No video

Sinhala Arduino Tutorial 03 - Integers, For loop, Simple Knight Rider pattern

වැඩි විස්තර - nisalhe.com/
ආර්ඩුයිනෝ බඩු online ගෙන්වගන්න - www.banggood.c...
Arduino Starter kit එකක් - www.banggood.c...
අද මම මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ කොහොමද අපි ආර්ඩුයිනෝ එක්ක ඉන්ටිජර් (int) සහ for loop එකක් පාවිච්චි කරන්නෙ කියල. ඒකත් එක්ක නයිට් රයිඩර් LED pattern එකක් හදන විදියත් තියනව. ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකෙන් එහෙම කෝඩ් අරන් එක එක දේවල් කලාට ඒවයින් වෙන්නෙ මොකක්ද කියල හරියටම අදහසක් නෑ. ඒක නිසා හැමෝටම ඉගෙන ගන්න පුළුවන් විදියට වීඩියෝ එක හදන්නයි උත්සාහ කලේ. වීඩියෝ එක බලලා මොකක් හරි තෙරුනේ නැති තැනක් තියනවා නම් කියන්න. ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.
අනිත් Knight Rider වීඩියෝ එකේ ලින්ක් එක- • Arduino Knight Rider E...
arduino sinhalen sinhala tutorial sri lanka arduino uno mega gear learn guide srilanka 3 integer int for loop control structure for loop knight rider simple led light pattern kit by Nisal Hewagamage | NisalHe | Sri Lanka

Пікірлер: 419

  • @hasithaprasad6817
    @hasithaprasad68177 жыл бұрын

    මල්ලි හරි වටින වීඩීයො එකක් ඔයාගෙ පැහැදිලි කිරීම අති සාර්ථකයි. තමන් දන්න දේ අනිත් අයට නිර්ලෝභීව කියා දීම හරි වටින දෙයක්.

  • @NisalHewagamage

    @NisalHewagamage

    7 жыл бұрын

    ස්තූතියි අයියා

  • @rasikaperera5832

    @rasikaperera5832

    3 жыл бұрын

    මම නයිට්රයිඩර් සර්කිට් එකත් හැදුව.මාර සතුටුයි.මේව දන්න කෙනාට මේ මාව හෙන ජෝක් අැති.එ් උනාට මටත් ඉගෙන ගන්න ඕනි. ***මට දැන ගන්න ඕනි එකම බල්බ් එකේ පාට දෙකක් තියෙද්දි එ් පාට දෙක දෙපැත්තට නයිට්රයිඩර් හදන්න ලියන විදිය. *** අනික ලයිට් එක පාරට නිවනනෙ නැතුව අැදිල යන විදියට ලියන විදිය දැන ගන්න ඕනි.දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

  • @udaramadhusanka5663

    @udaramadhusanka5663

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @ramenx3175

    @ramenx3175

    2 жыл бұрын

    @@rasikaperera5832 කමෙන්ට් එකේ රගන්න එපා.උබ මෙතන රගන්න රනිල්ද?🖕

  • @kavindudilhara4153

    @kavindudilhara4153

    2 жыл бұрын

    @@ramenx3175 රනිල් රගනවද බන් දන්නෙ නැති නිසා අහන්නෙ 😂🤣

  • @hebandula
    @hebandula6 жыл бұрын

    තමන්ගේ මවුබාසාවටත් ජනතාවටත් කරන සේවයට ස්තුගියි.

  • @sanjeewasamarasinghe360
    @sanjeewasamarasinghe3606 жыл бұрын

    Programing කියන එක එපා වෙලා හිටිය විෂයක්. ඒත් ඔයාගේ Programing කියල දෙන විදිය හරිම සරලයි. ඒ වාගේම ඕන කෙනෙක්ට තෙරේනවා. මං හිතන්නේ මට තේරුණා කියන්නේ වෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන. ඉල්ලීමක් කරන්න කැමතියි පුළුවන්නම් Java වගේ Programing Language එකක් ඔයාගේ Channel කරන්න. ඒක ගොඩක් වටිනවා. සුභ පතනවා හදවතින්ම. තව දෙයක් කියන්නෝන මම Arduino Course එකක් සල්ලි වලට කරන්න ගියා එයාලා ලොකු මුදලක් අයකරා. මගේ යාළුවො නම් ගියා. හැබැයි ඒ දැනුම ඔයාගේ දැනුමට ලංකරන්නවත් බෑ. ඔයා මේ නොමිලේ කරන සමාජ සත්කාර්යයට ගොඩක් පිං මල්ලි. ජය වේවා!!!

  • @ruchithhansanarodrigo5304

    @ruchithhansanarodrigo5304

    5 жыл бұрын

    Aiya robo kenek hadana widiha kiyala dennako

  • @dilshan8059

    @dilshan8059

    4 жыл бұрын

    math ara udemy crs ekk gththa aiye nisal aiya kyla dna thrmmvath kyla dnne na

  • @Goutham4458

    @Goutham4458

    Жыл бұрын

    @@ruchithhansanarodrigo5304 obstacle avoding robot kiyala serch karanna

  • @kasundigital
    @kasundigital6 жыл бұрын

    සුපිරි Tutorial ටික මල්ලි. හොද තේරෙන විදියට කියලා දෙනවා. අද තමා ඔයාගේ චැනල් එක දැක්කේ. දිගටම කරගෙන යන්න

  • @dilumacademy7674
    @dilumacademy76742 жыл бұрын

    ayiya හරි වටින වීඩීයො එකක් ඔයාගෙ පැහැදිලි කිරීම අති සාර්ථකයි. තමන් දන්න දේ අනිත් අයට නිර්ලෝභීව කියා දීම හරි වටින දෙයක්

  • @rasanjanavishwageeth4890
    @rasanjanavishwageeth48903 жыл бұрын

    මේ වෙනකල් බලපු සුපිරිම Ardunio video ටික .. Good luck & All the best❤️

  • @helithasri8092
    @helithasri80927 жыл бұрын

    ayye පැහැදිලි කිරීම අති සාර්ථකයි.....දිගටම මේ පාඩම කරගෙන යමු........ GOOD LUCK AYYE

  • @bkdcooray1
    @bkdcooray18 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි සහෝ............මේ කරන සේවයට , සහ උදවු උපකාර වලට. මම Electronics වලට ගොඩක් උනන්දු නමුත් Arduino වලට ආස නොවුනෙ ,ඇත්තටම ඒක ගොඩක් සංකීර්ණ නිසයි. මේ ලඟකදි තමයි ඔයාගෙ Vedio ටික බලන්න ලැබුනේ. ඇත්තටම ඒ Vedios ටික හරිම පැහැදිලිව , නිරවුල්ව ඔයා පැහැදිලි කරල තියෙනවා . මුල ඉඳලම ඉගෙන ගන්න අපි වගේ අයට ඉතාමත්ම වටිනවා. මම අද තමයි මුලින්ම Arduino පටන් ගත්තෙ . ඒත් මට පොඩි ගැටලුවක් ආවා. ඒක ඇත්තටම ඔයාගෙ lessons වලවත් programing වලවත් Arduino board එකේවත් නෙවෙයි. මම හිතන්නේ compiler එකේ හෝ මගෙ machine එකේ ලෙඩක්....පටන් ගන්න කොටම මෙ වගේ ලෙඩක් ආවම ඇත්තටම අවුල්.....පුලුවනි නම් මට උදවු කරන්න. ප්‍රශ්ණය text කරන්න අමාරුයි ගොඩක් දිග නිසා. හැකි නම් ඔයාගෙ Tel No:එක දෙන්න. යටින් මට ආව error message එකත් එවනවා. Arduino: 1.6.9 (Windows 8.1), Board: "Arduino/Genuino Uno" D:\Arduino\hardware\tools\avr/bin/avr-ar: unable to rename 'core\core.a'; reason: Permission denied exit status 1 Error compiling for board Arduino/Genuino Uno. ***Arduino: 1.6.9 (Windows 8.1), Board: "Arduino/Genuino Uno" D:\Arduino\arduino-builder -dump-prefs -logger=machine -hardware "D:\Arduino\hardware" -tools "D:\Arduino\tools-builder" -tools "D:\Arduino\hardware\tools\avr" -built-in-libraries "D:\Arduino\libraries" -libraries "C:\Users\BKD\Documents\Arduino\libraries" -fqbn=arduino:avr:uno -vid-pid=0X2341_0X0043 -ide-version=10609 -build-path "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp" -warnings=default -prefs=build.warn_data_percentage=75 -verbose "E:\Arduino\one\one.ino" D:\Arduino\arduino-builder -compile -logger=machine -hardware "D:\Arduino\hardware" -tools "D:\Arduino\tools-builder" -tools "D:\Arduino\hardware\tools\avr" -built-in-libraries "D:\Arduino\libraries" -libraries "C:\Users\BKD\Documents\Arduino\libraries" -fqbn=arduino:avr:uno -vid-pid=0X2341_0X0043 -ide-version=10609 -build-path "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp" -warnings=default -prefs=build.warn_data_percentage=75 -verbose "E:\Arduino\one\one.ino" "D:\Arduino\hardware\tools\avr/bin/avr-g++" -c -g -Os -w -std=gnu++11 -fno-exceptions -ffunction-sections -fdata-sections -fno-threadsafe-statics -w -x c++ -E -CC -mmcu=atmega328p -DF_CPU=16000000L -DARDUINO=10609 -DARDUINO_AVR_UNO -DARDUINO_ARCH_AVR "-ID:\Arduino\hardware\arduino\avr\cores\arduino" "-ID:\Arduino\hardware\arduino\avr\variants\standard" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\sketch\one.ino.cpp" -o "nul" "D:\Arduino\hardware\tools\avr/bin/avr-g++" -c -g -Os -w -std=gnu++11 -fno-exceptions -ffunction-sections -fdata-sections -fno-threadsafe-statics -w -x c++ -E -CC -mmcu=atmega328p -DF_CPU=16000000L -DARDUINO=10609 -DARDUINO_AVR_UNO -DARDUINO_ARCH_AVR "-ID:\Arduino\hardware\arduino\avr\cores\arduino" "-ID:\Arduino\hardware\arduino\avr\variants\standard" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\sketch\one.ino.cpp" -o "nul" "D:\Arduino\hardware\tools\avr/bin/avr-g++" -c -g -Os -w -std=gnu++11 -fno-exceptions -ffunction-sections -fdata-sections -fno-threadsafe-statics -w -x c++ -E -CC -mmcu=atmega328p -DF_CPU=16000000L -DARDUINO=10609 -DARDUINO_AVR_UNO -DARDUINO_ARCH_AVR "-ID:\Arduino\hardware\arduino\avr\cores\arduino" "-ID:\Arduino\hardware\arduino\avr\variants\standard" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\sketch\one.ino.cpp" -o "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\preproc\ctags_target_for_gcc_minus_e.cpp" "D:\Arduino\tools-builder\ctags\5.8-arduino10/ctags" -u --language-force=c++ -f - --c++-kinds=svpf --fields=KSTtzns --line-directives "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\preproc\ctags_target_for_gcc_minus_e.cpp" "D:\Arduino\hardware\tools\avr/bin/avr-g++" -c -g -Os -std=gnu++11 -fno-exceptions -ffunction-sections -fdata-sections -fno-threadsafe-statics -MMD -mmcu=atmega328p -DF_CPU=16000000L -DARDUINO=10609 -DARDUINO_AVR_UNO -DARDUINO_ARCH_AVR "-ID:\Arduino\hardware\arduino\avr\cores\arduino" "-ID:\Arduino\hardware\arduino\avr\variants\standard" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\sketch\one.ino.cpp" -o "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\sketch\one.ino.cpp.o" "D:\Arduino\hardware\tools\avr/bin/avr-gcc" -c -g -x assembler-with-cpp -mmcu=atmega328p -DF_CPU=16000000L -DARDUINO=10609 -DARDUINO_AVR_UNO -DARDUINO_ARCH_AVR "-ID:\Arduino\hardware\arduino\avr\cores\arduino" "-ID:\Arduino\hardware\arduino\avr\variants\standard" "D:\Arduino\hardware\arduino\avr\cores\arduino\wiring_pulse.S" -o "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring_pulse.S.o" Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\WInterrupts.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\hooks.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring_analog.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring_digital.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring_pulse.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring_shift.c.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\CDC.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\HardwareSerial.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\HardwareSerial0.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\HardwareSerial1.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\HardwareSerial2.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\HardwareSerial3.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\IPAddress.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\PluggableUSB.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\Print.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\Stream.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\Tone.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\USBCore.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\WMath.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\WString.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\abi.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\main.cpp.o Using previously compiled file: C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core ew.cpp.o "D:\Arduino\hardware\tools\avr/bin/avr-ar" rcs "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\core.a" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\wiring_pulse.S.o" "D:\Arduino\hardware\tools\avr/bin/avr-ar" rcs "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\core.a" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\WInterrupts.c.o" "D:\Arduino\hardware\tools\avr/bin/avr-ar" rcs "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\core.a" "C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\hooks.c.o" D:\Arduino\hardware\tools\avr/bin/avr-ar: unable to rename 'C:\Users\BKD\AppData\Local\Temp\build9c1365cda8434560769465b722a90e7e.tmp\core\core.a'; reason: Permission denied exit status 1 Error compiling for board Arduino/Genuino Uno.

  • @ishankumara1709
    @ishankumara17094 жыл бұрын

    දිගටම චැනල් එක කරන් යමු අයියෙ ඔයා ලස්සනට පිලිවෙලට පාඩම කියල දෙනව ගොඩක්ම සාර්ථකයි Good Luck 👍👍💪❤️

  • @KasunIshara
    @KasunIshara3 жыл бұрын

    පැහැදිලියි, නිරවුල්, නියමයි, thanks අයියේ ❤️

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Жыл бұрын

    ගොඩක් ස්තුතිය ,වටිනා අදහස් ගොඩක් පැහැදිලි කිරීම අති සාර්ථකව කලා

  • @dimithrix
    @dimithrix3 жыл бұрын

    Malli Thanks alot for your teaching I just finish Night rider with Arduino Its a dream come true from the childhood Thanks again

  • @NisalHewagamage

    @NisalHewagamage

    3 жыл бұрын

    Really happy 😍😍😍

  • @bpu_srilanka
    @bpu_srilanka7 жыл бұрын

    මල්ලි ඉතා වටිනා මෙහෙවරක් ඔයා කරන්නේ.පුංචි ප්‍රශ්නයක් අව මේ නයිට්රයිඩර් ලයිට් රන් කරණකොට loop එක වැඩ කරළා පලවෙනි වටය ගිහිල්ලා 5 න නතර වෙලා තියෙනවා මොකද ඒ

  • @shalondeclanz5904

    @shalondeclanz5904

    7 жыл бұрын

    breadboard eke diga athata gattama hariyatama dekata madin wen wela tynne.ewa atulen sambanda wela ne..arduino board eke anit ground ekta cable eka ghla board eke rina line eke anit bageta denna.

  • @champikawalpola2013
    @champikawalpola20136 жыл бұрын

    අයියේ ඹයා කියපු දේවල් වලින් මම ගොඞාක් දේ ඉගෙනගත්තා ස්තුතියි

  • @madurangidesilva259
    @madurangidesilva2592 жыл бұрын

    Good explanation putha .my son is interesting about these works..he is 10 years old..he done this by looking at your vedio .thank you so much..good luck for you future

  • @gamagehemaratne8919
    @gamagehemaratne8919 Жыл бұрын

    Excellent explanation. I understood the practical side of the "Variable", "Loop" in c language. Thanx.

  • @fernandoramsey7469
    @fernandoramsey74697 жыл бұрын

    malle I'm very appreciate your explanation of Aurdino programming .I hope more program interduce your chanel , and as l like your persons very important our country ..wish your all the best MALLE.

  • @pcrsiriwardana227
    @pcrsiriwardana2274 жыл бұрын

    I think your video Arduino video series is sri Lanka nomber 1 video series 🌐🗾🌍🌍🌍

  • @sucharafernando7151
    @sucharafernando71513 жыл бұрын

    පැහැදිලියි, නිරවුල්, නියමයි, thanks අයියේ ✔✔✔

  • @hdcreations111
    @hdcreations1113 жыл бұрын

    Breadboard ekt fix karana vidiha thawa tikak explain kala nm maru💯

  • @suranjithlwdd4007
    @suranjithlwdd4007 Жыл бұрын

    මල්ලියෝ පට්ට.නියමෙට කියලා දෙනවා.දිගටම කරගෙන යන්න.ඔයාට බුදු සරණයි.

  • @ajanthahimali8491
    @ajanthahimali84914 жыл бұрын

    Thanks ayye vedio eketa Good luck

  • @joachim3562
    @joachim35623 жыл бұрын

    Thanks a lot. I was able to understand very well as I have some programming knowledge. I encourage you to go up to remotely operated vehicle for parking and vehicle automation like blind spot monitoring and automatic emergency braking. Good luck.

  • @mihelaboy3159

    @mihelaboy3159

    Жыл бұрын

    👺

  • @dnparanagama7136
    @dnparanagama71363 жыл бұрын

    හොදට කියලා දෙනවා

  • @richardabekeerthi8183
    @richardabekeerthi81832 жыл бұрын

    දන්නේ නැති ගොඩක් දේවල් ඔළුවට යාළුවා බොහොම ස්තූතියි

  • @NisalHewagamage

    @NisalHewagamage

    2 жыл бұрын

    🙏

  • @thusharikalakmali4970
    @thusharikalakmali49702 жыл бұрын

    Ela kollo dhigatama karagena yanna Apith oyage passen ennam 👍

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema49182 жыл бұрын

    පුතා ඔයා ලස්සනට පැහැදිලිව කියලා දෙනවා,බුදු සරණයි

  • @dushananuradha1098
    @dushananuradha10982 жыл бұрын

    Thanks for this tutorial series. Has been a great help for me. Good luck bro..!

  • @user-si7lk6oo8o
    @user-si7lk6oo8o3 ай бұрын

    PAhadili kirima supiri... දීර්ඝායු වේවා..

  • @Rish_Bro
    @Rish_Bro2 жыл бұрын

    Arduino: 1.8.19 (Windows 10), Board: "Arduino Uno" Sketch uses 1156 bytes (3%) of program storage space. Maximum is 32256 bytes. Global variables use 9 bytes (0%) of dynamic memory, leaving 2039 bytes for local variables. Maximum is 2048 bytes. An error occurred while uploading the sketch This report would have more information with "Show verbose output during compilation" option enabled in File -> Preferences.

  • @Rish_Bro

    @Rish_Bro

    2 жыл бұрын

    erorr ekak

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera37537 жыл бұрын

    නියමයි මල්ලි..... නියමෙට පැහැදලි කරල තියෙනව.....

  • @charithravihara1151
    @charithravihara11513 жыл бұрын

    Good luck aiya 👍👍👍👍👍 ❤️❤️❤❤️

  • @kavishkagamage7305
    @kavishkagamage73054 жыл бұрын

    Mm aluthin gdk kemetthen hty mewa igen gnn.eth krmayk thbune ne.ayyeg me video tika mt gdaak udw una.mm ndnn dwl gdk igena gttha.thnk you so much ayye.digtm me wg video krnn.

  • @yasarangagayan3839
    @yasarangagayan38394 жыл бұрын

    ela nisal malli .. good luck

  • @LayaBro
    @LayaBro7 жыл бұрын

    අද තමා ෆොර් ලූප් එක හරියටම තෙරුනේ

  • @liyoshiyona
    @liyoshiyona3 жыл бұрын

    Wow 👍 step by step clear tutorial, thank you so much my dear 🙏

  • @NipunaLiyanage
    @NipunaLiyanage8 жыл бұрын

    දිගටම මේ පාඩම කරගෙන යමු මචන්!

  • @VihangatharuKavinda
    @VihangatharuKavindaАй бұрын

    වැඩේ නම් සුපිරී මචං ❤ පෝන් එකෙන් ic එකකට අප්ලෝඩ් කරන විඩිය කියල දෙන්න පුලුවන්ද

  • @shashikaladissanayaka9187
    @shashikaladissanayaka91875 жыл бұрын

    The videos are very good & my congratulation bro...🙂

  • @dilshani8472
    @dilshani84722 жыл бұрын

    බොහෝ ස්තූතියි 🙏 ගොඩක් වටිනවා

  • @stanleybulatsinhala4184
    @stanleybulatsinhala41848 жыл бұрын

    දිගටම මේ පාඩම කරගෙන යමු

  • @gaveensamarage2046
    @gaveensamarage2046 Жыл бұрын

    Very valuable video Mr.Nisal Wish you a great future! ----Gaveen Samarage----

  • @carlovers-rt2nw
    @carlovers-rt2nwАй бұрын

    හරි වටිනව අය්යෙ හොදට කරගෙන යන්න

  • @pathumganegoda8777
    @pathumganegoda87774 жыл бұрын

    Dear Nisal, below error comes when i compile Sketch uses 1110 bytes (3%) of program storage space. Maximum is 32256 bytes. Global variables use 9 bytes (0%) of dynamic memory, leaving 2039 bytes for local variables. Maximum is 2048 bytes.

  • @gimpediting5957

    @gimpediting5957

    2 жыл бұрын

    it is not an error... friend...

  • @TECHY-24
    @TECHY-246 жыл бұрын

    supiri kolloo..digatama karagena yanna...wish you all the best and thank you very much.me videos tika godak watinawa

  • @upaliwick1207
    @upaliwick12072 жыл бұрын

    ස්තූතියි පුතා ඔබගේ පැහැදිලි කිරීම් සාර්ථකයි.

  • @shashikamadushan
    @shashikamadushan4 жыл бұрын

    මම කෝඩ් ඒක ගහලා අප්ඩේට් කලාම එකේ බිට් ගාන වැඩියි කියලා මැසේජ් එකක් වැටෙනවනේ.ඒකට මොකද කරන්නේ

  • @a.i.jstechtips225
    @a.i.jstechtips2253 жыл бұрын

    oya hodata pahadili kara.mama oyage arudino mulu series ekama beluwa.SUP

  • @okeranga
    @okeranga2 ай бұрын

    Excellent teaching. Thanks. Please tell, is that possible to write "for loop" for two LEDs runing at the same time. Ex: LED runing (on) from 5 - 10 and at the same time 5- 0. If you have time please write the code here. Thanks.

  • @wasanaheraththuduwage1544
    @wasanaheraththuduwage15446 жыл бұрын

    aththamai ayye godak watinawa. oyage pahadili kirima godak sarthakai.

  • @dulakshibernadge8478
    @dulakshibernadge84785 жыл бұрын

    patta watina wadak aiye...good luck

  • @djsanjaya5909

    @djsanjaya5909

    5 жыл бұрын

    Oya,arduino karanawa da

  • @rasikaperera5832
    @rasikaperera58323 жыл бұрын

    අැත්තටම මරැ.මම බය වෙලා අතෑරපු දෙයක් මේ අාර්ඩිනෝ.අැත්තටම මම දැන් බය නෑ.අාසයි ඉගෙන ගන්න.මම ලයිට් එක බිලින්ක් කලේ අද.මම දවසක පෙන්නන්නම් මගෙ වැඩ......

  • @Studywithmalsha
    @Studywithmalsha3 жыл бұрын

    watina video ekak thank u very much

  • @induwara291
    @induwara2915 жыл бұрын

    godak sthuthi me wage videos danawata. oyage video mta godak usefull

  • @gimpediting5957
    @gimpediting59572 жыл бұрын

    thank you very much... also, I can understand your tutorials clearly... good luck bro

  • @Roshitha.Niroshana
    @Roshitha.Niroshana8 жыл бұрын

    digatama karagena yamu ayye.. ada nam pattatama theruna. thnkz :) (y)

  • @tharangakumara1131
    @tharangakumara11315 жыл бұрын

    Godak sthuthui .oyata.thawath mewage video karanna shakthiya dairya labenna kiyala pathanawa.puluwannam.budures malawalata rata kipayak danavidiya video ekak karanna...

  • @oshankavishka9499
    @oshankavishka94996 жыл бұрын

    සුපිරියටම කියාදෙනව 😍👌👌

  • @kasunsampath6187
    @kasunsampath61877 жыл бұрын

    Videos are very useful to me...Thankyou very much brother...

  • @udulabro4063
    @udulabro40633 жыл бұрын

    අය්යේ ආර්ඩුයිනෝ car එක හදන හැටි වීඩියෝ එක දාන්නකෝ...

  • @NisalHewagamage
    @NisalHewagamage8 жыл бұрын

    අනිත් Knight Rider වීඩියෝ එකේ ලින්ක් එක- kzread.info/dash/bejne/lWiBj6l6g5fJh6g.html මේකත් try කරල බලන්න

  • @kosalaseneviratne2653

    @kosalaseneviratne2653

    6 жыл бұрын

    please mata kiyala denna arduino programing

  • @harindraliyanawithana460

    @harindraliyanawithana460

    6 жыл бұрын

    Nisal Hewagamage

  • @mudithafernando2320

    @mudithafernando2320

    6 жыл бұрын

    Nisal Hewagamage

  • @atharduino2703

    @atharduino2703

    6 жыл бұрын

    Matat programing poddak kiyala dennako please

  • @dinushachathuranga7657
    @dinushachathuranga76573 жыл бұрын

    Niyamai ayye.good luck

  • @wirajsurendre7409
    @wirajsurendre74095 жыл бұрын

    Very good Malli your explain is best...

  • @rominkumarasinghe5128
    @rominkumarasinghe51282 жыл бұрын

    tks aiya godak watina videos tikak

  • @vemalyasamaraweera6233
    @vemalyasamaraweera62333 жыл бұрын

    your channel is very usefull for me thank you so much

  • @sahanpanditharathne2765
    @sahanpanditharathne27656 жыл бұрын

    video eka godak pahadiliy| hodata therenwa thanx bro

  • @kavindugimhara2k2
    @kavindugimhara2k26 жыл бұрын

    oyage video okkoma mama download kara gaththa oya niyamai aiiya

  • @chethanaudayanga3585
    @chethanaudayanga3585 Жыл бұрын

    aiye , mt dewal 3k thiye dana gann , 1) 128*64 lcd ekkt bar graph ekk danne kohomada 2) hall ifect sensor eken gana 3)aiyawa contact karaganna widiyak

  • @UdithaMudalige
    @UdithaMudalige8 жыл бұрын

    ela..kawadawath danan hiriye nathi godak dewal igana gaththa...

  • @pasindulakshan4916
    @pasindulakshan4916 Жыл бұрын

    Mage eke output hight .low ewa nilpata wenne na type karaddi . Erro ekakuth eno bod ekata uplod karaddi

  • @dumindaamila9489
    @dumindaamila94893 жыл бұрын

    Niyama වැඩ්ඩෙක්..!!!

  • @thushansadaruwan1879
    @thushansadaruwan18794 жыл бұрын

    Athata mata mara satuti aiyagen mama me video aka bala hodata tarum aran wade kara gatha hodatama taranwa

  • @relaxbythenature8661
    @relaxbythenature86617 жыл бұрын

    aiye video eka aththtama godaaaaaaak vatinava.... thank you.... aiye octapad ekk hadana vidihe video ekk danna puluwnda.....

  • @virajgeekshow1000
    @virajgeekshow10002 жыл бұрын

    පට්ටයි බ්‍රෝ

  • @nimnethpahasara9153
    @nimnethpahasara91532 жыл бұрын

    අය්යේ මං ඩිජිටල් රයිට් කීපාරක් හරි යට ගැහුවත් ඒක වැරදිනෙ ඒක හරියට ගහන්නෙ කොහොමද?

  • @meghathihasmika
    @meghathihasmika2 жыл бұрын

    Very very thank for this

  • @deepthiinoka5106
    @deepthiinoka51063 жыл бұрын

    නියමයි අයියෙ මම ඔක්කොම දැනගත්තා

  • @sisirakumara9529
    @sisirakumara95297 жыл бұрын

    very good good luck your future

  • @shakya141
    @shakya1413 жыл бұрын

    Thank you අයියෙ....මන් හැදුව

  • @arunajayananda7098
    @arunajayananda70987 жыл бұрын

    Thanks putha godk hondy video eka,mama godk dewal egena gatta,oyata diriya ha shakthiya labenna ona ,thawath me wage dewal saralawa kiya denna

  • @NisalHewagamage

    @NisalHewagamage

    7 жыл бұрын

    aruna jayananda Thank you very much

  • @amilanishshanka406
    @amilanishshanka4064 жыл бұрын

    supiri male. oya video 1n video 1 diyunu wenawa. hondatama pehediliy. jayama weva.

  • @kavishkagamage7305
    @kavishkagamage73054 жыл бұрын

    Video eknm supuri ayye.

  • @kcdmine3635
    @kcdmine36353 жыл бұрын

    Thankyou brother ❤️ well explaned

  • @sachinthanirmal2965
    @sachinthanirmal29657 жыл бұрын

    patta aah.school project walata watinawa.niyamai aiye.

  • @prasannajaywardana3723
    @prasannajaywardana37233 жыл бұрын

    Excellent work bro....GD. Bless you.

  • @subodhapraveen9060
    @subodhapraveen90603 жыл бұрын

    නියමයි අයියේ 🤟🤟🤟

  • @yosathminsitha
    @yosathminsitha3 жыл бұрын

    mage app eke mena mee error eka enawa Arduino: 1.8.13 (Windows 10), Board: "Arduino Uno" c:\program files (x86)\arduino\hardware\tools\avr\bin\../lib/gcc/avr/7.3.0/../../../../avr/bin/ar.exe: unable to rename 'core\core.a'; reason: Permission denied exit status 1 Error compiling for board Arduino Uno. This report would have more information with "Show verbose output during compilation" option enabled in File -> Preferences. meka hadane kohomada plz

  • @shehandasanayaka8012
    @shehandasanayaka80128 жыл бұрын

    ela .... oyage arduino progrmme lecture eka supriiiii

  • @shehandasanayaka8012
    @shehandasanayaka80128 жыл бұрын

    potentiometer ekakin khmda squre pulse akaks fequnzy eka change krnne..arduino code eka khmda programe krnne

  • @mdtp1712
    @mdtp17124 жыл бұрын

    Super 👌👌👌 👏👏👏👏👏👏👏👏 👍👍👍👍👍 💕💕

  • @malindahewage8299
    @malindahewage82998 жыл бұрын

    Thx, Bro, really appreciate your effort.

  • @wasanaheraththuduwage1544
    @wasanaheraththuduwage15446 жыл бұрын

    mamath godak asawen hitiye arduno igana ganna. eth mata kauru kiuwath kiyala dena de therenne naha, eth oyage lesone nam maru. man mechchara kal karapu project walata programme code liyagaththu mage yaluwekta kiyala. eth dan mata puluwan wei kiyala mn hithanawa.

  • @geethgayan5300
    @geethgayan53003 жыл бұрын

    Meke tail eka pena vidiyata kohomada codes liyanne. Puluwannm ekath kiyadenna godk watinawa. 😘😘

  • @hansinikawindi4661
    @hansinikawindi46617 жыл бұрын

    A good video series. I get to know a lot about arduino. Can you please explain a more about coding .

  • @supunkavinda8863
    @supunkavinda88637 жыл бұрын

    සුපිරි වීඩියෝ ටික. නියමට පැහැදිලි කරල දෙනව.මේ වීඩියෝ ටික dvd 1ක් විදිහට ගන්න බැරිද?

  • @hijackedbydedasurayotm1041
    @hijackedbydedasurayotm10416 жыл бұрын

    Eka aiyya,oya supiriyata pahadily karanawa.

  • @chamodihashinika5555
    @chamodihashinika55557 ай бұрын

    තව මේ වගේ වීඩියෝ කරන්න

  • @ceylongeek5461
    @ceylongeek54617 жыл бұрын

    Patta tute tika Machan.elama👍👍

  • @suranjithlwdd4007
    @suranjithlwdd4007 Жыл бұрын

    මල්ලියෝ ඔයාගේ වීඩියෝ ටිකහෙමිහිට එකින් එක බලනවා.ඔයා දන්න දේ නිර්ලෝභීව කියලා දෙන රත්තරං කොල්ලෙක්.ඔයාට ජයෙන් ජය පැට්ටෝ.මල්ලියෝ ඔයා හදපු නයිට් රයිඩර් සර්කිට් එකට අර නයිට් රයිඩර් එකේම ලයිට් පත්තු වෙනකොට එන සවුන්ඩ් එක දාන්න බැරිද.ඒ කොහොමද කියලා දැන ගන්නේ කොහොමද.

  • @basheerahamed5233
    @basheerahamed5233 Жыл бұрын

    Malli godak isthuthy

Келесі