සීත කඳු යායේ - Seetha Kandu Yaye | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)

සීත කඳු යායේ - Seetha Kandu Yaye | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - • Hiru Unplugged EP 08 C...

Пікірлер: 126

  • @JinendraBandara
    @JinendraBandara4 жыл бұрын

    මම සුරේෂ් මාලියද්ද සංගීත සංයෝජන වලට ඇබ්බැහි වූවෙක්මි. මෙවන් ගීත පටිගත කලේ 1980 ගනන් වල. දැනට සපෙක්ශව audio quality අඩුයි. ඔහුට මෙම ගීත විකෘති කර රැඩිකල් වීමට හැකියාව තිබුනත් ඉතාම සංයමයෙන් මුල් නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීම පිලිබඳ අපේ ස්තුතිය.

  • @dilanisooriyaarachchi8607

    @dilanisooriyaarachchi8607

    Жыл бұрын

    🎂🎂0

  • @manoharathilakarathna4597

    @manoharathilakarathna4597

    8 ай бұрын

  • @JosaphIrudayaraj

    @JosaphIrudayaraj

    7 ай бұрын

  • @isurudasanayake3845

    @isurudasanayake3845

    7 ай бұрын

    මුල් නිර්මාණයේ ඇති ජීවී ගුණය ඊටත් වඩා රසකර අලංකාර කර නැවත ලබාදීම මයි ඔහුගේ දක්ෂතාවය❤❤

  • @anomapavlou3867
    @anomapavlou3867 Жыл бұрын

    චන්ද්‍රසෙන්. හෙටීටි. ආරචිචී. නිහතමානී. අතිවිශිෂ්ටයි....ඔහු. එදත්. අදත්. ජනතාව. අතර. තාත්වික. Original. ලයාන්විත. හඩක්. ජනතාව. අතර. එදාත්. අදත්. විශිෂ්ඨයි.

  • @chamindavijerathna6606
    @chamindavijerathna66064 жыл бұрын

    දැන්.ඇහෙන්නෙ.කොත්තුරොටි.සද්දෙ.පමනයි.මෙවැනි.ගීත.මෙවැනි.සංගීත.සන්යොජනය.කොයිතරන්නම්.මිහිරිද.👍👍👍👍

  • @ashengimalka3985
    @ashengimalka39853 жыл бұрын

    කියන්න වචන නෑ .❤️‍🔥ලේඛා😘😘 මෙවැනි සුන්දර කලාකරුවන් ඉදිරියටත් බිහි වේවා

  • @oshadheealwis6533
    @oshadheealwis65334 жыл бұрын

    මුල් ගායනය වගේමයි සජීවී ගායනයත්.දේශයේ පිනට පහළ වූ කලාකරුවනි, ඔබට තෙරුවන් සරණයි.

  • @niroeuro
    @niroeuro4 жыл бұрын

    මේ යුගලය මොනතරම් ලස්සනට 🎶 ගීත කීවුවද,,අදටත් කිසිම එපා වීමකින් රසවිදින්න පුලුවන් ,,එතරම් 😋 රසවත් ,,සන්ගීතය කොතරම් මිහිරිද,,🤗🤗🎶🎶🎶👍👍👍💐💐🌺🌺🌹

  • @chamalabesinghe1763
    @chamalabesinghe17634 жыл бұрын

    කියන්න වචන නෑ එදා ඇහුන ලස්සන හඩමයි අදත් ඇහුනේ.♥️♥️♥️♥️

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o4 жыл бұрын

    කොයිතරන් ඇහැව්වත් එපා නොවෙන.. සින්දු.. වගේම කටහඩ .. සිත් නිවී සැනසෙනවා

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake49883 жыл бұрын

    හදවතට දැනෙන, නොමියෙන ගීතයක්.. ❤️❤️

  • @sanjulakshan6575
    @sanjulakshan65755 жыл бұрын

    හිරු එකට ගොඩක් පින් මේ වගේ සින්දූ මේතරම් ලස්සන සන්ගිතයකට අපිට අහන්න දෙනවට....උදේ ඉදන් මහන්සි වෙලා ප්‍රශ්න ගොඩාක් හිතේ තියන් ඉද්දි එ හැම දෙම අමතක කරලා මොහොතකට හරි අපෙ මනස සනසනවට...

  • @nilanlakmal8374

    @nilanlakmal8374

    2 ай бұрын

    😂

  • @sriyanirajapaksha5369
    @sriyanirajapaksha53695 жыл бұрын

    දැන් තියෙන සිංදු ලගින් තියන්න වත් පූළුවන්ද..? ගොඩක් ලස්සනයි..😍😍😍😍🌹🌹🌹🌹

  • @manelcostha7348
    @manelcostha73485 жыл бұрын

    දෙන්නගෙම ගායනය ගොඩක් ලස්සනයි ,මම කැමතිම සිංදුවත් ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 👍👍👍

  • @kwt4095
    @kwt40954 жыл бұрын

    Ammo mage asama gitaya ඔබලා දෙන්නට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @user-xl3bv6sn9f
    @user-xl3bv6sn9f4 ай бұрын

    හදවතට තදින්ම දැනෙන ගීතයක් කටහඩ එදා වගේම තමයි අදත් අයියේ බුදුසරණයි.❤❤❤❤❤❤❤❤!!!.

  • @chanduim8501
    @chanduim85013 жыл бұрын

    ගොඩක් ආසාවෙන් අහන සිංදු.හිත සංසුන් වෙන භාවනාවක් වගේ

  • @darshisilva194
    @darshisilva1944 жыл бұрын

    මමත් අසම ගයකයින් දෙදෙනෙක් .හරිම ලස්සනට sing කලා .😘😘😘😘😘

  • @nilanthaalwis9498
    @nilanthaalwis94984 ай бұрын

    පද මාලාව තනුව සංගීතය ෂර්ලි වෛජන්ත මහතා.. එදා කලා කරැවන් සදා අමරණීයයි

  • @MGAYEN733
    @MGAYEN7334 жыл бұрын

    චන්ද්‍ර සෙන් හෙට්ටි අරච්චිගෙන් පසුව ලස්සන අර්ථවත් ගිත කියන පරිපුර්ණ ගායකයෙක් තවම බිහිවී නැත.ඒවගේම ඔහු තරුණ සේවාවෙන් සභාවෙන් පැමිණි නිහතමනි ගායකයෙක්. MUSIC ORIGINAL QUALITY තිබීම වටිනවා

  • @donasemina853

    @donasemina853

    4 жыл бұрын

    Yes. .you are right again. ❤👍🎶🎼🎵🎤🎻

  • @dushyanthiellawala2306
    @dushyanthiellawala23062 жыл бұрын

    පැරණි ගීත සංගීතයත් හරිම මිහිරියි අහන් ඉන්න එපා වෙන්නෙ නම් නෑ

  • @lovadesi
    @lovadesi3 жыл бұрын

    I can never get enough of this song. So musical. So soothing. Awesome singing . Unmatched voices.

  • @shalikaindrajith1262
    @shalikaindrajith12624 жыл бұрын

    Mr.chandreseena and mrs.chandraleeka....what a combination.....music double up feelings...👍👍

  • @muzic7318
    @muzic73188 ай бұрын

    Two decent people singing together

  • @ruzzputin
    @ruzzputin2 жыл бұрын

    Magic! Thank you Shirley for this magical lyrics and the two singers.

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il4 ай бұрын

    දන්ඇහෙන ගීතවලටවඩා මෙගීත හරිම ලස්සනයි එදෙපලගෙ කටහඩ හරිම අපුරුයි අහන්න හරිම ආසයි❤❤❤❤❤

  • @azharhameem
    @azharhameem Жыл бұрын

    An awesome song of yesteryear, still fresh in our minds like a light breeze humming from the distant hills early this morning.

  • @nirupadeepani2957
    @nirupadeepani29575 жыл бұрын

    Ever lasting voices and songs in our mind! Beautiful!

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 Жыл бұрын

    Old and golden song by our famous artists God bless both of them. සුබපැතුම්

  • @pathirajab
    @pathirajab7 ай бұрын

    සුන්දර ඇත අතිතයකට හිත රැගෙන යනව.මෙ සුන්දර හඩ සදාකාලික නොමැකෙන එකක්.

  • @werangorodrregorodrrego8045
    @werangorodrregorodrrego80455 жыл бұрын

    Supirima supiri voice ..supirima wedak..all the best

  • @sanjeewabandara1153
    @sanjeewabandara11535 жыл бұрын

    marama lassanaiiiiiiii....................old is gold

  • @dayanidayani8003
    @dayanidayani80034 жыл бұрын

    තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි

  • @priyanthanarandeniya1462
    @priyanthanarandeniya14624 жыл бұрын

    Both are extremely talented. Love you both.

  • @ruwansiribandara3663
    @ruwansiribandara366317 күн бұрын

    සුපිරිම ❤❤❤

  • @MrCrishantha
    @MrCrishantha3 жыл бұрын

    grate sir ..... grate madam....... wonderful......................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @ishinimahanayaka5342
    @ishinimahanayaka53425 жыл бұрын

    harima ahinsaka gayakayek. godak kamati me sinduwata

  • @githikagithika1985
    @githikagithika1985 Жыл бұрын

    Dennama edata wada lassanai❤

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsokaАй бұрын

    Harima lassanai

  • @thuanmohamed
    @thuanmohamed9 ай бұрын

    නැවත පාසල් කාලෙට ගියා වගේ සින්දුව අහද්දි

  • @sarath9999
    @sarath99993 жыл бұрын

    සදට රැය එක්වී සතුටු සුව විදිති...

  • @King-hg5lv
    @King-hg5lv4 жыл бұрын

    Timeless songs.Never get fed up of listening

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha35664 жыл бұрын

    Patta mara lassani

  • @preethieapasingha452
    @preethieapasingha4524 жыл бұрын

    Both are wonderful singers....Lol song..🎶🎶👍

  • @ashikaazard9920
    @ashikaazard99205 жыл бұрын

    Just I want my past life!!! Still it same

  • @sanjanakumari2319
    @sanjanakumari23194 жыл бұрын

    Godaka lassaa song ekke ...❤❤❤❤

  • @iranitenghult2726
    @iranitenghult27264 жыл бұрын

    Parana song nice akale api kiwwa lasssssssnnnaaaaiiii

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y2 жыл бұрын

    ලංකාවෙ තිබුන ලීඩ්ගිටාර් පාට් වැඩිම සිංදුවක් නේද මේක

  • @harshaandrahennady8771
    @harshaandrahennady877111 ай бұрын

    Soo nice .

  • @sasangijayaweera8260
    @sasangijayaweera82603 жыл бұрын

    very beautiful song 🌹🌹🌹🌹🌹🌹

  • @damithperera836
    @damithperera8364 жыл бұрын

    මම කැමතිම සින්දුවක් ❤❤👍👍👍👍👍👍

  • @MyShermila
    @MyShermila4 жыл бұрын

    Lovely song !

  • @Thushantha13
    @Thushantha135 жыл бұрын

    Patta

  • @damayanthigunasena6316
    @damayanthigunasena63164 жыл бұрын

    Very nice song

  • @mpsranasinghe764
    @mpsranasinghe7644 жыл бұрын

    ලස්සනයි

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne62464 жыл бұрын

    very beautiful

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae31382 жыл бұрын

    එම රසය එම මයි.....

  • @judeniroshan2642
    @judeniroshan2642 Жыл бұрын

    1983 jaathika tharuna sewa sabawe anuradapuraye me song eka ahuwe...

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Жыл бұрын

    Thank you ❤ Nice song

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    ඉතාම මිහිරියි

  • @JosaphIrudayaraj
    @JosaphIrudayaraj7 ай бұрын

    Awesome 👌

  • @ruwanperera2019
    @ruwanperera20194 жыл бұрын

    we will never forget great great

  • @damithu9049
    @damithu90494 жыл бұрын

    Nice voice......

  • @yashas9231
    @yashas92314 жыл бұрын

    Super.👍

  • @nilukaranaweera1598
    @nilukaranaweera15982 ай бұрын

    Ahanna ahanna lassani

  • @thilakkarunarathna345
    @thilakkarunarathna3454 ай бұрын

    හඬ සාර්ථකi misu

  • @ruwanchandika371
    @ruwanchandika371 Жыл бұрын

    Mama Ruwanchandika mama sangetaya hadarala nha chandraleka akkage vois ika ugantha yak mama harema asae chandrasena aeya gana amutuwen keyanna one nhane

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do4 жыл бұрын

    Lassanai godak 🌹🌹❤️❤️

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161Ай бұрын

    Wow❤

  • @prasadtharanga4861
    @prasadtharanga48612 жыл бұрын

    සුපිරි

  • @pradeepnilantha7071
    @pradeepnilantha70713 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sarathpushpakumara2883
    @sarathpushpakumara28832 жыл бұрын

    Sita niwenawa..adaraneeya oba depalata bs

  • @indicaqatar8774
    @indicaqatar8774 Жыл бұрын

    Lassanama sindu mewa tama adarei

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna45978 ай бұрын

    Old is gold

  • @pasidas
    @pasidas4 жыл бұрын

    😍🙏

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya83911 ай бұрын

    ❤❤❤

  • @sandamaliamila3535
    @sandamaliamila35354 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sasangijayaweera8260
    @sasangijayaweera82603 жыл бұрын

    💖💖💖💖💖💖

  • @sanjeewagayan747
    @sanjeewagayan7473 жыл бұрын

    Eda wagema adath kanata mihiri sindu sawandeddi koheda inne kiyala amathaka wenne mata witharada?

  • @hawpedilshan88
    @hawpedilshan88 Жыл бұрын

    Mn me monalokeda inne surangana lokeda koheda 😍

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v3 жыл бұрын

    ❤❤

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi54192 жыл бұрын

    Dawi pihitai

  • @user-kq5my6hq4e
    @user-kq5my6hq4e2 жыл бұрын

    ❤❤❤❤❤

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna45978 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @arolzrulz5279
    @arolzrulz52792 жыл бұрын

    ♥️♥️♥️♥️♥️

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Жыл бұрын

    ❤❤🙏🙏💐💐

  • @freecell9955
    @freecell99554 жыл бұрын

    💓💓💓💓💓💓

  • @dammidammi4846
    @dammidammi4846 Жыл бұрын

    Ada hashmi adat ahune❤❤❤❤❤❤❤❤

  • @user-wl2zi3br4j
    @user-wl2zi3br4j3 ай бұрын

    ❤❤❤😢😢😢😢

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera12322 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟👍

  • @upulpremajayantha5688
    @upulpremajayantha5688 Жыл бұрын

    👍👍👍👍👍

  • @thanujarajapaksha2918
    @thanujarajapaksha29182 жыл бұрын

    👍

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh6 ай бұрын

    Dan ahenne Geetha nowei gu godawal appiriyai

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 Жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 Жыл бұрын

    Obama depalata theruwan saranai

  • @kumarasinha4378
    @kumarasinha4378 Жыл бұрын

    Mulma geethaya ekka bladdi dan hageembarawa feel wenna kiyanawaa

  • @sahanbandara876
    @sahanbandara8764 ай бұрын

    2024 ❤❤❤❤❤❤

  • @thinulaperera9719
    @thinulaperera97192 жыл бұрын

    Priyananda Wijesundara oba thuman lage wage sindu wala pada rachana dan bihi wene naha

  • @akkaymalliy7943
    @akkaymalliy79434 жыл бұрын

    One of best song

  • @kumarankamala3347
    @kumarankamala33475 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathchathuranga6558
    @sampathchathuranga6558 Жыл бұрын

    👍👍👍👍👍👍👍❤👍👍👍👍👍👍👍

Келесі