No video

මෙච්චර අඩුවට සපත්තු සෙරෙප්පු ගන්න පුළුවන් සුපිරිම තැනක් | Shoes shop in pettah | Pitakotuwa Shoes

‪@3sbro260‬ #schoolshoes #shoesforwomens #shoesforladies #kidsshoes
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
ඔයාලා හැමෝටම වැදගත් වන විඩියෝ එකක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ.සපත්තු,සෙරෙප්පු අඩුවට ගන්න පුළුවන් Shop එකක විඩියෝ එකක් කරන්න කියලා ගොඩාක් අය අපෙන් ඉල්ලලා තිබුණා.ඉතින් අපි ගියා පිටකොටුවේ කුමාර වීදියේ තියෙන මේ shop එකට.අපි 2023 අවුරුද්දෙත් මේ shop එක ගැන විඩියෝ එකක් කරා.ඒ දවස් වල තිබුණු මිලගණන් වලට වඩා හැම අයිටම් එකකම මිල අඩුවෙලා.ඔයාලා බිස්නස් එකක් කරනවානම් සපත්තු සෙරෙප්පු,බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවානම් ඔයාලට ඒ දෙවල් මිලදී ගන්න තියෙන හොදම shop එකක්.ඒ වගේම මේ shop එකේ සිල්ලර මිලදී ගන්න බැහැ.තොග තමයි කරන්නේ.
3star shoes shop
No:148, B5 prince street,colombo 11
☎ 0777 196494
අපිට කතාකරනවනම්,
🤝සදරු 0715219820
(මෙහි සදහන් සියලු මිල ගනන් ආයතනය විසින් ඉදිරිපත් කරන් ලද මිලගණන් ගණන් වන අතර එහි වගකීම අදාල ආයතනය සතුය.මිලගණන් වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
📷 GoPro Hero 12 + MediaMod + Microphone
Thanks for Watching 😍
facebook profile.php?...
Shoes
Leather Shoes
Shoes for boys
Deck shoes
Casual shoes for gents
Gents shoes
Office Shoes
Sleepers
Shoes shopping
Pettah shoe shop
Pitakotuw shopping
Shopping Shoes video
Gents shoe video Shoes video
sinhala shopping
sri lanka shopping
shoes sri lanka girl
shoes sri lanka price
nike shoes sri lanka
branded shoes sri lanka
leather shoes sri lanka
deck shoes sri lanka
wedding shoes sri lanka
sports shoes sri lanka
shoes business sri lanka
bata shoes sri lanka
baby shoes sri lanka
boy shoes sri lanka
shoes collection sri lanka
online shoes shopping sri lanka
shoe shop in colombo

Пікірлер: 138

  • @kavindumihiranga2314
    @kavindumihiranga231414 күн бұрын

    මුන්ගෙ කඩේට ගියාම නිකන් සෙරෙප්පු ගන්න ආවා වගේ හැසිරෙන්නෙ 😅

  • @C.M.Bhashi
    @C.M.Bhashi8 күн бұрын

    අනේ නියමයි.. ගොඩාක් පින් ❤❤❤❤

  • @piuminayani1805
    @piuminayani18055 күн бұрын

    ඒක දැක්කහම බිස්නස් එකක් පටන් ගන්න ආසාවක් ආවා අනේ ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ අරන් එනවට ❤❤

  • @AntonMadhuwantha
    @AntonMadhuwantha15 күн бұрын

    Thank you giving a good business idea .god bless you .

  • @3sbro260

    @3sbro260

    14 күн бұрын

    ❤️👍

  • @user-jo2dr7pc5s
    @user-jo2dr7pc5s20 күн бұрын

    Super bro thanks ❤️❤️

  • @3sbro260

    @3sbro260

    20 күн бұрын

    ❤️👍

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr20 күн бұрын

    Thank you malli

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    ❤️

  • @ChandiChandralatha
    @ChandiChandralatha15 күн бұрын

    ඒකනමි සුපිරි වැඩක්, මමත් ලංකාවට ඇවිත් පටන් ගන්න හිටපු ජොබි එකක්, මෙික ලොකු පාටුවහලක් උනා, බොහොිම ස්තඅතියි

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr20 күн бұрын

    Niyamai

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    🙏❤️

  • @Uniquearts7895
    @Uniquearts789513 күн бұрын

    ජය වේවා❤

  • @3sbro260

    @3sbro260

    12 күн бұрын

    👍❤️

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg26 күн бұрын

    Niyamai ❤

  • @3sbro260

    @3sbro260

    26 күн бұрын

    Tnx 👍🙏

  • @thusharageethanjalee1083
    @thusharageethanjalee108318 күн бұрын

    👍

  • @niro6797
    @niro679715 күн бұрын

    සෙරෙප්පු ඩිසයින් කරන කෝඩ් නූල් වගේ ඒව අඩුවට දෙන තැන් කොහේද........

  • @user-wh5hw3wn5k
    @user-wh5hw3wn5k11 күн бұрын

    pettah valin retail ganna puluwan thenak kiyannako

  • @HeshanikaPahandi-dr9wu
    @HeshanikaPahandi-dr9wu17 күн бұрын

    👍👍👍👍

  • @sanjayadeshapriya4021
    @sanjayadeshapriya402126 күн бұрын

    Godak dawasakin video ekak awe balagena hitiye oyalagen video ekak enakan

  • @3sbro260

    @3sbro260

    26 күн бұрын

    Tnx 🙏👍

  • @beautystudio495
    @beautystudio49526 күн бұрын

    👍👍👍

  • @3sbro260

    @3sbro260

    25 күн бұрын

    👍👍

  • @sanjeawaut
    @sanjeawaut16 күн бұрын

    දුවන්න දාන/ජිම් දාන්න හොද කොලිටි සපත්තු නැද්ද ?

  • @harashanilakmali7662
    @harashanilakmali76624 күн бұрын

    Deck shoes kiyada

  • @nuwaninimesha8466
    @nuwaninimesha84664 сағат бұрын

    Dilivery karanne nathda

  • @drobshidrubshi4436
    @drobshidrubshi443619 күн бұрын

    ❤❤❤

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    🙏❤️

  • @bashitha_gdv
    @bashitha_gdv25 күн бұрын

    🥰

  • @3sbro260

    @3sbro260

    25 күн бұрын

    ❤️👍

  • @lakmalhewage6988
    @lakmalhewage698825 күн бұрын

    ❤❤

  • @jo8126
    @jo812616 күн бұрын

    Boos නයික්.අඩි ඩස්.සකන් හැන්..ගන්න තියන කඩෙක් තියනවද

  • @marinapereira2259
    @marinapereira225924 күн бұрын

    Gents shoes genath visthara dennako.

  • @3sbro260

    @3sbro260

    24 күн бұрын

    Meke thiyenawa

  • @indranimallika4706
    @indranimallika470622 күн бұрын

    Peper saviyat saloon item whole sell ganna puluwan thanak hoyala danna

  • @samalkahapugoda8971

    @samalkahapugoda8971

    2 күн бұрын

    Kochcharak gandada?kohetada oni?

  • @anushasamankumari1856
    @anushasamankumari185625 күн бұрын

    අපි නුවර අනෙ කොළඔ එන්න බැ එ වෙනුවෙන් 😢😢😢

  • @Saranga-fe2ks

    @Saranga-fe2ks

    23 күн бұрын

    😂 අනිවාර්යයෙන්

  • @user-ge4rt8pp7u
    @user-ge4rt8pp7u23 күн бұрын

    මේ ගනන් වලට තියෙන්නේ ඉතින් මේකට විතරයි ගන්න ගියාම තමයි ...........

  • @3sbro260

    @3sbro260

    22 күн бұрын

    Ayyyy?????

  • @anushapriyadarshani19
    @anushapriyadarshani1926 күн бұрын

    Okama kalin kalaa neda

  • @3sbro260

    @3sbro260

    26 күн бұрын

    Ow 2023

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp21 күн бұрын

    Online ganna puluwande .disnagen tora ganne kohomade

  • @3sbro260

    @3sbro260

    21 күн бұрын

    Puluwan shop ekata call karanna

  • @sajeewanikaradanagoda9464

    @sajeewanikaradanagoda9464

    16 күн бұрын

    Pack ekak witharak wath ganna barida

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya15408 күн бұрын

    Methananam tikak adi

  • @Gamingride-gh
    @Gamingride-gh25 күн бұрын

    👍🏻

  • @chamikakasun6323
    @chamikakasun632318 күн бұрын

    Gents office Shows price khmada

  • @3sbro260

    @3sbro260

    18 күн бұрын

    Video eke tiyenawa

  • @wasanaboxing
    @wasanaboxing24 күн бұрын

    ඇත්තටම මමත් ගියා... thank for sharing my friend Good job ❤

  • @user-tm7sg9um1p

    @user-tm7sg9um1p

    21 күн бұрын

    E ganatamada dunne😊

  • @PraveenSathesara-cq3nr
    @PraveenSathesara-cq3nr18 күн бұрын

    Dont public holl sele price it is scared

  • @user-ry6yl4qr7i
    @user-ry6yl4qr7i21 күн бұрын

    Kohomada online order karanne

  • @3sbro260

    @3sbro260

    21 күн бұрын

    Shop ekata call karanna

  • @user-ex2tg2wv2z
    @user-ex2tg2wv2z25 күн бұрын

    Born milaval kiyanna epa.

  • @Thaxila89
    @Thaxila8924 күн бұрын

    Online ganna puluwanda

  • @3sbro260

    @3sbro260

    24 күн бұрын

    Puluwan

  • @Firemusic-ru1cj
    @Firemusic-ru1cj22 күн бұрын

    Cricket shoe thiyanawada

  • @3sbro260

    @3sbro260

    20 күн бұрын

    Shop ekata call karanna

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr8 күн бұрын

    Malli mama salli oyata dammoth dsbullata transport karanna puluvanda..mama kuwait valin

  • @3sbro260

    @3sbro260

    8 күн бұрын

    0715219820 whats app msg ekk danna

  • @ThusariPunsaraThusari-es1cr

    @ThusariPunsaraThusari-es1cr

    8 күн бұрын

    Ha..thank you...

  • @user-dh1vx8ck7m
    @user-dh1vx8ck7m20 күн бұрын

    ඔන්ලයි ගන්න බැරි ද?අපි ගොඩක් දුර ඉන්න නිසා

  • @3sbro260

    @3sbro260

    20 күн бұрын

    Puluwan shop ekata call karanna

  • @tharanganiwijesinghe4299
    @tharanganiwijesinghe429919 күн бұрын

    Oya 10pack ekak ganna බැරිද

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    Puluwan

  • @user-hn8xg4ye1t
    @user-hn8xg4ye1t18 сағат бұрын

    Adui paka

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w4 күн бұрын

    ඔන්ලයින් සේල්ස් පටන් ගත්තානම් අපි කැමති.

  • @3sbro260

    @3sbro260

    4 күн бұрын

    👍👍

  • @anushapriyadarshani19
    @anushapriyadarshani1926 күн бұрын

    Oya kiyana tharam aduwata den na api giyama

  • @3sbro260

    @3sbro260

    26 күн бұрын

    Eyala kiyna price ekata thamai denne

  • @a.g.skumari937

    @a.g.skumari937

    26 күн бұрын

    ඔව්ව් එයාල කියනවා කලින් කරපු විඩියෝ එකක් කියනව දැන් ඒ ගානට දෙන්න බෑ කියනවා

  • @DiliniLakmali-pe4xp

    @DiliniLakmali-pe4xp

    25 күн бұрын

    Kiyanna ganatama denawa,Eyalage godak adui ganan.man ganne eyalagen

  • @viharaslifestyle7361

    @viharaslifestyle7361

    13 күн бұрын

    ​@@DiliniLakmali-pe4xpattatatma me ganan walata denawada?

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi944221 күн бұрын

    හැමදේම අඩුවට ගන්න කොළඹ එනකොට බස් එකට හොද ගානක් යයි

  • @3sbro260

    @3sbro260

    20 күн бұрын

    Delivery karaganna

  • @dilushalakmali1052
    @dilushalakmali105218 күн бұрын

    Yqko owa thani ewama oyaganm thqmai..oyaganta aran kiyata dennada😂😂😂

  • @nilukadamayanthi1516
    @nilukadamayanthi151624 күн бұрын

    Eka joduwak dennadda

  • @3sbro260

    @3sbro260

    22 күн бұрын

    Nahaaa

  • @Akila25078
    @Akila2507815 күн бұрын

    ඔන්ලයින් ගන්නවනම් කෝමද , විස්තර දෙන්න

  • @3sbro260

    @3sbro260

    14 күн бұрын

    Shop ekata call karanna

  • @dileepamaduwantha8678
    @dileepamaduwantha867814 күн бұрын

    use smart phone 2000,3000 idamthiyena thenak video ekka gennako

  • @3sbro260

    @3sbro260

    14 күн бұрын

    Ehema thanak dannawada

  • @ruzmeeyR-oc2ul
    @ruzmeeyR-oc2ul2 күн бұрын

    1kak Ganda puluwanda

  • @3sbro260

    @3sbro260

    Күн бұрын

    Baha

  • @asafernando6290
    @asafernando62904 күн бұрын

    Kiyanna tharam adu ne. Thoga gathththoth aduyi. Apita motada thoga.

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k22 күн бұрын

    අනේ අයියා නම්බර් එක දෙන්නකෝ කොහොමද හොයාගෙන එන්නේ ඇඩ්රස් එක දන්නෑනේ නෑනේ

  • @user-fe1hv8oc7j

    @user-fe1hv8oc7j

    21 күн бұрын

    Lamayo, oya tire wetenne, hodata balanna

  • @3sbro260

    @3sbro260

    21 күн бұрын

    Description eketh tiyenawa

  • @shamilaprageeth1507

    @shamilaprageeth1507

    18 күн бұрын

    ​❤

  • @RWeerakon
    @RWeerakon19 күн бұрын

    ඔන්ලයින් ගෙන්න ගන්න බැරිද

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    Puluwan

  • @nimeshanimeshapriyangi8564
    @nimeshanimeshapriyangi856410 күн бұрын

    මීට වඩා අඩුවට අපේ කඩවල තියෙනවා එක සෙරප්පු ජෝඩුවට මේ සෙරප්පුම . මට තේරෙන්නෙ නෑ හැමෝම කොටුවෙ බඩු ගනන් අඩුයි කියන්නෙ ඇයි කියල . කොටුවෙ හුගක් තැන්වල ඇවිදල තියෙනවා දැනටනම් අඩුවට හම්බුනේ පේමන්ට් එකේ දාලා තියෙන පිච්චුනු චාජර් විතරයි 😂

  • @blackclown5471

    @blackclown5471

    8 күн бұрын

    ඔයාලගෙ කඩවල් තියෙන්නෙ කොහෙද

  • @SureshBuddika-b8p

    @SureshBuddika-b8p

    2 күн бұрын

    ඔයාලගේ කඩේ කොහෙද තියෙන්නේ cod කරනවද

  • @user-re7jz8cs6r
    @user-re7jz8cs6r26 күн бұрын

    👍👍👍👍👍👍

  • @3sbro260

    @3sbro260

    25 күн бұрын

    👍👍

  • @mr.jabhiya
    @mr.jabhiya26 күн бұрын

    Mobile phone thoga ganna puluwan thanak oni

  • @3sbro260

    @3sbro260

    26 күн бұрын

    Ehema thanak dannawad?

  • @mr.jabhiya

    @mr.jabhiya

    26 күн бұрын

    Nani

  • @indikarayan8060
    @indikarayan806024 күн бұрын

    on line genna ganna barida

  • @3sbro260

    @3sbro260

    23 күн бұрын

    Puluwan

  • @rasanreview

    @rasanreview

    22 күн бұрын

    ​@@3sbro260 kohomada

  • @iroshiiro4599

    @iroshiiro4599

    20 күн бұрын

    මම ගාල්ලෙ මේ shop වලත් මේ ගනන් වගේ තමයි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara389615 күн бұрын

    මොන සෙද්දක්ද ....මේක සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නෑ වෙලෙන්දන් ට විතරයි

  • @fireworks2

    @fireworks2

    14 күн бұрын

    එකක් ගන්නනම් ලඟ පාත පොලකට පලයන් 😂

  • @nuwansameera8988
    @nuwansameera898820 күн бұрын

    ⁣තොග විතරද

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    Owww

  • @user-ex2tg2wv2z
    @user-ex2tg2wv2z25 күн бұрын

    Onomatopoeia kiyvata gonna giyama oya kiyana mila vagea nehe

  • @chamodya-5634

    @chamodya-5634

    25 күн бұрын

    ගන්න ගියාම ගනන් වැඩි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp21 күн бұрын

    කොහෙද මේ

  • @3sbro260

    @3sbro260

    21 күн бұрын

    Pitakotuwa kumara widiya

  • @kanthikanthi358
    @kanthikanthi35820 күн бұрын

    Online හරහා එවන්න පුලුවන්ද

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    Puluwan shop ekata call karanna

  • @mekalaindeewari7330
    @mekalaindeewari733019 күн бұрын

    තොග විතරක් ද දෙන්නෙ

  • @3sbro260

    @3sbro260

    19 күн бұрын

    Owwww

  • @user-it8bw3cv2q
    @user-it8bw3cv2q26 күн бұрын

    ස්ක්‍රන්චි කොන්ට කටු මේවගෙ එවා ගොඩක් අඩුවට ගන්න පුලුවන් ශොප් එකක් ගැන කියන්න කො අපට ඔන්ලයින් ගන්න පුලුවන් ශොප් එකක්😢

  • @3sbro260

    @3sbro260

    25 күн бұрын

    👍👍

  • @apechootyduu6188

    @apechootyduu6188

    23 күн бұрын

    Magenuth ganna puluwan ,kemathi nam

  • @m.a.nkgunawradana3318

    @m.a.nkgunawradana3318

    21 күн бұрын

    Hadla dennna puluwn api karanwa

  • @jcikm1124

    @jcikm1124

    21 күн бұрын

    ​@@apechootyduu6188 number eka ewanna

  • @jcikm1124

    @jcikm1124

    21 күн бұрын

    ​@@apechootyduu6188Number eka ewanna

  • @user-td8sr4tf5r
    @user-td8sr4tf5r5 күн бұрын

    Koheda tiyenne mata me kade contact number ekak denna

  • @hashharsha
    @hashharsha15 күн бұрын

    Contact number ekak tiyenawada

  • @tuktuktravelfun529
    @tuktuktravelfun52923 күн бұрын

    Online ganna puluwanda

  • @3sbro260

    @3sbro260

    22 күн бұрын

    Ow puluwan

  • @tuktuktravelfun529

    @tuktuktravelfun529

    22 күн бұрын

    @@3sbro260 kohomada ganne?namba eka danawada

Келесі