Sethumlee Adhikari | Dadabbarai Hapannu | 2024/06/12

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook :
/ charanatvofficial
Follow us TikTok :
/ charanatv
Follow us Instagram :
/ @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 35

  • @manojkumara7183
    @manojkumara7183Ай бұрын

    ගොඩක් සතුටුයි දුව ඔබ ගැන..පිනෙන් ලැබුණු පිනෙන් පිරුණු ජීවිතයක්...සියලු ප්‍රාර්ථනා ඉටු වේවා...

  • @coverswithruvi2277
    @coverswithruvi2277Ай бұрын

    හරිම ආදරනීය මැණිකක් පුතේ. ඔයා කරන කියන හැමදේකින්ම ජයෙන් ජයම ලැබෙන්න ඕන. බුදුසරණයි මැණික. ඒ වගේම මේ වගේ දරුවන් රටට දායද කල දෙමා පියන්ටත් අනේක වාරයක් පිං. ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🙏🙏🙏🙏

  • @ABC-fj8qm
    @ABC-fj8qm12 күн бұрын

    ලස්සනට කතා කරන අපේ ඉස්කෝලේ චූටි නංගියෙක්. ඉදිරි ගමනට සුබ පැතුම් ❤

  • @imalibandaranayake3006
    @imalibandaranayake3006Ай бұрын

    Proud of you Sethumlee darling ♥️♥️♥️♥️All the very best.

  • @HimanshiPremachandra
    @HimanshiPremachandra11 күн бұрын

    So proud of u akke ❤ We r lucky to hv a senior like u ❤

  • @DianaDanee
    @DianaDanee9 күн бұрын

    බුදුසරණයි

  • @indikarru
    @indikarru14 күн бұрын

    All the best duwa ❤❤❤👏👏👏

  • @vishmathrikawala4873
    @vishmathrikawala48734 күн бұрын

    Proud of you nangiii🎉

  • @ovinduandsavindu895
    @ovinduandsavindu89522 күн бұрын

    Lassanai menika

  • @kushaniwijesekera3763
    @kushaniwijesekera3763Ай бұрын

    ❤❤❤❤❤ proud of you daughter

  • @nilakshimullavithana3126
    @nilakshimullavithana312614 күн бұрын

    Good Luck duwa💐💐💐

  • @raveemahahettige7262
    @raveemahahettige7262Ай бұрын

    Harima daksha duwek .. oyata wish karanawa oyage life ekata... And. Charana t. V. Ekata... 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪♥️

  • @indikarru
    @indikarru14 күн бұрын

    මැණිකක් ❤❤

  • @wasanthakumara4122
    @wasanthakumara412224 күн бұрын

    ගොඩක් සතුටුයිදුවේ.. ඔයා එදා වගේම අදත් හපනෙක්.. ඔයාගේ අනාගතය පැහැදිලි මැණික.. ඔ යාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා බුදු සරණයි පුතේ.. මම සචිත් ගෙ අම්මා

  • @dithararannadi5749
    @dithararannadi5749Ай бұрын

    As always super proud of you nanga❤

  • @cnnimalka2967
    @cnnimalka296728 күн бұрын

    හරිමතැන්පත්දරැක්හා.චාමිබවෙන්පිරැනමැනිකක්.වාසනාවන්තඅනාගතයක්මලැබෙිවාමැනික.ජේසුපිහිටයි💖💖💖💖💖💖💖💖

  • @amalnitharinsa
    @amalnitharinsaАй бұрын

    Proud of you akke❤

  • @niranjidecosta5020
    @niranjidecosta5020Ай бұрын

    Well done Putha 🎉🎉🎉 Proud of you

  • @hasanthanimali1934
    @hasanthanimali193428 күн бұрын

    Congraulations dear daughter. You are an assert to Devi Balika. Keep it up.

  • @coverswithruvi2277
    @coverswithruvi2277Ай бұрын

    ❤️❤️❤️❤️👏👏👏👏👏

  • @ravindumanamperi8792
    @ravindumanamperi8792Ай бұрын

    Wow brilliant Loku nangi ❤❤❤

  • @UNLIMITEDMUSIC-lu2ot
    @UNLIMITEDMUSIC-lu2otАй бұрын

    ❤❤❤❤

  • @youlearn7381
    @youlearn738129 күн бұрын

    හරිම සතුටුයි පුතේ.....

  • @rangikadulagi605
    @rangikadulagi605Ай бұрын

    මෙළොව බිහිකල දෙමව්පියන්ට සතුට සැනසීමම ගෞරවය අභිමානය ගෙනෙන ඔයා ඔවුන් දෙපලට පමණක් නෙවෙයි පාසලට මෙන්ම සමස්ථ සමාජයටම අද වගේම අදට වඩා හෙට සැබෑම මිණිපහණක්මයි පුතේ..... ඇත්තටම ඔයා වෛද්‍යවරියක් වෙන දවසට රෝගී දරුවන්ට වෛද්‍යවරියක් නෙවෙයි අම්මෙක්ම වෙනවා අනිවාර්යෙන්ම ..... මොකද සාමාන්‍යයෙන් කෙනෙක් අනෙක් අය වෙනුවෙන් මෙත්තාවෙන් කරුණාවෙන් මෙන්ම උපේඛාවෙන් කටයුතු කලාට.... මේ තරඟකාරී ආත්මාර්ථකාමීව දුවන අධ්‍යාපන රටාවට සාපේක්ෂව අධ්‍යාපනය තුලත් සමාජය තුලත් තමන්ට වඩා තව කෙනෙක් ඉදිරියට යනවට කැමති නෑ පුංචි හරි ඉරිසියාවක් කුහකකමක් තියෙනවා... ... නමුත් ඔයා තමන් වගේම අනෙක් අයගෙ දියුණුව යහපත දැකලා නිහතමානීව සතුටුවෙන ඊට සහාය වෙන කෙනෙක් මුදිතාවෙන් පිරිණු කෙනෙක්... මගෙ දුව හැරුණහම මගෙ ජීවිතේ එහෙම මුදිතාගුණය ඉහළින් තියෙන දරුවෙක්ව මම දැක්කෙ ඔයාවයි.... මම මුලින්ම ඔයාගෙන් ඒ ගුණාංගය දැක්කෙ හය වසර මුල් වාරය පුරාවටම හැමදාම අපේ දුව කතාකරලා ඉල්ලන්න කලින් හවසට ඔයා එදාට උගන්වන ටික කෝල් එකක් අරගෙන පැහැදිලිත් කරල එවන එකෙන්..... ඇත්තටම ඔයාව වර්ණනාකරන්න වචන මදි පුතේ.... ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ල කිසිදු බාධාවකින් තොරව සුන්දර ලෙස ඉටුවෙන්න සොබාදහම හැමදාම ආශිර්වාදයක්මයි පුතේ.... හැමදාම හැමදේ තුලම ඔයාට ජයෙන් ජයම වේවා !!!..💜️💪👌💐

  • @user-il6jr3bc9p
    @user-il6jr3bc9pАй бұрын

    Superb nanga

  • @shantharohana459
    @shantharohana45925 күн бұрын

    Jayawewa

  • @darmadarma3083
    @darmadarma308328 күн бұрын

    👏👏👏👏👏👍👍👍👍👍Good

  • @PudhamniPemmawadu
    @PudhamniPemmawaduАй бұрын

    Lovely❤‍🔥

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara362029 күн бұрын

    All the best duwa

  • @Ddeonu9136
    @Ddeonu913629 күн бұрын

    Great akke❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    ❤❤❤❤❤❤Harima ලස්සනයි

  • @samanthadesilva571
    @samanthadesilva571Ай бұрын

    Proud of you 👏

  • @user-je2op9qt1i
    @user-je2op9qt1iАй бұрын

    ❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833Ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ErangaRashan
    @ErangaRashanАй бұрын

    6"

Келесі