✝️️ අලංකාර නමස්කාර ගීතිකා පෙළක් | Sinhala geethika | වචන සමගින් | Sinhala Christian Song | NON STOP

Музыка

ජේසු පිහිටයි !
🌀නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.
(ශු. යොහන් 4:23)
🔹නමස්කාරය සත්යය දක්වාම අපව විවෘත කරයි .
❤️ Worship with us | සිංහල ලස්සන ගීතිකා එක දිගට අහන්න
▬ Contents of this video ▬
🔰 Timestamps 🔰
✝️️ 00:00- මා වෙනුවෙන් ලොව වෙනුවෙන්
✝️️ 01:45- උත්තනාවූ යේසුනි
✝️️ 03:57- ප්‍රේමේ නඳිය ගලයි
✝️️ 07:01- බලය ඒ් නාමයෙන්
✝️️ 10:18- ස්තුතියි ස්තුතියි ස්තුතියි
✝️️ 12:56- හා හාලේලුයියා
✝️️ 15:34- අහස්තලය දෙවිඳුගේ මහිමය පවසයි
✝️️ 18:04- මා දිවි තිබෙන තුරා
✝️️ 20:19- මා ගන්නා හුස්මක් පාසා
✝️️ 22:27- මෙතරම් දුර ගෙනාවේ
✝️️ 24:34- සතුරු බලකොටු බිද හෙලා
✝️️ 26:15- සියලු දේ සපයන
✝️️ 00:00- Maa Wenuwen Lowa Wenuwen
✝️️ 01:45- Uttana Wu Jesuni
✝️️ 03:57- Preme Nadiya Galai
✝️️ 07:01- Balaya E Namayen
✝️️ 10:18- Sthuthi Sthuthi Sthuthi
✝️️ 12:56- ha hallelujah
✝️️ 15:34- Ahasthalaya deviduge namaya pawasai
✝️️ 18:04- ma divi thibena thura
✝️️ 20:19- Ma Ganna Husmak Pasa
✝️️ 22:27- metharam dura genawe samidun
✝️️ 24:34- Sathuru balakotu bidahela
✝️️ 26:15- Siyalu De Sapayana
සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට වේවා.. 💜️
✝️️ Worship with us Chennel එක SUBSCRIBE කරලා හැමදාම ඔබේ යාච්ඤාවට අර්තවත් ගීතිකාවක් එකතුකරගන්න.
⭕ තව බොහෝ දෙනෙකුට ආශීර්වාදයක් වන පිණිස share කරන්න. ඔබත් ඒ අප්‍රමාණ ආශිර්වාදය ලැබගන්න.
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon.
✅ kzread.info/dron/EvE.html...
--Credits--
🙏We give Thank for all the Respective Artists who wrote these amazing Songs.🙏
🙏මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.🙏
ඔයාලා කැමති ගීතිකාවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න . අපි එය ඉක්මනින් ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.
❤Sincere thanks and regards!❤
ඔබ සැමට ස්තූතියි.
ජේසු පිහිටයි... 🙏

Пікірлер: 32

  • @chamaarik9496
    @chamaarik94962 жыл бұрын

    අමේන් අමේන් ජිවමාන දේවිදුන්ට මහිමය වෙවා ....අනර්ගමත් නමස්කාරයකි 🙏🙏🙏🙏

  • @swarnagamage8693
    @swarnagamage8693 Жыл бұрын

    ආමෙන් හාලේ ලුයියා දෙවියන් වහන්සේට නමස්කාර වේවා ස්තුති වේවා

  • @nagarajuchitra2525
    @nagarajuchitra25252 жыл бұрын

    *MA divi thibena thura, oba namadinnam, MA pawathina thura obawa soyannam, MA sithe ashawa oba deka gannai, devide mage devide.... //sthuthi mage deviyan wahansa., siyalu mahimaya, gaurawaya jeewamana jesu devidunta pamanakma wewa! Amen

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @nilankasandamali7509
    @nilankasandamali75092 жыл бұрын

    හාලේලුයා ස්වාමින්වහන්සේට ප්‍රසංසාවේවා . හදවතට දැනෙන ගීතිකා පෙලක් .ඔබ සැමට දේව ආශිර්වාදය ,ආලේපය ,අනුග්‍රහය දිනපතා ලැබේවා .ජේසු පිහිටයි

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය. ගීතාවලිය 34:1

  • @swarnagamage8693
    @swarnagamage8693 Жыл бұрын

    දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්රසන්සා වේවා හලේ ලුයියා

  • @trishu9199
    @trishu91992 жыл бұрын

    හලේලුයා...හලේලුයා...හලෙලුයා....අහසත් පොලවත් මවා පැ මගෙ ජිවමාන දේව් පියානනි..ඔබ මට දුන් කරුනව,දයාව,සෙනෙහස නිසා ස්තුති වෙවා...මහිමය වේවා...ගවුරව වේවා...මාගේ එකම ගැලවුම් කර දෙව් පියානන් ඔබය..ආමෙන්

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @skumari1968
    @skumari19682 жыл бұрын

    🗣️🙏♥️🗣️🙏♥️🗣️🙏♥️

  • @anandadesilva6710
    @anandadesilva67102 жыл бұрын

    God Bless world persons Amen Jesus ..

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙌 ජීවත්ව සිටින සියල්ලෙනි, ස්වාමින්ට ප්‍රශංසා කරමු! 👏🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @akskweerasinghe9807
    @akskweerasinghe98072 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🏘️

  • @k.dinushadinu4994
    @k.dinushadinu49942 жыл бұрын

    ❤❤❤❤❤

  • @davidmanjula4724
    @davidmanjula47242 жыл бұрын

    Swaminta prasansa wewa

  • @pierischrisanthi9096
    @pierischrisanthi90962 жыл бұрын

    I receive all blessings n the favour of God in the Name of Jesus.....giving Glory to God alone....! Amen n Amen. May u all too be blessed abundantly in the name of Jesus!!!!!!

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    the Lord will remember you for good. He will cause His face to shine upon you. He will bless you and arise for your help in any situation of your life.

  • @patabendigedon1372
    @patabendigedon13722 жыл бұрын

    Praise the lord Amen hallelujah 🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @kanujaushani5151
    @kanujaushani51512 жыл бұрын

    Amen 🙏 🙏 🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    “ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමින් වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක් වලින් ඔවුන් ගැළවූ සේක” (ගීතාවලිය 34:17).

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna57792 жыл бұрын

    Amen 🙌

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙌 ජීවත්ව සිටින සියල්ලෙනි, ස්වාමින්ට ප්‍රශංසා කරමු! 👏🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @pierischrisanthi9096
    @pierischrisanthi90962 жыл бұрын

    I thank You for all these lovely n meaningful songs that help us to glorify God n lift The name of Jesus in high!!!!!!!🙏🙏🙏🙏🙏 May u be blessed abundantly to bring more people to Glorify God... Hallelujah!!!!!

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    the Lord will remember you for good. He will cause His face to shine upon you. He will bless you and arise for your help in any situation of your life.

  • @kperera1882
    @kperera18822 жыл бұрын

    Amen 🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @needon4984
    @needon49842 жыл бұрын

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    -- ALL GLORY AND HONOR TO OUR LOVING JESUS ALONE ---

  • @malikamalika8737
    @malikamalika87372 жыл бұрын

    ආමෙන්.ආමෙන් හලේලුයියාපියණනි

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

Келесі