මධුසමයේදි දුටු ඇය ආදරණිය නවකතාව එක හුස්මට කියවන්න Sinhala Love Story ♥️❤❤❤❤❤ | 2024 |

Ойын-сауық

මධුසමයේදි දුටු ඇය ආදරණිය නවකතාව එක හුස්මට කියවන්න Sinhala Love Story ♥️❤❤❤❤❤ | 2024 | #amila_vlogs
✍️ Novel written : - Akesh
🎙️ Novel Dubbing :- Sureka Srimali
📽️ Video editing :- Amila Sampath (Amia Vlogs)
එක හුස්මට කියවන්න කැමති අයට : - ආගන්තුක මධුසමය • ආගන්තුක මධුසමය ආදරණිය ...
🌻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
🌻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .L
Thanks For Choosing This Video
සිංහල කෙටිකතා
කෙටිකතා
නවකතා
topic 👇👇
❇️ keti katha sinhala
❇️ keti katha sinhala drama
❇️ keti katha love story
❇️ keti katha sinhala new
❇️ keti katha arana
❇️ keti katha new
❇️ keti katha liyana widiya
❇️ nawa katha
❇️ nawa katha sinhala
❇️ nawa katha love story
My heartfelt special thanks for👇
🎸 youtube.com
some videos get from👇
❇️ pixels.com
❇️ pixabay.com
❇️ 𝗧𝗮𝗴
#ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha

Пікірлер: 243

  • @GishanRashmika
    @GishanRashmikaАй бұрын

    ඇස් වල කදුලු පුරවන් ඊලග මොහතෙ මොකක්ද වෙන්නෙ කියල නොඉවසිල්ලෙන් ඉවර වෙනකන්ම කියවල ඒ කතාවෙම ජිවත් වෙනව වගෙ දැනෙන්නෙ. මේ novel එක ලියපු ඔයාගෙ හිත හරි ආදරෙන් පිරුන හරි ලස්සන කෙනෙක් වෙන්න ඇති ඔයා. ආසයි කවුද කියල දැනගන්නටත්.හදවතෙ ගැබුරුම තැනටකතා කරල ලස්සන කතාවක් වගෙම ලොකු අර්තයක් දුන්නට ආකේශ් වන ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන සරනයි ඔයාටත් පවුලෙ හැමෝටමත්.

  • @user-fh8ph2oq6t
    @user-fh8ph2oq6t3 ай бұрын

    ඇත්තටම මගෙ ජීවිතේත් මෙ වගෙමයි.මටත් ඉන්නවා මෙවගෙ ආදරය කරන නැන්දම්මා කෙනෙක්.කතාවල විතරක් නෙවෙයි ඇත්තටම එයා මෙම කතාවෙ අම්මා වගෙමයි.මෙ ලොකෙ මට විතරක් ම හම්බවෙච්ච නැන්දම්මා කෙනෙක් කියලා මම හිතනවා.මම ඒ තරම්ම වාසනාවන්තයි.ඒ වගෙම මට ඉන්නවා නිවුන්නු දෙන්නෙක්.මගෙ මහත්තයාත් මෙ වගෙමයි.මගෙ හැම දෙකටම උදව් කරන්න ඉන්න රත්තරන් මහත්තයෙක් මට ලැබිලා තියෙනවා.මහත්තයත් පවුලේ එකම ළමයා.අරක්කු සිකරට් මුකුත්ම බොන්නැති දරුවන්ට මට ගොඩක් ආදරයෙන් ඉන්න රත්තරං මහත්තයෙක්.ඇත්තටම මම ගිය ආත්මෙ කරපු ලොකු පිනකට මට මෙය වගෙ ලස්සන ජිවිතයක් ලැබුණෙ කියලා මම හිතනවා.මෙ කතාව මගේ ජීවිතයට සීයට සීයක්ම සමානයි කියලා මට හිතෙනවා.ඉදිරියටත් අපෙ ජීවිතයට බුදුන්ගේ දෙවියන්ගේ විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබෙනවා...මෙ හැම දෙයක්ම මට ලබාදුන් මගෙ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි.... ස්තූතියි... ස්තූතියි....

  • @user-et8tl4wi2r

    @user-et8tl4wi2r

    2 ай бұрын

    ගෙදරක එකම දරැවෙික් ඉන්නකොට නැන්දමිමලා ලේලියට ගොඩක් ආදරේයි.බුදු සරණයි ඔයාලාගේ පවුලට🙏

  • @IranganieRanaweera

    @IranganieRanaweera

    2 ай бұрын

    Yyyyyxycyyjhyycycyyycchyyuuuyyyyyyyyxyyyyyyuyyjyycyyyyyyyyyyyxhyyyyuuyyyhhhhuyyyyyuhhhgghygguuuuggggucuyuughuuuhhuuuugchhuhyhuucyyyuyucccccuuxuyyuuuuhcxxyccuchuyyuuuhuuuuuuhhhuuyyuuuucuhuuuuxyccuyuuuuuuuhhuuuuyyhuuuyhuuuugcchhhccuuuughhhxuuhgch

  • @user-lg6yy4qw8x

    @user-lg6yy4qw8x

    2 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබෙනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wg7fu1if6d

    @user-wg7fu1if6d

    2 ай бұрын

    හැමදාමත් සතුටින් සන්තෝෂෙන් ඉන්න ..! 😘♥️

  • @user-kz9xe7wp4m

    @user-kz9xe7wp4m

    2 ай бұрын

    😊😅😊😅😅😊😅😅😅😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @wasanthirajapaksha9455
    @wasanthirajapaksha94553 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සන කතවක් එක දිගටම බැලුවා..අනේ හැබෑ ජීවිතෙත් හැම කෙල්ලෙක්ටම මේ වගේම හොද හිතක් තියන අම්මෙක්ගෙ දරුවෙක්ම ලැබෙන්න ඕනි...🌹🌹🌹🌹very nice..thanks..budu saranai..❤️❤️

  • @kamaniwijerathna1955
    @kamaniwijerathna19553 ай бұрын

    කතාවක හරිි මෙහෙම පිරිමි ඉන්නවා කියලා අහන්න හරි ආසයි. ලස්සනම ලස්සනයි කතාව. හීන ලෝකයක් මැවෙනවා. Thanks.

  • @IPMenika-rm2jd

    @IPMenika-rm2jd

    2 ай бұрын

    Aththa.👍

  • @user-hh3jn4cn7t

    @user-hh3jn4cn7t

    15 күн бұрын

    Ow

  • @AkilaSandaruwan-rn2dv
    @AkilaSandaruwan-rn2dv3 ай бұрын

    මෙච්චර කලෙකට කියවන්න ලැබුනි ලස්සන පවුල් ජීවිතය්ක් තියෙන ලස්සන කතාවක්.........හිතට ගොඩක් සතුටුයි. ටික්ක්ක්වත් නිදිමතක් ආවෙ නැ කියවද්දු

  • @AkilaSandaruwan-rn2dv

    @AkilaSandaruwan-rn2dv

    3 ай бұрын

    02 kotasak enakam balan innawoooo

  • @user-ur4yy6wt6b
    @user-ur4yy6wt6b3 ай бұрын

    ආරම්බය දුක්බර උනත් අවසානය හරි ආදරනීය ලෙස නිමා කරලා තියෙනවා.ඇත්ත ජිවිතෙත් මේ වගේ ආදරනීය පුරුශයෙක් ලැබෙනවා කොච්චර හොදයිද🌹😍😍

  • @nayanapremachandra7801
    @nayanapremachandra78013 ай бұрын

    Me wage දොස්තරලා කොහෙද ඉන්නෙ එයලා හොයන්නෙම තමන්ටම සමාන කෙනෙක් හොදින් ඉගෙන ගත් කෙනෙක් කතාවනම් ලස්සනයි

  • @DilhaniRupika-pk1ux

    @DilhaniRupika-pk1ux

    3 ай бұрын

    😂

  • @user-zq7se4kp2v

    @user-zq7se4kp2v

    2 ай бұрын

    😂😂😂

  • @saumyapriyadarshani7180

    @saumyapriyadarshani7180

    Ай бұрын

    ඒක නම් ඇත්ත ..ඇත්ත ජීවිතේ ඔහොම දොස්තරලා නෑ

  • @Crazyfollower..
    @Crazyfollower..2 ай бұрын

    ලස්සන කතාවක් ❤ එත් පිරිමියෙක්ට මෙච්චර හොඳ වෙන්න ආදරණිය පුළුවන් නවල් එකකදි විතරයි කියලා දැනේන හැම මොහොතකම හිතට හරි වෙදනාවක් දැනේනවා 😢

  • @user-qd3gl4kg5j
    @user-qd3gl4kg5j3 ай бұрын

    කතාව ලස්සනම ලස්සනයි කියවන්න කියවන්න ගොඩාක් ආස හිතෙනවා වගේම කතාව මැවිලා පේනවා හරිම ලස්සනයි ❤❤

  • @Samanwije

    @Samanwije

    3 ай бұрын

  • @user-hg5sq7qm1f
    @user-hg5sq7qm1f3 ай бұрын

    හරිම ලස්සනයි , කතාවේ චරිත හරිම ආදරණීයයි. අවසාන ය සතුටුයි වගේම හරිම දුකයි ලස්සන අවසානයක් ...❤❤❤

  • @user-wn1cc6xq5w
    @user-wn1cc6xq5w3 ай бұрын

    ඔව් කතා හරිම ආදරනිය යි ඒ වගේම ගැගුම්බරයි.හරිම සුන්දර යි,,❤️❤️❤️❤️ එත් එක දෙයක් කියන්න ඔනේ මේ කතා කියන ව්දිය මිට වඩා ගැගුම්බ උනා නම් තවම ලස්සනයි ,,දෙබස් ව්දියට කිව්වා නම් ගොඩක් ම ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @sanju7715
    @sanju77153 ай бұрын

    මගේ අයියාගෙයි ආදරේ වගේ

  • @user-by9lf3oj1q
    @user-by9lf3oj1q3 ай бұрын

    මාරම ලස්සනයි... ආසාවෙන් රසවින්දනය කරා 🥰.. මේ වගේ ඇතිතටම ජීවත් වෙන පවුල් අද සමාජේ කොහෙද.. 😢.. සුරන්ගනා කතාවක් වගේ මේක නම් ❤

  • @user-nt7vp7yh9x
    @user-nt7vp7yh9x3 ай бұрын

    හරිම ලස්සන කතාව කතාව පුරාවටම හරි සතුටෙන් ඈ හුවා ඔයට තව තවත් මේ වගේ කතා ලියන්න ඔයට ගොඩක් පිං

  • @N.uSamarasinha

    @N.uSamarasinha

    3 ай бұрын

    😊

  • @user-dz1tb2uj7b
    @user-dz1tb2uj7b3 ай бұрын

    හරි ලස්සන කතාවක් අවුරැඋු20කට පස්සේ අපේ ආදරේ මගඇරැන තැන් මතක්උනා❤❤❤

  • @tharushalashan-ig2ze
    @tharushalashan-ig2ze3 ай бұрын

    මම බයෙන් බයෙන් කියවන් ගියෙ අඩන්න වෙයිදො කියලා .ලස්සන අවසානයක් දුන්නට සතුටුයි .තවත් ලස්සන කතාවක් ලියන්න. බුදු සරනයි ඔයාට 🙏🌺🌺🌺🌺

  • @sulochanakumari6618

    @sulochanakumari6618

    Күн бұрын

    සුපුරුදු පරිදි හැම කතාවකම වගේ දුක හිතෙන අවසානයක් නැතිව ලස්සනට කතාව අවසන්කළාටthanks ලස්සන වැඩක්👍👍👍🌷🌷🌷🌷😊😊😊

  • @nawodyarathnayaka9727
    @nawodyarathnayaka97273 ай бұрын

    අනේ මේ කතාව හරිම ආදරණීය කතාවක්.. මං මේ කතාව කීප සැරයක්ම කියවව්වා... මේ මම කියපු ලස්සනම කතාව...❤️🥺

  • @samalitharuka4685
    @samalitharuka46853 ай бұрын

    අනේ නපුරු මනමාලයා කතාවත් දෙන්නකො❤

  • @indrakumari8584
    @indrakumari8584Ай бұрын

    තෙරුවන් සරණයි. අනේ. පුතෙ. එ. කාතාව.. අහල. සිතට. සතූටත්. දූකත්. ආවා.. නැව. තරුන. කාලෙට. යන්න. තිබීබා නමි. කයලා. හිතුනා. අනේ. තරුන. ජොඩුවලට. මෙ. වගෙ. ඉන්න. පුලුවන්නම්. කොච්චර. හොදද.. තරුන. ආදර. වන්තයන්ට. මෙ. වගෙ. ඉනාන. ලැබෙවා. ඔයාට. පිං. මෙ වගෙ. කාතා.. ලියනවට. සමිමා සමිබූදු සරණයි

  • @dinushakumarimarasinghe
    @dinushakumarimarasinghe2 ай бұрын

    ඇත්තටම ඔව් ආදරය කරනකොට ඒ කෙනාගේ අතීතය නෙමෙයි වැදගත් ගෙවෙන වර්තමානය ලස්සන කරන් අනාගතය හදා ගන්න ඒකයි.

  • @ChanchalaChanchala-hh4qc
    @ChanchalaChanchala-hh4qc3 ай бұрын

    හරිම ලස්සනයි කතාව...අාසාවෙන් කියෙවුවෙ.සුබපතනවා මම ලස්සන කතා දෙන්න..බුදුසරනයි.

  • @amilaVlogs238

    @amilaVlogs238

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-wg7fu1if6d

    @user-wg7fu1if6d

    3 ай бұрын

    ​@@amilaVlogs238 Request එකක් ....😢♥️ plz voice අයින් කරන්නකෝ ...ඒ voice එක එපා ....😢 ඇත්තටම මීට කලින් ඔයාගේ නවකතා කෙටිකතා තිබුනු විදිහටම දෙන්නකෝ ඒ ලස්සන baground sound එකෙන් .....voice නොකර 😢 මධු සමයදී දුටු ඈ ♥️ නපුරැ මනමාලයා ♥️ නපුරැ මස්සිනා ♥️ ෆීනික්ස් කිරිල්ලී ♥️ නාකී මනමාලයා ♥️ දඩබ්බර ඇමති ප්‍රේමය ♥️ මං සෑහෙන්නම ආසාවෙන් කියවපු නවකතා ....😢 ඒ තරම් ලස්සන ඒ baground voice එකත් එක්ක චිත්ත රෑප මැවෙන තරම් ලස්සනයී ....♥️😢 මං download කරගෙන හිටියේ stress වෙලාවට අහන්න ....ඒත් එකපාරටම ඒ download කරපු නවකතා නැතිවෙලා තිබුනා 😢 plz kindelly request ඒ ඉස්සර තිබුනු විදිහට ආයමත් දෙන්න ....

  • @maithreepalaviya7013
    @maithreepalaviya70133 ай бұрын

    කැමති කෙනාද කියලා හැගීමක් නැතිව වුනත් ආදරේ කරලා විවාහ වුන කෙනාට පන ඇරලා ආදරේ කරන්න ඕනේ කැමති කෙනාද ලැබුනා කියලා හිතාගෙන

  • @anjulamadushanka2872

    @anjulamadushanka2872

    3 ай бұрын

    Vvvvvvvvvvvvvv

  • @nishanthahennadige9856

    @nishanthahennadige9856

    3 ай бұрын

    1​@@anjulamadushanka2872

  • @sall8582
    @sall85823 ай бұрын

    ගොඩාක් ලස්සන ආදර්ශමත් කතාවක්....ස්තූතියි ඔයාල... මේවගේ ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..❤❤❤❤

  • @gangafernando7223
    @gangafernando72233 ай бұрын

    🙏👍👍👍👍👍👍හරිම ලස්සනයි කතාව ,, හරිම හැගුම්බරයි, කදුලුත් අවා😢😢😢 එ වගෙ අවංක අහිංසක මිනිස්සු අඩුයි ....එත් වැඩිපුර ඉන්නෙම ජිවිතෙ විනස කරලා දාන අය, තමයි ගොඩක් ඉන්නෙ , හොද අය ලබන්න ගිය අත්මෙක කරපු පින් කරලා තියෙන්න ඔන,🥰🥰🥰🥰🥰👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @sachinthaakash6686
    @sachinthaakash66862 ай бұрын

    මන් මගෙ ජිවිත කාලෙටම අහපු ලස්සනම කතාව ක්තාවක හරි මෙහෙම මිනිස්සු ඉන්නව කියලා දැනෙද්දි හිතටත් මාරම සැනසීමක් හරිම ලස්ස්නයි ❤

  • @user-bn7he7xk3m
    @user-bn7he7xk3m2 ай бұрын

    හරිම ලස්සන කතාවක්. ඒ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනි ❤❤❤

  • @Olivia-Abigail-
    @Olivia-Abigail-28 күн бұрын

    හරිම ලස්සනයි ඇඩුනා කියවද්දි. මටත් හිටියා ප්‍රපෝසල් එකකින් හම්බුනු ගොඩක් වැඩිමල් පිරිමි පපුවක්.ඒත් එයා මට ඕනකමකින් ආදරේ කරේ නෑ. ඒ අත්වලින් මං පාවිච්චි උනා විතරයි.මං එයාට ගොඩක් ආදරෙයි. ඒත් එයා මගේ ලග දැන් නෑ.. එයා සතුටින් ඉන්න ඕනෙ හොඳ කෙනෙක් එක්ක ❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna37512 ай бұрын

    වොඉස් තමා ආඋල් පාඩම් කරගෙන වගේ

  • @user-vf5ji7jx6p
    @user-vf5ji7jx6pАй бұрын

    ❤❤❤❤❤ගොඩාක්ම ගොඩාක් ලස්සනයි කතාවක්.... කතාවේ අවසානම ටික කියවන් යනකොට ඇස් වලින් වැටෙන් කදුලු නතර උනේම නෑ ඇත්තටම මේ කතාවනම් ගොඩක්ම ලස්සනයි තවත් මේ වගේම ලස්සන කතා ලියන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා මුලු හදින්ම පාර්තනා කරනවා....❤❤❤❤❤

  • @manel5406
    @manel5406Ай бұрын

    බුදුසරණයි උදෙ.ඉදන් ඇහුවා ගොඩක් ලස්සනයි

  • @user-rq8ip2fd4t
    @user-rq8ip2fd4tАй бұрын

    එක හුස්ම ට ගොඩක් ආදරේ දැනුනා 😢 😮ලස්සනයි

  • @vihangahasaral5298
    @vihangahasaral5298Ай бұрын

    මමත් කියෙවුවා .හරිම ලස්සනයි.ගොඩක් පින් ලස්සන කතාවක් ලිවුවාට.

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf2 ай бұрын

    හරිම ලස්සන කතාවක් ඉවර වෙනකම්ම එක දිගටම අහගෙන හිටියා. බොහෝම ස්තූතියි❤❤❤❤❤

  • @SothySothy-vk6oh
    @SothySothy-vk6oh3 ай бұрын

    Lassana nakathawak.hoda amma kenek ewage hoda husband kenek labenne wasanawakata.harima adaraniya nawakathawk.sthuthi ape hadawth walata may wage nawa kathawak liuuwata.suba anagathayak.

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd3 ай бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සන කතාවක් එක දිගටම ඇහුවා 👌👌👌👌👌👌👌👍👍❤❤❤❤❤❤❤❤❤

  • @rashmiravihari6117
    @rashmiravihari611713 күн бұрын

    හරිම ලස්සන කතාවක් හරියට මං ඒ කතාව ඇතුලෙ ජීවත් උනා වගේ හැගීමක් දැනුනේ 😊❤️

  • @user-xm1sj2xb1h
    @user-xm1sj2xb1h3 ай бұрын

    ඇත්තටම.ගොඩක්.ලස්සන.කතාවක්.තවතවත්.ලස්සන.කතා.ලියන්න.ශක්තිය.ලැබෙවා.බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤

  • @PradeepMadusanka-bs9uf
    @PradeepMadusanka-bs9uf19 күн бұрын

    ලස්සනම කතාවක් .... හරිම ආදරණීයයි.... මේ කතාව ලියන ඔයාගෙත් සුන්දර හිතක් ඇති . හැමෝගෙම හිත් මෙ වගේ ආදරණීය වෙනවනම් මේ ලොකේ කාන්තාවන් ගොඩක් වාසනාවන්ත වෙයි ... ❤❤

  • @user-kr1jc6eb4c
    @user-kr1jc6eb4c2 ай бұрын

    මෙච්චර කාලෙකට කියවපු ලස්සන ම කතාව

  • @IPMenika-rm2jd
    @IPMenika-rm2jd2 ай бұрын

    Aththama HODA Arthawath Lassana Hithata Sahalluwak Gana. 《Nawikarana kala/ A ka kari BAMI Kadu》 Respect👍 KATHAWAK.👌Niyamai.

  • @menakasandamali2748
    @menakasandamali27482 ай бұрын

    Wow supurb.ලස්සන අවසානයක් දුන්නට thanks.ගොඩක් කතා වල දුකයි,කරදරයි විතරමයි.ඒ අතරේ ඔයාගේ කතාව ගොඩාක් ලස්සනයි.සමහර කතා බැලුවම හිතේ කරදර තවත් වැඩි වෙනව විතරමයි.ඒත් මේක බැලුවම ජිවිතේට බලාපොරොත්තුවක් ලැබෙනවා.godak watinawa.දිගටම ලියන්න

  • @isharasadaruwan4306
    @isharasadaruwan43062 ай бұрын

    ගොඩක් ආදරණීය ලස්සන කතාවක්.❤❤❤❤❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna37512 ай бұрын

    අවසානේ ගොඩක් dukae පුතේ

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q2 ай бұрын

    Ane ayeth a kaleta yanna hithenne mata witharada ❤❤❤❤❤shoi appa.

  • @wamwathsara6959
    @wamwathsara69593 ай бұрын

    හරිම ලස්සනයි.....මේ වගේ කතා තවත් දාන්න.......thank you so much ❤❤❤❤❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl3 ай бұрын

    ඉතුරු කතා ටිකත් ඉක්මනින් දෙන්නකෝ අයියේ .😀

  • @amilaVlogs238

    @amilaVlogs238

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d3 ай бұрын

    අනේ plz මේ voice අයින් කරන්න ...ඉස්සර තිබුනා වගේ baground music එකක් විතරක් දෙන්න .....මං මේ කතාව 10 පාරකට වැඩිය කියෙව්වා ...ඒ තරම්ම ලස්සනයි මධු සමයදි දුටු ඈ .....♥️baground sound එකත් එක්ක කියවපු අය දන්නවා ඒකේ තියෙන ලස්සන .....♥️ මේ voice එකත් එක්ක අහන්න බෑ ....😢 මෙහෙම කියවනකොට එපාවෙනව ....plzzzzzzz

  • @amilaVlogs238

    @amilaVlogs238

    3 ай бұрын

    Mekai nanga mamath kamathi voice nathiwa ikmanata kataha danna eath youtube community guide lines case eka nisa voice noda inna ba ,,,pls sounds adu karala kiyawanna

  • @user-wg7fu1if6d

    @user-wg7fu1if6d

    3 ай бұрын

    @@amilaVlogs238 හ්ම්ම්ම්ම් ! I can understand your condition 😞 rply එකට බොහොම ස්තූතී ....දෙයක් කියන්න ඕනී ඔයාට ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක් ....ඇත්තටම රචිකාවක්ද රචකයෙක් ද කියන්න දන්නේ නෑ ...කොහොම වුනත් ලස්සන අදහස් තියෙන මිනිස්සුන්ව එක තැනකට සම වද්දවන්න පුලුවන් කියවන අයට චිත්තරෑප මැවෙන තරමට අතිශයින්ම ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක් ....personally stressful දවස් වලට stress relief එකක් විදිහට ඔයාගේ novel එක හුස්මටම මං කියවනවා ....most favourite "මධු සමයදී දුටු ඈ " 😘♥️ 10 වතාවක් විතර කියෙව්වා ....කොටින්ම මං මේ කියපුව නවකතා 5 වගේ download කරා ....ඕනී වෙලාවට කියවන්න ...ඒත් එකපාරටම ඒ download vedio disspear වෙලා තිබුනා ...එතකොටම මං හිතුවා youtube chanel hack වෙන්න වත් ඇති කියලා ....කොහොමහරි ආයමත් අපිට රසවිදින්න පුලුවන් රසට ලියපු නවකාතා අරගෙන ආවට thanks a lot ...!! මධු සමයදී දුටු ඈ ,නපුරැ මනමාලයා, දඩබ්බර ඇමති ප්‍රේමය නපුරැ මස්සිනා , නාකී මනමාලයා Thanks for it ♥️😘ඔයාගේ නවකතා කෙටිකතා ලිවීමේ හැකියාව තවත් වර්ධනය කරගන්නට, තව තවත් ලස්සනට ලියන්න හැකිවේව කියලා මං මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ... !! Good luck ...!😘♥️

  • @VijendranVije-ho6od
    @VijendranVije-ho6od3 ай бұрын

    ගොඩක් ලස්සන කතාවක් අවසනයත් ලස්සනයි ❤

  • @manjulaamarasena9086
    @manjulaamarasena90863 ай бұрын

    කතාව නම් ලස්සනයි. නිෂූ පුංචි කාලෙ දුක් විදලා පස්සෙ සතුට හොයා ගත්තා.... ඒත් පුංචි කාලේ ඉඳලා මැදිවිය පහු කරමින් තාමත් දුක් විඳින මං වගේ නිෂූලා තව කොච්චර ඇතිද. ඒ ජීවිත වලට කවදා හඳ පායයිද😢😢😢

  • @s.s.k3568

    @s.s.k3568

    Ай бұрын

    Kawadawath ne nangi..api upan gei pawkariyo

  • @DinushaPriyadarshani-xd4rl

    @DinushaPriyadarshani-xd4rl

    3 күн бұрын

    Mama වගේ

  • @renukaperera3908
    @renukaperera3908Ай бұрын

    Ane kathawa godak lassanayi hamotama adarsayak mewa kiyawal hadenna puluwannam budu saranayi jesu pihitayi

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo2 ай бұрын

    ලස්සනයි .හොඳ කතාවක් .❤❤❤👍👍

  • @user-qz1cs8vg8y
    @user-qz1cs8vg8y3 ай бұрын

    ලස්සනයි කතාව.❤❤❤❤

  • @dinushadamayanthi2205
    @dinushadamayanthi22053 ай бұрын

    Harima lassanaii katawa .. ❤❤❤ kandulut awa as walata 🥺🥺

  • @faizamohammed5989
    @faizamohammed59893 ай бұрын

    Very nice story Voice with Thanks Good Luck God Bless From Oman

  • @r.pdayani3155
    @r.pdayani31553 күн бұрын

    ලස්සනයි නව කතා wa ලස්සන පවුල් k adare ta karanna බැරි දෙයක් නොමැති tharam ❤❤❤❤❤❤❤❤

  • @user-hz6yl1ew2x
    @user-hz6yl1ew2x2 ай бұрын

    Lassana katavak.kiyavanakota adenava.kotharam hoda minissu innavada kiyala.thava kata denna .asa hithenava kiyavanna.thanks

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq3 ай бұрын

    Wenasmawidiye katawak.Hari Lassanai.

  • @user-el3lf1cb2z
    @user-el3lf1cb2z3 ай бұрын

    හරිම ලස්සනයි. හදවතට දැනෙන්න ලියා තිබුනා.

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188Ай бұрын

    Godak lassana wenas vidiyata liuwa kathawak thawath kathawak denna

  • @ChumulChumul
    @ChumulChumul2 ай бұрын

    ⁣ගොඩක්ම ලස්සන කතාවක්.

  • @RushanManjula
    @RushanManjula14 күн бұрын

    Marama lassana නව කතාවක්. Katawa kiyawaddi ඇස් 2 කදුලු ආවා me wage tawath lassana නව කතා ලියන්න ඉස්සරහට

  • @thangapathirana2030
    @thangapathirana20302 ай бұрын

    Godak lassanai attatama katawak wage hitatama denuna thank you

  • @niroshasanjeewani7551
    @niroshasanjeewani75513 ай бұрын

    Harima ලස්සනයි me kathwa.hari asawen kiyeuwa

  • @anilhemantha1635
    @anilhemantha16352 ай бұрын

    Aththatama. Kathawa harima lassanai

  • @user-vu3nt4zj5d
    @user-vu3nt4zj5d2 ай бұрын

    Harima lassana adrniya katavk ada ada baluve apita koinda aevage hasbnla labenne giyaatmavla krapu pu athi oyta godak pin me vage kata danavta venadata kicima vdaknati telidrama baluve kammli kamayavagnna me kata hambunta passe velavt madi vdatika krala evarvelane balnna venne nattan mase antimata padinane godak pin navatat budusarni

  • @user-ht8gc2im3u
    @user-ht8gc2im3u3 ай бұрын

    Harima lassanai bawanawak wage

  • @gayanikoshila
    @gayanikoshila3 ай бұрын

    Godak asawen beluwe. Ma wage adare karana aya innawada kiyala hitha gannabeha . Ehama innawanam godak sathutin a aya jiwath wenawa athi. Thank you lassana kathawak dunnata . Budu sarani . Adarei godak ❤❤❤❤❤❤❤❤

  • @nishanirathnayaka127
    @nishanirathnayaka1273 ай бұрын

    ගොඩක් ලස්සන කතාවක් තව එකක් දෙන්න අපි බලන් ඉන්නවා

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi59602 ай бұрын

    වොයිස් හොදමදි.සජීවි බවක් නැ.හරියට පාඩම් පොත කියවනවා වගේ

  • @SrimaliSamarawickrama-mu5re

    @SrimaliSamarawickrama-mu5re

    Ай бұрын

    තාම පුරුදු වෙනවනේ මිස් ඔය මගේ පලවෙනි voice එක thank you comment එකට.

  • @user-zj2rq3wt9i
    @user-zj2rq3wt9i14 күн бұрын

    මේකතාව ඇතුලෙ මං ජීවත්වුණා කියලා හිතුනා💕

  • @user-vp2wm1bf1p
    @user-vp2wm1bf1p3 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @DanushikaDilhani
    @DanushikaDilhani2 ай бұрын

    Pudumakara lassanak...asata unana kadulau nawththagena kathawa kiyewwe harima amaruwen...hama hagermakinma,hama badeemakinma poorna kathawak...

  • @rathayayavilasini644
    @rathayayavilasini6443 ай бұрын

    ලස්සනම ලස්සන කතාවක්....❤❤❤...මෙ කතාව අහපු කෙනෙක් ගෙ අැස් දෙකෙන් කදුලක් නාව නමි තමා පුදුම...ඒ තරමට හැගිමි බර ❤❤ලස්සනම ලස්සන කතාවක්❤Thaks❤

  • @Nishanthi-yp2wm
    @Nishanthi-yp2wm3 ай бұрын

    Harima lassana kathawaka hari asawen kiyeuwa thawath me wage lassana kathawaka ikmanata danna❤❤❤❤❤

  • @shakilamanori5146
    @shakilamanori51462 ай бұрын

    KATHAWA ලස්සනයි .ඒත් ඔයා සිංදු nam කියන්න එපා .එතකොට අහන් ඉන්න epa වෙනවා .good luck .

  • @amilaVlogs238

    @amilaVlogs238

    2 ай бұрын

    😁😁😁😁😁

  • @ChamilaDilrukshi-xt2hj
    @ChamilaDilrukshi-xt2hj17 күн бұрын

    Man kiyawapu lassanama kathawa. Thanks.

  • @Tanu-yj3yc
    @Tanu-yj3yc2 ай бұрын

    kathawa godak lassanai.❤❤❤

  • @rasinijayawardhana
    @rasinijayawardhana3 ай бұрын

    ගොඩක් ලස්සන කතාවක් ❤

  • @wathsalanilmini7135
    @wathsalanilmini71354 күн бұрын

    කතාව ලස්සනයි .voice දාන්න එපා ,කතාවෙ ලස්සන නැති වෙනවා..voice ඕනිම නම් පොඩ්ඩක් වෙනස් කරන්න ..voice match වෙන්නෙ නෑ.

  • @jmvgunasekara2287
    @jmvgunasekara22873 ай бұрын

    Harima lassanai.sabe loketh mewan aya innawanam kochchara hodad

  • @nilukashamali5084
    @nilukashamali50842 ай бұрын

    Nice story

  • @achiniachini3562
    @achiniachini356212 күн бұрын

    කතාව හරිම ලස්සනයි.......

  • @wasanthajayasekara1938
    @wasanthajayasekara19382 ай бұрын

    හරිම ලස්සනයි

  • @ugithkumari4790
    @ugithkumari47903 ай бұрын

    Ane lassni kathawa

  • @user-mu8zk1gz5q
    @user-mu8zk1gz5q3 ай бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @chamarikanchana2662
    @chamarikanchana26623 күн бұрын

    ලස්සනයි kathawa ❤️🌹🥰

  • @sachniruwanpathirana2295
    @sachniruwanpathirana2295Ай бұрын

    කතාව ලස්සනයි ❤

  • @user-dr4qd2ye1n
    @user-dr4qd2ye1n3 ай бұрын

    Harima lassanai

  • @shiranpranandu1766
    @shiranpranandu17662 ай бұрын

    Mara lassanai aeka digatama kiyagana giya ❤❤❤ae wage hasbenla nendammala labanna sasare pin karapu ayata tamai

  • @AnujaKumarei
    @AnujaKumarei14 күн бұрын

    ගොඩක් ලස්සනයි

  • @chandimasadamali244
    @chandimasadamali2443 ай бұрын

    Nice store .good luck .

  • @dinuperera9721
    @dinuperera97213 ай бұрын

    Harima lassanai ❤, fantastic 😍

  • @kumudukumari5113
    @kumudukumari51133 ай бұрын

    Godak Lassanai❤

  • @user-uf5ui6fz5v
    @user-uf5ui6fz5v3 ай бұрын

    අහාග හිට්යට මදි හරිම ආදරේ කතාවක් ලස්සනයි ❤❤❤

  • @d.madusanka3548
    @d.madusanka35482 ай бұрын

    Maarama asa hithena kathawak ❤❤❤❤❤❤

  • @danunews6786
    @danunews67863 ай бұрын

    ලස්සනයි කතාව

  • @wasanthakumari9071
    @wasanthakumari90712 ай бұрын

    HARIMA LASSANA KATHAWAK.SABA JIVITHE MEHEMA SAMIYEK INNAWANAM GAHANU API KOCHCHARA SATHUTUDA .LAGADIMA AAI KATHAWAK DANNA ME KATHAWA HARIMA LASSANAI ❤❤❤❤❤❤.

  • @user-vw3rv2jr8r
    @user-vw3rv2jr8r20 күн бұрын

    හරිම ලස්සන කතාවක් ❤

  • @user-gm6oj7bv3d
    @user-gm6oj7bv3d7 күн бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @SanjeewaniWejerathna
    @SanjeewaniWejerathna9 күн бұрын

    හරි ලස්සන කතාවක්

Келесі