Sansarini - සංසාරිණී | Episode 305 | 2024-05-14 | Hiru TV

Ойын-сауық

Sansarini - සංසාරිණී | Episode 305 | 2024-05-14 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 898

  • @HiruTVOfficial
    @HiruTVOfficial18 күн бұрын

    මන්ත්‍රීතුමා ගමන් කරන වාහනය මත, නාඳුනන පුදුගලයකු විසින් මල්වඩමක් තබා දිව යයි. මන්ත්‍රීතුමා ඉන් කෝපයට පත් වී වාහනයෙන් බැස එය ඉවත් කරයි. ඇමැන්ඩා, විවාහයට පෙර දවසේදී ඇලන්ව මැරීමට අවැසි බව ලොයිඩ්ට පවසයි. රන් භාණ්ඩ මිලට ගැනීමට යන අතරතුර තුශීට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලවෙයි. අද එතැන්සිට,

  • @deepanidurage4046

    @deepanidurage4046

    17 күн бұрын

    Thushi boruwak karanne eya anith ayata hodak karayi

  • @user-ez7gk2wv6s
    @user-ez7gk2wv6s18 күн бұрын

    මගේ බල්ලා අසනීප වෙලා පාවෝ කියන වයිරස් එක හැදිලා දැන් දවස් හයක් තිස්සේ බෙහෙත් කරනවා.හැමෝම කියන්නකොඉ ඉක්මනින් සනීප වෙන්න කියලා .ඔයාලගේ ආශිර්වාදය මට ගොඩක් වැදගත් plzzzz😥😳😢

  • @RuwanthaPerera-lb9nh

    @RuwanthaPerera-lb9nh

    18 күн бұрын

    Beheth gaththada

  • @yashodyasachini66

    @yashodyasachini66

    18 күн бұрын

    අනිවාර්යයෙන්ම එයාට බුදු සරණනින් ඉක්මනට සනීප වෙනවා

  • @pridarshanidilani6045

    @pridarshanidilani6045

    18 күн бұрын

    ඉක්මනින් සනීප වෙන්න පැටියෝ❤❤❤බුදුසරනයි🙏🙏🙏

  • @theresejohn6108

    @theresejohn6108

    18 күн бұрын

    ජේසුගේ නාමෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏❤️

  • @user-kc3nx7zv7m

    @user-kc3nx7zv7m

    18 күн бұрын

    Ikmanin sanipa wenna Dewi pihita petiyooooo

  • @SanjayaDemel
    @SanjayaDemel18 күн бұрын

    ඉක්මනට තුශීව පාරට වැටෙනවට කැමති අය මේ පැත්තට 🙄

  • @kalpaniperera1466

    @kalpaniperera1466

    18 күн бұрын

    Issra nm minister wnwata eth Dan kmthi ne

  • @ruwanweerasinghe4345

    @ruwanweerasinghe4345

    18 күн бұрын

    ඔව්

  • @l.h.ayasasmini2677

    @l.h.ayasasmini2677

    18 күн бұрын

    Oww

  • @user-km3gv2sr1m

    @user-km3gv2sr1m

    18 күн бұрын

    Koi bn bln innwa witharane ikmnt e dawasa enno

  • @SanjayaDemel

    @SanjayaDemel

    18 күн бұрын

    කොහොමත් මුල අමතක මිනිස්සුන්ට වැඩිකල් නටන්න වෙන්නේ නෑ 🙂 ඒක අපි බලමු කතාවේ කොයි විදිහට පෙන්නයිද කියල 💪✨️

  • @sewwandimadushika6385
    @sewwandimadushika638518 күн бұрын

    ඇමැන්ඩා දෙයක් කළොත් කාටවත් අහුවෙන් නෑ.. අනිත් අය මොනවා හරි කළොත් ඇමැන්ඩා ට අහුවෙනවානේ... එපා කරන්න එපා කතාව..

  • @Nethmibhgya

    @Nethmibhgya

    18 күн бұрын

    ඔවු ඒකනම් ඇත්ත

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    18 күн бұрын

    ඒකනම් ඇත්ත 🤮🤮

  • @ayeshamadushani7350

    @ayeshamadushani7350

    18 күн бұрын

    Eki hoda awadanen inne

  • @Nishadi399

    @Nishadi399

    18 күн бұрын

    අනේද කියන්නෙ 😂😂😂

  • @sanjeewaroshan183

    @sanjeewaroshan183

    18 күн бұрын

    Akanam ඇත්ත ..කතාව liyana aka pissek

  • @umashisansala5936
    @umashisansala593618 күн бұрын

    තුශි ආයෙ හිටපු තැනටම වැටෙනව නම් හරි..මුල අමතක කරපු අයට වෙන්න ඕන එහෙම 😌

  • @user-fj1yg8uw6i

    @user-fj1yg8uw6i

    18 күн бұрын

    Thushinam maha patta belliyek

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    18 күн бұрын

    අද ඇත්තටම වෙලා තියෙන්නෙත් ඒක නෙ හරක් ගාල් කරල තියෙන්නේ නැතුව ..පාර්ලිමේන්තුවට යැවුවම වෙන්නෙ

  • @malkanthisujeewa6757

    @malkanthisujeewa6757

    18 күн бұрын

    Ow

  • @user-dn2eb1db7n

    @user-dn2eb1db7n

    16 күн бұрын

    👍

  • @vineeshaperera2534
    @vineeshaperera253418 күн бұрын

    තුෂී පරට්ටිව ලගදීම මහ පාරට වැටෙනවා බලන්න කැමති අය කෝ😌

  • @caac7008
    @caac700818 күн бұрын

    හැමදාමත් මේ කතාව පොන් එකෙන් බලන අය කෝ බලන්න

  • @SASINI549

    @SASINI549

    18 күн бұрын

    ෆෝන් එකෙන් නැතුව වෙන මොකෙන් බලන්න ද Tv ඒක තිබ්බාට ඉස්සර වගේ මේ කතාව බලන්න බැ ගෙදර අය එක්ක එහෙම බැලුවොත් අම්මාගෙන් 💔😢ගුටි කන්න පුළුවන්

  • @user-vt9im6ee5n

    @user-vt9im6ee5n

    18 күн бұрын

    පෝන් එකෙන් බැලුවත් ටීවීඑකෙන් බැලුවත් දෙකෙව්ම යන්නේඑකම කතාවනේ

  • @asithindika5743

    @asithindika5743

    18 күн бұрын

    Innawoo

  • @sadunirosh966

    @sadunirosh966

    18 күн бұрын

    Innawa mahat

  • @hpnniranjana5490

    @hpnniranjana5490

    18 күн бұрын

    Mama

  • @yashixruvi134
    @yashixruvi13418 күн бұрын

    ඇමැන්ඩා මේ සැරේ මොනවා කරත් අනගි තිහස්වර වෙඩින් එකට එයාගෙන් බාධාවක් කරන්නනම් එපා. හැමදාම එයාවම දිනවන එක වැරදි. හොද අයටත් හොදක් වෙන්න ඕන ❤

  • @thusharawejasiri2059
    @thusharawejasiri205918 күн бұрын

    ඇමෑන්ඩා මේද සැරෙනම් පොට වරද්දා ගත්තා කියලා හිතන අය කෝ බලන්න

  • @user-uj7fb8qe1l

    @user-uj7fb8qe1l

    17 күн бұрын

    Apoo na amanda karana eva ahu venna anith ayage eva vetarai ahu venne epa venawa dan kathawa balanna

  • @user-ql8qb2gh2u

    @user-ql8qb2gh2u

    17 күн бұрын

    තේකට වස කලවම් කියලා දැනගත්තම නම් හරි වැඩේ.

  • @RenukaDamayanthi-ev8jx
    @RenukaDamayanthi-ev8jx18 күн бұрын

    මේ කතාව ලියන ගොබ්බයා හොයාගෙන ගිහින් කන පැලෙන්න ගහන්න හිතෙනවා ගනිකාවො උඩ යවනවයි නපුරු කමයි අසාධාරණය විතරයි

  • @SheharaDul-jf2lh67

    @SheharaDul-jf2lh67

    18 күн бұрын

    ඔව්ව් අනිවාරයෙන්

  • @samanthapriyadarshani1183

    @samanthapriyadarshani1183

    18 күн бұрын

    Yes

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe370518 күн бұрын

    අනේ මොනවා වුනත් පව් ඇලන් අම්මා කෙනෙක්නේ. එයා මැරුනෙ නැත්නම් හොදයි තිහස්වරට එයාගෙ පවුලෙ ඉතුරු වෙලා ඉන්න එකම කෙනා 😢💔🙏

  • @lakmaliabekon8906
    @lakmaliabekon890618 күн бұрын

    අමෝදිට මොංගල් ඇස් ඉස්සරහ මරන්නත් ඕනලු ඒත් ශේන්ට ගිහින් මරලා එන්නලු මොංගල් ගහක් 😂😂😂

  • @vindy11712
    @vindy1171218 күн бұрын

    නපුරුකම් හැමදාම දිනන කතාව සංසාරිණි

  • @user-wk2dy3bv9b
    @user-wk2dy3bv9b18 күн бұрын

    මන් නම් ආසයි amanda ගෙ චරිතේට.. එයාට හැමෝම බනිනව කියන්නේ එයා සාර්ථකයි. superb acting ❤️ හොඳ වෙන්න හැමෝටම ලෙසි. නරක චරිතයක් හරියටම කරන්න අමාරුයි 🎉

  • @subadil3708

    @subadil3708

    12 күн бұрын

    Eka aththa❤

  • @chethananimshani645
    @chethananimshani64518 күн бұрын

    මෙ කතාව ආසාවෙන් බැලුව.ඒත් හැමදාම දුශ්ටකම්ම විතරක් නිසා එපා වෙනව දැන්නම්.

  • @user-vt9im6ee5n

    @user-vt9im6ee5n

    18 күн бұрын

    Ow appaa

  • @dinushikaliyadipitiya5124

    @dinushikaliyadipitiya5124

    18 күн бұрын

    Ou appa

  • @sanjeewaroshan183

    @sanjeewaroshan183

    18 күн бұрын

    Oww

  • @yashixruvi134
    @yashixruvi13418 күн бұрын

    අනගි තිහස්වර වැඩිපුර පෙන්නුව ඒ කාලේ තමයි සංසාරිනි කතාවේ ස්වර්ණමය යුගය ❤ කවුරුත් වැඩිය බැලුවෙ නැති මේ කතාව සාරංග අයියා ආපු කොටසෙ ඉදන් බලන අය එකපාරම වැඩිවුනා. ට්‍රෙන්ඩින් ආවා. ඊලග කොටස දානකම් ආසාවෙන් බලන් හිටියේ. ඒ කාලෙ කුතුහලයකින් ඇබ්බැහිවෙලා බැලුවේ ❤❤ ඒ වගේ තාමත් තිබුනනම් කතාව මීට වඩා ලස්සන වෙන්න තිබුනා ❤

  • @ShehaniRashmika-ff3ez

    @ShehaniRashmika-ff3ez

    18 күн бұрын

    ඔව් සහතික ඇත්ත ඒ කාලෙ සන්සාරිනි ජනප්‍රියත්වයෙ උඩින්ම තිබ්බා ඒ දවස්වල තිබ්බ සම්මාන උලලෙක් අවසාන 3 ට ආවා අනික දැන් වගෙ නෙමෙ ඉස්සර මේ කතාවෙ comment බැලුවොත් හරි ආසාවෙන් අනගි❤තිහස්වර ආදරය වෙනුවෙන් මේ කතාව ට කොච්චර ලස්සන ප්‍රතිචාර ලැබුනද ලන්වි drama එක උනත් ලස්සන වුනාට මෙච්චර viwes එහෙම තිබුනෙ නැ මේ කතාව ජනප්‍රිය වෙන්න අනගි❤තිහස්වර ආදරය වගෙම සාරන්ග ගිත්මා ජනප්‍රිය්ත් හේතු වුනා විශෙශයෙන්ම සාරන්ගගෙ

  • @yashixruvi134

    @yashixruvi134

    18 күн бұрын

    @@ShehaniRashmika-ff3ez ඔව් ඔයා හරි. මේ කතාව ලස්සනට ලියන්න තිබ්බා අපරාදේ

  • @pathumdeumika3505

    @pathumdeumika3505

    18 күн бұрын

    Eeka aththa❤

  • @SheelaKw

    @SheelaKw

    17 күн бұрын

    Ane owu sahathika eththa😮😮

  • @SanjayaDemel
    @SanjayaDemel18 күн бұрын

    මේ එපිසෝඩ් 305 ම ෆෝන් එකෙන් බලපු අය කෝ ❤😊

  • @user-wr2ue3bj9y

    @user-wr2ue3bj9y

    18 күн бұрын

    ❤️Math

  • @rizwanamubarak4743
    @rizwanamubarak474318 күн бұрын

    අපෝ මෙ අමොදි මල ඇනයක් නෙ.. කොයි වෙලෙ බැලුවත් හෙන ගහල වගෙ

  • @Methmioshadi-lx7pp
    @Methmioshadi-lx7pp18 күн бұрын

    මෙ වර්ණනම් මහ විකාරයක් ...කතාවට අනවශ්‍ය චරිත වැඩි

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz18 күн бұрын

    අනිත් කතා වල හොඳ චරිතය සාධාරණ කරනවා මේකේ නපුර හැමදාම දිනනවා😂

  • @DalugamaacharigeshanikaMaduwan

    @DalugamaacharigeshanikaMaduwan

    18 күн бұрын

    නිකිනි කුසුම් ❤

  • @samalkaudara8641
    @samalkaudara864118 күн бұрын

    හැදුවෙ තේ කෝප්පෙ ඇමෙන්ඩමයි, අහු වෙන්නේ අර අනගියවයි, ඇලන්ගෙ හාට් එක මග නවතී, අනගියාව දැන් හිරේට දායි😂😂

  • @kumarijayasooriya1985
    @kumarijayasooriya198518 күн бұрын

    අනේ මගේ බල් ලා ආගිය අතක් නෑ යාලුවනේ, එයාව ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න

  • @deepikapriyadarshani6450

    @deepikapriyadarshani6450

    16 күн бұрын

    එයාව ඉක්මනින් ලැබෙන්න ඕන

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha18 күн бұрын

    මේ කතාව එපා කරවන්න එපා මේ ඇනකොන්ඩා හින්දා කතාව එපා වෙන්නේ

  • @rasikakumari1388
    @rasikakumari138818 күн бұрын

    මට නම් ලියන්න දෙයක් නැහැ මේ කතාව ගැන .ලියන මිනිහට පිස්සු 😢

  • @santanahdi4149

    @santanahdi4149

    18 күн бұрын

    Aniwaryen ma.uwa.angoda.geniyanna.ona

  • @user-xq6wg1yu5y
    @user-xq6wg1yu5y18 күн бұрын

    අනේ ඔන්න ඔය ඇමැන්ඩා කියම වේසී චරිතේ එපා වෙපා දාන් ඔය දේ අහු වෙන්න ඕනී අනේ හොස්පිඩල් එකෙන් දැන ගන්න ඕනී බීව තේ එකේ විස තිබිලා කියලා

  • @InokaPriyadarshani-ip7td

    @InokaPriyadarshani-ip7td

    18 күн бұрын

    Ow appa.....apavenva..anki tama dushi...

  • @user-sk9ns2no9d
    @user-sk9ns2no9d18 күн бұрын

    අමෝදීගේ කොටස් යව යව බලන්නේ මන් විතරද? 😐

  • @nuwangidissanayake448

    @nuwangidissanayake448

    18 күн бұрын

    ඔව් අප්පා මටත් එයාව එපා වෙලා තියෙන්නෙ ස්කිප් කරනවා

  • @Nandini-xg7do
    @Nandini-xg7do18 күн бұрын

    ඔකෙන් තමා ඇනකොන්ඩා සැක කරන්නෙ ඇලන් ඇමැන්ඩාගෙ අවසනෙ ලගයි

  • @NethmiSinethma
    @NethmiSinethma18 күн бұрын

    තුෂී ,ඇමෙන්ඩා,අමෝදි චරිත දැන්නම් එපාම කරපු චරිත

  • @InokaPriyangani-en4qf

    @InokaPriyangani-en4qf

    18 күн бұрын

    Ow amodi maha paw kariyek.wasiyata wada

  • @ShehaniRashmika-ff3ez

    @ShehaniRashmika-ff3ez

    18 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @daseweerasingha1871
    @daseweerasingha187118 күн бұрын

    ඇලන් 99 හරි බේරුනොත් හොඳයි.එතකොටවත් ඇමැන්ඩා කියන්නේ කවුද කියලා තේරුම්‍ යයි.ඇමැන්ඩා කියන්නේ කව්ද කියලා දැන්වත් ඇලන්ට දන්වනවනම් කතාව බලන්න අසා හිතෙවි. අද තෙහස්වර පෙන්නුවේම නෑ.අනගිත් දැක්කා නොදැක්කා වගේ.

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n18 күн бұрын

    මේ ඇමන්ඩානම් හරියටම හරියනවා නපුරු චරිතවලටම ගැලපෙනවා

  • @Nuuu_0097
    @Nuuu_009718 күн бұрын

    අනේ අනේ අමෝදි ඒකිට පව් පිරෙනවට බයේ අනුන්ට පව් පටවනවා.. පොරොන්දු ඉශ්ට කරන්න ආදරේ දෙන්න පුලුවන් ද. ආදරයක්ද ඩීල් එකක්ද 😅. ආදි මැරුව පලියද ගන්න යන්නෙ නැත්තම් එයාව හිරේ යැව්ව පලියද..😂😅

  • @Ers6803
    @Ers680318 күн бұрын

    අමෝදිට මරනවා කියන වචනෙ ඇහෙනකොට පව් පිරෙයි කියලා බයයිලු.ඒ වුනාට මරන්න කියලා කියන්න හොදයි .අනේ මන්ද එයත්

  • @samanthapriyadarshani1183

    @samanthapriyadarshani1183

    18 күн бұрын

    Eka, aththa,..

  • @dinushamadhubhashini3164

    @dinushamadhubhashini3164

    18 күн бұрын

    Aka thamai adithyata thina adare

  • @Ers6803

    @Ers6803

    17 күн бұрын

    @@dinushamadhubhashini3164 බම්බුව ආදරේ

  • @YASHPERERA321
    @YASHPERERA32118 күн бұрын

    තුශී නැත්තටම නැතිවෙන්න ඕනෙ 🤬

  • @whushi1395
    @whushi139518 күн бұрын

    ඔය කතාවේ මුලින්ම ඇමැන්ඩා පසුව ලොයිඩ් සහ උගේ ගෑනී පසුව තුශී මැඩම් මුන් ඔක්කොම එක පේලියට තියලා වෙඩි තියනවා මන් නම් 😅

  • @user-lb4eu7qf5w

    @user-lb4eu7qf5w

    18 күн бұрын

    😂

  • @user-yy5oy8ij5e

    @user-yy5oy8ij5e

    18 күн бұрын

    😂😂😂😂

  • @Nuuu_0097
    @Nuuu_009718 күн бұрын

    කතාව පොඩ්ඩක් හරි තාත්වික වෙන්නනම් තේ කේස් එකට අනගිව අහුකරන්න එපා 😅 මොකද ඇමැන්ඩගෙ ඇගිලි සලකුණු තියනවනෙ ඒකේ 😂

  • @TuhGhh-wk9pm
    @TuhGhh-wk9pm18 күн бұрын

    මේක ලියන එකාට බැරිද අර තූශී කියන බැල්ලිව ආයේ හිටිය තැනටම දාන්න යකෝ අපේ ලේ කෝප නොකර ඉක්මනට ඕකිව පාරට දාපියව් 😂😂

  • @NilaranathungaNila

    @NilaranathungaNila

    18 күн бұрын

    Ada rate thathwe okay

  • @nilanthidesilva2449

    @nilanthidesilva2449

    18 күн бұрын

    😂😂😂😅😅

  • @user-yy5oy8ij5e

    @user-yy5oy8ij5e

    18 күн бұрын

    😂😂😂😂😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px18 күн бұрын

    ආදරයක් ලබා ගන්න මිනිමරන්න එපා සේන්රහල් ඔිකිට ඔිනි කුදයක් ගහගන්න කියල පැත්තකට වෙන්න

  • @InokaPriyangani-en4qf

    @InokaPriyangani-en4qf

    18 күн бұрын

    Kiyala wadak na

  • @Hancy9216
    @Hancy921618 күн бұрын

    ඉතිං නිකරුනේ ඩිරෙක්ටර් අයියගේ අම්මා බැනුම් අහන තවත් අලුත් දවසක්😂💔

  • @srilankanature344

    @srilankanature344

    18 күн бұрын

    😂😂😂

  • @NeharaWeerakkodi

    @NeharaWeerakkodi

    18 күн бұрын

    🤣 eka 😊

  • @Ers6803
    @Ers680318 күн бұрын

    අනේ ඇලන් මරන්න එපා .එයා දැන් ටික ටික හොද වී ගෙන එනවා.එයත් මැරුනොත් තිහස්වරට තමන්ගේ පවුලෙම කියන්න කවුරුවත් නෑනෙ

  • @user-ql8qb2gh2u
    @user-ql8qb2gh2u17 күн бұрын

    මේ ඇමැන්ඩාගේ වැඩ ඇයි කාටවත් අහු වෙන්නෙ නැත්තෙ.මේක ලියන කෙනාට බැරිද ඇමැන්ඩා අහු වෙන විදියට ලියන්න.එපා වෙනවා මේ මගුල😢

  • @samankumara1
    @samankumara118 күн бұрын

    ජරා කතාවක් මේක ..අසාධාරණය කරන කෙනාට තැන දෙන කතාවක් ..අවංක අය හිරේ යවන හොරු මිනිමරන උන්ට උන්ට කිසිම දඩුවක් නැති එකම කතාව..හරියට පාර්ලිමේන්තුව වගේ..

  • @ushanilangaS2256
    @ushanilangaS225618 күн бұрын

    මේ කතාවෙ ඇන්කොන්ඩයි අමෝදියි නැත්තම් හොද වෙන්න තිබ්බා 😂

  • @jeewani8852
    @jeewani885218 күн бұрын

    මෙ සැරෙ ඇලන් අමිම අසනීප වෙලා hospital ගෙනියපුවම දැනගත්තනමි හර එයාට වහ දීල කියල එවිට ැමැන්ඩව අහුවෙවි පවි නැතිනමි තිහස් වර අනගි නැතිනමි එකටත් ඊලග සැරෙ අනගිව අල්ලයි හැමදාම ඉතින් ඇමන්ඩ මොනව කලත් අහු වෙන්නෙ නෑනෙ බොරැවනෙ ජය ගන්නෙ ඇත්තටම දැන්නමි මෙ කතාව එපා වෙලා ඉන්නෙ මෙ කතාව ලියන මිනිහටවත් මොලයක් නෑ. විකාර ඔිනවට වැඩියි දැන්. වෙනව කියල මෙහෙමත්. වැරදි කරන එව අහූෙනාවී තියෙනවද. 😮😮😮😊😊😡😡🙈🙈😎🥸🤯🤯🤬🤬🥵🥵😡😡

  • @nipuniabeysekara237
    @nipuniabeysekara23718 күн бұрын

    ඇමෙන්ඩා කේතලේ ඕෆ් කරපාන් ..අපරාදෙ ගෑස් ටික ගෑනියෙ 🙈🙈

  • @Geethanilminigeetha83-il5iz

    @Geethanilminigeetha83-il5iz

    18 күн бұрын

    😅😅😅

  • @ChampaKunamkaragedara-hj2tu

    @ChampaKunamkaragedara-hj2tu

    18 күн бұрын

    Kiyala වැඩක් ne mama කල්පනා kereth eka තමයි

  • @user-up7lw3xp7u

    @user-up7lw3xp7u

    17 күн бұрын

    Akana vatura ivara vala pupurai..tathvika na

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh6718 күн бұрын

    Wedding එක මැයි 17 කිව්වට මේ සතියෙ වෙඩින් එක වෙන්නෙ නෑ වගේ නේද 😢😢 ඇලන් මැරෙන්න එපා එයා දැන් අනගිටත් කැමතියි. ඇනකොන්ඩිනම් නපුරු වැඩියි අප්පා 😡

  • @Ers6803
    @Ers680318 күн бұрын

    එදා තිහස්වර පොලීසියෙ වාහනේට නැග්ග විතරයි ඊට පස්සෙ මුකුත් නෑ ඒ ගැන .පෙන්නන seens ටික පොඩ්ඩක් පිලිවෙලට දෙන්න .වැඩක් නැති විකාර නම් දවස් ගනන් අදිනවා

  • @ShehaniRashmika-ff3ez

    @ShehaniRashmika-ff3ez

    18 күн бұрын

    අනේද කියන්නෙ දැන් උපුලියි දරුවයි කො අනික එදා හස්වි අතුරු දහන් වුනු වෙලාවෙ අනගි කොහෙද හිටියෙ 😂

  • @SASINI549

    @SASINI549

    18 күн бұрын

    ඔව් උපුලි අහස්ව් ට වෙච්ච දෙයක් නෑ සමහරවිට ඇමන්ඩ් තවත් කරදරයක් අහස්වීට් කරයි කියලා හිතලා උපුලි අහස්ව් අරන් එයා හිටපු ආරාමේට ගියා ද දන් නෑ කතාවේ පේන්න නැත්තේ

  • @AH_DPP

    @AH_DPP

    18 күн бұрын

    එක ඇත්ත.වෙලාවකට කතාව බලන අපට පිස්සුද කියලත් හිතෙනවා.අපි කොටස් හදාගන්න ඕන.

  • @Nuuu_0097
    @Nuuu_009718 күн бұрын

    කතාවේ ආදරයට වඩා වෛරය පිරිලා.. හිතාගන්න බෑ මේකමද ලංවී ලියුවෙ කියලා යකෝ ඒ කතාවේ මැරයන්ටත් ආදරේ හිතෙන්න ලියලා තිබ්බෙ.. 😂.. ඒකට මේක ලියන්නෙ ගුලිකාලාද. තිහස්වර අනගි ඇරෙන්න අනික් ඔක්කොම වෛරය චපල කම පිරුනු ආදර කතා 🤮

  • @user-if2yd3qc9t
    @user-if2yd3qc9t18 күн бұрын

    කවදද මේ ඇමෙන්ඩලාට මේ වැරදි වලට දඩුවම් ලැබෙන්නේ.

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp18 күн бұрын

    ඇමැන්ඩයි තුශී මහා නපුරු උන් දෙන්නෙක්.. 😡😡 කතාවත් එපා වෙනවා නපුරු චරිත ටික හින්දා 😑😖🤨

  • @Nuuu_0097
    @Nuuu_009718 күн бұрын

    ශේන්ටත් තියෙන්නෙ රූපෙට තියන වහල්වීමක්. බලෙන් ආදරයක් ලබාගන්න මිනීමරන්න තරම් ට්‍රැක් 😂

  • @niroshafernando6644
    @niroshafernando664418 күн бұрын

    සුවිනිතා ඔහොම චන්ඩි අරන් එද්දි තුෂි වින්ද වේදනාව දැන් අමතක වෙලා, එයාව උස්සන් ගිහින් චේතියගෙන් ඈත් වෙලා ඉන්න කියලා සුවිනීතා කිව්වා වගේ තමා තුෂි ජිමිව උස්සලා අරන් ගිහින් ඉන්දිකගෙන් ඈත්වෙන්න කිව්වේ, මේකෙන් පෙන්වනවා තමන්ට තනතුරු ලැබුණාම වෙන දේ නුසුදුසු අයව ඒ තැන්වලට පත්කළාම ඔහොම වෙනවා

  • @Nishadi399
    @Nishadi39918 күн бұрын

    රෙද්ද කතා බලන අපිට ගහන්න ඕනා 😂😂 අර ඇමන්ඩාට කතාව දුන්නානම් ඉවරයි 😂

  • @sammiudumalwaththa7854
    @sammiudumalwaththa785418 күн бұрын

    මගුල එපා වෙනවා අැමන්ඩාට හෝ ලොයඩ්ට දඩුවම් නැ කවදාවත්

  • @sethniwarnakula2293
    @sethniwarnakula229318 күн бұрын

    සිඟිති පාතාලේ වගේ😂😂😂

  • @sanusawindiRJ
    @sanusawindiRJ18 күн бұрын

    ලොවිඩ්ව බැරිනම් උගෙ තාත්තව හරි අල්ලගෙන මේ කතාවෙන් අමෝදිගෙ කොටස් අයින් කරන්න..වැඩක්ම නෑ...ඇද ඇද ඉන්නවට වඩා හොඳයි කතාව නතර කලානම් 💔

  • @kgrranjani387
    @kgrranjani38718 күн бұрын

    සියානි වෙරි ගූඩ් කතාව හොදයි ඔය මුතු බෙල්ලට හොද වැඩේ ඕකිට ආයත් හන්දිවල හිට ගන ඉන්න වැඩ කරන්න ඕන

  • @ushanilangaS2256
    @ushanilangaS225618 күн бұрын

    සිගිති පාතාලෙ එකා ගොනෙක්. කෙල්ලෙක්ට දෙකට නැමිලා මිනී මරනවා 😂😂 අමෝදිව හරියන්නෙ නෑ කතාවම එපා වෙනවා මේ අමෝදිගේ ලොකු සීන් හින්දා. ගෑනියක් වුනාම වරදෙන් මුදවන්න ඕන. මේකි වරදෙම යොදවනවා 😂

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    13 күн бұрын

    🙂😂😂 gon comment

  • @ushanilangaS2256

    @ushanilangaS2256

    12 күн бұрын

    @@dinithwaduge6853 Uba Gona thamai 😂😂😂

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    10 күн бұрын

    @@ushanilangaS2256 mama kiwwe umba mongalayek kiyala umba gon pakek 🙂😂😂

  • @ushanilangaS2256

    @ushanilangaS2256

    10 күн бұрын

    @@dinithwaduge6853 Uba mona kiwwath mata wadak na oi ubanam gon pakyek kohomath 😂😂😂

  • @LovlyCraft
    @LovlyCraft18 күн бұрын

    මේ මහ ලොකු මන්දිර වක cctv නැතුවැති නෙද. ඇමැන්ඩ් අනගිට පිහිය දික් කරනවඑවයි බනින එවයි නැන්දම්මට බලන්න 😒 කිසිම තාත්වික කමක් නැති මෝඩ කතා

  • @sawanidilka6459
    @sawanidilka645918 күн бұрын

    අතක් පාතක් නැති එවුන්ට උදව් කරලා මනුස්සයෙක් කරාම උන්ගේ මනුස්සකම තමා උදව් කරපු එවුන්ට රිටන් එක දෙන එක.. තුෂීත් ඒ වගේ ගැනියක්..

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana18 күн бұрын

    රකිනු මිස උයනෙ මල් දිවා රෑ වෙහෙසී උයන්පල්ලෙකුට මල් නොවේවිය අයිතී කියන්නම බැරි නිසා පද මෙසේ ලියමී සදලු තලයක දිලෙන පුරහදක් දුටිමි ...💔💔💔 අයිතියක් ඉල්ලන්න තරම්වත් නොහැකී සදේ නුබ නොදැනීම හදවතේ රැදුනී හිත බැදුනු නුබේ රුව හදවතින් මකමී රාජකාරිය නිමයි කදවුරට ඇදෙමී ...💔💔💔💔

  • @yamuna.roshani

    @yamuna.roshani

    18 күн бұрын

    ❤️♥️wow ලස්සනයි ජයවේවා

  • @umeshchathuranga1847

    @umeshchathuranga1847

    18 күн бұрын

    ❤❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez18 күн бұрын

    මේක ලියන කෙනයි director හිතුවද දන්නැ අලුත් අලුත් චරිත ගේනගානට අලුත් couple හදන ගානට මේක හිට් වෙයි කියලා ඒකනෙ ප්‍රදාන චරිත පැත්තකට දාලා තියෙන්නෙ 😢 මොනා වුනත් අනගි❤තිහස්වර wedding එක කොහොමත් ලගදිම තියෙනවනෙ පුලුවන් නම් එදාට සන්සාරිනි full theam song එකට ඒ දෙන්නගෙ ගියපු ලස්සන කොටස්වලින් හරි විශුවල් එකක් දෙන්නකො මොකද නැත්නම් කලින් සන්සාරිනි සොන්ග් එකෙ විශුවල් එකෙ ඉන්නෙ දාස් දිව්‍ය අනගිනෙ

  • @IsuruMadusanka-gn6pp
    @IsuruMadusanka-gn6pp18 күн бұрын

    අමොදිලගෙ කෑලි දිගයි එපා වෙනවා

  • @user-pw7jq2on7v
    @user-pw7jq2on7v18 күн бұрын

    මෙ කතාව එපා වෙනවා ඇමැන්ඩා නිසා .එක මහා විකාරයක්

  • @user-oc7ii5pr2w
    @user-oc7ii5pr2w18 күн бұрын

    ඇමැන්ඩා ගෙ.නපුරුකම.ඔනවා.වැඩියි.දැන්නමි.හවූ.වෙන්න.ඔන.නැතිනමි.එපා.වෙලා.තියෙන්නෙ..කතාව

  • @SithumiRasadara

    @SithumiRasadara

    18 күн бұрын

    Eka atta

  • @shanikaedirisinghe4437
    @shanikaedirisinghe443718 күн бұрын

    ආසාවෙන් බලපු කතාවක් දැන් නම් එපා වෙනව. දැන් තියෙන්නෙම නපුර. අපේ ලේත් කෝප වෙනව

  • @user-pn5zo7bk1r
    @user-pn5zo7bk1r18 күн бұрын

    මෙ සැරෙනමි මෙ වහ දාපු එකට අනගි අහු උනොත් අාය නමි කතාව බලන්නැ . දුෂ්ටයා හැමදාම දිනනවා මෙ කතාවෙ

  • @slsadewbro116
    @slsadewbro11618 күн бұрын

    කතාව හොදට ඉවර කරන්න තිබ්බ අදත්‍ය කතාවෙන් අයින් වෙන්න කලින් 😥😥😥😥අපරාදෙ එච්චර ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාව.😓😓😓😓මේ කතාව තමත් හොදට ඉවර කරන්න පුළුවන්.එත් තාම මේක අදිනවා

  • @nilunilanthi2240
    @nilunilanthi224018 күн бұрын

    Drama එකකට උනත් ඔවා පෙන්නන්න ඒපා .. දැන් හැදෙන ලමයි ඔවා ඔලුවට ගන්නේ. නැන්ද අම්මා කියන්නෙත් තව කෙනෙක්ගේ අම්මේක්.. දුෂිත දෙවල් සමාජ ගත කරන්න ඒපා

  • @user-yi5ym6ci3r

    @user-yi5ym6ci3r

    18 күн бұрын

    Me draama eke ganu lami ganekawan . Menemarana. . Flaan mewa . Daruwanta . . Nodakenna oona deewal

  • @srilankanature344

    @srilankanature344

    18 күн бұрын

    එකනමි ඇත්ත

  • @user-th7np6qz8b

    @user-th7np6qz8b

    18 күн бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත. ඒ කතාව

  • @kanchanasadamali4707
    @kanchanasadamali470718 күн бұрын

    ඇමන්ඩාගෙයි කතාවෙ ලියපු එකාගෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කොහෙද..😂😂

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya778018 күн бұрын

    වැරදි කරන උන්ට හැමදාම හරි යනවා සාදාරනෙට තැනක් නෑ එපා වෙනවා

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha50418 күн бұрын

    මොනවද කරන්නේ ඔව සමාජයට දලා ලමයිනුත් පුරුදු වෙයි මිනිමරන්න මරනවා වහදෙනවා කිසිම ආදර්ශයක් නැහැ

  • @KanthiMadu
    @KanthiMadu18 күн бұрын

    සෙන් ලාල් අමෝදි කතාවට මහ සාපයක්

  • @himalihimali1113
    @himalihimali111318 күн бұрын

    ඇයි මේ ඇමැන්ඩලා කරන නපුරුකම් අහුවෙන්නේ නැත්තේ අනිත් අය මොනම හරි දෙයක් කරොත් කාට හරි අහුවෙන විදියට තමයි තියෙන්නේ මේ කතාව බලන එකත් එපාවෙනවා නපුරු කන් කරන අයටම තැනදෙන නිසා

  • @shenirathnayaka7444
    @shenirathnayaka744418 күн бұрын

    දකුණුු ඉන්දියාවේ කතාවල අතාභාෂය අරගෙන අපේ ඩිරෙක්ටර්ස්ලත්, ගහලන්නවා, සත්තු මරණවා වගේ මිනිස්සු මරණවා, කතාවක් එහෙම ජනප්‍රිය කරන්න හිතනවනම් ඒ කතාව අපටනම් එපා වෙනවා, ලංකාවට ආවේණික විදිහට කතා ගහන්න

  • @thusharawejasiri2059
    @thusharawejasiri205918 күн бұрын

    වර්නට ජෙමි සෙට් වෙයි කියලා හිතන අය කෝ බලන්න 👍 එකක් දාන්න අමතක කරන්න එපා

  • @dilrukshideepashika345

    @dilrukshideepashika345

    18 күн бұрын

    අනෙ වරුණව ලස්සන කරලා ගන්නකො

  • @KanthiMadu
    @KanthiMadu18 күн бұрын

    කතාවට උනත් ඇමන්ඩ බය නැතුව කොහොමද මෙ වගේ දේවල් කරන්නේ

  • @TayaniSandaruwani
    @TayaniSandaruwani18 күн бұрын

    මෙ කතාවෙ චරිත ඔක්කොම වගේ නපුරු.බලන ප්‍රේක්ෂකයොත් මේක බලල නපුරු වෙනවා.අද සමාජය එක්ක බැලුවම ආදරණීය චරිත එක් කලා නම් ආදර්ශමත්...

  • @Hirujanu
    @Hirujanu18 күн бұрын

    ලොයිඩ්ගේ පවුලටම දිනන්න දිලා කතාව ඉවර කරන්න ..උන් අහුවෙන්නෑනේ

  • @randhimasewwandi6932
    @randhimasewwandi693217 күн бұрын

    මේ කතාවෙ මිනිස්සුන්ට දෙන එකම අදර්සය මිනි මරන්න පුරුදු කරන එක විතරමද

  • @tharangakumuduni1807
    @tharangakumuduni180717 күн бұрын

    තුෂීට බැන්නට වත්තෙ උන් හැසිරෙන විදියට ලැජ්ජයි තමා

  • @MAl-uv3ze
    @MAl-uv3ze18 күн бұрын

    මෙික ලියන එකාට කිවුවාට වැඩාක් නැ අරතුෂි කියන එකිට හැමදේම අමතකායි මුල අමතකවෙිනවා කියාන්නේ බෝරැවට නේමෙියි අරකිට සුවිනිතා මැරයෝ අැරන් එනකෝ අර මනුස්සයා ගුටිකාපු තරාමි එවා ඔක්කම අමතකායි මෙි ලියන එකාට කුලුගේඩියකින් ගහාන්න ඔනි මෝලේ පැදේන්න

  • @udeshikamadushani4967
    @udeshikamadushani496718 күн бұрын

    ඇමැන්ඩා මහා ජරා ගැහැනියෙක් ඇලන් පවු ඇමැන්ඩා හිරේ යන්න ඔන

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl18 күн бұрын

    ඇලන් අමන්දව ගෙදරින් එලියට දානකන් බලන් ඉන්නේ මම විතරද

  • @NilanthiNilanthi-lq1jp

    @NilanthiNilanthi-lq1jp

    18 күн бұрын

    මෝඩ කතා.

  • @HashiniMadushani-qj8nd
    @HashiniMadushani-qj8nd18 күн бұрын

    අපෝ මට විතරද මේ ඇමැන්ඩා ගැනී අනිත් කතා වලත් පේන්න බැ

  • @user-ib3fi3cr2m
    @user-ib3fi3cr2m18 күн бұрын

    මට නම් මේ අමෝදිගෙ කොටස් පේන්න බෑ අප්පා කතාව දැන්නම් එපා වෙලා

  • @damikadamika1234
    @damikadamika123418 күн бұрын

    අැමන්ඩා නපුරැයි😡😡😡😡😡

  • @Aryan_Fanz
    @Aryan_Fanz17 күн бұрын

    හොදටම මදි පෙන්නනවා පැයක් වත් ඕනේ හරිම චුට්ටයි නේ පෙන්නන්නේ

  • @AnushaDeSilva-rb9fh
    @AnushaDeSilva-rb9fh18 күн бұрын

    ඇමන්ඩා කියන ගෑනිගේ දුෂ්ට චරිත ය ඇති වෙල තියෙන්නේ

  • @DinithiNipunika-pd4xx
    @DinithiNipunika-pd4xx17 күн бұрын

    ශියානි අක්කා තමා කිව්වේ හොද ම කතාව..හන්දියක් හන්දියක් ගන්නේ ඉටගෙන ඉටපු බැල්ලී එකි එට අනිද්දා ආයේ එම තමා ඉන්න ඔන

  • @LakshikaMadhushani-bh5lh
    @LakshikaMadhushani-bh5lh18 күн бұрын

    කිරි දාලා plaintea හැදුවෙ කොහොමද 😮

  • @madushikamadu-yy7rg

    @madushikamadu-yy7rg

    18 күн бұрын

    😂sirawatm

  • @nimalkasuranjith2047

    @nimalkasuranjith2047

    18 күн бұрын

    සිරාවට ම නේද..🤣🤣

  • @hiruniSenethma-kx8sl

    @hiruniSenethma-kx8sl

    18 күн бұрын

    අඩෝ අඩො 😂

  • @renukadamayanthi1766
    @renukadamayanthi176618 күн бұрын

    ඇමන්ඩා වගේ චරිතයක් කතාවකටවත් ගන්න එපා.මූසල ගෑනියක්.

  • @KaviduMadushanka-id4jd
    @KaviduMadushanka-id4jd15 күн бұрын

    math balanawa

  • @someshdarshana8928
    @someshdarshana892818 күн бұрын

    ඇලන්ට හොද වැඩේ.ඇමැන්ඩව ලොකු කරගෙන හිටියට

  • @lakshikaabi1503
    @lakshikaabi150318 күн бұрын

    ඔහොම ගෑනු පස්සේ යනවද බන් මිනිස්සු

  • @user-wb9bi8wf3w
    @user-wb9bi8wf3w18 күн бұрын

    ඉක්මනින් සනීප වේයි ඒයා

  • @deepikam7062
    @deepikam706218 күн бұрын

    තුශී නම් එපා කරපු චරිතයක් 😮

  • @nishanthidissanayaka8294
    @nishanthidissanayaka829417 күн бұрын

    මම නම් ‌රහල් සහ අමෝදිගෙ කොටස් බලන්න අසයි

  • @chandrikadissanayake3450
    @chandrikadissanayake345018 күн бұрын

    Like to see a quick ending in this.

  • @chathuchathuchathurangani3247
    @chathuchathuchathurangani324718 күн бұрын

    බලන්න අකමැති කොටස් ගොඩක් වෙලා යනවා. අසාවෙන් බලන කොටස් පොඩ්ඩයි. අමොදි එපා වෙනවා

  • @samanthapriyadarshani1183
    @samanthapriyadarshani118318 күн бұрын

    Amodi hara meke pirimi ganu dakala naha 🤣🤣

Келесі