ ගෙදර කියන ජාතියෙ යාළුකම් මළාට හැදෙන්නෑ. ඉතින් තමන්ගෙ සීමිත friend circle එක ආශ්‍රය කර කර දෙවනි පන්තියේ පුරවැසියො ලෙස ඔහෙ ඉන්න ගමන් " මේවනෙ රටවල්" , "අපි කන්නෙ මෙහෙම" "රෙන්නෙ මෙහෙම" ගගා වීඩියෝ දානව.(මේක හර්ෂට අදාළ නෑ) පොඩ්ඩක් හොයල බන්න එංගලන්තෙම Y.M.C.A වගේ ඒවගෙන්ම දෙන රිපෝට්ස් කළු අයට ආසියාතිකයන්ට විරුද්ධව වෙන rasism reports. ඒ සමහර ප්‍රතිශත ඉතාම ඉහළ ඒව. ඔය ඕපදූප ගැන කිව්ව එකටත් එකගයි.මන් හිතන්නෙ දැන් කෙසේ වෙතත් ඉස්සර අපිට තිබ්බෙ එකිනෙකාට උදව් කරන එකිනෙකා ගැන හොයල බලන community culture එකක්.බටහිර තියෙන්නෙ individualism මත පදනම් උන culture එකක්. community culture එකත් එක්ක මේ ඇව්ල්ල තියන ඕපදූප සීන් එක ඇත්තටම අන්තිම නරක දෙයක්.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි අපි වැව් හැදුව වගේ වංශෙ කබල් ගාන එකයි,මේකෙ ගොඩයන්න බැරි වීමනිසා අපි හදාගන ඉන්න අධික හීනමානයයි දෙකම අපිට අයින් කරගන්න වෙනව.නැත්තන් ගොඩඒමක් නෑ.අපේ හොද දේවල් ටික තියාගන අනික් රටවල හොද දේවල් ඒකට එකතු කරගන්න එක තමා කරන්න තියෙන්නෙ Where is Lucie channel එකේ එහෙ(UK) උපන්දා ඉදල අවුරුදු 25ක් ඉදල දැන් මෙහෙ ඉන්න ලුසී මෙහෙ හොද නරක ගැන ඉතාම හොද සමබර විග්‍රහයක් කරන Q & A එකක් තියනව.පුලුවන් අයට ඒක බලල අදහසක් ගන්න පුලුවන්.
@usaloverhardcore
Жыл бұрын
pin bima neda bn
@usaloverhardcore
Жыл бұрын
Lankawe inna unta lankawe inna un salakanne saththuntath antha widiyatane, demala minissu samuula gathanaya kale ballo wagene, dewani purawasakamak gana kiywanne enaw http
@ashanmaynard4085
Жыл бұрын
@@usaloverhardcore oya profile ekata dan innna rata patan gannema ehe adiwasin samula gathanaya karala.Itapasse japane laksha ganak samula gathanaya kara. Kalu unwa syphilis walata experiment kara, Iraq wala minissu samula ghathanaya kara,Vietnam bomba walin pirewwa, Adatath ohe manasika pidane wadi un kade gihin pan gannawa wage gun ekk gannawa,iskolekata paninawa,podi un 20kata withara thiyala danawa.
@usaloverhardcore
Жыл бұрын
@@ashanmaynard4085 kuhaka Sri Lankikaya
ඔබහරී සත්තකින්ම මේ රටො රජයේ සේවකයෝ හැසිරෙන්නේ ඔය විදියට තමයී අහින්සක මිනිස්සුන්ව තලනවා ඒ අය අන්තිමට අපරාධකාරයෝ වෙනවා ඔබ හරී අපිත් කරකියාගන්න දෙයක් නැතිව දුක්විදිනවා ඔයා ලව. දැකබලා අපි සතුටු වෙනවා අනිවාර්යයෙන්ම ඔබලාට ඡයවේවා දීර්ඝායුෂම වේවා
You're correct 200 hundred percent. Thanks for your contribution. Expect more explanations on the matter of this corrupted Sri Lankan community.
Absolutely right aiyya, politicians and some people don't want to change their greed and corruption mind, so I thought about a decision to go abroad for my daughter's future, and my pte exam is next week. I try to abroad to Australia. Thanks for your supports. keep going on aiyya.👍👍👍..
@HarshaSophia
Жыл бұрын
Wish you all the best.
@usaloverhardcore
Жыл бұрын
people are the reasons, don't blame to politicians
Greatly explained, Good job brother
i agreed with your words and i am in the same setting as you about Sri Lanka. i am still trying to move here to a peaceful country. i got married last year, but we don't want to make a baby in this atmosphere. i like to see my generation breath in a calm, peaceful, fair, respectable society❤
❤UK, Canada❤
Absolutely true son, this has been experienced for my life time.Feel sad I left UK after my studies in1978.But I am happy that my son is in Leeds now.He too has the same attitude of yours.Good luck Harsha.❤️
@HarshaSophia
Жыл бұрын
Thank you very much aunty. I’m happy for your son.
@ThinkGenius
Жыл бұрын
Your son is lucky and blessed. 🎉
ඇත්තටම ලංකාවෙ ඇඳුනුම්කමක් පගාවක් නැතුව හරි පාරෙන් වැඩක් කරගන්න ලංකාවෙ කවදා පුළුවන් වෙයිද,
මම දකින ලොකුම අවුල සර්වජන ජන්ද බලය,අකුරක් ලියන්න දන්නැති වැඩිහිටියෝ ටිකකට ජන්ද අයිතිය දීපු එක😣😣.උන් මෙච්චරකල් පාර්ලිමේන්තු ඇරපු එවුන් කෙල නැතුව ඇරියත් අනෙ අපෙ මහින්ද මාත්‍තිය ට අපෙ පුප උනත් ....😁😁 ඔය නාකි හැත්ත අපෙ වර්තමානයත් නැතිකරා අනාගතයත් නැතිම කරා😣😣😣😢😢 ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාවට පනිනව,නැත්නම් බල්ලෙක් වගෙ බඩිගින්නෙ මැරෙන්න වෙන්නෙ😢😢😢 🥲
ලංකාවෙ කොතැනත් එච්චරයි මල්ලි ..හරි කලකිරීමකට මිනිස්සු පත් වෙලා ඉන්නෙ ...කොහෙවත් ඉන්න අයගේ ගනන් බලන්න වෙලා තියෙන්නෙ .....😪😪😪😪
11:08 and 13:19 ❤
කියන දේ සහ ඇත්තටම තියෙන දේ කෙලින් කියන ඔබගේ ගුණයට ගරු කරනවා. මම හිතන විදිහට රටක ඉන්නවද නැත්නම් වෙන රටකට යනවද කියන එක එක එක්කෙනාගෙ පෞද්ගලික අත්දැකීම් අනුව වෙනස් වෙනවා. සමහර විට තව කෙනෙකුට තමාට වඩා වෙනස් කටුක අත්දැකීම් ලැබිල තියෙන්න පුලුවන්. ඒනිසා එයා වෙන රටකට යන්න පුලුවන් . කවුරු හරි හිතෙනවනම් රට දාල යන එක මාරම ආත්මාර්තකාමී හෝ කුහකයි කියල, ඒක හැම වෙලේම ඇත්ත වෙන්නෙ නැ. එකිනෙකාගෙ තත්වෙ, ප්‍රශ්න වෙනස්. හැමෝම එකම දෙයක් කරන්න ඕනෙ, ඒ දේ තමයි උතුම්ම කියල කියන්න අමාරුයි.
Matath wela thiyenne okama thamai aiye apita galapennathi apita hariyanne nathi than wala innawata wada hodai api ethanin ain wela paduwe jiwath wena eka oyath man wage hithanne
ලෝකයේ සතුන් මැරීම පාපයක් කියල කියන්න බැහැ සිංහයා උනත් සතුන්ගෙන් යැපෙනවා, අපි ජීවමාන දෙවියන් වහන්සේව විස්වාස කරනවා නමුත් හැමෝම දෙවියන් වහන්සේව ඇදහිය යුතුයි කියල නීතියක් නැහැ, දෙවියන් වහන්සේව අදහන්නේ නැති අයව සාදාරණ හේතු නැතිව ඔවුන් පව්කාරයන් කියන්න අපිට අයිතියක් නැහැ, හැම ආගමකටම එහෙමයි, ඇත්තටම ලංකාව සුන්දර රටක් එම සුන්දර බව අද්දකින්න සාදාරණ පිළිවෙළක් අවශ්‍යයි කෝටි දෙකක් දෙකහමාරක් ඉන්න කොට කීපදෙනෙක් පමණක් සුන්දරයි කීම සහ ඒ අය විතරක් සුන්දර බව අද්දැකීම මොනතරම් අසාධාරණයක් ද? අපි හැමෝම එකම මිනිසුන් හැටියට එකම සාදාරණ පොදු මතයක් ගොඩනැගිය යුතුයි කිසිසේත්ම එම පොදු මතය ආගම ජාතිය කුළමල නිසා සමලිංගික නිරාගමීක නිසා වෙනස් වෙන්න බැහැ, ලෝකයේ ශරීර ආබාධ සහ ලෙඩ රෝග ඇති අයවත් අමතක කරන්න හොඳ නැහැ, එහෙම නම් ඒ හැම පොදු යහපත් කාරණාවක්ම යම් නිතීයක් යටතේ සාදාරණ පිළිවෙළක් ගොඩ නැගිය යුතුයි යහපත් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නීතිය, විධායකය,අධිකරණය සැමට පොදු විය යුතුයි, බෞද්ධයන්ට පුළුවන් අර්ය අෂ්ඨාංගික පුද්ගලික මට්ටමෙන් ගොඩනගාගෙන නීතියට සහය දෙන්න අනෙක් ආගම්වල අයටත් යහපත් ගුණධර්ම ප්‍රගුණ කරන්න පුළුවන් මේ තුලින් සමස්ත ලෝකයම සමතුලිත තාවයට ගේන්න පුළුවන්, අනාගත පරම්පරාව යහපත්ව සැපවත් කරන්න පුළුවන් මෙම සමතුලිතතාවය බිඳී ගියොත් පුද්ගලික ඔනෑකම් මත නීතිය නැමීම කළොත් වැරදි කරුවන් වටා බොහෝ පිරිසක් රොක් වෙනවා, යහපත් පුද්ගලයන් බොහෝ පිරිසකගේ උදව්වෙන් අසාධාරණ විදියට මර්දනය වෙනවා, කුඩු, අයිස්, පාතාල බීමත්කම, අධික සංගීතය වැඩි වී රට වැටෙන තැනට එනවා දූෂිණ, වංචා, පලිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, නොසන්කම, මාධ්‍ය දූෂණය මේ නිසා ඒ සමාජය තුල බෞද්ධයන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පවතින්න බැහැ, අනෙක් ආගම්වලට යහපත කරන්න බැහැ, ක්‍රිස්තියානින්ට දසපණත ආරක්ෂා කරන්න බැහැ, එක ආගමක් තව ආගමක් කඩා වට්ටන්න ක්‍රියා කරනවා නම් මේ හේතුවෙන් රටේ නීතිය හා සාමය පලුදු වෙනවා, අසාධාරණ මිනිස්සුන් බලයට එනවා, එතකොට වැරදි කරන මිනිසුන් ඔවුන්ගේ පරිසරය ශක්තිමත් කරගන්නවා රටේ භාගයකට වඩා දූෂිත ආකල්ප ඇති ජනතාවක් වර්ධනය උනාම රටේ අති විශාල අර්බුද අරගල කුමන්ත්‍රණ නිර්මාණය වෙනවා, මේවා රටේ නීතියට පාලනය කරන්න බැරිවෙනවා, ඒ වෙනුවට රටේ නීතිය බලහත්කාරයෙන් මැදහත්වෙනවා අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියා විරහිත වෙනවා, බොහෝ අයට විදේශගත වීමට සිදු වෙනවා, මේවා දුරදිග ගියාම රටේ පාලනය බාහිර අය අතට හුවමාරුවෙනවා විවිධ ඩීල් වලට, රටේ කිසිම යුද්ධයක් නැතිව රට විනාශ මාවතට එනවා, රටේ අනාගතය හරිම භයානක තත්වයකට නිර්මාණය වෙනවා, ස්භාවික විපත් ආරම්භ වෙන්න පුළුවන් රටේ හැම කෙනාම මේවට වගකියන්න අවශ්‍යයි අනෙකා පිට වැරදි පටවල බැහැ ස්තීර ප්‍රතිපත්තියක් නැතිව තාප්පවල විවිධ චිත්‍ර ඇඳල බැහැ, රටට ස්තීර මූලීක පදනම් නැතිව වෙනත් පක්ෂයකට රට ගොඩ දාන්න බැහැ එහෙම හිතාගෙන ඉන්නවානම් කවුරු හරි පඩියක් නැතිව පිනට රට ගොඩ දායි කියල ඒ වගේ මෝඩ බලාපොරොත්තුවක් වෙන කොහේද තියෙන්නේ අර්බුදයක් තනියම ජයගෙන රට ගොඩාදාන්න පුළුවන් කියල හිතන කෙනා පිස්සෙක් මන්දබුද්ධිකයෙක් විය යුතුයි,ලංකාවෙන් විදේශ ගත උනු අයත් කරන්නේ පරණ නරක පුරුදුමයි ඒකත් ලොකු අවාසියක් රටට.
Dear harsha true genuine authentic speech about people. Tks best rgds
I appreciate that you share a similar perspective and understanding to mine
මිනිස්සු business කරන්න දන්නේ නෑ,කිසි කෙනෙකුට respect කරන්නේ නෑ,ඒකයි මෙවාට හේතුව.
100% agree with you Aiya.
Lankawe minissu harima karadarakarii..wadayak wewimai jivath wenne
නියම කතාව මල්ලි....❤
අපෝ අපිටනන් ඕක හැමදාම වෙනව අයියෙ. ලන්කාව එපාවෙලා ගොඩක් කල් ඒත් වෙන රටකට යන්න විදිහක් නැතිනිසා මේ දූපතෙ ඉන්නව. මේක දූපතක් නොවුනනන් බලන්න තිබුන මේකෙ බාගයක් වෙන රටවල් වල.
100% 100% eakagai......
Lagadima eanawa malli.........
Gahhthu tiranaya gana ada Oba sathtui neda ma rata A Pita Venas karana baha obage viedo baluva apith venas una mage loku punta u.k ava hodai podi putha Germany 🇩🇪 giya hodin innava obath apita maga pennuva hitha marama sathutak lamai hodin igena gannava thanks harsha Obatdennatma
@HarshaSophia
Жыл бұрын
🙏🏽
mama thama school yane perfctla class monitour lagen godak wenas 😥kam mk d ayla ape yaluwo nemeyi ,api paduwe pathakta wela yinna nisa , teachrslath emayi hama thisema lakunu adu lamywa kon karla danowa eyalge yaluwange lamayita witharayi salakili apama welathinne school life eka
@HarshaSophia
21 күн бұрын
School එකෙන් ඉගෙන ගන්න පුලුවන් තරම් ඉගෙන ගන්න. ඒකෙන් පස්සෙ ඔයාට තීරණය කරන්න පුලුවන් මොකක්ද කරන්න ඕන කියල. ඔයා school එක ගැන කියල තියෙන දේවල් සහ එළියෙ සමාජයේ සිද්ධ වෙන දේවල් අතරත් ලොකු වෙනසක් නෑ.
@LIVINYAMOVINDIVIDANAGE
14 күн бұрын
@@HarshaSophia❤
මාත් අවුරුදු 17 දී නොකරපු වැරද්දකට පොලිසී ගිහිල්ලා හොදට චොර උනා බැරිම තැන පොලිසිය ඇතුලෙම පොලියේ උන්ටයි ඇන්ට්‍රි එක දාපු උන්ටයි බැනලා cid දාන්න කිව්වා. පස්සේ ඒ case එක බලපු පරිගණක අංශේ හිටපු කොල්ලෙක් යනකොට කිව්වා ඔහොම තමයි බන් උබට තිබ්බේ ඒක දැක්කට පස්සේ කට වහන් ඉන්න දැන් ඉන්න උන්ට හොද කරන්න ගියාම පේනවනේ වෙන දේ කියලා. ( ගෙවල් ලග නංගි කෙනෙක්ගේ වීඩියෝ එකක් පොටෝ වගහක් share වෙනවා දැකලා ඒක ගමේ අනිත් අය ලගත් තිබ්බා එත් මන් විතරක් ඒක ඒයාලගේ වැඩිහිටියන්ට කියලා මේ ගැන කියන්න ඃඅදුවම අන්තිමට ඒ පොටෝ vedio edit කරලා share කලේ මන් උනා. ගමේ සෙට් එකම නිකන් ඒ පැත්ත අරගෙන හිටියේ එහෙම උන එක හොදයි ඒ මිනිස්සුන්ව අතඇරලම දැම්මා. එදා හිතාගත්තා කවදහරි මුලු පවුලම රටකට ගන්නවා කියලා මේ වගේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරි නිසා😢
@ppwithaweewee9403
9 ай бұрын
All the best G, meh moda raten yamu, let this sink.
absolutely true..!
Totally right ✅️
Hi brother, i just want to clarify something from you, if my own sister has the citizenship in ireland can they help us to migrate? Look forward to hearing from you. Thanks.
5:18 ලංකාවේ ජාතික ක්‍රිඩාව තමා අනිත් එකාව පෑගීම, නොහොත් කොසු දැම්ම.😂
University of Greenwich eka thiyena location eka Part time jobs hoygnna puluwnda
Well said!
You are 100 % right guy
100% similar reasons to leave SL , totally agreed
Thank you Aiye me karapu video ekata.
Well said..
yes you are correct...we can get together and have to change the country. Our edcucation system is not good. Why not good? responsible people (ministers, people who work in education department) who are handling education, not awaree what to do...we all get together and need to do something
harsha bro supiri dial eka
I have lived in Korea for ten years and also in Australia for ten years now from experience point of view what you are saying is exactly right. Good luck brother & go ahead ✅👍
Hundred percent accept your idia.
Hii ayya uk wala jobs dekak karanakota tax pay system aka poddak kiyanna puluwanda? Thanks
ඔව් පුතෙ මෙ රටෙ ඉන්න එප වෙල තියෙන්නෙ. අපෙ කලෙ ඉවරයි . මගෙ එකම පුතා uk එවන්න tru කරන්නෙ එකයි. එයලට යහපත් අනගතයක් ඔනෙ. මෙ රටෙ කන්නෙ වසවිස . රකියා නහැ . අනගතයක් තියෙයිද දරුවන්ට . අපිට නිදහස්ව මරෙන්න ඔනෙ පුතෙ
Ela Machan
ඔබ හරි මකර්😁😁😁👍
Lankawe samahara thanwala ehema tamai . Hodata weda karanayath innawa.hamoma ehema ne api Uk wala 10 years hitiya.Australia wala Dan api 9 years. Uk ekka baluwama Australia wala luxury lifestyle ekak harima lesien ganna puluwan. Mona job ekakalth. Salli save karanna puluwan hodata geewattwela. Uk house rent ,council tax high. Minissu rooms share karalane geewath wenne rent eka cover karaganna.Aussi ehema ne. Harima relaxed lifestyle ekak. Tax return karanawa. Uk life eka cold weather nisa hard. salli save karanna amarui .eth Aussi godak hodai lassanata sapata lankawe nature ekath ekka geewath wenna puluwan. Uk wage mareegena job karanna oon ne Aussi wala .
Absolutely correct , we also need to go to another country .
ලංකාවේ මාලු මස් හැමදේම අඩු කලාලේ ඩොලල් එක බැහැල නිසැ. දැන් ෂැප තමා.😂😂😂😂😂
lankawe thiyena Honda agensi ekak kiyanna u. k. visa karana
ලංකාව හරි උතුම් රටක් මීට අවුරුදු ගානකට කලින් නම්. දැන් නම් ගන්න දෙයක් නෑ පර දේශපාලුවො සහ දූෂිත රාජ්‍ය සේවයේ නිලධාරීන් නිසා. ඒත් සහෝදරයා uk වේවා europe වේවා මොන රටක හිටියත් උන් හැමෝම ලක් අම්මගෙ උකුලේ ඉදගෙන අකුරු කරලා ඉගෙන ගත්තු උන්. ඉංග්‍රීසි ටිකක් කටේ ගාගත්තම උන්ට එහා ගිය එකෙක් නෑ. ඉතිරි ටික ලියන්න අවශ්‍යය නැ... හිතන්න ඉඩක් දීලා නවතින්නම්.....
(Charity visa in UK) forms gena denaganna one kohomada oyawa contact karaganna puluwan aiye...
Good job ❤
dannam jivithema epa wela malli inne lankawe diha baluwama, 225 bombayak nelanna ekek ne?? eth man innenam lankawe nowei✋
Certainly correct. 99 percent minissu kuhaka Aya. udawwK karala hodak Nam ahanna labenne na.
Lankawa hoday bahutharaya minissu thamai poor badly mind akay epa wela thiyanna. manum yanna try karanna Australia. UK, Australia compare karama Australia liveing cost aduy climate 1kath hoday a nisa mannum kemathi Australia mage Sisthers la 2na ennath Melbourne a nisa man ahey try karanawa
I am also living bristol putha evrything is corect I agree.
Yes brother oya keuwa waga lankawa lassanai inna manusayanga hit harema kati my dream of Europe
Apa wela inne. Apith ikmanin mehen yanna tray karanagaman inne. Habay lankawata adarey. Ath meke inna kalakanni nam aye jivitheta apa.....
Aiye UK wala labor job tiyenawada
👍👍
Absolutely correct bro... SL is a beautiful country. The only reason why SL will never become a developed country is the attitudes of people..politicians can easily manipulate Sri Lankans because of this reason...i am also a person who is so dissapointed living here, hense in the last stages of migrating to a developed country with my family...atleast my children will have a future
@HarshaSophia
Жыл бұрын
Wish you all the best brother.
@yashenruvinda9287
Жыл бұрын
@@HarshaSophia thanks and you too
👍
Brother ඔයා කිව්ව කතාව හරියටම හරි ලංකාවේ ඉන්න මිනිස්සු වෙලාවක් එනකන් මග බලන් ඉන්නේ පාගන්න බලන් අනිත් එකාව. තව දෙයක් ඔයාගේ විඩියෝ බලලා දැන් අපිත් පුලුවන් උපරිම try කරන්නේ මේ රටින් එලියට ගිහින් අපිට නැතත් දරුවන්ට හරි අනාගතයක් හදන්න. හැබයි brother මට මේ ටිකේ අහන්න ලැබෙන දෙයක් තමයි. වයිෆ්ගේ දන්න යාලුවෙක් වෙන කෙනෙක් uk ගියා දැන් මාස 4කට කලින්, ගියපු දවසේ ඉදන් කියන්නේ. අපෝ අපිටනම් එපා වෙලා මාර සීතලයි දරාගන්න බෑ. අසනිප උනාම private ඩොක්ටර්ස්ලටත් ගොඩක් ගනන්. බෙහෙත් දෙන්නෙත් නෑ ගන්නත් බෑ. දවසක් හොස්පිටල් එකකට ගියා දවසෙම එතන කවුන්ටර් වලට පාස් කර කර පැය 6ක් විතර ඉන්න උනා. X-Ray ගන්නවනම් තව පැය 5ක් විතර ඉන්නවෙයි කිව්ව කියල. මේවගේ demotivate වෙන දේවල්. මේ ලංකාවේ එවුන්ගේ හැටිද තව එකෙක් ගොඩයනවට කැමති නැති එකද? නැත්නම් මේ කියන දේවල් ඇත්තක්ද? මේ වගේ situations ඉදල හිටල තියෙන්න පුලුවන්ද?
@HarshaSophia
Жыл бұрын
පැහැදිලි කුහක කම. මම මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නම වෙනම video එකක් කරන්නම් ඉක්මනින්ම.
@motivationquotesbyRY
Жыл бұрын
@@HarshaSophia Thank you Brother ❤️🙏
@shanukiamaya
Жыл бұрын
බලන්නකො එයා ආපහු ලංකාවට එයිද කියල UK හොදනැති නිසා😂 ඔය ලංකාවෙ උන් බහුතරයකගෙ කුහකකම..මං දැක්ක දවසක් uk ඉන්න කෙනෙක් කියල තිබ්බ එයාව ගෙදරටම ඇවිත් hospital එක්කන් ගියා කියල..එහෙම හොද service එකක් තියනව…ඉදල හිටල වෙනවඇති සමහරවිට..ඒ කියල ඉතින් ඒක රට නොයා ඉන්න හේතුවක් නෙමේ..නිකන් මිනිස්සු මැරෙන්න අරින්නෙ නෑ..ඔය දේවල් පොඩ්ඩක් ඇත්තද බොරුද බලන්න Google කරල බලන්න. හැම රටකම negative දේවල් තියනව ඉතින්..ඒ කියල ඒ රටවල්වල මිනිස්සු නැතුව නෙමේනෙ..ලංකාව රස්නෙයි uk සීතලයි..විශේෂම දේ තමයි රට යන්න ඉන්නවනම් ලංකාවෙ උන් කියන දේවල් අහන්න එපා..ඔයා යන්න ආසනම් යන්න..ඒ ඒ රටවල්වල positive & negative දේවල් Google කරල බලන්න. ලංකාවෙ උන්ගෙන්නම් අහන්නත් එපා කියන්නත් එපා උන්ට
@motivationquotesbyRY
Жыл бұрын
@@shanukiamaya 100% ඇත්ත කතාව. එන්න තියා හිතන්නෙවත් නැතිවෙයි. 😂
@shanukiamaya
Жыл бұрын
@@motivationquotesbyRY 😁😅
Can you make a video on USA life pls since possible to win green card but no ideas how to live in USA
@HarshaSophia
Жыл бұрын
kzread.info/dash/bejne/gH1n3Mugl6XOgco.html
අපි අදහන්නේ ජීවමාන දෙවියන් වහන්සේව ඒ දේ පොඩ්ඩකට අමතක කරලා හැමෝටම පොදු යහපත් කරණා හැමෝටම පොදු හෘදසාෂිය ගැන කතාකරනවානම් ගොඩාක් දෙවල් කියන්න තිබෙනවා බුදුදහම ගොඩාක් නරක ආකාරයට ලංකාවට බලපෑවා ඔය මහත්මයා වගේ කෙනෙකුට පමණයි සාමාන්‍යයෙන් බුදුදහම ගැල පෙන්නේ, නමුත් බුදුදහම හොරුන්ගේ ආභරණයක් වෙලා, සමහර හාමුදුරුවෝ තමයි හොඳටම කරන්නේ, අපි මේවා ගැන බොහෝම විවෘතව කතා කරද්දී සමහර බෞද්ධ අන්තවාදීන් මරණ තර්ජන එල්ල කරනවා පහුගිය කාලවල හාමුදුරුවොම මරණ තර්ජන වක්‍රාකාරයෙන් එල්ල කරල තිබෙනවා මට විතරක් බුදුදහමට අපහාස කරනවාලු 🤣🤣🤣🤣🤣 රටේ හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් නැහැ තියෙන්නේ බෞද්ධ නීතියක්, බෞද්ධ නීතියක් කමක් නැහැ කියමුකෝ, නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නිතියට වඩා සර්වසාධාරණ වෙන්න අවශ්‍යයි, එක් එක් අය දරණ අන්ද විස්වාස බොරු විස්වාස රටේ නිතීය හෘදසාෂිය දූෂණය වෙන්න ගොඩාක් බලපාල තිබෙනවා, ලංකාවේ දුප්පත් කිසිම කෙනෙකුට සහතිකවම ආරක්ෂාවක් නැහැ, අනාරක්ෂිතයි නමුත් බොහෝමයක් මෝඩ නිසා ලංකාව විතරක් හොඳයි කියනවා, මෝඩයෝ වැඩි නිසා මෝඩ නායකයෙක් හැම විටම බලයේ ඉන්නවා, පොහොට්ටුවට චන්දේ දුන්නු මෝඩයෝ තව ඊටවඩා ලොකු මෝඩ වැඩකට චන්දේ දෙන්න හදනවා, පුළුවන් තරම් මිනිස්සුන්ට සත්‍ය ගැන කියන්න අවශ්‍යයි රටේ සියයට සියයක්ම බෞද්ධයන් හිටියට කිසිම ගැටලුවක් නැහැ, ඒ උනාට පිටරට සුද්දෙකුට නිදහසේ පාරේ බැහැල යන්න බැරිනම් නීතිය සාදාරණ නැත්තම් ඒක විහිලුවක්, තාප්පවල්වල චිත්‍ර අඳිනවා වගේ තියෙන්න බැහැ එකම වෙනස් නොවන යහපත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි, හැමදාම සත්‍ය හොයල තෝරල හරියන්නේ නැහැ, රටේ මොනතරම් බිහිසුනු වැරදි වෙනවාද ඒ උනාට සිංහල බවුද්ධ රටලු සිංහල බවුද්ධ නෙමෙයි දෙමල බෞද්ධ උනත් කමක් නැහැ රටේ සාදාරණව යහපත් නම්, එහෙම දකින්න නැහැ සමහර හාමුදුරුවෝ පාත්‍රයෙන් සල්ලි එකතු කරනවා සමහර හාමුදුරුවෝ තමයි හොඳටම කරන්නේ හරිනම් හාමුදුරුවෝ ඔව්වා පෙන්නල දෙන්න ඔනේ, වර්තමානයේ බෞද්ධයන් බොහෝමයක් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ යන්නේ නැහැ ඒ අස්සෙන් බයිබල් කාරයෝ ලෝකේ හොඳම ආතල් දෙනවා.
@Sawo-500
Жыл бұрын
ආ පල්ලි කාක්කො ලංකාවේ කොහෙද බං බෞද්ධ නීතියක් තියෙන්නේ. උඹ හිතුව ද බුදුදහම කියන්නේ ඉස්ලාම් කියලගග. උඹ අදහන්නෙ සර්වබලධාරී ගේසු නෙ.😂 ඒක නිසා සර්වබලධාරී ගේසු අදහ අදහ හිටපං😂 පලයං පල්ලි පින්නියා
Hama thanakma ohoma thamai.
UK ❤
🔥🍻
hite tibba deyak qwwwe harsha you
❤
අය්යාගේ ලංකාවේ ඉන්න දෙමාපියන් බලා ගන්නේ කවුද?
@HarshaSophia
Жыл бұрын
බලා ගන්න අවශ්‍ය නෑ ඒගොල්ලන්ට අතපය හයිය තියෙනවා. අවශ්‍ය ඕන වෙලාවක UK එන්න visa තියෙනවා. ජීවත් වෙන්නෙ කවුරු එක්කද, කොහෙද කියන දෙවල් ඒගොල්ලන්ගෙ තීරණ. තව මොනවද දැන ගන්න ඕන?
@ppwithaweewee9403
9 ай бұрын
@@HarshaSophia😂 Great reply
👍👍👍
People who has money, politics, power and prestigious influence will bend the rules according to the tube of choice. True People who have influence will do the job but People who don't have the influence how will they do the job reply is God is greatest and God is with them so no body can become somebody and somebody can become nobody in life.
Wheather eka gana video 1k dannako uk wala