Senehasa Illa (GeemathBeats Remix)

Музыка

🎧 Headphones Highly Recommended🎧
Senehasa Illa (GeemathBeats Remix)
Vocals :- Malani Bulathsinhala
Music :- H M Jayawardana
Lyrics :- Ashoka Kowilage
REMIXED BY :- GeemathBeats
ALL CREDIT GOES TO ORIGINAL ARTIST !!
Please note, this remix was NOT created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation.
I will NOT publish this remix on streaming platforms like Spotify, Apple Music without the permission of the respected owner. It`s Just a Remix. KZread ONLY !!!!
enjoy it 🥂
follow us :-
Facebook - / geemath.rasindu
instagram:- / geemathbeats
tiktok :- vm.tiktok.com/ZSe3ynPsr/
stay Chill bros🤘
GeemathBeats👽
_______________
Sinhala Old Song Remix, Sinhala Lofi, Sinhala chill Beats, bassboostsinhala, Sinhala slow remix 2023Remix #geemathbeats

Пікірлер: 429

  • @himayasamudi3771
    @himayasamudi3771 Жыл бұрын

    මගේ තාත්තා බීලා ඇවිල්ලා හැමවෙලේම අපිට බනිනවා පොඩි කාලේ ඉදන්ම. දැන් මට අවුරුදු 22ක්. තාමත් එහෙමයි. ඒ හැම වෙලාවකම මගේ හිත හදනවට උබට ගොඩක් පින්🙏❤️💜️

  • @lokithahimsara18

    @lokithahimsara18

    6 ай бұрын

    අඩෝ ප්‍රශ්න හැමෝටම තියනවා බන් ගනන් ගන්නෙපා සහෝ ගේමක් ගහන් ❤😘

  • @akashbeastshorts

    @akashbeastshorts

    5 ай бұрын

    ප්‍රශ්න හැමොටම තියනවා අපෙ පැත්තෙත් ඔහොම ප්‍රශ්නයක් වෙලා මගෙ යාලුවා එකයි ගැහුවෙ තාත්තට කනේ පාරක් එදා ඉදන් ඌ බොණ්නෑ 🙂

  • @uk4959

    @uk4959

    5 ай бұрын

    @@akashbeastshorts ammo

  • @Nimnethvisualz

    @Nimnethvisualz

    4 ай бұрын

    oya prashnema matath thiyenawa ayye e unata api ewa ganan ganna hoda naaa@@uk4959

  • @venpodee2244

    @venpodee2244

    3 ай бұрын

    උඹ හිතහන් ඒ බනිනවා නෙවෙයි එයා කතා කරනවා කියලා.මිනිස්සු වෙනස් කරන්න බෑ.උඹ උඹේ හිත වෙනස් කර ගනිම් මචන්

  • @traveloso-Phy
    @traveloso-Phy Жыл бұрын

    මාලනී බුලත්සිංහල මහත්මියගෙ කටහඬ බීට් එක අස්සෙන් ඇටකටු විදගෙන යන්නෙ බ්‍රෝ. පහරක් ❤️🤘

  • @ushanchathuranga8772

    @ushanchathuranga8772

    Жыл бұрын

    Ow bn 😵‍💫

  • @sanojdhanuka6790

    @sanojdhanuka6790

    8 ай бұрын

    ඒකගයී බං

  • @srilankanfood8151

    @srilankanfood8151

    7 ай бұрын

    Ow bn kiyanna wadan na bn pissuwak brooo

  • @Vehiclemainia

    @Vehiclemainia

    7 ай бұрын

    සිරාවටම බන් 😌❤️

  • @virajbandara3635

    @virajbandara3635

    2 ай бұрын

    aniwa aniwa

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 Жыл бұрын

    Old + Geemath = 🔥💪

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    🖤👽

  • @slliontechPehasara_Ahangama

    @slliontechPehasara_Ahangama

    Жыл бұрын

    ❤️

  • @CoCoW928

    @CoCoW928

    Жыл бұрын

    @@GeemathBeats need more brother ❤️ addict

  • @vishwachathum5836

    @vishwachathum5836

    2 ай бұрын

    Sirawata ekanm maru.

  • @Mali_Yez
    @Mali_Yez Жыл бұрын

    ඔය තියෙන්නේ. 😚 මෙතනින් තමා ගීමත්ව ඕනේ. පතල තමා මරුම ගරමු මැණික් 💫🙌

  • @dheyandananjaya666
    @dheyandananjaya666 Жыл бұрын

    මචන්..මම සෑහෙන දවසක් තිස්සේ මේක කියන්න ඉදියේ...මියුරු පෙම් එක වගේම හිට් වෙයි කියලා හිතෙන සෝන්ග් එකක් මගෙ හිතේ තියෙනවා..කොහොම හරි ඒක කරපම් සහෝදරයා ..❤ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා❤සැසදෙන පිවිතුරු සිතක් සොයා❤ ඕක කරපම්..🎉හිට් වෙයි හොදටම❤

  • @mudithmadusanka6537
    @mudithmadusanka6537 Жыл бұрын

    උඹේ බීලට ගහන්න බෑ බං මොකාටවත්. තනිකරම භාවනාවක් ඕයි. මේව අහගෙන මැරෙතැහැකි බං😍😍😘

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 Жыл бұрын

    හොයන් ඇවිල්ලා කනට ගැහුවා වගේ යකෝ උඹේ Remix🥰😘

  • @surangapushpakumara8839
    @surangapushpakumara88392 күн бұрын

    Kiyanna wachana ne saho eka paharak🥰

  • @ashlakshitha9459
    @ashlakshitha9459 Жыл бұрын

    අහන්න කලින්ම කියන්නම්. පට්ට ❤

  • @ashlakshitha9459

    @ashlakshitha9459

    Жыл бұрын

    ඇහුවා. පට්ට ❤️

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    @@ashlakshitha9459 thanks bro🖤👽

  • @gayanchinthaka1525
    @gayanchinthaka15254 ай бұрын

    මහ රෑ ඇහැරගෙන මේ සිංදු අහන්නෙ.. සිංදු අහන්න තියන උවමනාවටම නෙවේ.. මේව හිත මාර විදියට සනසන්න පුළුවන් බෙහෙත් හින්දා 🥺❤️‍🩹

  • @DarkRadeonFX
    @DarkRadeonFX25 күн бұрын

    Supiri 🔥 💣

  • @Chandasa_Sooryawanshaya
    @Chandasa_Sooryawanshaya Жыл бұрын

    අධි මාත්‍රාවක් ඒකනම් 🖤😊

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    thanks mcn🖤👽

  • @Chandasa_Sooryawanshaya

    @Chandasa_Sooryawanshaya

    Жыл бұрын

    @@GeemathBeats 🖤😁

  • @kinarudigantha7532
    @kinarudigantha7532 Жыл бұрын

    Mrs Malini , You Dropped this 👑.

  • @avishkadissanayake9974
    @avishkadissanayake9974Ай бұрын

    හොයාගෙන ආවේ බ්‍රෝ ❤. ආදරෙයි ❤

  • @kavinduirosha-tg9ut
    @kavinduirosha-tg9ut23 күн бұрын

    supri sindhu bn apiwa wenama lokekata yano bn

  • @KalanaDilshan-f9q
    @KalanaDilshan-f9q4 күн бұрын

    Hell yeah ❤

  • @mahashchandana1833
    @mahashchandana1833 Жыл бұрын

    Geemath කියන්නේ ............ වෙනස් ම vibes......... Go ahead................ 👌😍

  • @karunarathna3650
    @karunarathna3650 Жыл бұрын

    උබ 1m ගහනවා කොල්ලෝ සුපිරි!❤

  • @prazaakv282
    @prazaakv282 Жыл бұрын

    මරු, බේස් බූස්ට් එක දිගටම තියාගන්න, ජය 💪

  • @nimnasapumal5694
    @nimnasapumal5694 Жыл бұрын

    Cannabis + උබේ beats 🤤 මාව පාවෙනව 🤤❤️

  • @chanukadevinda9999

    @chanukadevinda9999

    Ай бұрын

    Try kush man

  • @nadulamathisha8571
    @nadulamathisha8571 Жыл бұрын

    😋🥺💖 "සංසාරයේ මා " පුළුවන් නම් dipn cuddh✨️

  • @nethmithahasaral7419
    @nethmithahasaral7419 Жыл бұрын

    Geemath beats😍😍 ඒක වෙනස්ම භාවනාවක් 😌😍🤩😍

  • @Maliupeksha
    @Maliupeksha5 күн бұрын

    Wow beat Ekta nikn monado una pttama ekak.❤

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 Жыл бұрын

    අඩෝ... ❤️🔥 මෙන්න මේවට තමයි ආසම ❤️

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    elamaa mcn🖤👽

  • @rangadishan9858
    @rangadishan985815 күн бұрын

    ගින්දර 👌😎

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d8 күн бұрын

    Oh!! God I listen to this wonderful voice several times in a day. Still one can never get rid of the feeling of desolation and los. I very often wonder why we can not apresiate at least once, an outstanding singer like her. She's not with us anymore. We should never let this happen in future. 😢😢😢 I thank U and ❤U Geemath Beats. ❤❤❤ Keep up the great work. 🎉🎉🎉 ...

  • @MrReeez
    @MrReeezАй бұрын

    Masterpiece 🖤

  • @achanchana4755
    @achanchana4755 Жыл бұрын

    "මෙකනම් වැඩක් නෑ" කිය්ල කවදාවත් මේ රීමික්ස් අහන්න එපා ඇයි අහන්න එපා අහන්න එපා 🙂✌️

  • @prasadsanjeewa391
    @prasadsanjeewa391 Жыл бұрын

    පලවෙනි කොමෙන්ටුව මගෙන් සුප්පා❤️❤️❤️❤️❤️

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    thank you mcn🖤👽

  • @kavinducreations
    @kavinducreationsАй бұрын

    Thamath ahanawa ♥

  • @HarshaPrabhath-gh4hn
    @HarshaPrabhath-gh4hn3 ай бұрын

    ගීමත් බීට්ස් කියන්නෙ ආගමක් වගේ.හිත වෙනම ලෝකෙකට යනවා .සුපිරි අයියා

  • @road6025
    @road6025 Жыл бұрын

    උබ හින්දා ජීවත් වෙනවා බන්♥️

  • @dintusl3873
    @dintusl3873 Жыл бұрын

    Aiye nuwara wewata hadu Didi sinduwa one

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    dennam dennam bro

  • @user-zd9jg8xt6g
    @user-zd9jg8xt6g21 күн бұрын

    නියමයි ❤😊

  • @shanukapramodya9986
    @shanukapramodya9986 Жыл бұрын

    real Remix ❤

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    thanks bro🖤

  • @Danie5828
    @Danie58285 ай бұрын

    Tiktok eken ahune ❤️

  • @nirmalperera2499
    @nirmalperera24998 күн бұрын

    Supiri ❤️🫡no words 好きだよー👍

  • @vidurakawishka8106
    @vidurakawishka810610 ай бұрын

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ හඬා වැටෙනවා මියැසි කැලක්.. කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විශ බමර තුඩක්.. වැහි කළුවර ඇති හැන්දා සමයක තරුමල් පිපුණලු අහස් ගැඹේ.. දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ.. සෙනෙහස ඉල්ලා... යෞවනයේ සිත් විෂකල ප්‍රේමය කලියුගයේ ඇත පහල වෙලා.. අසන්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා... සෙනෙහස ඉල්ලා... ගායනය : මාලනී බුලත්සිංහල පද රචනය : අශෝක කෝවිලගේ සංගීතය : එච්.එම්.ජයවර්ධන

  • @githmaganindu5660
    @githmaganindu5660 Жыл бұрын

    Clearance ge oneeeeeeeeeeeeeehhhhhhhhhhh

  • @TRAVELING390
    @TRAVELING390 Жыл бұрын

    අම්මෝ කන් දෙකට දැනෙන සැප 🥺😍

  • @KsProductionOffecial
    @KsProductionOffecial Жыл бұрын

    ඒක මාරම ලස්සනයි 🔥💪. හරිත ගැම්මක් තමා පසිදු 🔥💪.

  • @wikophone3430
    @wikophone343011 ай бұрын

    Niyamai sahodaraya ❤

  • @lalanchathujayasinghe8993
    @lalanchathujayasinghe899316 күн бұрын

    Supiri 😊

  • @user-hy4dj8zm9x
    @user-hy4dj8zm9x6 күн бұрын

    Oh woooow❤

  • @jalithainduwara446
    @jalithainduwara446 Жыл бұрын

    A person who will be Historical one day 💫, GeemathBeats ❤💫.

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Жыл бұрын

    Malani Bulathsinhala ft GeemathBeats 💜️🎶

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    🖤👽

  • @akigaming2703

    @akigaming2703

    Жыл бұрын

    😘

  • @buddhikaindrajith6597
    @buddhikaindrajith6597 Жыл бұрын

    මුල්ම කාලෙ ඉඳල ඔයාග track අහන්නෙ..ඒත් අදටත් එකක්වත් dawnload කරල නෑ..තවත් views එකක් වැඩි වෙන හන්දා..සිරාවටම මන් යාලුවන්ට මේ channel එක recommend කරන්නෙ මාර ගැම්මකින්..සෑහෙන කාලයක් ලගින් ඉන්න මගෙ සහෝදරයෙක්ගෙ channel එකක් වගෙ.

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    Thank you machan🖤

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yxАй бұрын

    niyamai tawath me wage arthawath sindu dapan machoo❤❤❤

  • @kumarakasun1912
    @kumarakasun1912 Жыл бұрын

    Geemath beast kiyanne pathalak😍😍.. geemathge remix kiyanne menik tikak 💎💎💎💎💎💎

  • @roshansun3697
    @roshansun3697 Жыл бұрын

    🥺✨💆‍♂️

  • @harshanachathu8278
    @harshanachathu8278 Жыл бұрын

    Jayawewa

  • @samanpathirana5630
    @samanpathirana5630 Жыл бұрын

    කියන්න වචන නැ .ගින්දර ❤️‍🔥

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic Жыл бұрын

    සූස්තියක් එක්ක උබේ බීට් කියන්නේ ඒක මාරයි 🙂✌️

  • @slbusloversclub550
    @slbusloversclub550 Жыл бұрын

    මේ වගේ හැමදාමත් සුපිරි සින්දු ඕනා 😼

  • @kasunbandara8609
    @kasunbandara8609 Жыл бұрын

    පිස්සුවක් කරන්නෙ ඇයි 😍😍😍❤️❤️❤️

  • @dhana4637
    @dhana4637 Жыл бұрын

    සුපිරියක් ගීමත් 🖤💥

  • @sandunthiranrha6177
    @sandunthiranrha6177 Жыл бұрын

    Woooww great work brother wish you all the best buddy

  • @wggeewanthaaranjan9236
    @wggeewanthaaranjan9236 Жыл бұрын

    Sindu nam geemath geemath nam sindu 😎

  • @lapnliyanaarachchi9056
    @lapnliyanaarachchi9056 Жыл бұрын

    On fire ✨❤️

  • @udeniapsara2786
    @udeniapsara278627 күн бұрын

    අධිමාත්‍රා ❤🥺

  • @vikummanimekala6860
    @vikummanimekala6860Ай бұрын

    මාලනී බුලත්සිංහල කියන්නෙ අකාලයේ අපිට අහිමි උනු වස්තුවක් 🙂.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne43732 ай бұрын

    හරිම ලස්සනයි 💎👌

  • @anjulaheshan9312
    @anjulaheshan9312 Жыл бұрын

    මාලනී බුලත්සිංහල with geemath 🙆🏻. Visa to පිටසක්වල💤

  • @Srimalz
    @Srimalz Жыл бұрын

    ආයෙත් සුපිරියක් ආව ඒනම්🤤❤️

  • @memesbosa2818
    @memesbosa2818 Жыл бұрын

    Cupiriyak cuddah❤️‍🔥

  • @ulbeats8616
    @ulbeats8616 Жыл бұрын

    Niyamai ela ohoma yan...🎧

  • @nisalsw5961
    @nisalsw5961 Жыл бұрын

    ayeth track ekata watila ❤

  • @nethmithahasaral7419
    @nethmithahasaral7419 Жыл бұрын

    සුපුන් සිහිනෙ song එකටත් remix එකක් කරන්න😍😍

  • @dulnimnethminastudio
    @dulnimnethminastudio Жыл бұрын

    Addicted😵 SUPERB GEEMATH 😍🎵🎼

  • @ashansamuditha4906
    @ashansamuditha4906 Жыл бұрын

    Gammk bn❤️

  • @yasirose8499
    @yasirose8499 Жыл бұрын

    Patta bro thawa dapn me wage songs

  • @Vehiclemainia
    @Vehiclemainia7 ай бұрын

    ❤😌🎧 පට්ට පදිරි 😌

  • @dreamsune9455
    @dreamsune9455 Жыл бұрын

    Mekanan pissuwak❤

  • @smd7074
    @smd7074 Жыл бұрын

    Supiriyak thama bn

  • @miyunudilshan7025
    @miyunudilshan7025 Жыл бұрын

    තමුසෙටනම් පිස්සු ඕයි 🤦🖤

  • @sahanmadushanka9669
    @sahanmadushanka9669 Жыл бұрын

    පාරක් තමයි ඒකනම්....

  • @madurashehan4941
    @madurashehan4941 Жыл бұрын

    Supire aiye

  • @DJChethakaBeats
    @DJChethakaBeats2 ай бұрын

    supiri kiyanne aye kiyanna vachana ne 😍😍

  • @rashmikalakshan411
    @rashmikalakshan411 Жыл бұрын

    Best one of geemathbeats❤️

  • @dilanthalakshantha9378
    @dilanthalakshantha9378 Жыл бұрын

    ෂා....., නියමයි සහෝ...,මලනී බුලත්සිංහල මහත්මියගේ,,, කන්ද කෙන්ද කරනු පිණිස,,, ගීතයේ REMIX එකක් දෙන්න....,ජය ශ්‍රී....!

  • @n_g_n.Sadaruwan-f312

    @n_g_n.Sadaruwan-f312

    Жыл бұрын

    🥰

  • @user-ri2he1kz6h
    @user-ri2he1kz6h5 ай бұрын

    Mewa nam pisswak oi 😇❤

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 Жыл бұрын

    Next level quality 🤤❤️❤️❤️

  • @prageethadhikari218
    @prageethadhikari218 Жыл бұрын

    ඔය තියෙන්නේ ගැම්මට 💙💙

  • @kavindasandamal1212
    @kavindasandamal121210 ай бұрын

    අහම්බෙන් remix Eka හම්බුනේ ❤️❤️❤️

  • @LNALINAL
    @LNALINAL Жыл бұрын

    හම්මෝ, පට්ට... ♥️♥️♥️

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka5 ай бұрын

    Heat එකක් ❤️🔥

  • @pasidutharanga477
    @pasidutharanga4774 ай бұрын

    super ❤🎉

  • @user-dl4kr5zw1c
    @user-dl4kr5zw1c8 ай бұрын

    නියමයි සගො ✌️🙂❤️

  • @bmstatus6161
    @bmstatus6161 Жыл бұрын

    👼✨ love it 🤩

  • @ZackNMusic
    @ZackNMusic11 ай бұрын

    Geemath on the Beats....❤❤❤

  • @ashokakarunarathna4112
    @ashokakarunarathna4112Ай бұрын

    Ela❤❤

  • @SUSPECTNIRUSHA
    @SUSPECTNIRUSHA Жыл бұрын

    Eka paharak🥶🥵😈

  • @GeemathBeats

    @GeemathBeats

    Жыл бұрын

    thanx bro🖤

  • @DISSA_MUSIC
    @DISSA_MUSIC8 ай бұрын

    තව මොන කතාද උබේ channel එක තනිකර මනෝපාරක් ❤

  • @malindunisal
    @malindunisal3 ай бұрын

    Supiriyak Mchan..Jaya Wewa..❤🌎

  • @thisas2986
    @thisas298620 күн бұрын

    අනේ අයියේ..mama hamadama rata me sinduwa ahala thama nida ganne.meke mage jeewitha kathawamai kiyawenne..... mage hadawathatama danuna ..... ayyage anith sinduth hamadama mage hitha sanasanawa...... hariyata...bawanawak wage.........mage hadawatha ta koniththana..... thawath sindhuwak release karannako.Hamadama wage man balan innawa...budusaranai...🥀🥀

  • @GeemathBeats

    @GeemathBeats

    6 күн бұрын

  • @mukulithamukulitha983
    @mukulithamukulitha983 Жыл бұрын

    සුපිරිම තමයි තව ඔනේ සුද්දා මරුවටම තියනවා 💖✊

  • @krishanmax1884
    @krishanmax1884 Жыл бұрын

    එහෙම අහන්න ආස හිතෙනවා. 👍👌

  • @kaveehasith
    @kaveehasith2 ай бұрын

    next level Geemath ❤️

  • @SuranjithRanawaka-kz4sq
    @SuranjithRanawaka-kz4sq Жыл бұрын

    සුපිරියක්

  • @hirukeshitha1481
    @hirukeshitha1481 Жыл бұрын

    Gammak 💖

Келесі