✝️️ සෙනෙහස ගලා ගියා | Senehasa gala giya ✝️️ Ps Lucky Senawirathna ✝️️ වචන සමග | With Lyrics ✝️️

Музыка

🙏 ජේසු පිහිටයි 🙏
රෝම 12: 1
🕊 එහෙයින්, ඔබගේ දයාව, දේව භක්තිය, දෙවියන් වහන්සේට ප්රසන්නව සිටීම, ඔබගේ ශරීරය සහ සැබෑ නමස්කාරය ලෙස ඔබේ ශරීර ජීවමාන පූජාවක් ලෙස ඔප්පු කිරීමට,
සොහොයුරන්, සහෝදර සහෝදරියන් ඔබෙන් ඉල්ලා සිටිමි.
🔹මෙම ගීතිකා අසන්නාවූ ඔබද මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින්ද ඔසවන බව මා විශ්වාස කරමි..
🔹මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි.
🔹▬▬ Contents of this video ▬▬🔹
⭕ගායනය: දේවගැති ලකී සෙනෙවිරත්න ✝️️ Pastor Lucky Senawirathna
✝️️ සෙනෙහස ගලා ගියා
✝️️ Senehasa gala giya
✝️️ Worship with us Chennel එක SUBSCRIBE කරලා හැමදාම ඔබේ යාච්ඤාවට අර්තවත් ගීතිකාවක් එකතුකරගන්න.
❤️ Worship with us | සිංහල ලස්සන ගීතිකා එක දිගට අහන්න ❤️
⭕ අනික් යාළුවොන්ටත් බලන්න share කරන්න ⭕
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon. Thanks for watching...❕
✅ / @worshipwithus3508 ✅
🕊🔹🕊------Credits------🕊🔹🕊
🙏We give Thank for all the Respective Artists who wrote these amazing Songs.🙏
🙏මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.🙏
🔹 ඔයාලා කැමති ගීතිකාවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න . අපි එය හැකි ඉක්මනින් ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.
🙏ඔබ සැමට ස්තූතියි.🙏
🙏⭕ජේසු පිහිටයි⭕ 🙏

Пікірлер: 10

  • @jagathchami7244
    @jagathchami72442 жыл бұрын

    හාල ලූයියා ..හාල ලූයියා දෙව් සමිදුනි.ස්තූති වේවා ..ප්‍රසංසා වේවා..මහිමයම වේවා දෙව් පියානනි ..

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    "එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය ඇතුව සිටිමු" (හෙබ්‍රෙව් 12: 28-29).

  • @naharajjangajanga8057
    @naharajjangajanga80572 жыл бұрын

    Amen amen hallelujah*sitha ganna be,deviduni oba ma hata metharam Adarei Kiya*jeewamana, ABBA priyaneni,, sthuthi Mage deviyan wahansa, siyalu mahimaya gaurawaya, obage nirmala Uthum mihiri namaya wewa!

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🔹නමස්කාරය සත්යය දක්වාම අපව විවෘත කරයි . ඔබ මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින් ඔසවන බව මා විශ්වාස කරමි. මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි...

  • @k.dinushadinu4994
    @k.dinushadinu49942 жыл бұрын

    Amen 💓💓💓💓

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට වේවා.. 💜️

  • @naharajjangajanga8057
    @naharajjangajanga80572 жыл бұрын

    *mese mama jeewathwa sitina thek, Obata Prasansha karannemi.obage naamayan maage ath osawannemi.(githawaliya:63:4) Amen Amen hallelujah.jesu samidugen midenna be....a nisai thutin gayanne maa... namaskara wewa...///Prasansha wewa...///balawath,yahapath,a Uthum mahoththama Devi samide.. sthuthi deviduni... Jesu pihitai pastor..

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    “ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමින් වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක් වලින් ඔවුන් ගැළවූ සේක” (ගීතාවලිය 34:17).

  • @swarnakanthi1545
    @swarnakanthi15452 жыл бұрын

    Amen🙏🙏🙏🙏🙏🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

Келесі