සරුංගල් | Sarungal | Episode 20 | ‎

Ойын-сауық

සරුංගල් | Sarungal | Episode 20 @sapumalproduction
👉 අපිට නිශ්පාදකයෙක් වන්න එකතු වෙන්න
/ sapumalproduction
මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
👉 bit.ly/SubscribeSapumalProduc...
👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
Contact -: 0716300227 (Sapumal )
• Director: Sapumal Chandrasiri
• AD : Amila Nalin
• Script: Sapumal Chandrasiri
* DOP : Thilinda Nadeeshan
• Cast: Sapumal Chandrasiri ,Chathuranga Dhanasekara , Kanishka Dilshan , Milinda Dilshan , Eranda Maduratha, Jayashan Kavishka
Amila Nalin , Maheema Jayawardana , Ayesha Rajakaruna , Milinda Dilshan, prabodi Moragolla, Senu Dasanayaka , Deneth kawinda , Kelum Tharaka
අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න
Facebook Page: / sapumalproduction
TikTok: / sapumal_production
Facebook Group: / 1187294238336915

Пікірлер: 922

  • @d.vinodani9326
    @d.vinodani932611 күн бұрын

    බුද්දික ඇත්තටම හොද යාලුවෙක් .. එහෙම යාලුවෝ අඩුයි ❤

  • @sisirakumara2338
    @sisirakumara233812 күн бұрын

    මේවට සම්මාන වලින් දමල ගහන්න ඕනි ඒ තරම්ම තාත්විකයි❤

  • @dimuthusanjeewani12
    @dimuthusanjeewani1212 күн бұрын

    Tv එකෙන්වත් කවදාවත් මෙච්චර ආසාවෙන් කතා බලලා නෑ.🥰 බදාදා වෙනකන් බලන් ඉන්නෙ🙈

  • @Asanka468

    @Asanka468

    12 күн бұрын

    😂😂😂

  • @sh-sw6jd

    @sh-sw6jd

    12 күн бұрын

    බොරුනේ😂

  • @kavindashan

    @kavindashan

    10 күн бұрын

    ඒකනම් ඇත්තම තමා

  • @dinethkaveesha456

    @dinethkaveesha456

    6 күн бұрын

  • @pramiya605
    @pramiya60512 күн бұрын

    සුපිරි ඉතිම්.අයි කියන්න දෙයක් නැ මෙයාලා ලංකාවේ හොදම තැනකට යනො ❤️🔥🔥🔥🔥

  • @ab-Don
    @ab-Don10 күн бұрын

    *_ගදයා එකෙන්ම ගැම්මක්.. දැක්කත් හිනා යනවා... එකෙන්ම සුපිරි ඇක්ට්ං ගදයා සුපිරි ඇක්ශන් තියෙන්නෙ..😋🤌_* කොන්ඩයත් එකෙන්ම ගැම්ම තාත්වික රංගනය.. පට්ට චරිතේ 😋

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv12 күн бұрын

    අසේල සූකිරිව අතින් අල්ලගෙන එක්කගෙන යන කොටස Backup නම් පට්ට ඒකටම හරියන background music එක. තනිකරම දෙමල ෆිල්ම් එකක වගේ ඒ කොටස නම් කැමරාමන් නම් කියන්න වචන නෑ.. එකෙන්ම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SenukaMethkalana-zg7uk
    @SenukaMethkalana-zg7uk12 күн бұрын

    බඩ😂

  • @Huawei-zg1me
    @Huawei-zg1me12 күн бұрын

    බුද්ධික ගෙ මුණ දිහා දැක්කම මට evale ඇඩූණ😢😢❤

  • @sh-sw6jd

    @sh-sw6jd

    12 күн бұрын

    අනේ පව්😂

  • @aabidhmirza8859
    @aabidhmirza885912 күн бұрын

    හීන්බංඩගේ දුව සුද්දි.රජා හීන් බංඩගේ හැම රහසක්ම දන්නවා.. ලස්සන කථාව❤❤❤❤❤❤❤

  • @yenulaweerasiri2006

    @yenulaweerasiri2006

    12 күн бұрын

    මට හිතෙන්නෙ රාජ තමයි තාත්ත....

  • @aabidhmirza8859

    @aabidhmirza8859

    12 күн бұрын

    ​@@yenulaweerasiri2006 16 kotase raja ran menikata kiyanne..heen banda hondai eth eya varadda gaththa kiyala.. Raja vitharai danne me suddi heen bandage kiyala...😊lassana kathawa.

  • @gihansampath832

    @gihansampath832

    11 күн бұрын

    සපුමලයට කතාව දාන්න කියන්න ඕනී නැ උබම කියපන්😂

  • @user-xe2fl9eg2f

    @user-xe2fl9eg2f

    11 күн бұрын

    ❤❤❤❤❤

  • @Lakshithawijemal

    @Lakshithawijemal

    7 күн бұрын

    Eyage aththa nama kiyannako

  • @HiruniDasanayake
    @HiruniDasanayake12 күн бұрын

    සමාජයට දෙන ආදර්ශය වටිනවා නොතේරුම් කමට පැනලා යන එකෙන් වෙන දේ ඇත්ත ඇති සැටියෙන් 😂❤️

  • @user-gh3qf3pg1j
    @user-gh3qf3pg1j12 күн бұрын

    මේ කතාව මුල ඉදන් බැලූවා..හැම සතියේ ම මේ කතාව කොටසක් එනකන් බලන් ඉන්නේ😊😊❤

  • @SumedaMalkanthi-od6dx

    @SumedaMalkanthi-od6dx

    12 күн бұрын

    Mamath❤❤😊

  • @user-ig2dw2gs3b
    @user-ig2dw2gs3b12 күн бұрын

    කාලේන් කාලේට එක ඒවා ඒත් දැක්කමයි මෙහෙම නිර්මාණයක්..ආඩම්බරයි...ඉදිරියටම යන්න ලැබේවා දෙවි පිහිටයි ❤

  • @user-ig2dw2gs3b
    @user-ig2dw2gs3b12 күн бұрын

    අරු වැටුනා 😂😂😂😂

  • @movies7615
    @movies761512 күн бұрын

    කුබියෝ තනමල්විල කොල්ලෙක් සහෝදරයා වගේ ලස්සන කතා වලට සරුගල් කතාවත් එකතු උනා❤

  • @user-2K47-silent

    @user-2K47-silent

    12 күн бұрын

    මෙ ඔක්කොම වගේ උඩින්ම list එකේ තව වීරයා ගෙදර ඇවිත් ඒකත් top1

  • @user-mb1by9hs2o

    @user-mb1by9hs2o

    12 күн бұрын

    Ekenma

  • @pramuwadnox3871

    @pramuwadnox3871

    12 күн бұрын

    කූඹියෝ වලට ගහන්න එකක් නම් නෑ 🙂❤️

  • @pathum_kaushalya

    @pathum_kaushalya

    11 күн бұрын

    බොරැ කියන්න ඕන්නෑනේ. ඒවට ගහන්න මේකට බෑ 😊

  • @movies7615

    @movies7615

    11 күн бұрын

    @@pathum_kaushalya 🥲ow hby

  • @purnikaushalya
    @purnikaushalya12 күн бұрын

    මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ මං විතරයිද ? ❤

  • @sh-sw6jd

    @sh-sw6jd

    12 күн бұрын

    ඔව් 😂

  • @monalisumudu3697

    @monalisumudu3697

    12 күн бұрын

    ඇයි මං🥹

  • @bestsrilanka4763

    @bestsrilanka4763

    11 күн бұрын

    Ow ub witarai

  • @officially4033

    @officially4033

    11 күн бұрын

    ඇයි අපී.❤

  • @cloudsmusic3046

    @cloudsmusic3046

    11 күн бұрын

    ඇයි මම

  • @RoshelBurny
    @RoshelBurny12 күн бұрын

    බුද්ධික තමයි ඇත්තම යාලුවා ඒ වුනාට ❤

  • @sanjuwabn
    @sanjuwabn11 күн бұрын

    episode එක නම් සුපිරි.අසේලයි බුද්ධිකයි තරහ වුන එකට නම් දුක හිතුනා

  • @sarathdisanayaka7878
    @sarathdisanayaka787813 күн бұрын

    20 දෙනකන් බලන් හිටියේ සෑහෙන දවසක්

  • @chiku..4539
    @chiku..453912 күн бұрын

    15:40 අසේලයා ඒක හිතට වදින්නම කිව්වා 😢 එත් බුද්දිකගේ මූන එවලේ දැක්කම හිනාව නවත්තගන්න බැරි වුනා 😂❤ ඒත් උන් දෙන්නාගෙ යාලු කම නැති කරන්න එපෝ😢❤

  • @SkMy-r3d

    @SkMy-r3d

    10 күн бұрын

    Buddika niyama yaluwek

  • @namaledirisingha6520
    @namaledirisingha652012 күн бұрын

    අද (ටීක්) යෙදුනු වචන වැඩී කියන කට්ටිය කෝ...🤔 හැබැයි එපිසෝඩ් එක සුපිරියක්...❤

  • @dineshruu8451
    @dineshruu845112 күн бұрын

    රාජායි යාලුවයි සුපිරි . .... ගැමි කාතාවකට වගේ මරු ❤

  • @pramiya605
    @pramiya60512 күн бұрын

    අසෙලයා හිත හොද එකා 😔❤️

  • @malithudayanga1918
    @malithudayanga191813 күн бұрын

    අනේ episode 100k wath ඉස්සරහට කරගෙන යන්න

  • @TunePulse-t4v

    @TunePulse-t4v

    12 күн бұрын

    ඔව් බන් ❤

  • @samithmadusanka7573
    @samithmadusanka757312 күн бұрын

    සුද්දිට ගවුමක් අරන් දියව්. 🤣🤣

  • @user-dr6em7ub1z

    @user-dr6em7ub1z

    12 күн бұрын

    Ekita vitharak newe okkorama aran denna ine

  • @prabodimoragolla

    @prabodimoragolla

    12 күн бұрын

    😁

  • @user-uw4pl1ri1p
    @user-uw4pl1ri1p12 күн бұрын

    රන් මැණිකා නැන්දගේ රැවිල්ල පට්ට සුද්දි නෝනට 😁

  • @AyeshaRajakaruna-qp1lw

    @AyeshaRajakaruna-qp1lw

    12 күн бұрын

    නැන්දා නෙවේ මම තමයි මේ ගමේ නන්ගි 😂😂🤭🤭

  • @nawiduPrabashwara

    @nawiduPrabashwara

    12 күн бұрын

    ​@@AyeshaRajakaruna-qp1lwසිරාවටම ❤😂

  • @Sew372

    @Sew372

    12 күн бұрын

    😄😄🤭​@@AyeshaRajakaruna-qp1lw

  • @Okkoma66

    @Okkoma66

    12 күн бұрын

    ​@@AyeshaRajakaruna-qp1lwmewane comment 😂😂 acting nam maru ❤

  • @ManojKusal-t7l
    @ManojKusal-t7l12 күн бұрын

    කියන්නම් දෙයක් දවසක ලංකාවේ අතිදක්ෂ නිරමාණ කරැවෙක් වේනවා (සපුමල් ප්‍රරඩට් )

  • @DilmiSuleka
    @DilmiSuleka12 күн бұрын

    හැම සතියෙම බදාදා වෙනකන් බලාගන ඉන්න මන්❤❤

  • @user-nf7oe1yo8k
    @user-nf7oe1yo8k12 күн бұрын

    පිංතු🤭😂

  • @user-rp9dl9vs5m
    @user-rp9dl9vs5m12 күн бұрын

    වාසනාගේ අමුතු ලස්සනක් තියෙන්නේ ලස්සනයි පුංචි එකී ❤️❤️❤️නියමයි අද කොටස ❤❤

  • @notykolla1226
    @notykolla122612 күн бұрын

    Ada hoda wachana wedi kiyana set eka like ekak dahalla😅😮 ithim API arimuko😂😂

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt12 күн бұрын

    මෙච්චර කාලයක් අක්ක අක්ක කිය කිය හිටපු එකී අන්න රන්මැණික නැන්ද එනවලු😂

  • @littlemermaid5921
    @littlemermaid592112 күн бұрын

    Episode ගොඩක් ඇදගෙන ගිහින් මේකට තියෙන ආසාව අඩු කරන්න එපා සපුමල්.දැනටම පොඩ්ඩක් boring වගේ . ලස්සන අවසානයක් එක්ක ඉවර කරන්න ❤

  • @umayawicky
    @umayawicky12 күн бұрын

    හිනාවක් ගේනවට ගොඩාක් ස්තුති ❤❤

  • @bhagyadewmini4172
    @bhagyadewmini417213 күн бұрын

    ඉක්මනට ඉක්කමනට එපිසෝඩ් දාන්නකෝ අනේ කොච්චර දවස් ඉදන්ද බලන් ඉන්නේ එනක්න් ...😢

  • @user-dd4ow2gt3w

    @user-dd4ow2gt3w

    12 күн бұрын

    Eknm attta❤

  • @KasunMadushanka-xm4qu

    @KasunMadushanka-xm4qu

    12 күн бұрын

    එහෙනං බන්ඩියා

  • @prabashaniklg9733
    @prabashaniklg973312 күн бұрын

    කවදාවත් එපා වෙන්නැති කතාවක්... ඇත්තටම ඒ කතාවේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ... හැමෝටම ආදරෙන් සුභ පතනවා... ❤️😍🌈😇

  • @natural3968
    @natural396812 күн бұрын

    ❤වාසනා ඔයා ලස්සනයි ❤

  • @IneshikaPriyangi
    @IneshikaPriyangi12 күн бұрын

    අද තාමා ඔක්කොම episode එක දිගට බැලුවේ .... ඇත්තටම ලස්සනට හැමෝම තමන්ගේ කොටස ලස්සනට කරනවා... Congratulations ❤ හැමෝටම

  • @THARUTHARU-c3y
    @THARUTHARU-c3y12 күн бұрын

    ඉලග එක ඉක්මණට ඔන ❤ පරිස්සමට වැඩේ කරන් යන්❤ ජය වේවා❤❤

  • @KavinduMadhuranga-pj1bv
    @KavinduMadhuranga-pj1bv12 күн бұрын

    වාසනා 🥺❤️

  • @MadawaDeshapriya
    @MadawaDeshapriya12 күн бұрын

    සුපිරි

  • @user-di6oe9gc9w
    @user-di6oe9gc9w12 күн бұрын

    මරූ

  • @user-ts8li9zg2r
    @user-ts8li9zg2r12 күн бұрын

    සුපිරි 🎉❤❤❤

  • @nimalsharathnayaka3104
    @nimalsharathnayaka310412 күн бұрын

    සුද්දිගෙ ප්‍රශ්ණෙ ඉක්මනට විසදන්න අප්ප 💜😒

  • @prasadmaduranga9872

    @prasadmaduranga9872

    12 күн бұрын

    ඔයාට බැයිද 😊

  • @nimalsharathnayaka3104

    @nimalsharathnayaka3104

    12 күн бұрын

    @@prasadmaduranga9872 පුලුවන් 😌 සපුමල් අයිය කැමති වෙයිද දන්නෑ 😅

  • @Asanka468

    @Asanka468

    12 күн бұрын

    පවු.....

  • @prabodimoragolla

    @prabodimoragolla

    12 күн бұрын

    ❤😘

  • @prasadmaduranga9872

    @prasadmaduranga9872

    12 күн бұрын

    @@nimalsharathnayaka3104 🤣🤣

  • @user-zc9gp7nm4c
    @user-zc9gp7nm4c12 күн бұрын

    Ado patta mcn sapumal abbahi wela inna oi.good luck සරැංගල් ❤❤💪🔥🤟

  • @tscreation4131
    @tscreation413112 күн бұрын

    අදත් සුපිරියක්🥰

  • @Shubashubasuba1234
    @Shubashubasuba123413 күн бұрын

    ඉක්මනට දාන්න ❤️

  • @kasunbuddhika2812
    @kasunbuddhika281212 күн бұрын

    බුද්දිකයා පව් බං...😢😢❤❤අද සරැංගල් සුපිරිම සූපිරී😍😍❤️අද පැලේ ඉදන් හිනාඋනා👌👌ආදරෙයී උබලට❤

  • @rayman4295
    @rayman429512 күн бұрын

    වටිනවා මචංලා ❤ ජයෙන් ජයම වේවා ❤

  • @rcmusicx
    @rcmusicx12 күн бұрын

    good luck boys & girls....keep it up

  • @shakyaomasha6726
    @shakyaomasha672612 күн бұрын

    බුද්දික කියන්න හොඳ යාලුවෙක් 🥺❤️ පව්ව් අසේල බැන්නනෙ

  • @PathumNisskan
    @PathumNisskan12 күн бұрын

    වාසන මගෙ හදවත බං ❤😒

  • @susanthakariyawasam7641
    @susanthakariyawasam764112 күн бұрын

    Wooow .......

  • @SashikalaDilshani
    @SashikalaDilshani12 күн бұрын

    පවුල් කමු සූකිරි ,අසේල 😅😅අහුවෙයිදො....රාජාට

  • @oshada2008
    @oshada200812 күн бұрын

    එපිසෝඩ් දාන්නකෝ අනේ කොච්චර දවස් ඉදන්ද බලන් ඉන්නේ එනක්න් ...🥺

  • @disanayakaabevicrama9393
    @disanayakaabevicrama939312 күн бұрын

    සුපිරියක් තමා ඉතින්❤

  • @pathumchamara4402
    @pathumchamara440212 күн бұрын

    වාසනා තමයි කෑල්ල හැබැයි

  • @hirushipiumika7205
    @hirushipiumika720512 күн бұрын

    ඇයි අනේ මෙච්චර පරක්කු 😒 . අදත් මරු . ජය වේවා සපුමල් production ❤

  • @shashikalapubuduni7664
    @shashikalapubuduni766412 күн бұрын

    බාදක මැද්දෙන් ඉදිරියට ❤ජය ❤

  • @dilshanmadushanka2836
    @dilshanmadushanka283612 күн бұрын

    පට්ට කතාව එකෙන්ම මරු❤❤❤❤❤

  • @sadumadu7454
    @sadumadu745412 күн бұрын

    සුපිරි👍👍👍👍 සුභ අනාගතයක් වේවා සපුමල් ප්‍රොඩක්ෂන්❤️❤️❤️

  • @charithavimu7450
    @charithavimu745012 күн бұрын

    ❤❤ සෙට් එකටම බුදුසරණයි ආදරෙයි

  • @DilshanThathsara-b7g
    @DilshanThathsara-b7g13 күн бұрын

    ඉක්මනට දාන්න්කො අයියේ....😢❤❤❤❤❤❤

  • @NavodyaPathirana-zm1iu
    @NavodyaPathirana-zm1iu11 күн бұрын

    මෙච්චර creative script එකක් මම ටීවී එකේවත් දැකලා නෑ, හරි ම තාත්වික සුපිරි හැකියාවක් මෙයාලට තියෙන්නේ , සපුමල් production තව ඔයාලට යන්න ලොකූ ගමනක් ඉස්සරහට තියෙනවා , ජයම වේවා!❤❤❤

  • @nisagasaranga
    @nisagasaranga12 күн бұрын

    සුපිරියක් තමා ඉතින්🎉🎉

  • @chamobeat123
    @chamobeat12312 күн бұрын

    වාසනාට චූ පොඩ්ඩකුත් ගියාද දන්නෑ 😂💗 Supiriyk Adath

  • @oshalaudani0525
    @oshalaudani052512 күн бұрын

    වාසනාගෙනම් අමුතුම ලස්සනක් තියෙන්නෙ 😚💗

  • @SujeewaJeewanthi-lv9ge
    @SujeewaJeewanthi-lv9ge12 күн бұрын

    අදත් සුපිරියි 🎉❤

  • @HasithMadusanka-yy4lk
    @HasithMadusanka-yy4lk12 күн бұрын

    ගැම්මක් සපු ආදරෙයි ❤️❤️

  • @nilanmadhusanka2601
    @nilanmadhusanka260113 күн бұрын

    ඉක්ම්න්ට.........

  • @raviharanawanjana7421
    @raviharanawanjana742112 күн бұрын

    ඔක ශුට් කරද්දින් අපිත් සංරුගල් යව යව හිටියේ ❤

  • @user-bu7zh9sy5h
    @user-bu7zh9sy5h12 күн бұрын

    සුපිරි ❤❤😊

  • @SubashiniPriyangika
    @SubashiniPriyangika12 күн бұрын

    සුපිරි❤❤❤❤❤❤

  • @chethanachamudu3855
    @chethanachamudu385512 күн бұрын

    Elaga episode eka enakan iwasillak nathuwa inne adarei hamotama❤️✌️

  • @user-ro2ux9sw6s
    @user-ro2ux9sw6s12 күн бұрын

    අම්මෝ ඊලග කොටස බලනකම් ඉවසිල්ලක් නෑ.❤❤

  • @sanurisantharaka-no2lp
    @sanurisantharaka-no2lp12 күн бұрын

    ඒකත් නියමයි

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg12 күн бұрын

    පට්ට අදත් 🔥

  • @usersutibaba
    @usersutibaba12 күн бұрын

    ඇයි අනේ ඉයෙ දැම්මෙ නැත්තෙ.කොච්චර හෙව්වද .ඔයාල එනකම් බලන් ඉන්නෙ ආසාවෙන්.ඔයාල හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx12 күн бұрын

    Kathawa balan matara set eka ko

  • @SalithaBandara-is2qb
    @SalithaBandara-is2qb12 күн бұрын

    ❤🎉🎉නියමයි

  • @user-gr9ll7pl7r
    @user-gr9ll7pl7r12 күн бұрын

    Tv eke yana katha mona da කියලා හිතෙනවා meva baladdi mara ලස්සනයි ❤✨️🫂✊

  • @RashmikaPabasara-zu9ps
    @RashmikaPabasara-zu9ps10 күн бұрын

    බින්දුවාගේ කොටස් තව වැඩිපුර ඔනී ඈ 😜😜

  • @LovelyGeyser-vg3km

    @LovelyGeyser-vg3km

    Күн бұрын

    බින්දුවා නෙවී බොලේ පින්තූවා 😅

  • @user-dz8ee5gd6i
    @user-dz8ee5gd6i12 күн бұрын

    Ade දානකන් බලන් හිටියේ❤😊

  • @upulmaxx6503
    @upulmaxx650312 күн бұрын

    අදත් මාරම ලස්සනයි ❤️👍 ලියන අතට බුදු සරණයි ❤️👍 සපුමල්

  • @NadeeraDeneth-ei1zx
    @NadeeraDeneth-ei1zx12 күн бұрын

    මාරම ලස්සන වැඩක් , ඔක්කොම දක්ශයි , ජය ❤

  • @harshanamalshan5332
    @harshanamalshan533212 күн бұрын

    බුද්ධිකයා respect.. 😌❤️.. අන්න යාලුවෝ 😌👌

  • @prasadmaduranga9872
    @prasadmaduranga987212 күн бұрын

    අද කතව වෙනදට වඩා මරම ලස්සනයි.❤️ " මුල ඉදන්ම කොහොමත් ගොඩක් ලස්සනයි.ඇත්තටම you tube එකේ ආස වෙන් බලන එකම කතව ❤️ මට නම් හිතෙනවා දැන් අවසනෙට ලන් වෙලද කොහෙද ඉවර වෙන්න😔 එහෙම කරන්න එපා.{පද්මී} කතව සරුන්ගල් අපි මුල ඉදන්ම බලපු ලස්සනම කතා 2ක්. සුපිරි ලස්සනයි ඇත්තටම ❤️🤟🤟❤️

  • @KavilkaVishal
    @KavilkaVishal12 күн бұрын

    Ekath iwarai😊

  • @sandeeparathnayaka8810
    @sandeeparathnayaka881012 күн бұрын

    එකෙන්ම සුපිරි ❤

  • @user-KTM2266
    @user-KTM226612 күн бұрын

    ඉක්මනට episode දෙන්නකො සතියක් එක්ක් එනකම්.බලන් ඉන්න බැරියෝ

  • @Mr-vinu-2008
    @Mr-vinu-200812 күн бұрын

    අනෙ මටත් ලයික් එකක් දාගෙන යන්නකො ...❤❤

  • @Darshanasadakalum-jp4ii
    @Darshanasadakalum-jp4ii12 күн бұрын

    අමා මරු ආ ❤❤ ආදරෙයි බන් ලස්සනයි ❤❤❤❤❤

  • @roshanrajamuni5087
    @roshanrajamuni508712 күн бұрын

    සුපිරියි ඕයි කියන්න වචන නෑ❤

  • @Iresha1995
    @Iresha199513 күн бұрын

    ඇයි අනේ පරක්කු ඊයේ හවස ඉදන් බලන් ඉන්නේ.😢😢😢😢😢

  • @user-oc3lm6fw9n

    @user-oc3lm6fw9n

    12 күн бұрын

    Pc eaka kadila❤️‍🩹

  • @SanjanaRaveeshan
    @SanjanaRaveeshan12 күн бұрын

    සුපිරියක් පැතුම් අය්යහ්❤

  • @ravishkanethmini2840
    @ravishkanethmini284012 күн бұрын

    Aa maru maru

  • @lekamlagebanda6607
    @lekamlagebanda660712 күн бұрын

    Lassanai,,katawa,,🥰🥰🥰👍👍

  • @Asanka468
    @Asanka46812 күн бұрын

    උහු වහු වහු...උහු වහු වහු...උහු වහු වහු

  • @harithmaldisanayaka383

    @harithmaldisanayaka383

    12 күн бұрын

    😂

  • @Shermine_R

    @Shermine_R

    12 күн бұрын

    😂😂😂😂😂

  • @Asanka468

    @Asanka468

    12 күн бұрын

    @@harithmaldisanayaka383 හි හි හි......... සරුංගල්

  • @Asanka468

    @Asanka468

    12 күн бұрын

    @@Shermine_R හි හි හි...... සරුංගල්

  • @Asanka468

    @Asanka468

    6 күн бұрын

    @@AnjalieManamendra-tp4lg ඇයි මොකෝ

  • @user-iq6nb6mr1v
    @user-iq6nb6mr1v13 күн бұрын

    අපි ගොඩාක් අසාවෙන් බලන්නේ අඩුම සතියට දෙකක්වත් දෙන්න කො සපුමල් අයියේ

  • @PrabashiniGamage-lv2it

    @PrabashiniGamage-lv2it

    13 күн бұрын

    Ana ou appa

  • @lakshithasayakkara

    @lakshithasayakkara

    12 күн бұрын

    🤢🤮🤧

  • @radhikarajapaksha2166

    @radhikarajapaksha2166

    12 күн бұрын

    Ane ou appa❤❤

  • @OshadiDinaya
    @OshadiDinaya12 күн бұрын

    ලස්සනයි ❤️

  • @ishanmihiranga9739
    @ishanmihiranga973912 күн бұрын

    Hemadama වාසනා enkota hari lassanayi......❤️

Келесі