SEE YOU || EPISODE 28 || සී යූ || 19th April 2024
Ойын-сауық
සී යූ || See you
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama
Пікірлер: 143
දර්ශන් tamil උනාට සින්හල චරිතෙට සුපිරි සාදාරනයක් කරනව ❤️
ධනුෂ්ක රත්නායක කියන්නේ කොහොමත් වැඩ්ඩෙක්❤❤ වෙස් නාට්‍ය ඒම 😍
@ruwansl5175
Ай бұрын
Wedda unata kathawa adinawane😂😂😂😂😂😂
@diluperera9693
Ай бұрын
ඒක නම් ඇත්ත.නැත්තන් වෙන කාට හරි බාර දෙනවා මගදී😅
@deesharashini1670
Ай бұрын
Kiya denna adare tharam 😂😂😂😂😂
මෙගා නාට්‍යයක් බැලුවානම් නෙහාට වෙඩි තියන්ඩ අවුරුදු 2ක් වත් යනවා අපි හරි ආසයි සි යු පවුලටම
@wathsalatharangani436
Ай бұрын
😂😂
ඇත්තට කතාව ලස්සනයි ..ඇද ඇද ඉන්නේ නැතුව ගලාගෙන යනව දැනට.මේ ස්තූතිය මට හිතෙනවා ශලනි තාරකාට දෙන්න..❤❤❤
@fashiongirl0404
Ай бұрын
ඔව්. එයා පටන් ගද්දිම කිව්ව කතාව රබර් උනොත් එයා අයින් වෙනව කියල
@Dilruk286
Ай бұрын
Ai shalani vitarai da ragapanne meke
දැනට විකාශනය වන.. නාට්‍ය වලින් මේ නාට්‍ය විතරයි සුපිරිම...❤❤❤ ප්‍රේක්ෂකයෝ විදිහට.. අපි බලාපොරොත්තු වෙනවා.. මෙගා නාට්‍යයක් නැතුව.. ලස්සන සුපිරි අවසානයක් දෙයි කියලා .. නළු නිල සියලු දෙනාටම ගොඩක් ආදරෙයි❤❤❤
@shaneltiz3076
Ай бұрын
Eyage කියාදෙන්න ආදරේ ටත් වුනේ ඕකම තමා...හිට් වෙනකොට අදින්න ගත්තා..දැන්නම් බලන්නේවත් නෑ..මේකටත් ඔය ටිකම තමා😂
@shyamaliejayasinghe2710
Ай бұрын
තත්පරයක් දෙන්න drama එකත් ගොඩක් හොඳයි
මේ කතාව movie එකක් වගේ ..ලස්සනයි ❤❤
@ruwansl5175
Ай бұрын
Kathawa lassanai.eth actor s maru karoth,lassan iwarai😂😂😂😂😂😂😂😂
දර්ශන් අනිවාරෙන් නැගී එන නලුවා සම්මානෙට නිර්දේශ වෙනවා කියන එක නම් ශුවර් 😍🥰👌👍
කතාව සුපිරියි වගේම එක තැන පල් කරන්නෙත් නෑ දවසින් දවස වෙනස්...ඇත්තටම බලන්න ආසයි ❤
පුදුම අම්මා ,නැන්දම්මා කෙනෙක් ,,කතාවකට උනත් අප්පිරියයි ,,,තවත් කෙනෙක් ගේ ජීවිතයක් නැති කරන්න ,,,,,පොඩ්ඩගේ දුවව කවුරු හරි අරන් ගිහින් තියා ගන්න ඕන ,එතකොට තේරෙයි තාත්තට ,,😢 කරන අපරාධ වලට ..
විරාන්ට තියෙන්නේ පොඩ්ඩේගේ දුවව තියාගන්න ගිහින් එතකොට තෙරේයිනේ 😢😢
මේ ඩ්‍රාමා එකේ පලවෙනි එකෙන්ම මන් කිව්වා මේකනම් ෆිල්ම් එකක් වගෙ කියලා,❤
මේ දනු නම් පිස්සුවක්. මම මාරම ආස චරිතයක්..
මේක හරියන්නෙ පිල්ම් එකකට...ටේලිනාට්ටියක් විදිහියට ගැලපෙන්නැහැ කියාලා මට විතරද එහේම හිතෙන්නෙ❤
තමන්ගේ දරැවා විතරද දරැවා
හරිම ආසාවෙන් බලන ලස්සනම ලස්සන drama එකක්.Dharshan you are superb 🥰
මේකනම් මාරම කතාවක් හැමෝම මාරම විදිහට රගපානවා
දර්ශන් නේහා ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක්
නේහව විරාන් අරන් ගිහින්
නේහාව විරාන් අරගෙන ගිහින් ❤❤කතාව සුපිරි යි දනුෂ්ක මහත්තයො සුපිරි යි ශලනි දර්ශන් නියම යි ❤
නේහා ශාෂා ළඟ...
කතාව ලස්සනයි වෙනදා වගේම ❤❤❤
මවුලි කියන නම ලස්සනයි 🙂❤️
@gayaniayesha5502
2 ай бұрын
ඇයි නම විතරක් 😊
@user-ex5xw8gm1c
2 ай бұрын
vidu❤
@sanusawindiRJ
2 ай бұрын
@@gayaniayesha5502 ඒකනම් ඇත්ත....එයත් ගොඩක් ලස්සනයි 🥺❤️
@imadurawalamadurawala6776
2 ай бұрын
මගේ දුවත් මෞලි
@IMW2003-ek7lw
2 ай бұрын
මොනරට කියන නමක් මට මතක විදිහටනම්... කොහොම උනත් කුරුල්ලෙක්ට
නේහට වෙඩි තිබ්බේ විරාන්.. මැරෙන්න නැතුව ? බේරගන්න..😊😊😊😊
@user-sb7uf5bk1q
Ай бұрын
නේහට වෙඩි වැදුනේ කකුල දිහාවට නේද විරාන් වෙන්නැති එහෙම කරන්න ඇත්තේ මැරෙන්නේ නැතුව බේරගන්න පුලුවන්නේ
Darshan ❤❤❤
Where is Neha's Body ? She is in Viran's Place 😌❤️🌹
දර්ශන් ❤❤
සුපිරිම අදත්....දර්ශන්..ශලනි ...දිනෙත් ..❤❤❤
තමන්ෙග් දරැවා ෙවනුෙවන් දවත් දරැෙවක් මරන්න අෙන් ෙමෙහමත් අමිෙමක් 😡
දර්ශු❤💪
අදත් ලස්සනයි කතාව 😍😍😍❤️❤️❤️❤️
අසාවෙන් බලන්නේ අදින්නේ නැති නිසා...😊
හරිම ලස්සන කතාව ❤❤🌷👍
මම නම් හිතුවෙ ශාශා දුවලා ඇවිත් නේහාව කවර් කරගනි කියලා ...
@IMW2003-ek7lw
2 ай бұрын
මාත් හිතුවේ එහෙමයි ඒත් අපි හිතපු දේ නෙවෙයි කරන්නේ ඊට වඩා හැම නාට්‍යයකම දකින්න නොලැබෙන දෙයක්...
නේහාව රාජාගේ තැනට ගෙනියනවාද????
මම නම් වැඩිපුරම ආස අයියගෙයි නංගිගෙයි ආදරේට ❤❤
Hamotama kalin viran ඉස්සර උනා 🥰
Harima lassanai .abbehiwela mekata.super❤❤❤
ඇත්තටම කතාව සුපිරියි👌👌👌
❤❤
ගීත් ගේ අම්මා ‘ මාෆියා ඒඡන්ට' කෙනෙක් ද? ❤
yes 👍 Darshan ❤
හරි ම ලස්සන යි කතවා
Danu Innasithamby what a wholesome Character ❤
Shala.maru❤❤ viran❤nethu😊
Darshu mage. Echchai kathawa...
11:18 My favourite part ❤❤❤❤
Maru kathava❤😊
Darshan and neehaa❤❤❤❤❤
Lassanae kathawa..❤
මවුලි කොපි ශොප් එකට යනවා පෙන්නුවා නේද
Super teledrama 👍
Sri lankawe ape kolla darshu i love you _ kuwet edala
අදින්නෙ නැතුව කතාව ගලා යනකොටත් බයයි ......අක්ෂි නාට්‍යයට වගේ වෙයි කියලා
@ilchandanijayarathna7935
Ай бұрын
Ou akshi aka kawa anthima wadakma naha tharumak nathiwa ewara kara
@sisirakumara3442
Ай бұрын
@@ilchandanijayarathna7935 ඇත්තටම එපාම වුනා
🎉🎉🎉🎉🎉🎉🎉🎉
We love Darshan ❤❤❤
❤❤❤
See you abbhiyak dm .. hriyatm tamil movie ekk blno wage .. කුතුහලය උපරිම i ..❤
Wow darsan excellent
❤👌
❤
❤❤❤❤❤❤❤
😊
Shala ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉
❤❤❤❤🌹
දර්ශන් 🎉🎉🎉🎉
lassanai kathawa... shalani n Darshan niyamai... Kathawa adinna eka watinawa. Anika wena ekak wuna nam awurudu ganakata oya wedillanpaththu wennaha. niyama widiyata karala thiyenawa...❤
මරු ස්නයිපර්😮
Ayyo hodama tika
Darshn suparm ❤❤❤❤😊
මෞලි kochchara hondada පොඩ්ඩෙගෙ දුවට කීවා ඒවා ❤
mandarm katawa wagema lassana katawak ❤❤
Darshan ❤️❤️❤️❤️❤️💪💪💪
❤❤❤❤
Man teledrama balanne ne eth meka asawen balanawa hemadema godak quality meke
Darshan ❤
💗
Nehawa aruge aim eken beragnna one nisa nehage kakulakta viran wedi thibba wage...
Sniper shot එකක් වැදුනාම කලන්න්තේ හැදිලා වැටෙනවා වගේ වැටෙන් නැ බන්.bullet eke Power එකට විසිවෙලා යනවා.😅
❤❤😊
Hodm kthwa kiyna aya me pththta
Darshan❤
Darsan❤❤❤❤
Mun minisunwa andanwa
Shalani ❤ Darshan
Thamange daruwo witharada daruwo
Gamee gaanu kolaba avillaa udaa yanakuta hari ikmanata amathaka wenawaaa kalin hitiyee bima kiyala
Dannu is very good. Actor super havery natural.....even better than salini in natural side and of acting
Wiran wenna athi beraganna ehema krnna aththe
විරාත්ගේ නංගි නියමයි
Monday wanakam Inna epaye ilaga kotasa balanna 😅😅😅
ගීත් වගේ හරකෙක් 😂😂 හරියට කිසි දෙයක් හොයන්නෙ නෑ
කියා දෙන්න ආදරේ අනාට තියන්න යන්නෙත් ඔය ස්නයිපර් ගන් එකෙන් නේද? 🤔🤔
Dn idapanko saduda wenkan ithuru tika balanna 😒🙌
Man hithanne viran ahakata wedi thiyala nehawa aran yanawa
Darshu shala 🥰💗
සදුදා තමයි වෙඩිල්ල යන්නේ
Makeup artists කොඩිගහයට කතාවෙ කලුද😮😮😮
@user-ih6kx3lb1y
Ай бұрын
Nha ane janu kathawe Seth film Director
@priyanthasobaniw.m529
Ай бұрын
@@user-ih6kx3lb1y ඔහ් ඇත්තද 🙏
Duwage iscole gamana nawatthala pathale gaman ugannapan athakuta hariii buuuru hiwalaaa