යථාර්ථයේ ජීවත්වෙන්න | Sinhala Love Motivational Video | Sidangana

Пікірлер: 5

  • @pasiyad7867
    @pasiyad7867 Жыл бұрын

    Niyamai 😘😘

  • @ishanmiyuranga6717
    @ishanmiyuranga6717 Жыл бұрын

    ඇත්තක් අක්කේ...😊❤️. හැබැයි ඔයා ඉන්නෙ අවුලක...එහෙම නේ...??

  • @kasun8819
    @kasun8819 Жыл бұрын

    🥰

  • @littlequeen7339
    @littlequeen7339 Жыл бұрын

    මං වයස 23 දී ආදරය කරන්න පටන් ගත්තා. 26 දී එයා මාව දාලා ගියා. මං පුදුම දුකක් විඳෙව්වා. අවුරුදු 2 ක් උනා මං OKAY වෙන්න. ඒ අවුරුදු 2 තුල එයා MARRY කරලා කියලා ආරංචි උනා. හ්ම්ම්ම්.... පස්සේ මට 32 දී ආදරය කරන්න ගත්තා. ( අවුරුදු 6 SINGLE LIFE ) පුදුම ආදරයක් මට ලැබුනා එයාගෙන්. කලින් AFFAIR එක කැඩුනේ මේ ආදරය ලැබෙන්න ඕන නිසා කියලා මං හිතපු දවස් අනන්තයි. අවුරුදු 5 ක් ආදරය කලා. දැන් එයාට මාව එපා වෙලා මාව එයාගේ පවුල කට්ටියත් කැමති නෑ කියලා මාව දාලා ගියා. දැන් මාසයකට වැඩී. ඒ මාසය ඇතුලත එයා ENGAGE වෙලා. මං දැන් හරිම දුකින් අඬමින් තමා දවස ගෙවන්නේ. කියා ගන්න බැරි වේදනාවකින් ඉන්නේ. මං විශ්වාස කරපු අය හිතා ගන්න බැරි විදිහට වෙනස් උනා. ජීවිතයේ සතුට කියන දේ නැත්තටම නැති වෙලා ගිහිං හමාරයි. දැන් වයසත් ගිහිං 37 වයස.

  • @ishanmiyuranga6717

    @ishanmiyuranga6717

    Жыл бұрын

    මට මං ගැනත් බය හිතෙනව 😔💔

Келесі