Sansarini - සංසාරිණී | Episode 293 | 2024-04-26 | Hiru TV

Ойын-сауық

Sansarini - සංසාරිණී | Episode 293 | 2024-04-26 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sansarini #සංසාරිණී

Пікірлер: 393

  • @yashixruvi134
    @yashixruvi13411 күн бұрын

    සාමාන්‍යයෙන් අම්මලා පුතාලට හුගක් ආදරෙයි. පුතාලගෙ සතුට ගැන හිතනවා. අම්මෙක්ගෙ චරිතය මෙච්චර නපුරු නොවී දරු සෙනෙහස ඉස්සරහ මෙලෙක් වෙනවනම් කොච්චර ලස්සනද ❤

  • @HeshaniMadurangi

    @HeshaniMadurangi

    11 күн бұрын

    ඇත්තටම ඔව් ඒක ඇත්ත

  • @SASINI549

    @SASINI549

    11 күн бұрын

    අම්මාලා නෙමෙයි නපුරු වෙන්නේ තාත්තාලා එත් මේකේ තාත්තා කෙනෙක් නැති නිසා ද කොහෙද අම්මාලා පුතාල තරහ කරවලා

  • @tharushi5799

    @tharushi5799

    11 күн бұрын

    Hama ammama karunawatha na

  • @MadushaRuwini

    @MadushaRuwini

    11 күн бұрын

    😊😊😊😊

  • @jhindrashanthishanthi342

    @jhindrashanthishanthi342

    11 күн бұрын

    Aththatamaalan kiyana charithe maha gon charithayak

  • @dilinifernando5108
    @dilinifernando510811 күн бұрын

    ජිමිව තනියම හිනාවෙන මොන්ගල් චරිතෙ නැතිව සිරියස් කරන්න. මරු

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුම් අහගෙන ගෙදරින් දොටිට දානවා දකින්න කැමතියි 😊

  • @shanthlal9948

    @shanthlal9948

    11 күн бұрын

    Kamathi aya hitiyata wadak nahane. E gon ganita mole padenne nahane... 😂😂😂😂

  • @AmusedHotChocolate-gb2iz

    @AmusedHotChocolate-gb2iz

    11 күн бұрын

    මාත්

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    10 күн бұрын

    ඹියා😊

  • @nimeshasewwandi4226
    @nimeshasewwandi422611 күн бұрын

    ශේන්ගෙ ආරක්ෂකයෝ නම් අන්තිමයි අරු අත ලිහාගන්නකම් උන් බලන් ඉන්නවා පිටිපස්සට වෙලා 😂😂

  • @Anu.00

    @Anu.00

    11 күн бұрын

    Kyla wdk na oi😂😂

  • @nayananandani2927

    @nayananandani2927

    10 күн бұрын

    Hmm 😂

  • @asankapriyadarshani7156

    @asankapriyadarshani7156

    10 күн бұрын

    මටත් ඕකමයි හිතුනේ😂

  • @user-io4bf9vs2x

    @user-io4bf9vs2x

    10 күн бұрын

    Akathamai😅😅😅😅😅

  • @shanulayasha4158

    @shanulayasha4158

    10 күн бұрын

    කතාවක් නිසා මන් හිත හදා ගත්තා 😂

  • @SewShenu-uy8yw
    @SewShenu-uy8yw11 күн бұрын

    අමිල ගෙදර පලයන් ඕකිගේ ලොකු කම් බලන්නේ නැතුව..😂

  • @chamaripeiris8662

    @chamaripeiris8662

    10 күн бұрын

    Ow thushi wge gon badu oya onatrm parliament eke.enne pahath tattwen.krne awilla pahath wed😂😂

  • @user-cm4nm7pj2g

    @user-cm4nm7pj2g

    10 күн бұрын

    Ane ow... thushige campaign walt amilage weel eken salli hoyl dunne.. mul mthk na

  • @Abcd0731
    @Abcd073111 күн бұрын

    අමෝදිගේ කෑගැහිල්ල ඇප්පිරියයි😂

  • @ShasiPravindya-fg1nv

    @ShasiPravindya-fg1nv

    8 күн бұрын

    එකගයි 😂

  • @sulakshanalakshani4554

    @sulakshanalakshani4554

    6 күн бұрын

    😂

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    අංැමන්ඩ කතාවෙක් අයින් කරනවාට කැමති අය කෝ?

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh6711 күн бұрын

    කොහොම හරි මේ සැරෙනම් අපෙ කපල් එකට බන්දන්නම ඕන ඩිරෙක්ටර් අයියේ ❤❤ මෙච්චර කාලයක් අපි මග බලන් හිටපු දවසක්

  • @user-hr7sl5tg2e

    @user-hr7sl5tg2e

    11 күн бұрын

    Ow nattm.epa weno amanalami hamadama dinawanne

  • @yasodakularathna6871

    @yasodakularathna6871

    10 күн бұрын

    Ow ane kathawa epa wenawa hemadama anakondata dinanna denna epa

  • @warunimjayawardana1234
    @warunimjayawardana123410 күн бұрын

    අම්මා කියන චරිතෙටත් නමටත් ලොකු ලැජ්ජාවක් මේ කතාව😢

  • @Ishu2169
    @Ishu216911 күн бұрын

    තුශී දැක්කම දැන් තරහ යනවා 😁

  • @dinara11133
    @dinara1113311 күн бұрын

    තිහස්වර නැකැත් කතාව විශ්වාස කරන්නෙ නැති එකනන් මරු...😁❤ තිහස්වර රැවටුනෙ නෑ. ඇලන්ගෙ මූණටම එහෙම කිව්ව එක හොදයි අම්මා වුනත් පිස්සු නටනවනම් වෙන කරන්න දෙයක් නෑ

  • @chamaripeiris8662

    @chamaripeiris8662

    10 күн бұрын

    Tmnth wirudda nm tmnuth wiruddwa enna one

  • @_black_panther_9999
    @_black_panther_999911 күн бұрын

    අරු ලනුව ලිහනවා.. පිටි පස්සේ රහල් ගෙ ගෝලයෙක් ඉන්නවා...ඌ දකින්නේ නැද්ද ඌ ලිහනකන් මොන ගොන් කතා ද 😂😂😂

  • @sinethdeshan9279

    @sinethdeshan9279

    11 күн бұрын

    😂😂😂

  • @madhushanikariyawasam3847

    @madhushanikariyawasam3847

    11 күн бұрын

    මං කියන්න ගියේ ඔය දේම

  • @ginagunawathie6612

    @ginagunawathie6612

    11 күн бұрын

    ඔව් මොන ගොන් කතාවක් තේරැමක් නැහැ

  • @SASINI549

    @SASINI549

    11 күн бұрын

    ලියන කෙනා හොද සිහියෙන් නෙමෙයි කතාව ලියන්නේ🤣🤣🤣

  • @user-hs8fb7oi5e

    @user-hs8fb7oi5e

    11 күн бұрын

    අනේ ඔව්..අපිත් දැක්කා ඌ දැක්කේ නෑනේ...

  • @MCESPRO6996
    @MCESPRO699611 күн бұрын

    ශේන් අරූව මැරුවද ආදිත්‍යගෙ මරන්න ඕඩරේ දීපු එකා හොයාගන්න ලැබෙන එකක් නෑ වගේ මේ කපේට 😂

  • @lilly_123-s
    @lilly_123-s11 күн бұрын

    මේකෙ ඉන්න පාතාල කාරයොයි CID කාරයොයි ඔක්කොම ළදරු මානසිකත්වෙ😂 ඇලන් කොච්චර බුදුන් වැන්දත් හැමදාම රැවටෙනවා 😶

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez11 күн бұрын

    දැන් නම් අනගි❤තිහස්වර ටිකක් වැඩියෙන් පෙන්නනවා හැබැයි ඉතින් එක කතාවක් ඇතුලෙ කතා 3 ක් වගෙ තිහස්වරයි ශෙනුයි අතර සම්බන්දයක් ඇති කරලා කතාව එකතැනකට අරන් අනගි❤තිහස්වර ට මුල් තැන දීලා කතාව දෙන්න

  • @a.sanaya5366
    @a.sanaya536611 күн бұрын

    තිහස්වර අනගි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    කවදාවත් මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පට්ටිය අය😊

  • @user-zc4in5cf2q

    @user-zc4in5cf2q

    9 күн бұрын

    Math na😂😂😂😂

  • @HarshaniIreshika

    @HarshaniIreshika

    8 күн бұрын

    Monawada bn me riyalpathuma kiyla thiyenne .🤔😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    8 күн бұрын

    Hmm

  • @thejahewapathirana9811
    @thejahewapathirana981111 күн бұрын

    අනගි ❤ තිහස්වර ආදරෙයි

  • @lahiruayodya6667
    @lahiruayodya666711 күн бұрын

    ශ්‍රියානි අක්කා dan pennanne nahane..තුශීට මුල අමතකයි.... අනේ අනගිටයි,තිහස්වරටයි හොදක් වෙන දවසක් aththema nathda.?

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne182711 күн бұрын

    තිහස්වර කියන්න ඕන දේ හරියටම කිව්වා ❤️❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    ඇලන්ව ⁣ඉක්මනින්ස ඇමැන්ඩගෙ සෑබැ ස්වරැප තේරෙන්න ඹික කියලි හිතන අය කෝ බලන්න

  • @user-vh7ue1yj7w

    @user-vh7ue1yj7w

    10 күн бұрын

    මටත් හිතෙනවා ඇලන් ඇමෙන්ඩා ඉස්සරහා රගපානවා කියලා එයා අනගි ගැන නෙමේ ඇමෙන්ඩා ගැන බලන්නේ

  • @prasangiama6739

    @prasangiama6739

    10 күн бұрын

    ඔයාට ඉක්මනින් සිංහල ටයිපින් හුරු වෙන්න ඕන කියල මම හිතනවා..😊

  • @MudithaManori

    @MudithaManori

    9 күн бұрын

    ow meya hariyata tipe karanakal balan inna kattiya ko kiyala apita ahanna wenne😂😂

  • @harshanirathnayake6000
    @harshanirathnayake600011 күн бұрын

    කතාවකින් හරි දැක්කමයි 😂 නැන්දම්මෙක් පුතාගෙ පැත්ත නොගෙන ලේලියෙක්ගෙ පැත්ත ගන්න 😂

  • @Lazy570

    @Lazy570

    10 күн бұрын

    Mehemai ube addakima hamotama nane😹😹Hoda nandamala innoo..Pina thiyana ayata hambena😹

  • @udeshikamadushani4967
    @udeshikamadushani496710 күн бұрын

    සමාන්‍යයෙන් අම්මලා පුතාලට හුගාක් ආදරෙයි පුතාලගේ සතුට ගැන හිතෙනවා අම්මගේ චරිතය මෙච්චර නපුරැ නොවි දරැ සෙනෙහස ඉස්සරහා මෙලෙක් වෙනවා නම් කොච්චර හොදද

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans11 күн бұрын

    ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත් නැගිටින්න නැගිටින්න වාරයක් පාසා ආයෙම වට්ටන්න තරමෙ ප්‍රශ්න ගලාගෙන ආවත්, ප්‍රශ්න ගැන හිත හිත කරකියාගන්න දෙයක් නැතුව මැරෙන්න තරම් හිතුනත්, ඒ හැමදෙකටම ඉඩ නොදි හිත හදපු, හිත සනසපු, පස්සෙන් ඉදන් හයියක් වෙච්ච ආදරෙන් බලාගත්ත කෙනෙක් හැම ආදර කතාවකම ඉන්නව , හැම ආදර කතාවකම හිටියා ❤ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතේ ගැන හරිහමන් අවබෝධයක් නැතුව, ආදරණීයන්ගෙ වචනෙකින් පවා සමහර ආදර කතා ලස්සන කලා. " හැමදේකටම ලගින් ඉදල ජීවිතේට හයියක් වෙන්න හැමෝටම බැහ " ඉතින්, මං දන්නා ප්‍රේමය නම් එහෙව් ප්‍රේම කතා අද හෙට නෙවෙයි කවදාක හෝ අනිවාර්යයෙන් ම එක් විය යුතුමයි ❤🍀 Good Night All ❤

  • @dinukakumari

    @dinukakumari

    11 күн бұрын

  • @sampathanu.bandara7798

    @sampathanu.bandara7798

    11 күн бұрын

    ඒක ඇත්ත. මගේ ආදර කතාව වගේ. මොන දේ මට නොලැබුනත් මං මගේ පනට හයියක් වෙලා ලග ඉන්නවා හැමදාම.

  • @UdayanganiWimalarathne
    @UdayanganiWimalarathne11 күн бұрын

    අර තුශි ගෑනි හිටපු තැනටම වැටෙන්න ඔනෙ ඉයා එහෙම චරිච ගූ 😂

  • @Ers6803
    @Ers680311 күн бұрын

    දැන් නම් ආස couple දෙකයි.අනගි තිහස්වර ❤️ ජිමී පොලිස් අයියා

  • @user-qb6mi6es2o

    @user-qb6mi6es2o

    11 күн бұрын

    AI Shen amoodi❤

  • @pushpagoodmorningsirkumara5712

    @pushpagoodmorningsirkumara5712

    11 күн бұрын

    Ou anee

  • @Ers6803

    @Ers6803

    11 күн бұрын

    ​@@user-qb6mi6es2oශේන් නම් හොදයි .අමෝදි දැන් එපා වෙලා මට නම්

  • @RushanRushan-yh1zb

    @RushanRushan-yh1zb

    10 күн бұрын

    amodi shen

  • @dayawathi4806
    @dayawathi480611 күн бұрын

    තිහස්වර රැවටෙන්න නැ

  • @kandageruwansahjeewa8723
    @kandageruwansahjeewa872311 күн бұрын

    මේ ඇලන්ගේ කපටි කමට අහුවෙලා අනගිට තිහස්වර නැතිවෙයිද නැත්නම් ඇලන්ගේ කපටි වැඩ තිහස්වරට අහුවෙයිද අනේ එහෙම උනොත් හොදයි ලස්සන වෙඩින් එකක් තියෙයි නේද ආසයි ලගදීම බලාගන්න

  • @chamaripeiris8662

    @chamaripeiris8662

    10 күн бұрын

    Sarangage acting maru appa ❤

  • @KaveeChamodani
    @KaveeChamodani10 күн бұрын

    කොහෙවත් නැති ගෑනියෙක් නිසා....තමන්ගේ පුතා ව රවට්ටනවා....😮😢 ඇත්තටම සෑබෑ ජීවිතේනම් මෙහෙම අම්මලා නෑ....ඇලන් අම්මා කෙනෙකට සුදුසු කෙනෙක් නෙවෙයි..

  • @nilakshiamasha1219
    @nilakshiamasha121910 күн бұрын

    ඇමැන්ඩගෙ රගපෑමට සම්මාන වලින් පන්න පන්න ගහන්න ඕනි😂

  • @sawanidilka6459
    @sawanidilka645911 күн бұрын

    ඇලෙන්ට හරි මොලයක් තියේනම් ඇමැන්ඩගේ උගුල් තේරේන්න ඕන.. 😊

  • @user-rg3ng7ne4f
    @user-rg3ng7ne4f11 күн бұрын

    ගණිකාවියක් ගිය උඩ 😂

  • @hiruniSenethma-kx8sl

    @hiruniSenethma-kx8sl

    10 күн бұрын

    අඩෝ අඩෝ 😂

  • @anjanarupasinghe7204
    @anjanarupasinghe720411 күн бұрын

    මේකේ තියෙන්නේම පැහැර ගැනීම්...බයේ බෑ අපිවත් කොයි වෙලේ පැහැර ගයිද කියලා😂😂

  • @gh-xh7uo
    @gh-xh7uo11 күн бұрын

    Anagi paw ane thihaswara anagi❤

  • @sanusandu
    @sanusandu11 күн бұрын

    මේකෙ අම්මා බලන් ඉන්නෙ පුතාට කෙලවෙනකල්

  • @nadeetharanga7507

    @nadeetharanga7507

    11 күн бұрын

    nodakin ou mun puduma ammala

  • @yashixruvi134
    @yashixruvi13411 күн бұрын

    කතාවේ හොද අයටත් හොදක් වෙනවා පෙන්නනවානම් හොදයි. අනගි තිහස්වර ❤❤❤

  • @user-cd1ys5zv7r
    @user-cd1ys5zv7r11 күн бұрын

    Aurudu 85 wayasa mg appachchi dan aurudu 5 akama ade inne asanipen ..Aurudu 8 daruwo nethiwa idala kusata apu mg daruwath kusedima mawa dala giya..eth mn hitha haiya kara gaththa mg appachchi nisai...mt eyala salaka ganna sakthiya danna jaya siri ma bo hamuduruwana.....

  • @abcdissanayaka7142

    @abcdissanayaka7142

    11 күн бұрын

    Budusaranai

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුම් අහගෙන ගෙදරින් දොටිට දානවා කැමති අය කෝ බලන්න😊

  • @MAl-uv3ze
    @MAl-uv3ze11 күн бұрын

    මෙි අමිමාගේ චරිතේ අන්තිම පාහාත් කරලා ලියන්න එපා එක සමජේට දේන වැරදි අදර්සයාක් මෙික ලියන එකගේ ඔලුව හොද නැද්ද මන්දා

  • @chithukumari3843

    @chithukumari3843

    10 күн бұрын

    ඈත්ත

  • @nisansalasanjeewani7857

    @nisansalasanjeewani7857

    10 күн бұрын

    එ උනාට ඔවගේ දේවලුත් වෙනවානේ මේ සමාජයේ

  • @KanthiMadu
    @KanthiMadu11 күн бұрын

    අමිලයි ඉන්දිකයි දෙන්නගෙම චරිතයට හරිම සාධාරණයක් කරනව රංග පානවා සුපිරියි නෙහ්

  • @kenathhansaka162

    @kenathhansaka162

    11 күн бұрын

    ඇමඩටධකනපල B බව ණණ

  • @KanthiMadu

    @KanthiMadu

    10 күн бұрын

    @@kenathhansaka162 🤣🤣🤣

  • @nemol7803
    @nemol780311 күн бұрын

    ටෙලි නාට්‍ය වල මේ දවස් වල හොදම අම්මා ඉන්නේ කියා දෙන්න ආදරේ එකේ අපේ අයිරා අම්මා ❤️හැම අම්මා කෙනෙක්ටම සදරනයක් කරන අම්මා අයිරා අම්මා 🌹🌹එකට ඇලන් එපා වෙනවා අම්මලා 😢😢

  • @SASINI549

    @SASINI549

    11 күн бұрын

    ඇත්ත අයිරා අම්මා හරිම හොදයි ❤️

  • @-paradigeapi2610
    @-paradigeapi261011 күн бұрын

    " අනිත් හැමදේටම වඩා ඔයාට මුල් තැන දෙන කෙනෙක්ව හිමිවෙන්න ඕනී' හැමෝටම !' ❤️‍🩹🌻💫

  • @KashunIshara

    @KashunIshara

    10 күн бұрын

    Ehema pirimi na kawadawath

  • @Lazy570

    @Lazy570

    10 күн бұрын

    @KashunIshara Ubata nathi unata ehema pirimi innoo😂😂

  • @SheelaKw

    @SheelaKw

    10 күн бұрын

    ​@@KashunIsharaAneda kiyanne😢

  • @ireshakularatne5816
    @ireshakularatne581611 күн бұрын

    තිහස්වරයි අනගියි ලස්සනයි 💗💗💖

  • @user-tt9kf7er9z
    @user-tt9kf7er9z10 күн бұрын

    ඇමැන්ඩාගේ ඇක්ටින් මරු කියන අය කෝ🐝

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe370511 күн бұрын

    අනගි තිහස්වර ලස්සනට මැච් වෙනවා😍💓 තිහස්වරට මොලේ තියනවා ඒ හින්දා අම්මගෙ ළණුවලට රැවටෙන්නෙ නෑ. පුදුම අම්මා කෙනෙක් තමා.

  • @user-fk1co8zs4q
    @user-fk1co8zs4q11 күн бұрын

    අමෝදි දෙන්න underworld ටොක් එව්නාට චරිතේ තාත්ත්වික නෑ. තුෂි, ඇමැන්ඩා හොදට රගපානවා. එකනේ අපි උන් දෙන්න එක්ක තරහා😂😂😂😂

  • @nandananda8347
    @nandananda834710 күн бұрын

    ඇත්තටම තිහස්වර අනෙ අම්මා ගෙ ලනුවලට අහුවෙන්න එපා ඔයාට මොලෙ තියෙනවා හොද කල්පනා වෙන් වැඩ කරන්න

  • @user-cu4to3xd2w
    @user-cu4to3xd2w11 күн бұрын

    මාරම ආදරෙයි දෙන්නා හරිම ලස්සනයි

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    තුශි චරිතය පේන්න බෑ දැන් නමි 😂

  • @user-bi8tw9vv6n

    @user-bi8tw9vv6n

    11 күн бұрын

    අරගලේ අය නේ😂😂😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    10 күн бұрын

    මාත්😊

  • @sawanikumara2696

    @sawanikumara2696

    10 күн бұрын

    Nobala idpn tho gobbya

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe10 күн бұрын

    Nilantha atha liha gannawa piti passe hitiya Shenge bodigard dekke nedda.

  • @_black_panther_9999
    @_black_panther_999911 күн бұрын

    එදා ලොයිඩ් කාරයා ගැට ගහලා ගියා උට වෙච්ච දෙයක් නෑ 😂😂😂මොන කතාද මේ

  • @HasithaGihan-xv1oi

    @HasithaGihan-xv1oi

    11 күн бұрын

    U ati kohe hari eken wadak ne dn nm mata katawa ayet lassanaiii

  • @SASINI549

    @SASINI549

    11 күн бұрын

    ඔව් ඔය ජරා මනුස්සය නැති එකමයි හොද

  • @anuanu2064
    @anuanu206410 күн бұрын

    මේ අම්ම්ගෙ චරිතෙ නම් අප්පිරියාවෙන් බලන්නෙ ශික්

  • @madushanudaya270
    @madushanudaya27011 күн бұрын

    අනේ ඇයි බන් අමිලයෝ වීල් එකේ හයර් එකක් දුවන් ජීවත් වෙන්නෙ නැතුව නිකන් ඕකිගෙ ලොකු කම් බලන්නෙ

  • @yeshanitharukshi8443
    @yeshanitharukshi844311 күн бұрын

    උපුලියි හස්වියි කෝ අනේ

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez11 күн бұрын

    අනගි❤තිහස්වර

  • @achalamadawaththa2486
    @achalamadawaththa248610 күн бұрын

    වත්තෙ ගතිය තුශීගේ කටිං පිටවෙනව..වරෙං පලයං අමිලය..අනුන්ට ගරු කරානම් තමුන්ට ඉබේම ඒ ගෞරවය ලැබෙනව

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans11 күн бұрын

    මැ. රෙ. නවා කියලා දැනගෙන ජීවත්වෙන මිනිස්සු හරි සුන්දරයි. මියගියත් ජිවත් වෙනවා 🤍💐

  • @chamanipriyanthi7919

    @chamanipriyanthi7919

    11 күн бұрын

    Palitha thevarapperuma vage ne

  • @DeepaChandani-tz2hx

    @DeepaChandani-tz2hx

    11 күн бұрын

    අනිවාර්යයෙන්

  • @MaduGunawardhana-hw5rn

    @MaduGunawardhana-hw5rn

    10 күн бұрын

    MN kamatima actor kenek oya

  • @Lazy570

    @Lazy570

    10 күн бұрын

    @MaduGunawardhana-hw5rn Yakoo me fake account ekak🤣🤣

  • @SheelaKw

    @SheelaKw

    10 күн бұрын

    ​@@MaduGunawardhana-hw5rnmamath❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani496710 күн бұрын

    අනගි ❤ තිහස්වර

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda63410 күн бұрын

    එදා ගිය විදිහට මන් හිතුවෙ අමිල අය පැත්ත පලාතේ එන්නෙ නැතුව ඉදී කියලා , ලැජ්ජා නැද්ද මන්දා 😅

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e10 күн бұрын

    අමිල කියන්නේ අහිංසක චරිතයක්.අවංක කොල්ලෙක්..

  • @udeshikamadushani4967
    @udeshikamadushani496710 күн бұрын

    ඇමැන්ඩා හරිම කපටියි ඇලනුත් ඒ වගේ හරිම කපටියි

  • @harshanikawshalya7175
    @harshanikawshalya717510 күн бұрын

    Ane plzz me ඇමැන්ඩව අයින් කරලා වේන කෙනෙක් ගන්නකෝ ටනාශා ඇත්තටම කතා වලින් එපාම උන චරිතයක් ඇත්තටම මල අප්පිරීයයි

  • @madupremajayantha
    @madupremajayantha11 күн бұрын

    ඇත්ත මයි මයී ලස්සනට තිබ්බ කතාව ...ඇයි බන් රගපාන උන් මේවා බලන්නෙ නැද්ද ...උන්ට 😀😀

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    ඇමැන්ඩා ඇලන් තුශී සුවිනීතා පේන්නම බැරි චරිත 😢

  • @user-ti9ez8ur6m

    @user-ti9ez8ur6m

    11 күн бұрын

    😊😊 සුවිනිතා ශේන් රහල්ගේ අම්මනේ තුෂිට කෙලවෙනවට මම හරි අසයි

  • @ranifrando
    @ranifrando10 күн бұрын

    තිහස්වර කල්පනාවෙන් වැඩ කරෙතේ හොදයි 👍

  • @sleka.perera221
    @sleka.perera22110 күн бұрын

    ඇත්තටම මේ අනගි මහ මෝඩයි තමයි. ගොන් කියන්නේ හොදම ගොන්. මනුස්සකම තියෙන එක හොදයි ඒත් ඉතිං ඕක මනුස්ස කම නෙමෙයි ගොන් කම. මොකද එක පාර වෛර කරපු මිනිස්සු තත්පරෙන් වෙනස් වෙන්න ඒ මිනිස්සු නැතුව කාලගුණය නෙමෙයිනේ.😂

  • @dainedaine6262
    @dainedaine626210 күн бұрын

    ඕනවට වඩා හොද වෙන්න එපා අනගි...

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka210611 күн бұрын

    ගොඩක් කාලෙකින් බලන්න අාවේ 😮 අවුලක් නැ මට මුකුත් මගහැරිලා නැ තාම කතාව එතැනමයි 😂😂

  • @udeshikamadushani4967
    @udeshikamadushani496710 күн бұрын

    ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුම් අහගෙන ගෙදරින් දොට්ට දානවා දකින්න ආසයි

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    සාමාන්‍යයෙන් අමිමලා පුතාලට හුගක් ආදරෙයි, පුතාලගෙ සතුට ගැන හිතනවා අමිමෙක්ගෙ චරිතය මෙචිචර නපුරැ නොවි දරා සෙනෙහස ⁣ඉස්සරහ මෙලෙක් වෙනවනමි කොචිචර ලස්සනද ❤

  • @sandayamaxx5083

    @sandayamaxx5083

    11 күн бұрын

    Hapo bn ai machchra command danna nathi thank na ne bn 😅

  • @sureshaninipuni-dq5jf

    @sureshaninipuni-dq5jf

    11 күн бұрын

    ​@@sandayamaxx5083sirawata😅

  • @Chathu370
    @Chathu37010 күн бұрын

    ශේන් රහල් සුපිරිම චරිතයක් ❤️‍🔥👊😇

  • @a.sanaya5366
    @a.sanaya536611 күн бұрын

    Thihaswara Anagi❤

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    දැන් නහි ආස cople දෙකයි. අනගි කිහස්වර ❤ ජීමි පෙලිස් අයියා

  • @SashaStudylover
    @SashaStudylover10 күн бұрын

    දැන් මේකත් Tv එක වගේ Ad 😣

  • @user-vn8uc9rk3l
    @user-vn8uc9rk3l10 күн бұрын

    ගෙදර යන්න අමිල, ඕකිගෙ ලොකුකම් බලන් නැතුව. ඉබ්බට පිහාටු ඇවිල්ලා වගේ දගලන්නේ. මුල අමතක කරනවනම් බල්ලෙක්වත් ළග ඉන්නෑ. 😡.තුශීනම් දැන් එපා වෙලා. මුලදි කිව්වේ කොහොමද

  • @achinimendis7969
    @achinimendis796911 күн бұрын

    Me parath me denna badinne ne. බැන්දොත් වෙනස්ම කතාවක් වෙයි. නැති උනොත් ඉතින් අනිත් කතා ඉවර වෙන විදියටම wedding එකකින් කතාව ඉවර වෙයි.

  • @maximaxi1428
    @maximaxi142811 күн бұрын

    ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    කතාවෙි හොද අයටත් හොදත් වෙනවා පෙන්නනවානමි හොදයි අනගි තිහස්වර ❤❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans11 күн бұрын

    " අවසානයේ සියල්ලොම තම තමන්ගේ තනි මාවත් වල ගමන් කිරිමට පටන් ගත්හ " අපි හිතන්නේ නැති වෙලාවක අපේ අන්තිම හමුවීම වෙනවා..❤️‍🩹🫂

  • @user-ri6ut1qj3j
    @user-ri6ut1qj3j11 күн бұрын

    Thihaswara anagi adarei😍❤

  • @user-ef3fg3fu2k
    @user-ef3fg3fu2k11 күн бұрын

    Thihaswara anagit hamadama mokak hri 😢❤

  • @yoona2004
    @yoona200410 күн бұрын

    පොලිස් ලව් එක මර❤

  • @user-ho5he7kq9j
    @user-ho5he7kq9j11 күн бұрын

    අනේ අනගි හරිම හොදයි ❤❤❤❤❤😢

  • @enukaenuka4060
    @enukaenuka406011 күн бұрын

    අනගි කොච්චර හෙද කෙනෙක්ද

  • @shashi.7162
    @shashi.71629 күн бұрын

    ඇලන්ට ආදිත්‍යව නැතිවුනෙත් තමන්ගැනම විතරක් හිතාගෙන ඇමැන්ඩව ඔලුව උඩ තියාගෙන හිටපු නිසා.. දැන් ඇලන්ට ඉන්නේ තිහස්වර විතරයි.අම්මා කෙනෙක් වුනාම ඒ පුතාගේ සතුට ගැන හිතන්න ඕන...කතාව මීට වඩා ලස්සනට ලිව්වොත් හොදයි,.😢

  • @jithairoshima7876
    @jithairoshima787610 күн бұрын

    අයියෝ ෂේන් රහල් ඔයා ගේ බලාණිය දැක්කේ නැද්ද ලනුව ලෙහෙනවා 😃

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov10 күн бұрын

    අනගි❤තිහස්වර ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    හැමදාම ෆෝන් එකෙන් බලය එක කෝ😅

  • @caac7008

    @caac7008

    11 күн бұрын

    මම😅

  • @AmilaSurangani

    @AmilaSurangani

    11 күн бұрын

    Mn blnne phn akn .tv aka kdela

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t10 күн бұрын

    මල වෙලාවල් නැකත් ප ඇලන්ගේ තාත්තා විතරයි දියුණු වෙලා තියෙන්නෙ නැකතට මේ ලෝකේ කිසි කෙනෙක් දියුණු නෑනේ නැකත් නොබලා ඇලන්ට තියෙන්නෙ ටොයිලට් එකට යද්දිත් නැකතක් බලන්න😅

  • @Amore.aziiiiii
    @Amore.aziiiiii11 күн бұрын

    Nilanthage pitipasse inne anda bodyguard kenekda😅 lihanakn danne na

  • @SanayaPerera
    @SanayaPerera11 күн бұрын

    තිහස්වර අනගි shook❤

  • @tashanbro9196
    @tashanbro919610 күн бұрын

    සුපිරි චරිතයක් සේන් රහල්

  • @ChandraniWeerararthna
    @ChandraniWeerararthna11 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏽👌🏽👌🏽👌🏽

  • @UdaniMalsha
    @UdaniMalsha11 күн бұрын

    සන්සාරනි තවම බලලා නැ බලලා බලන්න එපා වෙයි ...............😊

  • @ShehaniRashmika-ff3ez

    @ShehaniRashmika-ff3ez

    11 күн бұрын

    ඔයා episode 64 ඉදන් 140 විතර වෙනකන් බලන්නකො ඒ ටික මාරම ලස්සනම අනගි❤තිහස්වර ආදරය පිස්සු හැදෙන ඇබ්බැහි වෙන ආදරයක් හැබැයි එතනින් එහා ගැන කතා කරලා වැඩක් නැ😊😊

  • @-paradigeapi2610
    @-paradigeapi261011 күн бұрын

    මිනිස්සු busy නැහ් . ඒ මිනිස්සු මුල්තැන දෙන දේවල් තියනවා ඒක විතරක් මතක් කරගන්න .

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg10 күн бұрын

    මෙ ඇලනුයි ඇමැන්ඩවයි දෙන්න දස කපටි අන්ඩ පාල ගෑනු දෙන්නෙක් මුන් දෙන්නව ඇරෙන්න වෙන ගන්න කෙනෙක් හිටියෙම නැද්ද😊

  • @Nuuu_0097
    @Nuuu_009711 күн бұрын

    අනේ බලන්න ගත්ත එක අපරාදෙ නිසයි බලන්නෙ. හොදයි ලස්සනයි. ඒත් ඉක්මනින් කතාව ඉවර කරන්න. ප්ලිස් 🙂

  • @ShasiniUpeendrika-gv4ou
    @ShasiniUpeendrika-gv4ou11 күн бұрын

    අනේ ශෙන් ❤අමෝදි❤❤❤❤❤

  • @lakmalikumari5843
    @lakmalikumari584311 күн бұрын

    මේ තුසියට වෙච්ච දේ😂

  • @nimeshimadumanjali5383
    @nimeshimadumanjali538310 күн бұрын

    තිහස්වර කොන්ද පන ඇතුව මේ තීරනේවත් ගත්තෝත් හොදයි කියන අය කෝ බලන්න

Келесі