No video

“පර්වතේ” Sinhala Cover Song “Chattan”

Contactless Recorded Hymn (Phone Recorded Hymn )
Lyrics
කුණාටු මධ්‍යයේ ඔබ මා එසවූයේ
ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි
ගෙවුනු අතීතයෙ ඔබ මා අසලින් සිටියේ
මේ මොහොතේ පවා ඔබ මා තුලම ඉන්නේ
මතු පැමිණෙන කාලෙදීත් ඔබ සිටින්නේ
මෙහි හමනා කුණාටුවේ
ඔබමයි මගේ පර්වතේ
නැගී එනා රළ පහාරෙ
පිය සටහන් ඔබෙ ජේසුනි
රොගිව සිටියදි ඔබ මා එසවුයෙ
මාගෙ දෙවිදුනි, ඔබ මා සුවය වේ
ගෙවුනු අතීතයෙ ඔබ මා අසලින් සිටියේ
මේ මොහොතේ පවා ඔබ මා තුලම ඉන්නේ
මතු පැමිණෙන කාලෙදීත් ඔබ සිටින්නේ

Пікірлер: 33

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe5 ай бұрын

    Obamai Ape.parwathe.

  • @pierischrisanthi9096
    @pierischrisanthi90963 ай бұрын

    May God bless each one of You... Beautiful lyrics that strengthen out faith...!!! Glory to God hallelujah!!!!🙏🙏🙏🙏🙏🙏

  • @graceperera9236
    @graceperera923610 ай бұрын

    Praise the Lord

  • @rosekusum9875
    @rosekusum98757 ай бұрын

    Praise the Lord 🙏

  • @TuderPhillips-wl2wt
    @TuderPhillips-wl2wt10 ай бұрын

    Nice song❤

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53Ай бұрын

    ස්තුතියි ජෙසු සමිඳුනි 🙏🙏 😊

  • @shiromithissera5521
    @shiromithissera55212 жыл бұрын

    ප්‍රශාන්සා වේවා,පියාණනී..

  • @sandadothata
    @sandadothata3 жыл бұрын

    Felt this one greatly. Much love to all dear CRL brothers and sisters in Christ.

  • @anomavaas3410
    @anomavaas34103 жыл бұрын

    God gifted you all with a beautiful voice..We Love the hymn❤...May God bless the CRL team🙏

  • @jaanunisansala1345
    @jaanunisansala13453 жыл бұрын

    Beautiful 🙏 praise the lord!!!

  • @henryphillipsz8953
    @henryphillipsz8953 Жыл бұрын

    Beautiful hymn. May God bless you 🙏

  • @udsnishantha
    @udsnishantha Жыл бұрын

    Waaw Wonderful Hymn

  • @TheChrishan1987
    @TheChrishan19873 жыл бұрын

    Praise The Lord

  • @chamindathushara707
    @chamindathushara7073 жыл бұрын

    🔥Praise the lord 🔥

  • @hamangunatilake1135
    @hamangunatilake11353 жыл бұрын

    Praise The Lord!

  • @dhammi8602
    @dhammi86022 жыл бұрын

    ජේසු .පිහිටයි 🙏🙏🙏❤️

  • @cccccmm
    @cccccmm3 жыл бұрын

    praise the lord 🙏

  • @rukmalgregory210
    @rukmalgregory210 Жыл бұрын

    Deviyan wahanseta prasansa wewa

  • @dilukshangayan7925
    @dilukshangayan79252 жыл бұрын

    ජේසු මාගෙ ජීවිතයම 🙏🙏🙏🙏💟💟

  • @ZesiWarld2023
    @ZesiWarld2023 Жыл бұрын

    Amen ❤❤❤

  • @dewkumarage8363
    @dewkumarage83633 жыл бұрын

    Beautiful!!! Praise the lord!!

  • @maristellagertrude6499

    @maristellagertrude6499

    Жыл бұрын

    Praise the lord

  • @indikasenanayake5708
    @indikasenanayake57083 жыл бұрын

    Praise the Lord ☘️🙏🏼

  • @dilukshangayan7925
    @dilukshangayan79252 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏💟

  • @indikasenanayake5708
    @indikasenanayake57083 жыл бұрын

    Praise the Lord 🙏🏼☘️

  • @navo3911
    @navo39113 жыл бұрын

    Praise the Lord🙌🏻 , Good Job Guyss♥️

  • @sunshinemilan5623
    @sunshinemilan5623 Жыл бұрын

    ලැජ්ජ නැද්ද වෙන අයගේ ගීතිකා වල වචන හොරකන් කරන්නේ , මේ දෙවියන් වහන්සේගේ වැඩක් නේද 😡

  • @sunshinemilan5623

    @sunshinemilan5623

    Жыл бұрын

    kzread.info/dash/bejne/Z6hou8p-fsfVXc4.html

  • @chandralathachandralatha3072

    @chandralathachandralatha3072

    6 ай бұрын

    Mkkd oyh kynne

  • @chandralathachandralatha3072

    @chandralathachandralatha3072

    6 ай бұрын

    Ek cover geethikawk

  • @rosekusum9875
    @rosekusum98758 ай бұрын

    Praise the Lord 🙏

Келесі