ඔයත් Singapore ඉදලා New Zealand එන්න ඉන්න කෙනෙක්ද? | Reasons you shouldn't move to New Zealand |

~ ජීවිතෙන් බිදක් ~

Пікірлер: 48

  • @magejeewithe
    @magejeewithe9 ай бұрын

    Hello...!!! කොහොමද ඔයාලට? ඔන්න අද video එකෙන් අපි කතා කරන්නේ සිංගප්පූරුවේ ඉදලා New Zealand එන්න ඉන්න අයට වැදගත් වෙන දේවල් ටිකක්.අපේ videos මුල ඉදලම බැලුව අය නම් දන්නවා අපි informative videos කරනවා කියලා.අපි දන්න දේවල් අපේ experiences ඔයාලත් එක්ක share කරගෙන තියෙනවා. සිංගප්පූරුවේ lifestyle එකට පුරුදු වුන කෙනෙකුට New Zealand වල lifestyle එක එකපාරටම ලොකු වෙනසක් වගේ දැනෙන්න පුළුවන්.ඉතින් අපි හිතුවා අපේ අදහස ඔයාලට කියන්න මොකද හැම රටක්ම හැමකෙනෙකුටම එක වගේ ගැලපෙන්නේ නැති නිසා. අපි සිංගප්පූරුවේ "Pros and Cons" video එකක් කරා ඔයාලට මතක ඇති.එතනදීත් අපි කිව්වේ Singapore හොදයි කියලවත් හොද නැහැ කියලවත් නෙවෙයි.අලුතින්ම එන්න ඉන්න අයට අදහසක් දෙන්නයි ඕනි වුනේ. ඉතින් මේ video එකත් එහෙම එකක් තමයි.සිංගප්පූරුවේ ඉදලා New Zealand එන අයට පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපේ video බලන ඕගොල්ලන්ට ගොඩාක් thank you...thank you.අපි එහෙනම් ගිහිල්ලා එන්නම්.Bye...Bye...!!!

  • @wimalasenagamage1772
    @wimalasenagamage17729 ай бұрын

    බොහෝ ම ස්තූතියි ඔය දෙන්නට මේ වගේ නොදන්නා දේවල් නොදන්න අයට දැන ගැනීම ට සැලැස්වීම ට. ඕනෑම දේ කට විවේචන එනව. ඒ ව ඩෙල්ට විදියට ගන්න මැත්ස් වලදී වගේ. සුද්දි විවේචනය ට බයයි වගේ. සුබ පැතුම් දෙන්න ටම

  • @ramalijayasekara9933
    @ramalijayasekara99339 ай бұрын

    Hi guys ❤ really enjoy your NZ vlogs. We are still in singapore and looking for migration opportunities for Australia these days. Miss your SG vlogs. Stay safe guys. Love you both❤

  • @thanujanayanananda8545
    @thanujanayanananda85455 ай бұрын

    Oyala eka paratama nz dala giyapu hethuwath kiyanna puluwannam godak informative dear.

  • @ama4309
    @ama43099 ай бұрын

    Niyamai.digatama me wage videos karanna👍👍

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    බොහෝම ස්තූතියි 🤜🏻🤛🏻

  • @MEOW_Titty
    @MEOW_Titty9 ай бұрын

    Godak wadagath video ekak ❤

  • @magejeewithe

    @magejeewithe

    7 ай бұрын

    බොහෝම ස්තූතියි 😊

  • @geethadissanayake3191
    @geethadissanayake31919 ай бұрын

    Normally temperature keeyata aduwenawada.àthsma tiyena kenekuta inna amaru weida

  • @aravindaliyanage8948
    @aravindaliyanage89489 ай бұрын

    NZ wala pr ekata apply karanna puluwan job category monada kiyala dannawada

  • @DarshanaHashendra
    @DarshanaHashendra9 ай бұрын

    Good comparison thanks

  • @magejeewithe

    @magejeewithe

    7 ай бұрын

    thank you

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet9 ай бұрын

    This is a good one of course 😇

  • @magejeewithe

    @magejeewithe

    7 ай бұрын

    thank you so much 😊

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe85758 ай бұрын

    මොකද ඔයාල දෙන්න දැන් video දාන්නෙ නැත්තේ.දෙන්නම job වලට යන්නද?

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala98789 ай бұрын

    Hodai vidio aka❤

  • @magejeewithe

    @magejeewithe

    7 ай бұрын

    බොහෝම ස්තූතියි ☺️

  • @user-ko3ju4sq6p
    @user-ko3ju4sq6p9 ай бұрын

    Hii akkii, ayye mama denata singapore wala igena gannawa mama den mehe coss eka iwarawela wena ratakata aply karanna heduwe ithin e nisa mata akkiwa countac kara ganna puluwan weida akkiyo

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    email වලින් contact කරන්න.thanks

  • @sharmaliedesilva391
    @sharmaliedesilva3919 ай бұрын

    පොලොස් නැහැ නේද, good video ❤

  • @jdtravel178
    @jdtravel1789 ай бұрын

    Stay safe Both of You ❤

  • @magejeewithe

    @magejeewithe

    7 ай бұрын

    thanks 💛

  • @Kaviiisha
    @Kaviiisha9 ай бұрын

    For city life- singapore, hong kong, dubai,..🎉

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    yay 🥳🥳🥳

  • @disnakakavind7012
    @disnakakavind70123 ай бұрын

    Singapore awith ethanin uk ,canada,austreliya ,wage ratakata yana vidiha gana pahadili vidio ekak krnnko

  • @danuxteach946

    @danuxteach946

    2 ай бұрын

    මමත් හිතුවෙ ඒ වගේ දෙයක් ගැන මේ පැහැදිලි කරන්නේ කියලා..

  • @pocketgear
    @pocketgear9 ай бұрын

    😍

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    ☺️

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka86059 ай бұрын

    ❤❤❤

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    💛

  • @sadeepasamarasinghe2569
    @sadeepasamarasinghe25699 ай бұрын

    අක්කේ, NZ විස්තර ටිකක් දැනගන්න පර්සනල් කන්ටැක්ට් එක දෙන්න පුලුවන්ද? අපි SG ඉන්නේ..

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    email වලින් contact කරන්න.thanks

  • @thanitharuwa2308
    @thanitharuwa23089 ай бұрын

    Kuwait wala idala anawa nam kohomada anne oyala danna hoda immigration akak kiyannakoo..aiye

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    sorry අපිට ඒගැන අදහසක් නැහැ

  • @ayomadilrukshini1486
    @ayomadilrukshini14869 ай бұрын

    Singapoor nusing karala newseland yanna Ilets karanna onada?

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    sorry අපිට ඒගැන අදහසක් නැහැ

  • @user-lq4vu6xk8m

    @user-lq4vu6xk8m

    7 ай бұрын

    Oyta mekt ansewer akak labunda.matatg dana gnn ona

  • @samanwijekoon2436
    @samanwijekoon24369 ай бұрын

    Oylge job monwda malli

  • @donhiranya5641
    @donhiranya56419 ай бұрын

    මේ සැරේ පරක්කු උනා බලන්න දවස් 4කට පස්සේ බලන්නේ වැඩ වැඩි උනා....🎉🎉🎉

  • @magejeewithe

    @magejeewithe

    7 ай бұрын

    ජය වේවා🥳 ...!!!

  • @Shan9965
    @Shan99654 ай бұрын

    I really don't understand why you guys compare two different countries as a excuse 🧐You should have known those excuses that you are mentioning here before you go NZ. Anyway good luck.

  • @sudharmagamage2105
    @sudharmagamage21059 ай бұрын

    Aapahu Singapore enna.oyaala Thani Wela.

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    බොහෝම ස්තූතියි

  • @PradeepKrisanthe40

    @PradeepKrisanthe40

    9 ай бұрын

    Kolla singa gihin neda 😅

  • @ahinsafernando4975
    @ahinsafernando49759 ай бұрын

    Akke oyala New zealand yaddi IELTS kare singapore da? Lankaweda?

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    අපි IELTS කරේ නැහැ

  • @crushvlog5915
    @crushvlog59159 ай бұрын

    ❤❤❤

  • @magejeewithe

    @magejeewithe

    9 ай бұрын

    💛

Келесі