සල්ලි තිබුණාට ගුණධර්ම රකිනා එවුන් |

Ойын-сауық

Пікірлер: 163

  • @senithweerathunga6218
    @senithweerathunga62184 ай бұрын

    Music කළාට මේ දෙන්නම හොඳට ඉගෙනගත්ත dial දෙකක්👌❤🔥 Sarith Moratuwa campus එකේ Textile Engineering කරපු කෙනෙක්, Surith also got selected to Computer Engineering but now he's doing Interior Designing Architecture in Private university🔥🔥 මගේ වයසේ කොල්ලො දෙන්නෙක් අද මෙහෙම තැනක ඉන්නවා දැක්කම පට්ට සතුටක් තියෙන්නේ😊❤ Mad Love and Respect for these Boys🔥🔥

  • @Cc-hc3mb

    @Cc-hc3mb

    4 ай бұрын

    Surith was first selected to Engeering Technology - Ruhuna Then he switched to Interior Designing - NSBM Sarith - Fashion designing in Moratuwa

  • @UMATONES1234
    @UMATONES12344 ай бұрын

    දැන් සුරිත් කතා කරනවා 😊 කොල්ලගේ ලැජ්ජාව අඩු වෙලා 😂😘

  • @N_Kavindi
    @N_Kavindi3 ай бұрын

    සුරිත් වැඩිය කතාකරන්නේ නෑ කිව්වට කතා කරන්න ඕන තැනදී ලස්සනට කතා කරනවා. සරිත් නම් කොහොමත් ලස්සනට කතා කරනවනේ අහන් ඉන්න ආසයි වගේම ගන්න දේවල් ගොඩක් තියෙයි ඒ වගේම හරිම cute කොල්ලෝ දෙන්නෙක් ❤ 22:27 ඇත්තටම හොද planning skill එකක් තියනව වගේ දෙන්නටම ඔයාලගේ මුලු band එකටමයි පවුලේ හැමෝටමත් අපි ආදරෙයි ❤

  • @ShyamaliPriyangani
    @ShyamaliPriyangani4 ай бұрын

    වෙන රටක හිටියනම් ලෝකෙම අදුරන දෙන්නෙක් වෙනව ශුවර්

  • @savijay3565
    @savijay35654 ай бұрын

    සරිත් සුරිත් මෙහෙම කොණ්ඩේ කපලා ඉන්නකොට මරු අනේ😍🥺 Love them soo much😭😭❤❤

  • @NavodyaJayasekare

    @NavodyaJayasekare

    4 ай бұрын

    අනේ ඔව් එයාලා කොණ්ඩේ කපලා ඉද්දි මාරම ලස්සනයි very very beautiful ❤

  • @NavodyaJayasekare

    @NavodyaJayasekare

    4 ай бұрын

    එතකොට එයාලා දෙන්න මාරම cuteee❤ 🥰 very beautiful ❤

  • @AvishkaDarmawardhana-vy9ds

    @AvishkaDarmawardhana-vy9ds

    3 ай бұрын

    E ekanam aththa mara lassanayi ane oya denna ohoma hamadama ohoma innooooo

  • @DWPerera

    @DWPerera

    3 ай бұрын

    ඔව්, කොන්ඩේ කපලා ඉද්දි මාර Handsome look එකක් තියෙන්නේ❤🔥

  • @user-bl6wt1vv8q
    @user-bl6wt1vv8q4 ай бұрын

    සුරිත් කොල්ලගේ දැන් ලැජ්ජාව නෑ ඒ 🥰🥰🥰🥰🥰😍😘😘😘😘😘

  • @ChanuthmiSadanima
    @ChanuthmiSadanima2 ай бұрын

    ඇත්තටම වටින interview එකක් මන් sarith & Surithගෙ වෙනත් interviewsදැකල තියෙනව ඒ interviewsවල මේ වගේ වැදගත් ලස්සන ප්‍රශ්න ඇහුවෙ නෑ sarith & surith කියන්නෙ ඒ දෙන්නට valuable එකක් තියෙනවා ඒ valuable එකට ගැළපෙනම ප්‍රශ්න දැක්කෙ මන් මේ interview එකේදි.ඇත්තට එයාලට මේ music industry එක ගැන මාර knowledge එකක් තියෙන්නෙ,video එක බලන්න බලන්න ආසයි,තව තිබුනනම් හොදයි කියල හිතුනා,Anyway Love It❤

  • @MCGArachchi
    @MCGArachchi3 ай бұрын

    Sarith Surith දෙන්නා එක්ක Full English Interview එකක් කරන්නකෝ🙏🏻🙏🏻 Love their accent😍❤

  • @AcheeStefeny-ci6bb
    @AcheeStefeny-ci6bb4 ай бұрын

    කවදාවත් එපා වෙන්නෙ නැති අහන් ඉන්න දකින්න ආස චරිත දෙකක් කොච්චර ඇහුවත් මදි ඒ දෙන්නගෙ ඉන්ටව්ස් දෙන්නටම බුදුසරණ යි දෙවි පිහිටයී බෝනික්කො දෙන්නා

  • @pubodasachinthani1139

    @pubodasachinthani1139

    4 ай бұрын

    Ane owu aththatama kochchara beluwath epawenne ne eyalage interviews 😊

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani15334 ай бұрын

    ජගත් සර් වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයාල ගොඩක් පින් කරල හැමෝටම මේ වගේ තාත්තල අහම්බෙන්නෙ නෑ. හැම දෙයකටම වඩා ඉහළින් සහෝදරයා ❤ ඒ හැගීම මාරයි

  • @sandininimsara2050

    @sandininimsara2050

    4 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529.4 ай бұрын

    Music වලට මේ තරම්ම ඇබ්බැහි උනෙ සරිත් සුරිත් නිසා.ඔයාලගේ band එක නිසා.නතර කරගන්න බැරි විදියට ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..නිතරම ඔයාලගේ music අහනවා.❤❤❤❤දක්ශකම,නිහතමානීකම නිසාම තමා ඔයාලට මෙච්චර ආදරයක් ලැබෙන්නෙ.

  • @derikandkavi
    @derikandkavi4 ай бұрын

    Series එකක් අනිවා කරන්න.. සරිත් සුරිත් ලගෙ Generation එකට සෑහෙන්න දේවල් ගන්න පුලුවන්... සහ ඕනම කෙනෙක්ට ගන්න තියෙන දෙවල් වැඩියි.. 🖤

  • @savijay3565

    @savijay3565

    4 ай бұрын

    Totally Agreed💯❤

  • @prabodashashi2102
    @prabodashashi21024 ай бұрын

    Music වලින් අහන්නෙ සරිත් සුරිත් and news, තමා ......දෙන්නම හරිම cute 🥰❤

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare4 ай бұрын

    අම්මෝ මේක දානකන් පිස්සුවෙන් ඉදියේ සරිත් සුරිත් කියන්නෙ පිස්සුවක්❤ හැමදාමත් දෙන්නටම ආදරෙයි ❤🥰

  • @dananjalihansamali
    @dananjalihansamali4 ай бұрын

    මන් නම් ආස මේ දෙන්නා හෙන ජොලියෙන් ඉන්න program walata

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e4 ай бұрын

    S&S ගෙ බලපු වැදගත් ම interview එක.... Superb guys❤ Wish you all the best 🎉 (P. S. S&S interview series එකක් ඕනෙ 😊)

  • @prabodashashi2102
    @prabodashashi21024 ай бұрын

    මාරම ආසයි අහන් ඉන්න කතා කරනවා ...නිහතමානී දෙන්නෙක් ...❤❤❤❤❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529.4 ай бұрын

    ඔයාලගෙ music වලින් මාරම සැනසීමක් ලැබෙන්නෙ හිතට..

  • @AmandiNimasha-uc7cd
    @AmandiNimasha-uc7cd3 ай бұрын

    Perfect mixing ❤❤💯...presenter,sarith and surith 😍😍

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe78243 ай бұрын

    Good Interview, Thankzzzz

  • @Kasundi.5605
    @Kasundi.56054 ай бұрын

    Meyala denna inna godak program mama balala thiyenawa. Eth mama dekka Interestingma program eka thama meka❤😊 Superb Sarith Surith❤

  • @roshiseimon
    @roshiseimon4 ай бұрын

    Very entertaining & insightful 💖💫Their bond is truly amazing..

  • @imashajayasinghe3553
    @imashajayasinghe35536 күн бұрын

    අනේ මෙයාලගෙ කතාව අහනකොට ඉක්මනට වෙලාව යනව තේරෙන්නෑ.ඒ තරම් ආස හිතෙනව අහන් ඉන්න.❤ good luck ඩබල ❤️‍🩹

  • @prabodashashi2102
    @prabodashashi21024 ай бұрын

    අම්මෝ මේක දානකන් හිටියේ ❤ ඇබ්බැහි වෙලා ඉන්නෙ සරිත් සුරිත් ට.....❤❤❤❤❤පිස්සුවක් අනේ

  • @pubodasachinthani1139

    @pubodasachinthani1139

    4 ай бұрын

    Math meka hoya hoya hitiye

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna60304 ай бұрын

    ඇත්ත ටම ඔයාලව විදිනව අපි.❤️❤️❤️❤️❤️ලස්සනයි

  • @dil3705
    @dil37054 ай бұрын

    Informative conversation ❤

  • @user-ur6cm2gc7u
    @user-ur6cm2gc7u4 ай бұрын

    Fantastic...

  • @nethnavodya7291
    @nethnavodya72913 ай бұрын

    Katha krna eka baln inn asi.vadagath hama vachnema.❤❤❤

  • @PawindiThimasha-pr4bn
    @PawindiThimasha-pr4bn4 ай бұрын

    Godak godak pin oya danata . Aiyala oyalagen godak davala igana puluvan. Athatama vatinva oyala dana godak igana gana daval thiyana good luck aiyala

  • @TwinsClothing-wo4nh
    @TwinsClothing-wo4nh4 ай бұрын

    Asawan hitiye meka. Balann. Dapu gamn baluwa .❤❤ Anyway nice program super❤❤. Adarei dennata. S❤S ❤. Love you so much❤❤

  • @charukalakmini5216
    @charukalakmini52163 ай бұрын

    ❤ sarith surith ❤ e katha tika nam maru... ahakadanna kisima vachanayak nh👏👏❤️

  • @agravithanawasam7966
    @agravithanawasam79662 ай бұрын

    Sariths words are so powerfull😍

  • @hannie004
    @hannie0042 ай бұрын

    Aththatama me programme eka niyamai... anik programmes wala wage medennagen ekama prashna tika ahannathun wadagath prashna ahuwe❤❤❤

  • @ishadhiindumini5231
    @ishadhiindumini52313 ай бұрын

    Fantastic ❤️❤️

  • @DihanDilshan
    @DihanDilshan4 ай бұрын

    I think this is the best conversation ever😎🔥.. Love " @Sarith Surith @NEWS" as always ❤‍🔥🔥🙏

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage68114 ай бұрын

    කතා කරන විදිය බලන්න ඉන්න ආසයි ❤මරු 😁

  • @maleeshaleelarathna6030

    @maleeshaleelarathna6030

    4 ай бұрын

    ඔව්...

  • @nethnavodya7291

    @nethnavodya7291

    3 ай бұрын

    Math hena kamathi❤❤

  • @Nk_kavi
    @Nk_kavi3 ай бұрын

    ඔයාලා දෙන්න අතර තියන bond එකට තමා මම වැඩිපුරම කැමති.❤ ඇත්තටම ඔය දෙන්නගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා. සීනි බෝල කතා අහන interviews වලට වඩා මේ වගේ interviews මාරම වටිනව සහ ඔය දෙන්නට ගැලපෙනවා. ඔය දෙන්නගේ attitudes වලට මම මාරම කැමතියි👌😘 Wow niyamai ayeth sarith surith denwa gennana mee channel ekta I love you both and my crush sarith ❤🥰

  • @N_Kavindi

    @N_Kavindi

    3 ай бұрын

    ඔව් ඇත්තටම එයාලට මාරම knowledge එකක් තියනවා. ඒක එයාලගේ පණ්ඩිතකම නෙවෙයි මේ පොඩි වයසදී ගත්තු අත්දැකීම් වල එකතුවක් Love you both ❤

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara18474 ай бұрын

    An amazing conversation!!!❤🔥

  • @GeshaniHansika
    @GeshaniHansika4 ай бұрын

    දැන්නම් මේ දෙන්නට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤ S&S💞

  • @NavodyaJayasekare

    @NavodyaJayasekare

    4 ай бұрын

    Ow hodatama ❤

  • @thulanimapa2107
    @thulanimapa21074 ай бұрын

    What an amazing twin bond ❤

  • @minolividarshana2463
    @minolividarshana24634 ай бұрын

    The way of they talking is very impressive ❤ keep shining boys ❤️ Presenter is also good. 🎉

  • @sanidisithhara7748
    @sanidisithhara77483 ай бұрын

    Surith is a very clam person ❤.Love them

  • @imagine20000
    @imagine200004 ай бұрын

    Seriously programme eke duration ek thawa wadi karannane thibbe... ehenm thawa tikk katha krnn thibba... ❤ Anyway Nice programme ❤❤❤ super 👌

  • @user-gv1zs3gv4k
    @user-gv1zs3gv4k2 ай бұрын

    Good content ❤

  • @youtubeonlu4102
    @youtubeonlu41022 ай бұрын

    Oyala dennage okkoma viedios salli sinduva nisaa baluva supiri dan abahi vela ❤❤❤

  • @ChaRuX
    @ChaRuX3 ай бұрын

    මරු ❤

  • @sethiyaminsara4882
    @sethiyaminsara48824 ай бұрын

    Maru ! ❤👌

  • @Madhu.H.Gimhani
    @Madhu.H.Gimhani4 ай бұрын

    Thawa thawa ahan Inna asa hithenwa...welawa Madi wage....sarith surith.....best ♥️😍

  • @Isurikashashini
    @Isurikashashini4 ай бұрын

    අයියලා දෙන්නම කිව්වෙ education පැත්තට එච්චර බර ගතියක් නැ.සාමාන්‍ය ලමයි දෙන්නෙක් කියලා.මට හිතෙන්නෙ හොදටම ඉගෙනගන්න, ලොකු degrees කරන ලමයෙක්ට වඩා මේ දෙන්නට වෙනම knowledge එකක් තියෙනවා කියලා .අර හෑමෝම දකින කෝනේන් එලියට ඇවිත් වෙනස් විදිහට දකින්නෙ.එතකොට බලනකොට මේ දෙන්නට ගොඩක් දැනුම වැඩී...නියම දක්ශයො දෙන්නෙක්.✨💪🎸🥁

  • @senithweerathunga6218

    @senithweerathunga6218

    4 ай бұрын

    එහෙම කිව්වට මේ දෙන්නට හොඳ Educational Background එකක් තියෙනවා❤🔥 Sarith Moratuwa Campus eke TE Faculty එකේ, Surith NSBM Interior designing Architecture degree එක කරනවා❤🔥

  • @Isurikashashini

    @Isurikashashini

    4 ай бұрын

    @@senithweerathunga6218 ඔව් මං දන්නවා ඒක.මට ඕනි වුනෙ මේ දෙන්නට ගොඩක් ලොකු knowledge එකක් තියෙනවා කියලා කියන්න.ඔයා හරි.🥰❤️

  • @Isurikashashini

    @Isurikashashini

    4 ай бұрын

    ​​@@senithweerathunga6218 මං ඒක දන්නවා.මං මෙතනින් අගවන්න හැදුවෙ මේ දෙන්නට ලොකු knowledge එකක් තියෙනවා ඒ වයසෙ ලමයින්ට සාපේක්ෂව කියලා.ඔයා හරි.🥰✨

  • @Isurikashashini

    @Isurikashashini

    4 ай бұрын

    ​​@@senithweerathunga6218මං ඒක දන්නවා හලො.🫂මට ඕනි වුනෙ අයියලා දෙන්නට ඒ වයසෙ ලමයින්ට සාපෙක්ශව ගොඩක් ලොකු Knowledge එකක් තියෙනවා කියන්න.❤️‍🔥ඔයා හරි හොද Educational background එකක් තියෙනවා තමයි.නැත්තම් අද ඔය තැන ඉන්න විදිහක් නැනෙ..🥰❤✨

  • @Isurikashashini

    @Isurikashashini

    4 ай бұрын

    මං ඒක දන්නවා හලො.🫂මට ඕනි වුනෙ අයියලා දෙන්නට ඒ වයසෙ ලමයින්ට සාපෙක්ශව ගොඩක් ලොකු knowledge එකක් තියෙනවා කියන්න.❤️‍🔥ඔයා හරි හොද education background එකක් තියෙනවා තමයි.නැත්තම් අද ඔය තැන ඉන්න විදිහක් නැනෙ..🥰❤✨@@senithweerathunga6218

  • @Nk_kavi
    @Nk_kavi3 ай бұрын

    Music wlta music instruments wlta addict wena main reson ekak oya dena ❤👌🔥

  • @N_Kavindi

    @N_Kavindi

    3 ай бұрын

    Aniwa❤

  • @mihirihansika3543
    @mihirihansika35434 ай бұрын

    After seeing Yohani's interview, I thought it would be great if there was an interview of Sarith Surith as well. And then this appeared. 🎉💜💐

  • @ChamilaPriyanga-we4gq
    @ChamilaPriyanga-we4gq3 ай бұрын

    සුපිරි කොල්ලො දෙන්නෙක්

  • @indhikaamarathunaga8775
    @indhikaamarathunaga87754 ай бұрын

    My favorite band❤❤❤❤❤

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage68114 ай бұрын

    ආසම දෙන්නෙක් ❤❤❤

  • @imashauthuwankanda5922
    @imashauthuwankanda59224 ай бұрын

    Sarith ❤ Fav 😍

  • @rammipadmahewamadduma4945
    @rammipadmahewamadduma49454 ай бұрын

    perfect presenter😼

  • @Shan.Madhu1
    @Shan.Madhu13 ай бұрын

    Surith wediyenma katha karapu program eka meka wenna athi.. ❤❤S&S

  • @hannie004
    @hannie004Ай бұрын

    Me dennage English accent ek mara lassani ❤❤❤

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake4 ай бұрын

    Sarith surith ❤. Best twin brothers ❤

  • @DheeshanaNihari

    @DheeshanaNihari

    4 ай бұрын

  • @anushkamalith4057
    @anushkamalith40574 ай бұрын

    ආසම චරිත 2ක්❤

  • @user-bl6wt1vv8q
    @user-bl6wt1vv8q4 ай бұрын

    ❤❤අනෙ ශොයි අනේ සරිත් සුරිත් ❤❤❤❤

  • @AvishkaDarmawardhana-vy9ds
    @AvishkaDarmawardhana-vy9ds3 ай бұрын

    E me surith ta ammi gedaradi kiyanne chuti putha kiyala da koheda ....ane maru 😍😍😘😘

  • @venurikaveesha1132
    @venurikaveesha11324 ай бұрын

    Mee dennge dkpu lssnm program ek thmi mek ❤️🌠

  • @chamithmaduranga5023
    @chamithmaduranga50233 ай бұрын

    Nice Program ❤.. Kisima boring ekak nethuwa okkomata tika baluwa.. very nice.. Sarith guitar eka arn awilla play karapu nethi ekama program eka meka wennathi 😉... But at no point did i feel monotonous.. ❤

  • @Cc-hc3mb
    @Cc-hc3mb4 ай бұрын

    Surith's explainations are simple and better than Sarith and his voice is also very soft❤ Sarith has lot to tell but he does not know how to express those🤭 Brothers❤

  • @Username23-566

    @Username23-566

    4 ай бұрын

    Yes..😂👍

  • @sandininimsara2050

    @sandininimsara2050

    4 ай бұрын

    Totally agree ❤️😁

  • @dilkinadeeshara1847

    @dilkinadeeshara1847

    4 ай бұрын

    Agree😁❤

  • @savijay3565

    @savijay3565

    4 ай бұрын

    But Sarith also good right🙂❤🔥

  • @Cc-hc3mb

    @Cc-hc3mb

    4 ай бұрын

    @@savijay3565 I didnt tell he is bad🙂😌

  • @princesskylie
    @princesskylie4 ай бұрын

    Sarith kohenda bn "Like" ekak purudu une.. Adarei😍🔥

  • @ishadhiindumini5231
    @ishadhiindumini52313 ай бұрын

    මන් ආසම බැන්ඩ් එක news ❤️ ❤️

  • @tharu09
    @tharu094 ай бұрын

    Surith ❤

  • @user-dg8no7wx9j
    @user-dg8no7wx9j3 ай бұрын

    Dawasin dawasa hari yanna one!! My favourite ❤

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare4 ай бұрын

    සරිත් අයියට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම❤

  • @Username23-566

    @Username23-566

    4 ай бұрын

    Sarith is handsome....

  • @savijay3565

    @savijay3565

    4 ай бұрын

    Yes girl😭❤ My crush

  • @NavodyaJayasekare

    @NavodyaJayasekare

    4 ай бұрын

    Me too ane Mageth cruch eka thama 😍❤️🥰

  • @gaminiwickramanayaka6206
    @gaminiwickramanayaka62063 ай бұрын

    ❤ Sarith Surith best twins ❤

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake4 ай бұрын

    First comment ❤ first view ❤ I was waiting for this video. 🥺

  • @DheeshanaNihari

    @DheeshanaNihari

    4 ай бұрын

    Wow❤🎉

  • @kanthirathnayake5466
    @kanthirathnayake54664 ай бұрын

    Surith😌❤

  • @user-kx3gy8hg6r
    @user-kx3gy8hg6rАй бұрын

    wow❤❤❤එච්චරයි කියන්න තේරෙන්නේ

  • @IamAruna888
    @IamAruna8884 ай бұрын

    They prepare for questions but not for the programme (in my view they think "ah, Another classic typical interview")or this there style and not matured (youngsters)🤓,or... we get this programme so seriously and professionally,anyway no offence they did and still holding their thing ❤. valuable things to catch .

  • @mr.noutorios8460
    @mr.noutorios84604 ай бұрын

    This podcast is fucking inspirational. Thank u guys ❤️❤️

  • @SENIRUDULNETH-ej3yi
    @SENIRUDULNETH-ej3yi4 ай бұрын

    nice ah

  • @ishaninethmini3701
    @ishaninethmini37014 ай бұрын

    SARITH SURITH ❤

  • @Diluu00
    @Diluu004 ай бұрын

    2.33 surprise....❤

  • @ravindunirosh1212
    @ravindunirosh12123 ай бұрын

    සරිත් සුරිත් හොයන් අපු මම

  • @sandininimsara2050
    @sandininimsara20504 ай бұрын

    ❤️❤️

  • @gaminiwickramanayaka6206
    @gaminiwickramanayaka62063 ай бұрын

  • @Crazy4ever-s6r
    @Crazy4ever-s6r4 ай бұрын

    ❤💫

  • @RuwandiGammanpila-xt6bb
    @RuwandiGammanpila-xt6bb4 ай бұрын

    SS❤❤

  • @yashodhiwickramaratne9521
    @yashodhiwickramaratne95214 ай бұрын

    🤩

  • @thilinisrimali8987
    @thilinisrimali89874 ай бұрын

    සරිත් සුරිත් දෙන්නම එකට සිංදුව ක් කරන්න ❤❤❤

  • @user-tk4dv7ci8h
    @user-tk4dv7ci8h4 ай бұрын

    ❤❤❤

  • @Username23-566
    @Username23-5664 ай бұрын

    ❤❤❤❤❤❤

  • @hansinidilshara-wt3vh
    @hansinidilshara-wt3vh4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @charukalakmini5216
    @charukalakmini52163 ай бұрын

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @Jayawaves
    @Jayawaves4 ай бұрын

    🥳

  • @user-il4ov9rf1j
    @user-il4ov9rf1j3 ай бұрын

    ❤❤❤❤❤

  • @ravindunirosh1212
    @ravindunirosh12123 ай бұрын

    දෙන්නාගෙම එකම අදහස් තියෙන්නෙ පුදුමයි

  • @eshanvgunathilaka7492
    @eshanvgunathilaka74924 ай бұрын

    ♥🖤

  • @iroshpremal7840
    @iroshpremal78403 ай бұрын

    දැන්නම් surith ටිකක් කත කරනවා😂

  • @smusic677
    @smusic6774 ай бұрын

    Watina wedasatahanak

  • @smusic677

    @smusic677

    4 ай бұрын

    Kawda baluwa lassana kenek me kiyala.

  • @tharushijayawardena8792
    @tharushijayawardena87924 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dooz647
    @dooz6474 ай бұрын

    😂❤

  • @amalmahagedera1053
    @amalmahagedera10537 күн бұрын

    daksha daruwo dennek

  • @Brie_Pie
    @Brie_Pie2 күн бұрын

    🤍

Келесі