Sinha Patau

Ойын-сауық

Пікірлер: 19

  • @princeneluka7808
    @princeneluka78084 жыл бұрын

    නිහතමාණි කම උපරිමයෙන් දුටු ගැහැනියක් වේ නම් ඒ ඇයයි ඈ..නන්දා මාලනියන් මය..🙏

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.8464 жыл бұрын

    2020 අහන අය.. 😀

  • @sanjeevaharshani
    @sanjeevaharshani8 жыл бұрын

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ නැත වුන් රට අතර ගොසින් කොටු යදලින් ඇති සිංහ පැටවූ විලි වැද යති දැක හෙළයන්.... සරු දෙරණ මකා තන කබල කකා සිංහයෝ සිඟති එතරින් සිහ රදුනට දාවු සිංහ පැටවූ තුටු වේද අනුනගේ ඉඳුලින්.... අප ධජයේ ඉන්නා සිංහ පැටවූ පැන යන්නට පෙර මෙරටින් පිට රටුන් දොරි දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින්....

  • @chathumadhu2269

    @chathumadhu2269

    4 жыл бұрын

    මේ ගීතයේ තේරුම මොකක්ද...

  • @chandiramogan4791

    @chandiramogan4791

    4 жыл бұрын

    Hi

  • @nilufontenette3155
    @nilufontenette31554 жыл бұрын

    හරිම නිහතමානී ඔබතුමියට දීර්ඝායුෂ වේවා ...මේ ගාම්භීර හඩ ගෙන කියන්න වදන් නොදනිමි..තෙරුවන් සරණයි ...

  • @krishangunaratne5001
    @krishangunaratne50016 жыл бұрын

    amazing wonderful nanda malani duch a voice praise the Lord almighty God bless you thank you

  • @damithmendis9547
    @damithmendis95474 жыл бұрын

    Best of luck maniyani

  • @gurugeaberuwan9686
    @gurugeaberuwan96862 жыл бұрын

    Godak kamathi sinduwak

  • @dumindasaumya2576
    @dumindasaumya25764 жыл бұрын

    මම ආසම ගායිකාවක් බලන්නකෝ තියන නිහතමානී කම

  • @vimukthifernando9164
    @vimukthifernando91644 жыл бұрын

    අම්මා ❤️❤️❤️

  • @shehanganegoda5975
    @shehanganegoda59754 жыл бұрын

    👍👍👍🔥🔥

  • @isharakamh2720
    @isharakamh27206 жыл бұрын

    සිහරදුනට දාවූ සිංහ පැටව් තුටු වෙද අනුනගේ ඉදුලින්.....

  • @chathumadhu2269

    @chathumadhu2269

    4 жыл бұрын

    මේ ගීතයේ තේරුම මොකක්ද

  • @sachinthanirmal5931

    @sachinthanirmal5931

    2 жыл бұрын

    @@chathumadhu2269 බුද්ධි ගලනය

  • @miurudilshan7899
    @miurudilshan78994 жыл бұрын

    mechara virya wagawanin kiyanne සිංහල සිංහයන් ta awadi wennakiyala.api sigakana ජාතියක් wela daen . .methumiyath megithaya wachanayakin ho upakara karapu udaviyata niduk nirogi suwaya labe wa .අපි නැවත නැගිටීම 🙏🙏🙏🙏🦁🦁🦁🦁🦁🦁🙏🙏🙏🙏

  • @chathumadhu2269
    @chathumadhu22694 жыл бұрын

    මේ ගීතයේ තේරුම මොකක්ද

  • @chanulanirwan6840

    @chanulanirwan6840

    2 жыл бұрын

    Rate thibba yaudde ganane kiyanne.ape sinha patau rata atha arala giye ne kiyana eka thiyenne....

  • @sithija_dashan

    @sithija_dashan

    2 жыл бұрын

    🌟 තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් අතීතයේ රුහුණු, මායා, පිහිටි, ලෙස කොටස් තුනකට රට වෙන්කර තිබුනා. ඒ කොටස් තුන එක්කර හැදුනු රට තමයි තුන් හෙළය කියන්නේ. රටේ රට වැසියන්ගේ වීරත්වය නිසාම අපේ රටේ මිනිසුන් සමාන කරන්නේ සිංහයන්ටයි ( හැමෝටම නෙමෙයි ). ඔබ දන්නවා කැලෑවක ජීවත්වන සිංහයන් හීලෑ නොවූ පිරිසක්. තමන්ගේ කංඩායමට , තමන්ගේ වාස භූමියට හෝ තමන්ට අනතුරක් සිදුවන ඕනෑම අවස්ථාවක සිංහයා ඒ ඕනෑම අයෙකුට පහර දෙන්න පසුබට වෙන්නේ නෑ.. කැලෑ තුළ සිංහ පැටවු යනුවෙන් ගීතයේ හදුන්වන්නේ රටට ලැදි පිරිසටයි.. ඉහත සදහන් කළ සිංහයන් හා සමාන හැසිරීම් ඇති පිරිසටයි. එවන් අය මේ රට හැර ගිහින් නෑ.. ඔහුන් තවමත් ඉන්නවා. මේ තුන් හෙළයේ ඔහුන් විසිරිලා ඉන්නවා. 🌟 කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් යදැල ලෙස හදුන්වන්නේ යකඩ දැල් හා සමාන දෙයටයි.. ඔබ දන්නවා ඇති කූඩු කර ඇති සිංහයන් කැලෑ සිංහයන් මෙන් දරුණු නෑ. රටට ආදරය කරන හෙළයන් දකින තමන් සිංහයෙකු වුවත් සිංහ ගති නැති නිවට සිංහලයෝ නියම හෙලයන් හමුවේ පසුබට වෙනවා...හැංගෙනවා... 🌟 සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් මෙම ගීතයෙන් පහර ගසන්නේ පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිස් වෙතටයි.මෙච්චර වටින පොළවක උපන්නත් පිට රටින් යැපෙන පිරිස් ගීතයෙන් සිඟන පිරිසකට සමාන කරනවා. 🌟 සිහ රදුනට දා‍වූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින් නියම හෙලයෙකුට උපන් දරුවන් කවදාවත් මේ රට හැර යන්නේ නෑ.. ඔවුන් මේ රට පෝෂණය කරනවා. සිංහලයෝ කියන්නේ අනුන්ගේ ඉදුල් කන පිරිසක් නෙමෙයි. 🌟 අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් හොදින් සිතිය යුතු පද පේලියක්.. යම් දිනක සිංහ ධජයේ සිංහයා පවා නැති වේවිද?...අමන පාලකයෝ නිසා සිංහලයන්ට රටේ අයිතිය පවා මෙහෙම ගියොත් නැතිවෙන්න පුළුවන් . රටට ආදරය කරන ජාතියක ආදරය කරන පිරිස අනාගතයේ නැති වෙන්න පුලුවන්.එහෙම වුනොත් 😐 ( මේ පුංචි පද පේලිය හරහා ලොකු දෙයක් කියවෙනවා..) 🌟 පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින් ඉතින් එවන් දෙයක් මේ රටට වෙන්න කලින් රට රටවල හිඟා කන්නේ නැතිව ඔය කම්මැලිකම නැති කරලා වරෙන් මේ රටට ,ඇවිල්ලා අපි හැමෝම එකතු වෙලා අරගල කරමු .අපේ රට හදමු ❤️ කියලා තමයි මේ සිංදුවෙන් කියන්නේ ...

Келесі