SEE YOU || EPISODE 32 || සී යූ || 25th April 2024

Ойын-сауық

සී යූ || See you
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 173

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l9 күн бұрын

    විරාන්ගෙ අම්මා නෙතුමලීට කියපු දේවල් හරියට හරි ගිහින්

  • @Sadara_Dewmini
    @Sadara_Dewmini9 күн бұрын

    නේහා + විරාන්❤ මවුලි + ශෙහාන්❤

  • @HarshikaSamaravickrama
    @HarshikaSamaravickrama9 күн бұрын

    දර්ශන්ගේ ඇක්ටින් මාරම ලස්සනයි.සමහර කොටස් දෙපාරකටත් වඩා බලනවා.❤ඒ වගේ ලස්සන නලුවෙක් දැකලා නෑ ❤❤

  • @sandaykamari7228

    @sandaykamari7228

    9 күн бұрын

    Yes

  • @nilukasanjeewani9623

    @nilukasanjeewani9623

    9 күн бұрын

    🎉

  • @sithikig

    @sithikig

    9 күн бұрын

    ❤❤

  • @Amila-wm7sd

    @Amila-wm7sd

    9 күн бұрын

  • @sandu9724

    @sandu9724

    6 күн бұрын

    😂

  • @ManawadugeGamini
    @ManawadugeGamini9 күн бұрын

    අති දක්ෂ නළුවෙක්වෙයි දවසක දර්ශන්💐

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q9 күн бұрын

    මවුලිගේ අම්මා නම් මාරයි විරාන්ට ආදරෙයි

  • @ahinsanethmini8960

    @ahinsanethmini8960

    8 күн бұрын

    ඒ උනාට විරාන්ට වෙනස්කම් කරනව😒

  • @user-sb7uf5bk1q

    @user-sb7uf5bk1q

    8 күн бұрын

    @@ahinsanethmini8960 නෑ ඒ විරාන්ගේ පාතාල වැඩ හින්ද බනින්නේ

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d9 күн бұрын

    මේ කතාව නිවාඩු දවසෙත් දෙපාරක් බලනවා ඒ තරම් වටිනා පුදුම චරිත යක් දර්ශන් ❤ශලා සුපිරි ම නේ දර්ශන් නියම යි හදවතින්ම ආදරෙයි ආඩම්බර යි ශ්‍රී ලාංකීය සිනමාව ටත් නියම යි බුදු සරන යි සින්ගප්පුරුවේ රසිකයෝ

  • @user-gs7ep2eb6d
    @user-gs7ep2eb6d9 күн бұрын

    කමෙන්ට් නොකලට එකම කොටසක්වත් මග නොහැර බලපු මන් 🤗🤗

  • @HansiChain

    @HansiChain

    9 күн бұрын

    ai mn

  • @SamanlathaSubasingha
    @SamanlathaSubasingha9 күн бұрын

    ඇත්තටම විරාන්ට අම්මා මාර ආදරෙයි පෙන්නුවේ නැති උනාට ..

  • @MJ_EDITZ17

    @MJ_EDITZ17

    9 күн бұрын

    නැත්තන් බැන බැන හදන්නේ නෑනේ

  • @JDK150

    @JDK150

    9 күн бұрын

    එයාගෙම අම්ම නෙවෙයි නේද?

  • @RenukaRathnayaka-hc5px

    @RenukaRathnayaka-hc5px

    9 күн бұрын

    පෙන්නන් නැති ආදරේ වැඩක් thiyanawada

  • @SamanlathaSubasingha

    @SamanlathaSubasingha

    7 күн бұрын

    @@JDK150 hmm ou

  • @chandimaperera1398
    @chandimaperera13988 күн бұрын

    මාවත් කිඩ්නැප් කරල ඒ දූපතට ගිහින් දාන්නකො ශා ශා😍

  • @Sa.1958
    @Sa.19589 күн бұрын

    නෙතුමලී කිව්වම නේහගෙ මල්ලි දන්නෙ නෑ කියන,එක විශ්වාස කරන්න අමාරුයි 😮 මෞලි දන්නව නම් නෙතුමලී කියන්නෙ කාටද කියල ඇයි එයා නොදන්නෙ.??

  • @dreams8446

    @dreams8446

    9 күн бұрын

    නෙතුම ලි නිලියක් උනාට පස්සෙ නේ දාලා ගිය අම්මා නේහාලගට ඇවිත් තියෙන්නෙ අම්මා රට යනකොට මල්ලිව කොහෙ හරි දාලා යන්න ඇති මං හිතන්නෙ

  • @onelijayasinghe178

    @onelijayasinghe178

    9 күн бұрын

    eya nethumali gema malli nemei nisa ......

  • @ss80866

    @ss80866

    9 күн бұрын

    @dream 8446: නෑනේ ,පරන කොටස් බලන්න ,අක්කයි මල්ලියි ඉන්නෙ එකට ,අර මාම නිතරම ගහන්නෙ දෙන්නටම.

  • @RenukaRathnayaka-hc5px

    @RenukaRathnayaka-hc5px

    9 күн бұрын

    ​@@dreams8446මටත් හිතෙනවා

  • @salithaanjalo8029

    @salithaanjalo8029

    9 күн бұрын

    කතාව ලියන එකා දෙවනි ඉනිමේ පොරගේ නෑදෑයෝ

  • @norikodharmarathna1276
    @norikodharmarathna12769 күн бұрын

    මරු අනේ මේ drama එක, mawuli ගෙ අම්මා th supiriyata ම act කරනවා ❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara32189 күн бұрын

    සුපිරිම ටෙලිනාට්‍යක් ..දර්ශන් ශලනි ❤❤❤❤❤❤❤❤❤

  • @kawi-cu3ne
    @kawi-cu3ne8 күн бұрын

    කොච්චර ආදරෙ නොපෙන්නුවත් මවුලිගෙ අම්මා විරාන්ට ආදරෙයි ❤️

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2i9 күн бұрын

    මවුලිගෙ අම්මගෙ ඇක්ටින් මරු

  • @lcreations3961
    @lcreations39619 күн бұрын

    පොඩ්ඩක් part එක දාගෙන ඉද්දි මරු.. ඒ කෑල්ල ලස්සනයි

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya9 күн бұрын

    මේ කතාව කාලෙකට කලින් Facebook එකේ ගියා වගේ මතකයි. අනික මේකේ script writer ගේ නමත් හරිම හුරු පුරුදු බවක් දැනෙනවා. කොහොම නමුත් එහෙම රසවිදපු කතාවක් මෙහෙම ආයෙත් බලද්දී පුදුම තරම් සතුටක් දැනුණා......❤සුබ පැතුම් හැමෝටම......

  • @malanijayasinghe9438
    @malanijayasinghe94389 күн бұрын

    කතාවෙ සැම කොටසක්ම දැනටනම් ලස්සනයි .අත් නොහැරම බලනවා..දර්ෂන්,ස්නේහා..මෞලි..ඔක්කොම හරි ලස්සනයි කතාව...

  • @asangafernando3344
    @asangafernando33449 күн бұрын

    මල්ලි අක්කගෙ පරණ නම නොදන්න එක හරිම පුදුමයි

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f9 күн бұрын

    Neha viran ❤.. see you adath සුපිරි .. ඉස්සර t nm කුතුහලය උපරිම wadi wei 🔥

  • @ruwanthiwathsala2901
    @ruwanthiwathsala29019 күн бұрын

    Darshan....my fav ❤ actor

  • @janasam6508

    @janasam6508

    9 күн бұрын

    Ay uge lokuda

  • @buddhimasandamali8161
    @buddhimasandamali81619 күн бұрын

    දර්ශන් ❤❤❤❤❤

  • @slwhitemusic
    @slwhitemusic9 күн бұрын

    මේකට කැමති අය ලයික් එකක් දාන්න

  • @kanthikan5145
    @kanthikan51459 күн бұрын

    මවුලියි නේහගෙ මල්ලියි ඇත්තටම අයියයි නංගියි වගෙයි

  • @sgimhanajaya0566
    @sgimhanajaya05669 күн бұрын

    අදත් හරිම ආසවෙන් බැලුවා ❤️

  • @krisperera4779
    @krisperera47799 күн бұрын

    අතිත සිද්දි ඔනවට වැඩි වගේ කතාව එකතැන වගේ කැරකෙන්නේ.

  • @salwasalwa8733
    @salwasalwa87339 күн бұрын

    Darshan i liked so much❤

  • @RyderMaxBabyDriver
    @RyderMaxBabyDriver9 күн бұрын

    අඩුම එපිසොඩ් 100 වත් ඉවර කරන්න එකේ අගෙ තියලා

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage9 күн бұрын

    මේ කතාවට මාත් මුලදිම බැන්නා. හැබැයි දැන්නම් අවංකව කියන්න ඕන කතාව ලස්සනයි ❤

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3f9 күн бұрын

    Ape hero dharshu balannamai awe. maara voice ane eyage

  • @Keshanikawindaya
    @Keshanikawindaya9 күн бұрын

    අනේ මෙයා ඇත්තටම දක්ෂයි ශලනි දර්ශන්

  • @poornimaathukorala176
    @poornimaathukorala1769 күн бұрын

    කතාව ලස්සනයි ❤

  • @ShenaliJayasinghe
    @ShenaliJayasinghe9 күн бұрын

    මල්ලි අක්කගෙ කලින් නම වත් දන්නෙ නැති උනේ කොහොම ද පොඩි කාලෙ එයාල එකට ඉන්නවා පෙන්නුවනෙ

  • @jandrajandra5712
    @jandrajandra57129 күн бұрын

    අදත් හරිම ලස්සනයි කතාව 👍👍❤❤💞

  • @onelijayasinghe178
    @onelijayasinghe1789 күн бұрын

    Darshan Ashen wa video eke dekala e pennapu expressions superb....mata hithune pirimi kenek saha Nethu ta godak adare kenek widiyata eyata denuna duka hari lassanata pennuwa .......ramp eke awidinawa balanna Viran ta yanna wenne nethi wei kiyaddith e action great ....... good luck and love to see you more in the drama every day Darshan

  • @user-qt3bt1ut5f
    @user-qt3bt1ut5f6 күн бұрын

    Darshan රඟපාන කොටස් දෙතුන් පාරක් බලවා..superb Darshan ❤️👌

  • @ytqueen20
    @ytqueen209 күн бұрын

    දර්ශන් නියමයි ❤

  • @LahiruGamage-vb9zv
    @LahiruGamage-vb9zv8 күн бұрын

    මෙ දුපත නිල් වැල්ලෙ නේද දික්වැල්ලෙ.

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage9 күн бұрын

    නියමයි විරාන් ❤ ලස්සනයි ඇක්ටින් ❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b9 күн бұрын

    මවුලිෙග් අමිමා ෙනතුමලිට එදා කියපු කතාව අද ඇත්තක්ම ෙවලා😢

  • @sonalikaveesha1806
    @sonalikaveesha18065 күн бұрын

    ශලනි විතරද නිලියෙක් ට හිටියේ

  • @mohanmouva7762
    @mohanmouva77629 күн бұрын

    මෙ මීඩියාකාරයො ඇත්තටම මිනිස්සුන්ට හරිවදයක් නෙ😠

  • @shamalkalakmini7857
    @shamalkalakmini78579 күн бұрын

    Darshan ❤ shalani Superb acting

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha9 күн бұрын

    හිතුවක්කාර කම නිසා ඇත්ත ජීවිතේ දීත් අනතුරට මුහුණ දෙන්න වෙනවා මේවායින් ආදර්ශ ගන්න පුළුවන්

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela14593 күн бұрын

    කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් විරාන් වගේ කැප කිරීම් කරන්න එපා. විරාන් වගේ කොල්ලෙක්ට නෙතුමලී වගේ අහිකුණ්ඨක හිත් තියෙන කෙල්ලෙක් හමුවෙන්නේ එපා. විරාන් අමතක කරාට නෙතුමලීට හොඳක් නම් වෙන්න එපා. සක්කිලි ගෑණු

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal68899 күн бұрын

    සමහර celebrity චරිත පිටුපස තියෙන්නේ කොතරම් ගදගසන අතීතයක්ද

  • @dewmi_oshadhi
    @dewmi_oshadhi8 күн бұрын

    Addicted to this❤

  • @pmpriyankara
    @pmpriyankara9 күн бұрын

    Blue iland නිල්වැල්ල 😍

  • @user-be5ug3sp2u
    @user-be5ug3sp2u9 күн бұрын

    Shalni super

  • @nadeesilva2561
    @nadeesilva25618 күн бұрын

    චතුරංග is a handsome guy.....

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix9 күн бұрын

    ලස්සන යි කතවා හරි ම

  • @kumudunineranjika4666
    @kumudunineranjika46669 күн бұрын

    Lassanai kathawa maru.❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b9 күн бұрын

    මවුලිෙග් අමිමත් සුපිරි❤❤❤❤

  • @madaradilrukshi-pt6mw
    @madaradilrukshi-pt6mw9 күн бұрын

    ❤❤❤

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f9 күн бұрын

    ගීත්❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig9 күн бұрын

    Super drama eka..❤❤

  • @user-zq7xy2iy5n
    @user-zq7xy2iy5n9 күн бұрын

    Lassanai adath...neha..viran..❤❤❤❤❤..supiri see you...❤❤❤❤

  • @doniskitchen1540
    @doniskitchen15405 күн бұрын

    Viran's mother's dialogues❤❤❤ the best script

  • @damithlakshan8155
    @damithlakshan81559 күн бұрын

    Telidraama akak unath habaaiiii attha kiyanawaa maru

  • @poornimaathukorala176
    @poornimaathukorala1769 күн бұрын

  • @user-oq5if4lz8o
    @user-oq5if4lz8o8 күн бұрын

    Mavli and shehan best cople❤😊

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f9 күн бұрын

    නේහා ❤ගීත්

  • @user-rn6dt1un2b
    @user-rn6dt1un2b9 күн бұрын

    ❤❤❤❤❤🎉🎉🎉

  • @luxmijayasekara9620
    @luxmijayasekara96209 күн бұрын

    විරාන්ගෙයි මෞලිගේ අම්මගෙයි අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද 🤥

  • @dreams8446

    @dreams8446

    9 күн бұрын

    විරාන්ගෙ තාත්තාගෙ දෙවනි කසාද මෞලිගෙ අම්මා විරාන්ගෙම අම්මා නෙවෙයි

  • @seethakalyani4122
    @seethakalyani41229 күн бұрын

    Darshan good ❤❤❤

  • @dularihansani9398
    @dularihansani93988 күн бұрын

    Enna ennama darshuge acting patta lassana wegena eno.aniwa ilaga award ceremony eno award ekak darshuta hambenomai.super villain .😍♥️ .

  • @surekanirmani1338
    @surekanirmani13389 күн бұрын

    අම්මෝ 😢

  • @sithikig
    @sithikig9 күн бұрын

    Lassanai❤❤❤❤

  • @rashmiprabodani6687
    @rashmiprabodani66879 күн бұрын

    blue beach ❤️

  • @Phone-gb3oq
    @Phone-gb3oq9 күн бұрын

    Anna hari geethge thaththa dakinawa hoda wade oyagenige hora auwena ekama hodaiii☹️☹️

  • @freecell9955
    @freecell99559 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-km8dw3pl8g
    @user-km8dw3pl8g9 күн бұрын

    නිල් වැල්ලේ ❤

  • @Nadunchinthaka6263
    @Nadunchinthaka62638 күн бұрын

    Darshan nisai teledrama eka balanne ❤❤❤❤

  • @kumudunineranjika4666
    @kumudunineranjika46669 күн бұрын

    Daeshan maraiii supiri❤❤

  • @saumyasaumya-zc9xd
    @saumyasaumya-zc9xd8 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @TheMonkeys288
    @TheMonkeys2889 күн бұрын

    Darshan Brother ❤️

  • @seetaseeta4417
    @seetaseeta44179 күн бұрын

    👌👍😍🥰

  • @pabaluanuja6329
    @pabaluanuja63299 күн бұрын

    සාසා😘

  • @dulakshideeshana8079
    @dulakshideeshana80798 күн бұрын

    Hemakalage gedara ❤️

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi10179 күн бұрын

    499 laik eka magen❤

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix9 күн бұрын

    ශාශා❤

  • @user-xk6to3gj3h
    @user-xk6to3gj3hКүн бұрын

    super drama

  • @malimapa2006
    @malimapa20069 күн бұрын

    ඇත්තටම මනුස්සයින්ට ඔය තරම්ම ගුණමකු වෙන්න පුලුවන්ද . ශාෂ පව්

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix9 күн бұрын

    දර්ශන්

  • @manuliyanage6364
    @manuliyanage63649 күн бұрын

    Dharshu🥺❤

  • @sajithpremadasa6574
    @sajithpremadasa65748 күн бұрын

    ලොකුම සල්ලිකාර මිනිස්සුත් දොරවල් වහගෙන හොරෙන් අඩනව 😢

  • @GayathriLakshani-mj9us
    @GayathriLakshani-mj9us9 күн бұрын

    Virange amma nehata kiyapu dewal tika nm aththatama danenna kiuwa..

  • @user-tq4hp4nj4s
    @user-tq4hp4nj4s9 күн бұрын

    nilwella

  • @daharashyni2065
    @daharashyni20659 күн бұрын

    ගීත් ගෙ අම්මා අහු වුනොත් හොදයි

  • @dhoni2004
    @dhoni20049 күн бұрын

    විරාන් සහ මෞලිගෙ අම්ම අතරෙ තියෙන නෑකම මොකක්ද 🤔

  • @deesharashini1670

    @deesharashini1670

    7 күн бұрын

    Virange thathage deweini kasade

  • @nishadihansamali3477
    @nishadihansamali34779 күн бұрын

    ඇයි එතකොට නේහාගේ මල්ලි එයාගේ අතීතේ ගැන දන්නේ නැත්තේ එයත් නෙහාගෙම මල්ලි කෙනෙක් නෙමෙයිද එතකොට අනේ මන්ද..මවුලිගේ අම්මාට විරාන් කියන්නේ ශිලා අම්මා කියලනේ අනේ මන්දා ප්‍රශ්න කොටියයි 😮😢

  • @ritamiranda9311

    @ritamiranda9311

    9 күн бұрын

    Oyage prasna okkotama langadima pilithuru labei balagena inna iwasala

  • @user-tt8mt5yw1n

    @user-tt8mt5yw1n

    9 күн бұрын

    ශීලා කියන්නේ විරාන් ගෙ තාත්තාගෙ දෙවෙනි කසාදෙ

  • @jayanichathurika4444

    @jayanichathurika4444

    9 күн бұрын

    නේහගෙ මල්ලි පොඩීයි මන් හිතන්නේ පරන සිද්දි වෙනකොට.. මොකද එයාගෙ අක්කා නෙතුමලී කියලා දන්නෙත් නෑ..තාත්තාව අදුරන්නෙත් නෑ

  • @godagegaming8471

    @godagegaming8471

    9 күн бұрын

    😇😇

  • @mayurijayasuriys8672

    @mayurijayasuriys8672

    8 күн бұрын

    But Neha says her malli is her LIFE

  • @damithlakshan8155
    @damithlakshan81559 күн бұрын

    Yakoo me lankave gaanu marenda giyath mekap daana akanam amathaka karanneee naaaa aiii ban aaaaa

  • @diltharu7538

    @diltharu7538

    9 күн бұрын

    😂😂😂

  • @diyonvidupama4923
    @diyonvidupama49239 күн бұрын

    kohenda viran kamma genne

  • @inosha5
    @inosha59 күн бұрын

    මොකද්ද ඒ නෙතුමලි විරාන්ගෙ අම්මට කිව්වේ. "මම ඇත්තටම ශාශාට කැමති නැ කියලද?" 🧐🧐🧐🧐🧐

  • @dreams8446

    @dreams8446

    9 күн бұрын

    කැමති කියලා

  • @mayurijayasuriys8672
    @mayurijayasuriys86728 күн бұрын

    Too many ads. Sooooo paiful to watch. Story Drags.

  • @anuradharasanjalee6727
    @anuradharasanjalee67279 күн бұрын

    Darshan

  • @charletrathnayake7559
    @charletrathnayake75598 күн бұрын

    Honda welawt kiss krnn dunne natte maddata panala hri

  • @user-je4qw5dq6p
    @user-je4qw5dq6p9 күн бұрын

    😢

  • @a9speedbump379
    @a9speedbump3798 күн бұрын

    Foot massage eka nm professional ah

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd8 күн бұрын

    Paw viran. Yaku Makita mula amathaka Wala. Shasa. .Dana naha. Baba. Nudakin paw viran 🌹🌹🌹🌹🌹🌹🇴🇲🇴🇲

  • @musicgirls1066
    @musicgirls10669 күн бұрын

    ganawa ganawa Neha ge amma puduma ekkenek ne duwa athurudahan wela eya lipstik h

Келесі