කඳුලින් අවසන් නොනවතින ගී වැල සීරියස් රුක්ෂි හඬින් | Serious Rukshi's NONSTOP | Live in Karandha

Ойын-сауық

තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා N&N VIDEO KZread චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
SUBSCRIBE for more videos & stay tuned
N&N VIDEO
/ nandnvideo
"Serious Nonstop Night 2019 - Karandha"
Music by | Inesh Chiranthana with Serious (Serious)
Camera | CSG Video Team
Editing | N&N VIDEO
Presented by - Rawan Sports Club
photo credit to | Ruwan Weerakkodi (CSG Video Team)
👇 තවත් අලුත්ම වීඩියෝ අපගේ නව N&N Entertainment චැන්ල් එකෙන් 👇
/ nnentertainment
► Like 👍 - Subscribe - Comment - Share ◄
#nandnvideo
#Serious_Nonstop_Night_Karandha

Пікірлер: 604

  • @hashancool1255
    @hashancool12554 ай бұрын

    ඒ කව් රු හරි මේවල ඕඩියෝ ලින්ක් දාපල්ලකෝ රුක්ශිගේ ව්ඩියෝ වල ...❤වැඩ්ඩෝ ඉන්නවනේ රත්තරනේ❤❤❤❤

  • @user-sm5fw3bv5t

    @user-sm5fw3bv5t

    Ай бұрын

    Rukshiga alutan sindu apuvama ana group akakata. Mam add vala inna❤❤

  • @sachinthainduwara4514
    @sachinthainduwara45142 жыл бұрын

    - රමණීයයි මේ මධුර ජවනිකා - - වන පෙත එළිය කරයි කුරුළු ගීතිකා - ඒ කෑල්ල තමා ලස්සනම... ❤❤❤

  • @sadijasathsara5216

    @sadijasathsara5216

    2 жыл бұрын

    සිරා කාතාව 🤗

  • @usharamaduranga9221

    @usharamaduranga9221

    2 жыл бұрын

    ඇත්ත ☺️🎶

  • @geenathsanjula3680

    @geenathsanjula3680

    Жыл бұрын

    Sirawtma 😍😍

  • @shan9631

    @shan9631

    Жыл бұрын

    @@sadijasathsara5216 hari hari hari h😊😅😅😅😅😊😊😅😅

  • @shan9631

    @shan9631

    Жыл бұрын

    @@sadijasathsara5216 yyytyyyhyyyytyyty😅yyy😊yyyyy

  • @athularajaguru6843
    @athularajaguru68432 жыл бұрын

    මේ කට හඩින් මොන සින්දුව ඇහුවත් ලස්සනයි කියල හිතෙන්නෙ මට විතරද😍😘😘💯ට්

  • @anjoanjo4884

    @anjoanjo4884

    2 жыл бұрын

    Hii

  • @anjoanjo4884

    @anjoanjo4884

    2 жыл бұрын

    ❤❤❤❤

  • @sachithsehan4697

    @sachithsehan4697

    2 жыл бұрын

    ou🤣

  • @dineshlakshan917

    @dineshlakshan917

    Жыл бұрын

    එකෙන්ම❤️❤️

  • @tharinduprathnayaka3485

    @tharinduprathnayaka3485

    Жыл бұрын

    ඇත්ත😍

  • @nadeedesilva9210
    @nadeedesilva92103 жыл бұрын

    ගොඩක් ජිවිතේ විදවලා එපා වෙලා ඉදපු වෙලාවේ ඔයාව හම්බෙන් දැක්කේ බස් එකක් දාලා තිබුන විඩ්යෝ එකකින් .රන් කෙන්දෙන් සිංදුව කියනවා.එදා ඉදන් මං ඔයාගේ සිංදු හොයනවා බලනවා..ආදරෙයි ඇත්තටම ගොඩක්

  • @yshi786

    @yshi786

    3 жыл бұрын

    Mth ahm thm meywa dengtthe

  • @amilapradeep2422

    @amilapradeep2422

    3 жыл бұрын

    Monawada vidawauwe ae tharam jeevithe

  • @s.lpadmawathi1458

    @s.lpadmawathi1458

    3 жыл бұрын

    Vkx

  • @shihanchirantha-yr8eg

    @shihanchirantha-yr8eg

    Жыл бұрын

  • @surangajayarathna6095

    @surangajayarathna6095

    Жыл бұрын

    Good. ජිවිතේ අමාරැම අවස්ථාව ආවම අපි ජිවිතේ අතාරින්නේ නැතිව මෙි වගේ සංගිතය පැත්තටහරි යන්න ඔිනි. සමහර සිංදු වලට ජිවිතයක් ජිවත් කරන්න පුලුවන් ...

  • @Chabiya_0_0_
    @Chabiya_0_0_ Жыл бұрын

    පාවෙන වලා අතර සිංදුව සම්පූර්න එකක් ඕනි අයියගෙ කටහඩින්❤😍

  • @slr4283

    @slr4283

    Жыл бұрын

    ❤️❤️❤️😘

  • @lakshithamadushanka4962
    @lakshithamadushanka4962 Жыл бұрын

    Nonstop නම් රුක්ෂි රුක්ෂි නම් Nonstop🥰❤️❤️ බුද්ධික අයියත් හිටියනන් තවත් මරු🤝✊මාරම කටහඩක් ඒක නම්....ඕන සිංහල,හින්දි සිංදුවක්,ඕන නන්ස්ටොප් එකක් Secretලට easy

  • @sandeepa3606

    @sandeepa3606

    Жыл бұрын

    දැන් secret බෑන්ඩ් එකේ ඉන්නේ මේ සෙට් එකමද ඉනේෂ් ඇරෙන්න

  • @shadownikka2739

    @shadownikka2739

    Жыл бұрын

    @@sandeepa3606 oo bn ❤️

  • @manoharabandara356
    @manoharabandara3562 жыл бұрын

    පරණ සින්දු අහන්න ගත්තෙ serious නිසා තමා

  • @NN-kn2ik

    @NN-kn2ik

    2 жыл бұрын

    Aniwa 💝

  • @miyurumuthumal6846

    @miyurumuthumal6846

    2 жыл бұрын

    Aniwa

  • @upalirathnayake7066

    @upalirathnayake7066

    2 жыл бұрын

    Ow ban 👍

  • @RaviduShehan-qi6lc

    @RaviduShehan-qi6lc

    Жыл бұрын

    @@miyurumuthumal6846 ස්කොලේ

  • @jokswithjillayt8103
    @jokswithjillayt81032 жыл бұрын

    බුදු අම්මෝ මේක හැම තැනම හෙව්වා අන්තිමට හම්බුනා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sandayamalkanthi8731

    @sandayamalkanthi8731

    5 ай бұрын

    Mamat hawwa

  • @sanjayayaparathna3280
    @sanjayayaparathna32802 жыл бұрын

    රුක්ෂී අයියා පට්ට...ආදරෙයි ,ගැම්මක් තමා ඉතින්💪💪💗💗💗

  • @shehandananjayashehand0803
    @shehandananjayashehand08032 жыл бұрын

    සිරියස් පට්ට

  • @heshanwickramanayake6907
    @heshanwickramanayake6907 Жыл бұрын

    ඉනේශ් චිරන්තන දන්නෙත් සීරියස් බෑන්ඩ් එක දන්නෙත් සීක්‍රට් බෑන්ඩ් එක දන්නෙත් රුක්ශි නිසා ❤️❤️❤️

  • @sadunsadun3387

    @sadunsadun3387

    Жыл бұрын

    Sira

  • @lahiruinduwara2590

    @lahiruinduwara2590

    11 ай бұрын

    ❤good

  • @chanukaudayanga602
    @chanukaudayanga6022 жыл бұрын

    මන් අහපු හොදම සින්දුව ❤️ ජයවේවා

  • @busloversdd9849
    @busloversdd98492 жыл бұрын

    රුක්ශි පාට්ටම අදරෙය්

  • @chamindapuspakumara2632

    @chamindapuspakumara2632

    Жыл бұрын

    Rtudx

  • @chamindapuspakumara2632

    @chamindapuspakumara2632

    Жыл бұрын

    Gjtifb

  • @chamindapuspakumara2632

    @chamindapuspakumara2632

    Жыл бұрын

    Qco

  • @sadijasathsara5216
    @sadijasathsara52162 жыл бұрын

    හදවතෙ ගායකයා රුක්ෂි තමා ආදරෙයි

  • @jayanthalokugamheva6788

    @jayanthalokugamheva6788

    Жыл бұрын

    හදවතේ ගායකයෙක් in වාසගම තියෙන ගායකයො දෙන්නයි මේ ලංකාවේ ඉන්නේ දමිත් සහ චාමර රුක් සිත් දක්ෂ තමයි නමුත් ඒ තැනම මේ අයට ගන්න බෑ

  • @awishkaawishka6681

    @awishkaawishka6681

    11 ай бұрын

    @@jayanthalokugamheva6788 😂👍

  • @user-lf4ci2ob9v

    @user-lf4ci2ob9v

    2 ай бұрын

  • @vidurakeshan8814
    @vidurakeshan8814 Жыл бұрын

    රුක්ශිගෙ කටහඬ නම් පිස්සුවක් ❤😊

  • @nadeeshaherath3647
    @nadeeshaherath3647 Жыл бұрын

    මේ Voice එකෙන් මොන සිංදුව ඇහුවත් මාර ලස්සනයි පිස්සුවක් ❤😘😘😘

  • @niroshaudayangani3859

    @niroshaudayangani3859

    10 ай бұрын

    ඒක නම් ඇත්ත ❤️❤️

  • @maduwa1876
    @maduwa18762 жыл бұрын

    රුක්ශි අයියා මරු❤️😃

  • @sadunsadun3387
    @sadunsadun3387 Жыл бұрын

    ආස කරේම මෙයාගෙ නන්ස්ටොප් වලට🔥♥

  • @DKsl-uk7mz
    @DKsl-uk7mz2 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි 😘😘

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara27564 жыл бұрын

    බුදු සරණයි සියලු දෙනාට

  • @user-zl8sn8ez7j
    @user-zl8sn8ez7j4 жыл бұрын

    හදවතට දැනෙන්න සිංදු කියන එකම බෑන්ඩ් එක සීරියස් ආදරෙයි හැමෝටම😘😘😘

  • @madushankayaddehige2805

    @madushankayaddehige2805

    3 жыл бұрын

    Ft

  • @madushankayaddehige2805

    @madushankayaddehige2805

    3 жыл бұрын

    😘😋😘😋

  • @lahirukawshalya687

    @lahirukawshalya687

    3 жыл бұрын

    එකෙන්ම

  • @buddikachathuranga6991

    @buddikachathuranga6991

    Жыл бұрын

    Aka

  • @ranujayasinghe9716
    @ranujayasinghe97163 жыл бұрын

    රුක්ශි උබනම් අධිමාත්‍රවක් බන්..

  • @shehanwidu9527
    @shehanwidu95272 жыл бұрын

    ඕක තමා මම ආසම එක...සුපිරි හොදේ ජයවේවා....

  • @roshelamasha757
    @roshelamasha7573 жыл бұрын

    තංගල්ලේ ගැම්ම 💪❤️

  • @bogahawewarathana212

    @bogahawewarathana212

    2 жыл бұрын

    දකුණේ අකුණ හරිය. හැමෝටම තෙරුවන් සරණයි

  • @jilaprodustion2154
    @jilaprodustion21543 жыл бұрын

    පට්ටම පහරක් බන් මුළු ගමම හොල්ලන්න පුළුවන් බන්

  • @darshanasadharuwan6713
    @darshanasadharuwan67132 жыл бұрын

    අදරෙ අයියෙ ඔයාගෙ ගමනට බුදු සරණයි 🥰🥰🥰🥰

  • @lahirukawshalya687
    @lahirukawshalya6873 жыл бұрын

    අම්ම පල්ලා මේකනම් සුපිරිම nonstop එකක් ඈ

  • @shashmikaheshan2519
    @shashmikaheshan2519 Жыл бұрын

    මම අහන 27 වෙනි වතාව.. 😻ඒ තරම්ම ලස්සන කට හඩක් 🖤🪄💜

  • @shansisira4367
    @shansisira43672 жыл бұрын

    හැමදාම උනත් ඇහුව හැකි ලස්සනයි 😍❤️‍🔥

  • @nanadika8204

    @nanadika8204

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞💞💞❤💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ahinsasadamali1157

    @ahinsasadamali1157

    Жыл бұрын

    Kotharam ahuwath epawenne Naha.adarai rukshi

  • @nishanthasuranga8503
    @nishanthasuranga8503 Жыл бұрын

    Serious නම් රුක්ශි තමා .කියලා හිතෙන්නෙ මට විතරද.✔️💯✔️

  • @ruwanijaneesha7280
    @ruwanijaneesha72802 жыл бұрын

    My favourit snger thama rukshi. Best of luck😉😉😉

  • @ramyasriy4146
    @ramyasriy4146Ай бұрын

    ගිය ආත්මේ කාගේදෝ අශිර්වාදයකට ❤තමයි මේ හිත නිවන හිත හදන හඩ රුක්ෂි ට ලැබ්ලා ඒ හඩ අසන්න අපිත් වාසනා තියේනවා ❤❤❤ආදරෙයි ගෝඩාක් පරිස්සමින් ඉන්න රුක්ෂි බුදුසරනයි ❤❤❤

  • @mayuri5405
    @mayuri5405 Жыл бұрын

    රුක්ශි රුක්ශි ආදරෙයි ❤❤❤❤ගොඩක් ඔයාගේ කටහඩ.නැටුම. ඒ හැමදේටම

  • @user-un1mb3ri1z
    @user-un1mb3ri1z Жыл бұрын

    මොන සින්දුව කිව්වාත් හිතට දැනෙන විදිහට ලස්සනට කියනවා .රත්තරන් කටහඩක් ආදරෙයි රුක්ශි සහො🙏❤️

  • @banukaperera8287

    @banukaperera8287

    Жыл бұрын

    Best Rukshi

  • @223nipunasahan2
    @223nipunasahan22 жыл бұрын

    හදවතේ ගායකයා 💔

  • @lahirukawshalya687
    @lahirukawshalya6873 жыл бұрын

    මරු මරු බෑන්ඩ් එකට ම ජයෙ ජය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @manakamanaka2540
    @manakamanaka25403 жыл бұрын

    පට්ට ලස්සන කටහඩක් තියෙන්නේ රුක්ෂිට පට්ට අහ් 😘

  • @pasindulilash7309

    @pasindulilash7309

    3 жыл бұрын

    Natuw

  • @ph-gm7em

    @ph-gm7em

    3 жыл бұрын

    Yep ❤

  • @jaimememphis5003

    @jaimememphis5003

    2 жыл бұрын

    i dont mean to be off topic but does any of you know a tool to get back into an instagram account? I somehow forgot the password. I love any tips you can give me!

  • @chaimesteban7214

    @chaimesteban7214

    2 жыл бұрын

    @Jaime Memphis instablaster :)

  • @ramyasriy4146
    @ramyasriy4146Ай бұрын

    ❤❤❤❤ආදරේයි රුක්ෂි ලස්සනයි අනේ කවද හරි ලන්කාවට ආව දවසක අනිවර්රයේන්ම එනවා ඔයාගේ ම්යුසිකල් ෂෝ එකක් බලන්න ආදරේයි රත්තරන් පරිස්සමින් ඉන්න බදුසරනයි ❤❤❤❤

  • @chethiyasampath4899
    @chethiyasampath4899 Жыл бұрын

    සුපිරි රුක්ෂි

  • @nishanthamadushanka9364
    @nishanthamadushanka93642 ай бұрын

    නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤❤❤

  • @kavishkabandara9399
    @kavishkabandara93992 жыл бұрын

    නියමයි ආ 👌ආදරෙයි ❤️‍🔥

  • @kvmexviswasaniyarakiyaapah8357
    @kvmexviswasaniyarakiyaapah8357 Жыл бұрын

    පැරණිම සිංදු නන්ස්ටොප් හදලා ගහන්නෙ මෙ බෑන්ඩ් එක විතරයි .flash back ලා මොනවද එකම සින්දුව music ටිකක් වෙනස් කරලා ගහන එකනේ ඒක කරන්නෙ .ඒ වගේද මේක මරූ.ආදරෙයි මේ බැන්ඩ් එකට All rihgt බැන්ඩ් එකත් හොදයි ❤❤❤

  • @malindulakshan2420

    @malindulakshan2420

    Жыл бұрын

    Sirama kathava...flsh back ekamane gahanne..rukshi brand ekak

  • @user-xl5hv8cz6e
    @user-xl5hv8cz6e5 ай бұрын

    ඔය කට හඩ ඕන වෙලාවක සෙට් වෙනව පට්ට මගෙ නම් අංක 1 මචං

  • @waruninilusha5910
    @waruninilusha59103 жыл бұрын

    ලස්සන හරිම❤️❤️❤️😍😍😍😍😍👍👍❤️❤️

  • @podidagayaa4416
    @podidagayaa44162 жыл бұрын

    ඔයාට බුදු සරනයි අයියේ🥰🥰🥰

  • @udithaayeshan583
    @udithaayeshan5832 жыл бұрын

    නියම nonstop එකක් 🎧🎧

  • @r-e-a-l4179
    @r-e-a-l41792 жыл бұрын

    ආදරෙයි serious❤️

  • @r-e-a-l4179
    @r-e-a-l41792 жыл бұрын

    පටිිට සින්දු ටිකහ් ❤️💢🔥

  • @saduperera401
    @saduperera4012 жыл бұрын

    මේකනම් පිස්සුවක් 🥺💞

  • @musicent9619
    @musicent96192 жыл бұрын

    හෙට දවසක් නොගෙනෙනු මැන සොඳුරිය නෙමි පෙම්වත වෙන්න ඕනී..🙈🥺

  • @kaushirathnayaka914
    @kaushirathnayaka9142 жыл бұрын

    Shenu aiya oyat thama asama.maru oyla play karnwa

  • @maduhansanimantha9404
    @maduhansanimantha94043 жыл бұрын

    සුපිරි වැඩක්...අදරේයී ❤️❤️❤️🙏

  • @RanganaWimarshana
    @RanganaWimarshana4 ай бұрын

    මෙහෙම හඩවල් හැමෝටම පිහිට්න්නේ නෑ මිත්‍රවරුනී.❤

  • @amnsadikari2852
    @amnsadikari28523 жыл бұрын

    Meeta අවුරුදු 2ta kalin mama maa sindu set eka ahan colombo ava. Adath eda vagama oyath song ekath ada vagamai... a sudu nona හැමදාම adarai appachchi

  • @sandunihansamali7837

    @sandunihansamali7837

    2 жыл бұрын

    දුක හිතුනා ඒ කමෙන්ට් එකට 😔

  • @niluthilaka2854
    @niluthilaka28542 жыл бұрын

    Lassanai b s

  • @randikagalaxy8289
    @randikagalaxy82892 жыл бұрын

    රුක්ෂි 👍👍👍

  • @udenimaduwanthi5319

    @udenimaduwanthi5319

    2 жыл бұрын

    Lasssani

  • @gayanlanka1709
    @gayanlanka17094 жыл бұрын

    සුපිරි වැඩක්...👍🤘👍🤘👍🤘☝

  • @asiriudayanga4130
    @asiriudayanga41302 жыл бұрын

    Band aka kattiyama akama uniforms andanm lassanai

  • @theresatheresa1453
    @theresatheresa14532 жыл бұрын

    Patta rukashi.suba pethum group ekatama

  • @BadullaBadulla-sc9bx
    @BadullaBadulla-sc9bx7 ай бұрын

    Mage nam hadhawathe gayakaya ruksi thama hodhe❤

  • @pathinduimalkith6830
    @pathinduimalkith6830 Жыл бұрын

    රුක්ශි තරම් වැඩිඩේක් කොහෙවත් නෑ

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna51863 ай бұрын

    වොයිස් නම් වොයිස්..... අඩවන්න පුලුවන් හඩවල්....❤❤❤❤ ආදරෙයි අයියේ

  • @user-ud9ok9xl6r
    @user-ud9ok9xl6r2 жыл бұрын

    ඒක පට්ට 🕊

  • @user-bu1re1uj5y
    @user-bu1re1uj5y3 жыл бұрын

    ලස්සනයි කොල්ලො ඔක්කොම ටික

  • @supunkreshantha4065
    @supunkreshantha4065 Жыл бұрын

    මගෙ අසම සිනූදුව. නියමයි❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

  • @wasanthapushpakumara8612
    @wasanthapushpakumara8612 Жыл бұрын

    පට්ට මල්ලි කට හඩ සුපිරි

  • @krishanthikrishanthi4109
    @krishanthikrishanthi41092 жыл бұрын

    Rukshige nonstop kochchara baluwath apa wen na

  • @surangadinush2821
    @surangadinush28213 жыл бұрын

    ලස්සනයි ❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon37802 жыл бұрын

    Pad gahana malliya maru halo... U relax gahanne.

  • @user-sz3ok9gy2s
    @user-sz3ok9gy2s Жыл бұрын

    පට්ට

  • @sasansarani8429
    @sasansarani8429 Жыл бұрын

    වැන කොල්ලො ගියේ කෙල්ලො පස්සින් මම ගියේ රුක්ෂි පස්සින් 🙁 ආදරෙයි රුක්ෂි අයියේ 🥰

  • @kumaraajith1192

    @kumaraajith1192

    Жыл бұрын

    😄

  • @pasanlakshan4043
    @pasanlakshan40435 ай бұрын

    ලන්ද දිගේ හැංගි හොරා සුපිරියක්❤

  • @HelaFarmer
    @HelaFarmer2 жыл бұрын

    මරු ඈ ❤️💞

  • @thisarisamadi8380
    @thisarisamadi83804 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි ආදරෙයි සීරියස්

  • @nilushiniapsara3488

    @nilushiniapsara3488

    4 жыл бұрын

    Dawasata eka sarayak ahannama one

  • @thisarisamadi8380

    @thisarisamadi8380

    4 жыл бұрын

    @@nilushiniapsara3488 සත්තයි අහනවා

  • @adaraiwasthu493

    @adaraiwasthu493

    3 жыл бұрын

    Hiiii

  • @adaraiwasthu493

    @adaraiwasthu493

    3 жыл бұрын

    Kohomada. Dennatama

  • @priyanthidisanayaka9282
    @priyanthidisanayaka92824 жыл бұрын

    Sirious niyamai,rukshi thamai patta

  • @anulawathiariyadasa2353
    @anulawathiariyadasa23532 жыл бұрын

    Ane patta rukshi oyage sindu❤️❤️❤️❤️

  • @r4agaming17
    @r4agaming17 Жыл бұрын

    හදවතේ තරුව රුක්ෂි පාවෙන වලා අතර මං ආසම කැල්ල

  • @geethyt9271
    @geethyt92713 жыл бұрын

    Drum set eka patta

  • @omiya4380
    @omiya4380 Жыл бұрын

    පට්ටම ලස්සනයි ඈ ........ කුපිරියක් ❤️💗

  • @user-zr7yu3zi2u

    @user-zr7yu3zi2u

    9 ай бұрын

    මං ආසම කටහඩක්...💖💖💖💖💖

  • @nishanthamadushanka9364
    @nishanthamadushanka93642 ай бұрын

    සුපිරි ❤❤❤❤❤❤

  • @nishanthamadushanka9364
    @nishanthamadushanka936422 күн бұрын

    නියමයි ❤

  • @dilshanwithanaarachchi4392
    @dilshanwithanaarachchi4392 Жыл бұрын

    Nice voice and performance. Love it

  • @amalikulathunaga9888
    @amalikulathunaga98884 жыл бұрын

    👍👍🌹🌹🌹Eel ruksi aiya 👍👍🌹🌹 suba anagathayak serious aeka okkatama oyata

  • @sankanelum
    @sankanelum Жыл бұрын

    keyboard tone ටිකත් හිතට වදිනවා

  • @NiluDilrushi
    @NiluDilrushi18 күн бұрын

    ආදරෙයි ආදරෙයි ඒ පිස්සු හඩ මගේ ආදරේ ඔයාට රැක්ශි❤

  • @sadamalidilrukshi35
    @sadamalidilrukshi35 Жыл бұрын

    Kata hada mara lassanai malli

  • @SadaUdayangani-sn7qw
    @SadaUdayangani-sn7qw Жыл бұрын

    Rukshi oyage katahata harima lassanai apiwa pissu wattanawa api oyata godak adarei budu saranai

  • @MaheshPriyantha-o3j
    @MaheshPriyantha-o3j3 күн бұрын

    ලාස්සනායි රූක්ෂි

  • @Roshan_Editing810
    @Roshan_Editing810 Жыл бұрын

    දැන් ඉන්න සිරියස්ලාට ගහන්න බැ තාම මෙ බැන්ඩ් එකට...

  • @shanbeats6151
    @shanbeats6151 Жыл бұрын

    ප්‍රසංග කාලාවේ නට නට පෑඩ් ගහන එකම එකා 😍♥️👌

  • @kumaraajith1192

    @kumaraajith1192

    Жыл бұрын

    👍👍👍

  • @amodyaamodya9703
    @amodyaamodya97032 жыл бұрын

    ඉදිරියටම යන්න ජය වෙව 👍

  • @mayomiberthalamiuse7821
    @mayomiberthalamiuse78213 жыл бұрын

    Supper aiye. We love you band. Good luck

  • @lakshaneranda4848
    @lakshaneranda48483 жыл бұрын

    සුපිරි 💖💖💗💗💞💞👌👌👍👍

  • @user-qc6ps4br8s
    @user-qc6ps4br8s2 жыл бұрын

    ගැම්මක් තමයි බොක්ක ❤️

  • @ravimarimuthu8114
    @ravimarimuthu811411 ай бұрын

    Keyboard/pad/drums leed redam bass me okmma maru rukshi nam pisuuvak 🖤😲😲

  • @user-mz9mf6ry1j
    @user-mz9mf6ry1j2 ай бұрын

    Rukshige sindu kochchara ehuwath epa wenne ne.adrei rukshi ❤❤❤

  • @r.m.i3200
    @r.m.i32002 жыл бұрын

    Lassanai godaaaaaaaaaaaaaaaaak.kiyanna wachana naha.siyalu denatama suba pathanawa.🙏🙏🙏🙏

  • @nisanshala9832
    @nisanshala9832 Жыл бұрын

    වාව් ලස්සනයි ..😘😘❤️❤️

  • @sanjusanjeewa8442
    @sanjusanjeewa84424 жыл бұрын

    Rukshige danz & songs fatta fatta Jaya weva

  • @chanakachanaka8763
    @chanakachanaka87638 ай бұрын

    Ahalawath nathi paranama sindu kiyannne meya thamaaa❤❤❤❤❤❤

Келесі