Sinhala Sad Love Quotes - Sinhala Sad Love Story - Sinhala Heart Touching Love - Status Mania

තවමත් ALL DO CHANNEL එක SUBSCRIBE කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න. මෙවැනි වීඩියෝ නැරඹීමට අපිත් සමඟ රැඳි සිටින්න. ඒ වගේම අපව SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා.
#SinhalaSadLoveQuotes#SinhalaSadLoveStory

Пікірлер: 437

  • @i.m_shana
    @i.m_shana3 жыл бұрын

    කියන්න වචන නෑ මැණික..😔

  • @alldochannel5209

    @alldochannel5209

    3 жыл бұрын

    Tnk you

  • @kwsr6250

    @kwsr6250

    8 ай бұрын

    ඔයකියනහැමදෙමඅැත්තඑඋනාටමමතවකෙනෙකුටඅාචරෙකරනවාකියනඑකනමිලෝකුබොරැවක්මමඔනතැනකදිවුරනවාඋබෙඅමිමාගෙන්හලබලපන්ගියසතියෙමොනවාදකිවුවෙකියලාඅමිමාටබනින්එපාමැරෙනකන්හිතෙඉන්නෙඔයාවිතරයිකතාකෙරැවත්නැතත්

  • @DewminiDulanga

    @DewminiDulanga

    4 ай бұрын

    😭😭😭💔💔💔😭😭😭💔💔

  • @user-ff1nx2fj4n

    @user-ff1nx2fj4n

    3 ай бұрын

    ඉන්නවා😢😢

  • @Siyanisrilakl

    @Siyanisrilakl

    Ай бұрын

    අවංක.... උන්ම.... ආදරේ ට.... දුක... වැ ඩි... තමයි... කා ට වත්ම... ඒ.. දුක... වෙන්න... එපා.... දුකින්... තියෙන.... හදව ත්... සුපත්... වේවා... ජේසු... පිහිටයි 🙏🙏

  • @methu3218
    @methu32182 жыл бұрын

    අවංකව ආදරේ කරන කෙනාටම අන්තිමේ ඉතුරු වෙන්නෙ දුක විතරයි අයියේ හැමදාමත්😥😥😥😥

  • @darklover3809

    @darklover3809

    2 жыл бұрын

    ඇත්ත

  • @pavithrasandamali6801

    @pavithrasandamali6801

    Жыл бұрын

    එහෙම නැ🥲

  • @tiktoklakiya

    @tiktoklakiya

    Жыл бұрын

    වන්ක ගැහැනියක්. අවන්ක පිරිමියෙක් හොයනවා. වන්ක පිරිමියෙක් අවන්ක ගැහැනියක් සොයනවා.. වන්ක අවන්ක හොයන්න කලින් තමන් අවන්ක වෙන්න. ඔයාට ලස්සන ආදර කතාවක් හමුවෙයි..🥰❤️😍

  • @roshansuranga7662

    @roshansuranga7662

    Жыл бұрын

    Kathawa aitha

  • @user-ds7iu8dh4e

    @user-ds7iu8dh4e

    11 ай бұрын

    Ow etgthatama .mama eyata gidak adrei eyaata godak adarei eth eka diha irisiyaven balagena godak aya hitiya .eka hinda api venuna .habai ayeth ekathu una .adarwi aiye

  • @_bikpissi_1259
    @_bikpissi_12592 жыл бұрын

    මේක අහද්දිත් ඒ අතීතයට ගිහින් ඇස් වලින් කදුලු වැටුන තවත් අය ඇති නේද 🥺🥺 මං වගේම 💔💔😔😔😔😔😔😔

  • @eronikadilhari6480

    @eronikadilhari6480

    Жыл бұрын

    Oya hari

  • @paramidewanarayana5585

    @paramidewanarayana5585

    Жыл бұрын

    Attatama 😣

  • @p.b.sumanashanthi3265

    @p.b.sumanashanthi3265

    Жыл бұрын

    Hm ou mn

  • @hansalanethmal-nf4xp

    @hansalanethmal-nf4xp

    Жыл бұрын

    😔😔😔

  • @sarikasandamali5245

    @sarikasandamali5245

    Жыл бұрын

    දැන් එයා නැ නේද හිටියා අමතක වෙලා නෙද දැන් ඔයාට වෙන කෙනෙක් ඉන්නවා ඇති නෙද . මොකද දැන් මේක අවුරුදු 1 වෙනවා හැමදේම තාවකාලිකයි . බැදිම් දුකක් විතරයි .

  • @sewwandi2364
    @sewwandi2364 Жыл бұрын

    තාමත් ඒ දුක විදිනවා🤗❤️ආදරය මිනුස්සුන්ව වෙනස් කරන්නේ හිතා ගන්න බැරි විදියට🙂

  • @ashinshanadewmini8862
    @ashinshanadewmini88622 жыл бұрын

    ඇත්ත අයියේ.. මගෙ කතාව ඒ විදියටම තියනවා... 😭😭😭😭

  • @pandasaj208

    @pandasaj208

    2 жыл бұрын

    kzread.info/dash/bejne/h2VhpLyPgL3Wj5c.html You

  • @chandrikasadamali5073

    @chandrikasadamali5073

    11 ай бұрын

    Mage jivita katawa akurak nera hariyatama tiyenawa man wage vidawana aya tawa ati godak

  • @ashinshanadewmini8862

    @ashinshanadewmini8862

    11 ай бұрын

    Ow 😫

  • @AmalKumara-ul5yn

    @AmalKumara-ul5yn

    7 ай бұрын

    ​@@chandrikasadamali5073🎉

  • @susanthaanil9663

    @susanthaanil9663

    4 ай бұрын

    Mage kathawath 😒😒

  • @sadalusankalpa9551
    @sadalusankalpa95513 жыл бұрын

    Thanks අයියේ ඒ වචන වලට. මට උන දේම තමයි. කවදම හරි එයා එනකන් බලන්න ඉන්නවා 😔

  • @rshir7128

    @rshir7128

    2 жыл бұрын

    මමත් 😪😓

  • @harshajithmaduranga4419

    @harshajithmaduranga4419

    2 жыл бұрын

    Mathan ehema awath baraganna epa bn

  • @sewmininiwarthana4911

    @sewmininiwarthana4911

    2 жыл бұрын

    මමත්

  • @nimnadidilma3759

    @nimnadidilma3759

    2 жыл бұрын

    Mamath 😔

  • @lihinifernando3909
    @lihinifernando39092 жыл бұрын

    ඒ අයට ඇරෙන්න ඒ දුක වෙන කාටවත් දැනෙන්නේ නෑ .😭😭😭😭😭😭😭

  • @madu8749
    @madu8749 Жыл бұрын

    අපේ අාදරේ වැඩි පුර දැනුනමත් .එයාලට අපිව වදයක් වෙනවා😔

  • @nethurosa6407
    @nethurosa64073 жыл бұрын

    අදට brekup වෙලා දවස් දෙකයි එත් මේ දවස් දෙකත් ගොඩක් ආමරුවෙන් ගත කලේ කවදාවත් කොච්චර තරහා උනාත් මෙච්චර කල් ඉන්නෑ එත් අමුතු හැගිමක් එනවා 😔 එයා ගිහිම් කියලා හිතන්නවත් බෑ 😔 මම දැන් හරියට තනි වෙලා 😔

  • @bpkumarabandula3363

    @bpkumarabandula3363

    3 жыл бұрын

    😭😭😭😭😭💔💔💔💔

  • @ishuthara9504

    @ishuthara9504

    2 жыл бұрын

    Hithanna epa ...mge bf mawa dala giye mn දුප්පත් nisa..eth knk awa..mge jewetheta wasanthe aran..dan eya mge mulu jewethetama

  • @chutidoniyh5555
    @chutidoniyh55553 жыл бұрын

    ඇත්‍තටම ආදරේනම් හීනේකින්වත් දාල යන්න හිතන් නෑ

  • @darklover3809

    @darklover3809

    2 жыл бұрын

    ඇත්ත ආදරේ තමයි බං නැතිවෙන්නෙ🙂

  • @rosi7888

    @rosi7888

    Жыл бұрын

    නමන් අදරය කරනවා අහිමි බව දන්නාවා ,,,මගේ නොවේ කියන්න දන්නාවා අදරය කරන්න පුළුවන් නේද maga panata නවම

  • @hashiniprebodha621

    @hashiniprebodha621

    Жыл бұрын

    Matat a vagema matakayak tiyenava man tema a venuven dukvenava a duka danne a duka at vinda kenek pamanai

  • @indrajayanthi6793
    @indrajayanthi67932 ай бұрын

    හිතුවාටත් වැඩිය ආදරෙයි කියල දැනගත්තම එයා ඔයාගෙන් කවදාවත් ඈත්වෙන්නෙ නැහැ❤❤❤❤❤❤

  • @ashminideeshana5259
    @ashminideeshana5259 Жыл бұрын

    Mahama maha karumayak me adaraya

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial3 жыл бұрын

    අපිට අපේ ජිවිතේ අපිට බොහෝ අය මුනගැහෙනවා. ඒත් ඒ අයගෙන් ටික දෙනෙක් විතරයි අපේ ජීවිතේ පුරාවටම ඉන්නේ. ඒ අයගෙනුත් කිහිප දෙනයි අපේ ජිවිතයට ගොඩාක් සමීප වෙන්නේ. එහෙම අයගෙන් කෙනෙක්... අපේ ජිවිතයට නැතිවම බැරි කෙනෙක් වෙනවා. ඒ කෙනා.... අපිත් එක්ක ජිවිත කාලේ පුරාවටම විතරක් නෙමේ, සංසාරේ පුරාවටම ඉන්න පොරොන්දු වෙනවා... එහෙම පොරොන්දු අරන් එන අය අපේ ජිවිතේ සැහෙන්න වෙනස් කරනවා. අපේ ජිවිත වලට එන දුක සැප හැමදේකදිම අපිත් ඉන්නවා. අපේ ජිවිතවලට හරි ලස්සන සුන්දර මතකයන් ගොන්නක් එකතු කරනවා. ඒ අය අපේ ජිවිතේම වෙනවා. හැබැයි........ එහෙම ජිවිතේම වුන කෙනා අපේ ජිවිත වලින් ඇතට ගියොත්...????? ඒ වේදනාව විදපු කෙනෙක් නම් ඔබ ඒ වේදනාව මම අමුතුවෙන් ඒ වේදනාව වචන කරන්න අවශ්යන නැ..... තමන් තනිකරලා ගියේ ඇයි කියලා අහන්න ඇති.. කෑ ගහල අඩන්න ඕන උනත්, එහෙම අඩන්න බැරි කමට දවස් කියක් නම් ‍කොට්ටෙට මූන තදකරන් ඉකි ගගහා අඩන්න ඇද්ද? උබ කොල්ලෙක් නම් අඩන්න බැරි උනත් දවස් කියක් නම් ඔය ඇස් කදුලින් තෙමෙන්න ඇද්ද? රැ මැදත් ඇහැරන් ඒ ඇස් මතක් කර කර අඩන්න ඇද්ද? ඇයි මට එහෙම උනේ කියලා තමන්ගේ හිතින්ම අහන්න ඇති... එහෙම ගිය කෙනා ආයෙත් අපිව හෙයාගෙන ඒවි කියලා මග බාලාන ඉන්න ඇති නැත්තම්, ඔබ තාමත් එහෙම මග බලාන ඉන්න කෙනෙක් වෙන්න ඇති ඔබ හිතනවද.... අපිව එපා කියලා ගිය කෙනෙක් ආයෙත් හැරයක් අපිව හොයාගෙන ඒවි කියලා.... - adara sulaga

  • @lakshikadisanayaka2038

    @lakshikadisanayaka2038

    2 жыл бұрын

    අපි කොච්චර බලන් හිටියත් අපිව දාලා ගිය කෙනෙක් ආයෙ කවදාවත් එන්නෙ නෑ 😭😔

  • @amiifdo5200
    @amiifdo52002 жыл бұрын

    මේ වචන ටික ඇහෙද්දී හිතට මාරම දුකක් ඇති වෙන්නේ...අපි ආදරෙ කරන අය අපිට කවදාවත් ලැබෙන් නෑ කියලා දැනෙද්දී හිතට ගොඩක් දුකයී...ඒ දුක නම් ඉවස ගන්නම බෑ පපුව පිච්චේනවා..💔💔ඇත්තටම ආදරෙ කරපු අය දන්නවා ඒ වේදනාව.. දුක😢ඔයාට තව කෙනෙක් ඉන්නවා ද කියලා මං දන්නෑ එත් මං ඔයාට ආදරෙයි..හැමදාමත්❤️❤️🙂 ඔයාට තරම් වෙන කාටවත් මෙහෙම ආදරෙ කලේ නෑ..ඔයාට තරම් වෙන කාටවත් මෙහෙම ඇබ්බැහි වුන් නෑ...😢හැමදේම බලද්දී තේරෙනවා ඔයාට තමයි මං වැඩිපුරම ආදරෙ කරලා තියෙන්නේ කියලා😢❤️❤️ හැමොටම තමන් ආදරෙ කරන ආදරෙ ලබෙන්න❤️❤️🙂🙂

  • @anushamalkanthi6149

    @anushamalkanthi6149

    2 жыл бұрын

    😔😔

  • @nimasha7061

    @nimasha7061

    Жыл бұрын

    😓

  • @lajirulakshan7553
    @lajirulakshan7553 Жыл бұрын

    Thanks ayye ee tika mata one wela hitiya tika

  • @arundikasansani7282
    @arundikasansani72823 жыл бұрын

    Godak lassanai

  • @nimalnimal3959
    @nimalnimal39593 жыл бұрын

    Ela malli uba nam hithata waduna bn

  • @dewminimasha1040
    @dewminimasha10402 жыл бұрын

    Aniwaren aiya budusarani parisamata inna good luck

  • @chutisachi4097
    @chutisachi4097 Жыл бұрын

    මන් ජීවිතේ ගොඩක්ම දුක් උනෙ එයාගෙ ඇස්වල කදුලු දැකල 😓 මන් ඉස්සරහම එයාට එයාහෙ කලින් කෙල්ලව මතක් වෙලා ඇස් රතුවෙලා කදුලු පිරෙන හැටි දැක්කම පපුව පිච්චුනා 😓😖 ඒ වෙලාවට එයාගෙ හිත හදන්න නොකිය්න දෙයක් නැ මම .... මන් කොච්චර දේ කිව්වත් අදටත් මට ඒ හිත හදන්න බැරිඋනා මන් හරි අසරන උනා 😖😓 එයාට ඇයි තේරෙන්නෙ නැත්තෙ මන් එයාට කොච්චර නම්.ආදරෙයි ද කියල 😓❤️😖

  • @alldochannel5209

    @alldochannel5209

    Жыл бұрын

    😢💔

  • @nimeshamadushani691

    @nimeshamadushani691

    Жыл бұрын

    😔

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y7 ай бұрын

    මේ කතාව මටම ලියපු එකක් වගේ ගොඩක්ම ලස්සනයි

  • @priyanthiiresha9377
    @priyanthiiresha93773 жыл бұрын

    Godak lassanae

  • @bandarabandara2831
    @bandarabandara2831 Жыл бұрын

    අවංකව ආදරය කරන කෙනාට හැමදාමත් ඉතුරු වෙන්නේ දුකමයි

  • @sithu5941
    @sithu59412 жыл бұрын

    අනිවාර්‍යෙන්ම 😢

  • @tikamai-1485
    @tikamai-14854 жыл бұрын

    Maru bn aka

  • @pathumlakshitha1705
    @pathumlakshitha17053 жыл бұрын

    Supar a video eka maru broo

  • @mjsking4293
    @mjsking42934 жыл бұрын

    Nice video jayawewa 💞💞

  • @alldochannel5209

    @alldochannel5209

    4 жыл бұрын

    Tnk you

  • @thanujadilrukshi3369
    @thanujadilrukshi33693 жыл бұрын

    Godak dukai aadaraniyai lassanai

  • @Sasiyabro2571
    @Sasiyabro2571 Жыл бұрын

    යලුවා තව එකක් ඔනෙ අනිවාරෙන්

  • @nimekaperera1598
    @nimekaperera15982 жыл бұрын

    අැත්ත එක ❤

  • @sandunihansika1710
    @sandunihansika17103 жыл бұрын

    Sira kathawa

  • @KumariKumari-hi7mb
    @KumariKumari-hi7mb Жыл бұрын

    හිතට වැදුනා ගොඩක්

  • @sachidusachidu4179
    @sachidusachidu41792 жыл бұрын

    Ek nm pissuwk ❤️

  • @ravindaprasanna4432
    @ravindaprasanna44322 жыл бұрын

    සත්තකින් ම ඇත්ත කතාවක් 😫😫😫😫😫

  • @harshadilshan4601
    @harshadilshan46012 жыл бұрын

    හිතටම වැදුනා😔

  • @lakshanichathurika710
    @lakshanichathurika7103 жыл бұрын

    Godak lassanai ane e wachana Tikanam godak lassanai ane hithatama wadenawa

  • @pathumlakshitha1705

    @pathumlakshitha1705

    3 жыл бұрын

    May namba 0786608134 cl me plzzzz

  • @user-qg7vh8ri5s
    @user-qg7vh8ri5s Жыл бұрын

    හැමවෙලාවෙම මතක්වෙනවා රත්තරන් 😔😔😔

  • @user-td8kc9ge7d
    @user-td8kc9ge7d2 жыл бұрын

    ඔන්න 1k like මගෙන් ...🥺❤

  • @devikakottahachchi7640
    @devikakottahachchi76402 жыл бұрын

    Mth ehemai.

  • @mangalikakularathna8247
    @mangalikakularathna8247 Жыл бұрын

    අවංක ආදරයකරන්න ගත්ත අයට විතරයි ඔය දුක තේරෙන්නේ අපි මොන කාරුමයක් කරලද මන්ද

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091Ай бұрын

    Magna pana very good morning nice Day. බුදු. සරණයි පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊 🙊 🙊 🙏☕

  • @erandiharshani4068
    @erandiharshani4068 Жыл бұрын

    ඔව් අයියේ එයා මාව දාලා ගිහිල්ලත් මාස 4ක් වෙනවා එයා මාව.දාලා යද්දි.කිවා.උබත් එපා වෙන කෙල්ලෙක්වත් එපා කියලා.ඒත් මන් තාමත් තනියම එයා ගියපු දවසෙ ඉදන් ඒත් එයා දැන් වෙන කෙනෙක් එක්ක මගෙත් එක්ක බෙදාගත්ත දුක සතුට බෙදාගන්නවා🙂💔එයා මාව බ්ලොක් කරලා දාලා එයා ඉන්නවා ඇත්තෙ දැන් සතුටින් ඒ නිසා මට ඒගෙන සතුටුයි😊ඒත් මන් තාමත් තනියම🙂💔

  • @Nalikakumari9147
    @Nalikakumari91472 жыл бұрын

    ආදරෙය මහ පුදුම දෙයක් .මාව දාලා එයා ගියා. මම තනි වුනා .😢😢

  • @darklover3809

    @darklover3809

    2 жыл бұрын

    උබ තනි උනා .මට මාවම නැති වෙලා අතරමං වෙලා පිස්සුවෙන් ජීවත් වෙනවා

  • @chinthaseneviratne9435
    @chinthaseneviratne94353 жыл бұрын

    සබදකම් වල බර නොදැනෙන හදවත්, ඇති අයට තම දිවි දෙවෙනිකොට සලකා ඔවුනට ආදරය කරන අයට එදා මෙදා තුල ලැබුණේ ඔපමණයි යාඵවා

  • @avanthiaselika4509
    @avanthiaselika4509 Жыл бұрын

    අන්තිමටම දුක විතරයි ඉතිරි 😔😔

  • @mjsking4293
    @mjsking42934 жыл бұрын

    Onna පහ L eka damma Good luck 👍

  • @mjsking4293

    @mjsking4293

    4 жыл бұрын

    Ape patthe එන්න

  • @anuruddikasandamali6485
    @anuruddikasandamali64852 жыл бұрын

    කියාගන්න.. බැරි තරමට මේ හිත අසරණ වෙලා..🥺🥺 .. හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා හිත හදන් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි..😔😔 විදවනවට වඩා..😘😘😘

  • @s_l_stunt_9942
    @s_l_stunt_99423 жыл бұрын

    ඇත්ත අයියේ 😔💔

  • @sajinimadhushika3214
    @sajinimadhushika32142 жыл бұрын

    kochchara randu kalath man.eya thama mage jiwithe.oyage sathuta mata godak watinawa.....

  • @madulakshml6175
    @madulakshml61752 жыл бұрын

    Thank you ayye ......eeeee kathawa mata wechcha deemai ayye....mage kathawAth oya wageeemai ayye.....eyath kohe hari sathutin athi... Meee as walata kadulu pirenawa ayye....budu saranai oyata

  • @pandasaj208

    @pandasaj208

    2 жыл бұрын

    kzread.info/dash/bejne/h2VhpLyPgL3Wj5c.html Watch

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n3 жыл бұрын

    Maga kathawamai

  • @user-op2sd7ri3q
    @user-op2sd7ri3q8 ай бұрын

    ඒ දුක එයාටත් දැයෙනවා නම් 🙂 එයාටත් මේ වීඩියෝ එක පෙනේවා...🙂

  • @rosarypinky1851
    @rosarypinky18512 жыл бұрын

    Oyai වෙනස් unee. .. dala ගියේ ඔයා mn newee...

  • @skwijesinghe7856
    @skwijesinghe78565 ай бұрын

    ඇත්තටම ආදරේ කියන්නේ දුකට කියන තවත් වචනයක්ද කියල හිතෙනව❤❤❤❤❤

  • @nbthilakthilak9091
    @nbthilakthilak909121 күн бұрын

    එදා වගේ ම අදත් ආදරය පන පරිස්සම් ඉන්න බුදු සරණයි පන පරිස්සම් උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊

  • @sihinachaya3450
    @sihinachaya34503 жыл бұрын

    මෙි වදන් පට්ටෙටම හිතට වැදුන.Best of luck............................................................................. මල් පෙති තරමටම සියුම් වුනු හිතකට දුකක් දිල බලපං ... දෙතුම් පාරක් අඩයි ඕනිනම්.හැබැයි ඊට පස්සෙ ඒ හිත මුළු සමාජෙටම වෙෙර කරයි..මේ ලෝකෙ කුරිරැ ආත්මාර්ථකාමි මිනිස්සු බිහිවෙන්නෙ අන්න ඒමයි..ආදරේ කරපං.හැබැයි හුගක් පරිස්සමෙං...මිනිස්සු ලෝකෙට පෙන්නන තරම් පරාර්ථකාමි නැ බං...

  • @chamudyanethu6861

    @chamudyanethu6861

    3 жыл бұрын

    Aniwaren..ada me hitha kochchara ridduwath ridenne nha..mn wetenneth nha..

  • @user-hb5em2pm2n

    @user-hb5em2pm2n

    3 жыл бұрын

    මිනිස්සු හරීම අර්ථමාර්ථකාමීයි කොච්චර ආදරේ කළත් ප්‍රශ්න ආව ගමන් ඒ ආදරේ ආයෙත් හොයාගන්නවත් නෑ

  • @user-hb5em2pm2n

    @user-hb5em2pm2n

    3 жыл бұрын

    ඇත්ත ඹයාගේ කතාව

  • @malshasandeepani9511

    @malshasandeepani9511

    2 жыл бұрын

    @@user-hb5em2pm2n ek nm aththa prashn aw gamn ain wenw hamom aye api innwd ndd kiylwt bln ne adre krl duk widinw api 😖

  • @poorni526
    @poorni52611 ай бұрын

    මේක අහනකොට මගේ ඇස් දෙකෙන් විතරද කදුලු එන්නේ..🥺😓💔

  • @AmalKumara-ul5yn

    @AmalKumara-ul5yn

    7 ай бұрын

    Aeka ape karume😂😂😂😂

  • @imashimanodya3886
    @imashimanodya38862 жыл бұрын

    eka nam aththa

  • @nbthilakthilak9091
    @nbthilakthilak90914 ай бұрын

    මගේ හුස්ම තියෙන ක අාදරය පන පරිස්සම් ඉන්න බුදු සරණයි පන උ මිම්ම උමිමා ❤ 🙊 🙊

  • @kamanikishaniti1545
    @kamanikishaniti15452 жыл бұрын

    හැමදම ඉතිරි දුක විතරයි😂🤧

  • @SandeepaLakshan-yj1pi
    @SandeepaLakshan-yj1pi8 ай бұрын

    ඇත්තටම aiye mat eyawa mathak wenwa

  • @alldochannel5209

    @alldochannel5209

    8 ай бұрын

    🥲

  • @gayanipriyadarshani4630
    @gayanipriyadarshani4630 Жыл бұрын

    Athhtha mage kathawath oya vidiyamai

  • @niroshaharshani2799
    @niroshaharshani27992 жыл бұрын

    සත්තකින්ම ඔව්.අපි මැරීගෙන ආදරේ කරත් අවසානෙට අපෙන් ඒ අය ඈතටම හිහින්.අපි තනි වෙලා

  • @sumedavijerathne917
    @sumedavijerathne9177 ай бұрын

    එක ඇත්ත මමත් අසරණයි

  • @dimuthunishanth7664
    @dimuthunishanth7664 Жыл бұрын

    Akanam godak dukai

  • @ChathuMrx
    @ChathuMrx6 ай бұрын

    ඒක තමයි මම නම් හිතන්නේ මේක නම් හරියටම හරි

  • @jasonsanjayofficial6786
    @jasonsanjayofficial6786 Жыл бұрын

    කෑ ගහලා කියන්න ආසයි මැණික ඔයා නැතුව මට ඉන්න බැහැ පණ.....මගේ ජිවිතේ මුළත් ඔයා අගත් ඔයා...කියලා..මම ඔයාට දහා සැරයක් මෙසෙජ් කරලා ඔයා දහා වෙනි සැරේට රෙප්ලෙය් කරාම ඔයා මට මෙසෙජ් කරාම විනාඩික් යන්න කලින් ඔබට මම රෙප්ලෙයි කරනවා....හිත උණු වී ඇස් වල කදුලු උනද්දී මම එදාත් අදත් හෙටත් කවදාවත්ම ඔබට විතරයි පණ ආදරෙයි......මගෙ හුස්ම පිට වෙන්නෙ ඔබේ සතුට උදෙසා.... සතුටින් ඉන්න පණ💍❤️❤️❤️❤️❤️💍❤️❤️❤️❤️

  • @kasunisewwandi7896
    @kasunisewwandi78962 жыл бұрын

    මගේ හිත කියෙව්ව වගේ ... එදා දැනුනු ඒ දුක ආයෙත් දැනුනා ....

  • @sandeepanideeshana7797
    @sandeepanideeshana77972 жыл бұрын

    Mama waga 🙂

  • @nimalnimal3959
    @nimalnimal39593 жыл бұрын

    E wachana tika me vidiyo eka athule thiynne magema kathawa bn

  • @jinadarikawahalya
    @jinadarikawahalya4 ай бұрын

    ඉස්සර කටහඬ අහන්න ආස කරපු එයා අද ඒ කටහඬ අහන්නවත් ආස නෑ..🥺🙂❤

  • @sumithwijerathna3039
    @sumithwijerathna30394 жыл бұрын

    Hodai bn Misic aka saund podak adu unanam mru

  • @roshandammika7296
    @roshandammika72963 жыл бұрын

    Aththtm aduna hithat wedun godak

  • @sanugathulnadawijesundara9162
    @sanugathulnadawijesundara91622 жыл бұрын

    ඇත්ත 😔

  • @nilankagunawardana9244
    @nilankagunawardana92442 жыл бұрын

    ඔව් ඇත්ත 😔😔

  • @dewminimadushika1001
    @dewminimadushika1001 Жыл бұрын

    ඒ දැනෙන වේදනාව 😔😔😥😥😥😥

  • @nethmimadushika9056
    @nethmimadushika9056 Жыл бұрын

    ඇත්ත😔💔

  • @nbthilakthilak9091
    @nbthilakthilak909126 күн бұрын

    ආදරය පන තරම් පරිස්සම් ඉන්න බුදු සරණයි පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊

  • @user-jw5rr4fi9g
    @user-jw5rr4fi9g Жыл бұрын

    eka aththa ayiye .mata hamadetama hitiya kena ,ada man innawada malada kiyalawath hoyanne na❤‍🩹❤‍🩹aththatama adaraya karana ayata duka witharayi❤‍🩹❤‍🩹

  • @user-ws2fo2qz9f
    @user-ws2fo2qz9f7 ай бұрын

    ඒ වොයිස් එක හදවතට වැදුනා 😢

  • @rosiperera6524
    @rosiperera6524 Жыл бұрын

    😥😥😥😥😥මගේ කතාවත් ඔය වගේමයි ඇයි එහෙම උනේ අපි අසරනයි දැන් කොහේ හිටියත් එයත් එක්ක සතුටින් ⁣ඉන්න එය මගේ අවසන් පැතුමයි මගේ සඳ

  • @rosiperera6524

    @rosiperera6524

    Жыл бұрын

    @@sutinmatin6433 😂😂😂😂😂😂😂

  • @rosiperera6524

    @rosiperera6524

    Жыл бұрын

    @@sutinmatin6433 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @disnadisnaaa4413
    @disnadisnaaa44133 жыл бұрын

    👍👍👍👍👍

  • @user-hw8xx4vw2j
    @user-hw8xx4vw2j6 ай бұрын

    ඇත්ත මගේ කතාව එ විදිහමයි

  • @chithuthikshanaa4295
    @chithuthikshanaa4295 Жыл бұрын

    ඇත්ත අයියෙ මගේ කතාවත් ඔය වගේ 💔

  • @nipunnipun8316
    @nipunnipun8316 Жыл бұрын

    සිරවටම තම අනි එක එය නැතිව මන් තමත් විදවනවා

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater2 жыл бұрын

    Matath oka wagemai

  • @upulnishantha3509
    @upulnishantha3509 Жыл бұрын

  • @user-nn5we6op8d
    @user-nn5we6op8d8 ай бұрын

    Ane e duka 😢😢

  • @sameerasampath5722
    @sameerasampath5722 Жыл бұрын

    Hit a Kodak riduna Maytag okama tama une eth eya st innawane tankiu aiye

  • @anynews1091
    @anynews10913 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @dewakaawantha6010
    @dewakaawantha60103 жыл бұрын

    Aneeee 😪😪 mage kathaawa wgemai

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091Ай бұрын

    මගේ පන ඔයා තනි වෙලා නැහැ මම ඉන්න ව පන ඔයා එකක් හැමදටම පන පරිස්සම් ඉන්න බුදු සරණයි පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊

  • @nbthilakthilak9091
    @nbthilakthilak909127 күн бұрын

    මගේ. පන. ඔයා. හමු. උන්නේ. දවසෙ. දුන්නා. ආදරය. එහෙම යි. පන. පරිස්සම්. ඉන්න. බුදු. සරණයි පන. උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊

  • @chanakaindrajith6818
    @chanakaindrajith68182 ай бұрын

    ශ්‍රී ලංකා

  • @luharalivisarani7744
    @luharalivisarani77442 жыл бұрын

    Mage kathavath e vagemai

  • @dil4844
    @dil48442 жыл бұрын

    එයත් මාව දාලා ගිහින් අදට දවස් තුනයි... මං අද ගොඩක් විදවනවා... තාමත් හීනයක් වගේ එච්චර මට ආදරේ ඉදලත් මාව දාලා යයි කියලා හිතුවෙවත් නෑ... ඒත් එයා ගියා... එයා අරයා එක්ක ගොඩක් සතුටින්... 😭 💔

  • @kasunisewwandi7896

    @kasunisewwandi7896

    2 жыл бұрын

    ඒ සතුටට ආදරේ කරන්න .... ඔයාගෙ අවන්ක ආදරේ දවසක ආය හොයාන් එනව ...

  • @dil4844

    @dil4844

    2 жыл бұрын

    @@kasunisewwandi7896 එයා ආයෙ කවදාවත් එන්නෙ නෑ... 😢 💔 එයා ඒ කෙල්ල එක්ක සතුටින් ඉන්නවා... මම දැං පිස්සියෙක් වගේ හැමදේම කලකිරිලා ජීවත් වෙන්න වත් කිසිම උවමනාවක් නැහැ... 😢 💔

  • @MaduKanthi
    @MaduKanthi Жыл бұрын

    Thamth man adari mags panata

  • @sameeradilshan6158
    @sameeradilshan6158 Жыл бұрын

    Aniwarenma.math e dukama widinawa.

  • @ruwanthilaknet759
    @ruwanthilaknet759 Жыл бұрын

    Ow ayye.me kathawa aththa😭.

  • @ayeshadilshani2822
    @ayeshadilshani2822 Жыл бұрын

    ඔව් අයියෙ 😭😭😭😭😭

  • @sumuduninishanthi1027
    @sumuduninishanthi1027 Жыл бұрын

    Oyata wena kenek lan wela kiyala dakinakota mage me hita mari mari upadinawa💔🥺

Келесі